No video

After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ. About Education

  Рет қаралды 118,245

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Жыл бұрын

Campus ගියත් නොගියත් කරන්න ඕන දේ.

Пікірлер: 472
@prof.wasanamaithree
@prof.wasanamaithree Жыл бұрын
හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.
@aprnatiroshani5593
@aprnatiroshani5593 Жыл бұрын
අපිත් මැඩම්ට ගොඩක් අාදරෙයි...❤❤ මැඩම් දෙන හැම advice එකක් ම ගොඩක් වටිනවා අපිට.මටත් අාසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න.❤
@ayeshalakmali7993
@ayeshalakmali7993 Жыл бұрын
Ane aka nane madm. Akak thiynnv aka devl gna
@prasadirasangani3263
@prasadirasangani3263 Жыл бұрын
මාත් ආසයි මිස් වගේ නිහතමානී චරිතයක් වෙන්න....ඒ උගත්කම, ලස්සන, වචන හසුරවන විදිහ හරිම ලස්සනයි .... මිස් වගේ ලොකු තැනකට මාත් යනවා....💖
@sadahammawatha790
@sadahammawatha790 Жыл бұрын
මැඩම් මට කියන්නකෝ. බීසී පොලිටිකල් සිංහල කරපු එක්කෙනෙක් ට විශ්ව විද්‍යාල යෙ කරන්න පුළුවන් මොනවද කියලා please madam 😭😭😭😭😔😔😔😔🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
@aprnatiroshani5593
@aprnatiroshani5593 Жыл бұрын
@@sadahammawatha790 Ehema ekak na.campus eka athulata giyata passe oya subject 3 hara wena subject ekak thora ganna puluwan kamathi nm.😊
@DeshanPerera-iq2bv
@DeshanPerera-iq2bv 6 ай бұрын
මිස් ගොඩක්ම වටිනවා 2023AL set ekataa...❤❤❤❤
@COINAGE369
@COINAGE369 Жыл бұрын
බුද්දිමත් මිනිසුන් නිරහංකාරයි 😍😍😍😍😍
@harshananandima6988
@harshananandima6988 9 ай бұрын
Yes 😍❤️
@olithainduvara6305
@olithainduvara6305 Жыл бұрын
මාත් මේ පාර engineering select වෙලා campus යන්න බලන් ඉන්නවා. A/L ඉවර කරලා ටික කාලෙකට පස්සේ මමත් පොඩියට වැඩක් පටන් ගත්තා . හැබැයි මට මැඩම් තරම් success වෙන්න බැරිවුණා .ඒත් මට සතුටුයි මගේ වයසේ අනෙක් යාළුවොත් එකක් මම ආපු ගමන ගැන. මට ගෙදරින් කිව්වා ආර්ථික ප්‍රශ්නත් එකක් බැංකුවකට වගේ යන්න කියලා.ඒත් මම කැමති වුනේ නෑ .මට ඕන වුනේ මැඩම් කිව්වා වගේ මගේ හැකියාවෙන් වැඩක් ගන්න.ඉතින් මට video editing ,videography පුළුවන් .මම පොඩියට පටන් ගත්ත tution සර්ලාගේ video advertisement හදන්න. මුලදි සාර්ථක නොවන මට්ටමකයි තිබ්බේ.මොකද සමහර අය මුදල් නොදුන්න නිසා. කොහොමහරි ඉදිරියටම කරගෙන ගියා .අවසානේ මට video advertisement ,videography වලින් හොඳ තැනකට එන්න පුළුවන් වුණා .😊 මැඩම් මේ දෙන උපදෙස් ගොඩාක් වටිනවා.
@JanandhiD
@JanandhiD Жыл бұрын
keep it up ♥️
@kaveeshadevindi9736
@kaveeshadevindi9736 Жыл бұрын
Good ❤️
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
higher position akt Dan World ake yann puluwan, maths, chemistry, physics karana student kenektada nethnm maths, ict , physics kran akad ,please brother help me
@g.kavininimsara7735
@g.kavininimsara7735 Жыл бұрын
Math asa oya deta
@medianilantha5881
@medianilantha5881 Жыл бұрын
මතකය හරිනම් කැම්පස් එකේ ලැබුනෙ අංක 1... අන්තිමේ එළියට ගියෙත් අංක එකේ ප්‍රථිපලය එක්ක... ආඩම්බරයි මැඩම්.. පිං අත්දැකීම් බෙදනවාට..
@Kopipatalamai
@Kopipatalamai 7 ай бұрын
🥺❤️ඇත්තටම මෙහෙම තමන්ගෙ පාර තමන්ම හොයාගෙන ගොඩ ගිය කෙනෙක්..මෙහෙම කියා දෙනව දැක්කමයි ..Respect madam💫
@samlirukshan5746
@samlirukshan5746 Жыл бұрын
මම මේ කතාව අහනවට වඩා කරේ මෙයාගේ ඇස් දෙක දිහා බලන් හිටපු එකට❤️😍
@PradeepNalaka414
@PradeepNalaka414 Жыл бұрын
මැඩම් මම උත්සාහ කරනවා මට අවශ්‍ය මම ආස කරන ජීවිතය සොයා ගන්න. ඒත් මට තාම කරන්න බැරි උනා. මමත් කැමති life එකක් තියෙනවා. ඒත් එතනට යන්න මට තාම බැරි උනා. මම උත්සාහය අතහරින්නෙත් නෑ. මම දවස ගානෙ එතනට යන්න උත්සාහ කරනවා. 😊😊 මැඩම් වැනි නිරහංකාර ගැහැනියකගෙන් මෙවැනි මාර්ගෝපදේශ ලැබා ගැනීම මගේ ගමනට හයියක්. මැඩම්ට තව තවත් ශක්තිය ධහිර්‍ය ලැබෙන්න ඕන. 😊
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 6 ай бұрын
Professor වෙලා හරි, ඊළගට හිතන්න, , Miss World or Mrs world , Best compliments
@darkfury9138
@darkfury9138 Жыл бұрын
අනේ මිස්...🥺 English කතා කරන්න ඉගෙන ගන්න විදිහ ගැන විඩියෝ දාන්නකො..මන් මගේ degree එක පටන් අරන් අවුරුදු දෙකකින් රට යන්න හිතන් ඉන්නෙ..මට ඒකට අනිවාරෙන් ම english හොදට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ..🥺 පුළුවන් නම් ඒ ගැන විඩීයෝ එකක් දෙන්න..ලොකු උදව්වක්
@anupamadiviyanjali7285
@anupamadiviyanjali7285 Жыл бұрын
හුගාක් ආදරේ හුගාක් ගරු කරන මට හමු වුන දවසක හමු වෙන්න ලොකු හීනයක් තියන අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම ඔවදන දෙන ගුරු මෑණියන් කෙනෙක්...🙏🥰 ස්තූතියි ප්‍රොෆෙසර්
@nethunavodya8716
@nethunavodya8716 Жыл бұрын
අනේ මිස්ගේ ජිවිතකතාවම මගේ වගේමයි ❤️❤️ මේකනම් ආස්චර්යක් ❤️🥺
@rajapaksha7997
@rajapaksha7997 Жыл бұрын
ගොඩක් පින් මැඩම් .... උගත්කම ,ගුනගරුකකම සහ ප්‍රියමනාප පෙනුම එකතු උන තැන ගැහැනිය හරිම ලස්සනයි 😘 ඔය ඔක්කොම එකම තැන තියෙන්නෙ කලාතුරකින් .පෙර පෙනකට
@sheharadilrukshi58
@sheharadilrukshi58 Жыл бұрын
Aniwarenma☺❤
@akhilaupendra9691
@akhilaupendra9691 Жыл бұрын
අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ මුලින්ම තමා ව හරියාකාරව තේරුම් ගැනීමයි. තමන්ගේ හැබෑ හැකියාවන් හරියාකාරව අවබෝධ කරගෙන, ඒ දක්ෂතාවයන් හරියාකාරව වර්ධනය කරගන්න එකයි. තරඟෙට දුවනවාට වඩා වටිනවා, ටිකකට නැවතිලා, තමන්ව අවබෝධ කරගෙන, තමන්ට ගැළපෙන, තමන් ට සතුටක් දැනෙන දේ ට වෘත්තීමය වශයෙන් දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන් නම්.
@StatusSL208
@StatusSL208 Жыл бұрын
දෙමාපියන්ට පස්සෙ මං ගොඩක් ගරු කරන චරිතෙ තමයි මැඩම්. ඒ තරමටම මැඩම් කියලා දෙන දේවල් ජීවිතයට වටිනවා. මාත් management වලට select වෙලා ඉන්නෙ මේ වෙද්දී.. තව අවුරුදු2කින් මට CA qulified වෙන්න පුලුවන් මැඩම්.Campus පටන් ගන්න කලින් මේ වගේ දුරක් එන්න මැඩම් කියලා දුන්න හැම දෙයක්ම උදව් වුනා. බුදු සරණයි මැඩම් 🌝
@study8654
@study8654 6 ай бұрын
Lawyer dp ekk krla management krnn puluwn neda
@StatusSL208
@StatusSL208 6 ай бұрын
@@study8654 o
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මේ වටිනා දේ කිව්වට. මට මිස් ගැන ගොඩාක් ආඩම්බරයි මිස් නැටුම්වලට ගොඩාක් දක්ෂයි. ඒ වගේම මට සතුටුයි මිස් A/L ඉහලම සමාර්ථ ලබා ගත්තට. මම O/L අසමත් නිසා A /L කරන්න බැරි වුනා මිස්. ඒත් මම පසු බට වුණේ නැහැ. මම ඉංග්‍රීසි, පරිගණක පාඨමාලා කෙරුවා. . මම ගොඩාක් ඉංග්‍රීසිවලට දක්ෂ නිසා මම ඒ විෂයෙන් ගොඩාක් විභාග කරලා සමත් වුණා. මිස් වගේ හොඳ අයට pin සිද්ධ වෙනවා, මාව ගොඩාක් අය මානසිකව වට්ටනකොට මිස් මාව දිරි ගැන්වුවා
@greenguardians1275
@greenguardians1275 Жыл бұрын
Ashik ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@jananichathuraya2775
@jananichathuraya2775 Жыл бұрын
මැඩම් මන් මේ දවස් වල Spoken English හදාගන්න මහන්සි වෙන ගමන් ඉනේ.අනේ මැඩම් මැඩම් Spoken English හදාගත්ත හැටි තව වීඩියෝ එකකින් කියලා දෙන්නකෝ.ගොඩක් පින් මැඩම්ට 🙏🙏
@chethanasamanmali880
@chethanasamanmali880 8 ай бұрын
Math ❤
@user-if9ho2pv7u
@user-if9ho2pv7u 6 ай бұрын
Math❤
@Image.249
@Image.249 Жыл бұрын
මේ වගේ motivation video සතියකට වතාවක් දාන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.👍🏻👍🏻👍🏻 මිස්ගේ book collection එකක video එකක් කරන්න පුළුවන් ද
@tharushiupeksha6213
@tharushiupeksha6213 Жыл бұрын
මට Al ඉවර උනාම තමයි අනේ මන් දැන් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ .. තව කට්ටියගෙන් උපදෙස් ගත්ත මටත් එදා මැඩම්ට වගේ හරියට උත්තරයක් ලැබුනෙ නෑ . ඉස්සරහට යන්න ඕනෙ තමන් කැමති පැත්තෙන් කියන එක කියල දුන්නට ගොඩක් පිං මැඩම් 🙏💓
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
මටත් ඔය ප්‍රශ්නයමයි තිබුනේ අනේ
@khlearnyoutube
@khlearnyoutube Жыл бұрын
Thank you akka මම 2024 තමා A/L exam ලියනේ නමුත් මගේ targer එකට guideඑකක් දුන්නා ♥️🎨🦋
@hansikajayamini7736
@hansikajayamini7736 Жыл бұрын
මැඩම් 2023 A/L කරන අපිට video එකක් කරන්නකෝ... තව මාස 7ක් 8ක් තියෙන්නේ...
@wellcome1996
@wellcome1996 Жыл бұрын
🤣
@MatheeshaHirushan
@MatheeshaHirushan Жыл бұрын
ow
@dinushamadushani4698
@dinushamadushani4698 Жыл бұрын
සිහින සැබෑ කරගන්න නම් අදහස් ටික මාරම වටිනවා😊🥰ගොඩක් ස්තුතියි මැඩම්❤
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
මැඩම්ගෙ වීඩියෝ බලන්නෙ මම ගොඩක් ආසාවෙන් .මගේ ජීවිතේ ආසම කෙනා මැඩම් .මම 2nd shy art වලින් exam කරේ ABS 1st shy result එක තිබුනෙ සිංහල .මීඩියා කෘෂි විද්‍යාව කරලා.මට A/l වලට තෝරගන්න ඕන විෂයන් පිළිබඳ කිසිම දැනුමක් තිබුණෙ නෑ ඒක නිසා මම ආට් එක්ක කෘෂි විද්‍යාව විෂය තෝර ගත්තෙ අනිත් අය කියපු නිසා .කිසිම ආසාවකින් මම ඒ subject එක කරේ නෑ.අවුරුදු එක හමාරක් වගේ පරණ syllbus එකක් ඉගෙනගෙන තිබුණෙ .මගදි මට තේරුනා මට මේක හරි යන්නෙ නෑ කියලා හැබැයි මට වෙන විෂයකට මාරු වෙන්න ඉස්කෝලෙන් දුන්නෙ නෑ වගේම කාලයක් තිබුණෙ නෑ.මට ඒවගේම රිසල්ට් එකෙන් ඒක තේරුනා හැබැයි මම ඒ subject තුනෙන්ම මේ පාර ආයෙම exam කරා.මම හිතනවා මට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා.දැනටමත් මම මගේ වයස ළමයි එක්ක බලද්දි අවුරුද්දක් පරක්කුයි .මම දැන් අනිත් අයගෙන් මගේ ජීවිතේ ඉස්සරහට කරන්න ඕන දේවල ගැන අහන්නෙ නෑ.මම හොඳට හිතලා වැඩ කරනවා. ඉස්සෙල්ලාම මට english හදා ගන්න ඕනෙ .ඒකට කරන්න ඕන දේවල් කියලා දෙන්නකො මිස් english හදාගන්න.මම දැනට VTA එකේ ICT NVQ Level 4 corse එක කරනවා.ඒක හොඳයිද මැඩම් .🙂මගේ පවුල් පසුබිමත් එක්ක බලද්දි ආර්ථිකය අතින් ශක්තිමත් නෑ මම පවුලෙ වැඩිමල් දරුවා නිසා ලොකු වගකීමක් තියෙනවා.ඒකට මට පුංචි ව්‍යාපාරයක් කරන්න ඕන.අත්කම් නිර්මාණ වලින් ඉස්සරහට යන්න මම තෝරගත්තෙ .ඒකට හැකියාවක් තියෙන නිසා පුංචි කාලෙ ඉදන් . ඒකට අවශ්‍ය දේවල මම කරන ගමන් ඉන්නෙ .හැබැයි මගේ ප්‍රධාන අරමුණ වැඩිදුර අධ්‍යාපනය.ගොඩක් පිං මැඩම් මම මැඩම්ගෙන් ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගන්නවා.තෙරුවන් සරණයි ❤️ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා මැඩම් ❤🙂
@ashokadilshan2971
@ashokadilshan2971 Жыл бұрын
@harshikasewwandi184
@harshikasewwandi184 Жыл бұрын
Oy krn it course ek gn poddk kiynn puluwnd
@sachii6141
@sachii6141 Жыл бұрын
​@@harshikasewwandi184 මන් හිතන්නේ එයා කරන්නේ tec එකේ it course එක අවුරුද්දක් තියෙයි අයෙත් june වල තමයි පටන් ගන්නේ ඉට කලින් මාස 2කට විතර කලින් ගිහිල්ලා application දාලා තියන්න නැත්නම් කට්ටිය පිරැනම ගන්නෑ
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
@@harshikasewwandi184 මන් කරන්නෙ වෘත්තීය පුහුණු මධ්‍යස්තානයෙ ICT Nvq level 4 course eka.මාස 06 ක් පාඨමාලාව තියෙනවා ඉතිරි මාස 6 OJT යන්න ඕනි
@sachii6141
@sachii6141 Жыл бұрын
@@bhagyadisanayakemudiyansel4132 පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද ඒ අය interview එකක් තියලනේද ගන්නේ එකෙන් තෙරෙන අය විතරද ගන්නේ නැත්නම් application දාලා interview එකට ආව හැමොම ගන්නවද?
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 Жыл бұрын
මැඩම්ගෙ වීඩියෝ එකක් දානකල් බලන් හි⁣ටියෙ මැඩම්❤️ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්❤️🙂මාත් a/l art කරනවා මැඩම්🙂❤️මට o/l exam එකේ result එක A1,B3,C4,S1🙂❤️මටත් ගොඩක් අය කිව්වා art කරන්නෙ ඇයි ඔච්චර හොද result එකක් තිබිලත් කියලා🙂❤️art කරලා ජොබ් නෑ කියලා ගොඩක් අය කිව්වා🙂❤️ඒත් මන් මගෙ තීරණෙ වෙනස් කරේ නෑ මැඩම්🙂❤️මන් දැන් a/l වලට art කරන්නෙ🙂❤️ගොඩක් පින් මැඩම්❤️🙂🙏
@sankabro7713
@sankabro7713 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි මිස්.ලස්සන හිනාවක් තියෙන්නෙ .බුදුසරණයි .
@desilvajayaratne4136
@desilvajayaratne4136 Жыл бұрын
ආදරණීය මහාචාර්යතුමියනි ඔබට බොහෝමත්ම ස්තූතියි🙏
@greenguardians1275
@greenguardians1275 Жыл бұрын
ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
Thank you miss ❤️ ඇත්තටම මං අතරමං වෙලා හිටියේ දැන් මට ඉස්සරහා ගැන හිතන්න ගන්න පුළුවන්
@neths5856
@neths5856 Жыл бұрын
අනේ මැඩම් university end exam එකට තව මාසයක් වත් නැහැ .අනේ අවස්ථා කිහිපයකදී වීඩියෝ ඉල්ලුව .අනේ මැඩම් ඒ ගැනත් කරන්නකෝ .කොයිතරම් වැඩ කරත් marks නැහැ .assignment වලට අපෙන් උදව් ගන්න යාළුවොත් උඩ rank වල ඉන්නවා .අනේ vedio එකක් කරන්නකෝ මැඩම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashinidinesha3705
@hashinidinesha3705 Жыл бұрын
මේ වෙලාවේ ගොඩක් වටින video එකක් මැඩම් ගොඩක් පින්.
@supukavi8308
@supukavi8308 Жыл бұрын
මටත් ඔය ප්‍රශ්නෙම තියනවා මැඩම් මන් ආර්ට් වලින් මේ පාර තර්ඩ් ශයි කරන්න ඉන්නෙ සකන්ඩ් ශයි එක ගැන මට පොඩ්ඩක් බය නිසා ආය කරන්න හිතුවා මාත් මියුසික් ඩාන්සින් වලට දක්ශයි මැඩම් ගොඩක් අය කියනවා ක්ලාස් කරන් ඉන්න කියලා ආය කරන එක අපරාදයක් ගගා මට තේරෙන්නෙ නෑ මැඩම් මොකක් කරන්නද කියලා ඒත් මන් ආසයි මැඩම් වගේ වෙන්න ගොඩක් ස්තූති මැඩම් 🙏❤️
@tharudilsha5056
@tharudilsha5056 Жыл бұрын
පරක්කු වෙලා හරි මේ vedio එක බලපු එක ගැන සතුටුයි madam. මමත් after Al clz කරන්න පටන් ගත්තා. English course එකකුත් කරන ගමන්. ඒත් madam තරම් ආර්ථික වශයෙන් උඩට එන්න පුළුවන් කියලා හිතන් නැ මේ දවස් වල. මට මේ vedio එක බැලුවම හිතුනා මගෙ dream එක උනේ මේක නෙවෙයි කොහොමත් මේ පාර exam වලදී මට 1 subject එකක marks අඩු වෙයි කියලා හිතනවා එ නිසා මට හිතුනා ආයේ Al කරන්න ඕන මේ clz නවත්තලා කියලා මොකද මම පොඩි කාලේ ඉදන්ම ආස කරපු එ තැනට යන්න ඕන නිසා. මේ vedio එක ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි madam
@Devon_1810
@Devon_1810 5 ай бұрын
matath thiyenne oyage prashnemai..
@nadithdananjaya3787
@nadithdananjaya3787 Жыл бұрын
සමහර අය ඔයාට මවවලා පෙන්වන දෙ ඇත්ත නොවෙන්න පුලුවන් . එ කතාවනම් .සුපිරි .👍👍
@sdkd7965
@sdkd7965 Жыл бұрын
මම ඔයාට ගොඩක් අදරෙයි සඳ සාවියේ නුුබ හුස්මක් තරමට දැනනුනා සඳ කොපුල් මතින් හිනහිලා පෙම්බර කුමරියක් වෙලා කරකාර බදිමුද අපි දෙන්නා
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
මිස් ගොඩක් වැදගත් ගොඩක් ජීවතවලට ගොඩක් වටිනාකමකින් ගොඩක් ලොකු අගයකින්❤️
@dewmijayasinghe7802
@dewmijayasinghe7802 Жыл бұрын
Madam හරියට මට කතා කලා වගෙ දැනෙන්නේ thank you madam❤❤
@piyumipiyumika5007
@piyumipiyumika5007 Жыл бұрын
මම ඉල්ලපු වීඩියෝ එක මැඩම් ගෙනවට ගොඩක් ස්තුති. මන් ඒ ගැන ඇහුවම මට නරක comment එකක් කෞරුහරි දාලා තිබ්බා. ඒත් මන් මැඩම් ගැන vishwaasenn හිටියා. හරි දේ කියලා දුන්නා. තව වීඩියෝ එකක් එක්මනට වෙනකම් බලන් ඉන්නවා. 💓❤️
@tharindikavindaya2478
@tharindikavindaya2478 Жыл бұрын
Mn a/l karala dn aurudu 4kt kittui.edawas wala me wage magapenwimak mehemahari lebunan kyl hituna 😥 eth dn hari madamge me upades godak watinwa.thank u so much madam ❤️
@hasii1957
@hasii1957 Жыл бұрын
මැඩම්ට ගොඩාක් පින්. ගොඩාක් ස්තූතියි
@dinukasenuri8268
@dinukasenuri8268 Жыл бұрын
Thank you mis ❤️ ඉක්මනට ඊළඟ video එකත් ඕනෙ 😍
@greenguardians1275
@greenguardians1275 Жыл бұрын
Dinuka ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@divya-xy5rx
@divya-xy5rx Жыл бұрын
අනේ මැඩම් , මට මගේ passion එක නැතිවෙලා . මට ලොකු හීන තියනවා , ඒවට යන්න ඕන විදියත් මම දන්නවා . එ්ත් දැන් මට ඒ හීනේ පවුලේ අයගේ කැමැත්තට යට කරගන්න සිද්ධ වෙලා 😭 මම මොකද කරන්නෙ මැඩම්!
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez Жыл бұрын
Benna meka matath thiyanawa😢
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්❤️ තෙරුවන් සරණයී
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
මිස් මට තියෙන ප්‍රශ්නෙ තමයි .මට තාමත් මාව හොයා ගන්න බැරි උන එක ..මට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා තාමත් හදුනාගන්න බැරි උනා මිස් .මට කියන්නකො.තමන්ට තමන්ව හදුනාගන්නෙ කොහොමද කියලා කියන්නකො මිස්
@kumuduniniluka9215
@kumuduniniluka9215 Жыл бұрын
මැඩම් මේ වීඩියෝ එක ඉතාම වැදගත්.මගේ දුවත් උසස් පෙළ විභාගය කරලා ඉවරයි.
@user-ql9gg9gb7w
@user-ql9gg9gb7w 7 ай бұрын
මම මේ සැර උසස්පෙල කරන කෙනෙක් මගෙ සබ්ජෙට් දැන් ඉවරයි , මට රිසාල්ට් එන්න කලින් ගොඩාක් දේවල් හිතේ තියනවා කරන්න , මම art කරන්නෙ , මිස් හොද කෝස් ටිකක් ගැන ඉක්මනට ම කියන්න පුලුවන් නම් හොදයි
@sachianuththara8764
@sachianuththara8764 Жыл бұрын
I am a undergraduate. I think this video is valuble for undergraduates.Thank you so much ma'am. I really appreciate this. 💐😇♥️
@dewanibabachooty
@dewanibabachooty Жыл бұрын
අනේ madam art අයට karanna puluwan degree ගැන vedio eka dammako, please 🙏❤️♥️
@OFFICIALGIMA
@OFFICIALGIMA Жыл бұрын
Ow miss
@slourvision4053
@slourvision4053 Жыл бұрын
අනේ ඔව් මිස්
@KavishaSandipani-kl3bt
@KavishaSandipani-kl3bt 2 ай бұрын
අනේ ම්ස් මo අදයි ම්ස්ගේ video එක බැලුවේ.මo මේක බලන්නේ හුගාක් වැට්ලා අසරණම වෙලා ඉන්න වෙලාවක .ඒත් මට පුංචි බලාපොරොත්තුවක් ඇති උනා.🥺.ම්ස් මම A/L කරේ Art.ඒත් කැම්පස් යන්න මදී .දෙවනිපාර කරා.ඒත් මට රිසාල්ට් ගැන ශුවර් එකක් නෑ.මo English cours එකක් කරලා ඉවර කරා ලගදී.මට ලස්සනට ලියන්න පුළුවන් .නිසදැස් ,කෙට්කතා වගේ ඒවා.හුගාක් පොත් කියවනවා මo . Novel එකක් ලීවා.ඒත් ඒක පලකරන්න මට සල්ලි නෑ.ම්ස් මට උදව් කරන්න.මo මොනවගේ දෙයක් ද ඉස්සරහට කලොත් හොඳ ? මට අදහසක් ගන්න.ලොකූ උදව්වක් වේව්..plzz 🙏🥺🥺❤️
@dinithipeiris6316
@dinithipeiris6316 Жыл бұрын
ගොඩක් පිං මැඩම්,මේ වගේ වටින වීඩියෝ ලබා දෙනවට..
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
ඉක්මනට ගේන්න අලුත් වීඩියෝ එකක් ♥️♥️💯
@aprnatiroshani5593
@aprnatiroshani5593 Жыл бұрын
Madam 2023 A/L ayata ready wena widiha gena video ekak karannko...
@dumindumadhusanka1698
@dumindumadhusanka1698 Жыл бұрын
හරිම වටිනව මේ අදහස් ටික❤
@shaleekau4877
@shaleekau4877 Жыл бұрын
Very important video madam.Thank you..I am a AL teacher and I show this video to my students.
@sehaniamanjali
@sehaniamanjali Жыл бұрын
ගොඩාක් ස්තූතිය මිස් මේ දේවල් වලට.❤️❤️
@taeshil5658
@taeshil5658 Жыл бұрын
Madam, I can't thank you enough. I really needed this. ❤ 15:53
@MaleeshaKosalawalage-we6kf
@MaleeshaKosalawalage-we6kf 6 ай бұрын
මැඩම් මාර වටිනව ඇත්තටම ❤
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
"Mula idan *English* igana ganna vidiyath puluwan ikmanata onaaaa. ! "Asarana then godai. .." "Obathumiyata. .." "Godakkkkk pin.!"
@amanethmini454
@amanethmini454 Жыл бұрын
English කතා කරන්න පුළුවන් ගානට හදාගන්න හොද English Courses මොනවද කියලා දැනගන්න පුළුවන්ද ?
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
@@amanethmini454 anaaa aniwaryenma onaaa.!
@arianachamp8216
@arianachamp8216 Жыл бұрын
2024 A/l walata best result ekak ganna widiyath,මුල ඉදන් ම එක අරමුණක් තියාගෙන achive karana widhiye video ekak dannakoo!!
@anjaliranamukage4119
@anjaliranamukage4119 Жыл бұрын
Ow eka hodai
@himashasonali9345
@himashasonali9345 Жыл бұрын
Anee ow one
@Pahandi2005
@Pahandi2005 Жыл бұрын
Anee oww❤🙏
@manushinethmini6116
@manushinethmini6116 Жыл бұрын
Ane ow madam dnnko plz
@dulim3308
@dulim3308 Жыл бұрын
මේක ගිය අවුරුද්දෙ දැම්මනම්...
@user-wn1ri7xu5u
@user-wn1ri7xu5u 6 ай бұрын
ගොඩාක් පින් මැඩම්❤ ගොඩක් වටින වීඩියෝ එකක්
@iresha5084
@iresha5084 Жыл бұрын
ඇත්තටම වටින වීඩීයෝ එකක් මිස් thank you so much
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
An explanation is needed at this time. Thank you very much Prof.W.M.H.👩❤👍😊
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Thanks ma'am ...🥺 Great explanation ..!!
@sanjeewasanjeewa4182
@sanjeewasanjeewa4182 6 ай бұрын
Godak vatina videoo ekak godak danuma labuna miss godak thanks apita dena advise valata mata ma video eka marama vatinva mis❤❤
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැඩම්❤️✨️
@sandaruwanperera358
@sandaruwanperera358 6 ай бұрын
ART 😂😂😂😂😂😂😂 karala kohomath Jobs naha ❤😂😂😂😂😂😂😂😂😂 Commerce A/L karala AAA k english S 😅 Campus giye naha CA ekata badila Charted Accountant kenek wenna igena gannwa 😂😅
@Rozana8573
@Rozana8573 Жыл бұрын
ගොඩාක් ස්තූති මැඩම්!!♥️♥️
@shevon5871
@shevon5871 Жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි 🙏 .
@0xdineth
@0xdineth Жыл бұрын
මම මේ පාර A/L කරල ගෙදරට වෙලා ඉන්නෙ technology වලින් , මට ඉංග්‍රීසි හදාගන්න ඕන . Campus වලින් කරන බාහිර ඉංග්‍රීසි Course වලට මේ දවස් වල set වෙන්න පුළුවන් ද, Campus වලින් කරන ඉංග්‍රීසි Course ගැන මට දැන ගන්න ලැබුනෙ මේ ලගදි , ඒත් ඒ වෙද්දි English Course වලට Join වෙන අවසාන දවස් ඉවර වෙලා , මට ලගම Campus එක රුහුණු Campus එක , මන් දාන්න විදියට රුහුණු Campus එකේ English Course වල Clossing date ඉවරයි , තාම Clossing date ඉවර නැති Campus ගැන කියන්න පුළුවන් ද , මට online වලින් එතකොට set වෙන්න පුළුවන් , අනේ plz මට කියල දෙන්න ඉක්මනින් ම
@geethma194
@geethma194 Жыл бұрын
Sabaragamuwa campus eke thm closing dates iwt na poddk hoyl blnn
@knowledgelk
@knowledgelk Жыл бұрын
Japura thiyanawa online thiyenne
@amanethmini454
@amanethmini454 Жыл бұрын
Math exam krl english courses gana hoyana gamn thama hariyana ekak set une na..me sambandawa danna kauruhari inwnm kyanna puluwanda loku udawwk 🙏
@Sandha-96
@Sandha-96 Жыл бұрын
Thank you for everything ma'am ♥
@anjanaliyanage1285
@anjanaliyanage1285 Жыл бұрын
Madam lecturer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් a/l ඉවර වෙලා campus එනකන් මොකද කරන්න ඕනේ කියල කියන්නකො please ♥️🤗
@sankiesonkie5334
@sankiesonkie5334 Жыл бұрын
මිස් media side එකෙන් කරන්න පුළුවන් jobs මොනාද කියලා කියලා දෙන්න පුළුවන් ද 🥺..මිස්ගේ මේ motivation vedios පුදුම විදිහට ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරනවා
@sewmiliyanage4748
@sewmiliyanage4748 Жыл бұрын
❤️❤️❤️Madam, This video is really worthy not only for after a/l students but also undergraduate.Thank you soo much madam. 😘😘😘 Could you please tell about how do we balance our family, academic life, social life, as well as our professional life ? ❤️❤️❤️
@chathrajasinghe9661
@chathrajasinghe9661 Жыл бұрын
Madam,Can you upload a video for how to choose A/L stream ? I really like both science and mathematics,so It's hard to choose the best stream.cheers a bunch madam💗
@himalibhagya1142
@himalibhagya1142 Жыл бұрын
Thank you very much madam...❤️ hoy hoya hitapu video ekk...👍👍
@thabithawikashani3841
@thabithawikashani3841 Жыл бұрын
Dear Madam Your advices are really valuable. Please keep on doing..❣
@soulvibequotes_
@soulvibequotes_ 29 күн бұрын
අනේ මැඩම් මට Guide එකක් ඕනි ඉස්සරහට ගන්න පියවර ගැන දැනගන්න.. මැඩම්ව Contact කරගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? 🥺❤️
@Ddy_ASMR
@Ddy_ASMR Жыл бұрын
මම උසස් පෙල කලා විශය ධාරාවෙන් කරලා c3 ක් තියෙනවා. Logic geography sinhala තමා කරපු විශයන්. Private campus එකක degree එකක් කරන්නත් අමාරුයි. විද්‍යාපීඨ යන්නත් ආසාවක් නෑ. මේ තියෙන ප්‍රතිඵලත් එක්ක ඩිප්ලෝමා එකක් කර හෝ නොකර යන්න පුලුවන් රැකියා නැද්ද
@amanethmini454
@amanethmini454 Жыл бұрын
Godak watinawa madam me vedio eka 🙏💫... Next vedio eka genakan asawen balan innawa♥️
@StudywithMotivation07
@StudywithMotivation07 Жыл бұрын
මැඩම් බාහිර උපාධි කලාම හම්බ වෙන්නෙ කොහොම degree එකක්ද. Sp කරන්න බැයිද ,කතිකාචාර්‍ය ,මහාචාර්ය දක්වා යන්න බැරිද
@himayasandini8003
@himayasandini8003 Жыл бұрын
thank you so much ma'am for your advices.Highly appreciated.
@nayanithamasha1122
@nayanithamasha1122 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් ❤️
@kavishani
@kavishani Жыл бұрын
බොහොම පින් madam .අතර මං වෙලා හිටපු හිතකට පාර පෙන්නුවට .
@amayajayasinghe3540
@amayajayasinghe3540 6 ай бұрын
Madem math 2023A/L iwara krla thiyenne.... math බලාපොරොත්තු wen inne Television ,film & theater wage entertainment management side eken ynna...me kalaye results enkm english ,IT course krnw...mt me feeld ekt ynna HRM deploma naththan degree ekk thiyenwa nm ek ekt qulification ekkd...open university eke weekend eke thiyena HRM deploma ekk krna ek hodaid
@chesmitharushika9018
@chesmitharushika9018 6 ай бұрын
Miss මම technology කරලා campus select උනේ නැහැ..z eka 0.83.. district rank එක ගම්පහින් 326... තාම මං english ,it courses 2k විතරයි තාම follow කරන්නෙ මං බලං ඉන්නෙ government student loan එක දෙනකං .. ඒ loan එක ඉක්මන්ට දෙයිද මිස්😢😢😢 දන්න කවුරු හරි කියන්න කො මට තාම idea එකක් නෑ මොකද්ද ක්රන්නෙ කියලා මං ආසයි degree එකක් කරන්න ඒත් direcly private campus එකකට යන්න සල්ලි නැහැ මං මොකද්ද කරන්නෙ????😢😢😢
@sithumithathsari4157
@sithumithathsari4157 6 ай бұрын
My dream also Professor 🥰❤
@ND-no8zh
@ND-no8zh Жыл бұрын
Godak sthuthi miss...
@chamindunethmina1038
@chamindunethmina1038 Жыл бұрын
එ්ත් මැඩම් මම එ් ලෙවල් කරේ මේ අවුරුද්දෙ.දැන් මේ මාස රිසාල්ට් එනවා එ්ත් මම මුකුත්ම කරේ නෑනේ.හැබැයි ෂුවර් කැම්පස් නන් යයි
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Godak isthuthi madam 🙏. ithiri video tikath ikmanin enakan blan innawa
@ChaminiBuddika
@ChaminiBuddika 6 ай бұрын
Thank you so much මැඩම් මේ vdo එක ගොඩක් වටිනව ❤
@NatureGreenscape1166
@NatureGreenscape1166 6 ай бұрын
30 media exam mata a/l😅 . Paper ekak kara u tube awa gaman me video ek dakkee . Godak wadagath miss 😊❤️ thank u
@roshanwp4278
@roshanwp4278 Жыл бұрын
Thank u miss ... May God bless u ❤️
@uthpalaherath5547
@uthpalaherath5547 Жыл бұрын
Wow great job madam i wish all the best your future
@nilanidarshika6264
@nilanidarshika6264 Жыл бұрын
අනේ කියලා දෙන්නකෝ මිස් ගොඩක් පින් 🥺♥️
@dilshanliyanage6570
@dilshanliyanage6570 Жыл бұрын
Thank you madam මේ දෙන support එකට
@greenguardians1275
@greenguardians1275 Жыл бұрын
Dilshan ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@senalidarshika3144
@senalidarshika3144 Жыл бұрын
Thank you very much madam🥰
@indikaranasingha2659
@indikaranasingha2659 Жыл бұрын
Thank you mis. අරමුණ thma වැදගත්...❤
@bravegirl147
@bravegirl147 Жыл бұрын
මම කැමති මගෙම ව්‍යාපාරයක් පටන් ගන්න...ඒත් මට ඒකට මුලින්ම කරන්න ඕන මොකද්ද කියලා තේරෙන්නේ නෑ...අක්කට කියන්න පුළුවන් ද කෝමද මම ඒකට මුලින්ම අඩිය තියන්න ඕන කියලා❤
@dasugamage9327
@dasugamage9327 Жыл бұрын
මිස් මම arts කලේ A/L දැන් රිසාල්ට් එනකම් බලන් ඉන්නවා ඒ අතරේ මම english & IT හදාගන්නවා... මිස් මට software ඉංජිනේරු වරියක් වෙන්න මොනාද ගොඩාක් ම කරන්න ඕනි මට හරි උපදේෂනයක් ඕනි මැඩම්ගෙන්.... මම office packge කරලා ඉන්නේ මිස්
@virajthennakoon9863
@virajthennakoon9863 Жыл бұрын
Arts krl engineer kenek wend puluwnd 🙄
@dasugamage9327
@dasugamage9327 Жыл бұрын
@@virajthennakoon9863 privte puluwam ithim software gna hidata study karanda oni nikm bh ane
@samanedirimuni
@samanedirimuni 7 ай бұрын
​@@dasugamage9327art krla softere engineering krnna amaruy. Maths Godk thiynw
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
Thank you miss. Ape yaluwo wage apith ekka idala apiwa manasin wattana ayagen athwela jiwithe thaman gana hitanna puluwan vedio genna miss. Mama mista gadak adarei♥️
@tharushikavindiya1343
@tharushikavindiya1343 6 ай бұрын
Thank you madam❤ math mhema hitha hitha hitiye ❤maram watinw ane ....❤
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 20 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Next Step After A/L Exam Sri Lanka | Life Inspiration
18:27
Study with Gimi
Рет қаралды 16 М.
Wasana Maithree Herath | Jeevithyata Idadenna  | Sirasa TV
24:35
Sirasa TV
Рет қаралды 132 М.
Study tips for English medium students
11:37
Prof. Wasana Maithree Herath
Рет қаралды 38 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 20 МЛН