Adrushaymanaya | අදෘශ්‍යමානය | 2023-12-26 | Uduvap Poya Discussion | Rupavahini

  Рет қаралды 26,842

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 388
@menakamadhushanka4648
@menakamadhushanka4648 11 ай бұрын
මිත්‍යා විශ්වාස කරන මෝඩයන්ගේ මොළය මොහොතකට හරි පාදපු එකට ඔබ වහන්සේට පින්
@anilamarasinghe
@anilamarasinghe 11 ай бұрын
ජය වේවා ....! තෙරුවණ් සරණයි .....!❤️
@vijepurathilakasiri7434
@vijepurathilakasiri7434 11 ай бұрын
මේ අවුරුද්දේ කල සියලුම වැඩසටහන් ඉතාම වැදගත්.මිනිස්සු රවටන මිත්යාමත කඩල බිඳල අසරන උදවියට පිහිටවන වැඩසටහනට අපගේ.උනුසුම් සුබ පැතුම් පලකරමි.හාමුදුරුවන් ට දොස්තර මහතා ට සයුරි මහත්මිය ට බනින්නේ මිත්‍යාවෙන් තම ජිවිතය ගැටගහගන්න චෞර කන්ඩායමක්.උන්ගේ බඩට වැදුනු වැදිල්ලනම් උන් නන්නත්තාරයි.ජාතික රුපවාහිනිට ගරු ස්වාමින්වහන්සේට වෛද්‍ය තුමාට සහ ඒ මහත්මියට ජයවේවා.තව තවත් මෙවැනි වැඩසටහන් කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි .සමහර චිවරදාරින්ද හොර කපුවන් ද දේවවරම් කරුවන්ද බුමිතෙල්වැදුනු ගැරඩින් සේ ක්‍රියා කරනු පෙනේ
@chamaradilshanqq
@chamaradilshanqq 11 ай бұрын
ඩොක්ටර් කියපු සියලුම දේවල් සමග 100% එකඟයි...❤❤❤
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
😂💩💩
@slhermit
@slhermit 6 ай бұрын
Meya DOCTOR kenek nemeeeeeeeeeeee
@film4305
@film4305 11 ай бұрын
ගියපාර කෙනා එනකම් බලන් හිටිය අය මේ කොනට
@sanjuyt.5902
@sanjuyt.5902 11 ай бұрын
Ko na ne
@chandraeric7912
@chandraeric7912 11 ай бұрын
සයුරී වෙත, 2023 December 26 අදෘශ්‍ය මානය ගැන, අපගේ භික්ෂුන් වහන්සේ කරන ප්‍රකාශයක් තමයි මම බුදු දහම වෙනුවෙන් වැඩසටහන නියෝජනය කරන බවත් ඊට විරුද්ධව යම් මතයක් ඉදිරිපත් උවොත් ඒ පිලිබඳ බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම උන්වහන්සේගේ වගකීම බවත්. මිත්‍යා මතධාරීන් (කපුවන් වැනි ) අදහස් ඉදිරිපත් කරන අවස්ථාවලදී අප එය මානව දුටුවා. නමුත් වෛද්‍ය තුමා කල එක ප්‍රකාශයක් ( මතකය මොලයේ තිබෙන බවත් මොලය මතු බවයක් සඳහා ගමන් නොකර නිසා මතකයද මතු බවයක් සඳහා ගමන් නොකරන බව) සම්බන්දව බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම උන්වහන්සේ නොකළ බව. මේ ප්‍රකාසයම කපුවෙක් ඉදිරිපත් කලා නම් උන්වහන්සේ ඒ සඳහා වෛද්‍ය තුමාගේද සහය ඇතිව බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම කරන බව ඉතා පැහැදිල්යි. නවීන වෛද්‍ය විද්‍යාව තුලද 2023 දක්වා මනස සහ මොලය එකද්ද කියා තහවුරු නොකළ දෙයක්. බුදු දහමේ පෙර බවයේ මතකය සුනකයකු ලවා මතුකළ අවස්ථාවක් කියවෙනවා. පියා සුනකයකු වී තම නිවසේ ධනය තැන්පත් කලා තැන පෙන්වූ පුවතක් සඳහන්, මෙහිදී බුධුන්වහන්සේ කලා මග පෙන්වීම ඔස්සේ බවයේ මතකය සුනකයා සතු බව පැහැදිල්යි. සැරියුත් හිමිට පුතේ කියා පිටිපසින් කතාකළ යක්කින්නියක් ගැනත් සදහන්. ඒ ආත්ම කීපයකට පෙර තමාගේ මව බව සැරියුත් හිමි පිලිගනන්නවා. බුදුන්වහන්සේටද පුතේ කියා කතාකළ වයසක දෙමාපියන් දෙදෙනෙක් ගැනත් සදහන්. බුදුන්වහන්සේ එය අනුමත කලා බව සදහන්. Dr ian steven පුනර්බවය පිළිබඳ ශ්‍රී ලංකාව තුල කල පරීක්ෂණ කියවා බැලුවොත් මෙය වඩාත් නවීන විද්‍යාව තුල දත්ත පදනම් වාර්තාවෙන් පැහැදිලි වෙනවා. මම යෝජනා කරන්නේ ඒ මොහොතේ මේගැන බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම කලා යුතුව තිබුනා කියා. කෙසේ හෝ මතු දවසක අභිදර්මය පිලිබඳ වියතෙකු මෙය පැහැදිලිකල යුතු බව මේ වැඩසටහන ස්මපුර්ණ වීමට.
@sapumalwasantha1529
@sapumalwasantha1529 3 ай бұрын
හමුදුරුවොන්ට දහම දැනුම මදි.... දොස්තර මහතාගේ මතයට සහයෝගය දක්වනවා.බුදු දහමේ ඕනා තරම් නිදසුන් තියෙනවා.අමුණුස්සා බලපෑම් වූ තැන්.හමුදුරුවොන්ට දැනුම නැ. නතිනම් කඩේ යනවා.
@දිස්නාකුමාරි-ඛ8ෂ
@දිස්නාකුමාරි-ඛ8ෂ 11 ай бұрын
Godak watina wadasatahanak.. godak dewal gana danumak labuna
@hiripuragejayawardana6756
@hiripuragejayawardana6756 11 ай бұрын
ආසියාවේ රටවල් කීපයක් තියෙනවා කොච්චර කිවත් මේවා තේරුම් ගන්නේ නැති
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 11 ай бұрын
බියගම හන්දියෙ තියෙනවා.තට්ටු තුනක බිල්ඩින් එකක්.ඒකෙ ගෑනු කෙනෙක් සාස්තර කියනව ගුරුකම් කරනවා.කට්ටිය ගොඩක් එනවා.හරිම හොඳයි කිය කිය.ගෙන්වන්න පුළුවන් නම් හොඳයි
@aliya3214
@aliya3214 11 ай бұрын
විෂ්ණු කතරගම දෙවියන්ට පූජා වට්ටි පුද පඩුරු පූජා කිරීම බාර හාර වීම් ගැන හාමුදුරුවනේ හරි වැරැද්ද විස්තර කරල දෙන්න මහ ජනතාවට 🙏🙏🙏
@shakilasi3786
@shakilasi3786 11 ай бұрын
අපෙ හාමුදුරුවනේ ,වෛද්‍ය ආචාර්‍ය තුමනි මම ඒලෙවල් 2nd shy කරන කොල්ලෙක් අපේ ගෙදර මිනිස්සු මේ ගමේ පොරක් විශ්ව ශක්තියෙන් වැඩ කරනවලු ගගා හැමදාම යනවා මටත් එන්න කියනවා හැබැයි මන් ගියෙ නෑ එක එක සීන් කියනවා විශ්ව ශක්තියෙන් දේවල් කරනවලු ගමේ මිනිස්සුන්ට එහෙම කියලා තියෙනවලූ ගගා හෙන සීන් තව රාවනාගෙ මොකක්දො මගුලකුත් කියනවලු ගමේ ගොඩක් මිනිස්සු යනව දැන් ඒ ගෙදරට දාතුන් වහන්සේලාත් වැඩලලු අපෙ හාමුදුරුවනේ මන් කැමතියි නිර්මල බුදු දහම මිතයාවකින් තොරව අවබෝධ කර ගන්න මන් ඒලෙවල් science කරන කෙනෙක් යතාර්තය තේරුම් ගන්නයි ඕනි එහෙම ගෙවල් වලට රහතන් වහන්සේලාගේ දාතුන් වඩින්නෙ නෑ නේ අපෙ හාමුදුරුවනේ ගොඩක් මිනිස්සු බුදු දහම ඉස්සරහට දාලා විකාර කරනවා මට හිතෙන්නෙ මේකත් එහෙම එකක් කියලා මන් එදා ඉදම් අද වෙනකම් ගමේ කොච්චර මිනිස්සු විශ්වාස කරත් ගෙදර මිනිස්සු කොච්චර කිව්වත් මන් නම් විශ්වාස කරේ නෑ අපෙ හාමුවනේ පොඩ්ඩක් දාතූන් වහන්සේල වඩින එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න එහෙම ගෙවල් වලට වඩින්නෙ නෑහ් නේ තෙරුවන් සරනයි ❤ නමෝ බුද්ධාය
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
බුදිහාමුදුරුවන්ට වැදල පිං කරගත්ත හා සමානයි ඒකයයි දාතු තියෙන්නෙ .
