KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Yali ma soya ganna (යලි මා සොයා ගන්න) | 2023 New Sinhala Song | Slow & Reverb | Manoparakata |
4:35
Tum Hi Ho
5:28
coco在求救? #小丑 #天使 #shorts
00:29
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Adare Tharam (slowed+reverb)
Рет қаралды 1,143,897
Facebook
Twitter
Жүктеу
1
Жазылу 79 М.
Kovizz
Күн бұрын
Пікірлер: 329
@kaveeshdivyanjali3577
Жыл бұрын
ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා... ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා... රහසේම කවුදෝ ඉක්මන් වෙලා... හඩවාලා මා දෑස ඔබ ගෙන ගියා... දැන උන්නා නම් ආදරේ... ඔබ යන්නෙ නෑ මා දමා... දහසක් පැතුම් මහදේ හිර කර තමා... මා පෙම් කලේ සිතින් සුසුමන් දරා... මා තුරුලෙ උබ උන්නා හීනෙන් පවා... ඇයි ඉන්නෙ හොර රහසේ මා අඩවලා... දැන උන්නා නම් මේ ආදරේ... ඔබ යන්නෙ නෑ මා දමා... දෙනුවන් අගට රහසේ කදුලැල් උනා... ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා... මා පෙම් කල බව තාම නොදනී ඔයා... අදටත් ඓතින් මා නුබෙ පෙම්වතා... ...🖤🍃
@slgaming1006
Жыл бұрын
❤🥺
@Aadhi210
Жыл бұрын
❤
@Stephanieperera699
Жыл бұрын
🖤💘
@nethminethmi7346
Жыл бұрын
❤
@adilff7gaming-s1o
5 ай бұрын
❤
@matheeshadilhara9774
Жыл бұрын
හිතින් මැරෙනවා ඇහෙද්දි 🥺🎧❤️
@rattaratta-gl4sj
Жыл бұрын
දරාගන්න බැරි තරම් හිතට වැදෙනවා 😔🥀
@layanlperera3458
Жыл бұрын
Ettc 🙂🥺📍
@gayanisomasiri8444
10 ай бұрын
ඒකපාර්ශ්වික ආදරයට හිමිවීමක් නැ අහිමිවීමකුත් නැ ❤️🩹😥
@Neo__xo___
8 ай бұрын
බොහෝ අය ගායකයින්ගේ සින්දුව රස විදිමි නමුත් රචකයාගේ විරහා වේදනාව ගැන සැලකිල්ලට ගනු නොලබයි.මෙය ගැඹුරින් සිතන්න...රචකයා යනු තමන්ගෙම යටි හිත❤
@gihantharindaka5317
Жыл бұрын
ඒකපාර්ශවික ආදරෙ♥️ ඉතින් අදටත් ආදරෙයි 💜
@menthusajaya
Жыл бұрын
💔
@guwanisudasinghe
Жыл бұрын
🙂💔
@sajaniupeksha5954
Жыл бұрын
🙂💔
@slgaming1006
Жыл бұрын
❤😥
@beshanperera5769
Жыл бұрын
❤️🌼
@Vinishka_Madhawa
Жыл бұрын
ආදරේ තරම්.. කියා ගන්න බැරි වූ නිසා... ජීවිතේ පැතුම්... රහසේම වියැකී ගියා... රහසේම කවුදෝ ඉක්මන් වෙලා.. හඩවාලා මගේ දෑස... ඔබ ගෙන ගියා... දැන උන්න නම් ආදරේ... ඔබ යන්නේ නෑ මා දමා....💔🥀🫀
@nethu-ei1fu
Жыл бұрын
ඉහිරුණු හිතක් මොහොතක් නතර කරන සුන්දර හැගීමක් මේක....❤
@sewminiimesha8633
Жыл бұрын
අවංක ආදරයක්වත් නොදැනෙන තරමට හදවත මරාගන්න එපා🥺💔😩
@kavingagunarathna5374
Жыл бұрын
මැරිලා ඉවරයි 🖤😞
@_Success_way
5 ай бұрын
එක මට තේරුනේ මේ comment එකෙන් පස්සේ❤ ඒ ආදරණීය හදවත ආයේ එන්නේ නෑ කවදාවත්❤
@AnojaPiyadarshani
3 ай бұрын
මෙ හිත මැරිල ඉවරයි 😢😢
@sheryboy01
Жыл бұрын
දහසක් පැතුම් මහදේ සිර කොට තබා.. මා පෙම් කලේ සිතින් සුසුමන් දරා.. මාතුරුලේ ඔබ උන්නා හීනෙන් පවා.. ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා.. 🙂🥀✨
@wathsalasadagiri8337
Жыл бұрын
🥺💔
@Rushani-2005
Жыл бұрын
💔🙂
@chamodyavihari9089
Жыл бұрын
🙂:🐰🤍:මෙම පරිශීලකයා මානසිකව වෙහෙසට පත්ව ඇත 🙂💔📌️🧎♂️ ( මාරම ලස්සන සින්දුවක් )
@chandimachandima1093
Жыл бұрын
මෙම පරිගීලකයා මානසිකව වෙහෙසට ප්ත්ව ඇත🙂💔🔫
@Sanu_zqp
Жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි mind එක මාර විදිහට relax වෙනවා 😩💖
@oscadx1468
2 жыл бұрын
මේ සින්දු භාවනාවක් කියන අය කෝ ❤️😇
@imeshsandamina7502
Жыл бұрын
🌝❤️
@avishkasupun1835
Жыл бұрын
Ehemada💩💩
@niroshangunasinghe5071
Жыл бұрын
eknma
@BhagyaSandeepani-gv8uo
5 ай бұрын
❤️
@upalisenavirathna833
Ай бұрын
😊❤
@lakshanisewwandi9184
Ай бұрын
Mn hamdm me song eka repeat karanva❤❤❤❤❤❤
@chamudikaguruge2190
Жыл бұрын
දැන උන්නා නම් මේ ආදරේ...ඔබ යන්නේ නෑ මා දමා...ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා...ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා...😔✊🥀💔
@gaminijyawardhanajyawardha5548
Жыл бұрын
Pissuvak eka ❤️
@BhagyaSandeepani-gv8uo
5 ай бұрын
🙂❤️
@EVONE_FF
Жыл бұрын
ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා. ජීවිතේ පැතුම් රහසේම වියැකි ගියා. රහසේම කව්දෝ ඉක්මන් වෙලා හඩවාල මගේ දෑස ඔබ ගෙන ගියා. දැන උන්නානම් ආදරේ... ඔබ යන්නේ නෑ මා දමා... දහසක් පැතුම් මහදේ සිරකොට තබා. මා පෙම් කලේ සිතින් සුසුමන් දරා. මා තුරුලේ ඔබ උන්න හීනෙන් පවා. ඇයි ඉන්නේ හොර රහසේ මා රිදවලා. දැන උන්නානම් මේ ආදරේ. ඔබ යන්නේ නෑ මා දමා....
@niwarthanaprabodhani3125
Жыл бұрын
ආසම සිංදුවක් 🥺 ඔයාට ගොඩක් ටැන්ක්ස් , හිත නිවන ලස්සනම song upload කරනවට ♥️
@Ranirf-m1m
3 ай бұрын
මා තුරුලෙ හිනෙන් පවා දැන උන්නා නම් මෙ ආදරෙ ඔබ යන්නෙ නැ මා දාමා 😊❤😢
@_Success_way
5 ай бұрын
Midnight+alone+ sigarat 🙂❤️
@samanthakumara9821
3 ай бұрын
දැන උන්නා නම් මේ ආදරේ... ඔබ යන්නේ නෑ මා දමා... 🙂💔🍃...
@IrasaIrasa-l3q
4 ай бұрын
දෙනුවන් අගට රහසෙ කදුලැල් උනා.... ඔබ ගැනම රැ තිස්සෙ සිහිපත් කලා .... මා පෙම් කල බව තාම නොදනි ඔයා... හිතින් මා නුබෙ පෙම්වතා😭😭
@hansisithara7953
Жыл бұрын
දැන උන්නා නම් මේ ආදරේ 🙂❤️ ඔබ යන්නේ නැ මා දමා .....🤗💔
@deepanipriyanka8940
Жыл бұрын
ආදරේ තරම් කියාගන්න බැරි වු නිසා... ජිවිතේ පැතුම් රහසේම වියැකී ගියා... රහසේම කවුදෝ ඉක්මන් වෙලා... හඩවාලා මා දෑස ඔබ ගෙන ගියා... දැන උන්නා නම් ආදරේ... ඔබ යන්නේ නෑ මා දමා... 😔😫💗
@Sandesh_T
10 ай бұрын
මා පෙම් කල බව තාම නොදනී ඔයා ❤
@crishaninisansala6712
Жыл бұрын
adareii godak 👐❤
@imashamaduahan6072
5 ай бұрын
Rain+Joint+Memoris🙂
@JanithJanith-b2b
16 күн бұрын
මාව පිස්සු වැට්ටුවා❤
@guwanisudasinghe
Жыл бұрын
adare tharam kiyaganna bari u nisa..😿💔 jeewithe pathum rahase wiyaki giyah🥀❤💫
@Kanishkatj
8 ай бұрын
"ඔබව අවුලවන මිනිසුන් දාහක් මැද දිනක ඔබට හමුවේවී.' ඔබව නිවාලන කෙනෙක් ! " ❤🩹
@maitpama2257
Жыл бұрын
Masterpiece 😪💗
@nimsara0819
2 жыл бұрын
භාවනාවක්🥺❤️
@slgaming1006
Жыл бұрын
වාව්...ඒක නම් මාරයි ❤️😍🥺
@chathurakottagoda9775
2 жыл бұрын
සුපිරියක් ❤️❤️
@gaming_0929
28 күн бұрын
හැම වචනෙම දැනෙන සින්දුව😢🥲
@rusirupraveen7537
2 жыл бұрын
ගැම්මක් සුද්දහ් ❤
@mrpubudu8875
Жыл бұрын
මෙතන ඉන්න හැමෝම වගේ කොල්ලෙක් ට කෙල්ලෙක්ට ආදරේ කරලා මේ සින්දු 🎶 අහනවා ඇතී.... මං ඒ අතින් වාහනයකට තමා වැඩිපුරම ආදරේ කලේ ඒක අද මගේ අතින්ම හැප්පුනා 😭💔😭 ඒ එන දුක MY KDH MINE 🥺💔
@sithuzz_04
8 ай бұрын
අනේ 😢💔🥺
@mrpubudu8875
8 ай бұрын
@@sithuzz_04 🥺
@harshasankalpa82
Жыл бұрын
"දහසක් පැතුම් මහදේ සිරකොට තබා මා පෙම් කළේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා....!" "🖤🥀🍃"
@cider_music
Жыл бұрын
ආදරේ තරම් කියාගන්න බැරි වු නිසා... ජිවිතේ පැතුම් රහසේම වියැකී ගියා... රහසේම කවුදෝ ඉක්මන් වෙලා... හඩවාලා මා දෑස ඔබ ගෙන ගියා... දැන උන්නා නම් ආදරේ... ඔබ යන්නේ නෑ මා දමා... 😫💕🌈
@pasiduNimsara-m9n
Ай бұрын
Supiri aiyaee❤🎉
@artbyheart1872
Жыл бұрын
Feel ekh❤😊
@dewmimalisha1065
Ай бұрын
රහසේම කවුදෝ ඉකමන් වෙලා හඩවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා දැන උන්නම් ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා...🙃💔"
@Adhithya2222-s
5 ай бұрын
2024 anyone..💗🥺
@Astrogaming180
4 ай бұрын
❤❤❤
@dilekaheshani2137
Жыл бұрын
මේ සින්දුව මාගේ මිතුරිය නතාශාට 🥺❤️
@avishkasupun1835
Жыл бұрын
මෙ සින්දුව මගේ මිතුරා මෛතීපාල සිරිසේනට🥺❤️
@nawo823
Жыл бұрын
@@avishkasupun1835 උපහාරයක්ම වේවා...😌💗
@DinithiPrboda-us4pq
Жыл бұрын
මා පෙම් කළ බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා 🥺❤️........... feel it"🥺❤️
@user-br8vf6jy3w
Ай бұрын
bettak whotto, sindu kanne nathwa, higakapn pnnya
@iroshanipalliyaguruge226
Жыл бұрын
දහසක් පැතුම් මහදේ සිර කොට තබා මා පෙම් කලේ සිතින් සුසුමන් දරා....❤️🩹😥
@umayaadithya4593
13 күн бұрын
Night + moon + alone = 🥺
@Bille-m1x
Ай бұрын
දැන උන්නනම් මෙ ආදරෙ ... ඔබ යන්නෙ නැ මා දමා... ආදරෙ තරම් කියාගන්න බැරි ඌ නිසා..... ජීවිතෙ පැතුම් රහසෙම වියැකි ගිය... 😊💔
@AbhishekLahiru
Жыл бұрын
කවදාවත් කෙනෙක් මුලු හදවතින්ම කරන ආදරය මගහැරගන්න එපා🥺
@cutei_q
2 жыл бұрын
දැන උන්නනම් ආදරේ තරම් ඔබ යන්නේ නෑ මා දමා🥺💔
@AnojaPiyadarshani
3 ай бұрын
දන්නවා ආදරෙ කියල එත් මාව තනිකරල ගිය එය ලගට 😢😢
@RasinduSamankunara
Жыл бұрын
dahasak pathum mahade sira kota thaba 🥺💗
@senuwaofficial7240
Жыл бұрын
Addict 🥺💕
@eshaninavodya4989
Жыл бұрын
Tysm for making this 🥺♥️
@manelKumari-k3s
3 ай бұрын
ආදරේ තරම් කියා ගන්න පුළුවන් උනානම් අපි කොච්චර නම් සතුටින් ඉදී ද එහෙනම් මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න ඔනි නැහැ 😢😢😢
@chutidanu5468
Жыл бұрын
දෙනුවන් අගට රහසේ කදුලැල් උනා උබ ගෙනම රැ තිස්සෙ සිහිපත් කලා
@kgcalvary
2 жыл бұрын
kawada hari uba wenama thanakata yanawa next leval machan🖤
@chanu-slff
7 күн бұрын
maru lassayi
@w_a_s_sanju_
Жыл бұрын
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා... ජීවිතේ පැතුම් රහසේම වියකී ගියා... රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩ වාලා මගේ දෑස ඔබ ගෙන ගියා.. දැන උන්නා නම් මගේ ආදරේ ඔබ යන්නේ නෑ මා දමා....☺️💔
@sachinisadamali9723
Жыл бұрын
️දැන උන්නා නම් ආදරේ ඔබ යන්නේ නෑ මා දමා🙂❤️💫
@sasindunaveen6961
Жыл бұрын
Rain ± alone ± Head Phone ❤️🩹
@sasindunaveen6961
Жыл бұрын
❤🥺
@rageamployer7982
Жыл бұрын
True💖
@samithweerasiri9215
8 ай бұрын
Now here raining She is gone without knowing how much i loved her💔 Alone 🥀 Headphone🎧
@chatharusankalpa3747
7 ай бұрын
Now😍
@warunirandima9576
4 ай бұрын
🎉😂 2:57 2:57 😂 2:58 😂
@Dasu1111
Жыл бұрын
කවදාවත් කාටවත් ආදරේ මගාරෙන්න එපා 🥺❤️
@AmunugamaPiyadassi
Жыл бұрын
අදිමාත්‍රා🙂
@tharindudulaj999
Жыл бұрын
Lyrics ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජිවිතේ පැතුම් රහසේම වියැකී ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඩවාල මගේ දෑස ඔබ ගෙන ගියා දැන උන්නනම් ආදරේ.... ඔබ යන්නේ නෑ මා දමා... දහසක් පැතුම් මහදේ සිරකොට තබා මා පෙම් කලේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්න හීනෙන් පවා ඇයි ඉන්නේ හොර රහසේ මා රිදවලා දැනඋන්නනම් මේ ආදරේ... ඔබ යන්නේ නෑ මා දමා...
@UdeshiNewman
19 күн бұрын
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා 🤍🙂
@impathum1044
Жыл бұрын
අපි breakup වෙලා දැන් අවුරුදු 3 කටත් වැඩී 😔 කවදාවත් කෙනෙක්ට ඇබ්බැහි වෙලා ආදරය කරන්න එපා අන්තිමට ඔයාට ඔයාව නැති වේවි
@nawo823
2 жыл бұрын
රහසේම කවුදෝ ඉක්මන් වෙලා... හඩවාලා මගේ දෑස... ඔබ ගෙන ගියා...😖💔
@priyankawanasundara2649
Жыл бұрын
ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා🥺💔 ජීවීතේ පැතුම්❤🩹 රහසේම වියැකී ගියා 🍃🥀 රහසේම කවුදෝ ඉක්මන් වෙලා🥺 මගේ දෑස හඩවාලා ඔබ ගෙන ගියා 😓💫 දැන උන්න නම් මේ ආදරේ 💔😓 ඔබ යන්නේ නෑ මා දමා🥺🥀🍃
@Shevon_Dilsara
2 жыл бұрын
Broh 😮💨🧚
@shehankavinda3407
Жыл бұрын
ඒයි ඒක 🥺❤️✨
@guwanisudasinghe
Жыл бұрын
❤💫
@isurunishan7160
3 ай бұрын
pakaqya
@TRYHARD-jp9rj
Жыл бұрын
කලින් කෙනා 100% අමතක වෙනකම් කා එක්ක වත් යාලුවෙන්න එපා 🥺💔
@Lahiru-r9f
Жыл бұрын
🥺💔
@Navo_________dz
Жыл бұрын
Aniw ita psse ylu wena kenata duk denna epa eyawa makath krla 😘
@kavingagunarathna5374
Жыл бұрын
ඇත්තම කතාව, මොකද කලින් කෙනාව අමතක නොකර තවත් කෙනෙක්ට ලං උනහම ඒ ලං වෙන කෙනාට ඒක දුකක්, අපි කලින් කෙනා ගැන මතක ගැන කියවද්දී, ඇත්තටම කලින් කෙනාව අමතක නොකර තවත් හිතකට දුක් දෙන්න ලං වෙන්න එපා. මට අමතක කරගන්න බැරි නිසයි දැන් පාඩුවේ තනියෙන් ඉන්නේ 🙂🖤🌿
@senuwaofficial7240
Жыл бұрын
Attc 🙂😊
@RaviniMadhushani
Жыл бұрын
💔
@gishanbawantha1279
2 ай бұрын
මේ සිංදු වලට පුලුවන් අාදර මරලා දාපු හදවත් වලට අායිත් පන දෙන්න...😊❤
@chamikayadeesha9440
Жыл бұрын
❤️🥺🥀 මරු
@RenukaDias-jr7ph
3 ай бұрын
😘This vibe.✨ I feel it❤
@AkilaKeshan-si7li
Жыл бұрын
Patta sinduwak ❤❤
@SandaliTharushika-zm4er
18 күн бұрын
Hithee thiyan dukwideema henama amarui😢😢
@Rashminimaduka
Жыл бұрын
දැන උන්නා නම් මේ ආදරේ 🙂❤️🩹
@roshanikoshalarathnayake2618
Жыл бұрын
Eya mage laga hitiyanam 🥺❤️😭
@hameshaweerakkodi2585
3 ай бұрын
ආදරෙ කරා....😌❤️🩹දැන් විදවනවා....🥺❤️🩹හරි සරලයි....😌🥺❤️🩹
@Kaviz_26
Жыл бұрын
දැන උනන්නම් ආදරෙ ඔබ යන්නෙ නෑ මා දමා 🙂❤️🩹
@DulariSew
Жыл бұрын
Adare tharam kiya gnn bri u nisa❤😊
@UmayaganaAmaliumayagana
6 ай бұрын
❤🥺 කොච්චර ලස්සනද ඇයි එ තරම් මෙ සින්දු දැනෙන්නෙ
@Chenumilehansa
Жыл бұрын
දන්නවනම් මෙ ආදරෙ තරම් 🙂💕
@RushanRandima
3 ай бұрын
රහසේම කව්දො ඉක්මන් වෙලා....🥺💔
@sarindudilshankarunarathna
2 жыл бұрын
in to the heart 🖤
@jeewakajayashan1966
Жыл бұрын
භාවනාවක් ඒක නම් ❤❤❤😘😘
@anjugamage3614
2 жыл бұрын
Daily upload karannako marama lassani ahan iddi ninda yanawa🥺💜️
@DulariSew
Жыл бұрын
Ma pem kara bawa thama nodani oya adatath sithin ma obe pem watha ❤😢
@Gothboy2754
2 жыл бұрын
Gmmk boza want more ✨🥵
@Chagiamurtha-u6n
3 ай бұрын
Heart touching🥀❤️🔥
@vidushikadasanayaka9820
8 ай бұрын
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා😢❤
@NandannandanaAbewikkrama
8 ай бұрын
ආදරේ තරම් කියා ගන්න බැරි ඌ නිසා 😊💖
@nethmimelasha6603
Жыл бұрын
දැන උන්නන්ම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මා දමා 😣😥😭😭😭😭😔😓
@navindayaharshamali6470
Жыл бұрын
දෙනුවන් අගට රහසෙ කදුලැල් උනා.. ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා.. 🙂🥀
@thenew234d
Жыл бұрын
ආදරේ තරම් කියාගන්න බැරිවූ නිසා ජීවීතේ පැතුම් රහසේම වියැකී ගියා . 🥺
@ashokasandamali2944
Жыл бұрын
E sinduwa ahala godak dura giya 😘
@deepalnandajith8045
Жыл бұрын
මෙච්චරයි කියන්න තියෙන්නෙ ඇඩුනා🥺💓
@chiranchandupamakawitagama5666
2 жыл бұрын
feeling bro......😌🥺
@rajudineshan5870
Жыл бұрын
කවදාවත් අමතක කරන්න එපා
@gaminghiruwa
2 жыл бұрын
"Palu susum gena ridum" songs please 🥺❤️
@SachinKaweesha
5 ай бұрын
දැන උන්නනම් ආදරේ....ඔබ යන්නෙ නැ මා දමා 😓💔
@jithmaheenatigala7381
2 жыл бұрын
Thanks broTHER ❤️🥰❤️🔥
4:35
Yali ma soya ganna (යලි මා සොයා ගන්න) | 2023 New Sinhala Song | Slow & Reverb | Manoparakata |
Dark Song
Рет қаралды 2,3 МЛН
5:28
Tum Hi Ho
Saru - Topic
Рет қаралды 1,4 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
28:46
ඒ මතක අස්සේ තනිවෙන්න 🎵 | Manoparakata Slowed & Reverb Collection
Slowdown Music LK
Рет қаралды 28 М.
18:34
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
CV Vibs Collections
Рет қаралды 2,1 МЛН
4:50
Boho Kalak Oya (slowed+reverb)
Kovizz
Рет қаралды 768 М.
4:18
Oba Enakal (slowed+reverb)
Kovizz
Рет қаралды 2,8 МЛН
4:05
Adare tharam (ආදරේ තරම්)| slowed & reverb #adaretharam #music #slowedandreverb
R Creation
Рет қаралды 187 М.
16:12
Manoparakata | (මනෝපාරකට) | Shinhala Songs Collection | (Slowed + Reverb) | Binuz
Binuz
Рет қаралды 534 М.
4:36
Pera Bawe (slowed+reverb)
Kovizz
Рет қаралды 1,3 МЛН
25:06
Manoparakata Sindu රෑට තනියම අහන්න |💔😣| Thilanka Herath Cover Song - Playlist 04 @skmusic_
SK MUSIC
Рет қаралды 430 М.
4:54
Oba tharam - slowed & reverb
SHAN
Рет қаралды 19 М.
24:47
මනෝපාරකට Dilu Beats Slowed + Reverb Collection
PlayFeel Music
Рет қаралды 170 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН