ඇහැළේපොල මහ අධිකාරම් මිය ගිය දිනය වැරදුනේ ඇයි?

  Рет қаралды 105,329

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Pathikada l පැතිකඩ 15.04.2022
අසෝක ඩයස් මුරුසි දිවයිනේ කළ සංචාරය හා මහාචාර්ය රාජා සී. බණ්ඩාරනායක සමග පැවැත්වූ සංවාදය ඔස්සේ 19 සියවස මුල එවක මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිරකරුවන් ලෙස මුරුසි දිවයිනට පිටුවහල් කරන ලද ඇහැළේපොල මහ අධිකාරම් ඇතුළු ලාංකේය සිරකරුවන්ට අත්වූ ඉරණම විමසමින් කළ විශේෂ පැතිකඩ වැඩසටහන
Asoka Dias brings you a special Pathikada program with an in depth look into the fate of First Adigar (Maha Nilame) Ehelepola and other Ceylonese (Sri Lankan) prisoners who were deported to Mauritius by British colonial rulers in early 1800s, with firsthand experiences in Maurintius. The program also features an exclusive interview with Prof. Raja C. Bandaranayake, author of Betwixt Isles, The Story of the Kandyan Prisoners in Mauritius
මුරුසියේ දී ඇහැළේපොල හමුවීම!
#Ehelepola #Ahelepola #EhelapolaAdikaram #EhelapolaNilame #EhelepolaInMauritius #BetwixtIsles #KandyanPrisonersInMauritius #EhelapolaAdikarsDeath #MaddumaBandara #Pilimatalauve #1818RebellionOfCeylon #UvaWellassaRebellion #KandyanConvention1815 #KandyanKingdom #SriWickramaRajasimha #EhelepolaMatale #RobertBrownrigg #DonBastianAndCeylonsesPrisoners #PortLouis #Pamplemousses #MauritiusPowderMills #ProfRajaCBandaranayake #ProfRajaBandaranayake #AsokaDias #Pathikada #SirasaPathikada #SirasaTV
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 276
@lankashama124
@lankashama124 2 жыл бұрын
මම ගියා මුරිසියට හරිම ලස්සන රටක් ,සොහොන් ලගට ත් මම ගියා ,ඒකේ සිංහලෙනුත් ලියලා තියෙනවා ,හරිම ලස්සන යි ඒ ප්‍රදේශය හරියට නුවර වගේම යි
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 4 ай бұрын
ඔව් මමත් ගියා අඹ ගස් ගොඩ තියෙනවා ගස් ගොඩයි
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 4 ай бұрын
Mamath giyaa 1 gahakwath naa😅okkoma kapalaa Ahay janapathi gotaa
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
වැරදි කරුවකු නොවන සිරකරු වූ ඇහැලේපොළ නිළමෙතුමනි ඔබතුමාට නිවන් සුව අත්වේවා!!!
@ursulakahandawala2920
@ursulakahandawala2920 7 ай бұрын
නුහුරු නුපුරුදු ඉසව්වක ගහද කොළද තම මව්බිමේ සිහිළස ට හැඩ ට අලංකාරයට හැරිල මේ අතිශ්‍රේෂ්ඨ විරුවාණන්ට සෙවන දුන් වග මොනවට විද්‍යමාන වෙනව....😢😢 හෙළයේ මහා විරුවාණන් නිදන ඒ පින්බිමට ද දුරක සිට වුව නමස්කාර කරමි....😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
මා ඒ ස්මාරක ය බලන්න කීප වතාවක්ම ගිහින් තියෙනවා.ඔය වෙනස දැක්කේ නෑ.සිලෝන් හි අගමැති හෙවත් ප්‍රයිම් මිනිස්ටර් කියල තමයි ඉංග්‍රිසියෙන් තියෙන්නෙ.
@weerasekeradilshari491
@weerasekeradilshari491 2 жыл бұрын
ඇහැලේපොල පරම්පරාව රටේ නමක් තියාගෙන හිටපු පරම්පරාවක්නෙ. මුරුසියට පිටුවහල් කලාට . රාජපක්ෂ පරම්පරාවට කුමක් කලයුතුද, සමසත ශ්‍රීලංකාවටම කරපු විනාශයට. ඕකුන්ව නිකන් මේ රටින් පිටුවහල් කරලා බැහැ, අපේ රටින් හොරාකාපු හැම සතයක්ම නැවත අරගත යුතුමයි අපේ රට නැවත දියුණු කරගන්න. "හොරාකාපු හැම එකාගෙන්ම" නැවත ඕකුන්ව යැවිය යුත්තේ රබර් සෙරෙප්පු දාගෙනම තමයි .එතකොට තමයි ඕකුන්ට මිනිස්සු විදපු දුක තේරෙන්නෙ .
@roseynugaliyadde8246
@roseynugaliyadde8246 2 жыл бұрын
OW ATTHA KATHAWA MUN ME WAGE KALAKANNI HORA JARA POWELAK MUN MOKKUDA ME ? 😂😂 RUBBER SEREPPU NEWEI SATAKAYEN AMUDA GASSALA GHALA RATIN PITUWAHAL KARANNA ONI MHINDAYALAWA . MHINDAYA PISSU WATUNU NAKI OOOREK . GOTABAYATA YANNA DENNE NATTHE MAHONDAYA NATHNAM MELAHAKATA GOTABAYA GHIN MHINDAYA MODAYA UGE KOLLOI GOTABAYA HAMUDA DANUMA BUDDIYA HAMUDA NEETHI REETHI WALATA HADIYAWAK VINAYAK THITENAWA GOTABAYATA . API DAKAPU DEYAK GOTABAYAGE . MINIHA LAJJAWATA BAYATA INNAWA THERUMA THAMAI VINAYA GARUKAI ARMY EKEN HAMADEYAKMA IGENA GENA THIYENAWA MINIHA LAJJAI HUUUUU KIYADDITH AI THARAHA AWE ? LAJJAI . THERUMA GOTABAYA WARADDA SAMAWA ARAGENA YANNA LASTHI MHINDAYA WATE INNA HORU TIKA GOTABAYATA YANNA EPA KIYA KIYA THAWATH BILLATA DEEMAK ME SIDDA KARANNE . OKKOTOMA HETHUWA HORA DOOSHITHA MHINDAYA . . MHINDAYAWA THAMAI ADALA ARAGENA POLWE GHANNA ONI ..... ☝️☝️☝️☝️
@Peterbeen123
@Peterbeen123 2 жыл бұрын
හොරා කාපුවා තෝ දැක්කද වෙසියේ
@sarathmuthukude8750
@sarathmuthukude8750 2 жыл бұрын
Raja passala witharada hora kawe ai anith un ewagema rajeye niladarin sama ayathanama dusithai kauda pagawa noganne adutharame oya comantuwa danna wath ithuru wela inne oun nisa naththam bombekata ahuwela marila oyala
@ratnadasaedirisooriya7353
@ratnadasaedirisooriya7353 2 жыл бұрын
@@Peterbeen123 ගැන
@royaltusker2766
@royaltusker2766 Жыл бұрын
බැංකු හොරා ජනපති කිරිමෙන් තමයි රාජපක්ෂලා එකට හොරා කනව දැනුනෙ
@ideatv2389
@ideatv2389 4 ай бұрын
සුද්දට රටේ පාලන බලය ගිය නිසා ලන්කාවට වාසි - මහාපරිමාන සමාජීය වෙනව. නෑත්නම් 1. තාම ගෑනු උඩට අදින් නෑ, 2. අපේ එවුන් කුබුරු කොටන එක විතරයි රස්සාවකට දන්නෙ 3.කෝච්චි නෑ, කරත්ත විතරයි 4. එහෙනම් නුවර රජෙක් ඉදීවි නිලෙමලා ඉදීවි, කුමාරිහාමිලා ඉදීවි, උන්ගෙ යටතේ අපිට ඉන්න වෙවි 5.තාම පිරිවෙන් අද්‍යපනය විතරයි 6.තාම ගමේ වෙද මහත්තය විතරයි 7.තාම කට්ටඩියෝ දෙයියො 8. එකගෙයි කෑම 9. පිටින් එන එකාට ගෙදර ගෑනිත් එක්ක නිදාගනන් දෙනවා -අවාසි 1.ඉතිහාසේ විකුර්ති කිරීම
@subbwells6764
@subbwells6764 2 жыл бұрын
අයියල ඔක්කොම කලේ පාවා දෙන එක තමයි. මම දැක්ක සුදාගේ channel එකේ කෙනෙක් ඔස්ට්‍රලියා ඉඳන් ලොකු ගොබ්බ talks දෙනවා එයාල ඇහැලේපොළ ගේ පරම්පරාවේ කියල ලොකුකම පෙන්නන්න. එය හිතන්නේ ඇහැලේපොළ කියන්නේ වැදගත් චරිතයක් කියල ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා කියල. ඒ මදිවට කියනවා එයාලලු මුලින්ම ලංකාවෙන් ඔස්ට්‍රලියාවට අවේ. ලංකාවෙන් මුලින්ම ඔස්ට්‍රේලියාවට මිනිස්සු අවේ 1800s වල උක් වගා කරන්න බ්‍රිස්බන් වල. ලංකාවේ උන්ට පුදුම උණක් තියෙන්නේ කොහෙන් හරි ලොකුකමක් කියන්න හේතුවක් හොයාගන්න.
@ආදරෙයිශ්රීලංකා
@ආදරෙයිශ්රීලංකා 2 жыл бұрын
ඒ අබිමානය ලංකාවේම එයාල හිටියනම් මිනිස්සු එනවනේ බලන්න ... සිරා කතාව කිව්වේ 👍
@padmawijeratne8235
@padmawijeratne8235 2 жыл бұрын
Link එක දාන්නකො බලන්න
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
එකම එකා මේ ඉන්නේ උඩ කොමෙන්ට් එකෙයි යට කමෙන්ට් එකෙයි 🖕😂
@nirosharohini9387
@nirosharohini9387 2 жыл бұрын
ඉතාමත් වැදගත් තොරතුරක් .අපේ රටේ සුවිශේෂී පුද්ගලයකු පිලිබද..විශේශයෙන් වර්තමාන පරම්පරාවට දැනගැනීමට සැලසූ මහාචාර්ය තුමාටත්..සිරසටත් ස්තුතියි
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
🙏
@KavinduHandapangoda
@KavinduHandapangoda 2 жыл бұрын
ඇහැලේපොල මහ අධිකාරම්ගේ සම්පූර්ණ නම ''ඇහැලේපොල සෙනෙවිරත්න සේනානායක චන්ද්‍රතිලක විඡේසුන්දර දිසානායක අමරකෝන් වාහල පණ්‌ඩිත මුදියන්සේ''
@dilkikavisha8279
@dilkikavisha8279 Жыл бұрын
Chandrasekara hari wasakama
@dahampasala4734
@dahampasala4734 4 ай бұрын
ඔබ එයට හේතු දක්වන්න..
@arunawijayasundara7856
@arunawijayasundara7856 4 ай бұрын
විජේසුන්දර නොව විජයසුන්දර ලේස නිවැරැදි වියයුතුයි.....
@sithija8527
@sithija8527 2 жыл бұрын
ඇහැලේපොල අදිකාරම පිළිබද හා මුරුසි දිවයින පිළිබදව විස්තර තව තව ඉදිරිපත් කරන්න...ස්තූතියි ..🙏🙏🙏🙏👍💐🌻
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Thank you for the encouragement.
@rajikagayan7489
@rajikagayan7489 2 жыл бұрын
මම මුරුසි ඉන්න කොට බලන්න ගියා එතුමාගේ සොහොන් බලන්න ගියා
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
ow asai dana ganna wisthara
@sithija8527
@sithija8527 2 жыл бұрын
රජික ගයාන් මහත්මයා , අපිට ඔබතුමාට දැකගන්න දැනගන්න ලැබුන දේ වහා පවසන්න කාරුණිකව ...👍
@sithija8527
@sithija8527 2 жыл бұрын
මුරුසි වල පිහිටීම හා සොහොනේ පිහිටීම පිළිබදව ලොකු විස්තරාත්මක තොරතුරුක් ඕන..වීඩියෝවක්ම හදලා දාන්න. අපිටත් link එක එවන්න...
@damithaktennakoon
@damithaktennakoon 2 жыл бұрын
ඇහැලේපොල අධිකාරමගේ ඡායාරූපය යැයි අන්තර්ජාලයේ තිබෙන ඡායාරූපය ඔහුගේ නොවෙයි,ඔබ දමා තිබෙන්නෙ එම ඡායාරූපය ආශ්‍රයෙන් ඇඳි චිත්‍රයක්.
@arunawijayasundara7856
@arunawijayasundara7856 4 ай бұрын
ඔබ ඩන්න ඇහැලේපොලගේ පොටො එක දානකො
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
ඇහැලේ පොලය රට පවා දුන්නා එක්තරා දෙසත් ද්‍රෝහියෙක්.... ඕක සමාන වෙන්නේ දැන් ඉන්න දෙසපාලුවන්ට.. දෙපිට කට්ටු පාහරයෙක්... අපේ රටේ රජතුමා සුද්දට පවා දීලා උ බලය ගන්න tri කලේ.. සුද්දා ඇහැලේ පොලය රවටලා රජතුමා අල්ලාගත්තා එකට තව දෙසත් ද්‍රෝහීන් උදව් කලා උන් සුද්දා ගෙන් දේපල පඩුරු පාක්කුඩම් දෙපළ ඉඩකඩම් .. බලාපොරොත්තු වුණා නමුත් උන් කවුද කියලා සුද්දා හොදට අදුර ගත්තා උන් රටින් පිටුවහල් කලා හිස ගසා දැම්මා.. සුද්දා නාව නම් අපි තම ගස් උඩ...
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
ඇයි මෙච්චර ටිපර් වෙන්නේ ජාතකේ අවුල්ද පෘතුගීසි නම් කෑල්ලකුත් එල්ලගෙන සුද්දෙක් කියලද හිතන් ඉන්නේ
@brianrathnayake5985
@brianrathnayake5985 4 ай бұрын
😂හා පෙරේරා ලස්සන නමක්.
@kumararajapaksha8695
@kumararajapaksha8695 4 ай бұрын
සුද්දට රටපාවාදුන්න ඇහැලේපොලලා රදලයෝ පොඩිමිනිස්සුගැන කොහොමත් හිතලා නෑ උන්ගෙවාසියට විතරයි වැඩකරලා තියෙන්නේ.දැන් ඉන්න දේෂපාලකයොත් එහෙමනේ කරන්නෙ ඉංදියාවට පාවාදෙනවා
@greengo2603
@greengo2603 3 ай бұрын
අපේ කාලකන්නි රජාට අහු උනා නං ඉතින් බෙල්ල කපනවා කෙලින්ම කිසිම ගෞරවයක් නැතුව ඉවර කරල දානවනේ ඒකයි අපේ සහ ඔවුන්ගේ වෙනස
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
යකෝ නිකම් බොරු හදන්න එපා.. රාජසිංහ රජතුමා ගෙන් බලය ගන්න ඇහැලේ පොලය tri කලා ඒක රජතුමා දැනගත්ත ekai උගේ පවුල විනාස කලේ..
@anjula7316
@anjula7316 2 жыл бұрын
මේ ගැන තොරතුරු හොය හොයා ඉදියෙ ගොඩක් වටිනම වැඩසටහනක් මේකෙ තව කොටස් තියෙනවද ? ස්තූතියි🔥
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
අපේ රටේ ඉන්න ඕන ගරු ගාම්භීර අපට උරුම මේ රජ අදුමෙන් කියල මට විතරද දැනෙන්නේ ,මේ ඇදුමටත් සුද්ද බයයි,ඊලගට පත් වෙන්නෙ රජෙක් මිසක් සුද්දගෙ කලිසමවත් ජනාධිපති වත් නොවේ,,අපේ උරුම හීම්කම් ඒලෙසින්ම පවත්වාගෙන යන ගමන් විද්‍යවත් ප්‍රයෝජනයට ගමු,,,රජ ඇදුම ඇදල පාර්ලිමේන්තුවට පා නගන්න ගාම්භීර රජෙක් පත්කර ගමු,,ජය ජය ලංකා,,,
@ursulakahandawala2920
@ursulakahandawala2920 7 ай бұрын
Salute ........💖👏👏👏👏
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 4 ай бұрын
යල් පැන ගිය සිතුම් පැතුම් . ඇදුමෙන් ගාම්බිර වෙලා වැඩක් නැහැ දැන්. තාක්ෂනයෙන් සහ ආර්තික දියුනුවෙන් නිස්පාදනයෙන් දියුනු වි පිට රටට නය නොවි ගාම්බිර වෙමු. රජ කාලයේ වැඩවසම් යුගය ඉවරයි. ශ්‍රි විබුතිය ඉතිහාස රජදරැවන්ගේ සුර විර කම් අගය කිරිමේ වරදක් කොහෙත්ම නැත.
@rumeshchathuranga6908
@rumeshchathuranga6908 2 жыл бұрын
මම අවුරුදු 5 ක් වැඩකරපු රට මමත් කිහිප සැරයක් ගියා
@sarathnishanka6135
@sarathnishanka6135 2 жыл бұрын
මම මේ මුර්සියේ දැන් අවුරුදු 4 ඉන්නවා මේ වගේ වැඩසටහනක් එ වේනුවෙන් කරපු ඔබට ගොඩක් ස්තුති.
@rajawick367
@rajawick367 2 жыл бұрын
මුරිසි දිවයිනේ රාජ්‍ය ලේඛණ ගාර යේ තියෙන ඇහැළේපොළ මහ නිලමේ සහ අනිකුත් උඩරට ප්‍රධානීන් ගැන ඇති ලිපි ලේඛණ හොයා බලා රටට හෙළි කරන්න කියා ඔබෙන් ගෞරව යෙන් ඉල්ලා සිටිනවා. රාජා බණ්ඩාරනායක මහතා ට අසු නොවූ ලේඛණ එතන තියෙන්න පුළුවන්.
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
ඔයා මුරුසි ඉන්නවනම් බලන්න යන්න ඇහැළේපොළ සොහොන සහ එයාගෙ මාළිගා තුනක් තියනවා .සොහොනෙ නම ගහලා තියනවා හොයන්න ටිකක් අමාරු සිංහල අකුරෙන්.
@ensachandra1880
@ensachandra1880 Жыл бұрын
Paaradhige epiisod 524
@ChathuandKumari
@ChathuandKumari 10 ай бұрын
මුරුසි දිවයින ජීවත් වෙන්න හොද රටක්ද
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 4 ай бұрын
ඔව් මමත් ගියා බලන්න හරිම ලස්සනයි ..අඹ ගස් ගොඩ තියෙනවා ..
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
ඇත්තට බේධ ඕනනෑ ශිලන්කිකයි කියන චැනල් වලිම්ම මේවට ප්‍රචාරය දීම විහිළුවක්. නුවර රාජධානිය රදල පිරිස් ඔය සියල්ල පටු අවශ්‍යතා වෙනුවෙන් බිහිච්චා. නුවර කියන්නේ කෝට්ටේ රාජධානියේ කෑල්ලක්. ටිකිරි බණ්ඩාර ප්‍රතුගරිසින්ට එලවා එලවා ගහද්දි කකුලෙන් අදද්දා. ඊට පස්සේ ලන්දේසි ගෙන්න ගත්තේ. ඊට පස්සේ සුද්දා එක්ක ඩීල් දාලා බලේ ගන්න හැමෝම හැදුවේ.ඔය රදල පන්ති අරවා මේවා තමයි මේ රට පස්සට ඇද්දේ අවුරුදු ගානක්. දැනටත් දල අදහසක් ගන්න පුළුවන් ඔය පරම්පරා වලින් එනවයි කියන අය කසාද වලදී එහෙම කරන විකාර ලොකුඋකම් වලින්. එකම කුලේ උනත් උන්ට උන් ලොකුයි කියන්න මාර අමාරුවක් තියෙන්නේ. මේ රටෙ යටත් විජිත් කලේ සිද්ධි දහස්ගනක් වෙන්න ඇති. හෙන්ද්‍රි පෙර්ද්රිස් සිද්ධිය වගේ ඒවා.ඕවා විසික් කරලා අලුතෙන් හිතන්න. නැත්තන් බොරු වීරත්ව නැතුව රදල ක්‍රමෙන් උන හානි ඒවත් එක්ක කියන්න.
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
කට වහන් පලයන්. සිංහලයගෙ ඉතිහාසය ඉගෙන ගන්න එකේ වරද මොකක්ද? උබට රිදෙනවද අපේ ඉතිහාසය ගැන කියද්දි? අපේ ඉතිහාසය දැන ගැනීම අපේ අයිතියක්. රදලයො ඉන්න කාලෙ රට ස්වයංපෝෂීව තිබ්බ. දැන් රදලයොද රට කරන්නෙ? අපේ රට රජෙක් පාලනය කලා නම් තාම හොද සෞභාගමත් රටක් මේක. තොපි වගෙ සුද්දොන්ගෙ වහල්ලුන්ට නම් ඉතිහාසය අහද්දි පනු ගාය හැදෙනව වගේ.😂
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
@@coolslogentertainment1697 ඉතිහාසය ඉගෙන ගන්න ඕන ඉතිහාසය විදිහට මිසක් වීර කතා විදිහට නෙවේ miniho. මේවා මේවා asse inna lin gembanta විතරයි. පිටමිනිස්සු මේවා දිහා බලන්නේ modayo වගේ නෙවේ. radala ක්‍රමය කියන්නේ wadawasam ක්‍රමයක්. ස්වාන්පොශිතව තියෙන්න ඇති එක පිරිසරිසකට. දැන් ඔය ඉන්න කණ්ඩායමක්. අන්න ඒවගේ.
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
​@@coolslogentertainment1697 තොපි වගේ මොකෙක්හරි අපුවහම එකපැත්තකින් ඌට ප්ලග් වෙලා ජාමේ ගොඩ දාගන්න අනික් පැත්තෙන් මෙහෙ උන්ට බොරු සිහල කම පෙන්නලා උන් දිනාගන්න ඒවාට හුරේ දන උන්ට ඇත්ත අදහසක් කිව්වහම කසනවද. තමුන් තමුන්ගේ වැඩක් බලාගෙන ගියානම් තමයි හොද. ඔය රදල පිරිස් කව්ද උන් කොහොමද රජාට හේත්තු උනේ ඊට පස්සේ අනික් පැත්ත්තට හේත්තු උනේ කොහොමද ඕවා හොයපන් පිස්සු කියවන්නේ නැතුව. උන් සමහර උන් පිටින් ආව උන්. තෝ අඩුගානේ දන්නවද අන්තිම රජාත් සිංහල නෙවේ කියලා.
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 2 жыл бұрын
Thamun adu kule ekai ridenne
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
@@dmdsjayathilaka5545 කියපු දේ බලාගනින් පිස්සු කියවන්නේ නැතුව. පොදු දෙයක් කියලා තියෙන්නේ. මේවගේ modayoda kula කරේ තියන් යන්නේ. කුලේ gahaganin රෝල් කරලා පුke. මං තමුන්ගෙන් කාලා ඇදලා ඉන්නේ නැනේ.
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
අනේ අපේ හෙළ සිංහලය.මේ කතා මේ විදියට හරි අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි.🙏🙏
@slwithasoka
@slwithasoka 2 жыл бұрын
මෙම පුරා වෘත ඉතා වටිනා තොරතුරක් අපේ ඉතිහාසය හා බැදෙනවා නමුත් ඔබලාගේ ඉදිරිපත් කිරිම උදාසීනයි මේ පිළිබද ලියවුනු විවිධ කෘති පරිශිලනය කල අරුතෙන් මෙකි වෘතාන්තය පිළිබද වඩා ආකර්ශණීය නිර්මාණයක් කල හැකි බව මගේ නිගමනයයි!
@varunadharmaratna6074
@varunadharmaratna6074 5 ай бұрын
This is a very informative video that has been presented professionally. Thank you, Mr Asoka Dias. Ehelepola Adikaram's plan was to dethrone Sri Wickrama Rajasinghe with the help of the British and then chase out the British themselves. After that, to restore the Singhala monarchy again. Unfortunately, the plan was foiled due to infighting and jealousy among the Kadyan aristocracy. Even during the 1818 Uva rebellion, certain Kandyan aristocrats served the British interests and betrayed the rebellion (I do not want to name them since, even today, descendants from their generations exist). Had they unified and fought the British, we wouldn't have been a British colony for 133 years.
@පැරකුම්බා
@පැරකුම්බා 5 ай бұрын
True.. Both Ahelepola and Keppetipola had the support of the low country Sinhalese. At this time the low country sinhalese were more rich than the kandyan aristocracy...
@naveendraindika7774
@naveendraindika7774 2 жыл бұрын
ඒකනේ ඒකනේ අපි හරිම ප්‍රෞඩ ජාතියක්.අපි ලෝකෙන්ම එක තමයි. ඊයේ මහ බැංකුව නිවේදනය කලා සිරිලංකාව බංකොලොත් කියලා.පෙරදිග ධාන්‍යාගාරය.
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
මම මුරුසි අවුරුදු තුනක් හිටියා. අපි බලන්න ගියා ඇහැළේපොළගෙ සොහොන සහ .එයා හිටපු මාළිගා තුනක් තියනවා .ඒවා ගරා වැටිලා . සොහොනෙ නම ගහලා තියෙන්නෙ සිංහල අකුරෙන්.ඒ අකුරු හොයන්න ටිකක් අමාරුයි .
@arunawijayasundara7856
@arunawijayasundara7856 4 ай бұрын
කරදරයක් නැතිනම් මාලිගා වල පොටො ටික අරගෙන එවන්න පුලුවන්ද
@sujasujee4513
@sujasujee4513 4 ай бұрын
@@arunawijayasundara7856 දෑන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
බොහොමත්ම කාලයට ගැලපෙන කතිකාවත් ....ප්‍රණාමය ....!!
@miyurudilshan3344
@miyurudilshan3344 2 жыл бұрын
🙏🙏🙏🙏අපේ හෙළයන්
@oshantharinda5417
@oshantharinda5417 10 ай бұрын
කරුණාකර මට මේ පොතක් සොයාගැනීමට උදව් කරන්න..ගොඩාක් පොත් කඩවල් වල බැලුවා ඒත් හොයාගන්න බැරි උනා..
@jonerode2022
@jonerode2022 4 ай бұрын
ඇහැලපොල කියන්නෙ දෙමළ මනුස්සයෙක් ඉන්දියන් දෙමළ ඒ හින්ද සිංහල මිනිස්සුන්ට ඕව ගැන කියන් නැතුව තමන්ගෙ වැඩක් බලාගනින් පිස්සු දෙමළ.
@isuruperera676
@isuruperera676 2 жыл бұрын
මේ වගේ දේවල් කියන්නෙ සිරස විතරයි ඉතිං.ජයවේවා සිරස
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
එ්කනම් අැත්ත.සිරස හින්දි විකාර පෙන්නන එ්ක නතර කලානම් තවත් හොදයි නේද.
@sumithpali3684
@sumithpali3684 4 ай бұрын
😂
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් නොදන්නා දේවල් බොහොමයක් දැනගන්නට ලැබුණා ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏🙏🙏❤️❤️
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
ස්තුතියි දිරිගැන්වීම.
@ranjithsomarathna9562
@ranjithsomarathna9562 2 жыл бұрын
නම්බු නාම බල කැදරකම පාවාදීමේ වරද තමයි එහෙම වෙන්න හේතුව බ්‍රිතාන්‍ය රජයට නෙමේ අයියා කෙලියෙ අපිට. මද්දුම බන්ඩාර කුමාරය අැතුලු අම්මයි සහෝදරයොයි තමයිතමයි ගෟරවාන්විත.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පිස්සු කතා කියන්න එපා අනේ. ඇහැලේපොළ නිළමේ තුමා යනු සිංහලේ අවසන් රජතුමා. කාලකන්නි පර සුද්දා ඒකට ඉඩ දුන්නේ නෑ
@thirimamunidineka7254
@thirimamunidineka7254 3 ай бұрын
ඇත්ත.
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
බොහොම ස්තුතියි සිරස. එදත් අදත් නීතිය යනු පාලකයාගේ කැමැත්ත
@niranjalaperera4929
@niranjalaperera4929 4 ай бұрын
මෙයා බොරු කියනවා,නැත්නම් ඇත්ත දන්නෙ නෑ.නැත්නම් පටලෝගෙන
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 4 ай бұрын
ඇහැලේපොළ මහනුවර සුද්දන්ට අල්ල ගන්න උදව් කරා.. පවා දුන්නා ..
@lathaudagedara2749
@lathaudagedara2749 11 ай бұрын
ඇහලේපොල තවත් හිටපු පාලකයෝ හත්අට දෙනෙක් අත්සන් කරලා උඩරට බාර දිලා ඒකියපු දේ ඉෂ්ඨ නොවු කල කැරලි ගැහුවා මුලිකයා වුනේ ඇහලේපොල ඒ නිසා තමා පිටුවහල් කලේ
@HippopotamusMr
@HippopotamusMr 2 жыл бұрын
ඔවුන්ගේ පාවාදීම නොවන්නට තවත් වසර 50ක් මහනුවර ස්වාධීනව පවතිනු ඇත. රටේ නායකත්වයට ජනතාව තෝරා ගත්තේ මේ ද්‍රෝහීන්ගෙන් පැවත එන්නන්ය. දැන් තමයි මේකට පිළියම් යොදලා ඒ වහල් මානසිකත්වයෙන් පරිණාමය වෙන්න පටන් අරන් තියෙන්නේ. If not for their betrayal, Kandy would have remained independent for another 50 years. The population selected the descendants of these traitors to lead the country. Only now have they started to remedy this and evolve from that slavish mentality.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
තවත් ගො.. කතාවක්
@chamilafernando8347
@chamilafernando8347 4 ай бұрын
අනේ මන්දා ඔතන සොහොන නෙමෙයි කියලා කියන්නෙ . ඔක සිහිවටනයක් කියලා කියන්නෙ
@wasanthijayalath9832
@wasanthijayalath9832 9 ай бұрын
. මම හිතනව අතිත රජ සමය ගැන දැන ගන්නට ඇති සා පිපසාවට තවත් කරුනු දැනගන්නට ලැබුනානම් හරිම වටිනවා කියලා. බොහොමත්ම ස්ත්ති ඔබ තුමට.
@rajikagayan7489
@rajikagayan7489 2 жыл бұрын
මම එතුමාගේ සොන් , බලන්න ගියා මුරුසි දිවයිනට
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Rasika, Pl shere your memory of the visit.
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 Жыл бұрын
මටත් ආසයි මුරුසියට යන්න කොහොමද යන්නේ
@yogaflx
@yogaflx 2 жыл бұрын
Obata Theruwansaranai Maha Adikaram Thumani🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 May you be born again in Sri Lanka
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 4 ай бұрын
අයියෝ මෙි යකා රෙනවනේ. ඝිංහලත් බෑනෙ.😀
@roshanchaminda6162
@roshanchaminda6162 4 ай бұрын
දැන් ඉන්න එඋනුත් කොහෙටහරි ගෙනිහින් දාන්න බැරිද ...
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
ඇහැලේපොල එලෙවුවේ වල් සුද්දන්ට කුමාරිහාමි එක්ක හැමනෙන්න ඕන නිසා ඒත් එතුමිය එය තදින්ම ප්‍රතික්ෂේප කළා නම්මවා ගන්න බැරිම තැන ඇයගේ පුංචි පුතු වන්ගෙඩියක දා කෙටුවා ඒ දෙස බලාගෙන එතුමිය කල අධිෂ්ටානයේ ප්‍රතිපල ඉදිරියට මල් පල දරනවා 🤣🤣🤣 එතුමියගේ පති වෘතා බලයෙන් හෙළ දෙරණ ආරක්ෂා වේවා
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
කොහෙද සුද්දන්ට කුමාරිහාමි එක්ක ඕන වුණේ? සුද්දො යනකොටත් වල් වික්‍රම රාජසිංහ කුමාරිහාමිව මරල ඉවරයි.
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
@@Desertfox18උඹට ඉතිහාසයක් තියෙනවද 🤣🤣🤣තමන්ගේ ඉතිහාසේ නොදන්න එවුන් නේ මේ රටේ ඉන්නේ 🤣🤣🤣🤣 හොයලා බලපන් රාවණා කියලා කෙනෙක් හිටියෙත් නෑ බුදුන් මේ බිමේ පහළ උනෙත් නෑ විජයගෙන් කියනවනේ සිංහල යා බිහි උනේ ආ තව එකක් සිංහයෙක් ගෑනියෙක් එක්ක හැමිනිලා කියලත් කියනවනේ 🤣🤣හොයලා බලපන් සුද්දෝ යන්න කලින් කුමාරිහාමි මැ රුනේ ඇයි කියලා 🤣
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
@@priyanthinagoda5236 දැන් මෙතන කවුද රාවණෙක් ගැන කිව්වෙ? කොහෙද යන්නේ මල්ලෙ පොල්!😂😂😂 මොළේ check කරගනින් ගෑනියෙ.
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
@@priyanthinagoda5236 මේ channel එකේ ඔයා දාල තියෙන comments කියවනකොට හිතාගන්න පුළුවන් මොළේ තරම.
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
@@Desertfox18 නොදන්න ඒවා හොයලා ඉගෙනගනින් දන්නේ නැතුව අනුන්ට කියන්න එපා මොකද මං දාපු කමෙන්ට් වල තියෙන හැමදේකම මේ වෙද්දී සත්‍ය හෙළිවෙලා හෙළ බෞද්ධ යාගේ ඉතිහාදේ මොකක්ද ඒ ඉතිහාසේ විකුර්ති කලේ කවුද විශේෂයෙන්ම එදත් අදත් මේ බෞද්ධ රටට සහ හෙළ ජාතියට වින කරන බෞද්ධ බෝඩ් එකට මුවා වෙලා ඉන්න උඹලා වගේ උන් ගැනත් යු ටියුබ් නාලිකා ගණනාවකින් හෙළි කරලා ඉවරයි අපි මේවයේ සත්‍ය දැනහත්තේ යු ටියුබ් නාලිකා වලින් හෙළිකරන්න කලින් උඹ නියම සිංහල බෞද්ධ යෙක් නම් තමන්ගේ සත්‍ය ඉතිහාසේ මොකක්ද කියලා හොයලා දැනගනින් 2019න් ආරම්භ උනෙත් පරම සත්‍ය හෙළි කිරීම වගේම බෞද්ධ කියන බෝඩ් එකට මුවා වෙලා බුදු දහම කෙලෙසන උන්ට දඬුවම් දිමා 🤣🤣
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 5 ай бұрын
අන්තිම රජාව පාවාදුන්නම ගවුරව කල යුතුද
@VenusWellness-bt3ng
@VenusWellness-bt3ng 4 ай бұрын
Hariyata hari
@PalithaWijesingha-lh9xw
@PalithaWijesingha-lh9xw 4 ай бұрын
උත්සවයක් ගන්ඩ ඉන්දියන් දෙමළට උදව් කරන්ඩ.
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
තිත්ත වුනත් ලැජ්ජ.. වුනත් ඇත්ත අති සැටි ඉතිහාස ගත කල uthui.. සුද්දා උඩරටට ආවේ පාරවල් හදා ගන.. ජනතාව ගරු කල utthe දෙසත් ද්‍රෝහීන්ට නොව රට සංවර්දනය කර ජාතියන්තර සබදතා ගොඩ නගා අපි ගස් වලින් බිමට බස්සපු එංගලන්තයට හර්ද සාක්ෂියට එකගව ගරු කල uthui..
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
කලු හම තියන උන් අදටත් ගනන් ගන් නෑ.උබව මේන් කියලා උඩ තියන් ඉදියි සුද්දා 🖕😂 දන් නැති හුප්තවල් කතා නොකර හිටපන්
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
Perera නෙ එකයි ඔය 🤣🤢
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
ලංකාවට සමාන පරිසර පද්ධතියක් තියෙන්නේ.
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Yes Umanga. It is a very beautiful country.
@thusitharathnayake8340
@thusitharathnayake8340 2 жыл бұрын
Yes miss it is very beautiful area.
@chamindamonarawila337
@chamindamonarawila337 4 ай бұрын
නිවනින් නිවෙත්වා මහාධිකාරම් තුමානෝ..!
@Sristar-nq8qb
@Sristar-nq8qb 4 ай бұрын
ඇහැලෙපොළ අධිකාරම් එකතු උන රාජපක්ෂ කියලා සේවකයෙක් සිටියා එ පිළීබදව වැඩි විස්තර දෙන්න
@aragalaya-poweroffearlessn5111
@aragalaya-poweroffearlessn5111 2 жыл бұрын
Sri Lanka's most wanted: Jarapakshas and their accomplices, Maithreepala and his accomplices, Ranil and his accomplices, Sajith and his accomplices. They should leave the government now, declare their assets and face trials against all the crimes they committed. "Live in misery or die in struggle" campaign, Sri Lankan Forces, please surround them at the right time. Don't let them leave the island.
@viduruvans
@viduruvans 2 жыл бұрын
ඉගුරු දීලා මිරිස් ගත්ත ,තමාගේ ප්‍රශ්ණ තමන් විසදා ගන්නේ නැතුව ඉංග්‍රීසි ට රට දුන්නා . ඒ මදිවට ඒ දවස්වල රදළ කියලා කොච්චර අසරණ මිනිස්සු ව තලාල පෙළලා වැඩ ගන්න ඇත් ද? නුවර හමුලා අදටත් බලන්න කොච්චර ඔළුවෙන්ද ඉන්නේ.
@manojliyanage1279
@manojliyanage1279 4 ай бұрын
Ahelepola wanted to marry another women after few months of assassination of his family (Wife and children) , did not have any sympathy
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
මෙම ජීවිතය උපන් දිනය ජනවාරි 4
@eromendis5481
@eromendis5481 4 ай бұрын
මේ පොත සොයා ගත හැක්කේ කෙසේද ?
@sonson1284
@sonson1284 2 жыл бұрын
Mama.murusye.hitiya.aurudu.2k.mama.depark.giya.balanna
@subashiniperera6290
@subashiniperera6290 2 жыл бұрын
ස්තුතිය
@janakailukkumbure4890
@janakailukkumbure4890 4 ай бұрын
ඇහැලේපොළ මහ අධිකාරම් තුමාට නිවන් සුව ලැබේවා..🙏
@upulpriyantha4123
@upulpriyantha4123 2 жыл бұрын
රට පාවාදුන් කාලකන්නියා
@Senthil-xt6iu
@Senthil-xt6iu 2 жыл бұрын
පවා දීමට හොදම උදාහරණය කල දෙහෙ පල dehe
@sarathhemachandra1856
@sarathhemachandra1856 5 ай бұрын
පර සුද්දා දැන ගන්න ඇති විමල දර්මසූරිය රජු කරදෙ කරයි කියල දිනක. ඒකයි කුමාරය හිරකන්න ඇත්තෙ
@janakailukkumbure4890
@janakailukkumbure4890 4 ай бұрын
වටිනා සාකච්ඡාවක්.....❤️ බොහෝමත්ම ස්තූතියි..💐
@prabathnishantha8328
@prabathnishantha8328 2 жыл бұрын
රාජපකෂ ලා උගන්ඩා යනවා වගේද?
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
Eheta yanne naha. Ethana salli dammata. Wait & see🙏 - a modern day Philosopher and Universal knowledge seeker
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
සුද්දා ඕකුන් හිර කුඩුවල දාගන කන්න දුන්නේ රට පවා දෙන්න උදව් කල නිසා.. සුද්දට ඕකුන් කෙලමෝ වුනාට අපිට ද්‍රෝහීන්....
@indranidasanayaka6005
@indranidasanayaka6005 2 жыл бұрын
Sohona photo eti magawat
@chamaramendis7505
@chamaramendis7505 4 ай бұрын
Tamange wasiyata rata pawadunna ekata hoda wade
@ronballad7611
@ronballad7611 4 ай бұрын
ohuwa dan wath mau ratana genna barida?
@susajeegamini3803
@susajeegamini3803 4 ай бұрын
Sudda ta pupu dunnama ohoma Wenawa
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 Жыл бұрын
ජාති ද්‍රෝහියෙක් ගේ මොනා සමරන්න ද
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 5 ай бұрын
Samadaamath Sinhalaya Kale paawadeem. Dukai. Rata wenuwen dividun siyaludenata Amamaha niwan suwa labeewa ☸️🙏🙏🙏
@danushkachathuranga6847
@danushkachathuranga6847 2 жыл бұрын
Man inne Mauritius wala
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Ape Ethisaye Purwa Awasthawak Sirasa ආයතනය මඟින් mewan Aurin gena hara dakwema Ethama වැදගත් ...ඇහැලේපොළ නිලමේ thuman ගැන Asaa තිබුණත් එතුමාගේ අවසන් ගමන Murisi දූපතේ Siduwema Siyasinma daka bala ganamata haki wemath සතුටට karunak....මහාචාර්ය thumanta ha Sirasa maadya thumanta th bahavinma Esthuthi ..
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Thank you Leena.
@punchipoint8457
@punchipoint8457 2 жыл бұрын
All the patriots are living in Australia and other western countries..... Shameful. Leave Srilanka and our history alone, when you have left Srilanka for greener pastures.
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Mama hithuwa aekath ara endiyawata srri vikrama raja sinhawage da kiyala.. okanam aththa wenna athi
@RaviJayasekara
@RaviJayasekara Ай бұрын
😂😂😂😂😂😂
@dilkikavisha8279
@dilkikavisha8279 Жыл бұрын
Bireda daruwo nathiwa mona sokayak wenda athida mona rate marunath a ape sinhala jathika vwrayek niwansepa labewa
@Sristar-nq8qb
@Sristar-nq8qb 4 ай бұрын
මහාචාර්ය තුමාට මතක අමතකවෙලා
@keerthiwickramasinghe4633
@keerthiwickramasinghe4633 4 ай бұрын
Nikamma kayiwaruwak vitharayi Sirasa ohoma thama
@rasinthatamari4601
@rasinthatamari4601 2 жыл бұрын
මමත් ගියා මෙතනට.
@donaldmunasinghe802
@donaldmunasinghe802 2 жыл бұрын
Hariyatama. Yana. Vidiya. Vistara. Kiyanna. Puluwannam
@chriswijayaratne1228
@chriswijayaratne1228 Жыл бұрын
Who built the Tomb of Ahalepola Adikaram in Murusi and give him a respect.
@sithufoto
@sithufoto Жыл бұрын
Gota maamitati ranil maammitayi eha patthe mursiye podi idak labunamam pin
@roseynugaliyadde8246
@roseynugaliyadde8246 2 жыл бұрын
🌹⚘ PALAMUWENMA MAHA CHARAYA RAJA SHRI BANDARANAYAKA OBATHUMATA APE SALUTE EKA .. DEWANUWA SIRASA T V BUDDIMATH MADAYA WEDIYANAN ASHOK DIOS MHATHMATA APE HADAWATHINMA PRNAMAYA . LASSANA KATHANDARAYAK APIWA AATHA ATGEETAYATA ARAGENA GIYA FILM EKAK WAGE . ATHI WISHITAI . . HARI DUKA HITHUNA AS WALATA KADULU AWE ASOHK DIAS OBAGE HADAWATHATA DANUNU DUKA AHELEPOLA NILAME THUMAGE SHONA LAGATA GHIN OBATA HADAWATHATA ATHIWUNU DUKA APITATH ELESINMA DANENNATA SALASSUWATA APE ATTHATAMA APE HADAWATHINMA STHITUI . OBA THUMA DAKASHA BUDDIMATH MADAYA WEDIYEK . 👍⚘ THANK YOU OBALATA .
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Thank you.
@pmwijeratne1896
@pmwijeratne1896 2 жыл бұрын
Extremely Valuable presentation. Thank you
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
🙏
@victoriyafernando7175
@victoriyafernando7175 2 жыл бұрын
Sthuthi me denuwath kirima gena🌹🙏❤️
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Thank you for the encouragement.
@eluzaisilva
@eluzaisilva 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි
@mihinthaleindarathanathero3813
@mihinthaleindarathanathero3813 Жыл бұрын
Jathiiye awasan raju.newatha me heladipayem apahala wewa
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 2 жыл бұрын
දූපත් අතර කියන සිංහල පොත කාගේ ප්‍රකාශ නයක්ද..ගන්නේ කොහෙන්ද
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
It's a Vijitha Yapa Publication
@guwani01
@guwani01 2 жыл бұрын
But nothing was mentioned about decendance of those Sinhalies in Muruciace
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Many died in Mauritius. Others were sent back to Ceylon.
@lathaudagedara2749
@lathaudagedara2749 11 ай бұрын
අද නම් මැඩගස්කර් නේද
@sumuduhewage3695
@sumuduhewage3695 Жыл бұрын
සුද්දාගෙ කෙරුවාව ,
@dharmakeerthipathirana6698
@dharmakeerthipathirana6698 2 жыл бұрын
ස්තූතියි ඔබට ,
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
🙏
@tharukasathsarani3180
@tharukasathsarani3180 4 ай бұрын
ගොඩක් වටිනවා.
@priyanthapothutu4864
@priyanthapothutu4864 Жыл бұрын
Uth oya S B Huththala wage wenna athi
@sujeewaamarathunga2201
@sujeewaamarathunga2201 2 жыл бұрын
Bala thanhawa rata pawadeema tharam amana wadak thawath tiyenawada ekata wandi gewwe ahinsaka daruwo, oyawage ahalepolala thawath me rate innawa
@malaliyanage8913
@malaliyanage8913 2 жыл бұрын
Aiyoo this interviewer is skills bad at conducting a decent interview.
@عليالسبيعي-م1ي
@عليالسبيعي-م1ي Жыл бұрын
Obathumata.dirghyu.vava
@dahanayakalahiru1267
@dahanayakalahiru1267 2 жыл бұрын
Mn murisi inne samahara deval godak waradie
@TheCrystalsss
@TheCrystalsss 2 жыл бұрын
Wonderful program
@asokadias9258
@asokadias9258 2 жыл бұрын
Thanks Sithari.
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 11 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Mindhacks2024
@Mindhacks2024 2 жыл бұрын
මන් වසර 3ක් මුරුසි වල හිටියා.ඒඅවස්තාවේ මන් ඇහැලේපොළ අධිකාරි වරයාගේ සොහොන ලගට ගියා.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 135 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
Madugalle Uda gabada Nilame
30:57
Uncut news
Рет қаралды 22 М.
ආණ්ඩුකාරවරු තෙල් බොනවද?
28:33
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН