Old ad Srilanka| YohaKnow

  Рет қаралды 193,289

Yohaknow

Yohaknow

3 жыл бұрын

මෙම දැන්වීම්වල සියලුම අයිතීන් නිෂ්පාදන ආයතන සහ හිමිකරුවන් සතුයි.
Find Us on ↓
Facebook : / yohaknow
Instagram : yohaknow?h
Connect With #YohaKnow
#90'sAd
#oldadvertisement
#OldTVCommercialsSriLanka
#OldTVCommercials
#OldTVC
#TVCommercialsSriLanka

Пікірлер: 259
@kumarimishal7231
@kumarimishal7231 3 ай бұрын
සුන්දර අතීතය මතක් උනා...ඒ කාලේ මේ වගේ ජීවිතේ බර නැහැ,,හරි සැහැල්ලුවෙන් සතුටින් ජීවත් උනා..අම්මගෙ තාත්තගෙ තුරුලෙ හිටපු කාලෙ තමයි ලස්සනම....😢😢
@yohaknow
@yohaknow 2 ай бұрын
ඒ කාලෙට ආයෙ යන්න පුලුවන් නම්.... 🥺
@SanjeewaGunarathna-cu8gy
@SanjeewaGunarathna-cu8gy Ай бұрын
❤❤❤❤❤❤
@pinkdream1308
@pinkdream1308 Ай бұрын
ඉස්සර මිනිස්සු සාමුහිකයි සංවේදීයි.ඉතිං හැමදේම සුන්දරයි. දැන් මිනිස්සු කුහකයි ගොඩක් ඉරිසියයි.ඉස්සරත් තියෙන්න ඇති. හැබැයි මේ තරම් නැතුව ඇති.ප්‍රශ්න වැඩි. පීඩනය වැඩි.දැන් ගොඩක් අය එපාවෙච්ච ජීවිත තමයි ගත කරන්නේ. එකිනෙකා දිහා ගොඩක් friendly විදිහට නෙවෙයි හිතන්නේ.
@dilipahettige51
@dilipahettige51 11 күн бұрын
​@@pinkdream1308athatama
@avishkagamage6634
@avishkagamage6634 2 жыл бұрын
සමිතා ඉන්න ඇඩ් එක කරද්දි අරු ඉපදිලවත් හිටියද දන්නැ😂
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
මට මේ දැන් වගේ තාමත් මතකයි ඒ ඇඩ් එක පෙන්වන්න පටන් ගත්තේ මීට අවුරුදු 30කට කලින් නැත්නම් 30කට කිට්ටු කාලෙකට කලින් 1993 අවුරුද්දේ මම ඉස්කෝලේ 3 වසරේ පන්තියේ හිටපු අවුරුද්දේ. බොහෝ දුරට ඌනම් ඉපදිලා නැතුව ඇති.
@pushpakumara1766
@pushpakumara1766 Жыл бұрын
Dan tik tik kollo samithata ata marano .aru ammai dutai 2 natama kelino
@brianwishwanath1011
@brianwishwanath1011 Жыл бұрын
@@susanthasampath8055 oba hari 1998 thama aeka ipadune
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
@@brianwishwanath1011 1998 අවුරුද්ද කියනනේ මම ඉස්කෝලේ 8 වසරේ ඉන්න වයස.
@kavindabandara9686
@kavindabandara9686 2 жыл бұрын
Kandos add එක ඇහෙනකොට පුoචි වීරයෝ ටෙලි නාට්‍ය මතක් උනා..ස්තූතියි අපිව ආයෙම පුoචි කාලෙට අරන් ගියාට
@niyrepiymnl7586
@niyrepiymnl7586 2 жыл бұрын
Ane matath,, ammmoo e kale mn ,2,3 wasre wage,, ek balna ek agamk age.ned?? Pissuk eka
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@yohaknow
@yohaknow 2 жыл бұрын
@@niyrepiymnl7586 මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@dulshanisanduni94
@dulshanisanduni94 3 ай бұрын
මටත් මතක් උනේ පුංචි විරයෝ....
@dulshanisanduni94
@dulshanisanduni94 3 ай бұрын
මටත් මතක් උනේ පුංචි විරයෝ....
@sithummadushan8221
@sithummadushan8221 2 жыл бұрын
ඔබට ස්තූතිය පුදකරනවා අපිව පුන්චි කාලේ මතකයන් වලට රැගෙන ගියාට.
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@madhushanhiru485
@madhushanhiru485 2 жыл бұрын
Kandos එක තාලෙටම තාමත් මතකයි.කෙලිබිමේ මිතුදම් මැවේ..මිහිරටයි සිත දිව ගියේ
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@chamiliya805
@chamiliya805 5 ай бұрын
මේවා දකින කොට ඉස්සර මතක් වෙනවා. අම්මා පොලේ ගිහින් බඩු ගෙද්දි එන එලවලු සුවද. තත්තා වඩට ගිහින් එද්දි එන ලොකු හොන්ඩා බයික් එකේ පෙට්‍රොල් සුවද. ඉස්සර තිබුන නිදහස් හැගීම අදටත් හිතට දැනෙනවා
@priyankawickramasinghe4091
@priyankawickramasinghe4091 Жыл бұрын
අනේ අපේ පුංචි කාලේ. පුදුම දුකක් දැනෙනවා මේවා දකිද්දී.. ඒ සුන්දර කාලෙට ආයෙම යන්න ඇත්නම් කියලා හිතුනා..
@ROCKXYonTube
@ROCKXYonTube Жыл бұрын
දැන් තමයි තේරෙන්නේ ඒ කාලේ කොච්චර නම් සුන්දරයිද කියලා ❤️
@supunabeynayaka3556
@supunabeynayaka3556 3 ай бұрын
ඒකනම් 💯 ක් ඇත්ත
@eshanpathiraja5046
@eshanpathiraja5046 2 ай бұрын
Aniwaryen ❤❤😢😢
@sakunthalakarunarathna6026
@sakunthalakarunarathna6026 2 жыл бұрын
Kandos චොකලට්වල කොලේ අනිත් පැත්තේ පවුලෙ අයගෙ පින්තූර තිබුනා.අ⁣පි ඒවා එකතු කලා.අනේ ඒ සුන්දර අතීතය ආයෙ මතක් වුනා
@filmobiyaam2576
@filmobiyaam2576 2 жыл бұрын
kzbin.info/www/bejne/q3vVlJWdiM5rrKM
@underthejapansky5218
@underthejapansky5218 2 жыл бұрын
මමත්❤️
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 3 ай бұрын
🥺
@savindakasun
@savindakasun 2 ай бұрын
මමත් එ්වා එකතුකරා සමහර දවසට අයියගෙ පිජතුරා විතරමයි හම්බෙන්නෙ මං අඩනවා අයිය හිනාවෙනව තරහට මම එ්ව එයාගෙ බයිසිකලේම අලවනවා,අනේ ඒ කාලෙ අායෙත් එනවනං දෙයියනේ
@nimminilmini9032
@nimminilmini9032 2 жыл бұрын
මම බැලුවෙ කළු සුදු රූපවාහිනී වැඩසටහන්. ඒ කාලේ මොනතරම් සුන්දරද අනේ... 😔😔❤️🏞️🏞️🏞️💝💝
@menakajayakodi
@menakajayakodi 2 жыл бұрын
kzbin.info/www/bejne/jXirao2AbrmMg5Y New song
@dularimanjula8842
@dularimanjula8842 2 жыл бұрын
Math
@pinkyasmr7074
@pinkyasmr7074 2 жыл бұрын
Maath
@nimminilmini9032
@nimminilmini9032 2 жыл бұрын
@@pinkyasmr7074 👍
@nimminilmini9032
@nimminilmini9032 2 жыл бұрын
@@dularimanjula8842 👍🤗
@surangadilruk8229
@surangadilruk8229 2 жыл бұрын
ඒ අතීතය හරිම සුන්දරයි...ඒකට දැන්....
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@MathakaCinematic
@MathakaCinematic 2 жыл бұрын
අඩේ පට්ට ඈ..🤣😂ඇත්තටම හැම එකක්ම අද වගේ මතකයි..දැන් 37 යන්නේ..අනේ අපේ ඉස්සර කාලේ..☹️😟😁🤣
@filmobiyaam2576
@filmobiyaam2576 2 жыл бұрын
kzbin.info/www/bejne/q3vVlJWdiM5rrKM
@yohaknow
@yohaknow 2 жыл бұрын
ආපහු යන්න හිතෙනවා නේද ඒ කාලෙට? 😒
@MathakaCinematic
@MathakaCinematic 2 жыл бұрын
Yohaknow අනිවා👍
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@yohaknow
@yohaknow 2 жыл бұрын
@@MathakaCinematic මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@nimantharathnayaka5785
@nimantharathnayaka5785 2 жыл бұрын
පට්ට.... nostalgic memories ආයේ උඩට ආවා...💕🥰
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 2 ай бұрын
ටිකිරි මාරි එකේ තව ඇඩ් එකක් තිබුනා බුලත් අත අනිත් පැත්තට දෙන්න යද්දි බිස්කට් එක පෙන්නලා හරිගස්සන එකක් ඒකත් ශෝයි 🤗
@nilminifernando5548
@nilminifernando5548 3 ай бұрын
අපේ පාසල් සමයේ මරැ මෙිවා ඉස්සර කට පාඩමි 😅😅 ආයෙත් මෙිවා දකින්න තියෙනවනමි මෙි සමාජය හැදේවි
@lahiruprabhath3710
@lahiruprabhath3710 3 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ව වසවිස සහිත ආහාර පාන සහ ජීවන රටාවට බහුජාතික සමාගම් හුරුකරපු අවදිය. මේවට love කරන්න එපා බං. බලපල්ලකො ඒකාලෙ හිටපු හදවත් රෝගීන් , පිලිකාරෝගීන්, වකුගඩු, සීනි, ප්‍රෙසර් රෝගීන් වාර්තා වුන සහ දැන් තත්වය. ඒක නිසා මම නම් කියන්නෙ මේවට love කරන්නෙපා
@kumarimishal7231
@kumarimishal7231 3 ай бұрын
ඒ කාලෙ ගත්ත නිල්කමල් පුටු තුනක් තාමත් තියනවා 😃😃😃
@amilawellage9574
@amilawellage9574 2 ай бұрын
ඔබට බොහොම ස්තූතියි අපට සුන්දර අවධියක් මතක් කර දුන්නාට සැබවින්ම ශෝකජනකයි ඉදිරි අනාගතය ගැන
@ranjanherath5251
@ranjanherath5251 2 жыл бұрын
අපේ රට අපහු ඒ කාලෙට ගෙන යාහැකි නම්................
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@pinkdream1308
@pinkdream1308 Ай бұрын
අනේ එහෙම වෙනවා නම් කොච්චර ශෝක්ද. එලෙසම සිදු වේවා 🙏
@user-ul5vg4zu6z
@user-ul5vg4zu6z 3 ай бұрын
ඇත්තටම හරිම සුන්දර මතකයන්.ඔයාටත් ස්තුතියි මේ මතකයන් නැවත ලබා දුන්නට.
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 3 ай бұрын
ඒ කාලේ ඇඩ් බැලුවෙට් ආසාවෙන්.....අනේ තාමත් ඒ ඇඩ් වල සින්දු අහෙද්දි කියවෙනවා ඉබේම.....ඉස්සර ටෙලිඩ්‍රාමා අතර තුර ඇඩ් දැම්මෙත් එක පාරයි...........ඒකට දැන්.ටෙලෙඩ්‍රාමත් අප්පිරියයි...ඇඩ් බලන්නත් අප්පිරියයි...
@user-mx1vq2in5s
@user-mx1vq2in5s 2 ай бұрын
ලන්ඩන් වල ඇල්බට් අංකල්😂😂😂😂
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 ай бұрын
Api me add eka ..dakkata passe. Kohe Hari gamanak yanna pitath weddi.....Nath nam ea wage serious welawala "okkoma harine .. " kiyala Kawaru Hari ahuwama " mudda oya langane ... " Kiyanawa...😂
@come-to-c-our-channel
@come-to-c-our-channel 2 жыл бұрын
පාසල් හැරයන්න කිට්ටු කාලය. දැකීමත් එක්ක අතීතෙට යාවුනා.
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@user-ib8yi6ll4j
@user-ib8yi6ll4j 11 күн бұрын
සී. ටී. සී. ඊගල් තමා අද වර්තමානයේ AIA Insurance විදිහට තියෙන්නේ😊
@Loner-vf3km
@Loner-vf3km 2 жыл бұрын
සමිතව බලන්න ආවෙ ❤️😍😘
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@loyedhawk706
@loyedhawk706 3 жыл бұрын
Memories bring back memories bring back
@yohaknow
@yohaknow 2 жыл бұрын
this is old ad part 2.. this will bring back another memories too 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@theja9411
@theja9411 2 жыл бұрын
I have a light memory about these adds. Some of them still clearly remember. ❤ Ceylon
@yohaknow
@yohaknow 2 жыл бұрын
Old Ad Part 2.. See if you remember this too 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@tharivlogs1755
@tharivlogs1755 2 ай бұрын
අඩේ සමිතාගෙ චූටි බලන්නකො 😍😂💔👌
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
ඒ අතීතය...😥😥😥 ආයෙ යන්න තිබුනා නම්..
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@sachinibandara3721
@sachinibandara3721 Жыл бұрын
nostalgic memories 😔😔😔😔
@pdobey
@pdobey Ай бұрын
From where do you find these?
@SANDEEP-qf7gl
@SANDEEP-qf7gl Жыл бұрын
මම දන්නෙ කැන්ඩොස් ඇඩ් එකයි අන්තිම ඇඩෙකයි විතරයි❤️ අනිත් එවා යද්දි මම ඉපදිලාවත් නැ 🥺❤️🇱🇰
@chathuranimantha3279
@chathuranimantha3279 Жыл бұрын
ඇට්ලස් සිමෙන්ති/ එඩ්නා ඔරිජිනල් /ශ්‍රම වාසනා..මේ ඇඩ් මතක අය ඉන්නවද
@youtubeexplore5570
@youtubeexplore5570 2 жыл бұрын
ඔබට ස්තූතියි මෙහෙමත් ඇඩ් තිබ්බ කියලා පෙන්නුවට😁😁
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@nalinpradeep4170
@nalinpradeep4170 2 ай бұрын
පොඩි කාලෙ ආසාවෙන් බලපු Ad. ❤❤
@themirror1504
@themirror1504 3 ай бұрын
අතීතයට ගියා,බැට්‍රියට ගහල ටීවි බලපු කාලෙ
@manjulahettiarachchige983
@manjulahettiarachchige983 3 ай бұрын
Kandos rasa pana a dawas wala ... Oya add ekkath ekk yanakota godak asi....❤
@sunethchaminda9580
@sunethchaminda9580 2 жыл бұрын
Niyamai sir puduma sathuta labuwa
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@pasindusrl8078
@pasindusrl8078 8 ай бұрын
රාජපක්ෂ බල්ලො ලංකාව විනාස කරන්න කලින් කාලෙ 😢
@user-ez1hj9fr2w
@user-ez1hj9fr2w 3 ай бұрын
අපි පොඩිකාලේ රූපවාහිනියේ ගිය සුන්දර වෙළඳ දැන්වීම්❤❤❤
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Man danne maari ekai choklat ekai witharai.den26i.a kaale kochchara sundarada yaluwo ekka iskole pain yanawa enawa.dan gahak thibuna gedi kadagena kanawa.ane a lassana kaaleta adarei.mathak weddi amuthu hegimak enne❤
@dananjaya8986
@dananjaya8986 4 ай бұрын
පුංචි කාලෙ අපේ 😢❤
@shamintharukshan5043
@shamintharukshan5043 12 күн бұрын
Black and white TV 📺 eken beluwe... London wala Albert uncle 😊😊
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
ස්තුතියි.යාලු.නැවතමතක්කරදිම ❤❤👍👍🔥🔥🌟
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@chamilasanka7726
@chamilasanka7726 2 ай бұрын
කාලෙකට පස්සෙ පුන්චි කාලෙ මතක් උනා❤
@jayanthasaman825
@jayanthasaman825 4 ай бұрын
Very nice.
@geethanidipika3469
@geethanidipika3469 2 ай бұрын
Aye punchi kaleta giya.❤️
@nirushahansana7576
@nirushahansana7576 2 жыл бұрын
Those were the days...
@yohaknow
@yohaknow 2 жыл бұрын
this is old ad part 2. 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@UpuliGamage-vx9kc
@UpuliGamage-vx9kc 3 ай бұрын
Famous London wala Albot uncle.
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 3 ай бұрын
ඉස්සර ඇඩ් වල යන සින්දු කියලා අම්මිගෙන් බැනුමුත් අහනවා.පොතක පතක දෙයක් කොහොම මතක තිබ්බනම් කොච්චර හොද්ද කියලා.
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
ඒදා විල්ශ් ලෝක කුසලානනය තරගය බලද්දී මේ ඇඩ් යනවා අපි පොඩි යි මොනතරම් සුන්දරද❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ui9qx6er5l
@user-ui9qx6er5l 11 күн бұрын
ගොඩක් watinawa apiwa punchi kalayata aran giyata winadi kipayakadi samahara edd yanakota api ipadilath නැ ❤❤
@tharangasudarshana6806
@tharangasudarshana6806 3 ай бұрын
90 ගනන් වලට ආපහු යන්න ඇත්නම්..😂😂😂😂
@indupriyadarshni5960
@indupriyadarshni5960 2 жыл бұрын
අම්මෝ ඉස්සර 𝗠𝗼𝗯𝗶𝘁𝗲𝗹 නේද😁😁😁
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@mayadethabrew-hutton4342
@mayadethabrew-hutton4342 10 ай бұрын
හොඳම ad එක ❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
සොඳුරු මතකය ආයෙත්❤❤❤❤❤❤❤❤❤❤
@thilankakawmini1077
@thilankakawmini1077 2 ай бұрын
සමිතගෙ ඇඩි එක හරි ලස්සනයි
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 ай бұрын
Me ads kalathmakai (artistic). Eakai man hithanne apita hithata wadila thiyenne.😊
@yathiwara-7044
@yathiwara-7044 2 жыл бұрын
🙏🙏
@Shaun1993ful
@Shaun1993ful 2 жыл бұрын
dan tiyena add ekka baladdi balan inna asai thank u
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@Shaun1993ful
@Shaun1993ful 2 жыл бұрын
ekath baluwa thanq
@CGRCOOL
@CGRCOOL 2 ай бұрын
ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්න keels ඇඩ් එකට හිනා යනවා යකෝ 🤣🤣🤣🤣
@HaridharshanRagunathan
@HaridharshanRagunathan 3 ай бұрын
Albert uncle unforcatabale😂😂😂
@nalinsuranga2265
@nalinsuranga2265 2 жыл бұрын
Samitha akka dan hamakenatama every day bedanawa🤣🤣🤣
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@Sewwandii
@Sewwandii Жыл бұрын
❤️❤️❤️❤️
@mohamedmushtaq752
@mohamedmushtaq752 2 жыл бұрын
Appata maru 🤩🤩😅😅
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@lahiruprabhath3710
@lahiruprabhath3710 3 ай бұрын
ඒකාලෙ tv බලද්දි මේ ඇඩ් යනකොට කුනුහරපෙන් බැන බැන බලන්නෙ. Worldcup මැච් යනකොට ගියා ඇඩ් සෙට් එකක්...😂😂 කව්ද හිතුවෙ පස්සෙ කාලෙක මෙහෙම බලන්න හිතෙයි කියල😂😂
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
දැන් අයට වඩා, එදා අය, ජනතාව හොඳටම හොඳින් අන්දල තියෙනව.
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 3 ай бұрын
අතීතේ මතක් උනා.❤
@kesaraabeykoon926
@kesaraabeykoon926 3 жыл бұрын
@yohaknow
@yohaknow 2 жыл бұрын
Part 2 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@menakaumayangi5358
@menakaumayangi5358 Жыл бұрын
Assortment 1998: Very happy new year! Assortment 2023: "Should we invite grandpa to our new years feast since grandma isn't here anymore?
@user-qe2zw7fv1m
@user-qe2zw7fv1m 2 ай бұрын
Niyamai
@chamithawaasala9442
@chamithawaasala9442 3 жыл бұрын
parana kaale ❤️❤️❤️❤️❤️
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@jayanikaherath3811
@jayanikaherath3811 2 ай бұрын
අතීතය ..❤
@niyrepiymnl7586
@niyrepiymnl7586 2 жыл бұрын
Api kandos add ek baluwe,essar punchi virayo balan gamn..
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@Skzworld646
@Skzworld646 3 ай бұрын
කිරි පිටි ග්‍රෑම් 250..රුපියල් පනස් පහයි .. 1995දී. කාලකන්නි හැත්ත රටක් බාර අරගෙන පාලනය කරනවා කියලා කරලා තියෙන විනාසෙ හොඳට පේනවනේ😮😮😮😮😮
@santharandeniya480
@santharandeniya480 2 жыл бұрын
briliiant
@yohaknow
@yohaknow 2 жыл бұрын
Old Ad Part 2 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@lakshan3
@lakshan3 2 жыл бұрын
❤❤❤
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@madusankakolla9045
@madusankakolla9045 2 жыл бұрын
අඩෝ ඒකාලෙ bank card තිබ්බද
@yohaknow
@yohaknow 2 жыл бұрын
Bank card ආව කාලෙ.. 😁
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@avishkarukshan3747
@avishkarukshan3747 2 жыл бұрын
පලවෙනි පාර මේ ඇඩ් ටික දැක්කේ 🤣
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@user-wm4bl1ez1q
@user-wm4bl1ez1q Жыл бұрын
Den thiyena telinattiwalatawada. Supiri issarakale ad😂😅 London wala albat ankle maruma
@sriyanganikuruvitaarachchi9536
@sriyanganikuruvitaarachchi9536 2 жыл бұрын
💝💝💝💝
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😀😀😀👌👌👌
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@samanthiperera8366
@samanthiperera8366 2 жыл бұрын
Parana ads thaamath godak lassanai.den thina ads e kale ads wage lassana na.
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො . 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@NalikaKumari-by7vf
@NalikaKumari-by7vf Ай бұрын
Kandos ad eka yanakota mata a 5 i😊
@kumarikulathunga2003
@kumarikulathunga2003 2 жыл бұрын
2002 MD jam ad eka danna please
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො . 2000න් පස්සෙ ටික ඊළඟට දාන්නම්😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@maheshmash2788
@maheshmash2788 2 жыл бұрын
Sundarama kalayak.
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@Yasikaran.Ravinthiranathan3562
@Yasikaran.Ravinthiranathan3562 Ай бұрын
🐯👏🇱🇰
@Athula_Bandara
@Athula_Bandara 3 ай бұрын
මෙව්වගෙන් සමහරක් 2000 ගනන්වලත් ගියා බං
@magewasthu2900
@magewasthu2900 2 жыл бұрын
Channa ❤️
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@sankarajapakshe1953
@sankarajapakshe1953 3 ай бұрын
Issara lankawe technology ekai danui lokuvenasak vela ne
@jobswithsuja
@jobswithsuja 2 жыл бұрын
1998 වගේ ගිය add එකක් හොයා ගණන් පුලුවන්ද?
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො 😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@jobswithsuja
@jobswithsuja 2 жыл бұрын
. ඔය අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව, දෙවෙනි කොටස ලින්ක් එක එවල. ඕක බලන්න පුළුවන් ඔයාට්අ විඑව් ඕන නම්. මන් ඇහුවේ ප්‍රශ්නයක් ඉතින් එකටත් උත්තර දෙන්න.
@amilaperera812
@amilaperera812 6 күн бұрын
Oke thiyenne penne nadda?​@@jobswithsuja
@dularimanjula8842
@dularimanjula8842 2 жыл бұрын
Ow thama matahaki
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@nadeerawij4283
@nadeerawij4283 2 жыл бұрын
1.37 😁
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@menakaumayangi5358
@menakaumayangi5358 Жыл бұрын
Tikiri Liya was the best❤❤
@yohandunuvila311
@yohandunuvila311 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@chanu7433
@chanu7433 2 жыл бұрын
maru edd a kale
@dularimanjula8842
@dularimanjula8842 2 жыл бұрын
Ow ape kale api scole AL karanawa
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
@heshandeeyagaha
@heshandeeyagaha Ай бұрын
loke eha kone idan amma tatta malli gana hitha hitha mano para gagaha iddi meka set una. e kale wage kalayak aye ena ekak na, kiyak dila hari e kaleta yanna tyenawanam kiyala hitenawa.
@chathurikasandamali6152
@chathurikasandamali6152 3 ай бұрын
awankawama apita waha kanna bonna purudu karapu kale.api me advertisment walata rawatila ada pilika saha bo nowena leda hadagena vidawanawa.
@DilhaniPerera-bl5ry
@DilhaniPerera-bl5ry 3 ай бұрын
ඇන්කර් ඇඩ් එක යනකොට මට අවුරුදු හතයි.❤
@anwarfayis7751
@anwarfayis7751 29 күн бұрын
Kendos add night ridar 🎉
@sudarshanbandara9132
@sudarshanbandara9132 2 жыл бұрын
Media subject eka krn ayat godk wtinwa
@yohaknow
@yohaknow 2 жыл бұрын
මේ තියෙන්නෙ දෙවනි කොටස.. ඒකත් බලන්නකො .😊 kzbin.info/www/bejne/fYG7oKKKgb53asU
Old ad Srilanka | Part 2 | yohaknow
9:39
Yohaknow
Рет қаралды 68 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН