රොඩී කෙල්ල කියපු අමුතු කතාව දිවුණු වෙන්න ඕනනම් මෙහෙම කරන්න - Adi Bhuthi - Rodi hulawali gurukam

  Рет қаралды 354,610

Parapure Urumaya - පරපුරේ උරුමය

Parapure Urumaya - පරපුරේ උරුමය

Күн бұрын

Пікірлер
@sumalatha5574
@sumalatha5574 2 жыл бұрын
හොඳට පැහැදිලි කරලා දෙනවා මමත් ආසාවෙන් අහගෙන හිටියේ. මෑනියන්ගේ ඉදිරි වැඩකටයුතු සියලුම දේ සාරථක වේවා බුදු සරණයි
@jayanthichandralatha8446
@jayanthichandralatha8446 2 жыл бұрын
u
@rupakaluarhei9682
@rupakaluarhei9682 2 жыл бұрын
අපි කව්රුත් මිනිස්සු ඒක නිසා මොන කුලේ උනත් අපි කව්රුත් මිනිස්සු ජාති බෙදා මොනවටද ඔබ සියළුම දෙනාට ආදරේයි බුදුසරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@wimalasenawimalasena4066
@wimalasenawimalasena4066 Жыл бұрын
Vf
@priyanthananayakkara4765
@priyanthananayakkara4765 2 жыл бұрын
අද රටේ බොරැ කරන අය අතරින් සත්‍ය ඔබ පැහැදිලි කරමින් ඔබගේ වැඩ සටහනට ගොඩක් හොදයි තෙරැවන් සරණයි....
@budhistperfection6006
@budhistperfection6006 2 жыл бұрын
සාදු සාදු සාදු ! අපේ කම අපේ සංස්කෘතිය බොහෝකල් රැකේවා!දීර්ඝායුෂ වේවා !
@radleyable
@radleyable 2 жыл бұрын
😀😀😀
@priyanthananayakkara4765
@priyanthananayakkara4765 2 жыл бұрын
ජයෙන් ජය මෑණීයෝ ඔබට. සත්‍ය අප හට තේරැම් කලාට.
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 2 жыл бұрын
තෙරුවන් සරනයි සුවපත් වේවා ...වැඩ කටයුතු සාර්ථක වේවා .....🙏🙏🙏🙏
@udenideepika5652
@udenideepika5652 2 жыл бұрын
ඔයා හිත හොද කෙනෙක්.අපි හැමෝම ලංකා මාතාවගෙ දරුවො.ඔයාට බුදුසරණයි.
@anuanu2064
@anuanu2064 Жыл бұрын
ඔක බොරු කියන්නේ
@chandranisubasingha532
@chandranisubasingha532 2 жыл бұрын
අපි කවුරුත් මනුෂ්‍යයෝ ජාතිබේද අපිට ඕනේ නෑ අපි කවුරුත් කැපුවොත් එකම ලේ නේද ඉදිරියටම යන්න ජය වේවා .
@danushkasanjeewa477
@danushkasanjeewa477 2 жыл бұрын
එකම ලේ නෙමෙයි නේද?😂😂😂 ඔි පොසිටවු,ඒ පොසිටවු ,අන්න ඒ වගේ ලේ වර්ග වෙනස් වෙනවා නේද 😂😂😂😂 හැබැයි හැමෝගෙම ලේ එකම පාට නේද.😂😂😂😂😂
@chandranisubasingha532
@chandranisubasingha532 2 жыл бұрын
@@danushkasanjeewa477 oya sinhala namaida nathnam therenna nadda
@danushkasanjeewa477
@danushkasanjeewa477 2 жыл бұрын
@@chandranisubasingha532 සිංහල තමයි මැඩමි හැබැයි අපි හද්දා පිටිදර ගොන් ඩයල්.හා ඔයා කියලා දෙන්නකො තේරෙන සිංහලෙන්
@h.a.sashidu
@h.a.sashidu 2 жыл бұрын
එක අැත්ත
@disanayakaranga5416
@disanayakaranga5416 2 жыл бұрын
@@danushkasanjeewa477 oba hariyatam kiwa le wrga thiyanwa
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
බුදු සරණයි ජය වේවා අයියෙ ඔයාට සහ මේ මෑණියන් හට .. අපි හැමෝම මිනිස්සු ආයුබොවන්ඩ 🙏
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
කුළබේදයෙන් තොර පිං බිමක් පුතුවියේ ඇති කරන්න පුළුවන් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@sadanathusari5999
@sadanathusari5999 2 жыл бұрын
මෙ අයට දොස් කියන්න හොඳ නැහැ ලොකු බලයක් තියෙනවා ගොඩක් පිං
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
මෑණියනි දුර කතන අංකය සදහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏
@chandrikamarasinghe1209
@chandrikamarasinghe1209 2 жыл бұрын
maniyane tiraye tiyana no eka waradi oba tumiyage no eka denna maniyani
@chandrikamarasinghe1209
@chandrikamarasinghe1209 2 жыл бұрын
witin wita dana no eka waradilu manige no eka nemelu kiwa oba tumiyata katha karanna ona mata
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
ලස්සන මෑණියෙක්....😊😊
@shyamakanthi424
@shyamakanthi424 2 жыл бұрын
ඒ ඉස්සර මිනිස්සු එහෙම කුලභේද සැලකුවෙ දැන් අපි කවුරුත් මනුෂ්‍යයෝ කියල අපි හිතන්නෙ ඔබට ජය
@ASho-td4uz
@ASho-td4uz Жыл бұрын
උසස් uai කියල wajabena🎉kulawantu godak karane පහත් wada kreya anuwa tama usas වෙන්නේ 🎉obata teruwansaranai 🙏🙏🙏
@pushpakumara6482
@pushpakumara6482 2 жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් බුදුසරණයි
@iresharajapaksha1016
@iresharajapaksha1016 2 жыл бұрын
Jathi beda wadak na awa boru api hamoma minissu බුදුසරණයි!!!!!
@පාරමිපරිකකපුපාත්තිනිසදුන්ලක්මා
@පාරමිපරිකකපුපාත්තිනිසදුන්ලක්මා 5 ай бұрын
❤ලාස්සනයි අදරෙයි
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Harima lassanai maniyo ❤️❤️🙏🏻
@gaminikumara7583
@gaminikumara7583 4 ай бұрын
බුදුසරණයි.රොඩි කියන්නේ මම හදවතින්ම කැමති අය.සිංහල මිනිසුන්ට වාඩා හරි යන්න පුළුවන් .ඇත්ත කතාව කීවේ .ජයවේවා පරිස්සමින් කල්පනාවෙන් හොඳින් සතුටින් නිදුක් නිරෝගීව කල්පනාවෙන් ඉන්න
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 2 жыл бұрын
ගොඩක් ස්තුති යි ඔබතුමියට
@samsonperera9872
@samsonperera9872 4 ай бұрын
God Bless this honest lady.
@ranjiniaisha2449
@ranjiniaisha2449 2 жыл бұрын
රෝඩි මිනිස්සු අනිත් අයත් මිනිස්සු බුදුසරනයි නුබට
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin saho dari
@priyanthananayakkara4765
@priyanthananayakkara4765 2 жыл бұрын
ගොඩක් හොදයි ඔයාගේ කෙටි පනිවිඩය
@amilarandunu2385
@amilarandunu2385 2 жыл бұрын
මරු ...
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
හැමෝම manussayo.🌷❤️👍👌🇱🇰
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Haiyo oya me rodi huthawal hoyagena yanne ounta e tharam balayak tiyanawanam rata goda ganna kiyanako
@damayanthirathnayaka169
@damayanthirathnayaka169 2 жыл бұрын
උප්පත්තියෙන් කිසිවකු කාණ්ඩ කළ නොහැක.අප කරන ක්රියාවන් අනුව උසස් පහත් බව සිදු වනු ඇත.ඔයාලගෙ සමහර අය ඔයාලටම අව නම්බු වන අයුරින් කටයුතු කරන බව කියන්න කණගාටුයි.ඇත්ත කෙලින් කතා කරන මෑණියො ඔබ තුමියට බුදු සරණයි.දෙවි පිහිටයි.
@sarathkumara619
@sarathkumara619 2 жыл бұрын
අනිත් අයත් oni taram wasala Wada කරන්නේ
@shanhiru2034
@shanhiru2034 2 жыл бұрын
මේවා මාර්කටින්
@Udtmd11224
@Udtmd11224 3 ай бұрын
Me manigan wada kara gatta kenek ennawada
@chanukashrimal1620
@chanukashrimal1620 2 жыл бұрын
ලස්සනයි..බුදුසරනයි.
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 жыл бұрын
Obe gama koheda kiyanna puluwanda
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
රොඩියො, පද්දො. වැද්දො කියල බෙිදයක් නැහැ, මෙික එක රටක්, මෙිකෙ ඉන්න හැමෝම මිනිස්සු..මැරෙන කොට ඔය මොකුත් නැහැ, සේරගෙම පණ යන එක විතරයි වෙන්නෙ..
@lalgamage5149
@lalgamage5149 2 жыл бұрын
N jircjks Hfv C
@elacreation5179
@elacreation5179 Жыл бұрын
Niyamai
@chanakadelipachanaka1807
@chanakadelipachanaka1807 2 жыл бұрын
Api kata unath minissu oyage age tiyennath rathu le rodi kiyla mama pilikul karanna
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
ඇත්තටම කුලභේද කියලා ගරහන්න හොද නැහැ අපි හැමෝම මනුස්සයො පහත් කුලවල උපදින්නෙ උසස් කුලවල ඉපදිලා පහත් කුලවල මනුස්සයොන්ට ගරහන නිසාලු අද කාලෙත් ගොඩක් මනුස්සයො ඉන්නවා උසස් කුලෙ ඉපදිලා පහත් කුලවල අයට ගරහනවා අපේ ගමේම ඉන්නවා එහෙම මනුස්සයො ..අපි හැමෝම මැරෙන මනුස්සයො කියලා හිතුවනම් අද ජාති කුලභේද නිසා මනුස්සයො මරාගන්නෙ නෑ නේද ..තෙරුවන් සරණයි මෑණියන්ට ඔබතුමියගෙ සියලු බලාපොරොත්තු ඉටුවේවා
@sampathjayasinga4714
@sampathjayasinga4714 2 жыл бұрын
මම පුතාලා තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මට තියෙන්නේ ආර්ථික ප්‍රශ්න වලින් නිදහස් කරන්න මගක් හදලා දෙන්න පුළුවන් නම් මම මෑනියන් ට පිං දෙනවා ගොඩක් මනසින් දුක් විඳින කෙනෙක් මම
@nandawathiwedaxxcsiscull3165
@nandawathiwedaxxcsiscull3165 2 жыл бұрын
Boruna kiyanna wawanna gas jati kiuuwada
@malimalin9685
@malimalin9685 2 жыл бұрын
Taruwan sarani obata 👍👍👍🙏🙏🙏
@niroshanimunasingha2449
@niroshanimunasingha2449 Жыл бұрын
අනෙ අපිත් කුල බේද සලකන්නෙ නෑප් ඕවා බොරු ඔක්කොම උපන්නොත් මැරෙනවා ඒක තමයි ඇත්තෙ අපෙ ගෙදරටත් ඇවිත් තියෙන්වා රොඩ් කුලෙ අය පව් එයාලා බිම වාඩ්වෙලා සාස්තර කියන්නෙ අපිනම් එයාටත් පුටුවක වාඩ් කරවලා කන්න බොන්නත් දීලා තමයි යවන්නෙ අපි කවුරුත් එකයි
@nadeeshabandara7143
@nadeeshabandara7143 2 жыл бұрын
Ane meniyani oba thumiyata puluwannam me kalakanni heththa elawala danna polgediyak wath gahala eka loku pinak
@TharakaSadamali-s8i
@TharakaSadamali-s8i Ай бұрын
Mama godak call gaththa eth anser karanne.😢
@dilshan-mp7ff
@dilshan-mp7ff 2 жыл бұрын
Api nm adahnne ape buduhamuduruoo vitality
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
අනේ නැගනියනේ ඔබ අපි වෙන්කලේ කුලවලට බෙදලා රජවරු ඒනිසා ඔබතුමිය පිටස්තර අයෙක් නොවෙයි ඔබතුමිය මගේනැගනියයි ඔබලාමගේ නෑයෝ ඔබලා අපේ මිනිස් කුලේ සතුටු වෙන්න ඔබලාට තෙරුවන්සරන්‍යි
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Puluwannam lankawata dollr gana ganna vidiyak kiyannako rata duppathkama nathi karanna
@arunasaanthivimal8540
@arunasaanthivimal8540 2 жыл бұрын
එතකොට "නාහල්ලේ තුවාල තෙල්" නිෂ්පාදන වලට මේ මෑණියන් ලගෙ පරම්පරාව සම්බන්ධද...?
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
අපි හැමෝම එකම ලේ තියන අය තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin saho dari
@deumini2079
@deumini2079 2 жыл бұрын
අහුවෙන්න එපා මෙකා මන් හුග උන්ට අහු උනා මම කියන්නෙ සත්තයී යුටියුබ් වල ඉන්නෙ හුගක් හොරු හැබැයි යුටියුබ් චැනල් එකක් තියනවා mld max tv කියලා එතුමා තමයි මට පිහිට උනෙ හුගකට පිහිට වෙලා ඔයාලත් බලන්න බලලා කැමති අය කර ගන්න බුදු සරනයී
@amiladileep6888
@amiladileep6888 2 жыл бұрын
ගොඩක් මිනිසුන් හිතන් ඉන්නෙ නොමැරෙන ලෙසට අන්න එකයි මෙ ජාති බෙදයට මුල
@kanchanakasthuri4569
@kanchanakasthuri4569 2 жыл бұрын
Apikauruth manussayo jathi kulabede awasyane.
@sarasiniwarthana3192
@sarasiniwarthana3192 2 жыл бұрын
මුන්ට අහුවෙන්න එපා.මේක මුන්ගෙ බඩ ගොස්තරේ.සල්ලි එපා කියලා බඩු වලට කියලා සල්ලි ගන්නවා.එතනින් පස්සේ කතන්දරේ ඉවරයි.ඒ වගෙ දවසට 4-5 දෙනෙකුගෙන් ගත්තාම නිකන්ම රැ 15000 විතර ආදායමක් මුන්ට ඇවිත්,මිනිස්සු රැවටෙනවා.
@sadeenafernando8113
@sadeenafernando8113 2 жыл бұрын
Jesu pihitai oba thumiyata godakkkk watina video ekak malli oyatath godak thanks
@shaneshane2722
@shaneshane2722 2 жыл бұрын
Meniyani nambera ekak denna puluvanda oba thumiyata bohoma pin
@CT-vl3iu
@CT-vl3iu 2 жыл бұрын
...they are beautiful...
@doniakka9905
@doniakka9905 2 жыл бұрын
Methumiyage kata hatada hitha niwenw..mona jathi bedada
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Kriyawen us pahath wey siyallo manussayoya budun wahanse
@laliku100
@laliku100 2 жыл бұрын
Harima hodai mewage ayath ekka katha karapu eka balanna ee lamayage thibunu hithe vishwasaya
@ivankaconstructions4068
@ivankaconstructions4068 2 жыл бұрын
Atta mekata gahanta hitenawa supiri lalla
@pushpakumari3528
@pushpakumari3528 2 жыл бұрын
Oya uthum kanak. Rodi namai. Rodi wanna jara weda karana ayatai .API sarama manussayo..minihakuwa maninna karana kriya walin pamani. Oya uthum kanthawak. Oyaga adahas harima uthum.oyat a tharuwan saranai.
