බීමතින් රූපවාහිනියට කඩාපැන්න කහ කපුවා යකා නටයි. | අදෘශ්‍යමානය | Adrushyamanaya

  Рет қаралды 298,548

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

Пікірлер: 989
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
පාතේ ගම හාමුදුරුවෝ කියන හැමදේම වැරදි නැති නමුත් ගොඩක් තැන්වල තමන් ගැන අධි තක්සේරුවෙන් මාන්නයෙන් බුදුරජාණන් වහන්සේටත් එහා ගිය ඥානයක් ඇතැයි සිතා උතුම් ධර්ම විනය තමාගෙ දැනුම සහ බුද්ධියෙ පරාසයෙන් විවරණය කිරීමෙන් විකෘතිකර දේශනා කරන තැන් බොහෝමයි. ඒ ධර්ම විකෘතියට ජාතික රූපවාහිනීයේ අඤ්ඤාන මිසදිටු අය වගකිව යුතුයි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට පිං. තෙරුවන් සරණයි.
@ayubowansrilanka
@ayubowansrilanka 10 ай бұрын
හරියටම ✔ 🙏
@madabaddenandasarahimi1553
@madabaddenandasarahimi1553 9 ай бұрын
U
@SumanapalaSenarathna
@SumanapalaSenarathna Жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට.අපේ .මිනිසුන් සැබෑම ධර්ම කාරණා.තුළින් දැනුවත් කිරීමට ගන්න උත්සාහය ගැන.ගොඩක් පින්
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@dinindu9941
@dinindu9941 Жыл бұрын
රෙද්ද තමා
@dinindu9941
@dinindu9941 Жыл бұрын
​@@sarasitv687හොර කපුවා 😂😂😂
@officehomework4352
@officehomework4352 Жыл бұрын
මංත්‍ර සාස්ත්‍රය පරම්පරා අයිථිය ලෙසට ලැබුන මට ජාථික රුපවහිනිය කරන මේ මහා විනාසය නතර කරන්න ඔබ වහන්සේ ඉදිරිපත්වීම තරම් සතුටක් තවත් නැත​. ඔබ වහන්සේට අනේක වාරයක් පිංසිදුවෙනවා.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
ආයුබෝවන්🙏 තුමා තාමත් වැඩ කරනවද
@dineshlakmal7827
@dineshlakmal7827 Ай бұрын
Oba thumanla AI owa gena ochchara denagenath ochchara DeWal karanna puluwan kam thiyagenath oba thumanla wage thawa ayawath ekathu Karan aurudu thihak thibba yudde iwara karaganna ai apita support ekak Dunne neththe. Terata huniyamak karanna thibba. Adunen Balala air force ekata kiuwanam praba inna thenak gena. Me weddi depeththema jiwitha kiyak berilada mahaththayo ehema karanam. Oyala Hari kuhakai E athin hode.
@UpasiriKumarage
@UpasiriKumarage 21 күн бұрын
😂😂😂😂😂😂😂😂😂
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
අපේ ඇත්කඳුරේ සුමනසාර හාමුදුරුවොන්‍ට බොහොම පින් මේ කරන සමාජ මෙහෙවරට 🙏
@sarasitv687
@sarasitv687 11 ай бұрын
Budusaranai
@nalinpriyadarshna5544
@nalinpriyadarshna5544 2 жыл бұрын
මට මේ අත්දැකීම තියෙනවා මම ගෙදර පිරිත් කියන කොට මගේ බිරිඳ මෙ වගෙයි එකෙන් මම බිරිඳ බෙර ගත්තා ඔබ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ඇත්ත බුදුන්වහන්සේ දේෂනා කරපු පිරිතේ බලය කියා නිම කරන්න බෑ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@prabodhahansamali5100
@prabodhahansamali5100 2 жыл бұрын
Puluwannam mata kiyanda kohomada bera gaththe kiyala. Ahema prashnayak apitath tiyanawa. Thama hari wisadumak ne
@Secrettour-f5p
@Secrettour-f5p Жыл бұрын
@@prabodhahansamali5100 hoda dewal krla hodin inna
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
ඔබවහන්සේගේ දැනුම අපමනයි.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
ඇත්කඳුරේ ස්වාමීන් වහන්ස , අ ද ත් පි වි තු රු ව ම මෑ පවතන බුදු දහම රැක ගන්නට දරන ඊ තා ම ත් අවදානම් වෑයම ගැන මා ඉතා පැසසුම් බැතියෙන් පැහැද තෙත් නෙතින් යුතුව වඳිනවා !!! පිරිත් අනුහසින් ද ය හ විශ්ව බල පිහිටින් ද සුරැකුම වේවා !!!
@samanekanayaka
@samanekanayaka Жыл бұрын
තේරැවන් සරණයි අපෙ හමුදුරැවනෙ. මම ඔය සමිබන්ධව ලියාලා තියනවා.මමබලංගොඩ ගරැ අනන්ද මෙෙතිු හමුදුරැවන් අදහන මනුසයෙක් .ඉත්තැපානෙ දමිමාලංකාර හිමි ලියපු පොත් මම කියවලා තියනවා.මඩියෙ පකදචාසිය සවාමින් වහන්සෙ මට හමුවු කෙනෙක්.උන්වහන්සෙලාට විරැද්දයි මෙ මහචාර්ය හමුදුරැවො.අැත්ත පහදන ඔබ වහන්සෙට අනෙක වාරයක් තුති.
@gayangayan8425
@gayangayan8425 2 жыл бұрын
තෙරුවන් සරණයි!!! පිරිත් මහනුබවයි🙏🙏🙏
@rupasinghanihal2632
@rupasinghanihal2632 14 күн бұрын
ඔබ වහන්සෙට පින්
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සෙට .පිරිත් කියන්නෙ කාටත් පොදු බෙහෙතක්
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@sithusitha
@sithusitha Жыл бұрын
පා තේ ගම හාමුදුරුවනේ අපි ඔබට වහන්සේට ගොඩක් ආදරේ ඔබවහන්සේගේ දැනුම අපට දෙන්න අපි මේ වැඩසටහනේ සෑහෙන දේවල් ඉගෙන ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා ගොඩක් බොරුවලින් අපි ගැලවිලා ඉන්නේ මේ වැඩසටහන ගොඩක් වටිනවා
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 Жыл бұрын
බුදු දහම අන්තර්ගතයි කියමින් පිරිත් පොතයයි කියාගනිමින් එනමින් සකස්කරගත් ග්‍රන්ථයක් හුවාදක්මින් අපේ රටේ මින්ස්සු යක්කුන්ට බය භීත කරමින් කරගෙන යන මේ මුසාව එලිදක්වන ජාතික රූපවාහිනියට ස්තුති කරමු෴ අමිලා මහත්මියටත් මගෙන් ප්‍රශ්ණයක්. එතකොට මේ වගේම ආවේෂ වෙන ගැහැණු පිරිමි ලමා වැඩිහිටි පිරිස් කතෝලික දේව මන්දිරවලදිත් නිහඩ කර සුවකරණ අවස්තා ඕනෑතරම් ඔබ දැක ඇත෴ කතෝලින පල්ලියෙත් මේ විදියට ආවේෂ කාරයෝ දමනය කරන්නෙ පිරිත් බලයෙන්ද? මේ හාමුසුරුවන්ගෙන් අහලා කියන්න.
@AjithWeeraman
@AjithWeeraman 8 ай бұрын
Palawan ban yanna
@thilinivithanage127
@thilinivithanage127 25 күн бұрын
පිරිතෙන් පාආක් නෙවෙයි, බලවේග හරහා අමනුස්සයෝ අයින් කරන්න පුළුවන්. ඒක තමා පල්ලිවල දේවාල වල කරන්නෙ.
@supunhansivlog577
@supunhansivlog577 Жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ අදෘෂ්‍යමානයේ හාමුදුරුවෝ කරන්නෙ අපේ පාරම්පරික දේ යටපත් කිරීමක් හෑල්ලු කිරීමක්.
@wasanthirani9693
@wasanthirani9693 Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ. ඔබ වහන්සේට බොහොම පින් මේ කරන දැනුවත් කිරීම ගැන. විද්‍යාකුලපති මහතාට කිසියම් හැකියාවක් පවතින බව පිලිගත හැකි වුවත් ඔහු, ඔහු නොදන්නා දේ ගැන අවබෝදයක් නැති අයෙකු බව හැඟෙනවා. ඒ වගේම ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයක් නොවේය කීම පිලිබඳ ක්කුකුසක් ඇතිවනවා. මන්ද අප අසා ඇති ආකාරයට ආනන්ද ස්වාමීන් වහන්සේ නීච කුල බන්දනයකට අසුවූ අවස්ථාවේ එතුමන් ඉන් ගලවා ගැනීමට බුදුන් වහන්සේ එම ජලනන්දන පිරිතෙන් පැන් ඉස ඇති බව පැවසෙනවා. එය බොරුවක්ද. නමුත් විශාලාවේ තුන්බිය දුරු කිරීමට බුදුන් වහන්සේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස රතන සූත්‍රය දේශනා කල බව සත්‍යයි. ඒ සත්‍යානු භාවයෙන් මේ අසත්පුරුෂයින්ගේ නුගුන දුරුවේවා. අති පූජණීය ඇත්කඳුරේ ස්වාමීන් වහන්සේට නිදික් නිරෝගී චිරජීවනය වේවා. අමිලා දුවටත් තෙරුවන් සරණයි.
@anushaanusha67
@anushaanusha67 Жыл бұрын
අතීතයේන් වර්තමානයට පරිවර්තනය වෙනකොට වෙනස් වීම් වලට ලක් විය හැකි බවද මතක් කරනවා. සාම්ප්‍රදායිකව මිදිලා ප්‍රායෝගිකව හිතන්න.. කෙනෙක් හරි තව කෙනෙක් වැරදි කියන්න කලින්. සාම්ප්‍රදායික බන අහනවට වඩා විය හැකියි කියන අවබෝධයෙන් හිතන්න.
@ruwanweerapura5912
@ruwanweerapura5912 Жыл бұрын
Loka ganak tyenawa kiyala roopawahiniyata ena hamuduruwo kiyanwa anik atata vidyakulapatida mokada ekka kiyanwa mewa mityawalu pisso gennepa roopawahiniyata
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
ලස්සනයි අමිලා මෙහෙයවන අයුරැ.. ඒ වගේම ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඇඳ සිටින ඇඳුමද වටිනවා... අමිලා ඔබ තවත් බැබලේවා..!!! තෙරුවන් සරනයි ..!!
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 2 жыл бұрын
මිනිස්සු රවට්ටන්න පට්ට. අවුරුදු ගානක් රැවටිලා කෙලවෙලා ඉද්දි තාම රැවටෙනවා ඇදුමට 😂
@delagraphic8330
@delagraphic8330 2 жыл бұрын
මිත්‍යාව වගුරනව පේන් නෑ අමිල අක්ක හොදයිලු අනේ මේමත් ලන්කාවක් ඕයි.
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 2 жыл бұрын
@@delagraphic8330 වැඩක් නෑ කතා කරලා 🤣 කයිවාරු ගහනවා විද්‍යාකුලපති සමාව ගත්තලු 🤣
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
වැහෙනකොට බැබලෙනව
@SudathRohan-pv9mu
@SudathRohan-pv9mu Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් අපව දිරිමත් කලාට
@sarasitv687
@sarasitv687 Жыл бұрын
තෙරුවන් සරණයි
@pemodhchathura2334
@pemodhchathura2334 Жыл бұрын
😂
@ekanayaka2178
@ekanayaka2178 Жыл бұрын
තෙරුවන් සරණයි පිරිතේ ශක්තිය ඇත්ත අපේ හාමුදුරුවනේ බුද්ධ ශක්තිය සත්‍යයි
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@kdnimna4587
@kdnimna4587 6 ай бұрын
අනිවාරෙන්ම ❤
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
ඔබ වහන්සේ t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa .!! 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@MrAsitha45
@MrAsitha45 Жыл бұрын
Mata danuna E wadasatahsnata ena Swamin wahanse aththa kathakarana kenek newei kiyala saha E doctor ganath amuthu hangeemak thibuna! Ada Siyalla oba wahanse popular kala! Theruwan Saranai🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@prasadindika7652
@prasadindika7652 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝආයුස ලැබේවා
@දේශාටන
@දේශාටන Жыл бұрын
තෙරුවන්සරණයි***,... අපේ හාමුදුරුවනේ......!!! ස්තුතියි ් අමිලා,...... තෙරුවන්සරණයි***..............
@honorabledude
@honorabledude 2 жыл бұрын
ඒ හාමුදුරුවන්ට සිවුර නිසා මොනවත් කියන්න කැමති නෑ. ඒ වුනාට නිකමටවත් භාවනාවක් කරපු හාමුදුරු නමක් නෙවෙයි කියල මට නම් හිතෙන්නෙ. ලොකු මමත්වයක් ඔලුවට අරගෙන ඉන්නෙ. කතා කරද්දි ලොකු තරහක් මූනෙන් පේනවා. ඉන්ද්‍රිය සංවරයක් නෑ. නිසි ගුරු ඇසුරක් නැති එකේ විපාක තමයි ඉතින්.
