Yali ma soya ganna (යලි මා සොයා ගන්න) | 2023 New Sinhala Song | Slow & Reverb | Manoparakata |

  Рет қаралды 1,215,446

Dark Song

Dark Song

6 ай бұрын

Yali ma soya ganna (යලි මා සොයා ගන්න) | 2023 New Sinhala Song | Slow & Reverb | Manoparakata |
_______________________________________________
📍[Welcome to my KZbin channel] 📍
_______________________________________________
🔰[Description of the song]
_______________________________________________
𝐒𝐋𝐎𝐖 & 𝐑𝐄𝐕𝐄𝐑𝐁
➥ ᴛʜᴇ ꜱᴏɴɢ - Yali ma soya ganna(යලි මා සොයා ගන්න)
➥ ꜱʟᴏᴡ ᴀɴᴅ ʀᴇᴠᴇʀʙ
➥ ᴍᴀᴋɪɴɢ ᴛʜᴇ ᴠɪᴅᴇᴏ - Rajitha Dilshan
_______________________________________________
Please like, comment, share and subscribe our KZbin channel for future updates. 📈⚠️
Those who have not subscribed to the channel should subscribe and keep it. 🎯
Don't forget to turn on Notification All. 🔔⛓️
_______________________________________________
🔰 [Other social media]
_______________________________________________
📌 Whatsapp Channel : whatsapp.com/channel/0029VaBL...
📌 Tik Tok Page : tiktok.com/@dark_song.1
📌 Telegram Channel : t.me/Dark_Song_Hub_007
📌Instagram Page :
_mr.dilshan_?ig...
_______________________________________________
◎ [JOIN THE CHANNELS] ◎
_______________________________________________
🔰Related Tags :
#dark_song
#foryou
#viral
#2023_new_song
#slow_and_reverb

Пікірлер: 3 000
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
New Song :- kzbin.info/www/bejne/b2KkeKumetmFlacsi=WiYDWhUKv3Vx5eaI ගලනා ගංගාවෝ Slow and Reverb 🎧🎶
@nilanthidilrukshi8703
@nilanthidilrukshi8703 5 ай бұрын
❤❤
@sayanisanjana6007
@sayanisanjana6007 5 ай бұрын
😊😊
@dahamipurnima4328
@dahamipurnima4328 4 ай бұрын
😢
@user-xc8tw4mo2e
@user-xc8tw4mo2e 4 ай бұрын
Moo
@SampathSampath-jl8io
@SampathSampath-jl8io 4 ай бұрын
​@@sayanisanjana6007🎉🎉😮😅 2:27 🎉😅🎉😅😮
@dinusha889
@dinusha889 4 ай бұрын
එ කට හඩ මාරම ලස්සනයි මේ කට හඩට ආස අය ලයික් පාරක් දාගේන යමු ❤❤❤🎉🎉🎉😢😢😢😢😢
@user-gr4ye2qc8i
@user-gr4ye2qc8i 4 ай бұрын
හින්නො
@AchalaUdeni-cy7gs
@AchalaUdeni-cy7gs 3 ай бұрын
👍👍👍
@pushpakumara-gf4fc
@pushpakumara-gf4fc 3 ай бұрын
Wow ❤❤❤
@nilushagamage1382
@nilushagamage1382 2 ай бұрын
දුක හිතෙන සින්දුවක් 😭😭😭😰😰😰😰😰😰😭😭😭👭👭👭👭👭
@user-qx3kk2pi2v
@user-qx3kk2pi2v 2 ай бұрын
Okkr😊
@ChathurikaSadamali-uk5kz
@ChathurikaSadamali-uk5kz 5 ай бұрын
කවදාවත් ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් බලන් ඉන්න මං වගේ අය තවත් ඉන්නවදෝ🥺🥺💔💔
@sujikalamadumadavi.7233
@sujikalamadumadavi.7233 4 ай бұрын
ඉන්නවා😖💔😔
@user-ny2bz4vm2k
@user-ny2bz4vm2k 4 ай бұрын
ඉන්නො බං 🥺
@HimashiDewmini-nb9iu
@HimashiDewmini-nb9iu 4 ай бұрын
Ow kawdwth himi wenne na kiyl dana danath e mathak amathak karnn baruw duk widin aya innw(mmath)🥺💗
@chamindakarunarathna7751
@chamindakarunarathna7751 4 ай бұрын
Innawa😢
@user-mr1ck9jq6q
@user-mr1ck9jq6q 4 ай бұрын
,🥺🥺💔
@user-bs3pf9hi7w
@user-bs3pf9hi7w 2 ай бұрын
මේ අවුරුද්දේ වටේ යන උන්ගේ love කැඩිලා සිරා කරන උන්ගේ love රැකිලා තියෙම්න ඕනී❤❤❤ කෝ බලන්න මේ අවුරුද්දේ ඔයාලගේහ් පාර්තනාව❤
@nadeeshapriyadarshani72
@nadeeshapriyadarshani72 2 ай бұрын
ඕක තමයි ඉතිං 😢😢
@DanushkaMuthugala
@DanushkaMuthugala Ай бұрын
❤❤❤
@dkddewminiWeerasinghe
@dkddewminiWeerasinghe Ай бұрын
@sudubole5834
@sudubole5834 Ай бұрын
ඒක වෙනවන්ම්.💓
