Adare (ආදරේ) - Sajitha & Buvi

  Рет қаралды 3,299,349

Sajitha Anthony

Sajitha Anthony

Күн бұрын

Original Song - • Kumari Munasinghe - Ad...
Artist - Kumari Munasinghe
Lyrics - Kalum Sri Mal
Melody & Music - Asela Bandara
Aadere - Sajitha & Buvi’s version
Guitar & Chord arrangement - Kanishka Fernando
Music - Sanuka Wickramasinge
Recordings @yaka studio
Special Thanks-
Hasith Kasuntha
Randula De Silva
Udari Warnakulasuriya
Ajani & Gayan from Chenara DODGE
Pasan Tilakawardana
Sanuka Wickramasinghe
Hemaka from YAKA studios

Пікірлер: 2 300
@amare7810
@amare7810 3 жыл бұрын
තාමත් අහනව 2021 නැව ගිලුනට පස්සෙත් 😃💙
@dulakshakaumadi5815
@dulakshakaumadi5815 3 жыл бұрын
ow
@yasinduthushan6059
@yasinduthushan6059 3 жыл бұрын
Ow
@goshinirasanga8776
@goshinirasanga8776 11 ай бұрын
මට නම් බුවි පෙන්නෙ මැනික් කැටයක් වගෙ...දෙවියන් නිවි සැනසිල්ලෙ මවපු වාසනාවන්ත රුපයක්❤❤❤සජිත අයියාත් ආදරනිය සැමියෙක්❤❤❤ හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නටම❤❤❤❤
@Ruwan-uo3tl
@Ruwan-uo3tl 11 ай бұрын
Dewiyanta mawanda puluwannam daruwo nathuwa duk widina Ayata daruwo mawla Denna puluwanne.bambuwr mavilla gahka gediyakwath hadenna ba deiyo dunna deiyo mauwa ganawa. Mala samayan
@goshinirasanga8776
@goshinirasanga8776 11 ай бұрын
@@Ruwan-uo3tl aii oya awe wanarayange paramparawenda😂😂😂😂😂 lassana deyakata lassanai kiyanna puridu wenna issallama
@maleesha778
@maleesha778 10 ай бұрын
True...❤
@thisharasewwandi2804
@thisharasewwandi2804 4 жыл бұрын
Buwi akki harima cute....😘 sajitha aiya godak lucky....adre parissam karagna hamadtma...
@unknownbro5789
@unknownbro5789 4 жыл бұрын
Sinduwata wada කෙල්ලගේ ලස්සන baluwe
@rukshanfdoable
@rukshanfdoable 4 жыл бұрын
Kalla maruuu..sinduwa nan wadak nahe ban 😂😂😂
@dinethsamaranayaka4966
@dinethsamaranayaka4966 3 жыл бұрын
@@rukshanfdoable ආ... උබට විතරයි වැඩක් නැත්තෙ අනිත් ඔක්කොමටම හොදයි.මිලියන් විව්ස් ගැහුව්වෙ වැඩක් නැති නිසා වෙන්න ඇති 🤣🖕🖕ගොන් ලොජික් තොපෙ🖕🤣
@rukshanfdoable
@rukshanfdoable 3 жыл бұрын
@@dinethsamaranayaka4966 milion views gahuwe sinduwa balala ban ahala neme
@champikakumari-v9b
@champikakumari-v9b 9 ай бұрын
sinduwa ahanakota oyalage thaththawa thamai mawenne oyala me song eka pawule serama ekka karapu eka godariyak lassanai oyala denna hamadama sathutin Inna daru patiyatai oya dennatai budusaranai godariyak adrei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashiprabha9169
@shashiprabha9169 4 жыл бұрын
අනේ ඒක හරී ලස්සනයි ..සුභ පැතුම් දෙන්නටම..❤️❤️❤️❤️
@bawuwayt
@bawuwayt 4 жыл бұрын
හම්මෝ ඒ ආදරේ....හැමදාම ඔය වගේ ඉන්න ඔනා...😍😍😍😍🤗🤗
@rohananurudda6832
@rohananurudda6832 4 жыл бұрын
Godak lassanai dennatama adarei
@NoshenCorea
@NoshenCorea 4 жыл бұрын
Ekanm supiri 👌😍
@madushanlahiru129
@madushanlahiru129 4 жыл бұрын
ලස්සන යි අයියයි අක්කයි සතුටින් ඉන්න දෙන්නම.බුදුසරණයි...❤️❤️🌹
@lakshikasewwandi5531
@lakshikasewwandi5531 4 жыл бұрын
Seriously.... Buvi akki is so lucky to have a husband like Sajitha aiya. Love u both. God bless u.❤️
@TehaniImara
@TehaniImara 4 жыл бұрын
Cuties♥️ love this!!!!
@buddhidanushka2335
@buddhidanushka2335 4 жыл бұрын
Hi Good morning
@sathyawijethilaka5244
@sathyawijethilaka5244 4 жыл бұрын
Lassanai akkiyoo
@thilinirangika448
@thilinirangika448 4 жыл бұрын
ලස්සනයි
@jayanthacostha5171
@jayanthacostha5171 4 жыл бұрын
Ela ela
@roshanisunasingha2462
@roshanisunasingha2462 4 жыл бұрын
onna ithin 10 weni.parata beluwa suba pethum dennatama
@erangathushara1060
@erangathushara1060 4 жыл бұрын
සතුටින් ඉන්න හැමදාමත් ඔය වගේ 😘😘😘😘😘❤️❤️❤️❤️
@hasinitharuka8582
@hasinitharuka8582 3 жыл бұрын
💐
@sameeraranjith7181
@sameeraranjith7181 3 жыл бұрын
Adare
@HansikaMadumali-sv2wq
@HansikaMadumali-sv2wq 11 ай бұрын
🥺💗
@sarajaya1103
@sarajaya1103 4 жыл бұрын
Adare👌🏻💋❤️
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
sahara jaya mge palaweni cover song eka hodaida balanna🙏❤️👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs
@hiruniudeshika420
@hiruniudeshika420 4 жыл бұрын
really love life. good luck
@DanukaSurasinghe
@DanukaSurasinghe 10 ай бұрын
@travelinglife1547
@travelinglife1547 4 жыл бұрын
බුවීගෙ ලස්සන❤️😍
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ආදරේ උපරිමයෙන් විදින ඔයාලගේ "ආදරේ " හැමදාම රැකදේවා 🙏🙏❤️
@dilrukshiperera7399
@dilrukshiperera7399 3 жыл бұрын
"ආදරේ කියන්නේ කැඩපතක්. මං කැඩපතට රැව්වොත් කැඩපත මට රවනව, මං කැඩපතට හිනා උනොත් කැඩපත මට හිනාවෙනව. ආදරෙත් එහෙමයි, මම ආදරේ කලොත් මට ආදරේ ලැබෙනව." - ජැක්සන් ඇන්තනී- ආදරෙයි පවුලටම ❤️
@Sugar-qh4fh
@Sugar-qh4fh 4 жыл бұрын
මේක බලලා හිත රිදුන single කොල්ලො කෙල්ලො ලයික් කරමු 😩😭💔
@dev4bit
@dev4bit 4 жыл бұрын
❤️❤️❤️ මගෙ channel එක පැත්තෙත් එන්න යාලුවනේ
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 4 жыл бұрын
THARINDA HIMESH fuck man ..
@Sugar-qh4fh
@Sugar-qh4fh 4 жыл бұрын
Udeni Madushanki 😭😩
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 4 жыл бұрын
පරන් ලව් එක මත්ක් උනා බන් හිත කීරි ගැහිලා ගියා
@Sugar-qh4fh
@Sugar-qh4fh 4 жыл бұрын
__s.e.n.a__ boy__ Ekne bro 😭
@sudilasooriyabandara6527
@sudilasooriyabandara6527 4 жыл бұрын
අන් ලයික් කරපු උන් අදෝනා අහන එවුන්ද කොහෙද බං...පව් අසරණයො...මේක නියම වැඩක් මිත්‍රයා..ඒකයි ඇත්ත
@sandeepadilshani1504
@sandeepadilshani1504 2 жыл бұрын
සජිත අයියේ.කලා ලෝකෙ මං දැකමු හොදම කපල් එක.තවත් මොන කතාද....සරාගෙ සුදු චූටි(බුවී)අක්කා මාරම ලස්සනයි .එපා වෙන් නැ කවදාවත් කොච්චර බලනවද මං මේ සිංදුව ❤️✊
@nuvithanage5002
@nuvithanage5002 4 жыл бұрын
මේවගේ ආදරෙ විඳින්න සල්ලි තිබිලත් බෑ. දෙන්නටම ගොඩාක් ආදරෙයි 😘😘
@chamodnayana5857
@chamodnayana5857 4 жыл бұрын
මේවා බැලුවා කියලා අපි ඩබල් වෙන්නෑ අපි සිංගල්.... එක්සත් සිංගල් වරුන්ගේ සංගමය😂
@yeiya6823
@yeiya6823 4 жыл бұрын
mn adamay bn ahuwe double wena ekek wa
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Mama Single warunge sangamaye!😀😀😀😀😂😂😂😂😂😬😬😬😬😬😡😡😡😡😡😴😴😴😴😴!
@kalanidulanjalika8735
@kalanidulanjalika8735 4 жыл бұрын
Hmm
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
Ou ou umabalata vatr kaka hitiya ehekine
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💯🏅💯jamp rope & dancing 💯🏅💯kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M🏅
@bsdperera4449
@bsdperera4449 4 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න දෙන්නම.. ඔය ආදරෙ ඔය විදියටම තියෙන්න කියලා wish කරනවා..බුවනි අක්කියෝ ලස්සනයි .. ❤️❤️😍😍
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
Subscribe us for more lovely posts❤️
@oshanlakindu8780
@oshanlakindu8780 4 жыл бұрын
kzbin.info/www/bejne/fYCzi6eBpLp8qrs
@gayanmdesilva6950
@gayanmdesilva6950 4 жыл бұрын
Plz mage you tube channel eka subscribe karrna pulwanda
@janithudara1867
@janithudara1867 4 жыл бұрын
කොච්චර බැලුවත් ඇති වෙන් නෑ මෙහෙම ආදරයක් 😘. ඇස් වහක් වදින්න එපා ආත්ම හතකට ..
@himayadissanayake7820
@himayadissanayake7820 4 жыл бұрын
Eknm aththa
@niludayananda772
@niludayananda772 4 жыл бұрын
Ek nm aththa 😍
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
❤️❤️❤️❤️
@nimalkaattanayake6914
@nimalkaattanayake6914 4 жыл бұрын
Ane ow
@janithudara1867
@janithudara1867 4 жыл бұрын
@@nimalkaattanayake6914 👍👍
@shafm8030
@shafm8030 4 жыл бұрын
මේ විදියට ආදරේ විදින්නත් පින තියෙන්න ඔනී.👍❤️
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💯🏅💯jamp rope & dancing 💯🏅💯kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M🏅
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 3 жыл бұрын
ඒක ඇත්ත
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
මේ ආත්මේ තමා ඒකට හොදම. පින් කරමු
@chanulialahakoon5433
@chanulialahakoon5433 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@kalanadulanjanamg519
@kalanadulanjanamg519 3 жыл бұрын
නාඩගම්කාරයෝ කථාවෙන් පස්සේ සජිත අයියා අපේ පවුලේ කෙනෙක් වගේ සමීපයි❤️
@amilafernando108
@amilafernando108 4 жыл бұрын
හරිම ලස්සනයි . කොයිතරම් අර්ථවත් ද ඒ හැම වචනයක් ම. හරිම ආදරණීය යි. සුබපැතුම් දෙන්නටම ❤️
@tharshitharshika9114
@tharshitharshika9114 Жыл бұрын
Mm 77u hi😢😢😂 see by by by
@LioNKoLLA
@LioNKoLLA 4 жыл бұрын
1:11 Witcher 3 ගහන කොල්ලෙක් ආඩම්බරයි ❤
@Willy_001
@Willy_001 4 жыл бұрын
😂
@Mimivids
@Mimivids 4 жыл бұрын
ekenma😍
@TheMegapubba
@TheMegapubba 4 жыл бұрын
😂😂
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
😂😂😂😂😂
@dihasinghe8260
@dihasinghe8260 4 жыл бұрын
Oyth dwska lochi akka ekk ohoma ekk krnn😍
@පිනිරශ්මි
@පිනිරශ්මි 4 жыл бұрын
අඩන සින්දු වගෙද ලස්සනට ආදරේ ගැන විග්‍රහ කරන හැටි.සුබ පතනවා ඔය දෙන්නටම.
@CASLMusic
@CASLMusic 4 жыл бұрын
අක්කෙ මාවත් සබ් කරන්න
@MAya-ho3fc
@MAya-ho3fc 4 жыл бұрын
@@CASLMusic kzbin.info/www/bejne/aoOwhmyJj82osMU ane mawath
@mr.invisible1887
@mr.invisible1887 4 жыл бұрын
Subscribe hinganno hamathanama
@පිනිරශ්මි
@පිනිරශ්මි 4 жыл бұрын
ලයික් කරපු හැමෝටම ගොඩාක් ස්තුති
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
❤️❤️❤️❤️
@neuromaster448
@neuromaster448 4 жыл бұрын
උබ නම් ජැකාගෙම පුතෙක් තමා !!! ලයාන්විතය උපරිමයි.
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
Bhashitha BhaBha Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
❤️❤️❤️❤️
@madushanipathirana4623
@madushanipathirana4623 4 жыл бұрын
😁😁😁😁
@randeep3470
@randeep3470 4 жыл бұрын
nethuva ethin allapu gedara akage ye,allapu gedara kauruth ne akai
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💯🏅💯jamp rope & dancing 💯🏅💯kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M🏅
@thisuridilnisha1494
@thisuridilnisha1494 Жыл бұрын
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ... ❤️ Buvi&Saj 🥰
@shey_p
@shey_p 4 жыл бұрын
මේ විදියට ආදරේ විදින්නත් පින තියෙන්න ඔනී.👍❤️
@shey_p
@shey_p 4 жыл бұрын
@@Sweden_Natural_View 👍
@shamilka2494
@shamilka2494 4 жыл бұрын
YT Swaz kzbin.info/www/bejne/jZnQmYKOe8x_lcU වර්තමානයේ ඇහෙන මල් සිංදු අතරේ හිත නිවන සිංදුවක්..පේරා කැම්පස් එකට ආදරේ කරන හැමෝම නැරඹිය යුතුමයි..
@nuwanchamika9301
@nuwanchamika9301 4 жыл бұрын
සල්ලි තියෙන්න ඔන
@dinushanikasalee8087
@dinushanikasalee8087 4 жыл бұрын
Exactly 👍😍
@anupamaparanayapa2262
@anupamaparanayapa2262 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@poornachathuranga7867
@poornachathuranga7867 4 жыл бұрын
මම දැක්ක ලස්සනම කපල් එක.. ලස්සනම ආදරයක් ඇත්තටම තියෙනවා ඔයාලා දෙන්නා ලග.. හැමදාම සතුටින් ඉන්න.. බුදු සරණයි...
@shyaniheaven6754
@shyaniheaven6754 4 жыл бұрын
සියලු ඇස්වහ කටවහ දුරු වේවා... බුදුසරණයි ...
@viduniakithma8748
@viduniakithma8748 3 жыл бұрын
අයියා වගේ කෙනෙක් ලැබෙන්න බුවී අක්කි පින් කරලා තියෙන්න ඕනෙ.අයියා පින් කරලා තියෙන්න ඕනෙ අක්කි වගේ කෙනෙක් ලැබෙන්න.හැමෝටම ආදරේ හරි හැටි ලැබෙන්නෙ නෑ
@tharindusampath1786
@tharindusampath1786 3 жыл бұрын
Ekanam aththa
@auvmachineries
@auvmachineries 3 жыл бұрын
එයාල දෙන්න ගොඩක් වාසනාවන්තයි... හදවතින්ම සුභපතනව...❤️
@DinukaNimesh-t2l
@DinukaNimesh-t2l 4 жыл бұрын
බුවී අක්කිගේ voice එක😍 චුටි කෙල්ලෙක්ගේ වගේ❤️
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
අපේ කම Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
🙈🙈💗💗
@DinukaNimesh-t2l
@DinukaNimesh-t2l 4 жыл бұрын
@@lovefeelinglf2989 🙊
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💯🏅💯jamp rope & dancing 💯🏅💯kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M🏅
@wathsalamadushani4244
@wathsalamadushani4244 4 жыл бұрын
පොඩි වීඩියෝ කැල්ලකට ඉන්නත් මේකප් තට්ටු පිටින් උලන සිරි ලංකන් නිලියන් එක්ක බූවීගේ සරලකම ඒවගේම ස්වාභාවික ලස්සන කියලා වැඩක් නෑ. Sajith you're very lucky to have such charming and honest lady in your life. Congratulations. Keep it up ❤
@jineeperera
@jineeperera 4 жыл бұрын
How do you know she's honest by looking at a video?😂😂
@chithrufernando9210
@chithrufernando9210 4 жыл бұрын
@@jineeperera oi oi 😂✋
@malanebasnayaka2663
@malanebasnayaka2663 4 жыл бұрын
💔💕💓💖💗
@udisuru67
@udisuru67 4 жыл бұрын
@@malanebasnayaka2663 was1aq
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💯🏅💯jamp rope & dancing 💯🏅💯kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M🏅
@tharanya7133
@tharanya7133 4 жыл бұрын
මාර වාසනාවන්ත මිනිස්සු .හැමදාම සතුටින් ඉන්න ඔය වගේම .
@hesh6653
@hesh6653 2 жыл бұрын
Ai oya ehema kiyanne
@aroshinirathnayake1763
@aroshinirathnayake1763 4 жыл бұрын
Wow ඒක 😲😍 ආදරේ family version එක බලද්දී මේක අහම්බෙන් දැක්කේ.බුවිටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්නේ. cute funny වගේම දඟ මල්ලක් නේ බුවි 😘😘😘
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 11 ай бұрын
සජිත මල්ලි , මට nam හිතෙන්නේ ම ලංකාවේ ඉන්න ලස්සන ම බිරිඳ ඉන්නේ ඔයාට කියලා . ඔයා කොහොමද අනෙ මේ මැණික හොයා ගත්තේ . ආසයි ඔයාගෙ ආදර කතාව මුල ඉඳලා ම අහන්න . සතුටින් ඉන්න හැමදාම th . ❤❤❤❤ ගොඩාක් ම.
@SAHANX
@SAHANX 4 жыл бұрын
තව ඔගොල්ලන්ගේ version කරන්න .. සජිත & භුවි ❤
@thushchanu5870
@thushchanu5870 4 жыл бұрын
A/l කපල් එකක් වගේ ❤️👌😊
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
Thush Chanu Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
අයියාගෙ අයියත් එහෙමයි මොකද මම අයියාගේ අයියටත් මම ගොඩාක් කැමතී අකිල අයියත් මගේ කැමතිම නළුවා
@LokkasVLOG
@LokkasVLOG 4 жыл бұрын
1:11 පුස් තඩියා සීන් එකට එන්ටර් වෙන එක පට්ට ආතල් 😂 😂
@TheMegapubba
@TheMegapubba 4 жыл бұрын
😂😂
@malithrathnayake249
@malithrathnayake249 4 жыл бұрын
මේ වගේ ලස්සන දේකටත් ලයික් එකක් නොදා අන් ලයික් කරන්ඩ දරම් කුහක,ඉරිසියකාර මිනිස්සු ඉන්නවනෙ🤔
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
Malith Rathnayake Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@wiwland
@wiwland 4 жыл бұрын
single guys :P
@donybroo5816
@donybroo5816 4 жыл бұрын
ඇස් වහක් වදින්න එපා😍
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
Don Broo Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
Me vidiyo eka 30-40 paarakt vediya beluv aya me konat enn. 😘😘😘😘
@zz2381
@zz2381 3 жыл бұрын
කොනකට එන්න ඕනේ නෑ
@SLARTBRO
@SLARTBRO 4 жыл бұрын
දැන් 12 වෙනි පාර බැලුවෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤️ love it😍
@wathsalaperera1887
@wathsalaperera1887 11 күн бұрын
මම සජිත අයියා නළුවෙක් කියලා දන්නේ 2005 සූ⁣රිය අරණ චිත්‍රපටයෙන් එදා ඉඳන් සජිත අයියා මගේ ආසම නළුවා මම හීනෙකින්වත් හිතුනෙ නෑ සජිත අයියා ටෙලි නාට්‍යය නළුවෙක් කියලා මම නාඩගමි කාරයෝ ටෙලිනාට්‍යය බලපු දවසෙ මටත් හිතා ගන්න බැරිවුණා අයියා ටෙලිනාට්‍යය වල රඟපානවා කිටලා
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 11 ай бұрын
ඹයාලා ගැයු මේ ගීතය නම් හරිම සුන්දරයි අපේ මුළු ලං කාවෙම තව තවත් ජනප්ප්‍රිය වේවා සහ ඹය දෙදෙනා ටම ගොඩාක් ගොඩාක් සතුටින් සනීපෙන් සුවෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරමි Buvin Akka tath Sajitha Ayya Tatath 💕💕💕💕💕
@Dilcreation.
@Dilcreation. 4 жыл бұрын
ආසම කපල් එක❤❤🙈🙈 ආදරෙයි දෙන්නටම..හැමදාම සතුටින් ඉඳහල්ලා
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
Entertainment 1 St Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@WishmithaWishwayalk
@WishmithaWishwayalk 4 жыл бұрын
Entertainment 1 St , මාව subscribe කරන්නත් අමතක කරන්න එපා
@shaniifernando3539
@shaniifernando3539 4 жыл бұрын
සජිත බුවී මම ආසම කපල් එක ..ලස්සනයි වීඩියෝ එක...හැමදාමත් සතුටින් ඉන්න හොදේ..❤️❤️😘😘💐💐🌷🌷
@dev4bit
@dev4bit 4 жыл бұрын
❤️❤️❤️ මගෙ channel එක පැත්තෙත් එන්න යාලුවනේ
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
Math
@thililions9572
@thililions9572 4 жыл бұрын
ඇබ්බැහිවන සුලුයි ප්‍රවේශමෙන් රසවිඳින්න
@malithdharmasiri8679
@malithdharmasiri8679 4 жыл бұрын
Srwtama
@mylife-gw8yg
@mylife-gw8yg 4 жыл бұрын
Aththatama
@oharanethuli6022
@oharanethuli6022 4 жыл бұрын
Ou app
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💯🏅💯jamp rope & dancing 💯🏅💯kzbin.info/www/bejne/kHiynJKjjaiJh7M🏅
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
සජිත අයියා හරියට මගේම අයියා කෙනෙක් ව⁣ගේ ඒකයි I LOVE YOU YOU SAJITHA AIYA KIIWE
@Esh96
@Esh96 4 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි❤️මම දැකපු ලස්සනම කපල් එකක් 🌸කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මම දැන් සියපාරකට වඩා බැලුවා..යාලුවොන්ටත් යැව්වා..අනේ හරිම ලස්සනයි ❤️❤️❤️
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
මේ මගේ වීඩියෝ එකකුත් එහෙම යාලුවන්ටත් යවන්නකෝ... 😅🙈🙈❤️❤️
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
@@Esh96 😅😅😅😅
@SanusFoodDiaries
@SanusFoodDiaries 4 жыл бұрын
E.S Weerasinghe food vlogs balanna one aya enna
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
@@SanusFoodDiaries මාවත් sub කරන් යන්න..මමත් කරන්නම්❤️
@sltechzone5364
@sltechzone5364 4 жыл бұрын
තාම single අක්කලා නංගිලා ටික කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න🙄😂❤️🔥
@darkqueen726
@darkqueen726 4 жыл бұрын
Adare❤️😍ඇස් වහක් නම් වදින්න එපා.දැක්ක ලස්සනම ආදරයක්..ලස්සනම couple එකක්.. අද කාලේ ආදරේ කියලා කටින් කියලා තැන තැන පාච්චල් කරන ආදරේට වඩා ඔයාලගේ ආදරේ නම් උතුම්... මිනිස්සු ඊර්ෂ්‍යා කරන්න ඉදී ඔය ආදරේට ඒත් දෙන්නට දෙන්න ඔහොම එකට ඉන්න තාක්කල් ඊර්ෂ්‍යාවත් දූවිල්ලක් වගේ පාවෙලා යයි❤
@janithudara1867
@janithudara1867 4 жыл бұрын
එක ඇත්ත
@LyricsComLK
@LyricsComLK 3 жыл бұрын
Lyrics​ :- අහස පොලොව උහුලනවලු ඉරත් හඳත් මුහුවෙනවලු පටං ගත්තු දාට ආදරේ.... සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ආදරේ.... ආ..දරේ...... ආදරේ.... ආ..දරේ. අවේලාවෙ හීන මවන හීනමානෙ දෙපළු කරන... මුරන්ඩුකම දුන්නු ආදරේ රෑ තුන් යම... රෑ තුන් යම පාළු මකන තනියම හිනැහෙන මුමුනන තුරුණු සිරිත සොඳුරු ආදරේ ආදරේ.... ආ..දරේ... ආදරේ.... ආ..දරේ... සාගරේට කඳුළු හදන මහ සුළඟට සුසුම් බෙදන... විනයක් නැති දැහැන ආදරේ...... හිතෙන් හිතට...... හිතෙන් හිතටඉව අල්ලන නෙතින් නෙතට මාරු කරන දාර්ශනික දහම ආදරේ... අහස පොලොව උහුලනවලු ඉරත් හඳත් මුහුවෙනවලු පටං ගත්තු දාට ආදරේ.... සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ.......
@pramudithasaubagya8631
@pramudithasaubagya8631 4 жыл бұрын
රන්ඩුකරන දබර කරන කපල් අතරෙ ඔයාල එයාලට වලාකු ආදර්ශයක්.. සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි🙏🙏
@geevinda1
@geevinda1 4 жыл бұрын
ඊළගට trending එන සිංදුව ❤
@hashirafernando5204
@hashirafernando5204 4 жыл бұрын
තුන්වෙනි පාර බැලුවේ... වස්තිලා වගේ අපිව පිස්සු වැට්ටුවා 🤭
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
mge palaweni cover song eka hodaida balanna🙏❤️👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs
@shehanfernando2466
@shehanfernando2466 4 жыл бұрын
Aniwa
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
අනෙහ් බලන් ඉද්දි ඊරිසියා වෙන්න තරම් සුපිරි...
@manojpriyamantha
@manojpriyamantha 4 жыл бұрын
හරිම ලස්සන්‍යි ඔයාලගෙ ආදරේ.සතුටින් ඉන්න හැමදාම. ජය !
@ishahendrick8030
@ishahendrick8030 4 жыл бұрын
හරිම ආදරණීය ආදරයක්.. 💕 හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න ලැබේවා... බුදු සරණයි..!
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
Isha Hendrick Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@chathuchathu38
@chathuchathu38 Жыл бұрын
මට මේ ලංකාවෙන් ලස්සනම ගැහැණු ළමයා...බුවී 🥰🥰🥰
@Dubli9
@Dubli9 4 жыл бұрын
කමෙන්ට් කියවීමට මාතර සිට පැමිනි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමං වී ප්‍රධාන ගේට්ටුව අසල සිටි... නැවතත් එම නිවේදනය කමෙන්ට් කියවීමට මාතර සිට පැමිනි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමං වී ප්‍රධාන ගේට්ටුව අසල සිටි. තම තමන්ගේ නඩයේ පිරිස් සමගම ගැවසෙමින් තමන්ගෙ ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස සියලුම වන්දනාකරුවන්ගේන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ස්තුති kzbin.info/door/1zbFRlntiLh_yrCvnvKnGA
@GossipLankaNewslk
@GossipLankaNewslk 4 жыл бұрын
ආදරේ💖ආාදරේ😍
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 3 жыл бұрын
නියමයි සහෝදරයා..දෙන්නටම හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා එක හිතින් හිතාගෙන සුබ පතනවා..
@StudioLP
@StudioLP 4 жыл бұрын
අහස පොලොව උහුලනවලු ඉරත් හඳත් මුහුවෙනවලු පටං ගත්තු දාට ආදරේ.... සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ සිතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ආදරේ.... ආදරේ.......// අවේලාවෙ හීන මවන හීනමානෙ දෙපළු කරන................ මුරන්ඩුකම දුන්නු ආදරේ රෑ තුන් යම....// පාළු මකන තනියම හිනැහෙන මුමුනන තුරුණු සිරිත සොඳුරු ආදරේ ආදරේ.... ආදරේ.......// සාගරේට කඳුළු හදන මහ සුළඟට සුසුම් බෙදන..... විනයක් නැති දැහැන ආදරේ...... හිතෙන් හිතට...... // හිතට ඉව අල්ලන නෙතින් නෙතට මාරු කරන දාර්ශනික දහම ආදරේ... අහස පොලොව උහුලනවලු ඉරත් හඳත් මුහුවෙනවලු පටං ගත්තු දාට ආදරේ.... සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ සිතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ආදරේ.... ආදරේ.......// Artist - Kumari Munasinghe Lyrics - Kalum Sri Mal Melody & Music - Asela Bandara
@danushkaranatunga4483
@danushkaranatunga4483 4 жыл бұрын
Sex
@nayomiwarnapura5985
@nayomiwarnapura5985 4 жыл бұрын
@priya-jn1xz
@priya-jn1xz 4 жыл бұрын
artist sajithane ane😂😂
@nayomiwarnapura5985
@nayomiwarnapura5985 4 жыл бұрын
@Aravindi126
@Aravindi126 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නෑ .හැමදාම ගොඩක් ආදරෙන් ගොඩක් සතුටින් ඉන්න දෙන්නම ❤❤😘😘😍😍
@kushi1900
@kushi1900 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ❤️❤️ පවුලෙ ඔක්කොමල්ලා බුදු සරණයි ..
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
දැක්කම ඉලිසියත් හිතෙනවා අයියා අක්කා... දෙන්නම ගොඩක් ලස්සනයි හැමදාම ඕම සතුටින් ඉන්න.sooo sweet 😍😍😍😍😍
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
MK series Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@madushaniwathsala9858
@madushaniwathsala9858 3 жыл бұрын
ඔය දෙන්නගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න ලැබේවා❤❤❤❤
@chandrasenarangoda6577
@chandrasenarangoda6577 3 жыл бұрын
ය්
@aravinda2073
@aravinda2073 4 жыл бұрын
කො බලන්න single අය 😥
@Lv_u_
@Lv_u_ 3 жыл бұрын
අහස පොලොව උහුලනවලු ඉරත් හඳත් මුහුවෙනවලු පටං ගත්තු දාට ආදරේ.... සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ආදරේ.... ආ..දරේ...... ආදරේ.... ආ..දරේ. අවේලාවෙ හීන මවන හීනමානෙ දෙපළු කරන... මුරන්ඩුකම දුන්නු ආදරේ රෑ තුන් යම... රෑ තුන් යම පාළු මකන තනියම හිනැහෙන මුමුනන තුරුණු සිරිත සොඳුරු ආදරේ ආදරේ.... ආ..දරේ... ආදරේ.... ආ..දරේ... සාගරේට කඳුළු හදන මහ සුළඟට සුසුම් බෙදන... විනයක් නැති දැහැන ආදරේ...... හිතෙන් හිතට...... හිතෙන් හිතටඉව අල්ලන නෙතින් නෙතට මාරු කරන දාර්ශනික දහම ආදරේ... අහස පොලොව උහුලනවලු ඉරත් හඳත් මුහුවෙනවලු පටං ගත්තු දාට ආදරේ.... සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ....... ආදරේ.... ආ..දරේ.
@nandanikumari1478
@nandanikumari1478 Жыл бұрын
ලස්සන ආදරයක්. මටත් ඉන්නවා ආදරණීය මහත්තයෙක්. අපිට සල්ලි නැහැ. ඒත් ආදරේ තියෙනවා උතුරන්න. දුක් කම්කටොළු ගොඩායි. ඒත් අපි දෙන්නට අපි දෙන්න හැමදාමත් ආදරෙයි. ඔය දෙන්නගේ ආදරේට මං සුබ පතනවා.
@newcreations1351
@newcreations1351 4 жыл бұрын
සජිත හුගාක් වාසනාවන්තයි මොකද භුවී මාර හුරතල් වගේම පට්ට ලස්සනයි💕💕
@manusinghe7589
@manusinghe7589 4 жыл бұрын
man won't be lucky just because of his wife cute and pretty...
@nilanila2076
@nilanila2076 4 жыл бұрын
ඔව් සුකන්න මරු
@udithacooray2457
@udithacooray2457 4 жыл бұрын
@@nilanila2076 😂😂
@newcreations1351
@newcreations1351 4 жыл бұрын
😏
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 4 жыл бұрын
😼
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
නාඩගමි කාරයෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ සජිත අයියා අපේ පවුලේ කෙනෙක් වගේ මට ඉර හද වගේ විශ්වාසයි
@foodgallerysl
@foodgallerysl 4 жыл бұрын
මා දුටු ආදරනීයම යුවලක්. හැමදාම මේ ආදරේ මේ විදිහට දිගටම තියෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.❤️❤️❤️❤️❤️
@codecrafters404-b5q
@codecrafters404-b5q 4 жыл бұрын
U Turn Mge palaweni cover song eka hodaida balanna 👉 kzbin.info/www/bejne/ap7QmaB5bd2Eabs❤️
@sandunimekhalathesandunimekhal
@sandunimekhalathesandunimekhal 11 ай бұрын
අනේ සින්දුව ටික වෙලාවයිනෙ කියන්නෙ.😢අනේ එයාල දෙන්නට මන් හරිම ආදරෙයි .🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘පාඩම් කරල ඉවර උන ගමන් මන් අහන සින්දුව මේක.හරිම ලස්සනයි.❤️❤️❤️
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
ආදරේට සල්ලි ඕනේ නේ බන් ☝🙂 👇🙄
@rashiniyara8682
@rashiniyara8682 4 жыл бұрын
බුවි අක්කිට තමා ආසම ❤️
@shamdesilva9137
@shamdesilva9137 4 жыл бұрын
මගේ wedding ring එක pool එකට වැටිලා නැති උනා ඕයි... තාම හම්බුන්නෑ.
@pinsaraweerasooriya3870
@pinsaraweerasooriya3870 3 жыл бұрын
Unlike කරපු 1.4k මිනිස්සු වෙන්න බෑ....🤔
@wathsalaperera1887
@wathsalaperera1887 4 сағат бұрын
මම හිතනවා අයියාගේ චූටි පුතත් අයියා වගේ දක්ෂ කලා කරැවෙක් මෙන්ම රංගන ශිල්පියෙක් වෙයි කියලා
@kavindiweerasekara9668
@kavindiweerasekara9668 4 жыл бұрын
සජිත + බුවී.. මං ආසම couple එක..❤❤ සතුටින් ඉන්න..❤❤
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
සරා කවද්ද බන් රට ගියේ...🙄💥 සුදු චූටි නෑනේ..😂❤
@milindakalpa3198
@milindakalpa3198 3 жыл бұрын
ඇත්තටම සතුටුයි සජිත , ජැක්ෂන් ඇන්තනි වගෙ ශිල්පීන් කලාවට වගේම හොද අදර්ශමත් චරිත ඒ වගෙම අපේ අනාගත පරපුරට හොද ශිල්පීයෙක් බිහිඋනා කියලා හිතෙනවා සුභ පැතුම් ඔබට තවත් ජැක්ෂන් කෙනෙක් කියලා මම දකිනවා. හොදනිර්මාණ ආදර්ශමත් නිර්මාණ බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි🧡🧡(සරා)
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
2022 මමයි පලවෙයනිට අැහුවෙ 😌👸❤
@kaushiniperera9127
@kaushiniperera9127 3 жыл бұрын
Sara in Disneyland ❤️😂 Such a lovely couple and a nicely done video
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 11 МЛН
Sajitha & Buwinika Wedding Video | Wedding Video Sri Lanka
6:23
Our B’day Cake 🎂
6:01
Sajitha Anthony
Рет қаралды 1,6 МЛН
Sajitha Anthony - Mihirawa Awa (Acoustic Version)
4:17
Sajitha Anthony
Рет қаралды 2,4 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
ඇයගේ සිනහා Official Wedding Music Video
4:16
Rohitha Rajapaksa
Рет қаралды 5 МЛН
Sajitha Anthony challenged Buvi to make an omelet in 2 minutes
6:15