Aga Pipi Mal (අග පිපි මල්) | Episode 29 | Wasanthi Chathurani Teledrama

  Рет қаралды 24,382

Tele Hitz TV

Tele Hitz TV

Күн бұрын

Пікірлер: 57
@nandaniwickckramasinghe910
@nandaniwickckramasinghe910 5 күн бұрын
නිදහසේ ඉන්න කැමති විදිහට ජිවත් වෙන්න ඇයි තනි ගැහැනියකටපාඩුවෙ ඉන්න නැති එකම රට ශුි ලංකාවයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 күн бұрын
....😢😢😢....
@RashishaniPathirane-x8l
@RashishaniPathirane-x8l 5 күн бұрын
Math thani geheniyak.edumak lassanata endath,make up ekak demmath,adurana pirimiyek ekka magakadi hambela wachanayak katha kalath,bus eke seat eke pirimiyek laga wadi wela giyath,game ewun ,neyo ,kathawak hadala iwarai .maha jarama samajayak meka.kasada bedapu genu weradi karanawa.eth werddak kalath nokalath thani geheniyak,hanwadu gehenawa.anika mage athdekeema anuwa godak pirimi thamange family life eka gena duka kiyagena enawa,netnm ape duka ahanna enawa.eyalage adahasa ishta nowunama ketha katha hadanawa.
@krishamali5148
@krishamali5148 5 күн бұрын
වල්යක්කු .🥶
@sewwandijayathilaka4645
@sewwandijayathilaka4645 15 сағат бұрын
ඒක ඒ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි 😢
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 14 сағат бұрын
@@RashishaniPathirane-x8l 😢😢😢.... එහෙම තමයි අපේ රටේ කුප්ප කුහක සමාජයේ තරම.... හැමතිස්සෙම අනුන්ගේ ඇදකුද හොයනවා තමන්ගේ මහ විශාල අඩුපාඩු තියාගෙන.... අපේ රටේ ඔය පහත් ඇවතුම් පැවතුම් ආත්මෙට හදන්න බැහැ..... පාරම්පරිකව මුල්බැස ගත්තු මහ ජරා සමාජ රටාවල් තමයි තියෙන්නෙ...... 😢😢😢 හැබැයි ඔය මොනවත්ම පහත් සමාජ මට්ටම් මේ පිට රටවල නම් අපි දකින්නේ නැහැ.... අල්ලපු ගෙදරට කවුරු ආවත් , බස් ලොරි පිටින් ඇවිත් බැස්සත් මෙහා පැත්තෙ ගෙදර අයට හෝ අසල්වැසියන්ට කිසිම වගක් නෑ..... කවුද ආවෙ , ඇයි ආවේ , මෙච්චර වේලාවක් මොකෝ කරන්නෙ කියල මේ පැත්තෙ මිනිස්සු හොයන්න , බලන්න , එබිකම් කරන්න යන්නෑ... හොඳ යහපත් ඇවතුමෙන් , පැවතුමෙන් ජීවත්වෙන්න පුරුදුවෙලා තියෙනවා මේ පිටරට වල මනුස්සයෝ...! ඒ වගේම ඕනෑම තනි ගැහැනියෙකුට තනිව්ම ජීවත්වීමේ අයිතිය , සිය කැමැත්ත ඕනෑ තරම් තියෙනවා....කිසිවෙක් තාඩන පීඩන , බලහත්කාරකම් , කාඩකුපාඩි වැඩ කරන්න හෝ කතාවල් හදන්නෙ නෑ...... නීතියත් ඒ තරම්ම තදින් බලපවත්වනවා. පුරවැසියන් නීතියට ගොඩාක් ගරුකරනවා. කිසිවෙක් නීතිය අතට අරන් හිතුමතේට වැඩ කරන්නෙ නැහැ.... නීතිය කාටත් එක සමානයි. පොදුයි. ලොක්කන්ට හෝ දේශපාලකයන්ට නීතිය නවන්න බැහැ.... හැමෝම නීතියට අවනත වියයුතුමයි.....! කාන්තාවන්ට , ලමයින්ට අනවශ්‍යය තාඩන පීඩන මෙහෙ බැහැ. කවුරුත් නීතියට ගරු කලයුතුමයි... යටත් විය යුතුමයි.... අන්න ඒකයි මේ රටවල් මෙච්චර දියුණු..... ඕනෑ විදියට නිදහසේ පාඩුවේ තමන්ට ජීවිතය විඳින්න අයිතිය තියෙනවා.... 👍.... ඔයා ඕනෑවට වඩා හිතන්න එපා .... නිදහස් ව සතුටින් ජීවිතය විඳින්න..... ❤️👍 ඔයාට තෙරුවන් සරණයි... !!!!!!!
@alexandragen8881
@alexandragen8881 5 күн бұрын
පිරිමි මදිවට ගෑහැනියක්ට වල කපන්නෙත් හැමවිටම තවත් ගැහැනියක්මයි. කර්මය ආපහු කැරකෙන බව නොදත් මිනිසුන්.
@shadiraamani2466
@shadiraamani2466 5 күн бұрын
අමාගේ කතාව අතිතයට වර්තමානයට අනාගතයට ගැලපෙනවා
@wibhushanagedarasomarathna2410
@wibhushanagedarasomarathna2410 5 күн бұрын
ගැහැනියක් තනි උනාම ව්තරක් නෙවෙයි කාන්තාවකට අයුතු බලපෑම්වලට මුහුන දෙන්න වෙන්නෙ.තමන්ගෙ ස්වාමියාගෙ අනියම් සබදතා වෙනත් පුද්ගලයින් දැනගත් විටත් එවැනි අයුතු බල පෑම්වලට කාන්තාවන්ට මුහුන දෙන්න වෙනවා.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 күн бұрын
100% ම ඇත්ත....👍
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 5 күн бұрын
නොදකින් මේ වීරපාන. මේ වගෙ උන් ටෙලි චරිතයක වත් දකින්නට නොලැබේවා...😮😮😮
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 күн бұрын
😁😁😁.... ඒක නම් සහතික ඇත්ත... කුකුළා වී පැදුරට එනවා වගේ තමයි වීරපානත් පානිය දාගෙන ලැජ්ජා නැතුව එන හැටි විතරක්...... !!!! 🤪🤪 😐🤨
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 5 күн бұрын
Mala wadayak 🤪
@jayathungadp6078
@jayathungadp6078 4 күн бұрын
Aga pipimal teli nirmanaya mahagu samaja mehevarak.🌹🌹. Mavani jivithayakata madiwu kanthavak vidihata ithama vatina pahadilikirim gonnak labadenava. Me sadaha dayakathva labadun hamata sthuti...🌺🌺
@dhammikawitharana2672
@dhammikawitharana2672 5 күн бұрын
මේ කියන කාලේ ඒ පලාතටම ඉදලා තියෙන්නේ එකම ගෑනු කෙනෙක් විතරයි 😂😂😂😂
@SKASKumar
@SKASKumar 4 күн бұрын
විවාහ වී ජීවිතය විඳවන සහ තවමත් අවිවාහක සෑම කෙනෙකුටම ඉතා ආදර්ශවත් රූප කතාවක් "අග පිපි මල්"
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 5 күн бұрын
අමා පව්😢
@koekloeren3797
@koekloeren3797 5 күн бұрын
මෙහෙමත් ගෑනු පෙරේතයෝ 😢😢
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 күн бұрын
😁😁😁😁..... අම්මෝ ඔව්ව්ව්..... කියලා වැඩක් නෑ....,, 🤷🤷
@rukmadenisha
@rukmadenisha 5 күн бұрын
මේ මිනිහනමි...මහා පැණි⁣ේක්
@chithrafernandoo4801
@chithrafernandoo4801 5 күн бұрын
Harima lassan kathawak dena enna eyata harima wedagatha saha thaniyen sehalluwen geniyakuta jewatha wenna na nee👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@LM-no4sz
@LM-no4sz 4 күн бұрын
Ama's speech ❤
@Videsha-ti6jy
@Videsha-ti6jy 5 күн бұрын
ටෙලි නාට්‍ය යක උනත් සැබෑ ජීවිතේ උනත් මෙවගෙ අසහනය පිරිමි කොහෙන් ඉන්නවා
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 күн бұрын
👍👍👍
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 5 күн бұрын
Echchara thamai. 🤫🤫
@Pimalarabegoda555
@Pimalarabegoda555 Күн бұрын
Kapati miniha .. gaanitai aakath gewNna kiiwey ..mey wagey piremi lajjai
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 5 күн бұрын
අග පිපි මල් 20
@lahiruwickramage2063
@lahiruwickramage2063 5 күн бұрын
Thanks
@SaviduDinu
@SaviduDinu 5 күн бұрын
නොදකින් මේ නාකියාගෙන් නේ බේරගන්න බැරි මටනම් පුදුම තරහක්‌ එන්නේ
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 күн бұрын
😁😁😁..... කොහෙද උන්නු කුකුළෙක් මේ වීරපානය නම්.... 😐😐
@SaviduDinu
@SaviduDinu 4 күн бұрын
@@rathnayakekuruppu211 😄
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 күн бұрын
@@SaviduDinu 😁😁😁ඇත්තනෙ ..... ඌට කුකුළ්ගාය හැදිලා.... නාකි මනමාලයා... 😜😜
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 4 күн бұрын
Me males lata nam aththatama pissu, geniyek passe avida avida innawa
@SudeshikaChakrawartilage
@SudeshikaChakrawartilage 5 күн бұрын
Me kathawa mata aurudu 5 kata kain balanna lebunanam mage jivithe godak wenas wenna thibba
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 күн бұрын
😮😮.....😢😢
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 күн бұрын
❤❤❤❤
@peshalapela8136
@peshalapela8136 5 күн бұрын
😂😂😂😂❤❤❤❤🎉😢😢😢😢😮❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 6
@sushanthiperera8696
@sushanthiperera8696 5 күн бұрын
Thanks for sharing ❤🌹
@amilasuranji2224
@amilasuranji2224 5 күн бұрын
අර ලෝයර් හදන්නේ අමාව රවට්ටගෙන කසාද බැදලා ..ගෙට හිර කරලා තියන්නයි..😂
@pradeerkw
@pradeerkw 5 күн бұрын
Ammo... Dikkasada ganiyekuta inna nene😢😢
@asokawanniarachchi9840
@asokawanniarachchi9840 5 күн бұрын
Autu prayojana ganna awit bari unama charita gatanaya karanawa. Ma prachara walata udu karanne ahata dakka wage kantawomi. Habi kata wada karana eyala hitan inne hamoma ewage kiyala. Eki yatartaya.
@LM-no4sz
@LM-no4sz 4 күн бұрын
Mr & Mrs Amarajeewa apo😂😂
@ahwshaperera3316
@ahwshaperera3316 5 күн бұрын
අද සමාජේ වෙන දේවල්
@ChathuDewa
@ChathuDewa 5 күн бұрын
Plz episode 30 dennako
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 5 күн бұрын
Minssu varadi uunat baninna bari..minssu pali ganna balnva ..akai ama avidyata katakranne ..😮
@randoomse
@randoomse 5 күн бұрын
While pomegranates are not toxic to dogs, they can still make dogs sick. Small quantities of raw pomegranate are not dangerous for your dog, but eating a whole pomegranate can cause stomach upset or gastrointestinal distress. Safer fruits to offer your pet include blackberries, cantaloupe, and blueberri.
@shadiraamani2466
@shadiraamani2466 5 күн бұрын
වලත්තයෝ අමා වටේට ලේ බොන්න
@thaalawarsha856
@thaalawarsha856 5 күн бұрын
nedakin me gewal ayithikari geni minihai. salli deela idalath vili lajja nathuwa amata paduwe inna denne nathi heti
@sujeewanilmini7800
@sujeewanilmini7800 5 күн бұрын
❤❤❤❤
@blessitapeiris6240
@blessitapeiris6240 5 күн бұрын
@SakunthalaPitigala
@SakunthalaPitigala 5 күн бұрын
❤❤❤
@SalankaRuchitha
@SalankaRuchitha 5 күн бұрын
❤❤❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 156 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 695 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
DRAMA - Ira Gini Madhana TR 04
0:36
Rupavahini Promo Hub
Рет қаралды 12 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 854 М.