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරගෙන් ඇහුවනං දෙයි ලස්සනට උත්තර ටික දොස්තරයා කියයි විද්‍යාවට අහුවෙන් නැති නිසා දාතු කියන්නෙ දත්වලට විතරයි කියල 😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
බුදුන් නොමැති කාලෙක වදන්දනා කරොත් ඒවට ජීවමාන බුදුන්ට වැද පිං කරගත්තා හා සමානයි ..😊 දොස්තරගෙන් ඇහුවනං ඒ පකයා කියයි ඒව දත් විතරයි කියල ඒකා විද්‍යාව ගැන විතරයි දන්නෙ😮😮
@කවීෂ
@කවීෂ 10 ай бұрын
මල්ලි ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි .දේවාල,පුද පූජා ,යන්ත්‍ර මන්ත්‍ර ජෝතිෂ්‍ය වැනි ⁣හරයක් නැති මිත්‍යාදෘෂ්ටික දේවල් පසුපස යන මිනිසුන් අතරෙ ඔබ ගැන ඇත්තටම සතුටුයි .බුදුරජාණන් වහන්සේ දෙසු ත්‍රිපිටකය පරිශීලනය කරන කෙනෙක් හැටියටත් මිත්‍යාවන් බැහැර කරන කෙනෙක් හැටියත් මගේම අත්දැකීම් අනුව ඔබෙ ගැටලුවට පිලිතුරු දෙන්න පුලුවන් .මගෙ යාලුවො කීප දෙනෙක් ධාතු මන්දීර කරනවා.එ සමහර තැන්වල වැඩ සිටියෙ එක ධාතුන් වහන්සේ නමක්.නමුත් ටික දවසකින් හත් නමක්,විසි එක් නමක් බවට පත්වෙලා තිබුනා .ඇත්තටම මට මෙික ලොකු ගැටලුවක් වෙලා තිබුනෙ .බුදුරජාණන් වහන්සේ ,රහතන්වහන්සේලා පිරිනිවි ගිහින් අවසන්.ධාතුන් වහන්සේලා යනු අජීවී වස්තුවක් .කවදාවත් රැස් විහිදෙන්නෙ වත්,ඇවිදින්නෙ වත් නැ.නමුත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු,රහතන්වහන්සේලාගෙන් බණ අහපු සියලුම දෙනා නිවන් දැක්කෙ නැ.අදටත් මනුෂ්‍ය ,දිව්‍ය,බ්‍රහ්ම තලවල දෙවිවරු බ්‍රහ්මයන් ඉන්නවා .යමෙක් අවංකවම පංචශීලය සමාදන් වෙලා එය රකින ගමන් පිංපෙත්,වන්දනාමාන කරනකොට අර දිව්‍ය,බ්‍රහ්ම කොටස් තමයි එ ධාතුන් වහන්සේලා තැනකින් තවත් තැනකට ගෙනැත් තියන්නෙ.පුද්ගලික අත්දැකීම් තියෙනවා .
@සත්යදකිමු
@සත්යදකිමු 11 ай бұрын
අදෘශ්යමානය නෙත් සීමාවෙන් එහා....අපිට නොපෙනෙන....නොදැනෙන දේවල් තව කොච්චර නම් තියනවද කතාකරන්න....විදයාව දියුණුවෙන්න දියුණුවෙන්න අපිට නොතේරෙන ගොඩක් දේවල් ඔප්පුවෙනවා.මේ කියාගෙන යන විදියට.ගොඩක් දේවල් බොරුවෙනවා.එතකොට පිරිතේ උනත් බලයක් පිහිටක් තියනවා කියලා මිනිස්සු විස්වාස කරනවා.ඒ නිසා පිහිටක් ලැබෙනවා.විස්වාසයක් නැතුව ඒ දේවල්වලත් පිහිටක් උපකාරයක් නෑ කියලා වගේ තමා මේ සමහර කතාවලින් තේරෙන්නෙ.
@Sudunangi-f7h
@Sudunangi-f7h 11 ай бұрын
Good program
@grationfernando6692
@grationfernando6692 11 ай бұрын
ඔබ මා හමු වේ නම් ......එකම කතාවක්,, තවත් වතාවක් ,,,යලිත් අහගන්නට.....ඔබ මා හමුවේ නම් ඔරවන ඔය නෙතු දකිනු බැරි කොරහක් වගේ මුහුණු,,,,,,,නැගී ඇවිත්, මුවේ පිපේ නම් , එකම ඇඹුල් මුහුණක් යලිත් දකින්නට, එකම කතාවක් යලිත් අසන්නට, අප කොතරම් පව් කරලාද..... ඔබ මා හමුවේ. නම්.........
@nuwareapeminissu3529
@nuwareapeminissu3529 11 ай бұрын
Uba nam aniwaren nikan minissu mula karan kana kapuwek
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
හොර දොස්තරයා හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ චැනල් එකට ඇවිත් 😂 කොරොස් මූනායි පාතෙයි 😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හොර දොස්තරයා හිරු චැනල් එකෙන් හොරෙක් කියල ඔප්පු උනාට පස්සෙ මේ වැඩසටහනට රිංගලා 😮😅
@ranjithperera2962
@ranjithperera2962 11 ай бұрын
උන්වහන්ස කොයිතරම්ව සරලව තේරුම් කර දුන්නත් මෙය කිදෙනෙක් කීදෙනෙක් තෙරැම් ගනිවිද
@palitharanasinghe7410
@palitharanasinghe7410 11 ай бұрын
ජිවිතයම මිත්‍යාව විස්වාස කරගෙන, එලොවටත් මෙලොවටත් නැති කාලකණ්නි අපහාස අන්දමින් comments දාන හැටි දැක්කම, මේ රටට මෙහෙම උනා කියන පුදුමයක් නොවේ.
@grationfernando6692
@grationfernando6692 11 ай бұрын
කාලකන්නි අන්දමින් මෙහි පැමිණෙන අමුත්තන්ට අපහාස කිරීම හොඳද? පැරණි වැඩසටහන් බලන්න. බොහෝ ඒවා මකලා දාලා මහජන විරෝධය නිසා. ඔබතුමා ලඟදි එක්වුනු කෙනෙකු බව අපට ස්ථීරයි. ඒකයි මෙහෙම කියන්නේ. දැන ගන්න මේ ඉන්නේ හොරු දෙන්නෙක්. වෛද්‍ය විශේෂඥ චිකිත්සක කියන නමින් හිටලා සියල්ල හෙලි වුනාට පසු ටයි කෝට් ගලවලා සිංහල ඇඳුමට බාගෙට ඇඳලා රැවුල වවපු පාරම්පරික වෙද කම් කරන කෙනෙක්. අනික් කෙනා මහාචාර්ය කිවුවත් විෂයක් නොකියන, ධර්මය විකෘති කරන හාමුදුරු නමක්. මේවා සාක්ෂි සහිතව පහුගිය වැඩ සටහන් වල කොමෙන්ට් වල බොහෝ වාරයක් දමා ඇති ... ඒත් වැඩක් නැහැ. ඔබතුමාගෙ ඔය විශේෂණ මේ දෙපල මෙතැන තියාගෙන ඉන්න අයට නම් හරියටම ගැලපෙනවා.
@SmilingEyeglassFrames-bm4ky
@SmilingEyeglassFrames-bm4ky 11 ай бұрын
❤ good program
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
දොස්තරයට යකෙක් වැහුනම විද්‍යාවෙන් හොද කරමු බෙහෙත් බීල මැරෙන්න 😂😂😂😅😅😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
එදාට තමා ඕකා මට්ටු වෙන්නෙ 😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
එදාට උට මානසික ලෙඩක් කියල බෙහෙත් බීල මැරෙන්න වෙන්නෙ😂😂😂😅😅
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
ඒවගෙ යක්කුන්ගෙ බැල්ම වැටුන මිනිස්සු අපරාදෙ බෙහෙත් බීල මැරෙනව අදටත් දොස්තරලට ඒක හොයාගන්න බැරි උනා මූ එක වෙලාවකට කියනව අමනුශ්‍යයො ඉන්නවලු තව වෙලාවකට කියනව එහෙම නෑලු අර හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😅😅😅😅😅😅
@frankribbontop6344
@frankribbontop6344 11 ай бұрын
Keep doing you rock team❤❤❤ never give up let's keep going ❤
@jcfkandgroup
@jcfkandgroup 11 ай бұрын
මොනා කරල හරි අර යකුන් ලවා පිටි කොටවන පොර ගෙන්නන්න ඕනේ 😂😂
@thisanka7091
@thisanka7091 11 ай бұрын
කවුද බං ඒ 😂😂😂
@Hic530
@Hic530 11 ай бұрын
Eka thamai 😂😂😂
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg 11 ай бұрын
ඇයි දෙරනෙ ගියපු වැඩසටහනට ඇවිත් පචවෙලා ගියා. මේ ඩොක්ටයි හමුදුරුවොයි එ්කෙත් හිටියෙ. අරු ඇවිත් කටඋත්තර නැතිවුනා. 🤣🤣🤣🤣🤣
@jcfkandgroup
@jcfkandgroup 11 ай бұрын
@@thisanka7091 facebook youtube වල මේ දවස් වල නැගලම යන video එකක් 🤣🤣
@udarananayakkara86
@udarananayakkara86 11 ай бұрын
​@@KasunChanaka-gv6zglink එක තියෙනවා නම් දෙන්නකෝ
@sankapriyalal6648
@sankapriyalal6648 11 ай бұрын
අපේ හමුදුර්වනේ මිත්තයාව අයින් කරලා, අපි හරියටම කල යුතු දේ දෙසනා කරන්න.. පැහැදිලි කිරිම හොදැයි. අවමගුලක් කල යුතු සම්පූර්ණ විස්තරය කරන්න.. කල යුතු හොදම විදිහ.. තෙරුවන් සරණයි...
@onadeyak6867
@onadeyak6867 11 ай бұрын
දැන් කරන විදිහ එපා කියල කියන්නෙ නැහැනෙ හාමුදුරුවො.ඒක ආගමික විශ්වාසයක් විතරයි නමුත් ඇත්තක් නෙමෙයි කියල හාමුදුරුවො කියනවනෙ.ඉතින් ඒ කරන විදිහට කැමතිනමි කරන්න.ඒක නොකර ඉන්නත් මිනිස්සු බයයි.මොකද මැරුනු එකා ඇවිත් බෙල්ල මිරිකයි කියල.මිනිස්සුන්ව මිත්‍යාවෙන් හිර කරල තියෙන්නෙ ඒකෙන් මිදෙන්න මිනිස්සු බයයි.ඒකෙන් මිදෙන්නෙ සුලු පිරිසයි.
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දානෙ ඉදුල් කරල දීපංකො එතකොට මරු 😅එතකොට තේරෙයි මිත්‍යාව 😅
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
හිරු එකෙන් හොරු දෙන්නෙක් කියල මං දෙන්න ඔප්පු උනා දැං උපාදියක් ගත්ත කියල කතාව පතුරවල ජාතික රූපවාහිනියට පැනගෙන පාතේගමයා 😂😂😂😂😂😅😅
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
හිරු එකෙන් හොර හාමුදුරුනමක් කියල ඔප්පු වෙලා මූ මේකට ඇවිත් ඌ පිං පව් පවා නෑකියලනෙ කියන්නෙ😂
@NadeeraLakmal-hy1rs
@NadeeraLakmal-hy1rs 4 ай бұрын
අනුරධපුර තියනවා දේවාලයක් දවසකට අහින්සක මිනිස්සු 1000 වගෙ එනවා.මෙතන මහා රැවටිමක් කරනවා.පලුවන්නමි මෙතන වෙන රැවටීම බලන්න.කියන්නවට වඩා මෙතන මෙක බලන්න. මෙ දැනුත් 600 විතර පෝලිමෙ.කෑම වතුර ටොඉලටි නවාතැන් සල්ලි වලට වෙන‌ම දෙවලන් ගන්න ඔන.මහා ජවාරමක්.
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
මේ වැඩ සටහන ලයිව් කරන්න අන්න එදාට ඇත්ත එලිවෙනවා මුංගේ කෙප්ප තනි බොරු කාරයෝ දෙන්නෙක්
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 11 ай бұрын
මොකද්ද බොරුව , මොකද්ද live කරන එකෙ වෙනස
@r.n.grajapakse5708
@r.n.grajapakse5708 11 ай бұрын
සොයුරිය පලමුව බොරුව මොකක්ද කියලා පෙන්වන්නම්. දෙවනුව ලයිව් කරන එකේ වෙනස් පෙන්වන්නම්. බොරුව පටන් ගන්නේ මේ දෙපල ගෙන්මයි. ඔයා විශේෂඥ මනෝ චිකිත්සක කියන්නෙ ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ නමවත් නැති කෙනෙක්. දේශීය වෛද්‍ය සභාවේ එයා ලියා පදිංචිය රැගෙන තියෙන්නේ එයාගේ සීයා පාරම්පරික වෙද මහතකු බව කියලා. මෙයාට විද්‍යා උපාධි මුකුත් නැහැ. ලියා පදිංචි අංකය 9230 කාන්ඩය 55(b)(2) මනෝ රෝග සඳහා පාරම්පරික ක්‍රම පමණක් මගින් රෝගීන් සුව කිරීමට අවසර ලබාදී තිබෙනවා. මෙය හෙලි වුනාට පසු එයාගේ ටයි කෝට් ගලවලා රැවුල වවලා සිංහල ඇඳුමට බැස්සා. මිත්‍යාව පෙන්වා දෙන්න එන විද්වතා විද්‍යාව AL වත් පාස් නැති කෙනෙක්. අනික් කෙනා මහාචාර්ය සාදු... මහාචාර්යවරු ඉන්නවා නොයෙක් විදිහේ. රසායන විද්‍යා, ගනිත, ඉංග්‍රිසි, වෛද්‍යවිද්‍යා වගේ. මෙයා කිසිම විෂයක් කියන්නේ නැහැ. ධර්මය දන්නේත් නැහැ. ධර්මයේ හැසිරෙන්නේත් නැහැ. කලින් වැඩ සටහන් බලන්න. ගෙන්වන අමුත්තෝ මෙයාට ගෞරවය දීලා කතා කරද්දි මෙයා "ඔහේ බොරුකාරයෙක් , වංචා කාරයෙක් "' කියලා මුහුණටම බනිනවා. මෙතැන තියෙන්නේ කලින් පුහුණුවී තිර රචනයකට අනුව කරන වැඩක්. රූපවාහිනිය ඇතුලෙන්ම එයට සාක්ෂි ලැබෙනවා ඔවුන් වැඩසටහනට සූදානම් වෙන හැටි ගැන. එන කෙනාට පහර ගහන හැටි ,අවමන් කරන විදිහ සූදානම් වෙලා එන්නේ. ඒ අය කරපු වැඩ ගැන වීඩියෝ ගෙනැත් දානවා. කවුරුත් නැති තැන් වල හදලා තියෙන්නේ. කනප්පුව ඇවිදවන එකක් දානවා. ඇඟිලි යට දාලා හොරෙන් උස්සනවා පේනවා පිංතූර ලොකු කලාම.එතැන කවුරුත් නැහැ බලන්න. ඔක්කොම වීඩියෝ ඒවා සංස්කරණය කරලා හදලා ගේන්නේ. වැඩ සටහන ලයිව් කරාම මේවා වරදිනවා. සැලසුම් නැතිවෙනවා. මොවුන්ගේ බොරු එතකොට හෙලි වෙනවා. ඇයි ඒ අයට ඒක ලයිව් කරන්න බැරි? වෙන හේතුවක් තියෙනවාද? ඈත ගොස් ලයිව් කරන්න නම් වියදම් යනවා. නමුත් බණ, වගේ දේවල් ලයිව් කරන්න ඈත යනවා. මේක මැදිරිය ඇතුලෙමයි. දැන් තේරුනාද?
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
කතාව හදාගන රගපාන්න බෑ නේ.. හිරු අභිවන්දනා එහෙමයි කරේ.. දෙරණ නොපෙනෙන මානය එහෙමයි.. ඇත්ත කතා කරද්දි රෙදි ගැලවෙනවනේ අය නවත්තන්න බෑනේ.. බලන් අර වැඩ සටහන් නැවතුනේ කොතනින්ද කියලා @@nagodavithanaamilalakmal662
@grationfernando6692
@grationfernando6692 11 ай бұрын
@@nagodavithanaamilalakmal662 සොයුරිය පලමුව බොරුව මොකක්ද කියලා පෙන්වන්නම්. දෙවනුව ලයිව් කරන එකේ වෙනස් පෙන්වන්නම්. බොරුව පටන් ගන්නේ මේ දේපල ගෙන්. විශේෂඥ මනෝ චිකිත්සක කියන්නෙ ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ නමවත් නැති කෙනෙක්. දේශීය වෛද්‍ය සභාවේ එයා ලියා පදිංචිය රැගෙන තියෙන්නේ එයාගේ සීයා පාරම්පරික වෙද මහතකු බව කියලා. මෙයාට විද්‍යා උපාධි මුකුත් නැහැ. ලියා පදිංචි අංකය 9230 කාන්ඩය 55(b)(2) මනෝ රෝග සඳහා පාරම්පරික ක්‍රම පමණක් මගින් රෝගීන් සුව කිරීමට අවසර ලබාදී තිබෙනවා. මෙය හෙලි වුනාට පසු එයාගේ ටයි කෝට් ගලවලා රැවුල වවලා සිංහල ඇඳුමට බැස්සා. මිත්‍යාව පෙන්වා දෙන්න එන විද්වතා විද්‍යාව AL වත් පාසල් නැති කෙනෙක්. අනික් කෙනා මහාචාර්ය. මහාචාර්යවරු ඉන්නවා නොයෙක් විදිහේ. රසායන විද්‍යා, ගනිත, ඉංග්‍රිසි, වෛද්‍යවිද්‍යා වගේ. මෙයා කිසිම විෂයක් කියන්නේ නැහැ. ධර්මය දන්නේත් නැහැ. ධර්මයේ හැසිරෙන්නේ නැහැ. කලින් වැඩ සටහන් බලන්න. ගෙන්වන අමුත්තෝ මෙයාට ගෞරවය දීලා කතා කරද්දි මෙයා "ඔහේ බොරුකාරයෙක් , වංචා කාරයෙක් "' කියලා මුහුණටම බනිනවා. මෙතැන තියෙන්නේ කලින් පුහුණුවී තිර රචනයකට අනුව කරන වැඩක්. රූපවාහිනිය ඇතුලෙන්ම සාක්ෂි ලැබැනවා ඔවුන් සූදානම් වෙන හැටි ගැන. එන කෙනාට පහර ගහන හැටි ,අවමන් කරන විදිහ සූදානම් වෙලා එන්නේ. ඒ අය කරපු වැඩ ගැන වීඩියෝ ගෙනැත් දානවා. කවුරුත් නැති තැන් නල හදලා තියෙන්නේ. කනප්පුව ඇවිදවන එකක් දානවා. ඇඟිලි යට දාලා හොරෙන් උස්සනවා පේනවා පිංතූර ලොකු කලාම. ඔක්කොම ඒවා සංස්කරණය කරලා හදලා ගේන්නේ. වැඩ සටහන ලයිව් කරාම මේවා වරදිනවා. සැලසුම් නැතිවෙනවා. මොවුන්ගේ බොරු එතකොට හෙලි වෙනවා. ඇයි ඒ අයට ඒක ලයිව් කරන්න බැරි? දැන් තේරුනාද?
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
ඔව් ලයිව් කරන්න ඕනි මේ වැඩසටහන දොස්තරයට කට උත්තර නැති උන අවස්ථා ඩිලිට් කරල ටීවි එකට දීල 😢😮
@Elukgedara
@Elukgedara 11 ай бұрын
දොස්තරගෙ කතාවට මං විරුද්දයි 😮
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා දන්නෙ විද්‍යාව ගැන කතා කරන්න විතරයි 😅😅😂 කලින් කිව යක්කු ප්‍රේතයො නෑලු දැං කියනව ඉන්නවලු😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරයා හිරු එකෙන් පච වෙලා මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😂😂😂😮😮😮😮😮😮😮😮😮😮😮
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතේගමයත් එහෙමයි මුං දෙන්නම හිරු එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා හිරෙත් ඉදල ඕකා දන්න විද්‍යාව 😂😂😂😂😂😂😅😅😅😅😅😅
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හිරෙන් ආපු හොර දොස්තරයා හිරු නාලිකාවෙන් පච වෙලා දැං මේ නාලිකාවට ඇවිත් 😂
@sdvlog69
@sdvlog69 11 ай бұрын
ඇවිල්ල කලිසම ගලවාගෙන යන්න කවුරුත් එන්නේ නැහැ.
@margingalaxy9826
@margingalaxy9826 11 ай бұрын
Good program Hats off 🫡
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා තරං දේවාලෙ ගානෙ යන් නැතුව ඇති කවෘත් දැං වැඩසටහනට ඇවිත් කියනව ඒව බොරුලු. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ඔය දොස්තරයා මහ දෙපිටකාට්ටුයි කාලෙ කන වැඩසටහනක් 😮
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
දොස්තරයා තරං දේවාල ගානෙ යන් නැතුව ඇති කවෘත් දොස්තරයා හොර දොස්තරයෙක් කියල හිරු නාලිකාවෙදි ඔප්පු උනා දැං මූ මේ චැනල් එකට පැනගෙන 😂😂😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
හොර පාතේගමයා හිරු චැනල් එකෙන් ඔප්පු උනා හොරෙක් කියල දැං දොස්තරයා එක්ක ඇවිත් මේ චැනල් එකට මුං දෙන්නගෙ වැඩෙ චැනල් මාරු කරන එක 😅😅😅😅😅😅
@karmennagitha
@karmennagitha 11 ай бұрын
Well said it all ❤
@onadeyak6867
@onadeyak6867 11 ай бұрын
ඔය පෙරෙත ගඳ එනව කියල සමහර තැන්වල කියනව ගමේ අය.නිකන් මඤ්ඤාක්කා තම්බනව වගේ ගඳක් ⁣පාරෙ සමරහර තැන්වල.මටත් දැනිග තියෙනව.එක දවසක් හැන්දෑවක මට බලන්න හිතුනා ඔය ගඳ මොකද්ද කියලා.මම ගිහින් බැලුවා එතන තියෙන්නෙ චුටි කොල තියෙන පඳුරක් වගේ හැදුණු ගහක්.ඒ ගහේ සුදුපාට පොඩි මල් පොකුරු තියෙනවා ඒ මල් පිපෙන්නෙ හැන්දෑවට .ඒ මල් පොකුරක් කඩල මම ඉඹල බැලුවා.අම්මා් පුදුම ගඳක් තියෙන්නෙ බඩ හාරවගෙන යන ගඳක්.ඔය ගඳ එන ඕනම තැනක පොඩ්ඩක් හොයල බලන්න මම කියපුවගේ ගහක් තියෙනවා.ගහේ නමනම් දන්නෙ නැහැ.
@vihangathathsaranirusso3874
@vihangathathsaranirusso3874 11 ай бұрын
❤❤❤❤❤
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරගෙ පව්ලෙ එකෙක්ට යකෙක් වැහිල දේවාලෙක ගිහින් ඒක හොද කරගත්තා ඒව උට මතක නෑ 😢😅
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
ඔව් ඔය සුදු රෙදි හොරාට සල්ලි දෙන්නං කීවොත් ඔනෑ මගුලක් කිඅයි😂😢
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා හොර වැඩ කරල මෙතෙන්ට ඇවිත් බෙබෙක්වගෙ රගපානව cidදාන්න ඔනෑ
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හොර දොස්තරයා හිරු චැනල් එකෙන් පච වෙලා අයින් කරා හොර දොස්තරයෙක් කියල මාට්ටු වෙලා 😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හොර දොස්තරයා දැං මේ චැනල් එකට පැනගෙන හිරු එකෙන් ඔප්පු උනානෙ මූ හොරෙක් කියල 😢😮
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
ගෑනුත් එක්ක නටල මෙතෙන්ට ඇවිත් උපාසක වෙනව සුදු රෙදි හොරාඋගෙ ගෑනිට මාට්ටු වෙච්චි දාට නියමයි 😂😮😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
එදාට තමා දොස්තරයා තම්න්ගෙ ගෑනිගෙන් පච වෙන්නෙ😂😂😂🎉🎉
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
ඔය හොර දොස්තරයයි පාතේගමයයි හිරු එකෙන් පච වෙලා තමා ජාතක රූපවාහිනියට පැනගෙන තියෙන්නෙ 😂😂😂😂🎉
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ඕය ඩොක්ටයි පාතෙගමයයි බොරු කාරයො කියල හිරු චැනල් එකෙන් ඔප්පු උනා දැං මේ චැනල් එකටත් ඇවිත් සල්ලිවලට 😂😂😂😂😂😂🎉🎉🎉🎉
@r.n.grajapakse5708
@r.n.grajapakse5708 11 ай бұрын
ඔබ මා හමුවේ නම් එකම කතාවක් තවත් වතාවක් යලිත් කියන්නට කොරහක් වැනි මුහුණයි රකුසෙකු වැනි මුහුණයි යලි යලි දක්නට අප කල පව කිමදැයි?
@NisharaLakruwani-eg5ri
@NisharaLakruwani-eg5ri 11 ай бұрын
😂😂😂😂😂😂😅😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
හොර දොස්තරයා හිරු එකෙන් පච වෙලා හොර දොස්තරයෙක් කියල ඔප්පු උන නිසා දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
හොර පාතේගමයයි දොස්තරයයි හොරු දෙන්නෙක් කියල හිරු චැනල් එකෙන් ඔප්පු වෙලා දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතේගමයයි දොස්තරයයි එක එක වෙලාවට එක එක කතා වෙනස් කරනව හිරු චැනල් එකෙන් ඔප්පු උනා මුං දෙන්න හොරු කියල දැං මේ චැනල් එකට ඇවිත් 😅😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා තරං දේවාලවල යන් නැ බං කව්රුත් සල්ලි නිසා මෙතෙන්ට ඇවිත් කියනව ඒව බොරු ලු😮😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
සුදු රෙදි හොරා දෙපිටකාට්ටුයි 😅😅😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරයගෙ පව්ලෙ එකෙක්ට පෙරේතයෙක් වැහිල දේවාලෙක ගිහින් තමා හොද කරල තියෙන්නෙ දැං වැඩසටහනට ඇවිත් කියනව ඒව බොරුලු සල්ලිවලට😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@erangamadhushan3836
@erangamadhushan3836 11 ай бұрын
අපි මේවා බලලා හරිම දේ ජීවිතයට ගමු නේද?
@Kalumal-p4x
@Kalumal-p4x 10 ай бұрын
මං මෙ ප්‍රොග්‍රෑම් එක හැමදම බලනව මේ අර හොර ගෑනු එක්ක නටන දොස්තරයා නේ😮
@MaheshKumara-bk1fz
@MaheshKumara-bk1fz 10 ай бұрын
Kiyatada yanne
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ඌ ගෑනුත් එක්ක නටනදවසට පහුවදා 😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හිරු චැනල් එකෙත් ඔය ප්‍රොගෑම් එක තිබිල දොස්තරයා පච උනා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😅
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
ඌ හිරේ ගිහින් තියෙන්නෙත් ගෑනු කේස් එක්කට හිරු නාලිකාවෙන් අහු උනා දොස්තරයා හොර දොස්තරයෙක් කියල ඊටපස්සෙ ඌ ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ඔය හොර දොස්තරයා හිරු නාලිකාවෙදි හොර දොස්තරයෙක් කියල අහුවුනා ඊටපස්සෙ දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅
@expatriate2477
@expatriate2477 11 ай бұрын
කපුවන්/ මෑණිවරු ගෙන්වාපු වැඩසටහන් වලට වඩා නරඹන්නන් දැණුවත් කරවන මෙම වැඩසටහන වැනි කථිකාමය වැඩසටහන් ඉතා ප්‍රයෝජනවත් බව කිව හැකි! හැකිනම් නවවසරේ ලොව අන් කිසිම රටෙක නැති 'ඇස් වහ/ කට වහ මිථ්‍යාව' ගැනත් ඉන්දියාවෙන් අප රටට උරුමවුණු 'කුලභේධය නැමැති මිථ්‍යාව' ගැනත් මාතෘකා කොටගෙන, ඒවා පිලිබඳ ප්‍රාමාණික විද්වතුන්ද ගෙන්වා වැඩසටහන් කරන්න.
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරයා හිරු චැනල් එකෙන් හොර දොස්තරයෙක් කියල ඔප්පු උනාට පස්සෙ මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
ඔව් උට ලැජ්ජාවක්නෑනෙ විද්‍යාත්මකව ලැජ්ජ නහරෙ කපල ඒකනෙ හොර ගෑනු එක්ක නටන්නෙ . තම්න්ගෙ ගෑනිට අහු උන දාට තමා කෙල වෙන්නෙ
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
අපෙ පැත්තෙ කස්ටියත් දන්නව මූ හිරෙත් ඉදල ගෑනු කේස් එක්කට හිරු නාලිකාවෙදි මූ හොර දොස්තරයෙක් කියල ඔප්පු උනා .😂දැං මේ නාලිකාවට ඇඉත්😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
හොර දොස්තරයා දන්නෙ විද්‍යාව විතරයි ඌදන්න මිත්‍යාව 😂 දොස්තරයා සජීවී පෙරේතයෙක් 😅😅😅😅😅😅
@supunproduction8246
@supunproduction8246 11 ай бұрын
අද කවුරුවත් නැතුව වැඩක් නැ
@dinethgamage653
@dinethgamage653 11 ай бұрын
Ubala hari asai eka methana madawanawa balanna ne😂😂
@Rough.91
@Rough.91 10 ай бұрын
Ape amma ethule set eka dakeewa.. 😂🙏
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
මේ වැඩසටහනට මීට වඩා අද්දැකීම් තියෙන හාමුදුරුනමක් ගෙන්නුවනං හරී 😅 ලන්කාවෙ කීදෙනෙක් මුට බනිනවද 😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
උන් සල්ලිවලටනෙ බං ඔය දොස්තරයයි ඔක්කොම කරන්නෙ 😅
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
යක්කු පෙරේතයො ගැන අද්දැකීම් තියෙන හාමුදුරුනමක් ගෙන්නුවනං හරි .හැමදම හිරු එකෙන් පච වෙලා ආපු පාතෙගමය කියන බොරු අහල වැඩක් නැ😂😂😂😂😅😅😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
පාතේගමයා තව කීවෙ නැත්තෙ පිං පව් කියල දෙයක් නෑ කියල විතරයි 😂😂😂😂😂😂😂😅😅😅😅😅😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
අමනුශ්‍යය බැල්ලමක් වැටුනම දොස්තරයා කියන්නෙ මානසික ලෙඩක් කියල බෙහෙත් බීල නිකං මැරෙන මිනිස්සු කොච්චර ඉන්නවද 😂
@indraekanayake8811
@indraekanayake8811 11 ай бұрын
අමනුෂ්‍ය බලවෙිගයන් මිනිස් සිරැරට සමිබන්දවී ඇතැම් අවස්ථාවන් වලදී වෙනස් භාෂාවකින් කතා කරන්නේ ඇයි .