@dineshbandara5727
@dineshbandara5727 2 жыл бұрын
ඉන්ද්‍රියන් සන්වරද කියන්නෙ බුදියන්න ගියද
@slmaxoffcial
@slmaxoffcial 2 жыл бұрын
ekagai
@vineethathero5178
@vineethathero5178 2 жыл бұрын
එහෙම නෑ මහත්තයා.ඒ හැටි අපිට විශ්ව විද්‍යාලයෙ ඉගැන්නුව. හරි හොඳයි. හැබැයි වැඩිය කතා කරන්නෙ නෑ.මුල් කාලෙ මටත් එහෙම හිතුන. නමුත් උගන්වද්දි තමයි තේරුනේ. ඕනිමම දෙයක් කීපාරක් ඇහුවත් හොඳට පැහැදි කරල දෙනව. කලු නිසා සැර පාටට තමයි පේන්නෙ. තෙරුවන් සරණයි.
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
@@vineethathero5178 🙏🏻🙏🏻🙏🏻
@manjulakumara4380
@manjulakumara4380 2 жыл бұрын
උබ මහනවෙලා.හරියට කොරහන්කො
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt Жыл бұрын
පාතේගම.අපිරිසුදු .චරිතයක්.බව.නමි.විවාදයක්.නැහැ😮😮😮මයිමත.ධාරි.හිතුවක්කාරි.පාපතර.සිවුරැ .දරන්නෙක්😮😮😮ඇත්කදුරේ.හිමි ටත්.නිවෙිදිකා.තුමියටත්.බුදු.සරණයි❤❤❤
@DanushkaPerera-i5b
@DanushkaPerera-i5b 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@jayagalali7646
@jayagalali7646 9 ай бұрын
බුදුසරණයි ඔබ වහන්සේගේ දනුවත් කිරීම ගැන ❤🙏🙏🙏
@nalinranasinghe4910
@nalinranasinghe4910 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!! පැහැදිලි කිරීම්වලට බොහොම පිං !!!
@Ludoworldsam123
@Ludoworldsam123 2 жыл бұрын
මම අදෘශ්‍යමාන වැඩසටහන බැලුවා.ඔය පිරිතෙ කතාව ඒ හාමුදුරුවෝ වෙන වෙන ස්ථානවල විවිධ විදියට තියෙනවා කියල තමා ඔය වචන කිව්වෙ... හාමුදුරුවෝ හාමුදුරුවෝ ගහන්නෙ නැතුව දහම් කරුණු උගන්වන්න
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@ashokapadmini2981
@ashokapadmini2981 Жыл бұрын
තෙරුවන් සරණයි
@Geththa
@Geththa Жыл бұрын
ජාතික රූපවාහිනී අදෘශ්‍යමාන එකත් මම බලලා තියෙනවා , හැබැයි පස්සෙ බලන එක නැවැත්තුවා , මොකද අපි පොඩි කාලෙ ඉඳලා ඉගෙන ගත්ත සමහර දේවල් බොරු කියලා කියනකොට හිතට අමාරුයි , සමහර අයව ගෙනල්ලා එයාලා කරන බොරුව හෙලි කරන එක හොඳයි , හැබැයි මට හැමදේටම පිලිතුරු හම්බුනා මේ වැඩසටහනින් , අද තමයි මේක බැලුවෙ , මේ වැඩසටහනින් මේ හාමුදුරුවෝ කියන දේ හරියටම හරි. 🙏. යක්කුන්ගෙන් වැඩගත්ත සිංහල මිනිස්සු , යක්කු ,ප්‍රේත ඇසට නොපෙනන දේවල් එක්ක ගනුදෙනු කරන අපේ සිංහල ජාතිය ,සහ අතීතයේ සිට එන ජ්‍යාතිෂ්යය නවග්‍රහයෝ ගැන තරු හිරු සහ සඳු ගෙන් පටන් .. මේ දේවල් බොරු කියනවනම් තව මොන කතාද.. බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏🙏 අපේ සිංහල මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙනවට.. මිනිස්සුන්ට වැරදෙනකොට හිනාවෙන සමාජයකට දුන්න පණිවිඩය බොහොම වැදගත් 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
බොහොම පින්. තෙරුවන් සරණයි!
@harshasamarakoon3940
@harshasamarakoon3940 Жыл бұрын
Matath ahuna ape hamuduruwane
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
ඒක තමයි කියන්නේ පුදුම වැඩක්
@sanathanadhamma7624
@sanathanadhamma7624 2 жыл бұрын
ඉතා වටිනවා ස්වාමීන් වහන්ස
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@ParanagurugeWimalathissa-ne4mj
@ParanagurugeWimalathissa-ne4mj Ай бұрын
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
@priyankanirmali587
@priyankanirmali587 2 жыл бұрын
Ara hamuduruwo devidaththarage golayek oba wahanseta budu saranai godak pin pahadili kirimata
@ranjithdharmakeerthi1718
@ranjithdharmakeerthi1718 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මෙහෙම මේ බුද්ධ ශාසනයට හානි කරන අයට විරුද්ධව කතාකරන ස්වාමීන් වහන්සේලාව අපවත්කරන වෑඩපිලිවෙලක් තියෙනවා ඔබවහන්සේ ආරක්ෂා වෙන්න, මේ වැඩසටහන හරි වටිනවා මෙහෙම චැනල් වත් අපිවෙනුවෙන් තියෙනවා කියල පොඩි හයියක් හිතට දැනේනවා.දළ්දාහාමුදුවන්ගේ පිහිටෙන් දෙවිරැකවරනයෙන් දීර්ඝායු වෙවා .
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
එහෙව් අදමයන් සිව්රු දරමිනුත් සැරිසරනවා !!!
@sirisenaherath9162
@sirisenaherath9162 Жыл бұрын
W.m
@heshanamasha1580
@heshanamasha1580 Ай бұрын
. 🙏.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි ❤ .සියලු දෙවි. දේවතාවරුන්ගේ පිහිටයි.මම❤ 100ට 100ක් එකගයි ඔබ වහන්සේට .🙏🙏.අදෘශය මානය වැඩසටහන.කතා කල යුතුම මාතෘකාවක්..(අපේ හෙල යන්ත්‍ර ,මන්ත්‍ර,.වෙදකම, සහ.පිරිත්. වල බලයක් නැ කියලා.එතුමන්ලා. අපේ හෙලය හැල්ලු කරලා බටහිර විදෘයව ලොකු කර ඉස්මතු කර පෙන්නවා..🙏🙏.ඔබ වහන්සේ .මේ ඇත්ත .එලියට දෙන්න .දරන කර්තව්යයට..බොහෝ පින් 🙏🙏. අපේ හාමුදුරුවනේ .🙏❤️ඔබ වහන්සේට නිවන් දොරටුව විවර වීමටම මේ පින හේතුවාසනා වේවා🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට ඇත්තටම මේ බුදුධහමෙ වටිනාකම පෙන්නාදීම ගැණබොහොම පිං නිදුක්නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
අනිවාර්යයෙන්
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@susanthamayadunne6481
@susanthamayadunne6481 2 жыл бұрын
A good programme ,Thank you for revealing the truth ape hamuduruwane,
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@thisarukalpana4910
@thisarukalpana4910 24 күн бұрын
ඒ හාමුදුරුවෝ ඇවිත් ඇත්ත කිව්වම මේ වගේ මිත්‍යාදෘශ්ටිකයන්ට රිදෙනවා.
@samanthaekanayaka783
@samanthaekanayaka783 Жыл бұрын
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ
@MangalikaLokuge
@MangalikaLokuge Ай бұрын
සාදු සාදු සාදු ,,,,,,,,,,
@sarasitv687
@sarasitv687 Ай бұрын
Budusaranai
@Janakaperera-f1q
@Janakaperera-f1q Жыл бұрын
Pathegama sun. Niyamai ape hamuduruwane. Bududahata wina katina oya gas ballata ohoma tama kiyanna ona.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Thanks
@Malani-e9g
@Malani-e9g Жыл бұрын
Budusaranay
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
අයියෝ මහයානික කහකඩයා මොකටද ඔය බුදු සිවුර ඇග දාගත්තේ... මහනදම් පුරන බුද්ධ පුත්‍රයන්ගේ ඒකායන පරමාර්ථය , එහි අග්‍රඵලය විය යුත්තේ නිර්වානය මිස ඔය වල්පල් නෙවෙයි .... මහයානික කහකඩයෝ උබ දැනගනින් අද වෙන විට කහ චිවරධාරීන් කාලකන්නි මරිමෝඩ දේසපාලුවන්ගේ තත්ත්වයට වඩා පහත්ම තත්ත්වයට පත් වෙලා .. අද බොහොමයක් ගිහි බෞද්ධයන් ලග ඔය කහකඩයන්ට වඩා ශීලයක් , සමාධියක් විනයක් හික්මීමක් තියෙනවා ... ලැජ්ජයි හලෝ ලැජ්ජයි ...
@senarathperera8649
@senarathperera8649 2 жыл бұрын
ඔබ ම‍ධ්‍යස්ථ අයකු ලෙස බව මට හැගෙනවා . එහෙත් මෙම වැඩසටහන සම්බන්ධ යෙන් දක්වාඇති අදහස් හා එකග විය නොහැක. බුදුන් ජිවමානවැඩසිටිනකාලයෙහි ද තුන්බිය දුරුකිරිමටද පිරිතේබලය යොදාගත්බවට සදහන්ව ඇත.සදහන් නොකලද තවත් කරුනු බොහෝම යක් ඇත ඒගැනත් සිතන්න.
@senarathperera8649
@senarathperera8649 2 жыл бұрын
මෙසේ සමාජයට ඇත්ත පහදා දිමට මෙවන් ස්වාමින් වහන්සේලාද සිටියයුතුයි.මන්ද මුදල්ගෙන සමාජයට මාධ්‍යය උපයෝගිකරගෙන පතුරවන බොරුව පහදා දිම ඉතාම කාලෝචිතය .මෙවන් ස්වාමින් වහන්සේලාද සත්‍ය නොපවසා නිවන්ගියහොත් මිනිසුන්ට සත්‍ය හා අසත්‍ය යම්තරමකටහෝ වටහාගත නොහැකිවේවි.
@yomaldeeptha7499
@yomaldeeptha7499 2 жыл бұрын
@@senarathperera8649 budu hamuduruwo kiwwada pirithen owa puluwan saha karanna kiyala
@rajithaakalanka2121
@rajithaakalanka2121 2 жыл бұрын
අනිවාර්යයෙන් ..සබ්බ දුක්ඛ නිස්සරණ කියලා පැවිදි වෙලා මොනවද මේ කරන විගඩම් විකාර.යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් කියන දේවල් චිරස්තීන ධර්මය විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා.මුං සිවුරු දාගෙන මිනිස්සුන්ව මිත්‍යාදෘෂ්ටියට ඇදගෙන යනවා.amila nadeeshani ට මෙය හාමුදුරුවන්ව ඉන්ටවිව් කරන්න මොනවද තියෙන සුදුසුකම්.සින්දුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්නෙ නැතුව
@slwgmagelokaya7138
@slwgmagelokaya7138 Жыл бұрын
ඔබ වහන්සේට බුදුසරණයි
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sampathranasinghe9422
@sampathranasinghe9422 Жыл бұрын
පිරිත කියන්නෙ වචන නෙවෙයි බුදුන් වහන්සේට වැටහුණ විශ්ව ශක්තිය තිබෙන ස්වර ආරක්ෂා වක් 🙏🙏🙏
@gothamirupamali8711
@gothamirupamali8711 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane 🙏
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 2 жыл бұрын
ගරුතර සස්වාමීන්වහන්ස' ඔබවහන්සේට. දීඝායු"වේවා.!
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@kasunnimantha4283
@kasunnimantha4283 Жыл бұрын
Ape hamuduruwane oba wahanseta budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 жыл бұрын
හොඳ දැන උගත් බුද්ධිමත් පෙනෙයි
@Sinhaya596
@Sinhaya596 Жыл бұрын
ඔබ වහන්සේ හරි..පිරිතේ බලය මට පෙන්නන්න පුළුවන් ...
@jeewanandasilva3542
@jeewanandasilva3542 2 жыл бұрын
විශ්ව ශක්තිය ඇත්ත ඔබ වහන්සේ කියන කතාව ඇත්ත
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@anulanul906
@anulanul906 Жыл бұрын
සාදු සාදු සාදුබුද්ධදමිමසඝයන තිුවිධරතිනයට මාගේපින්වත් සුවමින් වාන්සේමාගේ නමස් කරයවෙිවා
@theoryproduction3524
@theoryproduction3524 2 жыл бұрын
ඔබ වහන්සේ රූපවාහිනීයට එම වැඩ සටහනට යන්න.. ඕනිම කෙනෙක්ට එතනට යන්න පුළුවන්.. මගෙ තාත්තත් ඇදුරෙක්.. මාත් ඔය ජලනන්දන පිරිත් 5.ක් 6ක්ම දැකල තියෙනවා තාත්තගෙ පොත්වල තියෙනවා.. ඇත්තටම මිනිස්සුන්ට ඇත්ත කියාදෙන්න දේවාල ගානෙ මිනිස්සු එතකොට යන එකක් නෑ.. ඔබ වහන්සෙ කියනවනෙ අනවින කොඩිවින තියෙනවා ඒ දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවද??
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 Жыл бұрын
ජලනන්දන පිරිත් කියන්නේම බන්ධන යක් කපන්නම නේද පින්වත
@Ariyamagga500
@Ariyamagga500 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒවයි ඇත්තක් තිබුනත් ඒවයි පස්සෙ යන්න එපා කියලා.මිත්‍යා දෘෂ්ටියක් තමයි
@sureshpriyanga1712
@sureshpriyanga1712 Жыл бұрын
සුමන මිනිසුන් රවටා මුදල් වන්චා කරන පව්කාර තක්කඩියෙක් .පුලුවන්නම් අදුශ්‍ය මානය වැඩසටහනට වරෙන් රෙදි නැතුව යවන්නේ.මේ මලප්‍රේතයා කරන්නේ බිස්නස් එකක් කියලා තාමත් නොතේරෙනවානම් උන් මිනිසුන් වෙන්න බැහැ අමු ගොන් හරක් වියයුතුයි
@IhchcaraIhtasklalima
@IhchcaraIhtasklalima Жыл бұрын
රූපවාහිනීය කරන්නේ පාලු ගෙදර වලං බිදින එක මේවාගේ සාර්ථකව තේරුම් කරන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට කීයටවත් ආරාධනා කරන්නේ නැ ,මොකද ජාතික රූපවාහිනී මේ වැඩසටහන් නිශ්පාදක වරයා හරි කපටි ඔවුන්ට පහසුවෙන් නෝන්ඩි කරන්න පුළුවන් කෙනෙක් විතරයි ගෙන්වන්නේ
@thilinivithanage127
@thilinivithanage127 25 күн бұрын
මම ඒවගෙන් පීඩා විඳින කෙනෙක්
@shanthakumara5141
@shanthakumara5141 Жыл бұрын
අමිලා නන්ගි i salute you
@samithekanayaka5543
@samithekanayaka5543 2 жыл бұрын
තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@jayagalali7646
@jayagalali7646 9 ай бұрын
හරිම අගයි නිවේදිකා තුමිය ❤❤❤බුදුසරණයි ස්වාමින් වහන්සේට
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා🙏🙏 මෙවැනි දේ අහන්න ලැබීමත් සතුටක්🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@Kumari-jt8km
@Kumari-jt8km Жыл бұрын
Pinwath suwamenwahnseta namaskarawewa
@sahanpradeep1377
@sahanpradeep1377 2 жыл бұрын
පුරා විද්‍යාවෙ ලොක්කයි රූපවාහිනියෙ ලොක්කයි අතර සම්බන්ධය හෙව්වොත් පෙනෙයි ඇත්ත. අපේ ඉතිහාසය කනවා.
@ranjith349
@ranjith349 Жыл бұрын
ඔබ තුමා මේ සම්බන්ධ ය දැම්ම නම් ස්තුති වන්ත වෙනවා
@ravipriyadarshana7676
@ravipriyadarshana7676 6 ай бұрын
Oba wahanseta deergayu labaewa ahinsaka api wagae manussayo waenuwaen .theruwan saranai obawahanseta.vishwayata sthuthiwantha waewa oba wahansegae wada satahan balanna salssuwata
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@ravipriyadarshana7676
@ravipriyadarshana7676 6 ай бұрын
Theruwan saranai oba wahanseta
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 2 жыл бұрын
මේකේ හාමුදුරුවෝ ආරාධනා කරනවා ඉතින් ඕනෙ කෙනෙක්ට එන්න කියලා. ඔබවහන්සෙ ඇයි තාම මේ වැඩසටහනට සහභාගි නොවී පාලු ගේ වලන් බිදින්නෙ
@ccsiri
@ccsiri Ай бұрын
බුදුදහමේ අමනුශයින් ප්‍රේතයින් ගැන ඕන තරම් සදහන් වෙනවා. ඇත්තටම දේවාල කරන කපුවන් කරන්නේ තමන්ගේ මළගිය නෑදෑ කෙනෙක් හරහා මේ දෙවල් කිරීම. මළගිය නැදෑ කෙනෙක් කපුවට උදව් කරන්නේ කපුවගේ දියුණුවට මිසක් වෙනත් දෙයකට නෙවේ. එහෙම උදව් කරන මළගිය නෑදැයින් කියන්නේ සාමාන්‍ය මිනිස් ජීවිතයක් ගත කරපු අය. තුන් කාලයම දකින්න සිත දියුණු කරපු අය නෙවේ. ගුප්ත හැකියාවන් සහිත යැයි කියන අයට බොහෝ විට ඉතා ඈත අතීතය හෝ ඉතා ඈත අනාගතය වත් කියන්න බැරි ඒ මළගිය කෙනා සිතක් දියුණු කරපු කෙනෙක් නොවන නිසා. ඉතා සීමිත පරාසයක් තුල පමණක් හැකියාවක් පවතිනවා. බොහෝවිට මේවා යෙදවෙන්නෙත් කපුවගේ පවුලේ දියුණුවට. හරියට නිදානයක් ලැබුනා වගේ. මේ අයට කොඩිවින වගේ දේවල් කරන්න පුළුවන් ඒවා අයින් කරන්නත් පුළුවන්. හැබැයි මේ ඔක්කෝම වෙන්නේ පවුලේ මළගිය නැදෑ කෙනාගේ උදව් ඇතිව කපුවගේ හිතසුව පිණිස. යන මිනිස්සුන්ට යම් යම් ප්‍රමාණයකින් දියුණුවක් ලැබෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට කපුවා ගේ දියුණුවට ක්‍රියාත්මක වෙන එක තමයි වෙන්නේ. දෙවිවරුන්ගේ උදව්වක් ලැබෙන්නේ නැහැ ලේසියෙන් සාමාන්‍ය කෙනෙක්ට. ශක්‍ර දෙවියන් බුදු රජාණන්වහන්සේට උදව් කලේ කොයිතරම් ආධ්‍යාත්මික දියුණුවක් තිබුන නිසා ද. ඕන තරම් බුදුදහමේ සදහන් වෙනවා තුන් කාලයම දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට කියලා. දේවාලේ මළ ගිය කෙනාට එහෙම ඈත අතීතය හෝ ඈත් අනාගතය කියන්න බැහෑ. අඩුම තරමේ මැරෙන් දවස වෙලාව වත් හරියට කියන්න බෑ. වර්තමානය තුල අපිට දැකිය නොහැකි පරිසරය පමණක් මේ මළගිය අයට දකින්න පුළුවන්. ගුරුකම් කියන්නේම මළ ගිය අමනුශ්‍යන් ප්‍රේතයින් සමග කරන ක්‍රීඩාවක්. කපුවගේ controll එකේ මේ අමනුශ්‍යන් හිටියට කපුවා මරණාසන්න වන විට මේ අමනුශ්‍යන් කපුවා ග්‍රහනයට ගන්නවා. කපුවා ලගට ගියපු අයට වෙන්නෙත් ඒ ටිකමයි. මේ දේවල් වලින් යම් යම් දේ කරනවා වෙන්න පුළුවන් හැබැයි මිනිස්සු වැඩ කරන්න ඕන අමනුශ්‍යන් සමග ජීවත් වෙන්න නෙවෙයි දෙවියන් සමග ජීවත් වෙන්න. මේ ගුප්ත ශාස්ත්‍රයෙන් යම් යම් දේවල් කලත් එය ක්‍රියාත්මක වෙන්නේ මළගිය අය, අමනුශ්‍යන්, ප්‍රේතයින් ඔස්සේ. මේ වගේ දෙලොවම නැතිකරන මේ දේ ලංකාවේ තහනම් කරන්න ඕන. අනුරාධපුර යුගෙයේ මේවා තිබ්බේ නෑ. බොහෝවිට මේවා ආවේ දකුණු ඉන්දියානු ආක්‍රමණ එක්ක. මේ ගුප්ත ශාස්ත්‍රය කියන්නේම බුදුදහමට පටහැනි මෙලොව දියුණුවක් ලැබුවත් පරලොව විනාස කරන දෙයක්. පරලොව විනාස වෙන්න පටන් ගන්නේ මරණාසන්න මොහොතේ පටන්. එකයි මේවා ලංකාවට ගැලපෙන්නෙත් නැත්තේ මේ දෙවල් තහනම් කල යුත්තෙත්.
@subaperera3322
@subaperera3322 2 жыл бұрын
බුද්ධ විෂය අචින්ත්‍යි අප සම්මා දිට්ඨිය පෙරදැරිව එ උතුම් මග ගමන් කරන්නෙමු. මිථ්‍යා දෘෂ්ටික යන්ට අපි අනුකම්පා කරමු අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Great
@miyurapawan
@miyurapawan 2 жыл бұрын
100% ඇත්ත මිත්‍රයා
@sudeshsomadewa9572
@sudeshsomadewa9572 Жыл бұрын
Therueansaranay ape hamuduruwane oba wahanse ge pahadilikirimata
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 жыл бұрын
ජේෂ්ඨ කථිකාචාර්ය පින්වත් ඔබවහන්සේට දීර්ඝායුවේවා බුදුසරණයි
@tharakasayuranga6132
@tharakasayuranga6132 Жыл бұрын
😂
@suniljayalath9728
@suniljayalath9728 2 жыл бұрын
Budusaranai hamuduruwane bududahama vinasa karana ayagen budu dahama rakaganna karana sahayogeyata me budu sasune dirgayu athiwa wajabewa
@englishpoetry6825
@englishpoetry6825 2 жыл бұрын
මෙච්චර පිරිත් කියන රටකට වෙලා තියෙන දේ ? අනේ මන්දා මුන් පිරිත් කියනවා කටින් හැබැයි හදවත් කුණුවෙලා. ඉතින් පිරිතේ බල තියෙයිද? අනික හදවත් පිරිසිදු නම් ආයේ අමුතුවෙන් පිරිත් කීමක් නම් අවශ්‍යයත් නෑ නොවේද?පිරිත් කිය කියා දගලන්නේ කොහොමත් බයෙන් ඉන්න ඇත්තෝ තමයි වැඩිපුරම . ධර්මයේ හැසිරෙන කෙනා ලගට මාරයාට ලංවෙන්න ඉඩක් නෑ.ධර්මය ප්‍රගුණ කිරීමෙන් තරම් බලයක් වෙන කිසිවකින් ලැබෙන්නේ නෑ.ධර්මය ප්‍රගුණ කිරීම පැත්තක තියල පිරිත් කියලම හැමදේම කරගන්න ගිහින් තමයි මුන් තනිකරම අධර්මිශ්ඨ වෙලා ඉන්නේ. මුන් එදා ඉදල පිරිත් කියකියා තමුන්ගේ වාසියට අනුන් පාවා දුන්න ,රට පාවා දුන්න පුදුම ජාතියක්.පිරිත් කියන එක මොනතරම් වැඩගත්ද ,ඊට වඩා වැදගත්ම දේ නම් ධර්මය ප්‍රගුණ කිරීම , ධාර්මිකව ජීවත්වීම. ධර්මයේ ධජයෙන් ආවරණය වෙලා ධර්මය වනසන පිරිස නිසා අනේ අසරණ මිනිසුන් මුලාවෙලා. වැඩි යමක් ඕන නැහැ කුඩා කාලේ ඉදන් පංචශීලය දොඩ දොඩා ඉදීම නොව එය පිළිපැදීම උගන්නමු. රජගෙදරත් පැල්පතෙත් රට හැමතැන පිරිත් කිය කියා දුසරිතයම බෝ කරන රටක් වුනාම මිත්‍යාදෘශ්ටිය බලවත්වීම කෙසේනම් වැලකෙයිද?
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ඉංග්‍රීසි කවියක් කියමු. වැඩේ ඉවරයි. 🤪
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 2 жыл бұрын
පිරිත තියෙන්නෙ අවබෝධ කරගෙන ඒ අනුව වැඩ කරන්න. එවගෙ තියෙන්නෙ ධර්මය. මෙයාලා හිතනවා ඇහුවම මැජික් කරන්න පුළුවන් කියලා 😂
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
@@DarshanaIsurangaDasanayake ඔවි ඔබ නිවැරදියි. ස්තුතියි ගොඩක්.
@kkkkk7420
@kkkkk7420 Жыл бұрын
සුපිරි 👍👍ජයෙන් ජයම වේවා....🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@Dan-kz7by
@Dan-kz7by Жыл бұрын
අපි පාතේගම ඤාණිස්සර හාමුදුරුවරුන්ට ඉතාමත්ම ගරු කරනවා හාමුදුරුවෝ මේ අවුරුදු විස්සක් විතර ඇතුළත කාලය තුළ මේ රටේ මිනිසුන්ගේ මිත්‍යාව නැති කරන්න ධර්මයෙන් උදව් වෙච්ච හාමුදුරු කෙනෙක් මෙවැනි හාමුදුරුවෝ ලංකාවේ ප්‍රවර්ධනය වුවහොත් ලංකාව ජය ගන්නවා ගන්නවාමයි කිසිම විදියකින් රාජපක්ෂවරුන්ට මායාව සමාජගත කරන්න බැරි වෙනවා මායාව සමාජ ගත කරපු රාජපක්ෂවරු උන් වැජඹුනා ඒ දවස්වල මේ හරක් විකුණලා බෝක්කු උඩ හිටපු මා හා ආණ්ඩු කිසිම දැනුමක් නැති කන්න බොන්නවත් නැතිව හිටපු රාජපක්ෂවරු 2005 ට පස්සේ රටේ ඉතාම ධනවත් කොටස බවට පත්වීමට හේතුව තමයි හැමදෙයින්ම වංචා කළා රට අප අතට ගෙන යෑම ඒ අප අතට ගෙන යනකොට රටේ මිනිස්සු මෝඩ කරණයට ගති වුනොත් මොකද වෙන්නේ එවුන් සදාකාලිකවම රාජපක්ෂවරුන්ගේ පිටිපස්සේ යනවා
@chamaranishshanka5261
@chamaranishshanka5261 Жыл бұрын
😂😂😂😂😂😂
@KarunaRathna-km7zc
@KarunaRathna-km7zc Жыл бұрын
@IhchcaraIhtasklalima
@IhchcaraIhtasklalima Жыл бұрын
හොඳ සිහි බුද්දියෙන් බැලුවොත් පේනවා ජාතික රූපවාහිනී අදෘෂ්‍ය්මානය වැඩසටහන හරිම ඒක පාර්ෂවිකයි එකම මතයක් දරන දෙන්නෙක් ගේන්නවා අනික් පැත්තට ගේන්නවා තමන්ට පහසුවෙන් නෝන්ඩි කරන්න පුළුවන් දුර්වල අහිංසක මනුස්සයෙක් ගෙන්වන්නේ ,විනිවිද බාවයක් නැ
@Dan-kz7by
@Dan-kz7by Жыл бұрын
​@@IhchcaraIhtasklalimaඅපි යම් සිහිකල්පනාවක් ඇති අය පමණක් නම් විනිවිදභාවය යම් දුරකට ප්රමාණවත් වනු ඇත. කෙසේ වෙතත්, අපගේ පීඨ උපතින්ම යම් බාධාවක් හෝ ජීවන ගමනේදී එය පහසුවෙන් විකෘති කළ හැකිය. . මිථ්‍යාවන් සහ ගුප්ත විද්‍යාවන්ට හසුවීම නිසා ලාංකිකයන් වැරදියට යන අවස්ථා ගැන මට ඕනෑ තරම් උදාහරණ ඔබට ඉදිරිපත් කළ හැකිය. අපේ මිනිස්සු බුද්ධිමත්, ඔවුන් තවදුරටත් රැවටීමට සුදුසු නැහැ. මිනිසුන් හෝ වෙනත් ජීවීන් පිටුපස අදෘශ්‍යමාන බලවේග නොපවතින බව මම ප්‍රතික්ෂේප නොකරමි, කෙසේ වෙතත්, ඕනෑවට වඩා දෙයක් ජාතියක් විනාශ කළ හැකිය. එය රාජපක්ෂ තක්කඩියන් විසින් නිර්මාණය කරන ලද අපේ අපායේ ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇත. . මම අභියෝග කරනවා, මේ හාමුදුරුවෝ සම්මුඛ සාකච්ඡාවේ යෙදෙන කෙනෙක් වෙන්න ඕනේ එයාගේ දෙමාපියන්ට සහ පවුලේ අයට පොඩි කාලේ ඉඳන්ම ඒ මන්තර ගුරුකම් සිතිවිලි ඇති වූ පසුබිමකින්. එය එසේ නොවන්නේ නම්, උගත් පුද්ගලයකු වෙනත් විද්‍යාව පදනම් කරගත් පැහැදිලි කිරීම්වලට වඩා මන්ත්‍ර ගුරුකම් ප්‍රවර්ධනය කිරීමට ඔහුට නොහැකිය. මානසික රෝගවලට ගොදුරු වූවන් මුණගැසුණු පුද්ගලයාගේ ළමා කාලය හා නව යොවුන් වියේ අත්දැකීම් සමඟ හොඳින් සම්බන්ධ වන බව අද අපි හොඳින් දනිමු. මම යුරෝපයේ සදාකාලිකව ජීවත් වන ශ්‍රී ලාංකික පර්යේෂකයෙක්.
@priyasilva5086
@priyasilva5086 Жыл бұрын
මුන්ට බඩේ අමාරැව හැදුනත් රාජපස්ස.
@prasannaperera5312
@prasannaperera5312 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවන් යතිවරුන් වහන්සේලා ඉදිරියට ආ යුතු කාලයයි.
@sanikakuruppuarachchi9545
@sanikakuruppuarachchi9545 Жыл бұрын
Budusarañi 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@Janakaperera-f1q
@Janakaperera-f1q Жыл бұрын
පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි!
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@colambage3612
@colambage3612 2 жыл бұрын
Oba wahanseta dheergausha labenna one.. budhu sarani..
@gurubandarawedamahatha5285
@gurubandarawedamahatha5285 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@malithmadusanka7619
@malithmadusanka7619 2 жыл бұрын
Pirith pen kale uthurana pilibda wath piliweth Sita kalayuthu vidi monda e mahath u siddiya wenne Mona tharm balaykinda pilibda karunu ekak nera ekak apita ugannanna ape hamuduruwane amila akke oyta pin,,, api innawa oba wahanseth samaga me Maha sagaraya unath pirithen balaganwa uthura me mithaya dushtikayanwa e sagarayen soda Damannna the ruwan saranai
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@IndraniVijesundara
@IndraniVijesundara 2 ай бұрын
Aththatama ven Athkandure himi. ..nam vedi wage darmaya pahadili karanawa katawath bayak natiwa..hari de hari bidihata kiyanne wedi wage.api gawurawa karanne atta athisatiyn dena nisaiy jayasri.
@sarasitv687
@sarasitv687 Ай бұрын
Budusaranai
@suraswv
@suraswv 2 жыл бұрын
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු පව් මේ සාදු 😀😀😀😀😀
@NimalPremarathna-dr2ux
@NimalPremarathna-dr2ux Ай бұрын
බුද්ද දර්සහ්නය නොදත් ආගමික වසයෙන් මිත්තියාවේ ගිලිච්ච උන්ට මේවා බුදු බන විය හැකියි පාතේගම හාමුදුරුවන්ගේ මයිලක් වටීද මේ හිපාටුවා නොපේනේන ලෝකයක් ගැන මොනවද බන් කියන්න බැරි
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
සිල්වත් ගුණබර වැඩසටහනක් 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@jananjayapushpakumara8128
@jananjayapushpakumara8128 Жыл бұрын
මේ හාමුදුරුවෝ කියනදේනම් සියට සියක් ඇත්ත පිරිත් බලේන ටිකටික අවේශ වෙලා ඉන්න කෙනා දමනය කරන්න පුලුවන් මත් අද්දැකල තියෙනවා
@KarunasenaMunasingha
@KarunasenaMunasingha Жыл бұрын
මේ භික්ෂුව මිත්‍යාව වෙනුවෙන් තප්පුලන අතර පාතේගම හිමියන් බුදුදහම වෙනුවෙන් පෙනීසිටී.යූටියුබ් නාලිකාවක් අටෝගත් පමණින් පමණින් අමිලත් පොරක්වෙන්නෙනෑ.
@stickervimana
@stickervimana Жыл бұрын
බුදු දහම අලුත් එක
@mahaparakramabahu123
@mahaparakramabahu123 2 жыл бұрын
අමිලා වගේ සංවර සමාජ වගකීම දන්න මව්වත් කාන්තාවක් දකින්ඩ ලැබීමත් සතුටක් !♥️
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 Жыл бұрын
sayuri tama hodatama kare
@CeylonDiary
@CeylonDiary 2 жыл бұрын
සාදු සාදු සාදු
@sam27127
@sam27127 2 жыл бұрын
Ngo නඬ වලින් යැපෙන හා උන්ට දැන හෝ නොදැන කඩේ යන අවජාතකයන්ට සුපිරි පිලිතුරක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
​@@sarasitv687උබත් පිසසො වෙන්න ඵපා දර වලින් වතූර රත්කර ගනිල්ල
@lahiruchamara9005
@lahiruchamara9005 2 жыл бұрын
Ape hamuduwane Oba wahanse jathi jathith niwan dakiwaa….🙏🙏🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@bandarathilak544
@bandarathilak544 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@rasibroo304
@rasibroo304 2 жыл бұрын
Theruwan saranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@mood8422
@mood8422 Жыл бұрын
ඉතින් ඔතන කියවන්නෙ යන්නෙකො රූපවාහිනියට ඒ වැඩසටහනටම 😂😂😂😂
@nihalpradeep5045
@nihalpradeep5045 Жыл бұрын
සන්ඝ බේදය නම් ආනන්තරීය පාප කර්මය සිදු කොට යු ටියුබ් වීව්ස් වෙනුවෙන් අමිලා අපා ගත වීමට තිරනය කිරිම අමනෝඥකමකි .
@asithakokila321
@asithakokila321 2 жыл бұрын
මං අපේ හමුදුරුවන්ට කියන්නේ රුපවහිනි අදෘශ්‍ය මාන වැඩ සටහනට යන්න කියලා
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
ඕනම වෙලාවක සූදානම්. Budusaranai
@menakasanjiwani247
@menakasanjiwani247 2 жыл бұрын
Eththatama ape හාමුදුරුවනේ ...!
@mrdila263
@mrdila263 Жыл бұрын
සූදානම් නෙවෙයි අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේම ඇමතුමක් දීලා කතා කරලා යන්න පිරිතේ බලය ගැන කතා කරන්න කැමති. අවස්තාවක් දෙන්න කියලා. එතකොට ඔබ වහනේසේව ප්‍රතික්ශේප කලොත් අපි දන්නව කවුද වැරදි කියලා.
@thedaysofbainary1990
@thedaysofbainary1990 20 күн бұрын
​@@mrdila263 අනිවාර්‍යෙන් ඒක හරී
@nesanthrancnh7322
@nesanthrancnh7322 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@දේශහිතයිසී
@දේශහිතයිසී 2 жыл бұрын
චීවරයක් දරා ගෙන දේශපාලන නායකයන්ට කුණුහරුපෙන් බැන වදිමින් NGO මුදල්වලින් ගොඩනැගිලි ඉඳිකරමින් මුදල් මිටි ගණන් පෙන්වමින් මැර චණ්ඩි කතා කියමින් වීඩියෝ දාන රාජාංගනේ සද්ධාරතනගේ ක්‍රියා කලාපය නිසා සම්බුද්ධ සාසනය විනාශ වීම වලක්වා ගැනීම සදහා වහාම ක්‍රියාත්මක වන්න.
@pathminiliyanage1330
@pathminiliyanage1330 2 жыл бұрын
මෙසේ පිරිත් රත්නය හෑල්ලුවට ලක් කරන චීවරධාරීන් අපට විනයක්. මා වසර ගණනාවක් උදේ 4.30 සහ රාත්‍රී 9.30 දිනපතාම මුලින්ම ඡයමංගල ගාථා සමග තුන් සූත්‍රය මෝර පිරිත චකක සූරිය දසදිසා අභිසමබිධාන ආදි පිරිත් අවසන සබ්බේ සු චක්ක වා ලේසු පිරිත් කියා ඉන් ලබන අසීමිත ශක්තිය නිසා තනියම දිවි ගෙවන 74 වියැති මවක්. ඔබ වහන්සේ ට මෝඩ යන්ව පෙන්වා දෙන වා ට බො බෝම පින් ආසිරි වාද වේවා.
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 2 жыл бұрын
සත්‍ය කතාවක් අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට තෙරැවන් සරනයි.
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
Budusaranai
@suniluraniya1670
@suniluraniya1670 Жыл бұрын
Apa hamudruwana ma jathika rupawahiniya ma wadasatahanan apa budda darsanaya winasa karanna hadanawada ma aya sakayak thiy nawa dolarwalata jathiya agama pawadana wada kiyana aka gana apa hamudrwana
@asl3763
@asl3763 2 жыл бұрын
අපි නම් ජාතිය රූපවාහිනිය බලන්නෙ නෑ කඩේ යන චැනල් එකක්
@sriyankafernando6795
@sriyankafernando6795 2 жыл бұрын
අපිත් බලන්නැහැ එපාම වෙලා
@smbandara7915
@smbandara7915 2 жыл бұрын
අපට නම් අරහං..අරහං..අරහං.
@sunetraharangala9967
@sunetraharangala9967 2 жыл бұрын
අපිත් බලන්නෙම නැහැ.වැරදිලාවත් බලන්නෙ නැහැ.
@sriyankafernando6795
@sriyankafernando6795 2 жыл бұрын
@@smbandara7915 එපා වුනු දේකට අරහන් කියන වචනය කියන්න එපා සහෝදරයා. මොකද ? භාග්‍යත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ අරහන් වන සේක.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Nopenena Lokayen - (2020-02-08) | ITN
47:54
ITN Sri Lanka
Рет қаралды 347 М.
Daham Pathma | 2021-10-20 | Rupavahini | Wap Poyaday
1:32:10
Sri Lanka Rupavahini
Рет қаралды 70 М.
Nopenena Manaya - 17th February 2018
56:38
TV Derana
Рет қаралды 227 М.
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН