ආදරයේ මන්දිරේ | යලි හමුවෙන්නයි සිංහල චිත්‍රපටය | Adaraye Mandire | Yali Hamuwennai Movie Song

  Рет қаралды 93,639

Torana Music

Torana Music

Күн бұрын

ආදරයේ මන්දිරේ | යලි හමුවෙන්නයි සිංහල චිත්‍රපටය | Adaraye Mandire | Yali Hamuwennai Movie Song
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamu. .
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusic. .
#Torana
#Toranamusicbox

Пікірлер
@ranjithgamage2980
@ranjithgamage2980 Жыл бұрын
හරිම ලස්සනයි ...අම්මෝ සබීතාගේ ලස්සන ...ඇයගේ සුන්දර කාලය .. ලේඛාගේ හඩ සබීතාට හොදින් ම ගැලපෙනවා ...මොන තරම් ලස්සන ද අපේ සිනමාව ...ආදරෙයි ..!!
@සදතාරුකා
@සදතාරුකා 5 жыл бұрын
මේ ගීතය හැම අතින්ම හරිම මිහිරියි වින්දනීයයි . චන්ද්‍රලේකා හා වික්ටර් රත්නායක මහත්තයා ගේ හඩ ඉතාමත් සොදුරුයි ..ලයාන්විතයි . ගීතයක් අරථවත් .. රංගයත් ලස්සනයි .. 🌷🌷🌷❤️❤️❤️🌺🌺
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sisirajayanthe2764
@sisirajayanthe2764 9 ай бұрын
හොඳ නළුවෙක්...මාර imotions..ඕනැම චණ්ඩි චරිතයකටත් ගැලපෙනව..ප්‍රෙම ජවනිකා වගේම...බැප්ටිස්ට් ප්‍රනාන්දු වගෙ....ඒත් ....
@sanujajayaratne6548
@sanujajayaratne6548 8 ай бұрын
@induniljayawardena8733
@induniljayawardena8733 Жыл бұрын
මේ ගීතයේ ඉන්න නලුවා හරිශ් ජයරත්න. ඔහුගේ මම දැකල තියෙන්නෙ චිත්‍රපට දෙකක් පමනයි. නමුත් ඔහු ඉතාම මතක හිටින රඟපෑමක් කරල තියෙනව. කිසිම ආධුනික බවක් පෙන්නුම් කරන්නෙ නැහැ. ගොඩක් වෙලාවට සබීතා පෙරේරා ගැන විතරයි මේ ගීත ජවනිකාව බලන අයට මතක් වෙන්නෙ. නමුත් හරිශ් ජයරත්නයන්වත් මම ආදරයෙන් මතක් කරනව
@sanujajayaratne6548
@sanujajayaratne6548 Жыл бұрын
❤️
@sandyadewasurendra8921
@sandyadewasurendra8921 Жыл бұрын
අනිත් චිත්‍රපටය ඈතින් ඈතට...
@sisirajayanthe2764
@sisirajayanthe2764 9 ай бұрын
හරියට හරි ඔබ..
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
මම ආසම සිංහල චිත්‍රපටයක්..😍❤️ මුලින්ම බැලුවෙ 2 වසරෙදී.2006 දී... ඒ වෙද්දිත් ෆිල්ම් එක⁣ට අවු.20ක් වගෙ... ❤️❤️❤️
@ajithweththamuni6558
@ajithweththamuni6558 5 ай бұрын
අදටත් ආදරේ 💘 මේ චිත්‍රපටිය හා සිංදුවට
@JoPerera-mj4lf
@JoPerera-mj4lf Жыл бұрын
මිහිරි සුන්දර වින්දනයක ගිලී පාවී යයි.
@chamithsriyanka8578
@chamithsriyanka8578 3 жыл бұрын
1987/88 බැලුවා kurunegala sinexpo eke
@manelpathiranage1454
@manelpathiranage1454 2 жыл бұрын
Mama podi ethakota nearly 15 years old.
@prasanthathushara6332
@prasanthathushara6332 3 жыл бұрын
ලස්සන චිත්‍රපට ගීතයක්
@prasanthathushara6332
@prasanthathushara6332 3 жыл бұрын
ලස්සන ගීතයකි
@chathu-rt5dj
@chathu-rt5dj 6 жыл бұрын
මම චුටිකාලේ ඉදන්ම ආසම නිලිය සබීතා අක්ක
@eshifernando60
@eshifernando60 4 жыл бұрын
Beautiful song !!!
@chandimafernando820
@chandimafernando820 5 ай бұрын
Sabeetha ❤❤❤❤
@nadeejadilum2203
@nadeejadilum2203 Жыл бұрын
Mat balala tiyanawa sabeetha lassnai
@manelpathiranage1454
@manelpathiranage1454 2 жыл бұрын
Sabetha so amazing.
@joka771
@joka771 9 ай бұрын
Sundara.....atheeethaya......ape.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wadugeank3556
@wadugeank3556 2 жыл бұрын
🌹❤️🌹❤️ හදවත ට💚❤️💚🌹 සමීප ගිතයක්.tirana ආයතනය ට ස්තූතියි. 🌹❤️🌹❤️
@sureshnanayakkara555
@sureshnanayakkara555 3 жыл бұрын
Ada inna ayata me wage lassana film ,geeta rasa widinnna ne. Adath me wage thibunanam me rata tawat lassani
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 2 жыл бұрын
Such a beautiful actress
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 3 ай бұрын
beautiful song, my life going to young tome thank.
@ask8605
@ask8605 Жыл бұрын
ලස්සනයි
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Sabitha perara haris jayarathna actors
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 2 жыл бұрын
අමරනීය යුගය❤
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 Жыл бұрын
aniwaryen amaraniya ugaya ape school yana kale . 1981-1994
@chathu-rt5dj
@chathu-rt5dj 6 жыл бұрын
godak lassanai filmeka nice song
@ajithbandara2258
@ajithbandara2258 Жыл бұрын
Not new
@indikagamage9023
@indikagamage9023 3 жыл бұрын
Hitata deaneana githayalk ❤️
@indikagamage9023
@indikagamage9023 2 жыл бұрын
💕💕
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 6 ай бұрын
සදා නොමියන ගීත
@nimalperera3969
@nimalperera3969 Жыл бұрын
i first saw this fine movie during my school days in 80s
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@chandimakumaradesilva4723
@chandimakumaradesilva4723 5 жыл бұрын
Sabeetha he lassana
@dhanushkapushpakumara5538
@dhanushkapushpakumara5538 Жыл бұрын
සේන සමරසිංහ මහතා අධ්‍යක්ෂණය කළ "යළි හමුවෙන්නයි" චිත්‍රපටය.
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Beautiful...🎶🎶
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
How sweet those days ...everyone everything changed to artificial....
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 Жыл бұрын
Wow
@kelumanura1451
@kelumanura1451 3 жыл бұрын
Very nice
@PamuSilva
@PamuSilva Жыл бұрын
❤❤❤❤
@vishakapriyadharshani6586
@vishakapriyadharshani6586 Жыл бұрын
Me geethye sangeethayata mata pissu hadenawa,e tharam mihiri gayanat padamalawat hadawatha pissu wattanawa,
@dilwasana6542
@dilwasana6542 6 жыл бұрын
Mage asama niliya obai sabitha
@lakmalfrenando9700
@lakmalfrenando9700 Жыл бұрын
සබිතාගෙ ලස්සන.පිස්සු හැදෙනවා දැක්කම .එ බැල්ම මාරයි නේද
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
🎸🎸🎸🎸🎸🎸...
@shiromideepika7911
@shiromideepika7911 Жыл бұрын
Me film eka balanna link eka dannako
@dilashinidesilva3729
@dilashinidesilva3729 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏🙏❤️❤️❤️❤️
@maheshperera8897
@maheshperera8897 5 жыл бұрын
My best actor sabitha.
@nimalsuramega9050
@nimalsuramega9050 4 жыл бұрын
Mama podi kale idan asama geeyak
@staticshock2388
@staticshock2388 4 жыл бұрын
Ada uda nemey. Enne.wahala uda.
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 8 ай бұрын
Mihiri githayak koi tharam Ahuwath apa wenne ne...
@rakitharanathunga7224
@rakitharanathunga7224 4 ай бұрын
මන් හිතුවේ බණ්ඩාර අතාවුද කියලා😅
@froowanti7821
@froowanti7821 Жыл бұрын
Ane please me movie ek dannko
@SitharaHemachandra
@SitharaHemachandra 8 ай бұрын
යලි හමුවන්නයි සේන සමරසිංහ ඩිරෙක්ටර් ගාමිණී ශ්‍රියානි අමරසේන සබීතා
@buddhikaruwan7797
@buddhikaruwan7797 3 жыл бұрын
මෙම චිත්‍රපටය සම්පූර්ණ කොටස දාන්න පුළුවන් ද.
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 2 жыл бұрын
සදාකල් රැදේවා කියලා සර්ච් කරලා බලන්න .
@jagathupananda5039
@jagathupananda5039 2 жыл бұрын
@@sunethrasubashinisenanayak1478 මේ චිත්‍රපටය සදාකල්.රැදේවා.නෙවෙයි යලි.හමුවන්නයි.කියලා නිවරදිවියයුතුයි
@RohithaAthapaththu
@RohithaAthapaththu 11 ай бұрын
Matale Tajmahll cinama 1989 4baluwa
@Tharinnalindapiyarisi
@Tharinnalindapiyarisi 4 жыл бұрын
Me actor kawda
@sanujajayaratne6548
@sanujajayaratne6548 4 жыл бұрын
හරිශ් ජයරත්න
@manelpathiranage1454
@manelpathiranage1454 2 жыл бұрын
Naluwa kawda.?
@sanujajayaratne6548
@sanujajayaratne6548 2 жыл бұрын
හරිශ් ජයරත්න
@SDN89503
@SDN89503 5 жыл бұрын
පුදුම ලස්සනයි
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 Жыл бұрын
මේ නළුව කවුද
@sanujajayaratne6548
@sanujajayaratne6548 Жыл бұрын
හරිශ් ජයරත්න
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 Жыл бұрын
@@sanujajayaratne6548 ස්තූතියි
@madushikaobeysekara2594
@madushikaobeysekara2594 Жыл бұрын
❤️❤️❤️
@suvendramahasooriya1699
@suvendramahasooriya1699 9 ай бұрын
❤❤
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Ruwan wala wimane, රැවන් වලා විමානේ - H R jothipala & latha walpola
4:39
𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Рет қаралды 206 М.
Meya Maa Pathu - Chandrakha Perera ( Film Sadakal Randewa )
4:19
Manoj Wijerathne
Рет қаралды 85 М.