@user-bs3pf9hi7w
@user-bs3pf9hi7w Ай бұрын
@@nadeeshapriyadarshani72 අනිව
@Harshishenaya
@Harshishenaya 4 ай бұрын
කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා දැන දැන එය වෙනුවෙන් හින මවන මන් වගේ අය ඉන්නවද 💔😭😔
@user-jb3nb5fm7b
@user-jb3nb5fm7b 4 ай бұрын
Innawa 😔
@user-jb3nb5fm7b
@user-jb3nb5fm7b 4 ай бұрын
Innawa 😔
@hirushipramudika7153
@hirushipramudika7153 4 ай бұрын
@kusummadushantha2275
@kusummadushantha2275 4 ай бұрын
@user-lp3vf3yq3h
@user-lp3vf3yq3h 4 ай бұрын
Ennawa
@beatwithima4568
@beatwithima4568 5 ай бұрын
ආදරය යනු තාවකාලික සතුටක් වන නමුදු දීර්ඝකාලීන දුකකි❤ 🙂
@DARK_SONG_007
@DARK_SONG_007 5 ай бұрын
අනිවා🙂♥️
@thalapathyvj1853
@thalapathyvj1853 5 ай бұрын
Hm🥺💔
@maduranganil7437
@maduranganil7437 5 ай бұрын
Aththa 😊
@RAGE_KENZO
@RAGE_KENZO 5 ай бұрын
Aniwa
@user-zs8te8gj5o
@user-zs8te8gj5o 5 ай бұрын
@Bhagiii056-tq7jv
@Bhagiii056-tq7jv 6 ай бұрын
ආසාවෙන් පරිස්සම් කරන කිසිම දෙයක් මේ ලොකේ කාටවත්ම අහිමිවෙන්න එපා! 🥺❤️‍🩹🖇️
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
ඔව් ඒක ඇත්ත🥺❤️
@WoofyGIRL9090
@WoofyGIRL9090 5 ай бұрын
ඒ උනාට අපි ඒ අසාවෙන් පරිස්සන් කරන දේ අපිට හරි අවාසනාවන්ත විදිහට අහිමි වෙනවා 😢😭🙂💔.....ගොඩක් අඩුවෙන් තමයි ඒ වගේ දෙයක් ඒ කෙනා ගාව පරිස්සමින් තියා ගනන් පුළුවන් වෙන්නේ 😣😓
@DARK_SONG_007
@DARK_SONG_007 5 ай бұрын
@@WoofyGIRL9090 ow ek aththa hamotama ek parissm karagnn hari hamdatama laba gnn pina naa 🥺💔
@sandundeshanmendis
@sandundeshanmendis 5 ай бұрын
😔💔
@user-yz5ep2rx5i
@user-yz5ep2rx5i 5 ай бұрын
Ow oya haru
@athulapriyadarshana2261
@athulapriyadarshana2261 15 күн бұрын
2024 anyone ..?🥺නොලැබෙන දෙයක් ඉල්ලලා අඩන මං..😊ඒ ආදරේ ලැබෙන්නැති බව දැනගෙනම ඒකපාර්ශ්වික ආදරේ වෙනුවෙන් ජීවත් වෙන අය මෙහෙට...🥺💔
@sudeeramadushanka-pn1gy
@sudeeramadushanka-pn1gy 2 күн бұрын
Math emai😭
@Mashi-girl226
@Mashi-girl226 Күн бұрын
🥺
@shehannethmika6744
@shehannethmika6744 Күн бұрын
😊
@user-du5ji9ok2c
@user-du5ji9ok2c 3 ай бұрын
කවදාවත් නොලැබෙන දෙයක් වෙනුවෙන් බලන් ඉන්නේ මන් විතරද මේ ලෝකේ 🥺💔😔
@user-rx5cr5to1x
@user-rx5cr5to1x 2 ай бұрын
Na ...math ehemayi balan innava
@chanihettiarachchi3200
@chanihettiarachchi3200 2 ай бұрын
😪
@suddamusic2151
@suddamusic2151 Ай бұрын
අයි බන් මම 😖
@user-lw8if6up1g
@user-lw8if6up1g Ай бұрын
Thaws innawa ban
@user-kn7vs8fk5h
@user-kn7vs8fk5h Ай бұрын
😢😢❤❤❤
@WimukthiWimukthi-id5de
@WimukthiWimukthi-id5de 2 ай бұрын
එයා ඔයාව දාලා ගියත් අදටත් එයා වෙනුවෙන් බලන් ඉන්න අය කෝ❤️😪
@nadeeshapriyadarshani72
@nadeeshapriyadarshani72 2 ай бұрын
අනිවාර්යෙන්ම මම බං 🥺🥺🥺
@user-ee5yc2hc5j
@user-ee5yc2hc5j 2 ай бұрын
😊
@dilharaoffishal1
@dilharaoffishal1 2 ай бұрын
😪😪😔😔
@user-wb9fs5xy2g
@user-wb9fs5xy2g 2 ай бұрын
Inno
@HiruDew
@HiruDew 2 ай бұрын
😔💔
@user-sk1nl9kk4d
@user-sk1nl9kk4d 5 ай бұрын
මෙ සින්දුව ඇහෙද්දි මැරෙන්න තරම් දුකක් දැනෙනවා❤️😭බුට් සියක් කලා වගෙ දැනෙනවා❤️😭
@user-zy5bs5vm8c
@user-zy5bs5vm8c 3 ай бұрын
@KamalKamal-ok8wb
@KamalKamal-ok8wb 3 ай бұрын
ඇත්ත💔🥺
@uhpoornima712
@uhpoornima712 3 ай бұрын
😢
@FathimaFahama
@FathimaFahama 3 ай бұрын
Hmm
@user-bs2gu7ee2k
@user-bs2gu7ee2k 3 ай бұрын
Ee kathawa aththa 😢
@user-ru4pu1ty5k
@user-ru4pu1ty5k 4 ай бұрын
දැනුනු අය හමු උනා විතරයි හිමිවුනේ නැ 😔😔💔
@Harshishenaya
@Harshishenaya 4 ай бұрын
Aththa ❤
@DimalshaRavindu
@DimalshaRavindu Ай бұрын
Aththa api athithaya diha balan innawa 😭😭😭😭😭😭😭😭
@hiruninavodya7298
@hiruninavodya7298 18 күн бұрын
Aththa 😢😢😢😢😢🥺🥺🥺🥺
@Ishuanji-nb1vb
@Ishuanji-nb1vb 13 күн бұрын
😢💔
@user-du5eg9nm1k
@user-du5eg9nm1k 3 ай бұрын
හිතට වදින සින්දුවක්.බාවනාවක් වගේ.හැමෝටම තමන් ආදරේ කරන කෙනා එක්ක ඉන්න ලැබෙන්න ඕනෙ 🙂💔
@ManalPl
@ManalPl 8 күн бұрын
මටඅදරෙයිකියාමවරවටලාඑයාඑයාමවදලාගියඑත්තමමඅදරෙයිඑයටඑයරදිෂ
@user-dj7xg3bx8n
@user-dj7xg3bx8n 6 ай бұрын
මොකක්දෝ දුකක් දැනේනවා මේක අහද්දි කොච්චර ඇහුවත් එපා වේන්නේ නැ 🥺💔💔🥺
@SasankaNiroshan
@SasankaNiroshan 6 ай бұрын
Qqqqq
@diwiyaa6245
@diwiyaa6245 6 ай бұрын
ඔව් මටත් එහෙම ඒත් මන් දන්නෑ ඇයි ඒතරම් දුකක් දැනෙන්නෙ කියලා😢💔💓🖤🤔😥😓😒
@AdeeshaImalshi
@AdeeshaImalshi 6 ай бұрын
ඒ දුක මොකක්ද කියලා හිතා ගන්න බැ 😞
@sujathadulip6543
@sujathadulip6543 5 ай бұрын
සිරාවට බන් 😢
@amayanilakshi5333
@amayanilakshi5333 3 ай бұрын
ඔව් ඇත්තටම 😢 🥺😪
@nimsara_editz
@nimsara_editz 6 ай бұрын
"සමහර වෙලාවට කියන්න දහක් දේවල් තිබ්බත් එ දෙවල් එක හුස්මකින් පිටකරපු වර අනන්තයි නෙද ?" ☺️😖❤️‍🩹
@k.shanali
@k.shanali 5 ай бұрын
Aththa 😔
@thalapathyvj1853
@thalapathyvj1853 5 ай бұрын
Hm💔🥺😫
@niludisanayake8430
@niludisanayake8430 5 ай бұрын
😢😢😢😢😢😢😢😢
@priyanthakumara7666
@priyanthakumara7666 5 ай бұрын
Ow 🙂💔
@nethmisansala9034
@nethmisansala9034 4 ай бұрын
Ou 🙂
@sayanahamad520
@sayanahamad520 3 ай бұрын
“S” යනු ලෝකේ තියන එක අකුරක් විතරයි. ඒ අකුරු ලග අසරණ උණු අය මෙ කොනට 😢
@dilanpradipdilan645
@dilanpradipdilan645 2 ай бұрын
@user-rc8sx6fn4e
@user-rc8sx6fn4e 2 ай бұрын
ඇත්තෙන්ම...💖
@user-rx5cr5to1x
@user-rx5cr5to1x 2 ай бұрын
S akurata godak adare kara eth dan eya mage neveyi🥺.....kamak na hamadama me hithe eya innava....
@dinithipoornima418
@dinithipoornima418 2 ай бұрын
Math ehemai
@isurulakshan6016
@isurulakshan6016 2 ай бұрын
Godak dukai s......😢
@slbikepissi21047
@slbikepissi21047 3 ай бұрын
ආ - ආයෙමත් ද - දවසක ර - රවටලා ය - යනවා යනවා යනවාමයි 💔🙂🥀.....
@dineshikasubodini
@dineshikasubodini Ай бұрын
Ehemada 🥺
@NELIKAMADUSHANi
@NELIKAMADUSHANi 29 күн бұрын
Aththa kathava 😢😢
@user-ui5ky7dm3w
@user-ui5ky7dm3w 16 күн бұрын
ayeth awoth dawasaka ayemath rawattaid
@WasanthaWasantha-mc1fu
@WasanthaWasantha-mc1fu 15 күн бұрын
❤❤❤❤❤
@user-gr2rk9sq9v
@user-gr2rk9sq9v 8 күн бұрын
ඒක ඇත්ත.😢
@sachinii
@sachinii 6 ай бұрын
10 පහරකට වැඩිය ඇහුවා🙂💔 මේ සිංදුව පිස්සුවක්❤️‍🩹🥀
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
🥺❤️‍🩹🥀
@user-xp5jj6rz9r
@user-xp5jj6rz9r 6 ай бұрын
Ow ban
@himaru5386
@himaru5386 6 ай бұрын
🥺❤
@user-md5ci5vz2u
@user-md5ci5vz2u 6 ай бұрын
🥺❤🩹
@hasikaniroshi42
@hasikaniroshi42 5 ай бұрын
🥺💔😪
@vasanthkumari4554
@vasanthkumari4554 5 ай бұрын
ඇත්තටම හිතට මාර විදියට දැනෙනවා ඒක.................මේ සිංදුවේ අර්තය මගේ ජීවිතේ වගේ...............😢❤
@user-dn3kn8bp3g
@user-dn3kn8bp3g 4 ай бұрын
❤️
@ThakshiThakshi-gb7bu
@ThakshiThakshi-gb7bu 4 ай бұрын
මගෙත් 🥺
@MaleeshaDilshani-ti1hn
@MaleeshaDilshani-ti1hn 4 ай бұрын
Ane ow 💔😞
@gayaniddamaldeniya8517
@gayaniddamaldeniya8517 4 ай бұрын
Ow eka ඇත්ත 😶
@dinithinethsara4706
@dinithinethsara4706 4 ай бұрын
ඇත්තටම
@TharushaSandaruwan-fp1er
@TharushaSandaruwan-fp1er 4 ай бұрын
කොච්චර පස්සෙන් ගියත් එයා මාව ටිකක් ගනන් ගන්නව ඒත් තව තවත් පස්සෙන් ගිහින් එයව මගෙ ලග තියාගන්න උත්සහ කරන අය ඉන්නවද 😢😮❤😊
@doggyboyzz8373
@doggyboyzz8373 4 ай бұрын
🥹💖
@user-zk5ls2mf5m
@user-zk5ls2mf5m 3 ай бұрын
හැමදාටම හීනයක් වගේ දෙයක් හිතෙ තියන් ඉන්න කට්ටිය ඉන්නොද ..ඒක හීනයක් විතරයි හැමදාටම ත්.....😔🥹🥺🥺😑❤
@piuminisansala6235
@piuminisansala6235 Ай бұрын
Innawa
@DimalshaRavindu
@DimalshaRavindu Ай бұрын
aniwaren innawa 😭😭😭😭😭
@pasannimesh-nu1sr
@pasannimesh-nu1sr 5 ай бұрын
අපි බුට් කලත් නැ ලව් කරලත් නැ බන් .ඒ වුනාට මම ආසයි ඔය සිංදු අහන්න😊😢❤😮
@Mmbrijatmallika
@Mmbrijatmallika 4 ай бұрын
😢😢😢
@padmakumari643
@padmakumari643 4 ай бұрын
Hm
@user-vz8wf1tp6n
@user-vz8wf1tp6n 4 ай бұрын
Eka nm aththa ❤
@adiththayarathnayaka8840
@adiththayarathnayaka8840 4 ай бұрын
😢😢😢
@sutinmatin6433
@sutinmatin6433 4 ай бұрын
බොරුනම් කියන්න එපා යටිහිතෙන්වත් කාල නැද්ද බුට් පාරක් ඒකනෙ ❤😂
@priyanthakumara7666
@priyanthakumara7666 5 ай бұрын
හැමෝටම ප්‍රාර්ථනා කරන කෙනාවම ලැබෙන්න ඕනේ.. ❤️‍🩹 සිරා ලව් කරන කිසිම කෙල්ලෙක්ට කොල්ලෙක්ට ඒ ආදරේ අහිමි වෙන්න නම් එපා.. 🥺❤️‍🩹
@DARK_SONG_007
@DARK_SONG_007 5 ай бұрын
❤❤
@user-yq9fm5uq4v
@user-yq9fm5uq4v 2 ай бұрын
😂❤
@sskumar1978
@sskumar1978 2 ай бұрын
​@@user-yq9fm5uq4v❤❤
@sskumar1978
@sskumar1978 2 ай бұрын
​@@DARK_SONG_007❤
@nadeeshapriyadarshani72
@nadeeshapriyadarshani72 2 ай бұрын
🥺🥺🥺🥺🥺🥺🥺
@user-df7ff5ok8x
@user-df7ff5ok8x 5 ай бұрын
මමනම් දවසෙම සැනසෙන්නේ මේ සින්දුව අහලා ❤ කී සැරක් ඇහුවද මතක නැහැ හරියටම 50 වතාවක් වගේ අහන්න ඇති සමහරවිට ❤🥺දුකින් ඉන්න හැම ජීවිතේකටම සතුට එන්න ඕනි ❤
@user-ni9sk9ce9b
@user-ni9sk9ce9b 4 ай бұрын
🥺
@sadhubbh9580
@sadhubbh9580 4 ай бұрын
ඔයාටත් 🙂❤️
@user-df7ff5ok8x
@user-df7ff5ok8x 4 ай бұрын
@@sadhubbh9580 thank you😘💞
@hasarangakarunarathna9653
@hasarangakarunarathna9653 2 ай бұрын
ආසාවෙන් පරිස්සම් කරන කිසිම දෙයක් අපේ රටේ ලැබෙන්නෙ නෑ කවදාවත් 🥺
@user-nq3oe9ov7w
@user-nq3oe9ov7w 5 ай бұрын
අදරෙ කරන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කවදවත් අහිමි වෙන්න එපා 🙏
@user-gz5vi7fe8j
@user-gz5vi7fe8j 3 ай бұрын
මචන් පට්ට උභලට දෙවි පිහිටයි❤❤❤❤❤❤😊😊😊😊
@InokaRanasingha-no6td
@InokaRanasingha-no6td 2 ай бұрын
@Sanjugurl2004
@Sanjugurl2004 5 ай бұрын
කවදාවත් කාටවත් ආසම දේවල් මඟහැරෙන්න එපා.. එච්චරයි. ! 🥺🤍
@user-xj5ns6gu4p
@user-xj5ns6gu4p 3 ай бұрын
කොල්ලන්ට තේරෙන්නේ නෑ. එයාලා කතා කරේ නැති උනාම අපේ හිත රිදැනවා.. කියලා. ඔයාට ඒක තෙරෙන්නේ නැද්ද ?❤c❤
@nilunilu3071
@nilunilu3071 2 ай бұрын
දවසකට එක පාරක් හරි අහන මන් ....😫❤️‍🔥
@Nisal480
@Nisal480 6 ай бұрын
බූට්කාපු අය කෝ 💔❤️‍🔥
@xvibezz743
@xvibezz743 6 ай бұрын
Boot kala nam na habay e vibe eka maruu ❤😊
@user-om9kb1fz4q
@user-om9kb1fz4q 6 ай бұрын
Boot ekak thiya love ekakvath nathi mama 😂 ලස්සනයි video eka
@AshenKaushallya-bo9uo
@AshenKaushallya-bo9uo 6 ай бұрын
Me innaw😪💔
@ChamiduJanith-fg3bc
@ChamiduJanith-fg3bc 6 ай бұрын
බූට් කාලා නැහැ හැබැයි තනිකමින් ජීවත් වෙන්නේ වැඩිපුරම 😊
@shishikalasewwandi9408
@shishikalasewwandi9408 6 ай бұрын
🙋‍♀️
@istellasadamali4424
@istellasadamali4424 5 ай бұрын
ආශාවන් තාවකාලික නමුත් , ඇබ්බැහිවීම් සද‍ාකාලික වේ..! #nethuwa 🙂❤
@damindukumara984
@damindukumara984 4 ай бұрын
අාදරය සුන්දර වෙයි හරි කෙනා ලැබුන දාට වැරදි කෙනෙක් ලැබුනු දාට වරදි මුලු ජිවිතයම තනියම ඉන්න විට දි මතක් වෙයි පෙර හැර ගිය අාදරය එ නිසා නැවත අාදරයක් නොපතමි තනි වු මා සින්දුවට කැමති පිස්සුවෙන් වගේ අහන අයට මේ කොනට
@user-xk7rw8ge6w
@user-xk7rw8ge6w 4 ай бұрын
එක ආදරයක් මත්තෙම නැහුනට ඒ ආදරේට අපිව තේරුම් ගන්න කල් ගියා ගොඩක් ඒත් ඒ ආදරෙ හිතට දැනුන තරම් කියන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් වෙයි එයාට දුන්න තැන වෙන කාටවත් දෙන්න බැරි බව❤❤❤❤❤❤
@nimshasarangi101
@nimshasarangi101 6 ай бұрын
මට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො🥺🙏
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
ඔයාගෙ එයා හැමදාටම ඔයාගෙ කරගන්න වාසනාව ලැබේවා !!💗😊
@Harshishenaya
@Harshishenaya 4 ай бұрын
Mamath prarthana karanawa oyata ❤
@imashakaumadee6167
@imashakaumadee6167 2 ай бұрын
ඔයාට එයාව ඉක්මනටම ලැබෙන්න ඕනී❤️දෙන්නත් එක්ක සතුටින් හැමදාම ඉන්න dr❤️
@user-nr6ky1we2h
@user-nr6ky1we2h 5 ай бұрын
ආසාවෙන් බලාපොරොත්තුවෙන් තියන කිසිම දෙයක් මෙ ලොකෙ කිසිම කෙනෙකුට නැතිවෙන්න එපා🥺🥺😢
@user-ui5ky7dm3w
@user-ui5ky7dm3w 16 күн бұрын
man adere karana asa karana hemadema mata ahimi wenawa 😪
@user-qm6tn8ft8g
@user-qm6tn8ft8g 2 ай бұрын
ලස්සන song එකක්
@user-qv4xj7io7l
@user-qv4xj7io7l Ай бұрын
සුපිරිම සුපිරි. සින්දුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@-100-KING
@-100-KING 5 ай бұрын
Thanks bn සිංදුවකින් හරි හිත සනසන එකට😢
@DARK_SONG_007
@DARK_SONG_007 5 ай бұрын
🥺❤️
@AdeeshaImalshi
@AdeeshaImalshi 6 ай бұрын
රකින්න බැරි පොරොන්දු කාටවත් දෙන්න එපා. ඒ පොරොන්දු විශ්වාස කරන එක්කෙනා ගොඩක් විදවනවා 😞😞
@Mr.kanna_di
@Mr.kanna_di 2 күн бұрын
ඉස්සරහට හොද කාලයක් එයි බලාපොරොත්තු තියාගෙන ඉන්න සතුටින් ඉන්න 😊
@nilupajayathilaka-mo6lm
@nilupajayathilaka-mo6lm 4 ай бұрын
හරිම ලස්සනයි මේක අහද්දී පරණ අතීතය මතක් වෙනවා 😔🥺💞
@hirunigimhani4942
@hirunigimhani4942 5 ай бұрын
ගෙදර අයගෙ අකමැත්ත නිසා වෙන් වෙන්න වුනු ආදර කතා කොච්චර ඇත්ද ..... එහෙම කෙනෙක්ට මේ සින්දුව දැනෙනව වැඩී...😢😭💔
@shadhirmhd6824
@shadhirmhd6824 4 ай бұрын
අනිවාර්යෙන්ම 😖😞❤💥
@ashikinuwi2496
@ashikinuwi2496 3 ай бұрын
Mmm😢😢😢🥺🥺🥺
@thamalidilrukshi2978
@thamalidilrukshi2978 2 ай бұрын
😢😢
@hiruasha7607
@hiruasha7607 2 ай бұрын
Math ehema thawath ek ayek
@DJ_ZIFA_2009
@DJ_ZIFA_2009 6 ай бұрын
මෙක අහන කොට එන හැඟීම කියා ගන්න බැ.හරි ලස්සන සිංදුවක්
@madushasewwandi7488
@madushasewwandi7488 6 ай бұрын
ගොඩක් ලස්සන අහින්සක ආදර කතා දෙමව්පියෝ නිසා අත්තරින්න වෙලා තියෙනවා 😢😢😢😢 දැනෙන ආදරයක් උනත් කවදාවත් නොලෙබෙනවා කියල දන්නව නම් කවදාවත් ඒ ආදරේට ලන් වෙන්න එපා😢😢
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
🥺💔🥀
@Thimashadilshani2820
@Thimashadilshani2820 6 ай бұрын
ඇත්ත 🥺❤️‍🔥
@tironmanohara1918
@tironmanohara1918 6 ай бұрын
Ekenma magee adara kathawa wagee
@tironmanohara1918
@tironmanohara1918 6 ай бұрын
Ekenma mage adara kathawa wageee
@tironmanohara1918
@tironmanohara1918 6 ай бұрын
Hmmm
@HarshikaRamawickrama-pm5pj
@HarshikaRamawickrama-pm5pj 4 ай бұрын
හැමදාම ඉන්න කවුරුවත් අපෙ ලගට එන්නෙ නෑ ඒත් ඒම ඉන්න එනවනම් එන්නෙ ජීවිතේටම එක්කෙනයි ❤️ ලැබුනු ආදරේ පරිස්සම් කරගන්න හැමෝටම බෑ මොන ප්‍රශ්නෙ ආවත් සතුටින් ඉන්න පින තියෙන්න ඕනි ලස්සන ආදරයක් ආරක්ශාවක් නොබිදෙන විස්වාශයක් තියන තැන සල්ලි කියන්නෙ එක වචනයක් විතරයි 😊✌️❤️
@samadhisasanjana
@samadhisasanjana 4 ай бұрын
ජිවිතේ මේ දක්වා ඇවිද ආ මග හරිම කටුකයි....... ඇසුරට හමු වූ අය නිසාම හිත් රිදීම් එමටයි.... හිනැහුනු තැන් වලට වඩා හඩපු තැන් මහා ගොඩයි... ඉතින් කෙසේ වුවත් ජීවිතය යනු එහෙමයි 🥺💔🥀
@Sayumi_144
@Sayumi_144 5 ай бұрын
10 පහරකට වැඩිය ඇහුවා 😭😢💔💔❤️‍🩹🥀🥀 මේ සින්දුව පිසුවක් වගේ..
@Methsara6758
@Methsara6758 6 күн бұрын
😮
@akarshaherath6327
@akarshaherath6327 6 ай бұрын
කාපු බුටකුත් නැහැ ලබපු ආදරෙ කුත් නැහැ .....සම්බන්දයක් නැත නමුත් ආදරයක් ඇත 🥺😊J🙂❤️‍🩹✨️❤️
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
🥺♥️🥀
@imashadewmini7483
@imashadewmini7483 6 ай бұрын
🥰😔❤️‍🩹
@samadhisasanjana
@samadhisasanjana 6 ай бұрын
😌😌😌😌
@AnushaSeuwandi-gk6xs
@AnushaSeuwandi-gk6xs 5 ай бұрын
😢❤
@user-ic9kv8tf2c
@user-ic9kv8tf2c 5 ай бұрын
මගේත් j 😢
@HiruniSayurangi-wp1fu
@HiruniSayurangi-wp1fu Ай бұрын
ඇස් දෙක වගේ හිටිය ඔබ හැර ගියා🙂❤
@darkangle2701
@darkangle2701 4 ай бұрын
මේකේ origial song ඒකට වඩා slowd reverb song ඒක feel වෙනවා කියන අය කෝ බලන්න😢❤
@Harshishenaya
@Harshishenaya 4 ай бұрын
Eka aththa ❤❤❤ mekanam hodatama feel wenawa adenawa ❤❤❤😢
@SupuniKrishama555
@SupuniKrishama555 4 ай бұрын
Hmm eka aththa😢
@Hart-2023
@Hart-2023 6 ай бұрын
සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවමත් ඔනේ නෑ මයි මට නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් රැක ගන්න ආදරය බැරි වී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා අද කව්රුවත් නැ මගේමයි කියා ඇස් දෙක වගෙ හිටිය ඔබ හැර ගියා යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් පිංවන්තියක් ඌවා ඔබ ලග එදා පවුකාරියක් වීලා ඔබ නැති නිසා තව යන්න බෑ දුරට මේ දුක දරා ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවවත් ඔනේ නෑ මයිමට නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් ....🙂😔💔
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
🥺❤️‍🩹🥀
@dinidutharaka
@dinidutharaka 6 ай бұрын
❤️❤️💔
@user-xs3le9hj3h
@user-xs3le9hj3h 6 ай бұрын
💔💗🥀🥺
@sujikalamadumadavi.7233
@sujikalamadumadavi.7233 6 ай бұрын
😔
@ChamikaraDilum
@ChamikaraDilum 5 ай бұрын
❤😔😔
@piumichandrareka9212
@piumichandrareka9212 5 ай бұрын
එයත් හරි ලස්සන පිරිමි ලමයේක් දැනට අවුරුදු 3 ක් එයාට එක පාර්ශික ආදරය කරනවා එයාව හැම තප්පරයකම මතක් වේනවා ලැබේන්නේ නැ කියලත් දන්නවා එත් ආදරය කරනවා මේ සින්දුව ඇහේද්දි හිතට මොකක්දො දැනේනවා 🥺💔😓
@DARK_SONG_007
@DARK_SONG_007 5 ай бұрын
🥺❤️
@thalapathyvj1853
@thalapathyvj1853 5 ай бұрын
🥺💔
@SheraSandeepani
@SheraSandeepani 4 ай бұрын
🥺🤍🤍🤍
@MaheshiSathsarani-xc7rx
@MaheshiSathsarani-xc7rx 4 ай бұрын
😞❤
@ravindrarathnayaka4559
@ravindrarathnayaka4559 3 ай бұрын
❤😢
@user-dk5bo5su3t
@user-dk5bo5su3t 3 ай бұрын
මෙ සිංදුවට මන් මාර ආසයි 😢 ආදරය සතුට වගේම....මහා දුකකි....මගේ පලවෙනි ආදරය අවුරුදු 1යි.මාස3යි.....පලවෙනි ආදරය ත් මට අහිමි වුනා .....දැන් නම් ආදරය මගේ ආන්දකාරයි...😢❤💔💔💔💔
@H.M.S.N
@H.M.S.N 2 ай бұрын
අදටත් මම අහන්නෙ එකම එක දෙයයි......."එයාට ආදරෙයි කියද්දි මාව මතක් උනේ නැද්ද "😪🥺💔
@AmilaAmila-oc7hi
@AmilaAmila-oc7hi 6 ай бұрын
මෙි සිංදුව අහද්දි අමුතුම දුකක් දැනෙන්නෙ 😥😥
@noti.sandu.official
@noti.sandu.official 5 ай бұрын
කව්රැ කොහොම කිව්වත් මේ සින්දු අහද්දී අමුතු හැඟීමක් දැනෙන්නේ 🖤🙂
@ManojSuranga-vo4ie
@ManojSuranga-vo4ie Ай бұрын
සුපිරි 👍🤩😳
@doni3618
@doni3618 2 ай бұрын
මේ සිංදුව මාර විදියට හිතට වැදෙනවා 😢😢එයා දාලා ගියපු හින්දා 💔💔💔😢
@thalapathyvj1853
@thalapathyvj1853 6 ай бұрын
අනේ මන්දා මොකක්දෝ දුකක් දැනෙනවා මේ සිංදුව අහනකොට 💔🥺
@eshanisadanika
@eshanisadanika 3 ай бұрын
Ekanam aththa
@RidmaKaushan
@RidmaKaushan 6 ай бұрын
🥺 රැක ගන්න ආදරය බැරිවී ගියා මට දුන්නු තැන කාටදො හිමිවෙලා 🥀⚡️
@RidmaThejanjani
@RidmaThejanjani 5 ай бұрын
🥺❤🩹
@vihangafernando3257
@vihangafernando3257 3 ай бұрын
ඔවුන් අනුකම්පා විරහිත ලෙස නික්ම ගොස් ඇත! නමුත් මතකය එලෙසම පවතී :)❤️‍🩹
@nishanthibagi7371
@nishanthibagi7371 4 ай бұрын
අවුරුදු තුනක් විතර වෙනවා...ඒත් අන්තිමේදී එයා මාව මාර විදියට මගහැරියා...පස්සෙ කෙල්ලෙක් එක්ක couple 4to දැම්මා....අන්තිමේදී මාව බල්ලෙක් ගානට දාල කතා කරා.......ඒත් තාමත් මං හරි ආදරෙයි....🙂🥀✨
@ashikinuwi2496
@ashikinuwi2496 2 ай бұрын
😢
@kaushalyasewwandi4225
@kaushalyasewwandi4225 6 ай бұрын
2023/12/31 යලි මා සොයාගන්න බැරි වී ගියොත් මා ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් 🥺
@jigamerlk3838
@jigamerlk3838 3 ай бұрын
හිමි නොවන බව දැනත්...ඒ හිතටම පමනක් ආදරේ හැම දාමත්💗😔⛓️
@ruwaniupamalika5909
@ruwaniupamalika5909 3 ай бұрын
හිතේ තියෙන අය කවද හරි හම්බ වෙයි නේද රන්...❤
@kumuduniperera7140
@kumuduniperera7140 6 ай бұрын
එකටනම් පැරුනු හිත රිදුනා 🥺💔💔😔
@sriyanimallika105
@sriyanimallika105 5 ай бұрын
රැක ගන්න අාදරය බැරි වී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@GayanPriyankara-le6xx
@GayanPriyankara-le6xx 4 ай бұрын
රැක ගන්න ආදරය බැරි වී ගියා💞මට දුන්නු තැන කාටදෝ හිමි උනා 😔 අද කවුරුවත් නෑ මගෙ මයි කියා🖤ඇස් දෙක වගෙ හිටිය ඔබ හැර ගියා❤️‍🔥
@VimansaSewwandi-py7eg
@VimansaSewwandi-py7eg 4 ай бұрын
අයිතියක් නැති අයව ජිවිතේට ලන් වෙලා එයලා නැතුව ඉන්න බැරි තරමට ඇබ්බැහි වෙලා ඉද්දි එයලට යන්නම ඕනි වෙලා ගියම 😊🥀 ගිය එයට එ දුක නැ තනිවුන කෙනා කොච්චරනම් විදවනවද🥀💔 අයිතියක් නැත්නම් මුන ගස්සවන්න එපා 😫💔
@PushpasiriKohilawaththag-cl8qh
@PushpasiriKohilawaththag-cl8qh 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🥺
@s.l2450
@s.l2450 6 ай бұрын
උබ අහන්න ඒපා උබට සික් ඒක හැදේයි
@vihangadamsara7836
@vihangadamsara7836 6 ай бұрын
🌚❤️ සිරා
@samadhisasanjana
@samadhisasanjana 5 ай бұрын
aaththa
@pathmepathme9208
@pathmepathme9208 5 ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤❤
@user-gr2rk9sq9v
@user-gr2rk9sq9v 8 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සිංදුව මේක තමයි.❤❤
@susilarani8254
@susilarani8254 4 ай бұрын
කවදාවත් හමුවෙන්නෙ නැතිදෙයකට මම ආසකරනවා
@darkqueen9387
@darkqueen9387 6 ай бұрын
යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මන් ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්... සුදුමල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත්... සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවමත් ඕනෙ නෑමයි මට... නොලැඹීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට...😔🙂💔
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
ඔයා මොකක් හරි අවුලකින් නම් ඉන්නෙ දෙයක් කියන්නම් මම.හැම දේම වෙන්නෙ හොදට කියලා හිතන්න අපි ආස හැමදෙයක්ම වෙන්නෙ නැ මෙ ලොකෙ🙂❤️‍🩹.හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..💗
@user-zn1ge6no6h
@user-zn1ge6no6h 6 ай бұрын
​@@DARK_SONG_007💔💫
@michellegunawardhana6055
@michellegunawardhana6055 6 ай бұрын
​​​@@DARK_SONG_007 පිළිතුරක් ලියමි... ඔබ මා දමාගියපු දා ඒ පටන්... මම සිටියේ නුබ එනකල් එතනම හිදන්... පිළිගන්ට සිත අකමැති වූවත් එදත්... ආදරය කෙරුවේ මා කාටත් තරම්... කදුළැලි ඔහේ ගැලුවා ඒ මුළු දවස්... සිත ඉල්ලුවේමයි ඔබෙන් ගිය දවස්... ලෙඩ වූයේ උහුලාලා බැරි බව දැනත්... වැටහූයේ පසු දාමයි මා කර පවත්... නුඹ සිතුවේ මා දැන් සතුටින් කියා... නුබටත් වඩා මා දුක් වූයේ එදා... වරු ගැන්නේ නුබව අමතක කරනට සදා... මනසින් මා දුක් වින්දේ කළ පව සිතා... මතු දිනක නොයමී මා ඔබ මෙහි දමා... මා ගිය නිසා වේ අද වින්දේ දුක් මෙදා... රැක ගන්නට බැරි වූ ඔබේ සෙනේහේ සදා... මිය යන්නෙමි මා මේ හිතේ මතකය දරා.... 💔😊.
@DARK_SONG_007
@DARK_SONG_007 6 ай бұрын
​@@michellegunawardhana6055ඒකනම් හිතටම වැදුනා ❤️‍🩹🥀
@michellegunawardhana6055
@michellegunawardhana6055 6 ай бұрын
@@DARK_SONG_007 ස්තූතීයි...❤️
@user-nq3oe9ov7w
@user-nq3oe9ov7w 5 ай бұрын
අදරෙ කරන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කවදවත් අහිමි වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cf4sn4up7g
@user-cf4sn4up7g 3 ай бұрын
සතුටින් ඇතිනම් ඔයා මිහිපිට....වෙන මොනවාවත් ඕනෙ නැහැමයි මට🥺💗
@Sewwandi144
@Sewwandi144 4 ай бұрын
ලැබෙන දේ මැනිකක් වගෙ පරිස්සම් කරන්න මොකද නැති උනොත් දුක විදගන්න බැරි වෙයි 😢😢😢
@SmilingClover-nm6jv
@SmilingClover-nm6jv 5 ай бұрын
මෙකනාම් පිස්සුවාක් 🥺♥️
@user-qg5gz8mh4t
@user-qg5gz8mh4t 6 ай бұрын
රැක ගන්න ආදරය බැරි වී ගියා.. මට දුන්නු තැන කාටදෝ හිමි වෙලා.....💔🥺
@ThisaniHiranya-kk3gn
@ThisaniHiranya-kk3gn 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🥺💞
@nethuchathurya8843
@nethuchathurya8843 14 күн бұрын
ලස්සනයි සිංදුව මරූ ❤😊
@SenuraDeashan
@SenuraDeashan 5 ай бұрын
අඩො මේකනම් පහරක් තව ඕන දිගටම සින්දු❤️
@dananjayasudasinha395
@dananjayasudasinha395 6 ай бұрын
මේක අහද්දි මොකක්දෝ දුකක් දැනනවා😔💔💔💔
@user-rt5wr9vb9r
@user-rt5wr9vb9r 4 ай бұрын
මාරම ලස්සන සින්දුවක්.. හිතට මාර විදිහට දැනෙනවා... එයා කවදා හරි මගේ වෙයි කියලා හිතනවා 😖😖😖😖
@SunetraKumari-sl7od
@SunetraKumari-sl7od 4 күн бұрын
ලස්සනයි
@chamindajayalal9004
@chamindajayalal9004 5 ай бұрын
අනේ හරිම ලස්සනයි.. පුදුම දුකක් දැනෙන්නේ මේ සිංදුව අහපුවම😢😥
@mihimathee
@mihimathee 6 ай бұрын
සුදුමල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත්...🌼💔 සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවමත් ඕනෙ නෑමයි මට...🙂🖤 නොලැඹීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට...😖💔
@Thimashadilshani2820
@Thimashadilshani2820 6 ай бұрын
😢
@user-rx7qj4vh2g
@user-rx7qj4vh2g 4 ай бұрын
මගේ යාලුවා ඉන්නෙ මේ දුකින් .කොච්චර ලස්සනට හිටියද .😢
@lasmilasmi8705
@lasmilasmi8705 2 күн бұрын
මාව දාලා ගියාට මං තරහා නැ මැණික හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️❤️‍😙😙😙
@rpdinesha4781
@rpdinesha4781 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ❤🥺 My memories 🥺💔
@user-dx2xu2jh5i
@user-dx2xu2jh5i 6 ай бұрын
අවංකව ආදරේ කරපු අය හැමදාම කදුලු එක්ක තනි උනා 🥺😔💔 යලි මා සොයාගන්න බැරි වී ගියොත් මන් ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත්😓😩😭
@user-zk4ku2cf3y
@user-zk4ku2cf3y 6 ай бұрын
Atta bn awankakamin un projana gannawa apen😢
@imashadewmini7483
@imashadewmini7483 6 ай бұрын
❤️‍🩹
@AdeeshaImalshi
@AdeeshaImalshi 6 ай бұрын
අවංක ව ආදරේ කරොත් එයාට විදවන්න වෙනවා හැමදාම 🥺🥺
@SenuriThathsarani-np3uu
@SenuriThathsarani-np3uu 5 ай бұрын
😢sirawata bn api awanaka nisa wana athi
@user-dx2xu2jh5i
@user-dx2xu2jh5i 5 ай бұрын
@@user-zk4ku2cf3y mona karannd saho duka thama 🥲🥺💔
@nikilfernando1851
@nikilfernando1851 4 ай бұрын
එකතු වෙන්න බෑ කියල දැනෙනව නම් කවදාවත් ඇබ්බැහි වීගෙන ආදරේ කරන්න එපා.. අමතක කරන්න අමාරුයි..🙂💔
@IshaniAnuththara-hq5fi
@IshaniAnuththara-hq5fi 3 ай бұрын
තමන්ට අයිති නැති උනත් ඈතින් ඉදන් හරි ආදරේ කරන්න පුළුවන් නම් ඒක තමා ආදරේ...🥺💔❤️
@user-ck2wv8gv5o
@user-ck2wv8gv5o 22 күн бұрын
✌️
@Premawathi-ry3zi
@Premawathi-ry3zi 5 ай бұрын
මේ සිංදුව අහද්දි පට්ට අමුතුම feeling ekak enne hby eka deyak එක මලක් නිසා මල් වත්තක් නැති කර ගන්න හදන්න එපා 😢 මොකද මන් ඒක ගොඩක් දන්නවා මන් තමත් එයාට විතරයි අදරේ එයාට කෙනෙක් ඉන්නවා කියල දැන දැනත් මන් එයාට අදරේ කරනෝ😢😢😢
@Slboy2140
@Slboy2140 6 ай бұрын
සුපිරි 😢😢😢❤❤
@AshankaMax
@AshankaMax 2 ай бұрын
අනි ඉන්නවා
@user-ls1tq4uu4y
@user-ls1tq4uu4y 4 ай бұрын
අනේ මේ සිංදුව ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-fh8ek1cm3e
@user-fh8ek1cm3e 5 ай бұрын
මේ සින්දුව හිත්ටම වදිනවා ❤❤
@NethmiChameeshaDon.NethmiChame
@NethmiChameeshaDon.NethmiChame 5 ай бұрын
පින්වන්තියක් උවා ඔබ ලග එදා පව් කාරියක් විලා ඔබ නැති නිසා 😢😥
@Jk_Princess_
@Jk_Princess_ 2 ай бұрын
සමහරු ජීවිත වලට අහම්බෙන් ඇවිල්ලා බලෙන්ම අපිව ඇබ්බැහි කරගෙන ලඟින්ම ඉඳලා එක පාරටම වෙනස් වෙනවා🙂💗ඒ වෙනස්වීමත් එක්කම හිතට දැනෙන ඒ වේදනාව වගේ වේදනාවක් මේ ලෝකෙ කිසි කෙනෙක්ට දැනෙන්න එපා...♥මේක ප්‍රාර්තනාවක්😔♥
@user-nr5fe3jk5l
@user-nr5fe3jk5l 4 ай бұрын
ඉන්න වා ❤️❤️❤️❤️😊
Marunath mama mathu dineka ⎢ මැරුනත් මම මතු දිනෙක ⎢(Slowed ⁺ Reverb)
4:20
𝗦𝗵𝗮𝗻 ⟮𝚅𝚒𝚋𝚎s҈ ⟯
Рет қаралды 733 М.
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 36 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,8 МЛН
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 187 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,5 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 166 М.
Dildora Niyozova - Bala-bala (Official Music Video)
4:37
Dildora Niyozova
Рет қаралды 9 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 2,8 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 646 М.