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin saho dari
@dilshangunarathna6714
@dilshangunarathna6714 2 жыл бұрын
Ane maniyange number 1 Denna puluwanda Matat pihita wenna prashna godaka inna
@saman..........6901
@saman..........6901 2 жыл бұрын
අර රු.12000/-ක් අරන් පෝන් එක කට් කරනව කියල කොමන්ස් එකක් තියෙනවා,ඇයි එහෙම කියන්නේ,,,
@nethushiakeshi119
@nethushiakeshi119 2 жыл бұрын
Eyagen number eka illaganna....boruwata thamange yati pramarthayan nisa manussayanta ninda apahasa kirima manussa wargayage hatiyak....kampa nowanna..e sinhala gathiya
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Godak hodai 🙏🏻❤️
@nuwansameeragamage1586
@nuwansameeragamage1586 2 жыл бұрын
Ane pala huttiye yanna boru නොකර ..mata oyawa set karaganna බැරිද
@nelperera606
@nelperera606 2 жыл бұрын
⚘❤❤kula beda na meniyo....ratata jathiyata sethak wenna one/ /asarana minissunta awanka minissunta pihita wenna one ❤⚘🙏🙏🙏
@asdzxc9941
@asdzxc9941 2 жыл бұрын
බුදුන්ගේ සරණයි මැනියනො දිර්ගඅයුසා ලැබේවා බුදුන්ගේ සරණයි පුතා ඔයාටත් සියලුමා දෙව්යාන්ගො පිහිටයි 🙏🌷❤
@dfhfdhjhdvgdgudf7672
@dfhfdhjhdvgdgudf7672 2 жыл бұрын
Taruwan saranai. Ma adahanna u siyalu dewi dawataun wahanselage pihita labewa maniyani obata.
@awishkadilshan9398
@awishkadilshan9398 2 жыл бұрын
මොන කුලෙ උනත් මගෙ රටේ ඉන්නෙ මගෙ මිනිස්සු මගෙ උන් මැනියනි ඔබට පින්
@ajithpriyantha1506
@ajithpriyantha1506 Жыл бұрын
ඔබතුමිය පෙන්වාඇති පෝන්නම්බර්එකට කොපමන ගත්තත් උස්සන්නෙ නැත හමුවෙලා ක්ථා කරන්න ක්‍රමයක් දෙන්න ස්තුතියි.
@Dunagamaingff
@Dunagamaingff 5 ай бұрын
ඔයා වැඩක් කරගත්‍තද මෙයට කියලා
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
ජයම වේවා 🌷🌷
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin saho dari
@deumini2079
@deumini2079 2 жыл бұрын
අහුවෙන්න එපා මෙකා මන් හුග උන්ට අහු උනා මම කියන්නෙ සත්තයී යුටියුබ් වල ඉන්නෙ හුගක් හොරු හැබැයි යුටියුබ් චැනල් එකක් තියනවා mld max tv කියලා එතුමා තමයි මට පිහිට උනෙ හුගකට පිහිට වෙලා ඔයාලත් බලන්න බලලා කැමති අය කර ගන්න බුදු සරනයී
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
බුදුසරණයි ගොඩක් ආසාවෙන් අහන්න හිතෙනවා ඇත්ත ඇති සැටියෙන් කියලා දෙනවා දරුවන්ගේ මත් ද්‍රව්‍ය වලින් ඈත් කර දෙන්න පුලුවන්ද පුංචි මෑණියණි
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 Жыл бұрын
minssu athare kula na. enne manussa kulaya vitharai. hamoma minissu.
@sunethraw2561
@sunethraw2561 2 жыл бұрын
Me maniyo apata sambanda kara ganna puluwan numbarayak danna
@malimalimali5147
@malimalimali5147 2 жыл бұрын
අපි ශ්‍රී ලාංකිකයෝ කවුරුත් මොනවත් අරන් යන්නේ නැහැ කවුරුත් එකා වගේ ජීවත් වෙමු ඔයට ජය
@MldMaxTv
@MldMaxTv 2 жыл бұрын
m.kzbin.info/www/bejne/hovLkqWqi9prj8U
@powerofjesus4038
@powerofjesus4038 2 жыл бұрын
Ma thulen maga kamaththa aka sanen karala ewara karanna.
@sunethraedwin3756
@sunethraedwin3756 2 жыл бұрын
Ow a kathawa eththa..kula mala hoyala wedak ne..apita thiyenne ekama le..eyi mehema kula beda hoyanne neda...
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
අපි කාගෙත් ලේ රතු පාටයිනෙ බබා🌹,, ඉතින් කතාකරන විදිහ ටිකක් වෙනස්🌷,, ඔයාටත් බඩගින්න දැනෙනනෙ 🙂,,,සතුට🙂,,,වේදනාව,😥, දැනෙනව එහෙමනම් රොඩී කියල මොකද්ද වෙනස ..තෙරුවන්සරනයි ඔයාට සතුටින් ඉන්න 🙂
@suranga9362
@suranga9362 2 жыл бұрын
Bath kapu athin asuchi kanne kiyanne anith athin kanawa kiyana aekada
@sureshbuddika3629
@sureshbuddika3629 2 жыл бұрын
Api okkoma eka le tiyena manussayao kula mala beda mottayo hada gatta dewal
@rayanguna5987
@rayanguna5987 2 жыл бұрын
Mata durakathana ankaya denna puluwanda maniyani
@roshanpiyankara5269
@roshanpiyankara5269 2 жыл бұрын
Jayen jayama wewa akke
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
කුලවත්තු බුදු දහමින් නිර්වස්ත්‍ර වේ..
@a...m..pulasthieupeksha8403
@a...m..pulasthieupeksha8403 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@manelsomalatha6607
@manelsomalatha6607 2 жыл бұрын
ජාති බෙිද කියන්නෙ පිස්සුවක්.අපිට ලොකු ලෙඩකදි රෝහලෙි තියන ලේ දෙනවා.එම ලේ කා ගෙද දන්නවද .සමහර විට තමුන් ගරහන ඔය කියන අඩු කුලේ ලේ වෙන්න බැරිද.තේරැන් ගත යුතුයි .මැණියනි තෙරැවන් සරණයි...................
@niroshanidammika1422
@niroshanidammika1422 Жыл бұрын
Oba thumiyage number eka denna puluwanda
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Dan thawa ekek rodi gurukan hoyanawa ubalatapaiyak nadda ban
@nilanisingappuli4243
@nilanisingappuli4243 2 жыл бұрын
Oba ..කියා ඇති දෙය sattayai..api..හැමෝටම ..ඇත්තේ එකම ..leyai..ඔබට දිගාසිරි
@meriumwijetunga7838
@meriumwijetunga7838 2 жыл бұрын
Deviyan jeeva mani eya athai. Madam oba eya jeeva mana deviyanva adehana. Living God Love you 💜️
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 4 ай бұрын
rodekivvata.kavdadanne
@සත්ය-ව6ඟ
@සත්ය-ව6ඟ 2 жыл бұрын
නාහල්ලේ තුවාල තෙල් ඉස්සර හරි හොද බෙහෙතක් අද දක්නට නැත්තේ ඇයි?.
@anushaanusha3208
@anushaanusha3208 2 жыл бұрын
Thanks..maniyo
@pramilawarnasuriya
@pramilawarnasuriya 2 жыл бұрын
සාස්තර ගුරුකම් නොදනිම්..නොසිතමි..එහෙත් eyagee එඩිතර බව..තම කුලය පිලිගන්නා බව ඉතා විසිස්ටයි..රජකාලේ තමතමන්ගේ සිල්පීය දෙනුම අනුව කල වාර්ගීකරනයක්..තමන්ගෙ ජොබ් එක පිලිගෙනීම අඩුවක් වන්නේ netha..සිය්ල්ලෝම පිලිගත්තොත් අබිමානයෙන් කතා කලොත් තමන්ගේ කුලය ගෙන කිසිම කුලයක් අඩු හො wediවන්නේ netha.." කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රහ්මනෝ" කෙනෙක් උසස් හො පහත් වන්නේ තමන්ගේ ක්‍රියාවට අනුවයි...grate girl...super.m👍
@deumini2079
@deumini2079 2 жыл бұрын
අහුවෙන්න එපා මෙකා මන් හුග උන්ට අහු උනා මම කියන්නෙ සත්තයී යුටියුබ් වල ඉන්නෙ හුගක් හොරු හැබැයි යුටියුබ් චැනල් එකක් තියනවා mld max tv කියලා එතුමා තමයි මට පිහිට උනෙ හුගකට පිහිට වෙලා ඔයාලත් බලන්න බලලා කැමති අය කර ගන්න බුදු සරනයී
@lalitaliyanege6002
@lalitaliyanege6002 2 жыл бұрын
Mokatada lajja weakness kula mala ona ne api kauruth miniscule kula beada Obama ne api lakawea sri lankikai
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
බුදුසරණයි
@pramukaasalanka650
@pramukaasalanka650 2 жыл бұрын
Mata maniyan hamu wenna puluwan da
@lalith861
@lalith861 2 жыл бұрын
ඒ කතා විලාසයත් වශියක් තමයි....හැමෝම මිනිස්සු.කුල බේද ජාතී බේද අපිට වැඩක් නෑ හැමෝම එකහා සමාන වෙන්න ඕන..
@LahiruKumara-z2o
@LahiruKumara-z2o 11 ай бұрын
Theruwan sarani oba thumiyata mata karapu upakaryta
@rupikananayakkara4468
@rupikananayakkara4468 2 жыл бұрын
අපි කවුරුත් මනුෂ්‍ය යෝ මම දෙවියන් විශ්වාස කරන වා ඔබ තුමිය ඉන්න තැනට කොහොමද එන්නේ කියනවද මට ගොඩාක් ගැටලු තියෙන කෙනෙක් පිං සිදු වෙයි ඔබ තුම්යට
@MldMaxTv
@MldMaxTv 2 жыл бұрын
m.kzbin.info/www/bejne/hovLkqWqi9prj8U
@darshaniefernando
@darshaniefernando 2 жыл бұрын
අසනීප සදහා උදවු කරනවාද.?
@dinufsdfht6fnish438
@dinufsdfht6fnish438 2 жыл бұрын
Mata meniyange no ekak ganna puluwan weida.mamath 1000 k prasna medda jewath wena kenek.mata meniyangen wisadumak lebenawanam
@dineshakumari1841
@dineshakumari1841 2 жыл бұрын
Matath njivithe apa vela enne mata number aka dennako kudu bona minihek mama kasada badala enne mama danne passe
@sakimadu3986
@sakimadu3986 2 жыл бұрын
Me koheda
@wasanadulanjali8673
@wasanadulanjali8673 2 жыл бұрын
Koheda meniyani oba inne dewale koheda thiyenne bs
@sumithnisantha1944
@sumithnisantha1944 2 жыл бұрын
Ane mata eyawa hambawenna vidihak nadda
@nmshriyani2679
@nmshriyani2679 2 жыл бұрын
ඔට්ටුයි කිසිම දෙයක් කරන්න බැහැ
@Dunagamaingff
@Dunagamaingff 5 ай бұрын
ඇයි එහෙම කියන්නේ
@ranjithbandara1150
@ranjithbandara1150 2 жыл бұрын
Budu saranai
@massengineering9392
@massengineering9392 2 жыл бұрын
හැමෝටම උදව් කරන්න .nubeta pin
@nadeeshadilrukshi417
@nadeeshadilrukshi417 2 жыл бұрын
Oyata jaya wewa nangi
@sakimadu3986
@sakimadu3986 2 жыл бұрын
Onama deyak karanawada
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН