Lecturer කෙනෙක් මාසෙට ලක්ෂ 50ට වඩා හම්බ කරන විදිහ

  Рет қаралды 75,100

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Жыл бұрын

🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - www.tiktok.com/@wasanamaithre...
#motivation #wasanamaithree #lecturer #university

Пікірлер: 465
@prof.wasanamaithree
@prof.wasanamaithree Жыл бұрын
“උඹල ඉගෙනගෙන වැඩක් නෑ මේ රටේ ඉදල වැඩක් නෑ මොනා කරත් වැඩක් නෑ. මේ රටම වැඩක් නෑ බින්දුවටම කෙල වෙලා තියෙන්නෙ...” මිනිස්සු මෙහෙම කියද්දි, ඔයාව අධෛර්ර්‍යයට පත් කරද්දි, ඔයාගෙ ඔලුව හිස් කරල බලාපොරොත්තු නැති කරද්දි, අනිත් අය ගැන වෛරයක් ඇති කරද්දි, එහෙම බලාපොරොත්තුවක් නැතිව කලකීරීමෙන් තවත් අය සියදිවි නසා ගනිද්දි, තවත් අය වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් පැලෙද්දි ඔයාට බනිද්දි, ඔයා සන්සුන් වෙන්න. ඔයාට අනාගතයක් තියනවා. ඒක හදාගන්න ඕන ඔයයි. මිනිස්සු කෑ බෙරිහන් දෙද්දිත් ඔයා ඉගෙනගන්න. අධ්‍යාපනය ඔයාට එක මාවතක් නැත්නම් තවත් මාවතකට ප්‍රවේශ පත්‍රයක්. මහන්සි වෙලා වැඩ කරන්න. ඉගෙනගන්න එක නවත්තන්න එපා. මේ රටේ වගේම වෙන රටකට උනත් ඔයා යන්න ඕන සුලු සේවකයෙක් විදිහට නෙමෙයි.
@wellcome1996
@wellcome1996 Жыл бұрын
මං මේ රටට ආදරෙයි..මං කවමදාවත් රට දාල යන්නේ නෑ... කවුරුන් හෝ දුප්පත්නම්... ඒකට වගකිව යුක්තේ පාලකයෝ නොව ඔහුමයි... "කම්මැලියා දෙලොවම තැවේ" අපේ රටේ වැඩි බහුතරය හරිම උදාසීන මිනිස්සු... ඕනම කෙනෙකුට කුමන හෝ හැකියාවක් තීනෝ... ඒ හැකියාව හදුනාගෙන වැඩිදියුණු කරගත්තොත් කිසිවෙකුට ඔහු නැවැත්විය නොහැක... වීඩියෝ එක අවසානේ..24.05 හිනාවනම්... නෑ නෑ මොකුත් නොකියා ඉන්නම්😁🤣.
@imeshijasinghe4384
@imeshijasinghe4384 Жыл бұрын
Madam,thanks a lot for these valuable ideas ...❤️❤️❤️
@racrac4561
@racrac4561 Жыл бұрын
Time is like gold. We can price it for that amount. All of us need to come to the place where it is necessary to make such a price.⏳💰💎
@ghayanipremathilaka4662
@ghayanipremathilaka4662 Жыл бұрын
That's absolutely true "Education is the Key" (අධ්‍යාපනය තමයි මාර්ගයට සෑම මාවතකටම) මේ වගේ පුංචි රටක නිදහස් අධ්‍යාපනයත් එකක් දියුණු වෙන්න,ඉගෙන ගන්න බැරිනම් අපි හැම කෙනාම පසුතැවෙන්න ඕනේ...මහන්සි වෙලා ඉගෙන ගන්න.තමන්ගේ ආර්ථිකය තමුන් ධාර්මිකව ශක්තිමත් කරගන්න.
@wimukthidilshan3486
@wimukthidilshan3486 Жыл бұрын
Madam private university gihillath mea mattamata enna puluwanda private university genath visthara tikak kiyannako
@anushkasandamali7202
@anushkasandamali7202 Жыл бұрын
කතා කරන්නේ හදවතට..දවසින් දවස මිනිසුන් ආකර්ෂණය වන ලංකාවේ ඉන්න කැමති ම චරිතයක් ..ආදර්ශයක් කරගන්න දරුවන්ට පෙන්වන්න පුළුවන් කෙනෙක්
@DoctorJanakaWannaku
@DoctorJanakaWannaku Жыл бұрын
හරියට හරි... ගොඩක් කොමෙන්ට් කරන්නේ කිසිම දෙයක් නොදන්න, කරන්න කිසිම දෙයක් නැති, අය තමා. වීදුරුවේ හිස් භාගය විතරක් දකින නිකම්මු.
@adithyamadushan5330
@adithyamadushan5330 Жыл бұрын
මට 11 වසරේ ඉදං මේ ආසාව තියෙන්නේ.මම දැන් A/L කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නේ.මැඩම් නිසා මගේ ආසාව වැඩි වෙනවා.මේවගේ දේවල් කවුරුත් කියලා දෙන්නේ නැහැ.මැඩම්ට පින් මේ දේවල් කියලා දෙනවාට.❤️❤️
@PyruxNetworks
@PyruxNetworks Жыл бұрын
Professor කෙනෙක් ට ලක්ෂ 50 හොයන්න බැරි නම් තමයි අවුල 😄 .
@gayathrifernando-mt1sq
@gayathrifernando-mt1sq Жыл бұрын
මගෙත් හීනය කථිකාචාර්යවරියක් වෙන එක..මම දැනටමත් විශ්වවිද්‍යාලයට තේරි පත් වෙලා ඉවරයි..මැඩම් මේ videos කවදාවත් delete කරන්න නම් එපා..මැඩම්ගෙ උපදෙස් ගොඩක් වටිනවා..❤
@sheharadilrukshi58
@sheharadilrukshi58 Жыл бұрын
💓💎🙏
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
💜️🥰
@smshabdeen9752
@smshabdeen9752 Жыл бұрын
Akkage A/L subject 3 mokakda?
@thelittleitsybitsy
@thelittleitsybitsy 11 ай бұрын
You can certainly do this...Fly high❤❤
@BinuRa-ug2le
@BinuRa-ug2le 2 ай бұрын
Oya A/l wlt mond krpu subject mond
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
මැඩම් සතුටු වෙන්නෝනෙ ගොඩාක්.මොකද කිව්වොත් හැමෝටම බෑ තව කෙනෙක්ට ඉරිසිය හිතෙන තරමට,මඩ ගහන්න හිතෙන තරමට,අපහාස කරන්න හිතෙන තරමටම දියුණු වෙන්න.ඒව මැඩම් ට ලැබෙන හින්දා මැඩම් සතුටු වෙන්න,හැමෝටම එන්න බැරි තැනකට මැඩම් ඇවිල්ල කියල.තමන්ගේ හීන හැබෑ කරගන්න බැරි වෙච්ච අතේ සතේ නැතුව ඉන්න ,කුහක කම නිසාම ඉස්සරහට යන්න බැරි වෙච්ච මිනිස්සු තමයි ඔය keyboard heroes ලා,කුනුහරුප වලින් පොර වෙන්න දගලන මිනිස්සු වෙල තියෙන්නේ.Heartiest congratulations on all your success madam. Madam,negative comments ගනන් ගන්නෙප...ඊට වඩා සියක් ගුනයක් මැඩම්ට ආදරේ අය ඉන්නව❤❤
@hemaliesenevirathna3775
@hemaliesenevirathna3775 Жыл бұрын
ඔයාගේ දෙමාපියන් ඔයාව හැදින්වීමට යෙදූ වාසනා මෛත්‍රී නම් වූ ඔයාව හදුන් වන එම වචන දෙකේ අර්ථයට ඔයා හොඳින් සාධාරණය ඉටු කරනවා . Congratulations dear 💖
@nuwanthimadhushani2574
@nuwanthimadhushani2574 Жыл бұрын
හොඳ ම දේ පෙර පාසල් අවධියේ ඉදලා ළමා මානසිකත්වය ක්‍රමවත් කිරීමයි. ගොඩක් ස්තූති මැඩම් අපිව දිරිමත් කරනවට❤🥰
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
ඇත්තටම කරපු කැපකිරීම් වලට නේද ඔහොම සල්ලි හොයන්නේ 🥺💜 කොච්චර කැපකිරීම් කරන්න ඇත්ද😭🥺😊
@Kkkk-wc3mq
@Kkkk-wc3mq Жыл бұрын
කට්ට කාලා තැනකට ඇවිල්ලා හදා ගත්ත නමට වටිනා කමක් දෙන්නම ඔනා👍💯🔥
@chathuriharshani4593
@chathuriharshani4593 Жыл бұрын
මැඩම්ගෙ පොටෝ දෙකක් එක්ක පත්තරේ තිබුනා මැඩම් මේ ආපු ගමන ගැන ලොකු විස්තරයක් ....පොත් මේසෙ ලග බිත්තියෙ තාම තියෙනවා මම ඒක අලවලා. හිතට ලොකු හයියක් මට ඒක ❤️✨️. හැමෝගෙම මේ හීනෙ ඉටු වෙන්න ඕන 🙏❤️
@sisira9223
@sisira9223 Жыл бұрын
මම ඒ කමෙන්ට් එක දාපු කෙනාට ස්තුති කරනවා.මොකද ඒ කමෙන්ට් එක නිසා මැඩම් කියපු දේ තවත් ඇත්තක් වුණා
@akeeshamandakini1042
@akeeshamandakini1042 Жыл бұрын
Eththa
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
Ow.......මැඩම්ට ටිකක් තරහ ගිහින්....😅💚
@kaushiz2211
@kaushiz2211 2 ай бұрын
​@@akeeshamandakini1042 Mehema earn karanna puluwan Aya 1% I wage. Metath Mahindra rajapaksha theory EKA Danne. Awulak ne...rewatila lecturer kenek wela balanna..edata me comment eka mathak karaganna.Jaya wewa
@akeeshamandakini1042
@akeeshamandakini1042 2 ай бұрын
@@kaushiz2211 thank you 🤭
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 2 ай бұрын
අවුරුදු 45 වන මම අද මේ වීඩියෝව දැක්කේ. බොහොම ස්තූතියි මැඩම් . මේ වයසට ආයෙත් ඉගෙන ගන්න ඕන කියලා හිතට ගත්තා. ❤❤❤❤
@Krish......937
@Krish......937 Жыл бұрын
මැඩම්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ . අපට මේ දෙන උපදෙස් වලට ...... Thank you very much madam❤
@chamarihansika125
@chamarihansika125 Жыл бұрын
මන් ඒ කාලෙ ඉදන්ම ආස වුනේ ලෝයර් කෙනෙක් වෙන්න...පහු පහු වෙද්දි මට ආස හිතුනා ළමයින්ට උගන්නන්න හැබැයි මන් ආස වුනේ නෑ ගුරුවරියක් වෙන්න මේ රටේ ගුරුවරියකට ලොකු පඩියක් නැති නිසා....මන් ගොඩක් දේවල් හිතන කෙනෙක් මට ඕන වුණා නව පරපුරෙ අදහස් ආකල්පවලට අලුත් දේ එකතු කරන්න. මට ඒ එක්ක කථිකාචාර්යවරියක් වෙන්න හීන දැක්කා තාම මන් ඒ හීනෙ හොය හොයා යනවා....මිස්ගෙ මේ වීඩියෝ අපිට ගොඩක් වටිනවා. බොහෝම ස්තූති මැඩම් ❤🥰🥰
@P.W.DewmiArunika-bd5wv
@P.W.DewmiArunika-bd5wv Жыл бұрын
❤මමත්. Good luck for you
@Kashmira-so3su8yy7w
@Kashmira-so3su8yy7w 3 ай бұрын
මටත් ඔය සිද්දියමයි 😊😊😊❤❤❤❤
@Kashmira-so3su8yy7w
@Kashmira-so3su8yy7w 3 ай бұрын
මටත් ඔය සිදිධියමයි ❤❤❤.good luck madam
@34r392
@34r392 2 ай бұрын
Matath
@gayathrikaveesha
@gayathrikaveesha Ай бұрын
මටත් ඔය දේම තමා උනේ ..😊
@wellcome1996
@wellcome1996 Жыл бұрын
මං ඔයාට ගොඩාරියක් අදරෙයි.❤️. මිනිස්සු කියන ඒවනම් අදාලම නෑ තමන්ගේ හිත දන්නෝ තමං ආ ගමන ගැන..😍❤️.ඒ සදහා කල කැපවීම.. මාත් දුප්පත් අම්මාගේ ,තාත්තාගේ පුතෙක්...මගේ තාත්තාට කුබුරු අක්කර භාගයයි.. තේ අක්කර භාගයයි තිබ්බේ... ඒක තමයි තාත්තාගේ අපේ පවුලේ ආර්ථිකේ... අපි ඉගෙනගත්තා උපාධියක් දක්වාම..උපාධියට හම්බෙන රජේ සොච්චම් පඩිය නොගිහින් මං මගේ කියලා දෙයක් ආරම්භ කරා..අපි පොඩි කාලේ අපේ නෑදෑයෝ අපිට ගැරෙහුවා මූණටම කියලා තීනෝ.. උබලා හැමදාම වලේ කවදාවත්ම ගොඩ ඒමක් නෑ කියලා... මොන දුක හරි විදලා අපි ඉගෙනගත්තා.... ලොකු අක්කා BSC උපාධ් දාරියෙක්. අයියා කොරියන් පොඩි අක්කා nurse කෙනෙක් මං මැණික් business.මටත් ශ්‍රාස්ත්‍රවේදී උපාධියක් තීනෝ... මට දැන් වයස 29 ආ ගමන කල කැපවීම් සිහිවන විට මටම පුදුමයි මං මේ කාලෙට මෙච්චර දේවල් කරාද කියලා...උපාධිය හදාරම කාලෙමයි මං මැණික් පිලිබදවත් ඉගෙනගත්තේ... මනුස්සෙකුට දියුණුවෙන්න ඕනිනම්... ඒ මනුස්සයට සැලැස්මක් තිබිය යුතුයි සිතින් මවාගත්..👍 මං සල්ලී හොයන්නේ ධාර්මිකව.. බුදුන් වාහාන්සේ දේශනා කර නොකල යුතු වෙලදාම් 5 කවමදාවත් කරන්නේ නෑ... අධාර්මිකව සල්ලි ගොඩක් ඉක්මණින්ම හොයන්න පුලුවන්.. ඒත් පැවැත්මක් නෑ... අපි හැම දේම ධාර්මිකව කල යුතුමයි...🙏. කවුරු මොනවා කිවත්... පෙනුමෙන් කථාවෙන් ඔබතුමිය ඉතා හොද චරිතයක්...මං ඔයාට අදරෙයි...සුභ අනාගතයක්...😍❤️👍.
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
"දැන් ඔයාට ලංකාවෙන්මනේ උදාහරණ ඕනේ ? "😅 Thank you madam..♥️👍
@jayashan_b
@jayashan_b Жыл бұрын
මොනාම හරි දෙයක් ඉගෙනගන්න මනුස්ස⁣යෙක් අනිවාර්යයෙන් ම බලන්න ඕනි චැනල් එකක්. ⁣❤
@wakkavindi1702
@wakkavindi1702 Жыл бұрын
ලස්සන Motivation එකක් මිස්..💗❤️ කඩා වැටුණු හැම තැන දීම මිස්ව මතක් කරලා වැඩ කරනවා.
@rashmiperera7
@rashmiperera7 Жыл бұрын
සමහරු බනිනවා මන් දැක්කා හැමෝටම ලෙක්චර් කෙනෙක් වෙන්න පුලුවන් කියලා මැඩම් කට්ටියව නොමඟ යවනවා කියලා. ඒත් මන් දකින විදිහට එහෙම හරි බලාපොරොත්තු නැති අයට බලාපොරොත්තු දීලා එයාලට හොඳ තැනකට යන්න උදව් වෙන එක හොඳයි.❤ මොකද හීනයක් තියෙන කෙනා තමන් ආස හීනෙට තමා කොහොමත් යන්නෙ. නැති අයට මැඩම් මේ වගේ බලාපොරොත්තු දෙන එක හොඳයි කියලා තමා මන් හිතන්නෙ. ❤
@kaushiz2211
@kaushiz2211 2 ай бұрын
Mehema earn karanna puluwan Aya 1% I wage. Metath Mahindra rajapaksha theory EKA Danne. Awulak ne...rewatila lecturer kenek wela balanna..edata me comment eka mathak karaganna.Jaya wewa
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
මැඩම්ගෙ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙනව ඇති ... මැඩම් හරිම වාසනාවන්‍ත girl කෙනෙක් .. මැඩම්ගෙ තාත්ත හිටිය නම් කොච්චර සතුටු වෙයිද .. ❤
@Beautiful_Days_in_China
@Beautiful_Days_in_China Жыл бұрын
මම ඌව වෙල්ලස්ස university එකේ මාස 3ක්‌ හිටියා. මැඩම්ගේ communication skill lectures ආවා. ගොඩක් ආසාවෙන් සහභාගී වුන lecture එකක්. ඒක අනෙක් lectures වලට වඩා ගොඩක් වෙනස්. ළමයින්ට ඉගෙනීමේ වටිනාකම කියලා දෙන එක ලොකු පිනක් ඔබතුමියට. අපි මේ දේවල් ගැන දැනගත්තේ campus එකෙත් අන්තිම අවුරුද්දේ වගේ. ඉගෙනගත්ත දේට වටිනාකමක් දෙන හැටි, තියන opportunities මැඩම් ලස්සනට කියලා දෙනවා. මගෙත් එකම බලාපොරොත්තුව කවදා හරි ලංකාවේ university එකක academic staff ඇවිත් නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න ලබා ගත්ත දැනුමෙන් මගේ රටට සේවය කිරීම. දැන් ඒ හීනයට ගොඩක් ලංවෙලා ඉන්නේ මං. මගේ academic life එකේ final stage එකේ ඉන්නේ. Phd final year.👩‍🎓
@ruvindikavithma6743
@ruvindikavithma6743 11 ай бұрын
Can I know what you had done for ur A/ls , I mean subject stream ?
@chamodiishara8143
@chamodiishara8143 Жыл бұрын
මිස් මමත් A/l වල art subject select කරගත්ත ගමන් ගොඩාක් අය කීවේ " අම්මෝ art නේ කට පාඩම් කරලා ගොඩයන්න පුළුවන් " කියලා.මිස් කියපු දේවල් එක්කන් මට ඒක මතක් උනා..ඒත් මිස් එහෙම කියපු කාටවත් මම දැක්ක අයගෙන් ඉස්සහට නම් යන්න බැරි උනා.හේතුව තවත් subject එකකට කවදාවත් ගරහන්න හොද නෑ...අපි ඒවාට ආදරය කළොත් මහන්සි උනොත් ඒ හැමදේම අපි ලගට එනවා..ඉතින් මං අද first shy university එකේ...ඒත් එහෙම කියපු අය shy 2ක් 3ක් කරලා අත ඇරලා art කරනවා..මේ මිනිස්සුන්ගේ සිතුවිලි...තමන්ට වඩා තව කෙනෙක් පහත් කරන්න දරන වෑයම්...මගේ අදහස්ක් comment එකට එකතු කලා විතරයි..මිනිස්සු තව කෙනෙක්ට එකිනෙකාට ගරු කළොත් හැම මනුස්සයෙක්ම උතුම්..මිස්ට ගොඩාක් පින් හරී ආදරෙන් ඉවසීමේන් මේ හැමදෙයක්ම පහදලා දෙනවට...ජීවිතේ තව තවත් ඉදිරියට යන්න මිස්ට දලදා සමිදු පිහිට ශක්තිය ලැබේවා ...♥️🙏🌟
@rathnadeshapriyamunasinghe7102
@rathnadeshapriyamunasinghe7102 Жыл бұрын
ලෝකයට විෂයයන් ඇතිවෙලා තියෙන්න ඒවා අවශ්‍ය නිසයි දරුවෝ. විෂයයන් පහත් කරන්නේ බුද්ධිමය පහත් බවක් ඇති අය. මම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ එහෙත් මේ අය හිටියා. ඒත් අදත් ඒ අය නිකම්ම මිනිස්සු විතරයි. ඔයාටත් හමු වේවි. කිසි දිනෙක මේ දේවල් වලට සැලෙන්න එපා. ගමන යන්න. එළියට ඇවිත් වෘත්තික ලෝකයට ගියාම තේරෙනවා ඇත්ත මොකක්ද කියලා.
@gotabhayarajapaksha1610
@gotabhayarajapaksha1610 Жыл бұрын
කට පාඩම් කරන්න ඕනෙත් නෑ නෙ art නම් නිකන්ම pass වෙන්න පුළුවන්නෙ.3As ගන්න නම් පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි.
@cb-jz9kb
@cb-jz9kb 8 ай бұрын
ආට් කියන්නේ අනිත් විෂයන් එක්ක බැලූවහම මාර සිම්පල් විෂයක්නේ මන් සති දෙකක් විතර පාඩම් කරලා b 3 ක් ගත්තා ගිය පාර 😂
@achalanilmini3966
@achalanilmini3966 Жыл бұрын
මැඩම් නිසා ජීවිතයට ලොකු ශක්තියක් දැනෙනවා මගේ හීනයට යන්න..ඇත්තමයි මැඩම් නිසා ජීවිතය හදාගන්න අය ගොඩක් ඉන්නවා කියලා මට හිතෙනවා ..ඒ නිසා මැඩම් තව ඉදිරියට යන්න.ඍනාත්මක කමෙන්ට්ස් වලට උත්තර දීලා තේරුමකුත් නෑ.මොකද මේ සමාජයේ හොද ,නරක දෙකම දකින මිනිස්සු ඉන්නවා.තමන්ට කිසි දෙයක් නැති අය අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා.ඒක ස්වාභාවිකයි.මැඩම්ට වරදින්නේ නෑ.කවුරු මොන දේ කිව්වත් ඉදිරියට යන්න මැඩම්..මැඩම්ගේ අදහස් වලට ආසා කරන අය ජීවිතේ හදාගන්න බලාගෙන ඉන්නවා මැඩම් .බොහොම ස්තුතියි මැඩම්❤❤❤❤
@bavinduselika1484
@bavinduselika1484 Жыл бұрын
.මිස් අපිට මේ නොමිලේ වගේ youtube එකේ කරන ලෙක්චර්ස් අපිට කෝටි ගානක් වටිනව මිස්.💜️ගොඩක් ස්තූතිය් ✨️🤟💜️
@nipunsandeeptha890
@nipunsandeeptha890 Жыл бұрын
මහන්සි වෙලා ලක්ශ 50ක් හොයනවට වඩා passive income එකක් හදාගෙන නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් පුලුවන්😁
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
අපේ හීන තව ශක්තිමත් කරනවට ස්තූතියි වගේම ගොඩක් පින් ❤
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස් මට මුදල් හම්බකරන විදිය කියලා දුන්නාට. අපි අපේ දක්ෂතාවෙන් ඉදිරියට යන්න පුළුවන්. මම හිතනවා කවදාහරි මට ඉදිරියට යන්න පුළුවන් කියලා මිස්. මිස් අනිත් මිනිස්සු බැන්නත් පසුබට වෙන්න එපා. ඒ මිනිස්සු නූගත්, මිස්ගේ lecturer field ගැන දන්නේ නැතුව කියන්නේ මිස් මෙච්චර හම්බකරනවද කියලා. ඒ අය අනුන්ගේ දේවල්මයි හොයන්නේ. මිස් විතරයි මගේ දක්ෂතා අගය කරන්නේ කවුරු අගය කළේ නැතත්
@sumithrapushpakanthi3145
@sumithrapushpakanthi3145 Жыл бұрын
අනේ මැඩම්, අපි දිරිගැන් වුනේ මැඩම්ගෙ vlogs බලල. මේ vlogs කරන එක නම් නවත්තන්නෙපා කවදාවත්. මැඩම්ට ගොඩක් පිං. මැඩම්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා...! අපි හැමදාම ආදරෙයි. මැඩම් එක්ක එකතු වෙලා දෙයක් කරන්න අපිත් කැමතියි.
@suranabeywardhana9091
@suranabeywardhana9091 Жыл бұрын
අව්‍යාජව සියලු දේ පැහැදිලි කිරීම පිළිබඳ ව ඔබ තුමියට තුති. 🙏
@arosha4683
@arosha4683 7 ай бұрын
මටත් ආසයි මැඩම් වගේ professor කෙනෙක් වෙන්න. කැම්පස් එකේ දි මොනවද කරන්න ඕනෙ විෂයන්. ගොඩක් කල් යනවද මැඩම්. කොච්චර කාලයක් යයිද වැඩේ ඉවර කර ගන්න. මම bio වලින් A/L කරනව මේ පාර..මුල ඉදල උවමනාවෙන් වැඩ කරේ නෑ..ඒත් දැන් මැඩම් ව දකින කොට ආස හිතුනා....මට දැන් අරමුණක් තියෙනවා..මට ආසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න...මං කොහොම හරී මහන්සි වෙලා කැම්පස් ඇවිත් මැඩම් වගේ කෙනෙක් වෙනවා....මැඩම් ට ගොඩක් පින් අපි වගේ ඉගෙන ගන්න දරුවන් ගෙ හිත් වලට ශක්තියක් වෙනවට..
@isuruhewapathirana689
@isuruhewapathirana689 Жыл бұрын
Superb advice professor! Very informative. We need more people like you in this country ❤
@devikapriyadarshani3112
@devikapriyadarshani3112 Жыл бұрын
හරිම වටිනවා මැඩමි.ඔයාට තවත් ඉදිරියට යන්න ලැබෙිවා.තෙරුවන් සරනයි
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
හැම video එකකම comment එකක් විදියට මං කියනවා මගේ ඡීවිතේ මං ආසම චරිතය Madem❤😊 ඒ නම ඇහෙනකොටත් මාරම සතුටක් දැනෙන්නෙ ❤😊 ආසම මැඩම් වගේ professor කෙනෙක් වෙන්න❤ දිනපු දවසෙ ඉස්සෙල්ලාම එන්නෙත් මැඩම්ම බලන්න❤😊
@queengirl6508
@queengirl6508 Жыл бұрын
❤️❤️😌
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
​@@queengirl6508 😊❤
@harshanaalahakoon6405
@harshanaalahakoon6405 Жыл бұрын
කවදා හරි එයාටත් කථිකාචාර්ය වරියක් වෙන්න ප්‍රර්ථනා කරනවා......❤
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
හිතන විදිය වෙනස් කරොත් කරන්න බැරි දෙයක්.නැ ❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
හරිම ආදරණීයයි මැඩම් ඔබතුමිය හදවත් වලට කතා කරන විදිහ.😍❤
@nethmigeethanjali175
@nethmigeethanjali175 Жыл бұрын
ඔයානම් magic එකක්. ඔයා කියන ඔයාගෙ අතීත කතා වලට මගේ දැන් ජීවිතේ යන විදිය සමානයි.ඔයාම තමයි මගෙ motivation එක
@use-mk09
@use-mk09 Жыл бұрын
ඇත්තටම වටින video එකක් මැඩම් thanks ❤️✌️
@Nethmini487
@Nethmini487 Жыл бұрын
මිස් ඉන්ජිනේරින් ගිහින් ලෙක්චර් කෙනෙක් වෙන්න පුලුවන්ද?? එහෙම පුලුවන්නම් දෙකම බැලන්ස් කරන විදිහ කියන්නකෝ💥
@Ceylon727
@Ceylon727 10 ай бұрын
Exactly ❤❤ අපි දන්න professor කෙනෙක් ඉන්නවා, මාසෙට 10 million පහු කරලා හොයනවා. Research කරන්නේ petroleum. සල්ලි ලොකුවට දැනෙන්නේ අපි හිතන විදිහ අනුව. ඇත්තටම කිසිම මුදලක් කන්දක් වගේ ලොකු නෑ. යටිහිත් ආකර්ෂණය කරනවා ලේසියෙන්ම mindset එක තමයි හැමදේම ❤ you are an amazing human to talk about this dear prof! no one talks about earning capacities in our cultures. Glad you show up with this video
@indramal
@indramal Жыл бұрын
Prof. This video is not just about how to earn, this is a motivation video. You are very valuable because beauty + knowledge (not just theory) + Self Time Manager + Self Work Organizer + New Income Method Finder = Perfect Life. Self work organizer means I can see you note down something in your phone for this video. That is cool best attitude. This is not just a video. Thanks professor. I can see you become prof in young age. That also valuable for life. We always thinking, not doing it. I still try to manage my time but my brain tell me do same thing until finishing it. Any advice for that? Still unable to shift works to do parallel works.
@Yamankarunadasa
@Yamankarunadasa Жыл бұрын
අහම්බෙන් හම්බුන විඩියෝ එකක්. මමතාම ඉගෙන ගන්නව. ඇත්තටම මේ විඩීයෝ එක නිසා මම හිතන විදිහ වෙනස් උනා. කවදහරි මම ඉගෙනගන්න ක්ෂේත්‍රයේ ඉහළටම යන්න ඕන. ගොඩක් ස්තුතියි මැඩම්. 🤍
@secondeye3927
@secondeye3927 Жыл бұрын
Thank you very much madam for guiding us. I have just completed my phd. This video gives us clear idea for our future carrer path.❤
@menakesilva1299
@menakesilva1299 Жыл бұрын
Excellent Motivation programme Prof.Wasana. Great job work Professor Madam. It is very life progress and preparation. 💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏
@chrishannwalker7190
@chrishannwalker7190 Жыл бұрын
ගොඩක් ආසම චරිතයක් මිස් ඔයා. සතුටින් ඉන්න හැමදාම ❤❤
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
This is a great video.... We underestimate our values. Or else waiting for our luck without giving any effort. What I believe is luck comes automatically if you work hard.
@sadunitharanga4002
@sadunitharanga4002 10 ай бұрын
මගේ එකම හීනය කතිකාචාර්‍යවරියක් වන එක..ඒ විතරක් නෙමෙයි හැම පැත්තකිම්ම මට ඕනි දැනුම හොයන්න..මං හරිම ආසාවෙන් මැඩම් ඔයාගෙ වීඩියෝ ස් බලනවා...ආදරෙයි 🌍😍😘
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
මිස් ඒ තනතුරට ගියෙ කොහොමද ඉගෙන ගන්න අපිට අරමුණක් දැනුමක් අවශ්‍යයි..බොහොම ස්තූතියි මිස් දැනුවත් කිරීම් වලට.💚🙏
@samaliwanni691
@samaliwanni691 Жыл бұрын
හැමදාම බලාපොරොත්තුවක් දෙනවා ,thank you mdm❤️
@hansani4670
@hansani4670 Жыл бұрын
Very good explain 😊 Thank you madam.💕
@user-wr9rx4lo4c
@user-wr9rx4lo4c 10 ай бұрын
මටත් ඕනෙ ලෙක්චර් කෙනෙක් වෙන්න. මන් 2022 උසස්පෙල ලිවුවා. දැන් කැම්පස් දාන්න ඉන්නෙ. මන් ආර්ට් කලේ. මන් තෝරගන්න ඕනෙ පාඨමාලාවයි විෂයයි කියන්නකො. මෙ වගේ මුදල් උපයන්නනම්. මෙ උපදෙස් අපිට ගොඩක් වටිනවා. ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම උපදෙස් දෙනවට 🙏🙏🙏
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
Thank you madom / මම university of ruhuna fohss arts වලින් කැම්පස් තේරිලා ඉන්නෙ මාත් ඔයා වගේ දවසක professor කෙනෙක් වෙනවා ❤️❤️♥️😍😘 මගේ හීනෙට මන් යනවාමයි
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
🥰🎉
@sampathw1480
@sampathw1480 Жыл бұрын
අනේ එපා එපා.. Arts වලින් දැන් රටේ ඕනෑවටත් වඩා Professors ලා ඉන්නවා.. නිකන් කයිවාරු කාරයො විතරයි එවුන්.. කිසිම තේරුමක් ඇති දෙයක් රට වෙනුවෙන් කරන්නෙ නෑ බං.. දැන් අපි කරන්න ඕනි Faculties of Arts වහලා දාන එක..
@adithyadewmini6377
@adithyadewmini6377 Жыл бұрын
You are very talented. We can learn a lot from you. I feel that instead of getting into trouble by doing science subjects and maths subjects, it is better to do arts subjects and become a professor like you. Best wishes for your future. ❤❤
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
මම මේ කිසිම තරහකට නෙවෙයි අහන්නෙ, ඔබතුමියට පුලුවන්ද රිසච් එකක් කරන්න සහ වාර්ථාවක් ඵල කරන්නෙ ලංකාවෙ මිනිස්සු ඇයි මෙහෙම ඍනාත්මක වගේම කුහක කම්මැලි ඒවගේම අනිත් අයට නිතරම විරුද්ධව වැඩ කරන අය වෙන්නෙ කියල, මේ අය ඉන්නෙ බහුතරයක් නෙවෙයි නමුත් ඒ අයගෙ රටට වෙන හානිය අති විශාලයි කියලයි මම හිතන්නෙ, ඒක වලක්වගන්න මේ පද්ධතිය වෙනස් විය යුත්තේ කොහොමද කියලා තමයි ඕන.
@sheharadilrukshi58
@sheharadilrukshi58 Жыл бұрын
Thank you Mahacharya thumiya 💓💎🙏
@Hashi198
@Hashi198 10 ай бұрын
අනේ මැඩම් ඔයා මට අම්මා කෙනෙක් වගේ දැනෙනවා.. දවසින් දවස මම ඔයාගේ video බලලා ශක්තිමත් වෙනවා.. අම්මා තාත්තා ලග නැති උනත් මැඩම්ගේ මේ video මට මගේ ජීවිතේ වගේ..lecture කෙනෙක් වෙනවා කියන එක මගේ ලොකුම ටාගට් එක අනිවාරෙන්ම මම යනවා මැඩම්..ගොඩක් පිං මැ⁣ඩම් මේ වචනවලට... 🙏🙏🙏
@kudara3103
@kudara3103 Жыл бұрын
සොඳුරු දවසක් උදා සමයක් ලාංකීය වියත් සොඳුරු ශාලිනියනි!
@pasiallinonechannel229
@pasiallinonechannel229 Жыл бұрын
Thanks miss💕very good explain 😊
@user-wx7yn6yx8t
@user-wx7yn6yx8t Жыл бұрын
Maths නම් කටපාඩම් කරන්න එපා ළමයි. කටපාඩම් කිරීම තමා අමතක වෙන්න මූලිකම හේතුව. කටපාඩම් කරන ඕනෙම දෙයක් කාලයක් යද්දි අමතක වෙනවා. කටපාඩම් නොකර තේරුම් ගත්ත දේවල් අමතක වුනත් තමුන්ටම නැවත හොයාගන්න පුළුවන්
@user-wx7yn6yx8t
@user-wx7yn6yx8t Жыл бұрын
චක්කරේ කොහොමත් කටපාඩම් කරන්න එපා. ගුණ කිරීම කියන්නෙ එකම සංඛ්‍යාව කිහිප වරක් එම සංඛ්‍යාවටම එකතු කිරීමට. 8x2= 8+8 =16 8x4= 8+8+8+8 = 16+16 =32 මේ වගේ ගන්න
@darshaniperera436
@darshaniperera436 Жыл бұрын
මේ maths පංතිය කරන කෙනගෙ මොලේ තමයි ඔය.😂 මෙච්චර දේවල් කියල දුන්නට පස්සෙත් ඒකෙන් ගත්තෙ ඔච්චරද..😂 එකතු කරල අඩු කරල විතරක් හරියනවද. අනිත් විෂයන් ඉගෙන ගන්න ඕන නැද්ද ol වලට යනකන් වත්.. නියම class එක. 😂
@aurora0534
@aurora0534 Жыл бұрын
​@@user-wx7yn6yx8t ඕක ඕන කෙනෙක් දන්නවානෙ. එහෙම එකතු කර කර ඉන්න ඕනෙ නැති නිසා තමයි චක්කරේ පාඩම් කරන්නෙ.
@Tharudil1-2
@Tharudil1-2 Жыл бұрын
​@@user-wx7yn6yx8tඕක කරනවට වඩා ලෙසිනෙ
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Ma'am English knowledge එක සම්බන්ධයෙන් තියෙන Edexcel වගේ exams ගැන video එකක් කරන්න පුළුවන්ද 🤗
@TruthfulPromise
@TruthfulPromise Жыл бұрын
An Eye Opening video. Thank you
@devin04657
@devin04657 Жыл бұрын
මාරම වටිනා වීඩියෝවක් මැඩම්. thank you mam 💔
@anuranishantha6006
@anuranishantha6006 6 ай бұрын
Inspired very much by you madam !!! Very grateful for your information and motivation😊😊😊
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Thanks for information madam 🎉❤
@Hasun2
@Hasun2 Жыл бұрын
හිනාවෙ ලස්සන 😊❤
@sandarudulshan364
@sandarudulshan364 Жыл бұрын
මැඩම්, ලක්ශ 50 හොයන්න අපිට සෑහෙන්න වැඩ කරන්න පුලුවන් එත් මේ හැමදේම කරලා සල්ලි හොයන්න සහ අපේ පවුල් ජීවිතය දෙකම continue කරන්නෙ කොහොමද එක අමාරු ද
@pawaninethra4851
@pawaninethra4851 Жыл бұрын
Apita ape hina walata yanna dena advices walata godak thank you madam❤❤
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
ජයෙන් ජයම වේවා 🏆️🎖️️💐🙏
@indikajayawardana4952
@indikajayawardana4952 Жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කීරීමට බොහොමයක් ස්තතියි පිං, ලංකාවේ වැඩි පුරම ඉන්නෙ නිකන් දෙන ඒව කන්න බලාගෙන ඉන්න තමන්ගේ ශක්තියෙන් දෙයක් කරන්න කැමති නැති, අනුන් දෙයක් කරනවානමි ඒකටත් අකමැති, කිසිම දෙයක් ඉගෙන ගන්න කැමති නැති, උදේ ඉදලා රෑ නින්දට යනකන් Social media සැරිසරන රටටත් ලොකයටත් බර පිරිසක්ඒකෙත් බලන්නෙ අනුන්ගේ ගොසිප් ජීවිතයට වැදගත් දේවල් නෙවෙයි, නැතිනමි දේශපාලන පක්ෂ පාට පස්සේ නායකයො පස්සේ දුවන පිරිසක්, එහෙම අයට මෙිවගේ දේවල් තේරුම් ගන්න අමාරැයි. හැබැයි මෙි අයට එක දෙයක් කරන්න පුළුවන් අනිකාගේ දියුණුවට කකුලෙන් අදින්න, කුහකකමි කරන්න ඒවා තමයි දන්නෙ. ඉතාම අගය කරනවා මෙි දේවල් වලින් නොසැලී යන මෙි ගමනට තෙරැවන් සරණයි.
@user-ll6hr4cd6i
@user-ll6hr4cd6i 5 ай бұрын
Madam oya mata alut dreem ekak dunna.godak pin.Oyata banina ayata goda emak ne.nugat minissu nisa me rata hadannat be.jaya wewa❤
@Udara2000
@Udara2000 Жыл бұрын
ජීවත් වෙන්න සල්ලි ඕනේ ඒත් ජීවත් වෙන්නෙ සල්ලි හොයන්න නෙවෙයි. ඒකත් ඔළුවෙ තියා ගෙන වැඩ කරන්න ඕනෙ😊
@aurora0534
@aurora0534 Жыл бұрын
ජීවත් වෙන්නෙ ඇයි ? පැහැදිලි පිළිතුරක් දෙන්න. 😌
@history5558
@history5558 Жыл бұрын
@@aurora0534 oyata uththarayak thiyanavada?
@chamsewwandi661
@chamsewwandi661 Жыл бұрын
Thank you madam for your great information 😊
@sanda9607
@sanda9607 Жыл бұрын
Madam apita dena motivation eka apita godak wadagath madam 🥰😍 api hamadama adarei ape madamta ❤
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
Best proffesor i ve ever seen in my life❤❤....
@kaveeshadanwalage4692
@kaveeshadanwalage4692 Жыл бұрын
කථිකාචාර්යවරියක්,මහාචාර්යවරියක් වෙන එක මගෙ හීනයක්🥰🥰❤❤ Thank you madam,මැඩම්ගේ වීඩියෝ බලලා හැමදාම මම ඒ ගමනට යන්න ඕනි ශක්තිය ගන්නවා.මම කරන්න ඕනි මොනාද කියලා දැන ගෙන ඒවට ලෑස්ති වෙනවා.හැමදාම අපිට මේ වගේ වටින වීඩියෝ දාන්න මැඩම් ඉස්සරහටත්...මැඩම්ගේ වැඩ කටයුතු ඉස්සරහටත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤
@kaushiz2211
@kaushiz2211 2 ай бұрын
Mehema earn karanna puluwan Aya 1% I wage. Metath Mahindra rajapaksha theory EKA Danne. Awulak ne...rewatila lecturer kenek wela balanna..edata me comment eka mathak karaganna.Jaya wewa
@nippaonline
@nippaonline Жыл бұрын
නිලියක් වගේ ලස්සනයි අක්කි ❤😊
@sachindealwis970
@sachindealwis970 Жыл бұрын
Such a great motivation. Thank you mam.
@hashenbatugedara1391
@hashenbatugedara1391 Жыл бұрын
ලක්මව් තුරුලෙ දිලෙනා මිනි කිනි තරුව සත හට සෙතක් පතනා ඇය ගුරු තරුව දහසක් සිසුන් වෙත පුද උගතෙ හුරුව ඔබ වැනි දූ වරුන් මව සැමදා පැතුව උපන් බිමට නයනැති ඔබෙ රුසිරු දුව පියතුම පැතුව සිහිනය ලොව දිනුව දුව සිසු සිත් සතන් සනසාලන සොදුරු රුව අම්මෙ ලොවක් දිනවයි වාසනා දුව
@kingsley8713
@kingsley8713 Жыл бұрын
Madam ප්‍රශ්න වලට, අභියෝග , කේලාම්, හිත් තැවුල් අමතක කරලා උනන්දුවෙන් studies කරන්නේ කොහොමද කියලා video ekak karannanko madam🤗💗digatama උනන්දුව thiyagnne kohomada madam padam karaddi?? E dewal gena video ekak karanna puluwanm igannaganna api wenuwen ❤
@pasindulakshan2050
@pasindulakshan2050 Жыл бұрын
Publication කරන එක මුලින් කරන්න අමාරු වුනාට හැදෙන contacts එක්ක ඊළඟ පොත් publish කරන්න යද්දී ලේසි වෙනවා.මුලදි මුලදි මිනිස්සු කියයි ඔයාට පුලුවන්ද පොත් ලියන්න වගේ ඒවා...ඒවා කියන අයට ඒවා කියන්න කියලා අපේ වැඩේ කලා නම් ඉවරයි.😊 මම ලංකාවේ ඉන්න ලාබාලම විද්‍යා ප්‍රබන්ධ රචකයන් අතරින් කෙනෙක්...මට ආසයි research එකක් කරන්න පටන් ගන්න ඒවගේ වැඩ කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද 😊හැබයි තාම first year ...ඒත් මට ඒක කරන්න ඕනේ
@nilukasewwandi2090
@nilukasewwandi2090 Жыл бұрын
oya kamathi feild ake inna lecturer kenek akka katha krnna. ona tharam opportunities thiyenwa.
@_SeNo561
@_SeNo561 Жыл бұрын
Hadavathta katha karana man asama karana kenek miss ❤ mageth asama fild ekak thamai lecture kenk vena eka godak sthuthiyi madamta me video ekata😇❤️‍🔥
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් 🙏 ❤️
@arunikaherath8050
@arunikaherath8050 Жыл бұрын
please do a video on DBA .(Including the difference ,cost,benefits,most suitable age and career level,scholarships etc. )
@kumudufernando8801
@kumudufernando8801 Жыл бұрын
Thank you madam your motivation speech
@pathegamahamuduruwo.8879
@pathegamahamuduruwo.8879 3 ай бұрын
හිත සහ සිතුවිලිවල පවතින සවිය හිත හදමින්ම වටහාදීමත්. හැඩය හිත ගත් මිහිරි කටහඬ හරි ලෙන්ගතුය හිත සවිබලය දළුලන අදහස් හැඩය
@dushikamohotti2331
@dushikamohotti2331 Жыл бұрын
මිස් ඕනම ක්ෂේත්‍රයක ඉහළටම ගිහින් lecture කෙනෙක් උනොත් ලස්සනට ඉස්සරහට ම යන්න පුළුවන් වෙනවද? Bio, Maths ඇරෙන්න Japanese lecture කෙනෙක් වගේ අයටත් තැනක් තියෙනවද 🥺💖
@tecnola1373
@tecnola1373 Жыл бұрын
වටින වීඩියෝ එකක් ❤
@truth7244
@truth7244 Жыл бұрын
If you ask me ,no doubt i m on the page as this professor is explaining.Itz truly known by one's own experience,its same with her i m sure.Only her heart knows the pain of her hard work.Since she hz caring heart she needs to see everybody being happy.But most of others who can motivate others same as she does ,are selfish and dont want others to follow them to achieve.God bless you Wasana. In brief what I would like to say everybody is Nobody realy cares about you for you. If you care about you ,work hard in your own ways, Only rule is stay genuine always ,get the best use of your own brain,its painful then ,make that pain your fuel to move on. Enough...
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 Жыл бұрын
I know one of my teachers (a Design Engineer) who earns around 2 million LKR per month in this country. and there is a my senior ayya, who earns millions as a structural engineer through online. Basically, he makes structural reports(approx.120/month) for clients in the USA. This video is a great motivation for us, professor. Keep it up! "Education is the key"
@ghayanipremathilaka4662
@ghayanipremathilaka4662 Жыл бұрын
That's absolutely true 👌👌👌
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
Education is the key, but in Sri Lanka it is very limited. Only a handful of Sri Lankans can gain university entrance because of a highly competitive examination. We need to ask why there's such a competitive exam. I believe its because our country cannot give everyone tuition free university education so we need to select people who get the highest score and drop the rest. What should happen is the state universities should open up for students who are capable of paying for university education as well. This way state universities can provide more without been a burden to the government. The entire education system must be changed. Instead of a single competitive exam, university selection should be "holistic". This is what happens in USA. Our educated intellectuals believe they are privileged and are a different class, simply because state university education is a "dream" from my Sri Lankan citizens. Ask this question from your engineer friends if they are paying income tax on what they earn to the country. I don't think they are. Even this educated professor talks about making millions of rupees but never talks about as a responsible citizens who have to pay taxes, so that the younger generations will learn. The professor is a so called role model for may young people it seems. Sri Lanka can never gain that status we see in many developed Western countries because of our attitude. We always think what we can gain from the system, how we can win our game. Only a handful think about what we can do to our country, what we can do to our society. Such attitude will make you successful but the society, the country you live will be in shambles. Our country needs real role models to groom our younger generations ...
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
@@barneycasting8331 Man most of employers who are working in private sector don't need to pay taxes from their salary cause their company pay employers taxes by their own. They also earn millions of salary,also they receive Insurances, houses, vehicles , vehicle power with free of charge ... etc. I'm a designer in sri lankan private company and I see how my seniors earn. Paying taxes is just a problem who are facing few amount of employers in sri lanka ( in private sector , idk about gov sector ) But media & other vocational societies & political groups this problem see as a whole sri lankan problem but it's not the reality. Edit :- If you don't want to pay taxes in sri lanka you can go to any country that don't need to pay taxes but as I know every country charging taxes from their people.
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
@@barneycasting8331 Also you don't like Sri lanka & this system , You can study well and get a job in other country , also you can abroad and study there. But if you get a bachelor degree or masters or doctorate or phd in sri lanka foreign companies will never say no to you. Also local companies!!! Companies pay for skills & attitude so they will pay all your expenses. It doesn't matter what country you're from. 🙂
@studywaves001
@studywaves001 6 ай бұрын
What is structure engineering ?
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 Жыл бұрын
හරිම නිහතමානී මැඩම් කෙනෙක්. තව කෙනෙක්ට පොඩි දෙයක්වත් කියල දෙන එක ගොඩක් අය කරන්න කැමති නැති කාලෙක මෙහෙම දේවල් කියල දෙන්නෙ තමන්ට ප්‍රයෝජනයක් ඇතුව නෙමේනෙ..Go ahead madam..love ❤
@JanakiDesilva-kt3dr
@JanakiDesilva-kt3dr 10 ай бұрын
😂
@sameeralalithanga5371
@sameeralalithanga5371 Жыл бұрын
Thank you professor ❤️🙏
@arunikaherath8050
@arunikaherath8050 Жыл бұрын
please do a video on earning potentials and the growth of a part time lecturer who is doing a full time job in the corporate sector.
@sachinthakumari6063
@sachinthakumari6063 Жыл бұрын
Great Video Madam♥️
@user-dl7yy9cc3f
@user-dl7yy9cc3f Жыл бұрын
Sorry to say this. But most of our uni lecturers are just teachers who are teaching textbooks.. Not researchers... When I did masters at Colombo Uni, I found that even their lecture slides have been downloaded from other universities. Questions on the exams have been copied from others. So madam, we really need to set a higher standard for the lecturers. It's not about having done so many degrees or having so many awards, but it's about doing a tangible and quality service to the country by educating it's youth in the proper way so that they can solve the country's problems. RIght now, for most problems we need to hire foreign experts because the universities rarely produce good problem solvers. Therefore, lecturers have a big responsibility to stop being teachers but being good problem solvers, researchers and guides to students.
@user-sy9du3kc1l
@user-sy9du3kc1l Жыл бұрын
Thankyou miss❤...u inspire me❤
@nadeemadayarathne8099
@nadeemadayarathne8099 Жыл бұрын
madam maths krla lecturer kenek wena eka hodaidha Engineer kenek wenwta wadiya. malindha Alahakoon kiyanneth ema kenekne . mamath hithana inne ewage maths krla lecturer kenek wenna . eka gana madamge adahasa poddak kiyanna puluwmdha ? plz reply 😐
@Solitary_quest
@Solitary_quest Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් ❤
@dananjayabandara3540
@dananjayabandara3540 Жыл бұрын
Such a great motivation
Airport Service Agent Salary & Benefits - Pros & Cons
33:26
Cabin Crew. Com
Рет қаралды 116 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 6 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Pro. WASANA MAITHREE HERATH
1:05:47
ACCOUNTING with Sandaruwan Jayakody sinhala
Рет қаралды 1,2 М.
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 201 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 6 МЛН