මේ Ads දැකලා නෑ නේද හූ හූ (REACTING to banned Ads in Sri Lanka & Worldwide with

  Рет қаралды 122,158

Chethana Ketagoda

Chethana Ketagoda

Күн бұрын

Пікірлер: 296
@tharushameedum5411
@tharushameedum5411 2 жыл бұрын
අඩෝ කාලී අද තමා උඹට ගැලපෙනම පාට්නර් අහුවෙලා තියෙන්නේ .නියමයි චේති අපිට රිඇක්ට් සීරීස් එකක්ම ඕනා.ජයවේවා
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
අනිව, ගැලපෙනම partner😍😎
@PasinduGunathilaka-x4m
@PasinduGunathilaka-x4m Жыл бұрын
Sira bn
@nipunabuddhika7373
@nipunabuddhika7373 2 жыл бұрын
ඔන්න කෙල්ලෝ.. බොරු නෑ පඩ නෑ. කියන දේ හැන්ගිලි නෑ... 💛💛
@deshan_Vimukthi99
@deshan_Vimukthi99 2 жыл бұрын
1st add එක පොලිසියට අපහාසයක් විදියට දකින්න ඇති. මොකද අර දඩමස් කියලා ගිය සෝයා මීට් Add එකක් තහනම් කලා ඒක පොලීසියෙන් ගෙදර ඇවිත් කනවා වගේ පෙන්නුව නිසා. පස්සේ ඒ Add එක කෝරලේ මහත්තයා විදියට ඒ Charecter එක Recast කෙරෙවුවා. මේකත් ඒම අපහසයක් හරි වැරදි ආදර්ශයක් වගේ දකින්න ඇති යට කරන් යන එක.
@SADEEYAA
@SADEEYAA 2 жыл бұрын
අම්මෝ එක පට්ට. ඉස්සරටත් සුපිරියක් කරමු
@kaviyh895
@kaviyh895 2 жыл бұрын
මේකෙනුත් කෑලි ගනින් 😹
@lkeditor5939
@lkeditor5939 2 жыл бұрын
අර ginger ඇඩ් එක බෑන්ග් කරේ පොලසියට අපහාස වෙන්න ඇඩ් එක හදලා තියන නිසා මං හිතන්නෙ 💖
@falvidthimi7615
@falvidthimi7615 2 жыл бұрын
කාලිට react කරන්න කියලා අක්කා හිනාවෙන්න... මරු බන් හිනාව 🥰🥰😂😂
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
චෙති වැඩේ නියමයි. රිඇක්ට් කරන දේ ගැන සහ ඒකට ගන්න දේවල් වල අතීතය සහ ඒවායේ විශේෂතා වගෙර් ඩීටේල්ස් එහෙමත් තිබුනා න්ම් හොදයි වගේ. කාලිගේ එකේ ඒවා තියෙනවා හරියටම. හොදම උදාහරණය කාටුන් ගැන කරපු 1ක. ඒක වෙනම next level
@Vtoon-24
@Vtoon-24 2 жыл бұрын
කාලි හෙනම අපහසුතාවෙන් ඉන්නෙ 😂😂😂
@kasunprabath169
@kasunprabath169 2 жыл бұрын
කාලි තනියෙන් උගේ චැනල් එකේ කියෙව්වට හරි කටක් සෙට් උන ගමන් පොර ඩවුන්නෙ රියැක්ට් එකට වඩා කාලි අසරන වෙලා ඉන්නව දැක්ක එක ආතල් 😅😁
@mindnote360
@mindnote360 2 жыл бұрын
අම්මෝ මේක නිකන් වැඩිහිටියන්ට පමනයි සීන් එකෙන්නෙ ගියේ 🤣💪
@selyzone9748
@selyzone9748 2 жыл бұрын
දෙවෙනි ඇඩ් එක තමා මරු. චේති අක්කගේ ඇක්ශන් එක. කාලි අසරනවෙලා ඉන්නේ 😂😂😂
@carloversd.n.7453
@carloversd.n.7453 7 ай бұрын
ගැහැණු අයගේ සුන්දර වදන් ඉදිරියේ අප අහිංසක බව හොදින් සනාථ වන වීඩියෝවකි😂
@Theiththewa
@Theiththewa 2 жыл бұрын
මට තේරෙන් නැති දේ තමා ඇයි කොන්ඩම් වලට එක එක ෆ්ලේවර්ස් එන්නෙ..
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Chey Akki Is Best For Sri Lankan React Videos. 😍
@dinushadarshani3970
@dinushadarshani3970 2 жыл бұрын
චේතනා අක්කිගෙ සුමියුරු කටහඩට කන ලෙප්ට් උන මං වගෙ අය තව සිටීද හැබැයි වීඩියෝ එක මරු ආතල් good luck අක්කි
@nagato7th-pain147
@nagato7th-pain147 2 жыл бұрын
Tumbnail එක අයේ මරේ මරු ඈ....එකෙන් ආවෙ මේකට් පට්ට
@ranithutoons2637
@ranithutoons2637 2 жыл бұрын
අම්මෝ😂React කරන්න සුපිරි ඩබල්😂💔මේකේ අලුත් episode ඉක්මනින් ඕනේ
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
චේති අක්කිගෙ හිනාව😂🥰❤️🌼
@pramoshdidulanka3563
@pramoshdidulanka3563 2 жыл бұрын
තව බෑන් වුන ඇඩ් දෙකක් තමයි දඩයම් බට්ටා සෝයාමීට් ඇඩ් එක පොලිස් කේස් එකක් නිසා තව නදී ගංගා තරණයේ සිංදුවට ගහපු ලාගර් බියර් ඇඩ් එක
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අක්කී මාත් හිනා වෙවී බැලුවේ 😂😂😂🤣💔👌
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
මරු ඩබල හැබයි 🤣🤣🤣🤣🤣
@ChethanaKetagoda
@ChethanaKetagoda 2 жыл бұрын
Haha thank you 😂♥️
@Imaworldcitizen-pl5hj
@Imaworldcitizen-pl5hj 5 ай бұрын
Aluth kottu mee ad eka list ekata dala thiyaganna😊
@kavindiperera2228
@kavindiperera2228 2 жыл бұрын
Dubbing සම්බන්ධ reaction video එකක් ❤
@tharushipramodhya3952
@tharushipramodhya3952 2 жыл бұрын
ඒ චේතනා අක්කේ හිනාව මරු හොඳේ 😂😂😂😂😂 යකු මන් හිතන් හිටියේ මන් විතරයි ඔහොම හිනා වෙන්නේ කියලා , දැන් අවුලක් නෑ 🤣🤣🤣
@Dilzjayaruwan
@Dilzjayaruwan 5 ай бұрын
Whutto අන්තිම එක😂😂🚀
@shehanipu3895
@shehanipu3895 2 жыл бұрын
චේති අක්කි මේ වගේ වැඩකට මෙච්චර පරක්කු මොකද බැලුවා🤪❤️. ඒක මරු අක්කි. දිගටම වීඩියෝ ඕනි. නැත්තම් ඔය කොල්ලො කරන්නේ කෙල්ලොන්ව අල්ලගන react කරන එක විතරනේ. දැන් අපිටත් එක්කනෙක් ඉන්නවා 🙄😍❤️‍🔥
@jayanidudimantha2576
@jayanidudimantha2576 2 жыл бұрын
තායි ඇඩ් ටිකකට රිවිව් එකක් දාපන්කෝ. ලෝකෙ ක්‍රියේටිව්ම ඇඩ් හදන ජාතිය
@madhuxcreator
@madhuxcreator 2 жыл бұрын
OLD zoom ආතල් ටිකකට reacts කරන්නකො අක්කි..
@milansheranga.8583
@milansheranga.8583 2 жыл бұрын
Dubbing reacts ඕනී චේතී අක්කා 😘😍❤️
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
චේති අක්කත් මරු React වලට 🤩❤ කාලි & චේති මරු ඩබල 👻🖤
@akilabandara1137
@akilabandara1137 2 жыл бұрын
ඔයාලා දෙන්නා අක්කයි මල්ලී ද??? 😅 මරු👌 දිගටම කරන් යන්න..💪
@nilakshisenarathne7058
@nilakshisenarathne7058 2 жыл бұрын
චේති අක්කේ ඔයා .. සුපිරි 👌👍 😂
@dunilchanthuka4952
@dunilchanthuka4952 5 ай бұрын
කාලිට react වලට සෙට් වෙනම ඩයල් එක චේ 😂❤👍
@dilshanmuthugala1215
@dilshanmuthugala1215 2 жыл бұрын
චේ සෙට් ඕයි...💯❤🔥
@pasindurathnayake4699
@pasindurathnayake4699 2 жыл бұрын
උබල දෙන්නම ඉස්සරහට react s කරපන් අයියෙ අක්කෙ 😂
@games8755
@games8755 2 жыл бұрын
දිගටම කරන්න react 😂❤️
@nisalxnimsara
@nisalxnimsara 2 жыл бұрын
ලොකු බලාපොරොත්තු නෑ, මේ ඩබල බදිනවා දකින්න ලැබුනොත් ඇති😗💝
@biographybyhrp1143
@biographybyhrp1143 2 жыл бұрын
Dilan ගෙ Chethana 😂
@kAviYahh
@kAviYahh 2 жыл бұрын
Dila aiya paw ballo 😂👍
@sadeeshnirwan
@sadeeshnirwan 2 жыл бұрын
@@kAviYahh sira oi
@ashinsaupamal4567
@ashinsaupamal4567 Жыл бұрын
😍😍😍😍
@nilukshanbotheju4903
@nilukshanbotheju4903 2 жыл бұрын
ලොකුවට බලාපොරොත්තු naa okiwa බැඳ pan ban.....😘😍
@wesgi
@wesgi 2 жыл бұрын
Chethi Kalige SDMN project eke Eka part ekk wennai yanne kiyala mata penawa oon oon !
@shklasith
@shklasith 2 жыл бұрын
පට්ට ඒ වීඩියෝ සීරීස් එක ❤️
@dulmi4697
@dulmi4697 2 жыл бұрын
ඒක මරු 🌷 අක්කා පුලුවන් නං මෙහෙ නැතුව වෙන රටවල advertisment,movies,cartoon,Tv siries... වගෙ ඒවට react කරන්න , හින්දි ටික මරු ❤️
@chathurangapathum3073
@chathurangapathum3073 2 жыл бұрын
Ninja coil add eka band une paya 10 nidaganna purudu wei kiyala minissu
@malshaanjalee6518
@malshaanjalee6518 2 жыл бұрын
🥰🥰 අක්කගෙ හිනාවයි කටහඩයි නම් ශෝයි 💝💝
@achinthaamarathunga7700
@achinthaamarathunga7700 2 жыл бұрын
කැත උන් කෝමත් කැතයි dilshan අයියගෙ podcast එක ඇහුව මම 🥲
@manushajayalath3
@manushajayalath3 Жыл бұрын
🙂👍 ලංකාවේ වයිරල් ගියපු සමහර විඩියෝ තියනවා (ලීක් නෙවෙයි ) එවා ගැන එවාට වැටුණ කමේන්ට් ගැන ඇත්තටම එව්වට ඒ කමේන්ට් සදාරණද වගේ එකක් බැද
@sachi1014
@sachi1014 2 жыл бұрын
1:52 emotional damage 😂
@Hdhdhdshss
@Hdhdhdshss 2 жыл бұрын
චේතනා වගේ පට්ට ඕපන් එකියක් නම් ok🙂👌
@SANJU-jd8bf
@SANJU-jd8bf 2 жыл бұрын
ado ek set bn digatama one thada kola
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
කාම ලෝලියොන්ට ඇඩ් හදන්න දුන්නහම🙂👍
@chamodkavinda7216
@chamodkavinda7216 2 жыл бұрын
😂😂😂 අම්මෝ..
@sachinimoragolla1609
@sachinimoragolla1609 2 жыл бұрын
1st react karana kella wenna hitapu mama🥲💔 🤣❤️❤️❤️🔥🔥. Thawa karanna akkiiii. Much love
@murder1028
@murder1028 2 жыл бұрын
කාලි GANG 👇
@vimukthibhanukajayasinghe2387
@vimukthibhanukajayasinghe2387 2 жыл бұрын
චේ අඩෝ පට්ට අහ්හ් තව ඕනේ😂😂😂😂😂
@dilmikaaththanayake8749
@dilmikaaththanayake8749 Жыл бұрын
පළවෙනි එක banned කරන්න ඇත්තෙ පොලීසියට මොකක් හරි අගෞරවයක් වෙනව කියල වෙන්න ඇති.. අර දඩයම් බට්ටා කියල ආපු සෝයාමීට් ඇඩ් එකකුත් අයින් කළා ඒ හේතුවටම...
@yeshyomal7490
@yeshyomal7490 2 жыл бұрын
ඔක්කෝම හොදයි එත් අර CD ඇඩ් එකේ අවසානේ කාලිට ගහන එකේ effect music එක වැඩි නිසා මගෙ කන ඇහෙන්නෙ නැතුව ගියා..😞🥴🚶
@mr.I_max
@mr.I_max Жыл бұрын
Behind seen වලින් වෙනම video එකක් කරන්න තිබ්බා... ආතල් චරිත ❤
@nisalxnimsara
@nisalxnimsara 2 жыл бұрын
kaali, me che kauda kiyl dnne na , kaali boza innw dakala baluwe kaali badalada? nane galapenw meyaw, wadi wistara oona na paul deke ayata katha karala wedding eka gamu 😁😍
@nethmakithmini8654
@nethmakithmini8654 2 жыл бұрын
Band උන films series ගැන video එකක් ඔනේ 👀👀
@Imaworldcitizen-pl5hj
@Imaworldcitizen-pl5hj 5 ай бұрын
Thumbnail eka pic eka maru chethi😊😊
@Maths_with_Randy
@Maths_with_Randy 2 жыл бұрын
9:36 I think this is banned because it's his sister-in-law who approved that condom. It means there's a connection between him and sis. It's not legal😂
@Jenith_Neranjana
@Jenith_Neranjana 2 жыл бұрын
Video එක edit කරපු එකාට බඩ යන්න ඕනෙ. කන left 😂
@asirionline9
@asirionline9 2 жыл бұрын
Ginger බිස්කට් ඇඩ් එක මොන මගුලටද ඒයී බෑන් වුනේ🤔🤔🤔
@p.kavindya1768
@p.kavindya1768 2 жыл бұрын
චේති..... කාලි..... මරු ඩබල
@nightfurious7734
@nightfurious7734 Жыл бұрын
එහ් ඒහ් ගුල් වලට එහ් එහ් හාවෝ හම්බෙලා😁👌
@isurumadusanka3960
@isurumadusanka3960 2 жыл бұрын
Kaali meki hodai ube reacts video walata 😃✌️
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
Video කරන්න content නැති නිසා react videos කරන්න පටන් ගත්ත චේති🙂👍
@ryangaming3236
@ryangaming3236 2 жыл бұрын
කුපිරියක් තමා වෙනස්ම Contact ekak💙🔥
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
යට කරගෙන ගිහින් තියෙන්නේ දෙන්නම එකට පදිනකොට වෙන්න බෑරිද මොකක් හරි ලිහිල් වීමක් උදෙසා 😁
@nippa1388
@nippa1388 2 жыл бұрын
වැඩිපුර හිතන උන් මේ කොනට 😁🥴
@DevminReacts
@DevminReacts 2 жыл бұрын
​youtubers laga first videos valata react karana
@ChethanaKetagoda
@ChethanaKetagoda 2 жыл бұрын
GOOD IDEA 😂😂
@slonlinexshop1885
@slonlinexshop1885 2 жыл бұрын
Niyamai digatama danna kaali ekka
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
අර ඉන්දුනීසියාවෙද කොහෙද පීස ඇඩ් එක......කොල්ලො ගොඩක් එක කෙල්ලෙක්ට පීස ගොඩක් අල්ලන් ඉන්න එක.......අර මීම් කන්ටෙන්ට් එක🙂
@priyanthadissanayake6941
@priyanthadissanayake6941 2 жыл бұрын
kaali ekm digtma reaction krnna🥲it will be more intersting😌❤
@charukapasan9766
@charukapasan9766 2 жыл бұрын
හිංදියෙන් කියන එක සිංහලෙන් කිවුවනම් මරු 😅
@prageethadhikari218
@prageethadhikari218 2 жыл бұрын
කාලිගේ TVC එක නැගලම ගිහින් නෙහ් ❤
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
මොනද අප්පා මේ අපිට තාම මේවා තේරෙන්නේ නෑ අපි මොන්ටිසෝරි යන ළමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👆
@gmbella487
@gmbella487 6 ай бұрын
Me wage video ono
@ruwanchamara3925
@ruwanchamara3925 Жыл бұрын
මරු හැබැයි😂😂😂
@kamishkafe
@kamishkafe 2 жыл бұрын
Suggestion - ඉන්දියන් & කොරියන් ඩ්‍රාමාවලට රිඇක්ට් කරන්න... 😌😌😌
@molinduachintha5375
@molinduachintha5375 2 жыл бұрын
වැඩේ දිගටම කරමු
@shaninduwara4403
@shaninduwara4403 2 жыл бұрын
ලංකාවේ models ලා ගැන එකක් කරන්නකො 🦄
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 2 жыл бұрын
උඩින්ම මේ වැඩේට කැමති 🤣❤
@thisaldanidu2280
@thisaldanidu2280 2 жыл бұрын
Doritoes add eka missing eka nm supiriyak thama
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
Last one was hilarious 🤣🤣❤❤
@sicario540
@sicario540 2 жыл бұрын
පලවෙනි එක බෑන් කලෙ පොලිසිය හප්පපු නිසා. ඒක බෑන් නොකලනං අපි අරගලෙ දිනල තියෙන්න තිබ්බ😂❤
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
👍
@mrbhanaka-3856
@mrbhanaka-3856 2 жыл бұрын
ගොං කතා කියන්නෙපා. ඊට පස්සේ රාජ්‍ය ආරක්ෂාව left. ප්‍රචණ්ඩත්වය රට පුරාම
@sicario540
@sicario540 2 жыл бұрын
@@mrbhanaka-3856 😂 ඇයි දැන් එහෙම නැද්ද
@mrbhanaka-3856
@mrbhanaka-3856 2 жыл бұрын
@@sicario540 දැන් මේ තත්ත්වයට විසඳුම ප්‍රචණ්ඩත්වයෙන් යුක්ත මේ අරගලේ නෙවෙයි
@c.r.a.jayawickrama
@c.r.a.jayawickrama 2 жыл бұрын
දඩයම් බට්ටා සෝයා මීට්.
@jillamalli
@jillamalli 2 жыл бұрын
dakkada kaali akka inna hinda wadiya muna diha balanne na kollek hitiyanam hodata balanawa lolanthaya #KALLI
@kavishkagayan9856
@kavishkagayan9856 2 жыл бұрын
Aluth unata hodai habay digatala karanna ek athal😜🤘
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
කෝ අරූ.. හායි හායි හායි කියලා කිව්වේ නෑ නේ 🤣
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
තායිලන්තේ ඔයිට වඩා දරුණු ඇඩ් හදනවා
@angageperera-ln5st
@angageperera-ln5st Жыл бұрын
Ginger biscuits eke policeyata wadinawane ban...
@randeerwithanage
@randeerwithanage 2 жыл бұрын
Video eke editing style eken kawda edit kale kiyala kiynna puluwan aya kiyamu balanna😎❤️😂
@achinihamesha1455
@achinihamesha1455 2 жыл бұрын
Mokuth onne දෙන්නගෙ wedding eka dakinna asai 😍😍😍😍😍😍🥰🥰🥰 akki ,aiya mach
@ashan.thoughts
@ashan.thoughts 2 жыл бұрын
දෙන්නගේ රියැක්ට් වලට වඩා වෙඩින් එකේ වීඩියෝ දැම්මනම් පට්ට 😁
@ගිහානයා
@ගිහානයා 2 жыл бұрын
පලවෙනි එකේ අරූ කකුල් දෙක ඈත්කරගෙන ඉන්නෙ.පිම්බිලා පේන්නෙ අරූගෙ.😆😅😅😅❤️
@sajanmanujaサジャン
@sajanmanujaサジャン 2 жыл бұрын
3 weni ekata hada denne ape chutte malli neda 😮
@kvwz96
@kvwz96 2 жыл бұрын
පලවෙනි ad එක banned උනේ පොලිසිය නිසා🥲
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 2 жыл бұрын
අර පලවෙනි එක පොලිසියේ යුනිෆෝම් එක සම්බන්ධ ගැටලුව නිසා නේ banned කරේ
@theyasiya732
@theyasiya732 2 жыл бұрын
ඩබින් වලට සම්මන්ද මොනව හරි reach කරමු දිගටම 😋
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
Good idea
@GayathmiMaleesha
@GayathmiMaleesha Ай бұрын
Chethi oya maru ❤❤❤❤
අපිව අන්ඳපු TV Commercials..!
28:05
KAALI Projects
Рет қаралды 281 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 41 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 934 М.
Old ad Srilanka| YohaKnow
10:19
Yohaknow
Рет қаралды 209 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 41 МЛН