@කවීෂ
@කවීෂ 10 ай бұрын
අත්දැකීම් තියෙනවාද
@Vadamal
@Vadamal 11 ай бұрын
දොස්තරයට පුදුම තැරැව්කාරයො ගොඩ්ඩාක් නෙ ඉන්නෙ ඌ කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ 😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
ඔව් ඕකා යටිකූට්ටුයි හොර ගෑනු එක්ක නටනවලු 😮😅 ඊයා
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
දොස්තරයා හොර ගෑනු එක්ක ඉන්නව තම්න්ගෙ ගෑනිට අහු උන දවසට තමා කෙල වෙන්නෙ ඕකා හිරෙත් හිටියා😅😅😅😅😅
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
මේ දොස්තරයා දන්නෙ මස්තිස්කෙ ගැන විතරයි 😂හිරු නාලිකාවෙන් මූ හොරෙක් කියල ඔප්පු උනාට පස්සෙ දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😅😅😅😅😅😅😅
@sugathbandara9279
@sugathbandara9279 11 ай бұрын
මේ වැඩසටහන ලයිව් කරනකන් ප්‍රේක්ශකයන්ට සාධාරණයක් වෙන්නේ නෑ. මේ හාමුදුරුවන්ගේ ඔලුව හොද නෑ. පව්. වැඩසටහනට ගෙන්නලා ජෝක් එකක් කරන්න එපා.
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
ඔව් පාතේගමයට ඇති උපාදියක්නැ දොස්තරත් හොරෙක්ලු උන් දෙන්න බොරු කාරයො කියල හිරු චැනල් එකෙන් අහු උනා දැං මේ චැනල් එකට ඇවිත් 😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
හිරු චැනල් එකෙන් ඔප්පු උනා පාතේගමයයි දොස්තරයි අපරාදකාරයො කියල ඒක මුලු රටම දැක්ක මුන් දෙන්නට ලැජ්ජ නෑනෙ 😂😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
මේ අර දොස්තරයා නේද ඌ තරං දේවාල ගානෙ යන එකෙන් කොහෙවත් නැතුව ඇති දැං මෙතන ඇවිත් කියනව ඒව බොරුලු😮😮
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ඕකා ගෑනියෙක් එක්ක ඉදල මගෙ අතටම අහූනා උගෙ ගෑනිට මාට්ටු වෙච්චි දවසක තමා කෙල වෙන්නෙ😮😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හිරු එකෙන් පච වෙලා ඇවිත් දැං මේ වැඩසටහනට රිංගලා සල්ලිවලට 😂😂😂 හොර දොස්තරයට දොස්තර සහතිකෙ පෙන්නන්න කියපු දාට තමා කෙල වෙන්නෙ😂😂😂😂😂😂😂😂😂😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හොර දොස්තරයා හොර එකෙක් කියල හිරු චැනල් එකෙන් ඔප්පු උනා දැං මේ වැඩසටහනට ඇවිත් පාතේගමයත් එක්ක දොස්තරයා ගෑනු කේස්වලට හිරෙ ගිය පාතාලෙ නරියෙක් 😂😂😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් මූනං 😂
@dilshan-qj9lp
@dilshan-qj9lp 11 ай бұрын
සයුරී මරු ආතල් එකක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා. කලුතර පැත්තෙ ඉන්නවා ශ්‍රී නමෝ මාතා කියලා මොංගල් ගෑනියක්. පුලුවන් නම් ඒ අම්මන්ඩිව ගෙන්නලා ආතල් එකක් ගමු. ඒ ගෑනි දෙන ආතල් පට්ට. පුලුවන් නම් ගෙන්නන්න😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ආ අර දිල්ශාන් කියන පිස්සාද😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
ඔව් අර දිල්ශාන් කියල පිස්සෙක් ඉනෙ බේබ්ද්දා
@PramodChathuranga.
@PramodChathuranga. 11 ай бұрын
කෝ අර බලේ තිබෙනවා කිව්ව පිස්සා නැද්ද. අර බිත්තර පුපුරාpu ekaa 😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
අදුනෙන් බලල නින්දන් අරන් කෝටිපතියයො වෙච්චි උන් ගැන අහල නැ උබල නිදානයක් සජීවීව අරන් පෙන්නන්න බෑනෙ 😮
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හිරු එකෙන් පච වෙලා තමා දොස්තරයා ජාතිකරුපවාහිනියට ඇවිත් තියෙන්නෙ දොස්තරයා හොර කපටි දෙපිටකාට්ටුයි 😂😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
අදුනෙන් බලල නිදන් ගන්න විදිහ දොස්තරයා එක්කන් ගිහින් පෙන්නල වීඩියො එක ටීවි එකට දැම්මනං දොස්තරයට බඩයයි 😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
උට බිත්තර කඩන්න බැරි උනාට අදුනෙන් බලල ඌ නිදන් කීයක් අරන් තියෙද ඒව දොස්තරයට වීඩියො කරල පෙන්නුවනං දොස්තරයට බඩ යයි 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@hasithadhananjaya4222
@hasithadhananjaya4222 11 ай бұрын
කෝ අර අනිවාර්යයෙන් එනවා කියපු කපුවා... අර කියපු වෙලාවල් වලට මොකක්ද කරනවා කිව්වා.. කෝ ඒ මනුස්සයා නෑනේ...!
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
දොස්තරයට ඌ නිසා චාටර් වෙන්න බැරි නිසා දොස්තරයා උට එන්න එපා කියල තර්ජනය කරල 😮😮
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
උට එන්න එපා කියල තර්ජනය කරල දොස්තරයා හිරු එකෙන් පචවෙලා දොස්තරයා ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂😂😂😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
පාතේගමයා තව කීවෙ නැත්තෙ පිං පව් කියල දෙයක් නෑ කියල විතරයි උට උපාදිය දීල තියෙන්නෙ තිරිසනෙක් 😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතේගමයට මුලු ලන්කාවෙ ම මිනිස්සු බනිනව 😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
පාතේගමයා බුදුදහමත් මිත්‍යාවක් කියල කියයි හෙට අනිද්දට😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
පාතේගමයට ලන්කාවෙ කිදෙනෙක් බනිනවද බොරු දේසන කරනව කියල 😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
දොස්තරයා දන්නෙ විද්‍යාව ගැන කතා කරන්න විතරයි ඌ දන්න පෙරේතයො ඌත් පෙරේතයෙක් වගෙ 😅😮 ඌ සජීවී පෙරේතයෙක් 😅😅😅😅😅
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
අප්පෝ මේ දොස්තරයා ඇයි මෙච්චර පච හලන්නෙ උගෙ පව්ලෙ එකෙක්ට යකෙක් වැහිල මරු වැඩක් උනා දේවාලෙ ගිහින් තමා ඒක අහක් කරේ උට ඒව මතක නැද්ද 😅😮
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
මාත් දැක්ක ඔය සිද්දිය මටත් ආරංචි උනා 😢😮
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
හොර දොස්තරයා හොර වෙදෙක් කි‍යල හිරු නාලිකාවෙදි ඔප්පු උනා දැං මූ ජාතික රූපවාහිනියට ඇවිත් 😅😅😅😅😅😅😅😅
@ampearachchilage
@ampearachchilage 11 ай бұрын
35:43 දන්ථ ධාථූණ් වහන්සේ හිසේ සගවාගෙන එන්න පුලුවන් නම් දරුගැබ් නැති මෑණියන්ලට දරුගැබ් පිහිටන්න පුලුවන් නේද ?
@upasirik8199
@upasirik8199 11 ай бұрын
😂😂😂😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරගෙන් ඇහුවනං ශෝක් එකට උත්තර දෙයි 😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතේගමයා නං කියයි ඒව දත් විතරයි කියල පිං පව් පවා නෑකියලනෙ උපාදිදාරි පාතේගමයා කියන්නෙ 😂😂😂😂😂😂හරි ශෝක් සාදු
@tarana0159
@tarana0159 11 ай бұрын
Me vishwaye thiyena de gena oyalage denuma kocchara patuda kiyala oyala danne nehe ettatama. Man inne japane. Oyala nehe kiyana dewal me rate unath kocchara thiyenawada kiyala apita penenawa.
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා හිතන් ඉන්නෙ උගෙ විද්‍යාව හරි කියල හිරෙන් ආපු දොස්තරයා 😂😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
හොර දොස්තරයා හොරෙක් කියල හිරු එකෙන් ඔප්පු උනා ඒත් ලැජ්ජා නැතුව මූ ජාතික රූපවාහිනියට ඇවිත් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
දොස්තරයා දන්නෙ ඇහැට පේන දේවල් ගැන කතා කරන්න විතරයි උට යකෙක් වැහුනම විද්‍යාවෙන් හොද කරමූ 😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
මේ අර හොර ගෑනුත් එක්ක නටන හොර දොස්තරයා නේද 😂😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හොර දොස්තරයා හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට පැනගෙන 😮😅😅😅😅😅😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
ඕකා කරල තියෙන හොර වැඩ හිරෙත් ඉදල ඕකා හිරු චැනල් එකෙමුත් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😂🎉🎉🎉🎉
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා හිරු එකෙන් පච උනා 😂 ඊටපස්සෙ ජාතික රූපවාහිනියට පැනගෙන හොර දොස්තරයා 😂😂😂😂😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
ඔය හොර දොස්තරයා හිඑ හිටපු එකෙක් හිරු චැනල් එකෙන් පච වෙලා අහක් කරා මූ හොර දොස්තරයෙක් කියල මාට්ටුවෙල😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරයා හිරු චැනල් එකෙදි පිලිගත්තා ඌ දන්න මගුලක් නෑ කියල දැං හම්බකරන්න දැං මේ වැඩසටහන ඇවිත් 😂😂😂😂😂😂😅😅😅😅😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ඕකා ගල් කරා එදා පැයගානක් යනකං උට සිහිය ආවෙ නෑ දැං කියනව බොරුලු 😅😅😅😅😅😅😅😅
@Kalumal-p4x
@Kalumal-p4x 10 ай бұрын
දොස්තරයට තේරෙන් නෑ මේ දේවල් පැය දෙකෙන් කරල පෙන්නන්න බැ කියල ඌ දන්නෙ විද්‍යාව ගැන කතා කරන්න විතරයි 😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයෙක්ගෙන් යක්කු පෙරේතයො ගැන අහන්නෙ මොන මෝඩයද 😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හිරු එකෙන් මුන් දෙන්න බොරු කාරයො කියල ඔප්පු උනා දැං ඇවිත් මේ චැනල් එකට 😂👍
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
හිරු ටීවි එකේදි මෙතුම හොර ඩොක්ට කෙනෙක් කියල ඔප්පු උනා නේද දැං මේ චැනල් එකෙ ද මූ ඉන්නෙ හිරේ ගිය හොර වෙදා😂😂😂😅😅😅😅😅
@Hemakumra
@Hemakumra 11 ай бұрын
හොර දොස්තරයයයි සිව්‍රරු හොරයි මේ වැඩසටහන සල්ලි වලට කරල 😮 ඒකලු ලයිව් දෙන් නැත්තෙ මේ වැඩසටහන . දොස්තරයට නඩු දාලලු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒක දන් නැද්ද ඔයාල 😮😮 3:12
@upasirik8199
@upasirik8199 11 ай бұрын
පච කෙලින්න එපා. 😂😂😂😂😂
@Sudunangi-f7h
@Sudunangi-f7h 11 ай бұрын
උබෙ තාත්තද ඌ තාත්තට විරුද්දව කතා කරද්දි දුක 🤣
@NisharaLakruwani-eg5ri
@NisharaLakruwani-eg5ri 11 ай бұрын
😂😂😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හිරු චැනල් එකෙන් දොස්තරයා පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් හොර පච දොස්තරයා 😂😂😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හිරු එකෙන් දොස්තරයා පච උනා දොස්තර සහතික්කෙ නැතුව😂😂 ඌඉ පාතේගමයයි දෙන්නම දැන් ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂
@Ranmaduhealthykitchen
@Ranmaduhealthykitchen 11 ай бұрын
Me wadasatahanata haskam thiyanawa kiyana appachchiwa gennanna
@සත්යදකිමු
@සත්යදකිමු 11 ай бұрын
දීගොඩ කුමාර මහතා ගෙන්නන්න
@margingalaxy9826
@margingalaxy9826 11 ай бұрын
Background music is so annoying and distracting 🫥
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
😂😂😂2013 පච උනා හිරු එකේ අයේ කියනවා බොරුලු මේ යක්කු දෙන්නාට හෙදටම පෙරෙතයෝ කුම්බන්ඩයේ බැදලා අද කිව එක හෙට මතක නැ හොදටම ටැක් අවුට්.. අයේ ගෙන්න එපා.. අනොජ්සිල්වා වෙදමහත්යා හිරු එකේ මේ ගොල්ලන්ගේ කටින්ම අරන් පෙන්නුවා එවා ඇත්ත කියලා පිලිගත්තා දැන් අයේ කියනවා බොරුලු මේ වගේ පිස්සෝ දෙන්නෙක් සහ ජාතික රූපවාහිනිය විදිහට මේ ගැන සොයා නොබල කටයුතු කිරිම ගැන කණගාටුයි..
@nuwareapeminissu3529
@nuwareapeminissu3529 11 ай бұрын
Anoj Silva kiyanne thawath horek...ubala wage gon hettak inne ratakata viddiyawa ugannanta amarui..
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
🤣🤣අනේ තෝපේ විද්‍යාව.. නිකන් බොරු කියන්නේ නැතුව හිටහන් දැන් උඹලාගේ විද්‍යාව ඉගනගන කොරොනා අවහම වෙච්ච දේ හොදට දැක්කා.. කටුව ගහගන රටේ හැම එකාම ලෙඩ වෙලා ඉන්නේ කියලා මම නෙමෙයි විදගත්ත උන්ම කියනවා.. අයේ ඉතින් ඒ විද්‍යාව ගැන මට කතා කරන්න දෙයක් නෑ මොද මම විද්‍යාව පිළිගන්නේ බුදුන්වහන්සේ කියු විද්‍යාව.. නැතුව මේ අපායට ඇදගන යන විද්‍යාව නෙමෙයි.. එක බං අවිද්‍යාව.. එක උමට තේරෙන්නේ අමන ගොන් බුරුවෙක් වගේ 226 පුක ලෙව කකා ඉන්නවා@@nuwareapeminissu3529
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 11 ай бұрын
@@arunaluarunaමෝඩ තර්ක දාන්න එපා ,තමන්ගෙ විද්‍යාවගැන දැනුම නැතිකම කොමෙන්ටුවෙන් පේනව. කොරෝනා වලින් මොකද්ද විද්‍යාව ගැන දැනගත්තෙ. කතාකරමු බලන්න විද්‍යාව ගැන. දැන් ඔය කොමෙන්ටුව දාන්න ගත්තු phone එක හැදුවෙ කපු මහත්තුරු මන්තර බලවලින්ද ?
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
@@nagodavithanaamilalakmal662 😂😂අනේ මං කපුවෝ පොම් කරන්නේ නැ මං කියන්නේ මේ රටේ තිබුණ ඇත්ත යටපත් වෙනවා මේ අය කරන මේ බොරු වැඩෙන්.. විද්‍යාව මොකක්ද කියන කමෙන්ට් එකකින් අර්තකතනය කරන්න බෑ.. අනික් දැන් මේතනම මුලාවනේ..මං phone එකකින් කමෙන්ට් කරා කියන එකම මං පරිගණකයෙන් කමෙන්ට් කරේ.. කොරොනා වලට හරි බෙහෙතක් කරගන්න බැරි උනා.. සහ තනි බොරුවක් ඔක මිනිස්සු නැති කරන්න කරපු විද්‍යාව විද්‍යාව කිය කිය යන්නේ අදුරට අන්න එකයි දුක.. බලමු අපි..
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හිරු එකෙන් පච උන නිසා මුන් දෙන්න හිරු එකෙන් අයින් කරා ඊටපස්සෙ මේකට පැනගෙන😂😮
@ddinushika3216
@ddinushika3216 11 ай бұрын
Me hamuduruwo hari kapatie
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරගෙ අනිත් කපටියා තමා පාතේගමයා
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයයි පාතේගමයයි බොරු කාරයො කියල මුලු ලන්කාවම දන්නව 😂😂😂😂😂😂
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
දොස්තරයායි පාතෙයි බොරු කාරයො කියල ඔප්පු උනා හොර උපාදිකාරයො කියල දැං මේ චැනල් එකට පැනගෙන මුං දෙන්න 😅😅😅😅😅😅😅😊😅
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
දොස්තරයායි පාතෙයි බොරු කාරයො කියල ඔප්පු උනා හොර උපාදිකාරයො කියල දැං මේ චැනල් එකට පැනගෙන මුං දෙන්න 😅😅😅😅😅😅😅😊😅
@Bkcocsharanga
@Bkcocsharanga 11 ай бұрын
Me weda satahana godak watinawa digatama karanna oni miththawen gelawemu🎉
@maxasela2658
@maxasela2658 11 ай бұрын
Mamanam godak kemathi progrm1k meka
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
ඇයි හැමදම මේ බුද්දාගම වෙනස්කරන පාතේව ගෙන්නන්නෙ මේ වැඩසටහන හදපු එකාට පිස්සු මේ පාතේගමයට ලන්කාවම බනිනව😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
ඒක ඇත්ත ලන්කාවම පාතේට ඔය කතාව තමා කියන්නෙ 🤔
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
පාතේගමයයි හොර දොස්තරයයි හිරු චැනල් එකෙන් පච වෙලා අයින් කරා හොරු දෙන්නෙක් කියල හිරෙට් ඉදල දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
මේ දොස්තරයා හැමදම එනව බෑ නොකිය විද්‍යාවෙන් මනින්න බෑ බුද්දාගම
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
පාතේගමයට කව්ද දන් නැ උපාදිය දුන්නෙ😂😂😂😂😂😂😂😂
@Hemakumra
@Hemakumra 11 ай бұрын
😮😮😮😮බුදුන්ගෙ කලෙ වෙච්චි දේවල් පවා වෙනස් කරලනෙ දේසන කරන්නෙ 😂😂
@thanuja9730
@thanuja9730 11 ай бұрын
දෙයියො යක්කු 😂😂 හාමුදුරුවෝ බුදුදහම ඉගෙන ගත්තනම් මේවගෙ ඒව කියනෙකක් නෑ
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හොර දොස්තරයා හිරු එකෙන් පච වෙලා දැං මේකට ඇවිත් 😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
ඌ හොර දොස්තරයෙක් කියල හිරු එකෙක් ඔප්පු උනා 😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරයා හොරෙක් කියල හිරු චැනල් එකෙන් ඔප්පු උනා දැං මේකට ඇවිත් 😂😂😂😂😂😂😂😂😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතේ උපාදි ගත්තනං බුදුදහම වෙනස් කරන් නෑ හොර පාතේ ප්‍රපාතෙ😅
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 11 ай бұрын
Me program eka den wedak ne..balanna hithenne nehe…
@rachaminda1711
@rachaminda1711 11 ай бұрын
ඔයාලට ඔය කාලය තුල පිලිකා වට බෙහෙතක් හොයාගන්න වෙහෙසෙන්නකො දොස්තර ල කියන්නෙ එ වගෙ අය ලන්කාවෙ සස්‍ර්‍ර්‍රත්‍ර ව්නාස කරන්නෙ නැතුව ඔය වගෙ වැඩ ගමෙ ඉන්න කෙල්ම් මලුත් ක්තා කරනවා මනස පරික්ෂණ කරන්න බුදු දහම ඉගෙන ගත් ව්නය නැද්ද ඔබ තුල ලිද ලග සන්ගමය කියල දාගන්න ඔකට නිදා ගන්න හැටීත් ක්තා කරයි එත කොට
@datigala5198
@datigala5198 11 ай бұрын
Saga vadaguru Anurada purae Appache lagata gihin vardekarala payabagayak na'ang ennadanna
@සත්යදකිමු
@සත්යදකිමු 11 ай бұрын
කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ට නොදෙවෙනි සුමනවංශ හිමි....දීගොඩ කුමාර...වැනි අය ගෙන්වන්න.සත්‍ය අසත්‍ය තේරුම්ගන්න ඒ වගේ අයත් ගෙන්වනවා නම් හොඳයි
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 11 ай бұрын
ඒ කවුරුත් එන්නෙ නැ ,බොරුකරන නිසා එයාල දන්නව මෙතන දෙන අභියෝග බාරගන්න බැ කියල. කොන්ඩදෙනියෙ හාමුදුරුවො කියන්නෙත් තවත් මිනිස්සු භක්තිය ,බය නිසා හදාගනිපු තවත් බොරුවක් .
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
කී දෙනෙක් එන්න හැදුවද 😢දොස්තරයා උන්ට තර්ජනය කරල එන්න දීල නෑ හොර දොස්තරයා 😢😮😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
එක්කනෙක්වත් එන්න කැමති දොස්තරයා මැජික් කරල පෙන්නන්න කියනවනේ ඌ හිතන්නෙ ඒව මැජික් කියල 😂😂😂😂😂😅😅😅😅😅
@Sadu-q5e
@Sadu-q5e 11 ай бұрын
වයිද්‍ය තුමා දන්නෙ විද්‍යාවට සම්බන්ද දේවල් පමනයි උගෙන් යක්කු පෙරේතයො ගැන අහල වැඩක්ද 😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
😂😂👍👍👍👍
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
දොස්තරයා කෙලවගන්නෙ උගෙ ඇත්ත පැටිකිරිය අහු උන දාට. හොර දොස්තරයෙක් කියල හිරි චැන්ලල් එකෙන් ඔප්පු වෙලා මූව පැන්නව දැං මේ චැනල් එකට ඇවිත්😂😂😂😂😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරයා එදා හිරු චැනල් එකෙ පච උනා දැං මේ චැනල් එකට ඇවිත් හිරේ ගානෙ ඉදං 😅😅😅😅😅😅😅😅😅
@Momojobo
@Momojobo 11 ай бұрын
Oka nawathapan athal dial ekak නැතුව මොකටද
@ianashlon1154
@ianashlon1154 11 ай бұрын
music nathuwa discussion eka daannako
@sriyanihulangamuwa3362
@sriyanihulangamuwa3362 11 ай бұрын
Banat kiyanwa aw athth kiyala oyala kiyanwa aw boru kaiyala ane manda kaud Hari kiyala
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
යකෝ ඔය පාතේගමයට ඉස්සරවෙල හිත කියන්නෙ මොකද්ද කියල උගන්නපං කොහෙන්ද දන් නැ උපාදිය ගත්තෙ මූ තව කීවෙ නැත්තෙ බුදුන් කෙනෙක් හිටියෙ නෑ කියල විතරයි මූ ඒකත් කියයි දවසක 😢😮😅
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
පාතේගමයයි දොස්තරයයි හිරු එකෙන් පච වෙලා මේ චැනල් එකට පෑනගෙන😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතිගමයයි දොස්තරයයි හිරු එකෙන් පච වෙලා සල්ලිවලට දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😂
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
හිරෙන් ආපු දොස්තරයට උගෙ දොස්තර සහතිකෙ පෙන්නන්න කියල තමා හිරු එකෙන් පච උනෙ😂😂😂උට ලැජ්ජා නැතුව ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
ඔය පාතේගමයා බුද්දාගම එකවසරෙ ලමයෙක් තරං වත් දන් නෑ 😂 මං හැමදම බලනව මේක පෝයට ඌ හිරු එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😂
@anurakumara6414
@anurakumara6414 11 ай бұрын
Doctor vidya kulapathi 100% correct and the thero Also OK mm
@grationfernando6692
@grationfernando6692 11 ай бұрын
ඔහු doctor කෙනෙක් නොවන බව ඔප්පු වී හමාරයි. ඇයි තවත් රැවටෙන්නේ?
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
ඔය දොස්තරයාගෙ පව්ලෙ එකෙක්ට පෙරේතයෙක් වැහිල කට්ටඩියෙක් ගෙන් ඒ බැල්ම අහක් කරල තියෙන්නෙ ඒවා වහලනෙ මේ දොස්තරයා කතා කරන්නෙ😮😮😮😮😅
@5465yyuehuetetyrtyerryhh-ns6xo
@5465yyuehuetetyrtyerryhh-ns6xo 10 ай бұрын
දොස්තරයා ඉතිං ඇහැට පේන දේවල් ගැන කතා කරන්න විතරයි දන්නෙ උට යකෙක් වැහුනොත් විද්‍යාවෙන් හොද කරයි 😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
දොස්තරයා හොර දොස්තරයෙක් කියල ඔප්පු උනා හිරු චැනල් එකෙන් ඌ දැං මේ චැනල් එකෙ පච කියනවා😂
@tarana0159
@tarana0159 11 ай бұрын
Sanskruthiyata bahubootha ekatukarala thiyenne dakunen ehenam
@Rathurosa-d7i
@Rathurosa-d7i 11 ай бұрын
😮මේ හාමුදුරුවෝන්ගෙ කතා මං හැමදම අහනව පෝයට බුද්දාගම වෙනස් කරලනෙ හැමදේම කියන්නෙ
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
මුන් දෙන්න බොරු කාරයො දෙන්නෙක් කියල හිරු චැනල් එකෙන් ඔප්පු උනා මුන්ගෙ කතා හොදයි කොන්ඩෙ බැදපු චීන්නුන්ට😂😂😂😂😂😂😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
හිරු චැනල් එකේදි ඔප්පු වෙලා තමා මූ හොරෙක් කියල මූ මැරුනම මස්තිස්කෙත් අරගෙනම අපායෙ යන්නෙ😅😅😅😅
@pesandugunarathna1888
@pesandugunarathna1888 11 ай бұрын
හොර ගනයයි, දොස්තර කියාගන්නා හොරයි, නිවේදිකාව කියාගන්නා එළදෙනයි. පෝය දවසම කාලකන්නි කරනවා 🤮.
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 11 ай бұрын
nobala hitiya nam iwarayne
@chamararuwan-yx6hs
@chamararuwan-yx6hs 11 ай бұрын
😮
@chamararuwan-yx6hs
@chamararuwan-yx6hs 11 ай бұрын
Ane gothayo
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 11 ай бұрын
💐💐💐
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
kzbin.info/www/bejne/rZnJg5WfZbWVf68
@ScepticusHistoricus
@ScepticusHistoricus 10 ай бұрын
අද නැද්ද
@කවීෂ
@කවීෂ 10 ай бұрын
2024/01/25 පෝය දවසෙ තිබුනෙ නැ නෙිද
@Farming_secrets_Ideas
@Farming_secrets_Ideas 11 ай бұрын
Kauruth neththan api giya bye.. labana mase hambemu akke
@savindu3169
@savindu3169 11 ай бұрын
This Mr.Vidyakulapathy is not a Doctor,He is a Psychologist, please use correct nomenclature. Other than that ,these some facts are not logical and correct indeed,what they are emphasizing here .There are many things beyond the conceptual level ,even we can not prove from modern science.Please remember these things .
@homeusecircuit1816
@homeusecircuit1816 11 ай бұрын
මානසික රෝගීන් දෙන්නෙක් නොදකින් අදනම් මෙලෝ රහක් නෑ පෝය දවසම කාලකන්නි කරනවා
@channakumara8561
@channakumara8561 11 ай бұрын
කව්ද රෝගින්
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
මුන් දෙන්නාට හොදටම අවුට් 2013 හිරු අභිවන්දාන එකේ පච උනා එදා පිලිගත්තා අද නැහැලු වැඩක් නෑ ඒ ගැනනම් කියලා
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
kzbin.info/www/bejne/hYu4d5mneah2nbc&pp=ygUbaGlydSBhYmkgd2FuZGFuYSBhbm9qc2lsYXZh
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
kzbin.info/www/bejne/rZnJg5WfZbWVf68
@channakumara8561
@channakumara8561 11 ай бұрын
@@arunaluaruna අනෝජ් ද සිල්වා.කියන්නේ පොල්තෙල් හොරා😂😂
@Hemakumra
@Hemakumra 11 ай бұрын
ඇට්ටටර කොල්ලොන්ට නං හොදයි මෙ දොස්තරයා ආතල් ගන්න
@chamararuwan-yx6hs
@chamararuwan-yx6hs 11 ай бұрын
Bahirawa gurunnanse hengilada,,,,adunen balala බිත්තර tikak kadaganna
@tarana0159
@tarana0159 11 ай бұрын
Ehema heliyawak thiyena kenek ymbalawage minissu langata enne nehe. Oka abiyogayak newe pussak ekai
@Spiritual425
@Spiritual425 11 ай бұрын
කිසිම වැඩකට නැති සටහනක්
@chanakadissanayake1378
@chanakadissanayake1378 11 ай бұрын
වෙනත් කෙනෙක් කිව්ව දෙයක් බුදුරජාණන් වහන්සේ අනුමත කරපු තැන් තියනවා..... ආටානාටියට එහෙම නැද්ද ?
@කවීෂ
@කවීෂ 10 ай бұрын
වෛශවණ දෙවියන් දේශනා කරපු ආටානාටිය .
@SarathRadalage
@SarathRadalage 11 ай бұрын
Kisima wedak neha!
@amilafernando3398
@amilafernando3398 11 ай бұрын
මානසික රෝගීන් දෙන්නෙක් එක්ක වැඩසටහනට එන්න කවුරුත් කැමති නෑ
@channakumara8561
@channakumara8561 11 ай бұрын
ආ උඹද ගිය පාර ආවේ😂
@arunaluaruna
@arunaluaruna 11 ай бұрын
kzbin.info/www/bejne/rZnJg5WfZbWVf68
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හොර දොස්තරයා හිරු එකෙන් පච වෙලා දැං මේ චැනල් එකෙ ඉන්නෙ 😂😂😂😂😂
@utedirisinghe3946
@utedirisinghe3946 11 ай бұрын
මතකය මස්තිස්කයෙ තියනවා කියන එක තමයි විද්‍යාවෙ ලොකුම මුලාව. මතකය තැන්පත්වන්නෙ සත්ත්වයාගෙ විඤ්ඤාණය තුලයි. තව දුරටත් කියනවානම් ජවන සිත්වල අදාල චෛතිසික තුලයි මතකයන් තැන්පත් වන්නෙ. මෙහිම කියනවා හදිසි අනතුරකින් මියගිය සමහර අය පුනර්භව ගැන කියද්දී පෙර භවය ගැන චූටි දෙයක් කියන බව. ඒ චූටි මතකය හෝ තිබුනෙ පෙර භවයෙ මස්තිස්කයෙ නොවේ. සත්ත්වයා මියයනවිට විනාශ වන්නෙ ශරීරය(රූප) පමණයි. විඤ්ඤාණය වෙනත් භවයක හටගන්නවා. කර්මයෙන් හටගන්නා කරමජ රූපකලාපත් ඒ සමඟ ඇතිවනවා. මිනිසා එදිනෙදා ජීවිතයේ මතකයෙ Cache memory ලෙස තබාගන්නෙ නිතර අවශ්‍යවන මතකයන් පමණයි. ළදරු කාලයෙ මවගෙන් කිරිබිව් වග වත් මතකයෙ නෑ. නුමුත් මනස දියුණු කිරීමෙන් මේ භවයෙ පමණක් නොව පෙර භවයන් වල මතකයන් පවා දැනගත හැකිය. ඒ මතකය රැදී පවතින්නෙ විඤ්ඤාණයෙ නිසයි. බුදුන්වහන්සෙ තමන් වහන්සේගෙ සහ අන් අයගෙ පෙර භවයන් ගැනත් දේශණාකර තියනවා. දියුණු මනසකට තමන්ගෙ අතීත විඤ්ඤාණය සහ අන් අයගේ විඤ්ඤාණත් කියවිය හැකිය. ටෙලිපති කියන්නෙ දෙදෙනෙක් අතර විඤ්ඤාණයෙන් පණිවිඩ හුවමාරු කර ගැනීමයි. විඤ්ඤාණය පවතින්නෙ ශරීරය(හදවත) ඇසුරේ ය. දුර්වල සිතක් (විඤ්ඤාණයක්) ඇති අයකුගෙ ශරීරයට තාවකාලිකව වෙනත් පෙරේත භවයක විඤ්ඤාණය පැමිණිය හැකි. එය තමයි මළගිය අය ආරූඩවූවා යයි කියන්න.
@himalihuw
@himalihuw 11 ай бұрын
😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
ඔව් ඒක ඇත්ත මේ පාතේගමයට කව්ද දන් නෑ උපාදිය දුන්නෙ 😂😂😂😂😂😂😂
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතේගමයට උපාදිය දීපු එකාට මොංගල්😅😅😅😅
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
දොස්තරයා දන්නෙ ඇගෙ කෑලි විතරයි ඕකා හිරු චැනල් එකෙන් හොර දොස්තරයෙක් කියල ඔප්පු වෙලා තමා මේ චැනල් එකට පැනගෙන තියෙන්නෙ 😂😂😂😂😂😅😅😅😅😅😅😅😅
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
හිරු චැනල් එකෙන් පච වෙලා හොර දොස්තරයා මේ වැඩසටහනට ඇවිත් දැං එතනත් බොරු කියනව😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣
@amithkrishantha1173
@amithkrishantha1173 11 ай бұрын
මේ දොස්තර දෙබඩි කියන්නේ 😁
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හොර දොස්තරල එහෙම තමයි කලින් කීව යක්කු පෙරේතයො නෑ කියල දැං කියනව ඉනවලු දොස්තරයා දිපිටකාට්ටුයි😂
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
දොස්තරයා හිරු චැනල් එකෙන් පල් වෙලා හිරෙත් ගිහින් ඌ හොර දොස්තරයෙක් කියල ඔප්පු උනා ඒක මුලු රටම දැක්කා මූ දැං මේ චැනල් එකෙ වැඩ😅😅😅😅😅😅😅😅😅
@Hemakumra
@Hemakumra 11 ай бұрын
මේ වැඩසටහනට මීට වඩා ඉගෙන ගත්ත හාමුදුරුනමක් ගෙන්නුවනං හරි හැමදම මේ හාමුදුරුවෝ බොරුනෙ කියන්නෙ 😂
@menakamadhushanka4648
@menakamadhushanka4648 11 ай бұрын
ඔය මහත්තයා ඉගෙන ගෙනද ඉන්නේ. ඉගෙනීම කියන්නේ බොරු මිත්‍යා විශ්වාස කරන එකද? .😅😂
@sasithprabodha8744
@sasithprabodha8744 11 ай бұрын
එහෙනම් උගත් ඔබ එන්න, ඇවිත් වැරදි තැන පෙන්නලා දෙන්න
@PramodChathuranga.
@PramodChathuranga. 11 ай бұрын
එහෙනම් ඔබතුමා මෙතනට එන්න. දොර ඇරලා තියෙන්නේ
@sasithprabodha8744
@sasithprabodha8744 11 ай бұрын
මහාචාර්ය හාමුදුරුවෝ කෙනෙක් මේ. අවිද්‍යාව රජ කරවන්න දෙන්නේ නෑ හාමුදුරුවෝ
@hiripuragejayawardana6756
@hiripuragejayawardana6756 11 ай бұрын
නිකම් ගොන් පාට් දාන්නේ නැතිව ඔය මහත්තයා ඇවිත් වැඩසටහන ක ස්වාමින් වහන්සේ කියන මතය පරාද කරන්න
@lakmalisuru1772
@lakmalisuru1772 11 ай бұрын
අද වැඩක් නෑ
@Hemakumra
@Hemakumra 11 ай бұрын
හොර දොස්තරයයයි සිව්‍රරු හොරයි මේ වැඩසටහන සල්ලි වලට කරල 😮 ඒකලු ලයිව් දෙන් නැත්තෙ මේ වැඩසටහන . දොස්තරයටයි නඩු දාලලු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒක දන් නැද්ද ඔයාල 😮😮
@PramodChathuranga.
@PramodChathuranga. 11 ай бұрын
නෑනේ. දන්නේ නෑ. 😂😂😂😂😂 පචයෝ කියන ඒවා අපි විස්වාස කරන්නෙත් නෑ
@Taushmikarathnayake364
@Taushmikarathnayake364 10 ай бұрын
උන් දෙන්න හිරු ප්‍රොග්‍රෑම් එකෙන් චාටර් වෙලා මේ වැඩසටහනට ඇවිත් තියෙන්නෙ ඊයා😅😅😅😅😅😅😅😅😅😅😅
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
හිරු එකෙන් දොස්තරයා චාටර් වෙලා දැං මේ චැනල් එකට ඇවිත් පව් අනෙ 😢😅
@sarathkumara1658
@sarathkumara1658 11 ай бұрын
කවුද H අකුරින් ana පිස්සු මිනිහා
@Menakamadushanka4648
@Menakamadushanka4648 10 ай бұрын
පාතේගේ මල්ලිට ඩෝං ගිහින් 😮😅
@ISUURU8645
@ISUURU8645 10 ай бұрын
පාතේගමයා කියන්නෙ බොරු කියල රටම දන්නව හිරු එකෙන් පච වෙලා දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂
@gaminikumara25
@gaminikumara25 10 ай бұрын
Adrushamanaya kiyala pissukelina wadasatahan nawaththapan
@කවීෂ
@කවීෂ 10 ай бұрын
දේවාල කපුවෙක් 😂😂😂😊
@tarana0159
@tarana0159 11 ай бұрын
Thaman danna deya, vishaya ho kemathi deya hari, anekwa weradi kiyana eka thama meyala kiyanne.
@udarananayakkara86
@udarananayakkara86 11 ай бұрын
නොදකින් අදනම් මෙලෝ රහක් නෑ
Adrushyamanaya | 2024- 11- 15|Rupavahini
1:23:28
RUPAVAHINI PLUS
Рет қаралды 2,1 М.
Adrushaymanaya | 2022-06-14 | Rupavahini
2:04:27
Sri Lanka Rupavahini
Рет қаралды 206 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,4 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 80 МЛН
Daham Pathma | 2021-10-20 | Rupavahini | Wap Poyaday
1:32:10
Sri Lanka Rupavahini
Рет қаралды 68 М.
Nopenena Manaya - 21st April 2016
1:34:06
TV Derana
Рет қаралды 163 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН