අදුර - කොපි කඩේ (Adura - Kopi Kade)

  Рет қаралды 183,511

TheKopikade

TheKopikade

Күн бұрын

Пікірлер: 81
@banukamalshan8162
@banukamalshan8162 2 жыл бұрын
මේ කථා අදටත් වලංගුයි... අවුරුදු ගානක් ගිහිල්ලත් අපේ රට තාමත් එකම තැන නේද කියල මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා. 2022/03/07
@casio745
@casio745 2 жыл бұрын
ania tawa wurudu 50 giyth okkama wai da manda
@SuenthDarshana
@SuenthDarshana 7 ай бұрын
Aniwaaa ❤
@mpmcis9828
@mpmcis9828 3 жыл бұрын
අතීතයේ කතා වර්තමානයට හොදට ගැලපෙනවා...
@charithsilva9236
@charithsilva9236 3 жыл бұрын
නිල් භූමිතෙල් තිබ්බ කාලෙ❤️
@walasmulla
@walasmulla 8 ай бұрын
8:12 ලස්සන කටහඬක් තියෙනවා
@roshanathula8478
@roshanathula8478 Ай бұрын
2024ත් අග බාගෙ බලන මම. තව මාසෙන් 2025. 2010 වගේ ඉපදුණ අය බලනවනම් හිතයි ඒ ලාම්පුතෙල් නෙමේනෙ කියල.. ඉස්සර ඒ පාටයි තමා ලාම්පු තෙල්..
@kasunmadubashaperera643
@kasunmadubashaperera643 2 жыл бұрын
2022-03-01 අවුරුදු 20කට කලින් කපපු විදුලිය අදටත් කපනවා!!
@අසංකඅසංක-ට6ඥ
@අසංකඅසංක-ට6ඥ Жыл бұрын
2048.03.01 කපනවා
@disnakakavind7012
@disnakakavind7012 6 ай бұрын
2024 තාමාත් වේනසක් නැහැ එ ශිෂ්ටම් එකේ
@wenushikasturi877
@wenushikasturi877 3 ай бұрын
රට එකතැනම නය වැඩි උනා මිසක් රටක් හැදුනෙ නැ
@TharinduMadushan-fh8vg
@TharinduMadushan-fh8vg Жыл бұрын
කොරන්න ඕන උන් කෙරුවා හොදින් 😢
@dinusl9780
@dinusl9780 3 жыл бұрын
ලංකාවේ දේශපාලනයේ ස්වරූපය සහ මිනිස්සු දේශපාලුවොන්ට රැවටෙන හැටි කදිමට නිරූපණය කරල තියෙනවා
@malindudealwis1600
@malindudealwis1600 Жыл бұрын
aanduwen demme meka ee kaale, kopi kade deshapalaneekaranaya kalaa
@r.g.p
@r.g.p 2 жыл бұрын
ආන්ඩුවෙ කුණු වහන්න හදන එක iTN එදත් කරා අදත් කරනව..
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 6 жыл бұрын
👍🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐Dan thiyena baubutha walata wada kopi kade rasawath.. Sthuthi oba samata!!
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
E
@niroshanilmini2764
@niroshanilmini2764 6 жыл бұрын
සදා අනුස්මරණීය යි.....❤️❤️❤️
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hi
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
අදට ගැලපෙන එදා කෝපි කඩේ . ගස් කොලන් කැපීම බල තන්හාව. බෙලි කැපීම සිංගප්පූරුවක් කරන්ව. තව පොඩ්ඩෙන් අරුන් බෙලිත් 🔪 කපනව කඩුත් අහු උනා. ඉන්න ඕනැ පැත්ත. බෝම්බත් පත් උනානෙ .ඉර ලැබුනේත් නෑ හද ලැබුනෙත් නෑ. දෙපැත්තම ලනු කෑවා දැනුත් ලනු කනව මතුවටත් කාවි.
@ihshanmohamednaseer2407
@ihshanmohamednaseer2407 5 жыл бұрын
Wjsv Djsgs mahaththaya 2009 passé wendathi ipadila thiyenne ekai 1983 Sita 2009 dakwa lankawe pipirichcha bomba tika dannethuwa inne obathuma😂
@ashakumarasingha7176
@ashakumarasingha7176 Жыл бұрын
එදා ඉදන් සක්කිලි දේශපාලුවෝ කරලා තියෙන්නේ මිනිස්සු රවටලා උන් වැජබුන එක.අදටත් මෙික වලංගුයි.අනාගතය දැක්ක කෝපි කඩෙි❤️❤️❤️
@nadee93
@nadee93 Жыл бұрын
අනේ උබේ .......
@nuwanrmadusankha5004
@nuwanrmadusankha5004 3 жыл бұрын
මුල කොටසෙ ඉදන් පිලිවෙලට දෙන්නකො.ආසවෙන් බලන් ඉන්නෙ මුල් කොටස් 1000 බලන්න
@aswkumara5416
@aswkumara5416 Жыл бұрын
දෙන්නම් බලනවද
@thilinasampath672
@thilinasampath672 7 ай бұрын
හ්ම්
@AmilaChathuranga-ok7ce
@AmilaChathuranga-ok7ce 5 ай бұрын
එදා මේවා බලපු මිනිස්සු මොලේ ටිකක් පාවිච්චි කලා නම් අද මේ රටට මෙහෙම නොවෙන්න තිබුනා
@roshanathula8478
@roshanathula8478 Ай бұрын
අද කාලෙ වගේනම් ඔහොම කතාවක් ගහද්දිත් රගපාන උන්ගෙ පඩ විතරයි හයිලයිට් වෙන්නෙ. අයි ෆෝන් එකත් එකාතක තියාගනියි. ඉදකින් අද කාලෙ නලු නිලියො.
@PubuduSomarathna
@PubuduSomarathna 2 ай бұрын
💝💝💫💫 kopi kade 💝💝💫💫
@lalaniperera8819
@lalaniperera8819 Жыл бұрын
2023-04-21 තම එහෙම තමා
@janithshanaka2942
@janithshanaka2942 9 күн бұрын
මේ කථා අදටත් වලංගුයි... අවුරුදු ගානක් ගිහිල්ලත් අපේ රට තාමත් එකම තැන නේද කියල මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා. 2025/01/15
@WasanaKumari-f1w
@WasanaKumari-f1w 10 күн бұрын
2025?
@dhanushkarangana4710
@dhanushkarangana4710 8 күн бұрын
නිල් පාටට බූමි තෙල් දැක්කෙ කාලෙකින්..🤟
@shanikawarnasooriya788
@shanikawarnasooriya788 Жыл бұрын
2023 වලාන්ගුයි කතාව
@pretechnology
@pretechnology Жыл бұрын
Ammoooo.polo mudalali...🖤🖤🖤
@wkaih
@wkaih 4 ай бұрын
කඩේ ගිහිල්ලා බර පංතියෙන්ම නේද ඒ කාලේ ආණ්ඩුට 😅😅
@user-sn9zx5xr8h
@user-sn9zx5xr8h 2 жыл бұрын
එදා ඉදන් අද වෙනකනුත් ලංකාව එතනමයි තව අවුරුදු සීයක් ගියත් ලංකාව දියුණු වෙමින් පවතී කියල තමයි කියන්න වෙන්නෙ 😭😭
@donwijeratne9313
@donwijeratne9313 8 жыл бұрын
Old ones are great pls upload more. Thanks
@TheKopikade
@TheKopikade 8 жыл бұрын
Stay tuned within 2 hours...
@sarhatsarhat1372
@sarhatsarhat1372 7 жыл бұрын
The Kopikade
@jananugamage398
@jananugamage398 7 жыл бұрын
upload to episode 1000
@visvavisu7206
@visvavisu7206 3 жыл бұрын
@@TheKopikade Kingdom.
@chathurangasampath9605
@chathurangasampath9605 Жыл бұрын
කෝපි කඩේ කියන්නේ ඒකාංගික කතා මලාවක්. ඒක ඒ දවස් වල රටේ සිදුවුන දේවල් වලට සමගාවිම සමහර කතා ලියවිල තියෙනවා. ඒ වගේම කෝපි කඩෙන් එක ගමක කතාවක් විතරයි නෙවෙයි ඒක සමස්තයක් හැටියට මුලු රටේම සමාජය පෙන්නුම් කරලා තියෙනවා,බොහෝ කතා වල. විශේෂයෙන් මේ කතාවේ රටේ දේශපාලන වියවුල පැගැදිලි වෙනවා,හැම පැත්තෙන්ම අදටත් මේක අදාලයි.. කොහොම උනත් කෝපි කඩේ චරිතවලට අපි ගොඩක් අය ආදරය කරනවා.. ඒක සුන්දර මතකයක්..
@NuwanNishara-tx6hj
@NuwanNishara-tx6hj Жыл бұрын
ලොකු ආදර්ශයක් ඒ කලේ වර්තමානේ ට
@DiLsHaN98AnU
@DiLsHaN98AnU Жыл бұрын
2023-09-25 තාම කපනවා
@bornforbanning
@bornforbanning 8 жыл бұрын
great thanks
@jananugamage398
@jananugamage398 7 жыл бұрын
plz more uplodes ..in old episode ..
@danusandaruwan6660
@danusandaruwan6660 7 жыл бұрын
old is gold
@aselasenavirathna2275
@aselasenavirathna2275 5 жыл бұрын
Harima lassanai
@worldtopics-t1h
@worldtopics-t1h 2 жыл бұрын
Sira, some anit eka hena kujitha dial
@moetgambino4069
@moetgambino4069 5 жыл бұрын
2019 wena de ung aurudu gaanakata kaling Dakala thiyenne
@piyushanmalaka9585
@piyushanmalaka9585 3 жыл бұрын
දයාවතී😎😎
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Kathava wenas wela nodaneema aurudu ganan gewila ath ratath etath vada anthai
@PriyanthaPerera-u7j
@PriyanthaPerera-u7j 8 ай бұрын
❤❤❤❤🎉🎉
@Niroshandewakpriya
@Niroshandewakpriya Жыл бұрын
මෙ කාතව ගොඩක් තැන් වල negative voice තියෙන්නෙ .
@madhuralakshan2771
@madhuralakshan2771 7 ай бұрын
අමො අමෝ..සෝමයයි උගෙ නාකි සෙවල pccy දෙන්නගෙ පඩේ ..දෙන්න තියෙන්නෙ ඔය pacy තුන් දෙනාට
@kusumatutononame3283
@kusumatutononame3283 6 жыл бұрын
sada amaraniyai abilin mama
@heshanheshanllll
@heshanheshanllll 2 жыл бұрын
Thamath ekama thana rata 😞😞eda kiyalath newei adath ehemai😂
@CMPUNK-z1g
@CMPUNK-z1g Ай бұрын
පොලියා අර කෑළේ බුදියන් ඉද්දි සර්පයෙක් සරම අස්සෙ රිංගලා ජුන්ඩා කෑව නම් තමා වැඩේ වෙන්නෙ...😂
@jananugamage398
@jananugamage398 7 жыл бұрын
old eaposed 1000 is upload
@roshanrajapaksha3571
@roshanrajapaksha3571 4 жыл бұрын
Adarei kopi kade
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Lammputhel nil pata kaale komada thathve ada ekavath hoyaganna naha
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Eda kiwwa dewal adatath galapenawa
@lakmalsendanayaka7741
@lakmalsendanayaka7741 4 жыл бұрын
Buta kata tika danna
@supundinelka8951
@supundinelka8951 4 жыл бұрын
ඔව්
@rkliyanage5000
@rkliyanage5000 3 жыл бұрын
ඔව්
@AnjanaSilva-qg3vv
@AnjanaSilva-qg3vv 6 ай бұрын
2024
@xo5913
@xo5913 3 жыл бұрын
ගමේ පොන්නයෝ ටික රට හදන්න කතාව😂ගමේම සෙට් එක අන්තිමට දේශපාලකයන්ට පුක දී නැසුනා😎
@amilasadaruwan2696
@amilasadaruwan2696 Жыл бұрын
Kurun goiyo
@isharamadusanka6267
@isharamadusanka6267 4 жыл бұрын
Ammooo😂
@anilanjunawijesinghe7337
@anilanjunawijesinghe7337 Жыл бұрын
Ambiliyaaa…😂😂😂
@wenushikasturi877
@wenushikasturi877 Жыл бұрын
මෙකෙ කියන්නෙ රට අහවල් රටවගෙ කරනවා කියලා.එතකොට මෙ වෙනකම්ම මුන් කියන්නෙ එකම තමා
@wasanthiperera9851
@wasanthiperera9851 7 жыл бұрын
goodYou
@mohammedumar8233
@mohammedumar8233 4 жыл бұрын
Cc
@Avishankaamarasinghe
@Avishankaamarasinghe Жыл бұрын
මෝඩ කතා
@tiajdjfiifif2717
@tiajdjfiifif2717 8 ай бұрын
හරක් උඩදාගෙන බලන දේශපාලන පඩික්කම 🤮🤮🤮🤮
@buddhikaruwan7797
@buddhikaruwan7797 8 ай бұрын
2000න් පස්සේ ඉපදුණු කාලකණ්ණි හැත්ත නෙදකින්
@tiajdjfiifif2717
@tiajdjfiifif2717 7 ай бұрын
@@buddhikaruwan7797 මම හුකල තමයි තොගෙ අම්මට තෝව හම්බ උනේ ඉතින් කොහොමද පකෝ මම දෙදහෙන් පස්සෙ වෙන්නෙ😂😂😂
@kamalperera7685
@kamalperera7685 7 ай бұрын
තෝ්ත් දැන් බලලනේ පකෝ... තෝත් හරකෙක්..
@ridmiHansani7447
@ridmiHansani7447 5 жыл бұрын
old is gold
Kopi Kade | මනමාලයා | Episode 1997 - (2024-09-29) | ITN
22:02
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Samagiya balaya - Kopi Kade
24:40
TheKopikade
Рет қаралды 410 М.
ගොං සාන්ත | Gon santha | Hastha team
9:31
Hastha Team
Рет қаралды 3,8 М.
Kopi Kade 371  Gurukama
27:07
Old Gold Drama
Рет қаралды 258 М.
Japan car eka - Kopi Kade
25:04
TheKopikade
Рет қаралды 252 М.
Kopi Kade Wada Bedha
25:06
Sinhala Old Drama
Рет қаралды 74 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН