Advance level history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala

  Рет қаралды 13,010

Sameera Widanagedara Education

Sameera Widanagedara Education

Күн бұрын

Пікірлер: 35
@neluniamaya5431
@neluniamaya5431 3 жыл бұрын
Hodata therenawa sir 😊💐 thank u loku udawwak sir krnne
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
Digatama redenna . Yaluwantath kiyanna.
@chamodi9397
@chamodi9397 3 жыл бұрын
Tanks sir pahadiliwa kiyala denawa loka udda ganath kiyala dennako
@nethu_baba
@nethu_baba 3 жыл бұрын
රුසියන් විප්ලවය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් ද සර්
@nethu_baba
@nethu_baba 3 жыл бұрын
සර් යුරෝපා ඉතිහාසය වීඩියෝ කරන්න පුළුවන් ද?.
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
රෝම අධිරාජ්‍යය Roman Empire. ( ක්‍රි. පූ. 1510 ක්‍රි. ව. 480 ). * රෝම ජන රජය. * රෝම අධිරාජ්‍යය. * ජස්ටීනියානු අධිරාජ්‍යය ( බටහිර ශුද්ධ රෝම අධිරාජ්‍යය ). * බයිසැන්තියානු අධිරාජ්‍යය ( නැගෙනහිර ශුද්ධ රෝම අධිරාජ්‍යය ). * රෝම නගරය සොයාගැනුමේ පුරාණෝක්තිය පරිදී. ක්‍රි. පූ. 753 අප්‍රේල් 21 දිනදී නගරය සොයා ගැනුනේ ට්‍රෝජානු කුමරු එනියස්ගෙන් පැවත එන සහ ඇල්බා ලොංගා නුමිතෝර් නම් ලතින් රජුගේ මුණුබුරන් වු රොමියුලස් සහ රීමස් නම් නිවුන් සොහොයුරන් විසිනි අමියුලියස් නම් වු ඔහුගේ සොහොයුරා විසින් නුමිතෝර් රජු සිහසුනෙන් නෙරපන ලද නුමිතොර්ගේ දූ කුමරිය වු රියා සිල්වියා විසින් නිවුන් දරුවන් දෙන්නාට උපත දී ඇත පියා යුද්ධයට අධිපති මාර්ස් ( අගහරු, ඒරීස් ) දෙවියෝ වේ. රොමියුලස් සහ රීමස් විසින් සිහසුන යලි පැහැර ගනී යැයි බිය වු අමියුලියස් රජු කුඩා රොමියුලස් සහ රීමස් නිවුන් දරුවන් දියේ ගිල්වා මරා දැමීමට අණ කළේය මරා දැමීමට ගිය වධකයාට කුඩා නිවුන් දරුවන් දෙන්නා දුක හිති ලී පෙට්ටියක නිවුන් දරුවන් දෙන්නා ගගේ පා කර යවන ලදී වෘක්ක දෙනුව හෝ සමහර පුරා වෘත්ත කතාවට අනුව එඩේරෙකුගේ බිරිද විසින් මොහුන් බේරා ගෙන ඇති දැඩි කරන ලදී ආපසු ඇල්බා ලොංගා ගොස් අමියුලියස් රජු මරා තම සියා වු නුමිතෝර් රජු සියසුන යලි හිමි කර දුනි. * නිවුන් සොහොයුරන් දෙන්නා ඔහුගේම නගර ලද මුත් රෝමයේ පිහිටුම් ස්ථානය පිළිබද මත ගැටුමක් නිසා රොමියුලස් තම සොහොයුරා වු රීමස් මරා දමන ලදී. සමහරක් මුලාශ්‍ර විසින් පැවසෙන්නේ කවුරුන් විසින් නගර පාලනය කරන්නේද හෝ කවුරුන් නගරයට නම් තබන්නේද යන්න මත අරගලය ඇතිවු බවයි. ට්‍රෝජන් යුධයෙන් විනාශ වු ට්‍රෝජන් නගරය නැවත නගා සිතුවිට ට්‍රොජානුවරු ටයිබර් ගං අසබඩ රෝම නගර නිර්මාණය කිරීම. ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයා ( ඔක්ටෙවියස් ). (01) උපත - ගයියුස් ඔක්ටාවියුස් ක්‍රිස්තු පුර්ව 63 සැප්තැම්බර් 23 රෝමය, රෝම ජන රජය. (02) මරණය - ක්‍රිස්තු වර්ෂ 75 අගෝස්තු 19 නෝලා, රෝම අධිරාජ්‍යය. (03) පියා - ගයියුස් ඔක්ටාවියුස්. (04) මව‍ - අටියා බල්බා කයිසෝනියා. (05) වංශය - ජුලියෝ - ක්ලෝඩියානු රාජවංශය. * ඊශ්‍රාලය ( යුදෙව් දේශය ) අගනුවර ජෙරුසෙලම ( ශුද්ධ භූමිය ) බෙත්ලෙහෙමේ ගව මඩුවක ජේසු බිලිදා උපත ලැබීම. ජුලියස් සීසර් අධිරාජ්‍යයා ( ගයිස් ජුලියස් සීසර් ). (O1) උපත - ගයිස් ජූලියස් සීසර් ක්‍රිස්තු පුර්ව 100 ජූලි 13. (02) මරණය - ක්‍රිස්තු පුර්ව 44 මාර්තු 15. (03) පියා - ගයියුස් ජුලියස් කයිසර්. (04) මව‍ - ඔරෙලියා කාටියා. (05) වංශය - ජුලියෝ - ක්ලෝඩියානු රාජ වංශය. * ගෝල් දේශය ( ප්‍රංශය ) යටත් කිරීමට. * ඔක්ටෙවියස් ඇතුළු රෝම සෙනෙට් සභාව ජුලියස් සීසර් මැරීම. * රෝම සෙනෙට් සභාව ජුලියස් සීසර් දෙවියෝ ලෙස නම් කිරීම. * නව දින දර්ශනයක් හදුන්වා දීම. නීරෝ සීසර් අධිරාජ්‍යයා ( නීරෝ ක්ලෝඩියස් සීසර්,ඔගස්ටස් ජර්මනිකස් ). (O1) උපත - නීරෝ ක්ලෝඩියස් ක්‍රිස්තු වර්ෂ 15 දෙසැම්බර් 37. (02) මරණය - ක්‍රිස්තු වර්ෂ 9 ජුනි 68. (03) පියා - ග්නියස් ඩොමේෂන් අහේනොබාබස්. (04) මව - ඇග්‍රිපීනා. * රෝමය ගිනි ගනිද්දී විනා වාදනය කිරීම. * මව මැරීම.
@randewrrathnayake4021
@randewrrathnayake4021 Жыл бұрын
@Kaveeshanethmini-i2h
@Kaveeshanethmini-i2h 9 күн бұрын
@sirivimalathero9488
@sirivimalathero9488 3 жыл бұрын
Very good work sar👍🌻👍🌻👍🌻
@udyogadilshan7552
@udyogadilshan7552 4 жыл бұрын
මුලු රෝමෙ ම විනාඩි 13න් දෙන්න පුලුවනම්... සමීර සර් තමයි ඉතින්❤🙏
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
වැල් වටාරම් ඕනේ නෑනේ. හරය විතරයි.
@deshanisanjana7531
@deshanisanjana7531 11 ай бұрын
Pattata theruna 😎😉😉😉😍
@deshanisanjana7531
@deshanisanjana7531 11 ай бұрын
Ou
@nomancasta7341
@nomancasta7341 Жыл бұрын
ස්තුතියි සර්❤❤❤❤❤
@gihanperera4292
@gihanperera4292 4 жыл бұрын
අනේ වේගෙ වැඩියෝ සමීර සර්...පොඩ්ඩක් හිමිහිට පැහැදිලි කරලා දෙන්නකෝ සර්...☹️☹️☹️☹️☹️☹️
@AroshKavishka-bq5eb
@AroshKavishka-bq5eb Жыл бұрын
එක නම් ඇත්ත
@shashiniupendrika4045
@shashiniupendrika4045 2 жыл бұрын
Sir yuropa history class online karanne nadda
@kavindirathnayaka6242
@kavindirathnayaka6242 3 жыл бұрын
Sir, economics , business stuies akka history keranna baida ? Athekota commerce welata aithi wenne nadda?
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
0714802202
@shalinekawya78
@shalinekawya78 3 жыл бұрын
Thanks sir
@subjecthistory4702
@subjecthistory4702 3 жыл бұрын
ඊලග දෙකත් ඉක්මනින්ම දාන්න සර්
@AroshKavishka-bq5eb
@AroshKavishka-bq5eb Жыл бұрын
ක්‍රිස්තියානි ශිශ්ටාචාරයත් දාන්න
@rdoranjani3694
@rdoranjani3694 3 жыл бұрын
Sir online class karanavada
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
0714802202
@koala-r4b
@koala-r4b Жыл бұрын
sir thama clz krwd?@@SameeraWidanagedaraEducation
@mobiegamer9277
@mobiegamer9277 2 жыл бұрын
Romulus ge kathawa genna
@thilinimadushani5582
@thilinimadushani5582 3 жыл бұрын
Kiyana dewal hodat tereno
@thilinimadushani5582
@thilinimadushani5582 3 жыл бұрын
පුළුවන් nm tis awrudu yddaya gena vidiyo eka k dannako
@Nurandi-nethaya
@Nurandi-nethaya 2 жыл бұрын
Sir ClZ karanwada
@yohanbro7741
@yohanbro7741 3 жыл бұрын
💜👌
@jungleview7222
@jungleview7222 3 жыл бұрын
Sir can you made some Al Europe history videos
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
Can
@w.p.wpabasara1801
@w.p.wpabasara1801 3 жыл бұрын
Hey very beautiful
@ayisharazka5452
@ayisharazka5452 3 жыл бұрын
Thank you sir
@sasinimalshani3431
@sasinimalshani3431 Жыл бұрын
Thank you sir
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 55 МЛН
Advance level  history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala
26:07
A/L Sri Lankan Histroy Sinhala medium  | Advanced level | King Walagambha |
22:47
Sameera Widanagedara Education
Рет қаралды 11 М.
Advance Level History Sinhala medium | A/L History Sinhala medium / History A/L Sinhala Medium
12:08
පළමු ලෝක යුද්ධය /First World War / GCE (O/L)&(A/L) #History
26:49
හෙළ ඉතිහාසය - Hela ithihasaya
Рет қаралды 1,1 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН