උසස් පෙළ | ඉතිහාසය | ග්‍රීක ශිෂ්ඨාචාරය || Advance Level History | Greek Civilization

  Рет қаралды 18,026

Sameera Widanagedara Education

Sameera Widanagedara Education

Күн бұрын

Пікірлер: 48
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
යුරෝපා ශිෂ්ඨාචාර (01) මිනෝවන් ශිෂ්ඨාචාරය ( මිනෝන් ශිෂ්ඨාචාරය, මිනීටෝ ශිෂ්ඨාචාරය, ක්‍රීට ශිෂ්ඨාචාරය ). ග්‍රීක ශිෂ්ඨාචාරය. ශ්‍රේෂ්ඨ පාලකයෝ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පියා = මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජතුමා. මව‍ = ඔලිම්පියා මහා රැජින සහෝදරිය = ක්ලියෝපැට්රා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ටොලමියානු රාජවංශය ( ක්‍රි.පූ.305 - 47 ) ප්‍රධාන භාෂාව = ග්‍රීක භාෂාව. ප්‍රධාන ආගම = ග්‍රීක දේව ධර්මය. ටොලමියානු පාලකයින් සහ බිසෝවරුන්. (01) i වන ටොලමි පාරාවෝ ( i වන ටොලමි සෝටර් ) ( ක්‍රි. පූ 305 - 282 ). * මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සෙන්පතියන්ගේ ආරක්ෂකයන් සත්දෙනාගෙන් අයකි ක්‍රි. පූ 323 ඇලෙක්සැන්ඩර්ගෙ මරණින් පසු ඊජිප්තුවේ පාලකයා බවට පත්විය. බිසෝවරු = තායිස්,ආර්ටකාමා,යුරිඩිස්,i වන බෙරෙනිස්. (02) ii වන ටොලමි පාරාවෝ ( ii ටොලමි ෆිලඩෙල්ෆ් ) ( ක්‍රි. පූ. 282 - 246 ). බිසෝවරු = i වන ආර්සිනොයි,ii ආර්සිනොයි,ටොලමි එපිගෝන්ස් ( ක්‍රි. පූ. 267 - 259 ) සමග හවුලේ පාලනයක් ගෙනගියේය. (03) iii වන ටොලමි පාරාවෝ ( iii ටොලමි යුවර්ගීට්ස් ) ( ක්‍රි. පූ. 246 - 221 ). බිසෝවරු - ii වන බෙරෙනිස්. (04) iv වන ටොලමි පාරාවෝ ( iv ටොලමි ෆිලොපේටර් ) ( ක්‍රි. පූ. 221 - 203 ). බිසෝවරු - iii ආර්සිනොයි. (05) v වන ටොලමි පාරාවෝ ( v වන ටොලමි එපිෆේන්ස් ) ( ක්‍රි. පූ. 203 - 181 ). බිසෝවරු - i වන ක්ලියෝපැට්රා,සයිරා. (06) vi වන ටොලමි පාරාවෝ ( vi ටොලමි ෆිලොමීටර් ) ( ක්‍රි. පූ. 181 - 164 ). බිසෝවරු - ii වන ක්ලියෝපැට්රා ( ක්‍රි. පූ. 163 -145 ) සමග විවාහ විය 152 දී කෙටි කාලයක් ටොලමි යුපේටර් සමග හවුලේ පාලනයක් ගෙනගියේය. ( 07 ) vii වන ටොලමි පාරාවෝ ( vii වන ටොලමි නියෝස් ෆිලොපේටර් ). (08) viii වන ටොලමි පාරාවෝ ( viii ටොලමි ෆිස්කන් ) ( ක්‍රි. පූ. 170 - 163 ). බිසෝවරු - ii වන ක්ලියෝපැට්රා ( ක්‍රි. පූ. 145 - 116 ) iii වන ක්ලියෝපැට්රා සමග විවාහ විය ( ක්‍රි. පූ. 131 - 127 ) අතර කාලයේ ii වන ක්ලියෝපැට්රා රැජින විසින් ඔහුව තාවකාලිකව පිටුවහල් කරන ලදී. පසුව ක්‍රි. පූ.124 දී ඇය සමග සමාදාන විය. (09) ii ක්ලියෝපැට්‍රා,ෆිලොමිටෝරා සොටෙයිරා, viii ටොලමි ෆිස්කන් ( ක්‍රි. පූ. 131 - 127 ). (10) iii වන ක්ලියෝපැට්‍රා,ෆිලොමීටර් සොටෙයිරා, ඩිකායෝසයිනේ නයිකෙෆොරස් ( කොකේ ). ( ක්‍රි. පූ 116 - 101 ) ix වන ටොලමි පාරාවෝ ( ix වන ටොලමි ලැතිරොස් ) ( ක්‍රි. පූ. 116 - 107 ) සහ x වන ටොලමි පාරාවෝ ( x වන ටොලමි ඇලෙක්සැන්ඩර් )( ක්‍රි.පූ.107 - 101) සමග හවුල් පාලනයක් ගෙනයන ලදී. (11) ix වන ටොලමි පාරාවෝ ( ix වන ටොලමි ලැතිරොස් ) ( ක්‍රි. පූ.116 - 107,ක්‍රි. පූ.88 - 81ii වන සෝටර් ලෙස ) iv වන ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා සෙලීන් ව ද විවාහ කරගන්නා ලදී. iii වන ක්ලියෝපැට්‍රා රැජින සමග හවුල් ගෙනගියේය. (12) x වන ටොලමි පාරාවෝ ( x වන ටොලමි ඇලෙක්සැන්ඩර් ) ක්ලියෝපැට්‍රා සෙලීන්, iii වන බෙරෙනිස්, ( ක්‍රි. පූ 101 ) iii වන ක්ලියෝපැට්‍රා රැජින සමග හවුල් පාලනයක් ගෙන ගියේය. (13) iii වන බෙරෙනිස් ( iii බෙරෙනිස් ෆිලොපේටර් ) ( ක්‍රි. පූ. 81 - 80 ). (14) xi වන ටොලමි පාරාවෝ ( xi වන ටොලමි ඇලෙක්සැන්ඩර් ) ( ක්‍රි. පූ.80) iii වන ක්ලියෝපැට්‍රා සමග විවාහ වී ඇයව මරාදැමීමට පෙර හවුල් පාලනයක් ගෙන ගියේ ය. එම සිදුවීමෙන් පසු ඔහුට පාලනය ගෙනයාමට හැකිවුයේ දින 19 ක් පමණි. (15) xii වන ටොලමි පාරාවෝ නියොන් ඩියෝනීසස් ( ඕලීට්ස් ), v වන ක්ලියෝපැට්‍රා ( v වන ක්ලියෝපැට්‍රා ට්‍රිෆේනා )( ක්‍රි. පූ. 80 - 58, ක්‍රි. පූ. 55 - 51 ) සමග විවාහ විය. (16) v වන ක්ලියෝපැට්‍රා ( v වන ක්ලියෝපැට්‍රා ට්‍රිෆේනා ) ( ක්‍රි. පූ. 58 - 57 ) iv වන බෙරෙනිස් ( iv වන බෙරෙනිස් එපිෆේනියා ( ක්‍රි. පූ.58 - 55 ). iv වන ක්ලියෝපැට්‍රා ( iv වන ක්ලියෝපැට්‍රා ට්‍රිෆේනා ) සමග හවුල් පාලනයක් ගෙන ගියේය. (17) vii වන ක්ලියෝපැට්‍රා ( vii වන ක්ලියෝපැට්‍රා තියා ෆිලොපේටර් ). * viii වන ටොලමි පාරාවෝ ( viii වන ටොලමි තියෝස් ෆිලොපේටර් ) ( ක්‍රි. පූ.51 - 47 ). * xiv වන ටොලමි පාරාවෝ ( ක්‍රි. පූ.47 - 44 ). xv වන ටොලමි පාරාවෝ ( xv වන ටොලමි සිසේරියන් ) ක්‍රි. පූ 44 - 30 ) සමග හවුල් ගෙනගියේය. ජුලියට් සීසර් අධිරාජ්‍යයා, මාර්ක් ඇන්තනි. දරුවන් *xv ටොලමි පාරාවෝ ( xv වන ටොලමි සිසේරියන් ). * ටොලමි ෆිලොපේටර්. * ෆිලොමේටර් සීසර්. * ඇලෙක්සැන්ඩර්. * හීලියෝස්. * ක්ලියෝපැට්‍රා සෙලීන් මෝරිටෙනියාවේ රැජින. * xvi වන ටොලමි ෆිලඩෙල්ෆ්ස්.
@AshanAshanRandikaWanigasooriya
@AshanAshanRandikaWanigasooriya 12 күн бұрын
Tnx❤
@isurichampika8543
@isurichampika8543 2 жыл бұрын
සර් ගොඩක් පිං 🙏 . ඇත්තටම ගොඩක් හොදටම තේරෙන්න කියා දෙනවා.
@vishwasanklpa3987
@vishwasanklpa3987 Ай бұрын
මේවා, සෑම කෙනෙක්ම බැලිය යුතු දේවල්❤❤❤
@___ashi_____2163
@___ashi_____2163 2 жыл бұрын
ගොඩාක් වටිනවා මේ පාඩම් ටික මගඇරුනා මට ❤
@___ashi_____2163
@___ashi_____2163 2 жыл бұрын
ටිකක් හෙමීට කියලා දුන්නනම් තවත් තේරෙනවා සර්
@pathiragenishantha5198
@pathiragenishantha5198 4 күн бұрын
Speed eka adu karala balanna..0.8
@kadurugamuwaparami7381
@kadurugamuwaparami7381 2 жыл бұрын
සර් A/L arts subject wala ග්‍රීක හා රෝම ශිශ්චාර කියලා වෙනම subject akak tiynwda
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 жыл бұрын
sir Alexander The Great gana eyage ranakaamithwaya gana video ekk krnna...
@nominipeiris9224
@nominipeiris9224 3 жыл бұрын
sir sambhawya yugaya kiyanneth greeka yugayatada?
@jihansahettiarachchi9237
@jihansahettiarachchi9237 2 жыл бұрын
Ane sir mekata withrak note akak dennkoo🙏🙏🙏🙏🙏🙏
@absolutematerialism3084
@absolutematerialism3084 2 жыл бұрын
Excellent
@vindifernando4482
@vindifernando4482 2 жыл бұрын
Thank you sir ♥️
@Thecloud1111
@Thecloud1111 3 жыл бұрын
Sir Greeks history wlta Sinhala books nadda advance level Walata
@Brendan9091
@Brendan9091 2 жыл бұрын
හම්බුනොත් කියන්න
@Thecloud1111
@Thecloud1111 2 жыл бұрын
@@Brendan9091 🤦
@Thecloud1111
@Thecloud1111 2 жыл бұрын
@@Brendan9091 Greek history English books tynwa
@NilminiThennakoon-y1v
@NilminiThennakoon-y1v Жыл бұрын
හොදට තේරුණා සර් පාඩම
@SuduChuti-v6z
@SuduChuti-v6z 5 ай бұрын
සර් ග්‍රීක ශිෂ්ටාචාරය ගැන යුරෝපා ඉතිහාසය ගැන වැඩිදුර අධ්‍යනය කරන්න පුලුවන් පොත් මොනවද ????
@sureshlakmal7080
@sureshlakmal7080 Жыл бұрын
thanks sir😊
@kalanajayarathna3132
@kalanajayarathna3132 3 ай бұрын
බොහොම ස්තූතියි සර්
@sanusanu1534
@sanusanu1534 4 жыл бұрын
Sirge online clz walata join wenne kohomada
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
0714802202
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Ай бұрын
6:20 Athens 8:30
@hartwoodservices2842
@hartwoodservices2842 2 жыл бұрын
💐💐💐💐👏👏
@NisharaSamaraweera-sx3po
@NisharaSamaraweera-sx3po 10 ай бұрын
sir sithiymkuth penwanagmn kiyl dunnm apata lathawk wage mthktiygnn leesiwei. sir ugnwn eewa hodtm therenawa
@EPPPpppppppppppp
@EPPPpppppppppppp Жыл бұрын
සර් ග්‍රීකයන්ගේ විද්‍යාව කීවොත් කොයි ඒවද එන්නේ..
@kavikavi-bl5vq
@kavikavi-bl5vq 3 жыл бұрын
Thanks sir
@samadianjana1531
@samadianjana1531 Жыл бұрын
🙏🏼❤️
@stolenheart6979
@stolenheart6979 4 жыл бұрын
Please indian history karana api wenuwen deyak
@nathalimariyan1344
@nathalimariyan1344 2 жыл бұрын
ane sir AL grc ugannana puluwan nn godak hodaiii sir
@isurichampika8543
@isurichampika8543 2 жыл бұрын
සර් හෙළනික ශිස්ටාචාරය කියන්නේ සමස්ත ග්‍රීක ශිස්ටාචාරයටමද .
@ErashaUmayangani-ub2xm
@ErashaUmayangani-ub2xm 10 ай бұрын
සර් ග්‍රීකයේ ජීවත් වු පිරිස බෙදෙන ප්‍රධාන පන්ති 3 මොනවද
@anandapeiris9179
@anandapeiris9179 2 жыл бұрын
Sameera = encyclopedia
@numayavithana3989
@numayavithana3989 Жыл бұрын
Sir please kiyanna puluwand oya subject eka English medium thiyenawad
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation Жыл бұрын
Ow
@zooroboy1743
@zooroboy1743 4 жыл бұрын
grade 10 padam karanna puluwanda sir
@vinothsankalpa9162
@vinothsankalpa9162 4 жыл бұрын
👍
@1vs4clutch72
@1vs4clutch72 2 жыл бұрын
Sir, me subject eka karoth law faculty yanna barida sir.. Plz kiyala dennako eka poddak❤️
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
Puluwan
@1vs4clutch72
@1vs4clutch72 2 жыл бұрын
Thank you sir, man kamathi sirge clz thiyenam sahabagi wenna
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
@@1vs4clutch72 0714802202
@ednishuz3761
@ednishuz3761 3 жыл бұрын
සර් 12 වසර යුරෝපා ඉතිහාසයේ පලවෙනි පාඩම ද මෙක?
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
A/L European History | Advance Level | උසස් පෙළ - යුරෝපා ඉතිහාසය මුලසිට සියලුම වීඩියෝ kzbin.info/aero/PLGjf4eahfF9mme_7yJWwG_gQXZsNdQ3Sg
@Brendan9091
@Brendan9091 2 жыл бұрын
සර්.. ඔය පසියාව කියන්නෙ.. ඉරාන් නේද ?? ඉතියාසය උගන්නපු නම් වෙනස්.. ඒ රටවල් වලට ගිහිම් ඔව්වා හොයද්දි එකක් වත් හොයාගන්න බෑ
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
Ow
@dinithipeiris6316
@dinithipeiris6316 2 жыл бұрын
Thanks sir
@ashokagunasinghe3515
@ashokagunasinghe3515 Жыл бұрын
Thanks sir
Advance level  history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala
26:07
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
King walagamba | Walagamba Rajathuma | වලගම්බා රජතුමා
5:59
Sameera Widanagedara Education
Рет қаралды 26 М.
Advance level  history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala
13:04
A/L Sri Lankan Histroy Sinhala Medium | Advanced level | Mahawanshaya
13:20
Sameera Widanagedara Education
Рет қаралды 9 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН