මහනුවර රජ මාළිගාවේ මැදවාසල Agabisawa's Palace in Kandy royal palace ලස්සන දෙරණ Lassana Derana

  Рет қаралды 17,367

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

10 ай бұрын

#මැදවාසල #ඉතිහාසය #kandy
ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වන කන්ද උඩරට රාජධානියේ අවසන් රජතුමා වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඔහුගේ අගබිසව වූයේ වෙන්කත රෙංගම්මාල් බිසවයි. අපි සාමාන්‍යයෙන් අසා ඇත්තේ රජතුමා සහ බිසව එකම මාළිගාවක වාසය කල බවයි. එහෙත් මෙම රජතුමා සහ බිසව වාසය කොට ඇත්තේ මාළිගා දෙකක වීම විශේෂත්වයකි. මහ වාසල, උඩ වාසල, මැද වාසල, පල්ලෙ වාසල යනුවෙන් මාළිගා කිහිපයක් පැවති අතර රජතුමා මහ වාසලේ වාසය කල අතර අග බිසව මැද වාසලේ වාසය කර ඇත. වසර දෙසීයකට වඩා පැරණි මෙම මැද වාසල අදටත් මහනුවර දළදා මාළිගාවට පිටුපසින් දැකිය හැකිය. මේ එහි ඉතිහාසය සොයා ගිය ගමනේ මතක සටහනකි.
King Sri Wickrama Rajasingha was the last king of Kanda Udarata Kingdom, the last kingdom of Sri Lanka. His consort was Queen Venkata Rengammal. We usually hear that the king and the queen lived in the same palace. But it is special that this king and queen reside in two palaces. There were several palaces called Maha Vasala, Uda Vasala, Meda Vasala, Palle Vasala and the king lived in the Maha Vasala and the late queen lived in the middle Vasala. This middle vasala, which is more than two hundred years old, can still be seen behind the Kandy Dalada Maliga. This is a memoir of the journey to find its history.

Пікірлер: 27
@LassanaDerana
@LassanaDerana 10 ай бұрын
ලංකාවේ අවසන් රජු ඉංග්‍රීසින්ට හසු වූ තැන 👇 kzbin.info/www/bejne/bKOpfGiFhZqLo5Ysi=dkzeu8LLaPx68jxL
@dukekandy4679
@dukekandy4679 10 ай бұрын
මාලිගාවට නිතර එනවා ඒත් මේ ගැන අවදානයක් යොමු උනේ නෑ ආයෙ ආවම යනවා ස්තුතියි දැනුවත් කිරීම සම්බන්දව ඇත්තටම මමනම් කැමති අපේ රජපරපුර දිගටම රට පාලනය කලානම් .. අපරාදේ අපේ ප්‍රෞඩත්වය නැති කලේ
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn 10 ай бұрын
Ane mn danneth ads gooooodak sthuthi oyata api meva parisamin rata ganna oni
@krishani5329
@krishani5329 Ай бұрын
Thanks. ආයෙත් ගිහාම අනිවාර්යයෙන් බලනවා.
@tambyahlushan7297
@tambyahlushan7297 10 ай бұрын
Tanks for your video brother Super 👌 👍 Super 🙏🙏🙏🙏🙏🙏🙏
@yasanthichandani8482
@yasanthichandani8482 Ай бұрын
බොහොම ස්තුතියි !
@worldchange.6052
@worldchange.6052 7 ай бұрын
Thankyou ❤❤
@geethakumuri8505
@geethakumuri8505 9 ай бұрын
Thanks b.s
@user-br6kb6ij8s
@user-br6kb6ij8s 10 ай бұрын
Oyata boho pin theruwan saranai
@dinushisamarasinghe2876
@dinushisamarasinghe2876 10 ай бұрын
🙏🙏
@k.s7144
@k.s7144 9 ай бұрын
ස්තූතියි...!මම අහලා ඇති වීදියට ඉස්සරහෙන්ම තියන මහ වාසලේ රජු හිටියේ නැහැ.ඒ ක තමා අමුත්තන් හම්බෙන කුටි ඒකේ මැද තියෙන්නෙ දේවසංහිද කියන ආලින්දය. මේ ආලින්දයේදී තමාරජු අමුත්තන්ව පිලිගන්නෙ..
@LassanaDerana
@LassanaDerana 9 ай бұрын
ඔබ නිවැරදියි.
@tissamarasinghe8122
@tissamarasinghe8122 4 ай бұрын
අද අපේ පරපුරේ ඌවේ ග ොඩේගෙදර අධිකාරම් ඇතුළු පිරිස මේ රට ආරක්ෂා කරන්ඩ ඇස් ඉස් මස් තම දූ දරුවන් ගේ දොර හරක බාන රට වෙනුවෙන් දන් දුන්න. පසුව අන්ත අසරණව දුක්විඳින අදත් අපි රටට බුදුදහමට ආදරය කරනව. ඒත් රට පාවා දුන්න කාලකන්නි රටේ පාලනය අතටගෙන එදා සුද්ද වගේ අදත් මේ රට විනාශ කරනව. ඇත්තටම අපේ ප්‍රෞඩ දේශය මේ කාලකන්නි විනාශ කලා. මේ දේශය හරියට පාලනය කලොත් ලෝකයේ ශ්‍රේෂ්ඨම රාජ්‍ය කරන්ඩ පුළුවන්.
@prasannagunarathna3475
@prasannagunarathna3475 2 ай бұрын
I've seen some conversations going on in English and used there would've been instead or there had been in the events of talking about past. Can you explain please
@prasannagunarathna3475
@prasannagunarathna3475 2 ай бұрын
Ada kaleth me wage leeyen mewani dorawal hadanna puluwanda ? Ana yodanne nathuwa ? Saraneru hadanna puluwanda leeeyen
@dilrukshijayalath877
@dilrukshijayalath877 Ай бұрын
Rajathumata kamathi kamathi welawata bisawa hamu wenna ba kiii denek marum kawada aparade
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 4 ай бұрын
මේ පුටු වේවැල් වලින් වියා තිබූ ඒවා. අලුතින් කුෂන් කරල තියෙන්නෙ.
@ShanthiMala-gx7hl
@ShanthiMala-gx7hl 19 күн бұрын
Balna balana asi
@nisajakethmin3319
@nisajakethmin3319 Ай бұрын
රෙංගම්මාල් ද රංගම්මාල් ද ? රංගම්මා නේද
@MKWijeratne-tu3vm
@MKWijeratne-tu3vm 5 ай бұрын
බිසව බුදියාගත්ත ඇඳ තියෙනවාද?
@LassanaDerana
@LassanaDerana 5 ай бұрын
නැත
@nisajakethmin3319
@nisajakethmin3319 Ай бұрын
චන්ද්‍රකවංක උළුවස්ස කියන්නෙ මොකකටද ?
@LassanaDerana
@LassanaDerana Ай бұрын
අන්තර්ජාලයෙන් බලන්න
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 10 ай бұрын
අපේ රට සුද්දන්ට පාවා දෙන්න පසුබිම හැදුවේ ංශ්‍රී වික්‍රම රාජසිංහ(කන්නසාමි) බෙිබදු පාදඩයා
@k.s7144
@k.s7144 9 ай бұрын
ඔව් නායක්කර් පරම්පරාවට රජකම ගියපු නිසා තමයි වැරදුනේ..නරේන්ද්‍රසින්හ රජ්ජුරුවන් දක්වාම මේ කේදවාචකය දිවයනවා.නමුත් මේ ගින්න පටන් ගත්තේ සෙනරත් රජුට රජකම යෑමත් සමග..මේක ලොකු දීර්ග විස්තරයක්..
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,5 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 13 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 61 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 8 МЛН
මහනුවර වැව Kandy Lake ලස්සන දෙරණ Lassana Derana
10:23
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 9 М.
Nine Arch Bridge ආරුක්කු නවයේ පාලම Lassana Derana ලස්සන දෙරණ
10:02
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 18 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,5 МЛН