Nopenena Manaya - 17th February 2018

  Рет қаралды 227,010

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 606
@chanuxdabare3557
@chanuxdabare3557 2 жыл бұрын
සෙව්වන්දි අක්කගෙ කේස් එකෙන් පස්සෙ ආපු අය කෝ බලන්න 😂
@sadeepalakruwan8205
@sadeepalakruwan8205 2 жыл бұрын
😁😁😁😁
@SavinUshan_official
@SavinUshan_official 2 жыл бұрын
Math
@kmudalige
@kmudalige 2 жыл бұрын
Me too
@kanishkamaduranga4820
@kanishkamaduranga4820 2 жыл бұрын
Sirwata 🤘
@kagamini9224
@kagamini9224 2 жыл бұрын
බාරතී ගුරුන්වහන්සෙ සුපිරියි කියන අය කියන අය කො
@BinuraBavishan
@BinuraBavishan Жыл бұрын
සහතික ඇත්ත .❤
@DevindaViraj
@DevindaViraj 5 ай бұрын
🤗🤗🤗
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 4 ай бұрын
බාරතී ගුරුන්නාන්සෙ හින්දා මේක බලන්න ආවෙ❤
@sampathgamage861
@sampathgamage861 4 жыл бұрын
පුද්ගලයෙකුගේ අවබොධය.. තම තමන් ණැන පමනින්.. යථාර්ථය දකින්න බියවන්නා.. සත්‍ය වටහා නොගනි.. ( බුදුන් වහන්සේ )
@chamaraprasanna9586
@chamaraprasanna9586 5 жыл бұрын
බාරතී මහත්තයා ඉන්න කෙම්මුර අඩවිය හැමදාම අහනව 👍
@sadunrandika3032
@sadunrandika3032 3 жыл бұрын
අනිවා bokkah😁
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
එකෙ කියන්නෙ තනිකරම පට්ට පල් බොරු මල්ලි ඔයමිනිහා පල් හොරෙක්
@isuruodevice5250
@isuruodevice5250 11 ай бұрын
කොහොමද අහන්නෙ
@sriyarajapaksha9424
@sriyarajapaksha9424 24 күн бұрын
Apith ahanawa👍
@subaperera3322
@subaperera3322 2 жыл бұрын
විද්‍යාව ට බුදු දහමින් igeneemata ගොඩක් දේ etha.
@rumeshacademy178
@rumeshacademy178 2 жыл бұрын
අදනි බාරති මහත්තයා දැක්කෙ කට හඩේ හැටියට හරි වෙනස් මෙයා❤️❤️❤️❤️
@nuvanmadusanka1871
@nuvanmadusanka1871 Жыл бұрын
Ekanam aththa mamath hithuwe wenas kenek kiyala
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 2 жыл бұрын
ඔයාලට කරන්න පුලුවන්නම් ලක්ශ ගනන් ගන්නේ නැතිව නිකම් ඕවා කරලා දෙන්නකෝ.ඔයාලටත් පින් 😁😁😁😁😁😁😁😁😁😁😁
@shanithnidarshana9816
@shanithnidarshana9816 3 жыл бұрын
බටහිර දේවල්ම්ම ලොකු කර ගනින්,බටහිර දැනුමට කරන්න බැරි බොහො දේ අපේ දේශිය ක්‍රම වලින් කරලා තියෙනවා,නොපෙනෙන ලෝකයක් තියෙනවා නැහැ කියන්න බැහැ ඇත්තටම,කට්ටඩ්ඩි නම් ගොඩක් ඉන්නේ හොරු නම් තාමා ඒත් හැමොම එහෙමමයි කියන්න බැහැ ,මොකද මගේ ජිවතේ ත් මේ ගැන අත්දැකීම් තියෙනවා ,
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@priyabandara7322
@priyabandara7322 Жыл бұрын
නරකාලම් එහෙම දිව අගට එන් නැද්ද භාරත මහත්තයා නවනීලේ මතක් උනෙම නැද්ද ඔයාගේ ඉවසීමනම් මරු
@danushkachamara2401
@danushkachamara2401 4 жыл бұрын
විද්‍යාකුලපති මහත්තයෝ ඔයා එන්න කලින් කවුද ඕකට එන්නෙ කියක හොයල බලල එන්න...නිකං ඔයත් නෝන්ඩිවෙනව ඔව්වගෙන්...මෝඩයො එක්ක තර්ක කරන්නා මෝඩයෙක් කියල අහල නැද්ද...තමන්ගෙ විශය ගැන පොඩ්ඩක් කරුණු ගලපන්ඩවත් පුලුවන් එකෙක් එනවනම් විතරක් ඔයා යන්ඩ..නැත්නම් ඔයත් නෝන්ඩී නිකං පීචං දෙකයි පනහෙ උන් එක්ක කියවගෙන ගියාම..
@arachchi9674
@arachchi9674 3 жыл бұрын
ඇත්තම ඇත්ත..මොකද අර මෝඩයන්ට කිව්වට තේරෙන්නෙ නෑ 😅
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
ඒක ඇත්ත
@priyabandara7322
@priyabandara7322 Жыл бұрын
අනේ බම්බුවේ මනෝවිද්‍යව
@dilshanrathnayake3053
@dilshanrathnayake3053 8 ай бұрын
paka
@swara-574
@swara-574 2 жыл бұрын
භාරතී මහත්තයා මේක සුපිරියට හැඩ්ල් කරනවා
@anuruddhalakshan4033
@anuruddhalakshan4033 2 жыл бұрын
paka
@mshahira4464
@mshahira4464 2 жыл бұрын
🥰 කෙම්මුර අඩවිය අපිත් හැමදාම අහනවා බාරතී ගුරුන්නාන්න්සේ සුපිරි වැඩ්ඩෙක් ජයවේවා 🙏🙏🙏
@zeyan1781
@zeyan1781 2 жыл бұрын
😅
@userhirusanduwenwe
@userhirusanduwenwe 2 жыл бұрын
😂😂
@Letsknow-q6
@Letsknow-q6 2 жыл бұрын
😂😂
@tapgaming9311
@tapgaming9311 Жыл бұрын
Ow shok ane
@onceuponatimeatoz6850
@onceuponatimeatoz6850 Жыл бұрын
🤣🤣🤣🤣🤣😂😂😂
@riyazmohammad4320
@riyazmohammad4320 7 жыл бұрын
මේ වගේ වැඩසටහන් වලට කවුද නිවේදිකාවන් අර ගන්නේ? කිසිම ගැලපීමක් නැති දැනුමක්මේ නැති කෙල්ලෙක්ව දාගෙන. වැඩසටහනත් කනවා. මේ ලමයව තව ට්‍රෙන් කරන්න ඕනේ වෙන වැඩසටහන් වලට යොමු කරලා.
@chalithimesh9585
@chalithimesh9585 6 жыл бұрын
At any rate, she does not understand anything
@lasantharangakumara9263
@lasantharangakumara9263 6 жыл бұрын
aniwarenma. sudusu deta sudusu kenek genne nathiwa hari nigamanayakata enna ba.
@anandajayamaha2351
@anandajayamaha2351 4 жыл бұрын
Methnadi vachana hasiraweema nemai wedagath wishaya sambandawa yam deneemak thyenna one. Parrot wage kiyewwata therumak ne. Mokada wenne kiyala danne nethiva
@Chandana4041
@Chandana4041 3 жыл бұрын
Malli hari mali
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
Thank you doctor for explaining everything using the medical problem.
@niroshapinidiya5506
@niroshapinidiya5506 Жыл бұрын
Modern Science cannot explain everything
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
කලු ඇදුම ඇදගෙන යින්න මනුස්සයා වැදගත් හොද මනුස්සයෙක්
@whitedevil2858
@whitedevil2858 2 жыл бұрын
Pamkathama
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl 2 жыл бұрын
😂😂😂
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 6 жыл бұрын
විද්‍යකුලපති අන්ත අසරනයි, විසාලාමහනුවර සිදු වු අමනුස්ස බලවෙගනිසා බුදුන්වහන්සේ රතනසුත්‍රය හා කරනියමෙත්ත සුත්‍රය දෙශනා කල අවස්තා දෙක.
@chamarapriyankara9609
@chamarapriyankara9609 4 жыл бұрын
ඒක වැරදි මහාත්මයා විසාලා මහානුවර ඇතිඋනේ බූතයො පෙරේතයොන්ගෙ බලපෑම් නෙවයි ඒ උනේ වසංගත රෝග වලින් මිනිස්සු මරනයට පත්විම ඒ අවස්තාවේදි බුදු රජාණන්වහන්සේ පිරිත් දේශණා කලේ ජීවත් වෙලා සිටින මිනිසුන්ගෙ සිත් සුවපත් කරන්න අන්න ඒකයි ඇත්ත
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 2 жыл бұрын
@@chamarapriyankara9609 අනිවාර්යයෙන්ම.
@Shanu93661
@Shanu93661 6 ай бұрын
බොරු කියන්නේ පුලුවන් ද තමන්ගේ දහමත්😅​@@chamarapriyankara9609
@SD-ux5re
@SD-ux5re 2 жыл бұрын
මම දන්න මනුස්සයෙක් මැරිලා ඒ ගෙදර පෙරේතයෙක් වෙලා ඉපදිලා ගෙදර ගෑනු ලමයෙකුගෙ ඇගට ඇවිල්ලා, දවසක් කට්ටඩියෙක් ගෙනත් පෙරේත තටු තියලා කට්ටඩියා අර මැරුණ කෙනා එක්ක කතා කලා, පුදුමෙ කියන්නේ පෙරේතයා ගෙන්න ගන්න මොකද්දෝ භාශාවක් පාවිච්චි කලා, ආවට පස්සේ සිංහලෙන් කතා කලා 😂😂😂, ඒ මැරුණු කෙනා සිංහල විතරයි දැනන් හිටියේ, යකෝ මැරුණු ගමන් පෙරේත Language එකකුත් ඉගෙන ගෙන 😂😂😂 මායි තව යාළුවෙකුයි තොයිල් ගෙදර 11.30 විතර වෙනකම් ඉදලා, තව කොල්ලො දෙන්නෙක් එක්ක උන්ගෙ වත්තෙන්ම කුරුම්බත් බාල ගෙදර ගියා 😂😂😂😂
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
බුදු සරණයි ❤️
@shiranvijithnanayakkara9185
@shiranvijithnanayakkara9185 4 жыл бұрын
භරති මහත්තයාව සන්බන්ද කර ගන්න බැරිද පුලුවන්නම් නන්බර් එකක් දෙනවද ලොකු උදඋවක්
@chandanasandaruwan2059
@chandanasandaruwan2059 7 ай бұрын
Kemmura adawiye kiyanawa namba eka
@shemalkaperera3130
@shemalkaperera3130 6 жыл бұрын
challenge karanawa katin witharak wada nam na penna.....megollo kiyana challenge oppu karala thiyenawanam denna balana evidence.....ur great mr.vidya....
@samithmadushan450
@samithmadushan450 5 жыл бұрын
Nopenena manaya okkoma wedasatahan balanda. Chandra barathi horek kiyala therei
@kelumgunawardana3834
@kelumgunawardana3834 4 жыл бұрын
😃😃😃😃
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
​@@samithmadushan450 ඌ හොරෙක් තමයි..කට්ටඩි සේරම හොරු ..මානසික ලෙඩ්ඩු
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
@@p.n.s.pathirana2238 හැම එකාම එහෙමද
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@samithmadushan450 ඉස්සර නම් ආදි කාලෙ ඇත්තටම ඉන්න ඇති හරි දේවල් කරපු අය ..ඔය සොහොන් වල දපලා එහෙම පිල්ලි එහෙම යැව්වෙ ඒ වගේ අය...දැන් නම් 100 ට 99.9ක්ම ඉන්නෙ හොරු ..එක එක ජිල් මාට් කරන
@sujeewanandani5566
@sujeewanandani5566 2 жыл бұрын
Gurutumage nambarayak hoya ganna vidihak nadda
@Immortal_Hunter
@Immortal_Hunter 5 жыл бұрын
පේතයෝ නැහැයි කියල කියන අයගෙන් මං අහන්නේ බුදු හාමුදුරුවෝ පේතයෝ ගැන කියල තියෙනවද නැද්ද කියල විතරයි. දැන් මේකටත් අභියෝග කරනවනන් ඒ කියන්නේ එයා බුදු හාමුදුරුවන්ටත් වඩා දන්න ලොක්කෙක් තමයි.
@romeshasanka7861
@romeshasanka7861 4 жыл бұрын
Budun wahansege kaleth hamuduru namakata perethayek awesa wela thiyenawa kiyala pothaka thibjna
@faithwithlight7784
@faithwithlight7784 4 жыл бұрын
කව්ද කියන්නෙ ප්‍රෙතයෝ නෑ කියලා.මම අව්‍රැදු 7ක් භාවනාව ප්‍රගුන කරන්නේ.සතර දැහැන් පුර්ණය විමෙන් පසු,භාවනා වෙන් මනස සියුම් උ අවස්තාවල ඕනෑතරම් දැක ඇති බව සැක හැර දක්වනවා 🙏
@danuakalanka5658
@danuakalanka5658 2 жыл бұрын
@@faithwithlight7784 hii
@bhagyalakmali3568
@bhagyalakmali3568 Жыл бұрын
@@faithwithlight7784 ඔබ තුමන් සත්‍යයි මම මේ වැඩ සටහන අද දින නරඹන්නෙ මමත් බොහෝ දේ භාවනාවෙන් දැක තිබෙනවා පිරිපුන් දෙව්වරැ උනත් ඇස් දෙකෙන්ම මම දැක තිබෙනවා මට මේ ගැන වාදයක් නෑ
@amilapattaprasadmacho2511
@amilapattaprasadmacho2511 2 жыл бұрын
හැමදේම මධ්‍යස්ථව සිතීම වැදගත්
@hiruvideo4766
@hiruvideo4766 Жыл бұрын
මේ වගේ නම් ප්‍රේතයො මාත් එක්ක කතා කරල නෑ....භාරතී මත්තය සුපිරි.
@TharinduLakshan-cc7fw
@TharinduLakshan-cc7fw 2 жыл бұрын
විද්‍යා කුලපති කියන්නෙ මේරටේ ඉන්න ලොකුම මානසික රෝගියා.
@techbro3034
@techbro3034 Жыл бұрын
Kohomada ehema kiyanne?
@thavinduvismal8518
@thavinduvismal8518 Жыл бұрын
😂😂
@kavingarajapaksha792
@kavingarajapaksha792 Жыл бұрын
දැන්වත් මෙ මිත්‍යා මත වලින් බැහැර වෙය්න් බන්...
@TharinduLakshan-cc7fw
@TharinduLakshan-cc7fw Жыл бұрын
@@kavingarajapaksha792 මිථ්‍යාව ගැන ද්ක්න්න දෙයක් කතා කරානම් හොඳයි
@techbro3034
@techbro3034 Жыл бұрын
Explain
@lakmalindika222-qs4gg
@lakmalindika222-qs4gg 9 ай бұрын
Lassnay kathandara manthara achchiii ganath kiyanna 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😎😎😎😎
@muthumudaligenishantha7214
@muthumudaligenishantha7214 Жыл бұрын
මේ විද්‍යා කුලපති කියන්නේ පට්ට මෝඩයෙක්
@Anuradhai4i
@Anuradhai4i 6 жыл бұрын
Very good program. We need this kind of stuff more to clear the myths. However the presenter is not very good. Interfering to the resource persons.
@Cinemah604
@Cinemah604 2 жыл бұрын
ගන්ජා ගහන් නැතුව වැදිල ඉන්න එකත් වෙනම ආතල් එකක් 😂
@kagamini9224
@kagamini9224 2 жыл бұрын
බාරතී ගුරුන්වාන්සෙ සුපිරී😇
@dahamkeerthi
@dahamkeerthi 4 жыл бұрын
කරුනාකර මේ වගෙ බුද්දියෙන් හීන අය ගේන්න එපා
@kavingarajapaksha792
@kavingarajapaksha792 Жыл бұрын
Doctor විද්‍යාකුලපති ඔබට් බුදුසරණයි
@livefm9389
@livefm9389 4 жыл бұрын
21.00 කුලපති කොර උනා
@nalakabandara3266
@nalakabandara3266 6 жыл бұрын
You great kulapathi sir... me kalakanita kochara kiuwath hadene ne.. manasika ledunta atha kiyala watahala denna be.. un hemadama manmkalpitha loka wala geewath wenne.. api oba samagai mrs.. kulapathu sir.
@isusriyarathna8318
@isusriyarathna8318 2 жыл бұрын
Patta athal
@thushan_dinuka
@thushan_dinuka 4 жыл бұрын
බාරතී මහත්තයා inna program genna tawa😂😂😂maru athal
@ksupunt
@ksupunt 5 жыл бұрын
භාරතී මහත්තයා සුපිරි
@sisithajayasekara6463
@sisithajayasekara6463 4 жыл бұрын
අනිවාර්‍යෙන්
@sewwandigamage7614
@sewwandigamage7614 2 жыл бұрын
නම්බර් එක තියෙනවා ද
@NadeeshaGGedara
@NadeeshaGGedara 4 ай бұрын
Barati gurun wahansage no aka nati waida 😊
@kaveethhiyarapitiya9742
@kaveethhiyarapitiya9742 6 жыл бұрын
පාලකයනාට අවශ්‍ය පරිදි රටේ මිනිස්සු මැට්ටෝ කරන කොන්ත්‍රාත්තුව බාරගත් ජඩමාධ්‍ය. හැම tv channel එකක්ම හා බහුතරයක් පත්තර
@sangeethsankalpa4298
@sangeethsankalpa4298 9 ай бұрын
aduru thumatai anik thumatai vidyakulapathi mahaththayagen beheth tikak aran denna... un dennatama track.....
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Жыл бұрын
භාරතී ගුරුන්නාන්සේ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ❤👌
@shaanfdo2614
@shaanfdo2614 Жыл бұрын
Gurunnansege ph na ekk thiyeda
@samanthilaka9949
@samanthilaka9949 Жыл бұрын
Thopiwagee harak innakan unta hodai
@Matabapinoysl
@Matabapinoysl Жыл бұрын
Mehemth gon harak
@ChamathChandrasinghe
@ChamathChandrasinghe Жыл бұрын
😂
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 7 ай бұрын
මනස දුබල අයට මෙව හොදය්
@bandalow8381
@bandalow8381 4 жыл бұрын
විද්‍යා කුලපති වෙයිද්‍ය තුමනි, ඔබ තුමාට දීර්ගායුශ වේවා. මිහිපිට දැකපු දෙවිකෙනෙක්. ඔබ තුමාගේ ප්‍රතිකාර විශ්මිතයි.❤️🙏🙏
@ahinsasewwandi3949
@ahinsasewwandi3949 3 жыл бұрын
Hari ledak set wela ne.. Hari hotalekin kapu daka.. Hadei dial1
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
@@ahinsasewwandi3949 සහතික ඇත්ත නංගි
@asankagunarathna3954
@asankagunarathna3954 2 жыл бұрын
උබලා ඔක්කොම අන්ධ වෙලා ඉන්නේ
@kdnimna
@kdnimna Жыл бұрын
කුලපතිගෙ පක අනෙ උබ දන්න පක
@madurasuranjith6770
@madurasuranjith6770 Жыл бұрын
@@kdnimna 😂😂😂
@kelumpriyanjana8434
@kelumpriyanjana8434 2 жыл бұрын
අලව්වෙත් ඔහොම සිද්දියක් උනා....🤣🤣
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 2 жыл бұрын
කුලපති මහත්තයා නියමයි 💪💪💪💪
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 6 ай бұрын
😂😂😂😂😂
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
මයියොක්කා පුච්චන සුවඳ එන්නේ පොළවෙන් මතුවෙන වායුවකින් (දිලීරයක් මගින් ) . ගොඩදෙනෙක් ඉස්සර එය ප්‍රේතයෝ කියලා සිතුවා
@MrMckh
@MrMckh 6 жыл бұрын
Keep it up!!!! Continue this program...forever!! NICE
@imkiller6203
@imkiller6203 6 жыл бұрын
මාසෙකට වරක්...😂😂😂..පවු යකෝ අර කෙල්ල..."ඔබ තුමියගෙන් අහන්නෙ:...
@somapalasomapala2988
@somapalasomapala2988 4 жыл бұрын
Ekita lajja hituna sahenna
@DSNara
@DSNara 4 жыл бұрын
ඒක අහන විදිහක් තියනව පවු
@DSNara
@DSNara 4 жыл бұрын
@@somapalasomapala2988 ඒ ලමයට,( ඒකිට)
@sameerafernando8070
@sameerafernando8070 2 жыл бұрын
Eyata ehema wenne naa
@somarathnavideo3098
@somarathnavideo3098 6 жыл бұрын
no. 1 gevala perethayek dakke adayi
@Niranjilaperera2378
@Niranjilaperera2378 2 жыл бұрын
විද්‍යාව කියන්නෙ වුටින් විට වෙනස් වෙන දෙයක්.ඔය බටහිර රටවල්වලත් මන්ට්‍ර ගුරුකම් තියෙනව..ඒ රටවල් වලට ආවේනික මන්ට්‍ර ගුරුකම් සහ විශ්වාස.ඒ වගේම ඔවුන් මෙම නොපෙනෙන මායා සතුන් හෝ ජීවීන් විශ්වාශ කරනව.මේ විශ්වයේ තියෙන තරංග ඇමීබා වගේ දේවල් පියවි ඇසට නොපෙනවා වගේම මෙම ශරීරයක් නැති ශක්තීන් පවතිනවා.එයින් අයුතු ප්‍රයෝජන,රැවටිලි වගේ දේවල් මිනිස්සු කරනවා නම් ඒක වැරද්‍යි.
@kavishkadilsara5131
@kavishkadilsara5131 2 жыл бұрын
චන්ද්‍ර භාරතී මහතා නිවැරදි කාරණා කීවා...පිරිත ගැන විතරක් යම් කාරණාවක් නොපිලිගන්නා කාරණාවක් කීවා... පිරිත් අහන්නෙ නැති මිත්‍යාදෘෂ්ටික ප්‍රේත භූත කොටස් ඉන්නවා නමුත් පිරිතෙ බලයට ඔවුන් යටයි අවසානයේදී 😊
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 3 жыл бұрын
Budusarnae
@dineshimadushani9568
@dineshimadushani9568 3 жыл бұрын
ඔබ තුමියගෙන් අහන්නෙ
@hotcool5705
@hotcool5705 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@LasikaPerera-h6m
@LasikaPerera-h6m Жыл бұрын
භාරතී මහතා ගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
@dhananjayadivisekara6819
@dhananjayadivisekara6819 5 жыл бұрын
චන්ද්‍ර භාරතී ගුරුන්නාන්සේ ගැන කවුරැත් දන් නෑ.. සුපිරිතම වැඩ්ඩෙක්
@tokka3803
@tokka3803 5 жыл бұрын
eda ara ulak ate tiyapu dostaraya malada dannaha lajjanatiwa tawah enawane
@rasanjikalpana4386
@rasanjikalpana4386 5 жыл бұрын
අනිවාර්යයෙන්ම සුපිරි වැඩ්ඩෙක්...
@CoolBoy-pf5xq
@CoolBoy-pf5xq 5 жыл бұрын
Ethumage nunber eka denna
@meerahansi5635
@meerahansi5635 5 жыл бұрын
@@CoolBoy-pf5xq නම්බර් එක දෙන්න පුලුවන්ද......
@CoolBoy-pf5xq
@CoolBoy-pf5xq 5 жыл бұрын
@@meerahansi5635 mage laga nahane
@tapgaming9311
@tapgaming9311 Жыл бұрын
😢😢😢😢😢😢
@fdgdgdfgdd
@fdgdgdfgdd 4 жыл бұрын
30:14 මු මහා බුරු හරකෙක්...
@lahiruharshana2028
@lahiruharshana2028 Жыл бұрын
Baratha mhththyw contact kre gnn widihk nadda
@udaravimukthi9819
@udaravimukthi9819 3 жыл бұрын
මේ නිවේදිකාව නිසා වැඩසටහන එපා වෙනවා.... ලදරුවෙක් වගේ
@chamindapriyadarshana5894
@chamindapriyadarshana5894 4 жыл бұрын
මොකෙද්ද යකෝ මේ නිවේදිකාව? ඒකි මෙහෙයවනව නෙමෙයි විකාර කියවනව. විද්‍යාකුලපති පට්ට බොරැවක් කරා මෝහනය කරලා.මම කිව්වෙ මෝහනය බොරැවක් කියන එක නෙමෙයි.ඒ වෙලාවෙ කරේ බොරැවක් නිසයි. පෙරේතය යකෝ කියල කතාකරනව දැක්කමයි. මේකට නොපෙනෙන මානය නෙමෙයි මොංගල් කයිවාරැව කියලයි දාන්න තිබ්බෙ. නොදකිං...
@All-wg5hs
@All-wg5hs 3 жыл бұрын
ඔබතුමා හරි
@r.n.grajapakse5708
@r.n.grajapakse5708 Жыл бұрын
ඔස්කාර් දෙන්න වටින රඟපෑමක්
@r.n.grajapakse5708
@r.n.grajapakse5708 Жыл бұрын
පෙරේතයත් මනුෂ්‍යයන්ගෙ කැලැන්ඩරය පාවිච්චි කරනවා වගෙයි. අවුරුදු වලින් වැඩ
@AsankaJulie-m5s
@AsankaJulie-m5s 6 күн бұрын
Doctor supiri
@shehanpremodya1177
@shehanpremodya1177 4 жыл бұрын
මාත් කෙම්මුර අඩවිය අහනවා
@tharindumadushan2729
@tharindumadushan2729 2 жыл бұрын
Sira siddi thiyanawa kata uththara nethi wenna una.
@k.a.nsampath9094
@k.a.nsampath9094 3 жыл бұрын
පම්පොරිය විතරයි කලු සට් කාරයාගෙ
@mannapperumanimal8929
@mannapperumanimal8929 2 жыл бұрын
මේ විද්ද්‍යා දොස්තර ද
@NalakaJayantha-r6h
@NalakaJayantha-r6h 9 ай бұрын
Barati siua maru❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉
@clickstudioproduction8259
@clickstudioproduction8259 3 жыл бұрын
Barithe lokka kemmura adaviye nam pampori gahanwa gurukam pakir kyl den bauwela😁😁😁
@shehanpremodya1177
@shehanpremodya1177 4 жыл бұрын
මගෙ එක මතයයි තියෙන්නේ ඔතන හරි බාරති මහත්තයා විතරයි👍👍👍👍
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Miniha horek
@shehanpremodya1177
@shehanpremodya1177 4 жыл бұрын
@@samithmadushan450 අනේ මචන් ඇත්ත දන්නැතුව මිනිහෙක්ට හොරෙක් කියන්ඩ එපා
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
@@shehanpremodya1177 nopenena manaya okkoma aran balandako. Ethakota therei
@shehanpremodya1177
@shehanpremodya1177 4 жыл бұрын
@@samithmadushan450 නොපෙනෙන මානය බලන්ඩ ඔන නෑ ඔයා කෙම්මුර අඩවිය අහන්ඩ
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
@@shehanpremodya1177 kemmura adawiye sellan pennanne meya witharai. Nopenna maanayedi Meyaata dipu abiyoga mulu ratak issarahama paraduna meya
@PriyanthaPadmasiri
@PriyanthaPadmasiri 9 ай бұрын
Barathi mahaththyage namber eka ganna kohomada
@priyanthagunawardana4046
@priyanthagunawardana4046 Жыл бұрын
Chandra barathi maharhthaya hari. Hariyatama hari
@amvlogsub2485
@amvlogsub2485 13 күн бұрын
Parapsychology වලින් දැන් දැන් හොයාගෙන තියෙනවා ලු ඇසට නොපෙනෙන අමනුෂ්‍යයින් ඉන්නවා කියලා. හැබැයි මීට අවුරුදු පණහකට හැටකට කලින් ඕවා මිත්‍යාව කියලා තමා විද්‍යාකුලපති වගේ අය කිව්වෙ. දැන් ඉන්නවා කියලා පිළිගන්න ගමන් කියනවා මනුශ්‍යයන්ට බලපෑමක් නෑලු. තව අවුරුදු දහයක් පහලවක් ගිහින් කියයි "දැන් Parapsychology වලින් හොයාගෙන තියෙනවා මනුශ්‍යයන්ට බලපෑම් කරන්න පුළුවන් ය" කියලා. බම්බුවෙ Parapsychology.. 😂😂😂
@sandunchamara523
@sandunchamara523 2 жыл бұрын
මමනම් me නිවෙදිකවිට කෙමති හොද නිවෙදිකවියක් 👍👍👍👍
@lahirusadaruwan5721
@lahirusadaruwan5721 6 жыл бұрын
meyge n.m dendalko
@jayanthperera9278
@jayanthperera9278 5 жыл бұрын
චන්ද්‍ර භාරතී මහත්තය එක්ක මේගොල්ලන්ට වාද කරන්න බෑ මොකද එයා මේ මනෝ චිකිත්සක දේවල් ලංකාවට එන්න කලින් ඒ කාලෙ උන ප්‍රේත දෝස, භුත දෝස අයින් කරපු කෙනෙක්....
@meerahansi5635
@meerahansi5635 5 жыл бұрын
එයගෙ නම්බර් එක හොයල දෙන්න පුලුවන්ද
@madusankachanna5840
@madusankachanna5840 5 жыл бұрын
Hitagenada?
@samithmadushan450
@samithmadushan450 5 жыл бұрын
Nopenena manaya okkoma aran balanda. Chandra barathi ta kata uthtara nathi wena then ona tharan thiyenawa😂
@rajithachamika1258
@rajithachamika1258 4 жыл бұрын
මමත් ඒකට එකඟයි.
@AnilPrsanna-yo4cp
@AnilPrsanna-yo4cp 7 ай бұрын
no ek hoyann berida ane​@@meerahansi5635
@hasindusiyambalape
@hasindusiyambalape 6 жыл бұрын
ළමා වැඩසටහනක් වත් මෙහෙයවීමට නුසුදුසු නිවේදිකාවක් මේ වගේ වැඩසටහනකට දැමීමට තරම් දෙරණ බංකොලොත් ද?
@thavinduvismal8518
@thavinduvismal8518 Жыл бұрын
සිරාවටම 😂😂
@slpimwellawatta5319
@slpimwellawatta5319 5 жыл бұрын
17th February 2018 abiyoge ko
@malindumalshan5234
@malindumalshan5234 2 жыл бұрын
තුන්මන්සල ලග බලා හිදින්නෙමි ඔබ එනතුරු ලදුනේ😆
@Udumbara568
@Udumbara568 2 жыл бұрын
ලස්සන වචන ටිකක්
@annmisha2921
@annmisha2921 6 жыл бұрын
mama nopenenna maanaya patan gaththu mul kale idala balala thiyenwa aththatama e kale ekka baluwa dan loku wenasak loku peraliyak wela thiyenwa eth ekka baluwama dan echchara wadak na
@saramuthu6690
@saramuthu6690 2 жыл бұрын
බැසිල් මේක බලනවලු හැමදාම
@chamarajayasena2808
@chamarajayasena2808 5 жыл бұрын
vidya kulapathi kiyanne asurayek,,,,
@arunarathwaththa8928
@arunarathwaththa8928 6 жыл бұрын
Anoj de silva weda mahathtaya gennannethta ethuma ethta kelin kata karan nisada?
@tokka3803
@tokka3803 5 жыл бұрын
oya pahugi wadasatahan balanna oyage weraya pajawena hati
@sanukadissanayake1718
@sanukadissanayake1718 5 жыл бұрын
අනෝජ් ද සිල්වා කියන්නේ තනිකරම හොරෙක් බොරු කාරයෙක්...කිඹි සිබෙක්
@sirilaththanayaka8783
@sirilaththanayaka8783 7 ай бұрын
ඔවු ඔවු doctor වැඩ්ඩා doctor කියනදේ හරි.බුදුසරයි.
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 6 ай бұрын
😂😂😂😂😂
@MadhuahankaAnil
@MadhuahankaAnil Жыл бұрын
Ammata 😂😂menna chandra barathiii seeya dekke ada katahada ahuwata😂😂😅😅 adath balatheki athal akkk sewuwandhigen passe poddak inna balala kiyannam😂😂
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl 6 жыл бұрын
Mano vidyawa bikawak
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 Жыл бұрын
පූසෙක්ගේ ශරීරය භාවිතා කරලා අමනුස්සයෙක් ළමයෙක්ගේ ඇඟට මාරු උනා අපි ඇහැටම දැක්ක. ඒක දිග කතාවක්. හාමුදුරුවෝ කෙනෙක් ළමයෙක්ගේ ඇඟේ ඉඳලා ප්‍රේතයෙක්ව එලෙව්වා. අරටනාටිය කියලා.ඒ ප්‍රේතය පූසෙක්ගේ ඇඟට මාරු වෙලා කියලා අපි පස්සෙ දැනගත්තේ. කොහොමද කියනවා නම්, අපි එතනින් පිට වෙනකොටම පූසා අවා දුවගෙන. ඇස් රතු පාටයි. ඔරවාගෙන දුවගෙන ඇවිත් 3 වීල් එකේ ඉස්සරහ රෝදේ ගාව හිට්ට. එවෙලේ ඉඳන් ළමයා ආය දොඩවන්ඩ පටන් ගත්ත.
@erandaprasd3943
@erandaprasd3943 4 жыл бұрын
ඔය වගේ මනං කල්පිත වැඩ සටහන් කරල නිකන් කාලේ කනව නොදකිං මේ වගේ චැනල්
@kevinb8959
@kevinb8959 4 жыл бұрын
Ithin uba nobala hitapan ko
@sameerasri1656
@sameerasri1656 4 жыл бұрын
මෙ කට මෙ නිවෙදිකව ගැලපෙන්නෙ නැහ මනො වෙඩමහත තව ඉගෙන ගන්න කෙනෙක්
@chanakarupasingha5789
@chanakarupasingha5789 2 жыл бұрын
Ammo 3denama hoda manasika doctor kenekuta pennannaone
@darshanaliyanage8711
@darshanaliyanage8711 3 жыл бұрын
දොස්තර ඇරෙන්න අනිත් උන් දෙන්නම මැටි මි හරක් ඩබලක්😅🖕
@tharidukumara8140
@tharidukumara8140 2 жыл бұрын
And UB dnn labba
@kalaniapsara8322
@kalaniapsara8322 Ай бұрын
Aththa 😂
@hansitaruksha240
@hansitaruksha240 3 жыл бұрын
Oya horek santha. Api gawath mantara tiyenawa oya horek.
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 2 жыл бұрын
වැඩිගිටියෝ ඇති හිටියා දැන්.එයාල ගියාම මේ කිසි දෙයක් නෑ
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl 2 жыл бұрын
සිරා බ්න්😂
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl 2 жыл бұрын
ඔය නාකි මැරිලා ගියානන් මෙලෝ යකෙක් නෑ
@MrMckh
@MrMckh 4 жыл бұрын
This Girl is just like pocket sins...!
@isurubandara8283
@isurubandara8283 2 жыл бұрын
කවුද බං නිවේදිකාව...ඊට කලින් ඒකිට බෙහෙත් කරන්න ඕනි...
@relaxingmeditationmusic1065
@relaxingmeditationmusic1065 Жыл бұрын
Bharati gurunnanse dakke Ada.
@ManojDilhara-q9w
@ManojDilhara-q9w 4 ай бұрын
එතකොට ඔය දියුනු රටවල් වල ඕවා නැද්ද කොරියාව , ජපානයේ ,චීනයේ වගේ ..
@r.dkapuruge5190
@r.dkapuruge5190 2 жыл бұрын
Ritual ekak wage program eke background eka
@akilafernando4991
@akilafernando4991 4 жыл бұрын
බාරතියා අනුන්ගේ පහනින් ගොඩ එන්න යන්නේ
@prasa6227
@prasa6227 7 ай бұрын
barathiya hoda kapatiya😂😂😂
@jeevandasanayaka8718
@jeevandasanayaka8718 2 жыл бұрын
Kannadiya heen nuulen geeema ghanawa...uu thmai hodatama kale..
@thushan_dinuka
@thushan_dinuka 4 жыл бұрын
බාරතී මහත්තයා supiri gemma 👍
Nopenena Manaya | 25th February 2018
41:24
TV Derana
Рет қаралды 52 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Nopenena Lokaya | 2014-03-16
1:51:40
HiruTV Sri Lanka
Рет қаралды 184 М.
Nopenena Lokayen - (2020-02-08) | ITN
47:54
ITN Sri Lanka
Рет қаралды 346 М.
Nopenena Manaya - 19th July 2016
1:28:51
TV Derana
Рет қаралды 342 М.
Nopenena Manaya | 10th February 2018
45:15
TV Derana
Рет қаралды 29 М.
Nopenena Maanaya - 22nd March 2016
1:35:26
TV Derana
Рет қаралды 266 М.
Adrushyamanaya | 2024- 11- 15|Rupavahini
1:23:28
RUPAVAHINI PLUS
Рет қаралды 21 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН