African Love bird අෆ්‍රිකන්ලා ගැන දැන ගන්න

  Рет қаралды 19,755

Animal World KM

Animal World KM

Күн бұрын

අෆ්‍රිකන් ලොව් බර්ඩ් ගැන දැන ගන්න සුපිරියටම හදන විදිහ
#AfricanLovebird#
#AnimalWorld#

Пікірлер: 49
@Ash-gb8xg
@Ash-gb8xg 3 жыл бұрын
ලව් බර්ඩ් ගැන සුපිරි විස්තරයක් දාන්න
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
එකක් දාලා තියෙන්නෙ
@SameeraLasantha-c4z
@SameeraLasantha-c4z 7 ай бұрын
Mage kurulan bithara dala danata dawas 13 wage bithara wala kisi wenasak ne ai a
@SameeraLasantha-c4z
@SameeraLasantha-c4z Жыл бұрын
Thatu pagala bithara danna kopamana kal yanawada
@shanikadilani6345
@shanikadilani6345 Ай бұрын
මේ කුරුල්ලන්ගෙ අයු කාලය කියන්නකො මගෙ කිරිල්ලි මැරිලා😢
@SameeraLasantha-c4z
@SameeraLasantha-c4z Жыл бұрын
Bithara danna inna kota papuwa patha loku wenawada.bellata pahalin kakul walata udin wage.mata aka ikmanata kiyanna malli.ledakda kiyala bayai
@Rutzee
@Rutzee 3 жыл бұрын
👍
@DilharaSasanka-rq3mp
@DilharaSasanka-rq3mp Жыл бұрын
කුරුල්ලන් ට දෙන්න හොද විටමින් එකක් කියන්නකො මගේ කුරුල්ලො බිත්තර දානව අඩුයි
@kasuniilayperuma8725
@kasuniilayperuma8725 2 жыл бұрын
affrican love birds, baggies la ekka eka cage ekema hadanna puluwanda ?
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
එහෙම හදන්න එපා බිත්තර දාන කාල වලට අෆ්‍රිකන් ලොව්බර්ඩ්ලා අනිත් මුට්ටි වලට එහෙම ගිහින් පැටවුන් මරණවා
@gajectbro6949
@gajectbro6949 3 жыл бұрын
Unta hal danna puluvanda
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
කනවා අඩුයි හාල්
@SharonRuth2017
@SharonRuth2017 3 жыл бұрын
Blue mask , redhead lutino wage type දෙකක් breed karanna puluwanda
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
වැඩක් නැ එහෙම ජොඩු කරාට පැටවුන් හැදෙනවා එත් උන්ගෙන් අයි පරම්පරාවක් හැදෙන්නෙ නැ
@lasithadilshan165
@lasithadilshan165 3 жыл бұрын
Meyalage mutti wala jarawa gdk hitihnawa jarawa walin panuwek enawa .. ekata wisaduwmak ndd
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
බිත්තර දාලා පැටවුන් ලොකු වෙලා මුට්ටි වලින් එලියට ආවහම එ මුට්ටි අරගෙන එ ජරාව අයින් කරලා අයි තියන්න වෙලිච්ච පොල් අතු අගිස්සකුත් දාන්න එතකොට උන් මුට්ටි ඇතුලෙ කුඩුව අලුතින් හදා ගන්නවා
@lasithadilshan165
@lasithadilshan165 3 жыл бұрын
@@AnimalWorldKM mutti walin eliyata enna kalin mrenawa bro .. eta passe e patyata panuwo enawa patw dekak eliyta gnne mara mahansiyk wela ntn ekath na
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
මාහා සතුන්ට පනු බෙහෙත් එහෙම දෙන්න පැටවුන් ඉන්න කාලෙට බිත්තර කැම දෙන්න මාහා සත්තුන්ට පැටවුන්ට කවන්න සමපොසයි බිත්තර තම්බලා කැකර් එහෙම එකට දාලා වතු‍ර පොඩ්ඩක් දාලා හොදට අනලා දෙන්න
@lasithadilshan165
@lasithadilshan165 3 жыл бұрын
@@AnimalWorldKM denawa bro hamadama egg foods denawa
@PasiduDeshan-x8u
@PasiduDeshan-x8u Жыл бұрын
3x3 කුඩුවක කියක් විතර හදන්න පුලුවන්ද
@AnimalWorldKM
@AnimalWorldKM Жыл бұрын
ජොඩු 3 ක් විතර පුලුවන්
@PasiduDeshan-x8u
@PasiduDeshan-x8u Жыл бұрын
Ela🥰
@samanthiabeysinghe4736
@samanthiabeysinghe4736 3 жыл бұрын
Double violet satchek hoyala dennako
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
මාගේ ගාවනම් සත්‍තු නැ දැන්
@nuwansampath1121
@nuwansampath1121 3 жыл бұрын
Ring kurullai normal kirillieyek akata breed karanna berida
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
පුලුවන් හැබැයි එ හැදෙන පැටවුන්ගෙන් අයි පරම් පාරාවක් හදන්නැු උන් වදයි..
@podda8863
@podda8863 3 жыл бұрын
normal kiwwe kale giruda
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
@@podda8863 නැ රින් එක තියෙන එවුවොයි නැති එවුවොයි
@podda8863
@podda8863 3 жыл бұрын
@@AnimalWorldKM rin kiyanne mokakda..africanlageda
@sithumdinhas9422
@sithumdinhas9422 3 жыл бұрын
මෙයාලාගේ ඔර්ගිනල් පාට මොනාද
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
කොල
@izzlekingikp5830
@izzlekingikp5830 2 жыл бұрын
@@AnimalWorldKM මමත් ගන්නව
@harshadasanayaka4629
@harshadasanayaka4629 3 жыл бұрын
Mata ganna one koheda inne
@Sahan_lakshitha
@Sahan_lakshitha 3 жыл бұрын
ඇයි බිත්තර වලින් පැටව් එන්නේ නැත්තේ
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
ගන්ට සෙට් වෙනවාද උන් දෙන්නා
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
විටමින් එකක් දිලා බලන්න
@izzlekingikp5830
@izzlekingikp5830 2 жыл бұрын
ඵයාල ගිරව් වගේ කතා කරන්න හදහැකිද අයිය
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
අනුකරනය කරනවා කතා කරන්න අමාරුයි
@Sahan_lakshitha
@Sahan_lakshitha 3 жыл бұрын
මගේ 4පාරක් බිත්තර දැම්මා එකකින්වත් පැටව් අවේ නැ
@sameera9274
@sameera9274 3 жыл бұрын
මං ගාව ඉන්නවා උන් බිත්තරත් දානවා එත් පැටවුන් එන්නේ නෑ බිත්තර රකින්නෙ නැද්ද කොහෙද ?
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
ජොඩුව හරියට සෙට් වෙනවාද බලන්න
@sameera9274
@sameera9274 3 жыл бұрын
@@AnimalWorldKM සෙට් වෙනවා එකට ඉන්නේ
@sameera9274
@sameera9274 3 жыл бұрын
@@AnimalWorldKM ඉන්නෙත් ජොඩුවයි
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
බිත්තර කැම එහෙම දිලා බලන්න පොඩ්ඩක්
@sheensheen5658
@sheensheen5658 3 жыл бұрын
එහෙම වෙන්නේ ගෑනු සත්තු දෙන්නෙක් ඉද්දී.බිත්තර 5ට වැඩිය දානවානම් ගෑනු සත්තු
@subashlakshitha5463
@subashlakshitha5463 2 жыл бұрын
මගෙ ජෝඩුවෙන් එක පැටව් මුරයක් ගත්තා ඊට පස්සෙ දෙපාරක් බිත්තර දැම්ම ඒ බිත්තර උන් කනව ඒ ඇයි
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
විටමින් දෙන්න දැලි පොත්තක් එහෙම දාලා තියන්න කුඩුවෙන්
@subashlakshitha5463
@subashlakshitha5463 2 жыл бұрын
@@AnimalWorldKM දෙන්න ඕනෙ ව්ටමින් මොනවද දැලිපොතු දාල තියෙන්නෙ
මෙයාට කැමති ඔයා මේ කතාව අහන්නම ඕන | The story of African love bird
10:51
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
FUNNY AND CUTE PARROTS - TRY NOT TO LAUGH!! ❤️🦜
6:11
Funny Pets
Рет қаралды 6 МЛН
LOVE BIRDS මිල ගණන් දන්නවද?
6:06
දැනුම TV
Рет қаралды 3,5 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН