ලංකාවෙ ජනප්‍රියම ටෙලි නිළිය කරකාරෙට ගත් නිවේදක නළුවාIස්වර්ණවාහිනියේදී බැඳි ලෝයර් ඩොක්ටර් හාදකමI

  Рет қаралды 320,300

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 418
@manjularanmuthu194
@manjularanmuthu194 4 ай бұрын
"උතුම් පැතුම් " හී සුවිශේෂී චරිතයක් වන සුදූව මතක් වෙනවා. සුභ පැතුම්. තෙරුවන් සරණයි!!!!
@ManelGodamunna
@ManelGodamunna 4 ай бұрын
නිහතමානී දෙදෙනෙක්.ඒවගේම නිහතමානී නිවේදනයක් සමග වැඩසටහනක් කරද්දී හරිම ලස්සනයි ..
@c.ltharuka2010
@c.ltharuka2010 4 ай бұрын
උත්පලා අපේ.
@chan-ku6wd
@chan-ku6wd 4 ай бұрын
​@@c.ltharuka2010my.yyy❤ 18:10 18:10 . eel😮😅 18:10 9y we k2😂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 4 ай бұрын
​@@c.ltharuka2010 ඔව් උත්පලා
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 4 ай бұрын
ආසම දෙපලක්❤️❤️❤️ නිරෝගි වාසනාවන්ත අනාගතයක් ඔයාලා දෙන්නට..හැමදාම සතුටින් ඉන්න...💖
@pathminichandrika1171
@pathminichandrika1171 4 ай бұрын
හරිම නිහතමානියි තුන්දෙනා ආසාවෙන් වැඩ සටහන බැලුවා හැම පාර්තනාවක්ම හැම බලාපොරොත්තුවක්ම හිතනවාටත් වඩා හොඳින් ඉස්ට සිද්ද වේවා දෙවි පිහිටයි තුන්දෙනාට ❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 4 ай бұрын
ඇත්තටම ස්වර්ණවාහිනී එකේ හොඳ අය ගොඩක් බිහිවෙලා තියෙනවා ඒක හරිම වටිනවා හරේන්ද්‍ර සර් ගේ නිහතමානී කම නිසා ඒ අයගේ දක්ශ තාවය දැක්කාල ගොඩක් අයට උදවු කරලා තියෙනවා මේ දෙන්නත් හරිම නිහතමානී ලස්සන පවුලක් මීට කලින් තිබුනු වැඩසටහන් බැලුවා ඒවාගේ සේරම හරිම ලස්සනයි මේවාගෙන් අපිට ජීවිතයට එකතු කරගන්න දේවල් තියෙනවා හරේන්ද්‍ර සර් එන අයත් එක්ක හරිම සතුටින් ඒ දේ හරියටම කරනවා බලන අපිත් ආසාවෙන් බලන්නේ හරේන්ද්‍ර සර් යන්නේ 🙏🙏🙏
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 4 ай бұрын
මේ දෙන්නා රගපෑ ටෙලිනාට්ට්‍යක් බැලුවා.නම මතක නැහැ.හරිම ලස්සනය්.
@Kayako045
@Kayako045 4 ай бұрын
මම ආසම උත්පලා දකින්න ලැබීම ම වාසනාවක් ආදරෙයි හැමදාම ඔයාලට හැමදාම ආදරෙන් සාමයෙන් ඉන්න ලැබේවා සැමදා
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
ඇත්තටම හරිම ආසා දෙදෙනෙක්.හරේන්ද්‍ර සොයුරාට බොහෝම ස්තූතියී .❤❤
@Shanus_Stories
@Shanus_Stories 4 ай бұрын
අනේ මේ ආර්ටිස්ට්ලා ගෙන් අපේ ජිවිතයට ගොඩක් දේවල් ගන්න තියනවා... බොහොම ස්තූතියි sir❤🎉
@rasikanilanthi8980
@rasikanilanthi8980 4 ай бұрын
හරිම නිහතමානී ආදරණීය දෙදෙනෙක්. ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤ තෙරුවන් සරනයි
@vajirafernando6747Canadian
@vajirafernando6747Canadian 3 ай бұрын
හරින්ද්‍ර මේ වගේ අය සමගම වැඩසටහන් කරන්න.හරිම සතුටුයි.හරිම ආදරණීය,බුද්ධිමත්,නිහතමානී දෙපළක්
@kumaridunuwila1006
@kumaridunuwila1006 4 ай бұрын
හරෙන්ද්‍ර පුතෙ.වැඩ සටහන හරිම ආදරණීයයි.ආදර්ශමත්.ජය වෙවා.
@namadushikasandaruwani4932
@namadushikasandaruwani4932 4 ай бұрын
හරිම ආදරණිය කපල් එකක්.බුදු සරනයි.❤❤❤❤❤
@NimaliKusum
@NimaliKusum 4 ай бұрын
හැම මනුස්සයේක්ගේම මුහුන දැක්කම බලන අයගේ හිත පිරේන්නේ නැ ඵහේත් ඔය තුන්දේනාගේ සිනාමුසු මුහුන දැක්කහම සීත පීරැන බුදු සරනයි තුන්දේනාටම,ආදරේයි හැමදාම,❤❤❤❤❤❤
@h.wudanimahashekahannayaka1294
@h.wudanimahashekahannayaka1294 4 ай бұрын
හරිම නිහතමානීව ඉන්න චරිත දෙකක් 👍👍👍👍
@manuthchehansa2356
@manuthchehansa2356 4 ай бұрын
මම මේ දෙන්නට ආදරෙයි .මොකද මෙයාල සිරසේ program කරන විදිය ලස්සනයි.
@jagathkuruppu9556
@jagathkuruppu9556 4 ай бұрын
ඉතාමත් සුන්දර කතිකාවක් .ඔබ තිදෙනාටම ගොඩක් ස්තුතියි .Good luck ❤.
@kalyanipathma7853
@kalyanipathma7853 4 ай бұрын
හරිම ආදරණීය චරිත දෙකක් ...හරීන්දර මල්ලි ලස්සන වැඩ සටහන් කරන්නෙ
@Nilankaekanayaka-p6g
@Nilankaekanayaka-p6g 4 ай бұрын
Mata mage mahaththaya hamba uneth swarnawahini hinda thama.රාත්‍රී සංගිත වැඩ සටහන ගී tv nisa තමා ඉස්සර මේ වැඩ සටහනේ රසිකාවියක්.sms ගහනකොට දැක්ක නම්බර් එකකට ගැහුව mis call එක නිසා තමා මට මහත්තයා හම්බ උනා අද අවු.16 ,,,12,,, පුතා ලා දෙන්නෙක් දෙන්නෙක් ඉන්නවා .ජය වේවා ඔබ තුමාට
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 4 ай бұрын
වාසනාවන්ත යුවළක්..නිහතමානී යුවළක්..❤🎉❤
@anukidschannel4832
@anukidschannel4832 4 ай бұрын
❤❤❤ හරිම ආදරණීය දෙපලක්❤️❤️❤️ ඉෂාරා සදමිණි කියන්නේ මම කැමතිම රංගන ශිල්පීනියක්.
@kdcpkothalawala764
@kdcpkothalawala764 4 ай бұрын
මම ත් ආසම චරිත තුනක් . දීර්ඝායුශ ලැබේවා නිදුක් වේවා නීරෝගි වේවා 🙏❤️❤️❤️❤️❤️
@aselamadu7983
@aselamadu7983 4 ай бұрын
හරිම ලස්සනයි , මාත් නෝනා , දරුවන් බලන්න නැතුව අවුරුදු 5 ක් දැන් , ඉක්මනින් ලංකාවට යන්න ආසයි , ❤🎉
@seethakumari8387
@seethakumari8387 4 ай бұрын
අනේ හරේන්ද්‍ර පුතේ මට හරිම සතුටුයි.මමත් හිනාවුනා.ඇස්වල කදුළු.හදවතින්ම සිනාසෙන ඔබතුමාගේ කැදැල්ලත් අනෙක් යුවළටත්.❤ සුබපතනවා.සතුටුයි. මම ආයූර් චැනල් එකෙන් ගත් උපදෙස් මගින් නිරෝගී සුවය ලැබුවා.හිතවතියන්ට ශෙයා කරනවා.බොහොම පිං. හරිම සතුටුයි ❤❤
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 4 ай бұрын
චරිතවත් දෙපලක් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ❤
@RaksmeSeryani
@RaksmeSeryani 4 ай бұрын
තුන් දෙනාටම ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️💐🌺🌹🪷🎉💯💯👍👍
@lasithasanjayadecostha
@lasithasanjayadecostha 4 ай бұрын
මමත් හරිම ආසම කපල් එකක් අයියේ ඔයාට බොහොම ස්තුතියි මේ වගේ ලස්සන වැඩ සටහන් ගෙන එනවාට. මම අලුතේන් දාන හැම වැඩ සටහනක් ම බලනවා අයියේ ඔයාට සුභ පතනවා ඇවිත් ඉන්න දෙන්නටත් සුභ පතනවා ලස්සනට සතුටින් ජිවත් වෙන්න ❤❤❤❤❤
@ansalamfernando8700
@ansalamfernando8700 4 ай бұрын
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai බොහොම adarsamath lassana kathavak
@user-hg8ix6by6w
@user-hg8ix6by6w 4 ай бұрын
හරිම සුන්දර ආදරණීය දෙදෙනෙක්❤❤ නිදුක් නීරෝගී සුභ අනාගතයක් වේවා ඔබ දෙපලට ම💐💐
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
අනේ මම ආසම දෙදෙනෙක් ඒ වගේම හරේන්ද්‍ර මල්ලිත් හරි ලස්සනට වැඩසටහන කරනවාදකුනේ කෙල්ලක් මමත් දකුනේ ඩොක්ට ලස්සනයි දෙන්නම ලස්සනයි හරීම චාම් දෙන්නෙක් මේවගෙ අය ගෙන්නනවට බොහොම ස්තුතියි
@wimalsamarakoon2743
@wimalsamarakoon2743 4 ай бұрын
දකුනේ උනාම අං තියෙනවා ද ?....
@rohinimal2655
@rohinimal2655 3 ай бұрын
❤❤❤❤ හරිම ආදරණීය නිහතමානී දෙන්නෙක් ❤❤❤ හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාට දිරඝායු වේවා තූනුරුවන් සරණයි ❤❤❤❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 4 ай бұрын
මේ වගේ දෙන්නගෙම දේහ ලක්ශන ලැබිලා තියෙන්නේ සංසාර බැදීම් නිසයි මම කැමැතිම නිහතමානී යුවළක් ❤
@SriyaJayasinghe
@SriyaJayasinghe 4 ай бұрын
ආදරනීය මිනිසෙක්ට ආදරනීය යුවලක් මුනගැසීම පාඨක අපිට සොඳුරු හෝරාවක් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සාර්ථක chanel එකක් ❤❤❤❤
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 3 ай бұрын
ඉතාම නිහතමානි යුවලක් .තෙරුවන් සරණයි !🥰🥰
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 ай бұрын
අනේ හරිම ලස්සනයි.ආශාවෙන් බැලුවෙ.වෙලාව යනවා තේරුනේවති නෑ.ස්තුතියි හරේන්ද්‍ර මල්ලි ❤
@prasannafashion9720
@prasannafashion9720 4 ай бұрын
Doctor & Actor ආදරණීය ජොඩූව වගේම ආදරණීය දෙන්නෙ ක්. මෙහෙම අය ඇත්තටම අපිට දකිනකොට සතුටු යි❤❤❤❤ අර අමතක වෙන සීන් එක කොල්ලො වශයෙන් අපි හැමොටම පොදු දෙයක් 😁😁😁😁 ඔච්චර මතකෙ තියාගෙන ඉන්න පුළුවන් ද මං අහන්නෙ 🙈🙈🙈 හරෙන්ද්‍ර අයියා ජය වෙවා ආදරෙයි ❤ අද වැඩසටනෙ ඉන්න ආදරණීය අයියා අක්කා දෙන්නටමත් ආදරෙයි ❤❤❤❤
@Oshada-colo
@Oshada-colo 4 ай бұрын
doctor and proctor
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 4 ай бұрын
හරිම ආදරණීය කතාබහක් ❤ තුන්දෙනාගේ හිනාව එක්කම හිනාවෙවී බලන්න සැලසුවට ගොඩාක් ස්තූතියි 💐❤🥰
@SamanthikaSriyangani
@SamanthikaSriyangani 4 ай бұрын
Harendra මල්ලි දළදා සමිඳුන් පිහිටයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 4 ай бұрын
උතුම් පැතුම් අපි තාමත් ටීවී එකෙන් බලනවා ඉෂාරා අක්කේ
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
මගේ ආදරණීය දෙන්නෙක් හරේන්ද්‍ර සර් ඔබ‍ට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️cyprus ❤️❤️❤️
@SamanthiNissanka
@SamanthiNissanka 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලටත් හරේන්ද්‍ර මල්ලිටත් .
@SuwiNethShanaka
@SuwiNethShanaka 4 ай бұрын
හරිම ආදරණීය කතා බහක්.. ශෝක් අනේ අද.❤️❤️
@DisnadilhaniDisna-h2y
@DisnadilhaniDisna-h2y 4 ай бұрын
මම ගොඩක් ආසම චරිත දෙකක් .. හැම video එකක්ම බලනවා. ගොඩක් ආදරෙයි.
@agnesdubsi6863
@agnesdubsi6863 4 ай бұрын
ඹවි ඒ දෙන්නා හාරිම නිහතමානී කපල් ඒක ඉෂාර හාරිම නිහතමානී ලස්සනයි දෙවි පිහිටයි ස්තූතියි
@maduwanthyranaweera8783
@maduwanthyranaweera8783 4 ай бұрын
ඔබ දෙපල සැබැවින්ම හොඳ දෙවව්පියෝ.හැම දරුවටම ලැබෙන්න ඕන මෙහෙම
@OviniTrilishya
@OviniTrilishya 4 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම.අනුර සහ ඉශාරා ❤❤❤❤❤❤❤❤❤❤❤
@anushikaanushi9641
@anushikaanushi9641 4 ай бұрын
හරිම ආදරණීය දෙන්නක් ආසාවෙන් වැඩසටහන බැලුවා❤
@BhashyaDiduli
@BhashyaDiduli 4 ай бұрын
හැමෝම මෙහෙම නම් ලෝකය හරිම සුන්දර වේවි. ඔයාල දෙන්නටම හරිම ආදරෙයි❤❤❤❤❤❤
@akkaakka9210
@akkaakka9210 4 ай бұрын
ඹබ.දෙදෙනාට තෙරැවන් සරණයි .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 4 ай бұрын
හරිම ආදරණීය චරිතයන් , සතුටුයි, බුදුසරණයි!!!
@Nkms3048
@Nkms3048 4 ай бұрын
ලස්සනයි නියමයි හරි විනෝදකාමී couple එකක්... ❤️❤️❤️❤️
@shayamalimendis5182
@shayamalimendis5182 4 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්.....❤ හැමදාම සතුටින් ඉන්න ❤
@bad-325
@bad-325 2 ай бұрын
සිරස උතුම්පැතුම් උත්පලා තමා මෙතුමියගේ හොඳම රංගනය ❤❤❤
@Kayako045
@Kayako045 4 ай бұрын
ඉෂාරට හොද කීවම අරැණ තරහවෙයි දුකහිතෙයි ඔයා රගපානවා ලස්සනයි ඇත්තටම රගපාන්නෙ නැද්ද දැන් ආසයි රගපානව දකින්න
@s.music..official
@s.music..official 4 ай бұрын
මම පුතාලා දෙන්නාත් රැකියාවත් දාලා පිටරට ඇවිත් ඉන්නේ .. . ඇත්තටම මට මගේ පුතාලා දෙන්නාව අල්ලාගෙන ඉබින්න හිතෙනවාර අනන්ත යී.. එත් ඉන්නවා
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 4 ай бұрын
හරිම ලස්සනයි වැඩ සටහන ආසාවෙන් බලනවා සුබ පැතුමි ඔබ සැමට❤❤❤❤❤ අදෙ4යි
@AjithGunawardana-eu5ce
@AjithGunawardana-eu5ce 3 ай бұрын
උතුම් පැතුම් එකේ "සුදූ" මතක් උනා, ආසම චරිතයක්
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 4 ай бұрын
Thank you මේ දෙන්නා program වලට ගෙන්නුවට
@geethageethq8982
@geethageethq8982 4 ай бұрын
හරිම. ආදරනීයදෙපලක්..❤තෙරුවන්. සරණයි
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 4 ай бұрын
අනේ ඔව් මටත් පුලුවන් උනා නම් මගේ අම්මා දරුවෝ බලලා යන්න දුවගෙන එනවා😢😢ගොඩක් ආදරේයි ඔයාලා හැමෝටම බුදු සරනයි
@lakmalifernando4476
@lakmalifernando4476 4 ай бұрын
නියමයි දරැවනි මමආසාවෙන් බලනවා ජිවිතයට ඉඩදෙන්න දෙවිපිහිටයි
@MMMDDD-x8p
@MMMDDD-x8p 4 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් ඔයාලට ❤❤❤
@PriyanthiDissanayaka124
@PriyanthiDissanayaka124 2 ай бұрын
තුණුරුවන්ගේම පිහිටයි හැමදාම සතුටින් .
@MaheshiSanjeewani-e1n
@MaheshiSanjeewani-e1n 4 ай бұрын
ආදරනීය චරිත දෙකක් සොදුරු කතා බහක් ♥️♥️♥️🌹🌹
@menakasenevirathna25
@menakasenevirathna25 4 ай бұрын
පලවෙන කමෙන්ට් එක මගෙන්....ආදරණීය චරිත තමයි....❤❤❤
@SunethraHearth-gd2nb
@SunethraHearth-gd2nb 3 ай бұрын
ඔයාලා දෙන්නා ජීවිතයට ඉඩදෙන්න ලස්සනට කරනවා.සුභපැතුම්.
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 ай бұрын
ඔයාලගෙ කතාවෙ අවසාන ටිකකට මට ඇඩුනා දුකයි ඇත්තටම ආදරෙයි ඔයාලා හැමෝටම මම රට ඉන්නෙ කවදද ලංකාවට එන්නෙ කියලා දවස් ගනන් කරනවා.ඉෂාරගෙයි අනුර අයියගෙයි කතාව ඇත්ත ලංකාවෙ තියන සැනසීම කොහෙවත් නෑ තමා ඔයාලා එහෙම කයද්දි අපෙකම තදින්ම දැනුනා මට ඔය දෙන්නට කතා කරන්න තරම් ආසාවක් ආවා නම්බර් දන්නෙ නෑනෙ ඉතින් බුදු සරණයි ඔයාලට දුවටත් ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@AKR-bu6tm
@AKR-bu6tm 4 ай бұрын
❤❤
@dilrukshidissanayake760
@dilrukshidissanayake760 4 ай бұрын
Jeewithe dakapu lassnama aya thama me minissu. Harima gaurawanvitha charitha.. M♥️🌹
@Shiree_with_eco_green
@Shiree_with_eco_green 4 ай бұрын
Math daruvo nisa rata rassawak karana piyek. Oyalage e kathawa kiyaddi as walata kandulu awa😢.api wage thaththala gan ohoma hari agaya kirima gana HARRNDRA oyata thank you
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 4 ай бұрын
ලස්සන කතා බහක් අපි මග බලපාන හිටියෙ ❤❤❤❤ jp israel ජය වෙවා
@SwarnaKanthi-b2s
@SwarnaKanthi-b2s 4 ай бұрын
හරිම ලස්සනයි. හරිම ආදර්ශමත් චරිත . තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤
@SwarnaKanthi-b2s
@SwarnaKanthi-b2s 4 ай бұрын
හරිම ලස්සනයි. ආදර්ශමත් චරිත . හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි!. ❤❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 ай бұрын
සල්ලි හොයන්න විතරයි රට ආවෙ .ලංකාවට ඇවිත් ලංකාවෙ රස්සාවක් කරන තරම් මෙ රට රස්සා මටනම් හරින්නෙනෑ ඒ ත් මොනවා කරන්නද ලංකාවෙ හම්බ කරන්න අමාරුයි සරිලන පඩියක් නෑනෙ . ඒ වා කතා කරලා වැඩක්නෑ.හරෙන්ද්‍ර අයියට සුභ පතනවා.❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 බුදු සරණයි 🙏
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 4 ай бұрын
ඔය දෙන්න දවසකට වත් වෙන් වෙන්න එපා. දැකලා සතුටු වෙන්න පුලුවන් පෞලක්❤❤❤
@nalinrm6222
@nalinrm6222 4 ай бұрын
නියමයි අනුර . මගෙ පාසලේ අපේ පංතියේ . ජය .
@asafernando6290
@asafernando6290 4 ай бұрын
සවර්ණ වාහියෙන් බිහිවුන ඒ ජෝඩු 3 ම, නිරහංකාර, වැදගත්, බොරු සෝබන නැති, ආදරණීය සංවර අය. ස්වර්ණවාහිනියටත් ගෞරවය හිමි වෙන්න. ඕනේ. ආසම අය සහ එයාලව හදුන්වා දෙන ඔබත් කැමතිම කෙනෙක්. ❤️
@rdxbpw5256
@rdxbpw5256 4 ай бұрын
They redefine humble and loyalty so the host of the show keep growing more what’s redefine 😊. Amazing
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 3 ай бұрын
Kiyanna vachana na❤dennatama godak adareyi,ugath,buddimath,dakshathama,nihathamani,adaraniya depalak,sathutin inna labeva🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@MangalaHennayake
@MangalaHennayake 4 ай бұрын
ඇත්ත .ඔයාලා කීවේ ගෙදර අයගෙන් වෙන්වෙලා ගතකරන ජීවිතේ හරිම කටුකයී.....ඒත් ආර්තික ය දරුවන්ගේ ඉගෙනීමට ආදි ගැටලු නිසා අපි වගේ අම්මලා කීදෙනෙක් මේ රුදුරු වැලි කතරේ දුක් විදිනවාද .අපිත් නිතරම මනසින් ගෙදර කයපමණයී මෙහේ මොනවා කරන්නද ඉවසන්න. ඇරෙන්න දරුවන්ගේ අනාගතය ගැන හිතලා හැමදේම දරාගන්නවා
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 4 ай бұрын
කැමතිම තිදෙනෙක් එකම තැන දකිනවා ❤❤
@sujeefernando8554
@sujeefernando8554 4 ай бұрын
හරීන්ද්‍ර මල්ලි අනුර මල්ලි වගේම මටත් ඕනෙ කෑමක් හදන්න පුලුවන් මමත් හරිම ආසයි හැමදෙයක්ම ඉගෙනගන්න මට හරිම සතුටුයි ඔයාල හැමෝටම හදවතින්ම සුබ පතනව
@AsokaRanjanie
@AsokaRanjanie 4 ай бұрын
ඇත්තටම මමත් හරිම අසයි මේ දෙන්නට
@shamaliliyanage3953
@shamaliliyanage3953 4 ай бұрын
Aththatama siriyawai thamai asama dennek budusaranai oyalata ❤️harindra sir oyata subha pthum me programme eka lassanata Karagena yanna ❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 4 ай бұрын
ලස්සන යි.වැඩ .සටහන..හරිම .ලස්සන යි..❤❤❤❤❤❤❤
@sandyaniluk6729
@sandyaniluk6729 4 ай бұрын
මමත් මේ වෙලාවේ ඔයාගේ වැඩසටහන බලන ගමන් ඉන්නේ,මම ඉන්නේත් ඉශ්‍රායෙල් වල මටත් හිතෙන වෙලාවල් තියෙනවා ලංකාවට එක දවසකට හරි ගිහින් මගේ පණ වගේ ඉන්න පුතාව බලලා එන්න පුලුවන්නම් කියලා 🥹💖
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 4 ай бұрын
ආදරණීය දෙන්නෙක් හරිම ලස්සනයි❤️❤️
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 4 ай бұрын
ලස්සනයි දෙන්නටම ❤❤❤❤
@icgwd9788
@icgwd9788 4 ай бұрын
මම හරිම අසා පවුලක් ඔය දේන්නට මම සුබ පතනවා ජේසු පිහිටයි මම සවුදි අරාබියේ සිට බුදු දුවටත් ජේසු පිහිටයි මම සවුදි අරාබියේ සිට බුදු ⚘⚘⚘⚘❤❤❤❤❤
@ManoriPerera-v7h
@ManoriPerera-v7h 4 ай бұрын
හරි ම. කැමති. දෙදෙනෙක්. සියලුම. කටයුතු. සාර්ථක. වෙවා. දළදා සමිදු පිහිටයි
@ShyamaliePathirana
@ShyamaliePathirana 4 ай бұрын
ස්වර්නවාහිනියේ ස්වර්නමය යුගය හර්‍රීන්ද්‍රලා නදීක කරුනානයක හිටපු ලස්සන කාලේ,,,,දැන් ඒවගේ ඇති කියලා හිතන්න අමාරුයි
@EnudhiPerera
@EnudhiPerera 4 ай бұрын
අනේ මම ආසම දෙන්නෙක්.. ඉශාරා අද මේකප් එකේ අමුතුම ලස්සනක් තියනවා. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා❤❤❤
@asha6391
@asha6391 4 ай бұрын
Asa couple ekak. Anura aiya niymai. Cute❤, jaya wewa dennatama
@chamilanishanthi8777
@chamilanishanthi8777 4 ай бұрын
හරිම ආදරනිය යුවලක් මම ඉවර වෙනකල් බැලුවා. ඔයාලා සියලු දෙනාටම තෙරැවන් සරනයි ❤😘💐👍
@kathikathi426
@kathikathi426 4 ай бұрын
Me too ❤️
@devikadasanayka7181
@devikadasanayka7181 4 ай бұрын
Ane hari shook ආදරෙයි දෙන්නටම.❤❤❤❤
@Sv25-s6m
@Sv25-s6m 4 ай бұрын
ඇය හරි ලස්සනයි ලස්සන දෙන්නෙක්. සතුටින් ඉන්න දෙන්නෙක්. ❤
@nilanthifernando2168
@nilanthifernando2168 4 ай бұрын
ජයා නාට්ටියේ. හිටියානෙ මම අසම නිලියක්.❤️🥰
@MyPhonw-o3p
@MyPhonw-o3p 4 ай бұрын
Excellent your this program I like and love Mr Anura and Miss Ishara and daughter also love so much for them God bless you all ❤❤❤❤
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 2 ай бұрын
ආදරෙයි සියලුම දෙනාටම ❤❤❤
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 4 ай бұрын
Harindra. Kiyanne. Harima. Hoda. Nihatamani. Kenek. Adaraniya. Manussayek. ❤❤❤🙏
@gayathalpekumara8379
@gayathalpekumara8379 4 ай бұрын
ඔබ දෙපලට ත් දුවට ටත් හරේන්ද්‍ර මහතා ගෙ සිය පවුලට ත්.තෙරුවන් බෙලෙන් සියලු යහපත වේවා .
@nimeshasewwandi4226
@nimeshasewwandi4226 4 ай бұрын
මේ ආදරයෙන් මේ පවුලෙන් ගන්න ගොඩක් දේවල් තියනවා ❤❤
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 4 ай бұрын
Thank you Harenndra mahathmaya.Oba depalatath God bless you all continously... ...!
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 1,1 МЛН
Visekari | Episode 68 - (2025-01-23) | ITN
20:41
ITN Sri Lanka
Рет қаралды 24 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН