Рет қаралды 3,972
ආගංතුක කදුළු බින්දුව
මගෙ දෙනුවන් පාරයි නිතර
ඔබ හට පෙම් කරපු වරදට
මා හට හිමි කදුළු විතරද
අපි දෙන්නා මeව්ව සිහිනය
බොද වී යන මිරිගුවක් විය
ආදරයට දුන්න දුක ඔබ
උහුලන්නට බෑ මට තාම
උහුලන්නට බෑ මට තාම
හසුන් පත් දිගේ නෙත් යවමින්
මතකය සිහි කරනවා රහසින්
මේ හිත හැමදා හැඩුම් දෙමින්
පතන්නෙ ඔබෙ ආදරේ ඉතින්
පතන්නෙ ඔබෙ ආදරේ ඉතින්