වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New

  Рет қаралды 1,734,545

Suresh Wickramasooriya

Suresh Wickramasooriya

Жыл бұрын

Suresh wickramasooriya fb link - profile.php?...
වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New
කුවෙට්_සිට_සංඛ_ස්ටුඩියෝ_සමග_පොලොන්නරුව_සෙවනපිටිය_අළුත්වැවට👉සංඛ ස්ටුඩියෝ ඔන්ලයි න් සප්‍රයිස් කුවේට් 🌹.තොරාගත් ඔබට අපගේ ස්තුතිය කුවේට් රාජ්‍යයේ සිටින ඔබට මෙන්ම 🌎 ලොවපුර සිටින ඔබ සැමට සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට් අප අමතා මෙම සේවය ලංකාවෙි ඔිනම ප්‍රදේශයකට ලබා ගත හැක ඔබගේ👉 ආදර වන්තයා ආදරවන්තිය හිතවතා .සමීපතම මිතුරු මිතුරියන් පුදුම කර වීම සඳහා අපව අමතන්න SANKA_STUDIO_KUWAIT 📷
CONTACT : 📱📞00965 50152330
#surprise #prank #newprank

Пікірлер: 2 700
@nadeesha-ep3ej
@nadeesha-ep3ej 7 ай бұрын
අනේ පවු අනේ ඒ මනමාලී...අන්තිමට අඬනවා...ඒ වෙච්ච අපහසුතාවයට.මම නම් ප්‍රාර්ථනා කරන්නෙ හතුරෙකුටවත් මේ වගේ සප්‍රරයිස් එකක් හම්බෙන්න එපා කියල මේ වගේ ජීවිතේ ලස්සනම දවසේ..
@ujithadamayanthi435
@ujithadamayanthi435 9 ай бұрын
මේ වගේ දවසක මොනතරම් වැරදි මීහරක් වැඩක්ද කලේ,. ගුටිනොකා ගියේ ඒ මිනිසුන් ගේ තියෙන අහිංසක කමට
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 8 ай бұрын
Ape game una nm okage passa paththa ta pol paralayk bassala
@MKxxFire
@MKxxFire 27 күн бұрын
@@2Srilankadevelopment1975 🤣 sirawatama bm
@KapilaRuwan-qo1eo
@KapilaRuwan-qo1eo 17 күн бұрын
Apatath godak hitha riduna. Owage puduma karawana dewal karanna gihin kawada hari guti kanawa saththai. Suluwen ho manamalayage hitha ridunanam eka sapayak wei
@anuramandakini7139
@anuramandakini7139 11 күн бұрын
Maty Gothayo.....kan galawanna ony.
@tharakachandrasiri6379
@tharakachandrasiri6379 Ай бұрын
තරහ කාරයෙක්ව සර්ප්‍රයිස් කරන්න ඕනෙ වුණොත් අපි ඔබව වහාම අමතනවා..
@elenieleni3859
@elenieleni3859 5 ай бұрын
ඔක්කෝටම එහා පැත්තක ඉන්න එකියක් කියනවා හිනාවෙලා හරියන්නේ නෑ ඇත්ත කියන්නලු නොදකිං ගෑණි ඉරිසියාවේ.ඔය දෙපලටම සුභ මංගලම් . බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@SDLIFE-pc7cy
@SDLIFE-pc7cy Ай бұрын
පවුලෙ ඇවුන්නෙ බං
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf 9 ай бұрын
මුන්ට පිස්සුද කොහේද .ඒ දරුවෝ දෙන්න ගොඩාක් අසරන උනා.විහිලුවට වත් මේ වගේ ගොංචූන් ගන්න එපා.මොලේ නැතිබලු වැඩ.වාසනාවන්ත යුගදිවියක් වේවා දුවේ පුතේ ඔයාලට තෙරුවන් සරනයි .❤❤❤❤❤❤
@manelkanthi150
@manelkanthi150 8 ай бұрын
පුදුම තාත්තලා.. තිරිසන්නු අතේ මෙහෙම දේවල් එවනවට වඩා මුකුත් එවන්නෙ නැතුව හිටිය නම් හොදයි.. ඒ දරුවන්ගේ වැදගත්ම දවස මොහොතකට හරි වේදනාවක්, බයක්, අසීරුතාවයක්, ලැජ්ජා වක් ලබා දුන් ඒ පිරිමියා නොදකිං..
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 8 ай бұрын
Mad father
@jay-walker3584
@jay-walker3584 7 ай бұрын
මම එකිගේ තාත්තනං 🔪 කපනවා ඕකගේ ගැජට් එක
@gajayatv8563
@gajayatv8563 7 ай бұрын
දුවෙක් වෙනුවෙන් දෙයක් කරන්න මීටවඩා වගකීම් සහිත කෙනකුට බාර දෙන්න.. පහත්ම වැඩක්.. ස ප්‍රයිස් එකක් කිව්ව ගමන් වටවෙල හොදටම ගහන්න තිබුනේ.. බලුම වැඩක්..තාත්තගෙ හැටිත් හිතාගන්න පුලුවන්..
@simkiathukorala2327
@simkiathukorala2327 7 ай бұрын
Pduma thaththek.oya maladane ewanna nethiwa hitiyanam e lamaya sathutin
@nadeeshakumari6624
@nadeeshakumari6624 7 ай бұрын
Harima kathayi oya wage weda karanna epa
@cricketpisso7713
@cricketpisso7713 4 ай бұрын
ඇත්තටම මම එදා මේක දැක්ක ගමන් ආපු ආවේගය පාලනය කරේ නෑ කුනුහරපෙන්ම බැන්නේ ඒ දෙන්නගේ අසරණ උන මුන දැක්කම. ඒත් එ් කුනුහරප කියපු එකට හැමොාගන්ම සමාව ඉල්ලනව. Comments ටික ගොඩාක දුරට බැලුව හැ⁣මෝම වගේ බැනලා තිබුනේ. මට මාර සතුටුයි ඒකට. මේ වගේ අමන වැඩ වලට අපි විරුද්ධ වෙන්න ඕන. උන්ගේ ලස්සනම දවස ඒක.❤❤❤❤❤
@ayeshiLK
@ayeshiLK 5 ай бұрын
කොන්දක් නැති මනමාලයෙක්. ඌට කියන්න තිබුණා එයා මොනවා කලත් අද ඉඳන් මගේ. පලයන් පැත්තකට කියලා.
@SDLIFE-pc7cy
@SDLIFE-pc7cy Ай бұрын
යකෝ ඌඉවසපු එකම ඇති
@diliniwathsala6306
@diliniwathsala6306 15 күн бұрын
කොන්දක් නැතිකම නෙවෙයි ඒ වෙලාවෙ ඒ මනමාලයා වැඩ කලේ ඉවසීමෙන් බුද්ධිමත් ව .
@prasangikagunasekara4052
@prasangikagunasekara4052 8 ай бұрын
දෙන්නාගේම ඉවසීම ඉතා ඉහළයි. කලබල නොවී ඉතා සාවදානව වෙන්නේ මොනවද කියලා මනමාළයා බුද්ධිමත්ව සිටීම අගය කල යුතුයි. සුබ පතනවා අලුත් යුවලට සතුටින් පිරුනු යුගදිවියකට !!
@jay-walker3584
@jay-walker3584 7 ай бұрын
මේ අපු එකා කිරිකළයකට වැටිව්ව අසුචි ටිකක් වගේ. මොංගල් බුරුවෙක්
@user-qw7rh9qr4c
@user-qw7rh9qr4c 7 ай бұрын
ඔයවගේ මෝඩ වැඩ ආය කරන්න එපා ..ඒ කෙල්ල නිසාම හොදය් ..
@binadasadauru427
@binadasadauru427 Ай бұрын
Manamalayage ivasima godak hodai
@chinthafenando2912
@chinthafenando2912 9 ай бұрын
ගැහැනු ළමයෙක් ගේ ජීවිතයේ වැදගත්ම දවසේදී ඔයවගේ ගොන් ආතල් ගන්න එපා. මනමාලයාගේ මුහුණ හොඳටම අවුල්. පුදුමයි සෙනඟ ඉස්සරහ ගුටි නොකෑවා.
@user-xb7cm8ew5r
@user-xb7cm8ew5r 4 ай бұрын
MUNTA MONGAL. ETTA BALU WEDA 😂
@tharushadilshan408
@tharushadilshan408 3 ай бұрын
😒😒
@priyangimalgaha6565
@priyangimalgaha6565 2 ай бұрын
😢
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 2 ай бұрын
" සප්ප්‍රයිස් " 👀😱 ගොන්ප්‍රයිස් 🤣 🐂
@user-ei1hq3bl7g
@user-ei1hq3bl7g Ай бұрын
😢😢😢
@dushanthisubasinghe3286
@dushanthisubasinghe3286 3 ай бұрын
මේ වගේ ජීවිතයේ සුන්දර වගේම උත්තරීතර දිනයක මේ වගේ පාහර විහිලු කරන එක තහනම් කල යුතුයමයි. මේවයේ ඵල විපාක කරන අයට ලැබෙන්නෙ දෙගුණ තෙගුණ වෙලා. සුවපත් වේවා දරු පැටව් දෙන්නා. ජීවිතයේ කිසිම දවසක සුලු හෝ වේදනාවක් නොලැබේවා. සතුට සැනසීම ජීවිතය පුරාවටම ලැබේවා!!!🙏🙏🙏
@KanthiPadmalatha-sq3gf
@KanthiPadmalatha-sq3gf 2 ай бұрын
mama.nam.piti passata aran gihin sprains karNawa
@angelocollom5080
@angelocollom5080 2 күн бұрын
මේවා ඇත්ත කියලා හිතල මේ කෙල්ලත් එක්ක ඉදරියෙදි ඇතිවිය හැකි මොනම හරි ප්‍රශ්නයකදි මේවා කියලා ඔය අලුත් නෑයෝ මඩගහන්න පුලුවන් ඕවා ඇද ඇද. සක්කිලි වැඩ කරන්න එපා යකෝ.
@kalyanijayasekara1387
@kalyanijayasekara1387 5 ай бұрын
තව පොඩ්ඩෙන් විශාල විනාශයක් වෙන්න තිබුනා නමුත් දුවගේ සැමියා ඉතාම බුද්ධිමත් දරුවෙක් ඔබ දෙනාට සුබ ගමන් .......
@sandaruhirusanka66
@sandaruhirusanka66 Жыл бұрын
ගොං ආතල්. අරුන්ගෙ හොඳ දවස කෑවා. පවු ඒ කොල්ලයි කෙල්ලයි
@ravindukaprabhashwari912
@ravindukaprabhashwari912 9 ай бұрын
හිතක් රිද්දලා කවදාවත් සතුටින් ඉන්න හිතන්න එපා 😊 ඒ දෙන්න ගොඩක් අසරන උනා. අනික ඒක ගමක්. මිනිස්සු ඉන්නෙ හිනාවෙන්න බලාගෙන. තාත්තා උනත් හිතන්න තිබ්බා මේ වගෙ ගොබ්බයන් අතෙ තමන්ගෙ දරුවට තෑගි නොයව ඉන්න. මූ නම් මහ චාටර් චරිතයක් සිරාවටම
@priyanthipuspalatha9734
@priyanthipuspalatha9734 8 ай бұрын
Ammo ow
@asokamal923
@asokamal923 8 ай бұрын
මීහරක්
@LakshikaDilini-qe2pk
@LakshikaDilini-qe2pk 8 ай бұрын
Maha pakekne
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 7 ай бұрын
හාට් ඇටැක් එකක්වත් ආවනම් තම්‍යි වැඩේ මේ විහිලුද පව් මනමාලයාගේ මුනෙ හැටි බලන්න
@bandaraadhikari4000
@bandaraadhikari4000 7 ай бұрын
Gon harakek,me wage nugath ewnta me wage wadak baradena thathlath innawada merate
@heshanikashmi7539
@heshanikashmi7539 2 ай бұрын
පවු ඒ කෙල්ල කොල්ලා අහින්සක හින්දා හොඳයි වෙන කොල්ලෙක් නම් ඔහොම කට වහන් ඉන්නේ නැ ඒ කෙල්ලගේ ලස්සනම දවසේ ඒ කරපු දේ නම් හරි නැ පවු ඒ හිතට කොච්චර අසරන කමක් දැනේන්න ඇතිද 😢
@pramilacolombage183
@pramilacolombage183 Ай бұрын
පව් දෙයියනේ මොන බලු වැඩද මේවා.. මගෙ හතුරෙකුටවත් මේ වගේ අසරන වෙන මොහොතක් උදා වෙන්න එපා..🙏🙏🙏
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 9 ай бұрын
මෙවැනි කැත විහිළු හොද නැහැ .ඒ දරුවෝ දෙන්නවම අවුල් කලා පුංචි වෙලාවකට හරි .සුභ මංගලම් දුවේ, පුතේ සතුටින් ඉන්න හැමදාම .තෙරුවන් සරණයි !
@pathminigunasekara9004
@pathminigunasekara9004 9 ай бұрын
Balange balu gon artal
@dinugisahanma4364
@dinugisahanma4364 9 ай бұрын
mehema balu weda karanna apa.paw a..daruwa adanawa.molayak nedda.
@allabdeenshaffi6284
@allabdeenshaffi6284 9 ай бұрын
මෙවගෙ දෙයක් ඒ පුතාල කරනකොට ටිකක් කල්පනා කරල බලන්න ඕන එවන් දවසක ඒ දුවයි පුතයි මොනතරම් කියල සතුටින් ඉන්න දිනයක්ද කියල පොඩ්ඩක්හරි හිත් රිදුනොත් විෂෙසයෙන් මලක් වගෙ මනමාලි දුවගෙ හිත මොනතරම් කියල කඩා වැටෙනවාද පව් මින් මත්තකටවත් එවන් ව්ෂෙස දවසකවත් ඔයවැනි සර්ප්‍රරිස් කරන්න හොදනැ කියලයි මගෙ අදහස කොහොම නමුත් ඒ යුවලට සුබ මංගලම් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි
@pearlyselvaratnam4772
@pearlyselvaratnam4772 9 ай бұрын
Surprise ekak hodai..but wachana awul..harima ahinsaka couple ekak.Happy wedded life ..God bless you both
@user-te8hu8rn8y
@user-te8hu8rn8y 9 ай бұрын
ඇත්තටම මේවාගේ වැඩ කරන්න එපා
@jeewannalinda2676
@jeewannalinda2676 9 ай бұрын
කෙල්ල බයවුනේ නෑ හිනාවෙලාමයි හිටියෙ මොකද කෙල්ලගෙ එහෙම දෙයක් තිබුනෙ නෑ කියන එකේ විශ්වාසෙ කෙල්ලගෙන් පෙනුනා...කොල්ලට ඒක තේරුන් නැති එකයි අවුල..
@khswa910
@khswa910 8 ай бұрын
අවජාතකයෙක් මුන් වගේ පදුරු අස්සවල්වල ජාතක උනු උන්ගෙ විහිලු මේව වෙන්න ඇති කොහේ හරි ගිහින් කැමරාවක් සල්ලි දීල ගත්තම මුන් හිතන්නෙ ලොකු වැඩක් කියල සප්ප්‍රයිස් වලට ස්පෙලින්ස් දන්නවද දන්නැහැ පොන්නය.කොහේ හරි ඩොටේ ගෝතයෙක් කතා කරද්දි තේරෙනවා .තාත්තා ඔක්කොටම වඩා පොන්සියෙක් දුවව සප්‍රයිස් කරන්න හදන්නෙ දුවගෙ චරිතෙ වනසල .හොර මිනිහෙක් එවල .
@hansisanda9969
@hansisanda9969 8 ай бұрын
Aniwa Mt okamai hithune👍
@shanemapatage710
@shanemapatage710 8 ай бұрын
Eekanm atta
@upaliranasinghe6413
@upaliranasinghe6413 8 ай бұрын
Aniwa
@amarakumariherath4635
@amarakumariherath4635 8 ай бұрын
පිරිමියෙකුට නම් ටිකත් ඇති පස්සට ඇද ගන්ඩ ..
@hirunibhagya430
@hirunibhagya430 5 ай бұрын
අපරාදෙ තඩි මී හරකෙක් වෙඩින් එකට පැනල අර කොල්ලගෙයි කෙල්ලගෙයි සතුට විනාශ කරා පොඩි වෙලාවකට හරි....සුබ පැතුම් හැම දාමත් හිනා වෙලා සතුටින් මේ වගේම ඉවසීමෙන් සතුටින් ජීවත් වෙන්න හැමදාම ❤❤❤🌷🌷🌷..............අනික තමයි මේ තඩි මී හරක ඔය වගේ බලු වැඩ කරන්න එපා කාටවත් අනික කෙල්ලගෙ තාත්ත මේ වගේ ගොන් තඩියො මේ වගේ දේවල් වලට යවල ලමයින්ගෙ සතුට නැති කරන්න එපා විනාඩියකටවත් වටිනා දවසෙ
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 21 күн бұрын
අයියෝ සතුරෙකු ටවත් එහෙම දෙයක් වෙන්න එපා.පවි ඒ දුව
@user-fk5vx8kp9j
@user-fk5vx8kp9j 8 сағат бұрын
Aththama thamai.
@ranmuthupadam7301
@ranmuthupadam7301 4 ай бұрын
සමහරවිට ඒ තාත්තා ,ඔය වගේ සප්‍රයිස් එකක් කරන්න කියන්න නැතුව ඇති ,සප්‍රයිස් කරන්න කියන්න ඇති ,තාත්තා හිතන්න නැතුව ඇති ඕවගේ තිරිසන් සප්‍රයිස් එකක් කරයි කියලා තිරිසනා ,මොකද තාත්තා කෙනෙකුට ඕවගේ දෙයක් කරන්න බැ .
@voiceofnature755
@voiceofnature755 Ай бұрын
හ්ම්... ඒ තාත්තා බබා....
@shanikaaberathna9078
@shanikaaberathna9078 9 ай бұрын
හිත රිද්දල මොනව දුන්නත් වැඩක් නෑ.... ජීවිතේ එක පාරයි බදින්නෙ.
@mishfernando4840
@mishfernando4840 9 ай бұрын
ඕව නම් බලු වැඩ, ඕවා ඇත්ත කියල හිතල ප්‍රශ්න වුනත් ඇති වෙන්න පුලුවන්,අනික මනමාලිට වුන අපහසුතාවය..
@joonkoon9129
@joonkoon9129 14 күн бұрын
කෙල්ලගේ තාත්තා බඩු එවලා තියෙන්නේ අමු ගවයෙක් අත 😡😡😡😡
@user-kg5cm2hl3k
@user-kg5cm2hl3k 24 күн бұрын
මු මහා සක්කිලි බල්ලෙක් ඒ අහිංසක කපල් එක අසරණ කළා මුන් යාලුවොද හතුරෝද??
@shermilaathukorala3931
@shermilaathukorala3931 9 ай бұрын
surprise කරනව කියල කෙල්ලෙකුගෙ ආත්ම ගෞරවය විනාඩියකට හරි නැති කරන එක ඇත්තටම මහම මහ පහත් වැඩක්. තාත්ත කෙනෙක් කවදාවත් ඔහොම surprise එකක් හීනෙකින් වත් පතන්නෙ නෑ. මේක මේ වැඩේ කරපු මනුස්සයගෙ පහත් මානසික මට්ටමක්. මනමාලයගෙ ඉවසීම හින්ද බේරුනා. මට නම් දෙන්න හිතුන දත් ටික බඩට යන්න. වැරදි මනුස්සයෙක් ට වැඩේ බාර දීල තියෙන්නෙ. පව් ඒ තාත්තයි, දුවයි. ලස්සන මොහොතක් කෑවා අහින්සක මිනිස්සුන්ගෙ.
@lakmalniroshana5629
@lakmalniroshana5629 9 ай бұрын
ලංකාවේ උන්ගේ ගොන් ආතල්..
@hasanthaarachi5167
@hasanthaarachi5167 9 ай бұрын
උඹනම් මල්ලි ගොන් රජෙක් ආයිම ඉස්කෝලේ පලයන්.
@hirudammika4105
@hirudammika4105 8 ай бұрын
ඕවා බලු wada
@wasanasewwandi6058
@wasanasewwandi6058 8 ай бұрын
Samaharavita thaththa danne nathiwa athi me vidiyata suprice karanawa kiyala
@randunubandara1091
@randunubandara1091 7 ай бұрын
සමාවෙන්න දත් ටික බඩට යවන්න පුලුවන්ද ඔබ මත්මියට ඔය doctor කෙනෙක්ද
@hasamalidevindya4790
@hasamalidevindya4790 7 ай бұрын
ඒ දෙන්නගෙ මූනෙ තිබ්බ අසරණ හැගීමක්..කොහොමහරි ඒ අයියා හරි ආදරනීය මනුස්සයෙක් වගේ පේන්නෙ..දෙන්නටම සුභ මංගලම්..❤❤..සතුටින් ඉන්න ඕනි..හැබැයි මට උනානම් මම හොම්බට අනිනවා😅😅මේ චැනල් එක කරන කෙනත් පරිස්සමට ඉන්න..බුදු සරනයි හැමෝටම..
@user-ql8qb2gh2u
@user-ql8qb2gh2u 5 ай бұрын
ගමේ හොදම ගොසිප් එක තමයි අර මැද්දේ ඉදන් කියවපු ගෑනී ''හිනාවෙලා හරියන්නේ නෑ ඇත්ත කියන්න කීවේ'😂
@sithandipraharsha3584
@sithandipraharsha3584 5 ай бұрын
ගෑනු හිතන්න ඇති ඇත්ත කියල. උන්ට ගොසිප් එකෙන් ආතල් ගන්න.
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 5 ай бұрын
Kauwda ban e
@aurora0534
@aurora0534 4 ай бұрын
ඇත්ත බන්. ඒකිට නම් පුදුම අමාරුවක් තිබ්බෙ
@ngodage261
@ngodage261 2 ай бұрын
ow ane. Puduma ammandi e 😂🤭
@sanjusuresh5818
@sanjusuresh5818 Ай бұрын
Mama manamali unanam issallama kana palanne e ganige..anika manamalayath e welawe e kellawa thani kara e welawe
@asokamalatennekoon8734
@asokamalatennekoon8734 4 күн бұрын
මේ දරුවන්ගේ උතුම් දවසේ මේ වාගේ අලුගුත්තේරු surprice කරන්නේ මානසික ලෙඩ්ඩු. අනේ අපේ රටට ගිය කලක්.
@harithnawalage9355
@harithnawalage9355 Жыл бұрын
රිපෝට් කලා විඩියෝ එක. අඩු කුලේ පොන්න ආතල් මේවා.
@raviduvimukthi8000
@raviduvimukthi8000 Ай бұрын
Sahathika aththa
@SahanPerera-sx5vt
@SahanPerera-sx5vt 16 күн бұрын
Sirawatama
@user-ii1rk6jp6w
@user-ii1rk6jp6w Жыл бұрын
පව් බන් ඒ කෙල්ල හොදටම බය වෙලා හිටියෙ මේ වගෙ සප්‍රයිස් දෙන්න එපා
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා දෙන්නට .බුදුසරණයි දෙවීපිහිටයි .❤❤❤🌷🌷🌷😘😘😘
@user-gt5xk4hv4u
@user-gt5xk4hv4u 24 күн бұрын
අපූරු surprise .දරුවනේ මේවා බලලවත් හැදියල්ලා.ඔය වාගේ පහත් වැඩ ,මෝඩ සංස්කෘතිය අප රටින් තුරන් වේවා.....
@nadeenadee9047
@nadeenadee9047 9 ай бұрын
මොලේ ඇත්තෙම නැති කෙනෙක් පව් ඒ දෙන්නා අවුල් වුනා.සුබ මංගලම්❤❤
@sampathsenavirathna1441
@sampathsenavirathna1441 8 ай бұрын
ආයේ අමු ගවයෝ තාත්තායි තාත්තාගේ යලුවොයි.. කෙල්ල අඩන්නේ තාත්තගේ පුදුම කෙරිල්ලට නෙමෙයි වෙච්ච අපහසුතාවට පව්.. ජය මංගලම් ❤
@playstor2426
@playstor2426 2 ай бұрын
aniwaren broo.. mokuth kiyanna behe mehamath thaattala eeeya oyi
@kapilakapila7770
@kapilakapila7770 2 ай бұрын
Gon.athal.pakaya
@pathmakumudumi319
@pathmakumudumi319 2 ай бұрын
ì​@@playstor2426
@user-tw3kn3ec1b
@user-tw3kn3ec1b 2 ай бұрын
Ane pau a nangi me wage dewal karala sathutak newei Danenne wedanawak math duk Una kellage apahasuthawayata
@AkenRandidu
@AkenRandidu 7 күн бұрын
Ane paw .meharak thaththek.meharak .
@gayaninilushika6536
@gayaninilushika6536 5 ай бұрын
අම්මෝ ඉතින් නැදැ පිරිවර කට ඇරන් ඉන්න ඇති කෙල්ලට පද හදන්න
@Forbiddenknowledge-eb4vo
@Forbiddenknowledge-eb4vo 3 ай бұрын
😌අම්මප මගෙ වෙඩින් එකේනම් ඔහොම ආතල් ගන්න ගියොත් හනිමූන් යන්න කලින් ආතල් ගත්තු උන් ටික වැලිගම්පල එක්කන් යනවා.මහ විසාල කරදරයක් උනානෙ මේ මානසික ලෙඩ්ඩු ටික.😂
@nkbzvthanage
@nkbzvthanage 9 ай бұрын
සප්‍රයිස් හොදයි .. හැබැයි මේ වගේ දවසක මේ වගේ විහිලුවක් හොද නෑ ... ගම්වල මිනිස්සු ඕවා විවිධ විදිහට හිතන්න පුලුවන් ❤🤔
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 27 күн бұрын
අපොයි ඔව්.මෝඩ, සාම්ප්‍රදායික ව හිතන ,අනිත් උන්ට පද හදන්න බලාගෙන ඉන්න කුහක යො ඉන්නව😊
@naturalsounds5558
@naturalsounds5558 Жыл бұрын
බූරුවෙක් මහ...ඒ ගෑනු ළමයා කොච්චර බය උනාද...
@indranikusumlatha4327
@indranikusumlatha4327 5 ай бұрын
හරිම සතුටුයි ඇත්තටම❤❤❤❤ මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ
@himanthasoriyaarachchi3465
@himanthasoriyaarachchi3465 4 ай бұрын
ඒක ලස්සන පුංචි වෙඩින් එකක් ඇත්තටම තාත්තලා හම්බ කරලා දුවලා පුතාලා වෙනුවෙන් කැපකිරීම් කරද්දි, යුතුකම් සහ සහභාගි වීම් කියන එක ඒ තාත්තලට අහිමි. ඔබට සුභ පතනවා මමත් මගේ දියණිය වෙනුවෙන් කැප කිරීම් කලත්, රට ජීවිතය නිසා සහභාගිවීම් කියන එක හරිම අඩුයි. අපි ලංකාවට ගියාම සහභාගීත්වය තියෙනවා අපිට. නමුත් යුතුකම් කරන්න මුදල්මය ගැටලු වෙනවා. අපි මෙහේ ඉන්න තුරු අපේ දරුවන් ඇත්තටම සතුටින් ඒකයි මගේ සතුට. හැම අප්පච්චි කෙනෙක්ගෙම සතුට ඒක වෙන්න ඇති.
@wishmikaveesharathnayake
@wishmikaveesharathnayake 9 ай бұрын
මනමාලිගෙ ඒ හිනාවේ තිබ්බේ තනිකරම බයක් 🙂💔. තිරිසන් වැඩ කරන්න එපා. ජීවිතේ හොදම දවස ඒ
@kawindukalhara4663
@kawindukalhara4663 9 ай бұрын
Sirawata bn ekadin pinnaya pinna wada karanawa
@priyanganipriyangani3869
@priyanganipriyangani3869 9 ай бұрын
Nodakin thirisana
@indikachathurangi762
@indikachathurangi762 8 ай бұрын
E kellata Hina wenawa are na wena karanna deyak na ethanadi.pawu.asarana kama hodatama penuna
@gjayaneetha
@gjayaneetha 8 ай бұрын
මහා කැත වැඩක් කරේ. අප්පිරියයි
@kanchanashiromi6884
@kanchanashiromi6884 8 ай бұрын
Ballk Balu weda nokara monawa karanne
@ashinishashikala3507
@ashinishashikala3507 Жыл бұрын
මනමාලි මං වගේ එකියෙක් වෙන්න තිබ්බෙ. එහෙනම් අරූට සප්‍රයිස් වෙන්න දෙන්නෙ සෙරෙප්පු හීල් එකෙන්. ඇහැක් පොට්ට වෙන්න හීල් එකෙන් අනිනවා එහෙනම්. පව් ඒ කෙල්ල. කොච්චර බය උනාද. ගොන් මූසල අවජාතකයා කරපු වැඩෙන්.
@thyagadivyanjali
@thyagadivyanjali 9 ай бұрын
මාත් කරන්නෙ ඔයා කියපු ටිකමයි..😂
@rachelperaud1945
@rachelperaud1945 9 ай бұрын
අනේද කියන්නෙ . අරූගෙ කන සාක්කුවට දාල යවන්නෙ .
@sidathbandara4805
@sidathbandara4805 9 ай бұрын
Kiyala wedak ne.mage ege malu natanava
@nayomiarachchi
@nayomiarachchi 9 ай бұрын
😂 Super nangaa 😅👍
@ruvipriyangika2131
@ruvipriyangika2131 8 ай бұрын
ඒක නං සහතික ඇත්ත. මම උනානං ඒකම තමයි කරන්නේ. මටත් ඕකම හිතුනා
@janakalilantha3254
@janakalilantha3254 18 күн бұрын
පව් අහිංසකම ලස්සන කෙල්ලක්.මුලු ජීවිත කාලේම සතුටින් ඉන්න ලැබේවා !මට විස්වාසයි ජීවිත කාලේම හොද බිරිදක්,හොද අම්මා කෙනෙක් ,හොද සහෝදරියක් වෙනවාමයි
@manekafernando5524
@manekafernando5524 Ай бұрын
Such a sweet couple But this is savage for a prank on a wedding day
@aswatahime3573
@aswatahime3573 9 ай бұрын
සෙල්ලම්නෑ වැඩේ,උපනුපන් ආත්මවල විවාහ ජීවිතය බයෙන් ගෙවන්න වෙයි .😢
@utharabope3891
@utharabope3891 9 ай бұрын
අකුසල් පුරවා ගත්තා නේද ? එවෙලාවට සැප ඇති .ඒත් සහෝදරය මේ ආත්මේ දීත් විදවන්න වෙනවා .😡😡😡😡
@lanipatrina2775
@lanipatrina2775 11 күн бұрын
බය වෙන්න ඕනි නෑ තමන් වරදක් කරල නැත්නම් ඒ වුනත් මෙච්චර ලස්සන දවසක මේ හොද වැඩ නෙමේ චුට්ටක් හරි හිත් රිදුන ඒ දෙන්නගෙ පවු
@indukumari1159
@indukumari1159 20 күн бұрын
ඒ වගේ දේවල් කරන එක මහා බලු වැඩක්. පව් අහිංසක දරුවෝ දෙන්නා. හරියට කෙනෙක් හිටියා නම් කණ පැලෙන්න දෙයි. ඒ දරුවා පුදුම අසරණ තත්ත්වයට පත් වුණේ. බලු හැත්ත. මගේ දුවට වගේ නම් මම දන්නවා කරන දේ.කාලකන්නි යා.සුභ මංගලම් පුතාලා ට 🎉🎉🎉🎉🎉🎉🎉
@user-or5tc6pi4e
@user-or5tc6pi4e 9 ай бұрын
ජීවිතේ අලුතින් පටන් ගන්න ලස්සන දවසක නෑදෑයෝ යාලුවො ඉස්සරහ කරපු මී හරක් වැඩක්.. ආයෙ වෙන කෙනෙක්ට / වෙන කවුරුවත් මේ වගේ සර්ප්‍රයිස් දෙන්නෙපා..
@sonia1738
@sonia1738 8 ай бұрын
😊😊
@sujanimariyan7787
@sujanimariyan7787 9 ай бұрын
මේ වගෙ කැත සප්‍රයිස් කරන්න හොදනෑ එයාලගෙ සතුටුම දවසෙ මෙවා අනාගතේට බලපාන්න පුලුවන්
@thepriyananda916
@thepriyananda916 9 ай бұрын
පව් කැත විහිලුවක් කරේ නම්
@asankapathiranage8586
@asankapathiranage8586 6 күн бұрын
ඇස් රතුවෙන විහිලු කැත වැඩ කොච්චර අසරණ උනාද ඒ ළමයා
@mandakini123mandakini6
@mandakini123mandakini6 5 ай бұрын
Suba pathum.hamadama සතුටින් inna.❤❤❤
@Sasavlogs2009
@Sasavlogs2009 8 ай бұрын
යකො බල්ලොත් දැක්ක මෙහෙම බල්ලො නම් දැකලම නැ.ජීවිතේ ලස්සනම දවසක් පොඩි වෙලාවකට හරි කෑව.suprise එකක් උනත් තව ටිකෙන් මගුලම suprise වෙනවා.මොනව උනත් දුවෙක්ට තමන්ගෙ ජීවිතේ ලස්සනම දවසෙ තාත්තා ලග නැති එක ලොකුම ලොකු වේදනාවක්.....Happy married life for both of you...💝😍😘
@priyadarshanie
@priyadarshanie 9 ай бұрын
පිහියෙන් ඇනපු නැති එක ගැන සතුටු වෙන්න.ගොං වැඩ මේවා,,😡😡😡
@shyamaperera6229
@shyamaperera6229 20 күн бұрын
මෙහෙම සර්ප්‍රයිස් කරනවද..මේවගෙ හොද දවසක..පව්..ඒකනම්..එච්චර හොද වැඩක් නෙවෙයි ...😢😢
@chandraherat1706
@chandraherat1706 2 ай бұрын
පුතේ ඔයා ලට.තුනුරුවන්ගෙ සරනයි ❤❤❤❤
@GeethaKumari-dd2bo
@GeethaKumari-dd2bo 9 ай бұрын
ඉදකින් කොල්ලා නම් හිටියේ දාලා යන සයිස් එකට වගේ මොනා හරි කෙල්ල වෙනුවෙන් කියන්න තිබ්බ නේ විහිලුවට උනාට කොල්ලා ඒක දන්නෙ නෑ තමා ඉතින්
@anomadesilva6712
@anomadesilva6712 8 ай бұрын
ඒ වගේ මෝඩ විහිළු නොකර ඉන්නවානම් තමයි හොද. සුළු වෙලාවකට හරි ඒ දෙපල ගෙ හිත පෑරුනා පවු ඔබ දෙපළට සුභ මංගලම් ජයවේවා. සතුටින්ම ඉන්න හැමදාම 💕❤️🌹👩‍❤️‍👨🎊😂🖐
@iroshalakma571
@iroshalakma571 29 күн бұрын
මම වගේ උනානම් කන පැලෙන්න ගහනවා ආයේ මේ විදියට මිනිස්සු විහිලුවට නොගන්න
@user-pt3jw1so3u
@user-pt3jw1so3u 4 ай бұрын
පුදුමයි ගුටි නොකා බේරුන එක 😂 මනමාලියි මනමාලයයි දෙන්නටම අවුල් 😢😢😢
@monicajanz2576
@monicajanz2576 9 ай бұрын
පව් මේ වගේ දවසක ඔය වගේ කැත වැඩ කරන්න එපා ඒ අහිංසක ළමය කරකියා ගන්න බැරිව ලතවෙනවා.
@supulhasanka7868
@supulhasanka7868 Ай бұрын
Gedra aygema plan ekkane
@KAUSHI.9999
@KAUSHI.9999 9 ай бұрын
ගොන් ප්‍රෑන්ක්........ ලැජ්ජයි...... 😭😢.... පව් ඒ අක්කා හරිම අහින්සකයි... 😭
@RavindraSadaruwan
@RavindraSadaruwan Ай бұрын
හුකැ ස්..
@user-xj4zu8jv4g
@user-xj4zu8jv4g 5 ай бұрын
Kolla nam iwasana iwasimak ❤️❤️
@user-oo6cn2fm7b
@user-oo6cn2fm7b 5 ай бұрын
Mata aduna e kollath godak adrei ea paulatama kelalge amma adaddi oluwa ada ganwa 😢😢❤❤❤❤❤❤❤❤oyala denna hamdama sathutin inna ❤❤
@sarathdarmasiri7235
@sarathdarmasiri7235 9 ай бұрын
තාත්ත හරකෙක්, යාළුවා බූරුවෙක්, බලාන හිටපුඋන් කැ..හාවො,,,,
@Tharushi-il5lp
@Tharushi-il5lp 7 ай бұрын
හිතක් රිද්දලා තප්පරේකට හරි සතුටු වෙන්න බලන් ඉන්න තිරිසන්නු 😢💔
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 4 ай бұрын
ඔබ දෙදෙනාටම සුබ විවාහ දිවියක් අපි ප්‍රාර්ථනාකරමු.
@user-xz7pz4dw1u
@user-xz7pz4dw1u 4 ай бұрын
පව් අනේ ❤ඒ කෙල්ල.... 😮මනමාලයා නම් 😂හොදම ⁣ඉවසිමෙන්.. ⁣ඉන්ෙන..
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 8 ай бұрын
අපේ wedding එක දවසෙත් ඔය වගේ මෝඩ විහිලුවක් කලා එක ගොබ්බයෙක්.මගෙ husband එයාගෙ නංගි බඳින්න හිටියෙ කියලා.ඒ වෙලාවට හිතට දැනෙන්නෙ පුදුමාකාර වේදනාවක්.මම husband දිහා බැලුවම එයත් අසරණ වෙලා හිටියෙ මේ girl වගේමයි.හැබැයි මට husband විශ්වාස නිසා ඉවසගෙන හිටියෙ.අන්තිමට ඇවිත් කියනවා විහිළුවක් කලේ කියලා.පයින් දෙන්න හිතුනෙ මටනම්.මතක් වෙද්දිත් තරහයි මටනම්.ඔය වගේ කැත විහිළු කරන්න එපා කාටවත්.අලුත් ජීවිතයක් පටන් ගන්න යන වෙලාවක පටන් ගන්නත් කලින් අවුල් කරන්නෙ පව්කාරයෝ
@SumedaDarmarathna-hv8dd
@SumedaDarmarathna-hv8dd 7 ай бұрын
😂😂😂😂😂😂
@fasminagems9849
@fasminagems9849 4 ай бұрын
appo akki payin nam gahanna epa..nikamatahari wata ellata wedhunoth wedakma nethuwei...
@pinsaaratv
@pinsaaratv 11 ай бұрын
කෙල්ලෙග්ගෙ,කොල්ලෙග්ගෙ ජීවිතේ ලස්සනම දවස ඔහොම කරාම විහිලුවට හරි කොච්චර දුකද ? මං කියන්නේ මේ ස්ප්‍රයිස් එක ගොඩාක් අවුල් වගේ 😢 පවු එයාල හොදටම බය උනා...
@deepanipriyadarshani
@deepanipriyadarshani 9 ай бұрын
Thonam harakek
@kumudunigunarathna5455
@kumudunigunarathna5455 9 ай бұрын
Sathtuwana dawase hitha wedanawak Deanna hodanaha
@shalinifernando7265
@shalinifernando7265 9 ай бұрын
​​@@deepanipriyadarshani පට්ට බලු වැඩක් එක
@Kotisiraa
@Kotisiraa 9 ай бұрын
Ow bn
@mymohiruthat3633
@mymohiruthat3633 9 ай бұрын
Hinsdale manamalita aiya 2ta suba pathanawa
@mrsherin5sherin953
@mrsherin5sherin953 23 күн бұрын
ඔයාලට සුබමසුබ මන්ගල්ලයක් වෙවා සතුටින් ඉන්න තෙරුවන් සරනයි 🙏💙🧡
@gayanwaduge9096
@gayanwaduge9096 5 ай бұрын
සුබ මංගලම්.අහිංසක පොඩ්ඩෙකුයි පොඩ්ඩියකුයි
@lilith5730
@lilith5730 9 ай бұрын
මහ බූරුවෙක්.මොලේ කලදක් තිබ්බ නම් ඔය වගේ තකතීරු වැඩ කරන්නෙ නෑ.පවු ඒ ජෝඩුව.
@SandewDahanayake-dl6wt
@SandewDahanayake-dl6wt 8 ай бұрын
මනමාලය මං උනානම් අරූ කේක් කන්නෙ දත් නැතුව😂😅
@user-ks3uo8pu8w
@user-ks3uo8pu8w 4 ай бұрын
මේ වගේ තැනකින් තමන්ගෙ කෙනෙක් surprise කරන්න හිතන්නවත් එපා. මේකම පාඩමක් කර ගන්න ඕනි .හදවතින් මනුස්සයෙක්ට විතරක් දෙන්න.තිරිසනුන්ට නෙවෙයි
@janukathejan3494
@janukathejan3494 4 ай бұрын
😅😅😅 සුපිරි
@TheshaniSanithma
@TheshaniSanithma 2 ай бұрын
මනමාලි මම උනානම් සප්‍රයිස් කියලා බලන්නැ🥲👍
@Chunlani._4246
@Chunlani._4246 9 ай бұрын
කරාබු දැම්මට මනමාලයා මොඩිෆයි නැ ඌ භය වෙලා....😂😂කෙල්ල නම් භය උනේ නැ...😂😂කොල්ලා ඔහොම නම් බැ...කෙල්ල වෙනුවෙන් පෙනී ඉදපං ඕන දේකදී...😊😊
@dkanchana-jn3rv
@dkanchana-jn3rv 9 ай бұрын
ඒක ඇත්ත
@madushankasenarathna4988
@madushankasenarathna4988 9 ай бұрын
😂😂😂
@roshaniwathsala5175
@roshaniwathsala5175 9 ай бұрын
එකගයි මාත් බලන් හිටියෙ ඒක 😁😁
@poonicosta2357
@poonicosta2357 9 ай бұрын
Yes
@dinushadinusha5403
@dinushadinusha5403 9 ай бұрын
Kollata mokkda karanne kiyla hithaganna baruwa hitiye ekai
@uditha4865
@uditha4865 8 ай бұрын
අරූට කන පැලෙන්න එකක් දීලා සප්‍රයිස් කිව්වට පස්සේ "සොරි" කියන්න තිබ්බේ 😂
@queenal427
@queenal427 6 ай бұрын
ඔයා මෝඩයා ගේමු මෝඩ විහිළුවකට පුතයි දුවයි සතුටින් ඉන්න පුතේ දුවේ ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤
@memeal_mutiri2547
@memeal_mutiri2547 19 күн бұрын
ඒ වගේ දරුණු විහිලු කරන්න එපා බැරි වෙලාවත් දෙන්නගෙන් කාට හරි හාට් ඇටක් එහෙම ආවනම් ඉවරයි නෙද සේරම පවු කෙල්ල හරිම චාම් පාටයි❤😂
@thilinikawshalyaekanayaka5079
@thilinikawshalyaekanayaka5079 8 ай бұрын
බීපු එකෙක් හිටියෙම නැද්ද අප්පා මූට ගහන්න,පව් අසරනී මොනාද වෙන්නේ කියලා බයේ හිටියේ,මේවාද අනේ සප්‍රයිස් කියන්නේ 😡හැමදාම සතුටින් ඉන්න දෙන්නටම සුබ මංගලම් 😍
@RavindraSadaruwan
@RavindraSadaruwan Ай бұрын
බයවෙන්ට දෙයක් නෑනී අනේ
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 8 ай бұрын
කොල්ලා හොද එකෙක් නැත්තන් , සප්‍රයිස් නෙවේ අරූට සයිප්‍රස් යන්න වෙන්නේ..😂😂
@mage_wadak
@mage_wadak 3 ай бұрын
😂
@madushikamadu9726
@madushikamadu9726 3 ай бұрын
Ane u ponnya wage innawa dath halenna gahanna epai.pake chanal
@user-cf3tn8vc4s
@user-cf3tn8vc4s 22 күн бұрын
මනමාලයට සප්‍රයිස් කරන එකාව කන්න හිතෙන්න ඇති 😅
@madudesilava8770
@madudesilava8770 6 ай бұрын
මුන් වගේ යාලුවෝ assaraya කරන්න එපා තාත්තලා.. 😁😁😁සුබ මංගලම් බුදුසරණයි... කුවේට්
@buddhimaheshika-ye2ps
@buddhimaheshika-ye2ps 8 ай бұрын
අර 'හිනා වෙලා හරි යන් නෑ ඇතත කියනව' කියන ගෑනිට ගහන්න හිතෙන්නෙ
@nadeeshawijekoon461
@nadeeshawijekoon461 6 ай бұрын
Ara game gode naththan ekathuwena paul wala ine ahe pol parala thygn anunge rodu hoyana cctv kunu godawal. Ekak e
@katugampalagedonjayasinghe7148
@katugampalagedonjayasinghe7148 9 ай бұрын
හොද හික්මීමක් තියන විනයක් තියන තරුඅයෙක් මේ මනමාල මහත්තය.ටිකක්වත් කලබල උනේනෑ.
@terancepadmal577
@terancepadmal577 11 күн бұрын
මගේ එකෙකුගේ එහෙම වුනා නම් ඌ ඔතනින් යන්නේ සර්ප්‍රයිස් වෙලා ආයේ කුවේට් යන්න නෙවෙයි.
@user-to1fp3dt5f
@user-to1fp3dt5f 4 ай бұрын
දෙන්නට දෙන්නා විශ්වාස නිසා හරි ගියා . ඒත් ටිකක් බයෙන් හිටියේ 💘💘💘💘💘💘💘💘
@rithubandara729
@rithubandara729 11 ай бұрын
පව් ඒ කෙල්ල...ශික්........ගොං ආතල්..........
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 9 ай бұрын
යකෝ කියන දෙයක් කොල්ලව සම්බන්ද කරලා කියන්න තිබුණනෙ..ඒත් කෙල්ලව කලින් දැනුවත් කරලා..උඹ නම් මාර චාටර් වැඩක් කරේ
@jolycell7772
@jolycell7772 Ай бұрын
Tsubha mangalm jaya mangalm ❤ ❤ 🌹 🌹 satutin inna lebewa 🙏
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 5 ай бұрын
මේ වගේ අය නේ රටේ පාලනයට අවශ්‍ය නායකත්වය සදහා නායකයින් තෝරන්න තම ඡන්දය පාවිච්චි කරන්නේ, එල ගවයෝ!!!!!
@sandydreamz4755
@sandydreamz4755 Жыл бұрын
තොගෙ වීඩියෝ එක වගේ නෙමේ ඒ කෙල්ල.. කාලකන්නිය බලපන් කමෙන්ට් බූරුවා. ගොන් ආතල් ගන්න එපා.
@shiraniwijerathne8650
@shiraniwijerathne8650 9 ай бұрын
Me wage un makabawilama yanna ona.gon weda කරන්න beri wenna aya කවදාවත්
@kenuhomes
@kenuhomes 11 ай бұрын
මී හරක් වැඩ කරන්න එපා යකෝ...ඒ මද්වට views ගන්න බොරු title දාලා....
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 18 күн бұрын
අපි මේ කොහාටද. යන්නේ. කොහොම. ඇස් රතු වෙන. සප්‍රයිස් කරන්න එපා එපාමයි යාළුවනේ. පතන්නම්. ඔබ. දෙපලට සුභම සුභ අනාගතයක් දීර්ඝායුෂ ද. සමගින්. ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි ❤
@ajithprasanna6692
@ajithprasanna6692 9 күн бұрын
ඒක ඇත්ත❤❤
@oshigamage956
@oshigamage956 9 ай бұрын
මොනාද බන් මේ surprise 😂😂😂. ලස්සනම දවස කෑවා
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 8 ай бұрын
මනමාලයාගෙ රතුකට්ට පැනල තියෙන්නෙ😂මැරුං නොකා ආපු එකට සතුටු වෙයල්ලා😮කවදාවත් ගෑණු කෙනෙක් මෙහෙම අසරණ කරන්න එපා.
@abdhulhakeem3745
@abdhulhakeem3745 Ай бұрын
ජිවිතේ ගොඩක් දේවල් විහිලුවට ගන්ක එපා හොදට කල්පනා කරන්න පවි එ්ගැහැණු ළමයා සුබ මංගලම්❤❤❤❤❤❤❤❤❤
@user-zy1lu7yl4q
@user-zy1lu7yl4q 27 күн бұрын
සපාසිස්😂😂😂
Make me the happiest man on earth... 🎁🥹
00:34
A4
Рет қаралды 8 МЛН
WHY IS A CAR MORE EXPENSIVE THAN A GIRL?
00:37
Levsob
Рет қаралды 18 МЛН
Can you beat this impossible game?
00:13
LOL
Рет қаралды 62 МЛН
WHY THROW CHIPS IN THE TRASH?🤪
00:18
JULI_PROETO
Рет қаралды 3,6 МЛН
Make me the happiest man on earth... 🎁🥹
00:34
A4
Рет қаралды 8 МЛН