KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කට්ටචරිච්චාන් SF රෙකී මිෂන් එක සහ මවිල් කෙලින් වෙන SF කෙවිල් සටන | WANESA TV
38:43
චන්දිම සර් පණ පිටින් අරන් ගිය, කොටි සතු යුධ ටැංකිය බ්ලාස්ටි කල ඇග කිළිපොලා යන මෙහෙයුම | WANESA TV
51:00
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
44:53
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
කරුණාගේ ගිණුමට බැර වූ පිරමනායම්කුලම් මෙහෙයුම SF වනිගේ හෙළිකරයි | WANESA TV
Рет қаралды 133,112
Facebook
Twitter
Жүктеу
1
Жазылу 748 М.
WANESA TV
Күн бұрын
Пікірлер
@gayanipavithra-ob4rx
6 ай бұрын
මෙතුමාගෙ කතා දෙක තුනක්ම ඕන... ලස්සනට පැහැදිලිවම කියනවා... අහං ඉන්නත් ආසයි.... ජයවේවා 🙏 🙏
@tharangasanjeewaweligathse4029
6 ай бұрын
දකුනෙ ගම්ම....
@truthdamn
6 ай бұрын
❤ekanam aththa
@kasunshamika5223
6 ай бұрын
@@tharangasanjeewaweligathse4029😮ස්ස්ග් ඩ්ංර්
@faridakrishnan9538
Ай бұрын
@@tharangasanjeewaweligathse4029
@sandun8441
6 ай бұрын
උපන් දේශයේ නිදහස උදෙසා කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ පරම යුතුකමින් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@marzz_x
6 ай бұрын
මෙතුමාගේ කතා අහන්න හරි ආසයි බොහොම පිලිවෙලකට යුද්ධයට වඩා අතරමැද සිද්දවෙන දේවල් එක්ක හරි පිලිවෙලකට අහන්න පුළුවන් විදිහට කියනවා❤ දකුණෙ බාශාව එක්ක මාර ආසයි අහන්න හම්බන්තොට ගැම්මක්🎉❤
@MerryWimalasiri
5 ай бұрын
Merry wimalasri here after lam not using that word in this campain..npp malimawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MerryWimalasiri
5 ай бұрын
Yes okey.❤❤❤❤❤❤npp
@malindamadushanka8118
6 ай бұрын
හිතට වදින පැහැදිලි කිරීමක්...... ස්තුතියි ඔබ තුමාට❤
@SkDasanayaka-k1d
6 ай бұрын
සංජිව අයියේ මෙම මහත්තයා කියන කතාව දිර්ග උනත් අපිට කාර්නාව හරියටම පැහැදිලියි.ඔයාගෙ ඉවසිමට ගරුකරනවා රනවිරුවන්ට හා ඔබට බුදුසරණයි .
@AdmiringMusicalInstrumen-jj2hp
6 ай бұрын
යුද ඉතිහාසයට නැවත පණදිම 1990.06.15 දින කටිටපරිචාන් මහ සටනේදි අතට වෙඩි වැදි තුවාල සිදුවිය. 1991.06.21 දින මගේ ලොකු අමිමාගේ පුතා 1 වන කමාණ්ඩෝ රෙජිමෙිතුවෙි සේවය කරමින් සිටියදි .කොළඹ යුද්ධ හමුදා මුලස්ථානයට එල්ල කරන ලද JOC බෝමිබ පුහාරයට ලක්ව මියයන ලදි. අද දිනය වසර 33 ක් වෙි කොපුල් විජේතිලක WT තල්දුව රෙස්පිටිටනිය මගේ ලොකු අමිමාගේ පුතා ලොකු චුටි අයියේ ඔබට නිවන් සුව ලැබෙිවා
@kumarahtpp2353
6 ай бұрын
❤💐
@amalgunawardhane1990
6 ай бұрын
88/89 කාලෙ අහින්සක කොල්ලෝ මටපු අයනම් මැරුනටාමක් නෑ
@senuladilen14perera14
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarahtpp2353
6 ай бұрын
😍❤ සන්ජීව මහතා ටත් වනිගරත්න මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪💖🇱🇰🙏
@NiroshiAlahakoon
6 ай бұрын
නියමයි මේකත් .. බුදු සරණයි සියලු වීර පුතුන්ට❤
@freeminds6365
6 ай бұрын
සංජීව සහෝදරයා කරපු වැඩසටහන් වලින් මේක වෙනස්ම එකක් කියලා ඔබටත් දැනෙන්න ඇති .මෙතුමා ඔරිජිනල් දකුණේ.ඒ භාශාව ගොඩක් එහෙම්ම තියෙනවා .වැඩිය කියවනවා කියලා හිතෙනවා ඇති .ඒ එයාලගෙ විදිහ කියලා මට හිතෙනවා ❤❤
@sameeradolamulla366
6 ай бұрын
වීරවිල හන්දියෙ ඉන්නවා....සූප්පා ඩෑල එකක්
@udayabandara6303
6 ай бұрын
න නෑ ඒක මාරම කතාව මම ඒ කතාවේ ජීවත් උනා මම ඒත් කමෙන්ට් බලන්න ආවේ මට දැනුන ඒ වෙනස ඔයාලටත් දැනුනද බලන්න. මාර වචන ටිකක් කිව්වෙ මාරම ආසයි ඒකට
@nipundeeneth2345
6 ай бұрын
ඒ දකුණේ අපේ හැටියක් 🥰
@sanjayabandara7412
6 ай бұрын
නෑ ඒක පට්ට
@sameeramadusanka3613
6 ай бұрын
❤❤❤❤❤
@SadunikaWanigarathna
6 ай бұрын
බුදුසරණයි මගේ අයියා මේවැනි විඩියෝ සිදු කිරීම සම්බන්ධ ගොඩාක් පින් මල්ලී සංජීව
@gihaadikari8242
6 ай бұрын
සුපිරි වැඩසටහනක් සංජීව ❤ නියම රණවිරුවෙක් ❤ ඊළඟ කොටස එනකන් බලන් ඉන්නව ...
@Tharushi2003
6 ай бұрын
උපන් දේශයට,ජාතියට ණයනැති නිර්භීත පුද්ගලයෝ❤සැබෑම වීරවරු 😎
@ruwanalahapperuma1240
6 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@maheshperera6695
6 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@Newtradingplatform
6 ай бұрын
නියමයි, අද නියම පැහැදිලිවම කතාව කීවා ඒ විරුවා ❤️❤️
@thusharapriyal1921
6 ай бұрын
වීරවිල හන්දියෙම තියෙන හොටෙල් එක කරන මෙ මහතා හදුනාගැනිමත් මහත් සතුටක්.❤❤❤
@prabhathabeyrathna1847
6 ай бұрын
Major අබේරත්න කියන්නෙ මගෙ චූටි බාප්පා. ආඩම්බරයි චූටි බාප්පෙ. ඔයාට නිවන් සුව. සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි❤️❤️❤️❤️
@madhushanKarunanayaka
6 ай бұрын
එතුමා ක්‍රියාන්විතයේදී දිවි පිදුවද?
@prabhathabeyrathna1847
6 ай бұрын
ඔව් එයා අපෙන් වෙන් වෙනකොට මම ගොඩක් පොඩී. අලිමංකඩ Attack එකේදි එයාව කපලා කොටලා මරලා දාලා කියලා තමයි කිවුවේ අපේ අම්මලා.
@RanjaDo-zm2vk
6 ай бұрын
මං දැක්කා එක මනුස්සයෙක් මේ වැඩ සටහනට sf, cr වගේ අය විතරක් ගෙනාවම ඇති පොලිසියේ අය කවදාවත් ගේන්න එපා කියල comment එකක් දාලා තියෙනවා... මං අහන්නම් එක දෙයක් පොලිසියේ හිටියා සමහරක් මිනිස්සු ඒ දවස් වල යුද්දයට බය නැතුව මුහුණ දුන් ඒ වගේම අත පය ශරීරය පවා දන් දුන්... නමුත් ඔවුන් කල කැප කිරීම කැප කිරීමක් නෙවෙයි ද... ගෙදරට පෙට්ටියෙ සීල් වෙලා උනුත් ආවා උන් අපේම මිනිස්සු නෙවෙයි ද අද තියෙන සමාජ තත්වය කෙසේවෙතත් උන්ගෙත් හිටියා මරාගෙන මැරෙන්න හරි ගහන්න පුළුවන් කොටසක් මොකද උනුත් මිනිස්සු අනිත් උනුත් මිනිස්සු ඔක්කොම අපේ රටේම මිනිස්සු මෙහෙම comment එකක් දාන්න මට උවමනාවක් නැහැ මොකද අපේ පොලිසියෙ කවුරුත් නැහැ නෙ ඒකයි නමුත් එකල පොලිසියෙ ඉදල පෙට්ටියෙ සීල් වෙලා ආපු කෙනෙක්ගෙ පුතෙක් හෝ මවක් පියෙක් සහෝදරයෙක් ඔය comment එක දැක්කොත් මොනා හිතෙයිද කියන්න මට... පව් ඇත්තටම... මට වේදනාවක් ආවනම් ඒක දකින එයාට... අනේ මන්ද අපේ රටෙ මහ ගුණ මකු මිනිස්සු ඉන්නෙ... මං හරිනම් සංජීව මහත්මයා ඔයා දන්නව ඔයා ගන්න ඕන තීරණය මොකක්ද කියල... මේක සියලු විරුවන් වෙනුවෙන් වෙන් වුන නාලිකාවක් මිසක unit වශයෙන් බෙදිච්ච තැනක් නොවේ නේද සංජීව මහත්මයා ❓
@GyuFrf
6 ай бұрын
මොනා කරන්නද සහෝදරයා ඒක ජාතියෙ හැටියක්... දැන් මේකටත් මොනා හරි කියයි මේ 🇱🇰 තත්වය කවදත් එසේය...
@dagaraviya9785
6 ай бұрын
මං පොලිසියට ආසා කෙනෙක් නෙවෙයි... නමුත් ඔයාගෙ කතාව ඇත්ත... 💯👍
@sanjayabandara7412
6 ай бұрын
නෑ එහෙම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ, යුද්දෙන් පස්සේ හමුදාවා ආරක්ෂා කරගත්තු ගෞරවය පොලීසිය ආරක්ෂා කරගත්තේ නෑ.. ඒකය් මිනිස්සු පොලීසියට අකමැති
@shanntaify
6 ай бұрын
ඒක ඇත්ත
@maheshex1
6 ай бұрын
ට්‍රැෆික් කබරයො නැතුව ඕන එකෙක්
@chamindabandara4917
6 ай бұрын
ජය වේවා ❤❤❤❤❤adarei ලස්සනයි ekak එනකල් balan hitiye AK ge ekak gemuda......?බුදු සරනයි .....සියලුම රණවිරුවන්ට...හා සංජීව අයියා oyatath❤❤❤❤
@ajithperera255
6 ай бұрын
ආදරණීය රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත හමුවීම ඉතාම හොදයි. ඔහුගේ පැහැදිලි කිරීම් තුලින් පේනවා යුධ අත්දැකීම් බහුල නිලධාරියෙක් කියලා......කතාව මාරම පැහැදිලියි අතිවිශිෂ්ට යි
@kavinduudayangana7523
6 ай бұрын
ඔන්න ආය කොඩී,මීනු වගේ රසට කතාව කියන සුපිරියක් ඇවිල්ලා තියනවා. තව දෙක තුනක්වත් ඕනි
@RandikaSuresh
6 ай бұрын
අහන් ඉන්න ආසයි නෙහ්😊
@SampathTrinco
6 ай бұрын
දකුණට ආවේනික කතා විලාසයෙන් ,පෙරියතම්පනේ ගම පෙන්නන්ඩ ගිහින් ගහපු ඇම්බුෂ් එක මරු..අන්තිමට මේ අයියාගේ කකුල නැ කියලා දැක්කම ගොඩාක් දුක හිතුණා ..අපේ වීරවරැ❤
@SupunVishwajith
6 ай бұрын
කමාන්ඩෝ සැරයන් විකී මහතාගෙ වැඩසටහනකුත් අරගෙන එන්නකො..
@L.G.dayansameera
6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@ThimalAsiri
5 ай бұрын
බුදු සරනයි විරයේක්❤❤
@m.j935
6 ай бұрын
සියලුම රණවිරුවන්ට ස්තුතියි ඔබ කළ සේවයට 🙏❤
@kasunudara4824
6 ай бұрын
සුපිරිම විග්‍රහයක් .චිත්තරූප මැවෙනව කියන විදියට .ආයෙ දවසක් ඕන.තෙරුවන් සරණයි
@IMSIlanganthilaka
4 күн бұрын
මාරම දුකයි මේ දරුවන්ගේ අත පය දැක්කම අපිට ජීවත් වෙන්න රටක් හදල දුන්නු වීර සිංහ පැටව් ඔබලාට සදා නයගැතියි
@AlnazeeStark-lm3lt
6 ай бұрын
කොහොමද sf ගැම්ම.ආදරෙයි වනැස tv...
@binukamihiran375
6 ай бұрын
මේ සර්ගේ Video දෙක තුනක්ම ඕන. පැහැදිලිව ලස්සනට කියනවා ❤
@IndikaIndika-bn4wx
6 ай бұрын
SF තමයි වැඩිිඩො නියමයි❤️❤️❤️💟💟💟👍👍👍
@madusankachamoth
5 ай бұрын
❤
@ruwansampth7000
5 ай бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
@PawaniVidarshi-me2dn
2 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@chandralathahettiarachchi7709
6 ай бұрын
අහන් ඉන්න ආස හිතෙනවා 🥰හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤️😊දිගුදුර විහිදුම් බලකායේ වීඩියෝ එකක් ඕන ❤
@chanaplace2891
6 ай бұрын
හරි ලස්සනට කතාව කියනවා අහගන ඉන්න ආසයි 💕❤
@MihirajSathsara
6 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ❤
@Maheshakalanka-xf4qi
6 ай бұрын
සංජිව අයියේ අපි දැන් මේකට ඇබ්බැහි වේලා ඉන්නේ සියලු රණවිරුවන්ට.බුදු සරණායි දෙවි පිහිටයි
@dakunetvroom4054
6 ай бұрын
සැරයන් වනිගරත්න 🤗👍 ඔබට බුදු සරණයි . මම ඉෂාර
@sadunsali1547
6 ай бұрын
ජයවේවා බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට 💪💪💪👌👌👌🤘🤘🤘❤️❤️❤️
@nipundeeneth2345
6 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@sarathweeramannachandrasek9006
6 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@O.h.t.l7193
6 ай бұрын
යමන් මැගසින් තොට ඕන තරම් දෙන්නම්.😂😂😂 විනය, හික්මිම, පිලිවෙල..❤❤❤❤❤❤❤❤❤❤❤
@DanushkaSiriwardana-x7u
6 ай бұрын
නියමයි අයියා....සුපිරි වැඩ්ඩෙක්
@danushkadanushka1817
6 ай бұрын
මරුනු උන් අරන් එන්නේ මස් කන්නෙයි කොහොමද ගැම්ම 💪👍
@herbatmendis6240
6 ай бұрын
Sf ගැම්මක්💪 ජයවේවා ඔබට 👍
@MalishaWithanage
2 ай бұрын
Ayeth වීඩියෝ එකක ඕනේ .හරි පැහැදිලී මෙතුමාගේ කාතා බහ .❤
@udithasamarathunga8807
6 ай бұрын
හරිම නිහතමානී කෙනෙක්..මට අසුරු කරන්න ලැබීම සතුටක්..ඉතුරු අය ගැනත් වැඩසටහනක් කරමු..ටාසා,ඇතැලිවැව කුමාර,හසමාල්,විජේ..❤❤
@anuruddhagodamune5855
6 ай бұрын
තෙරුවන් සරණයි
@ravindusandaruwan7497
6 ай бұрын
මෙතන කියන ජයවර්ධන පට්ට වැඩ්ඩෙක් සුපිරි චරිතේ
@DineshPriyantha-q1g
Ай бұрын
සුපිරිම වීරයෝ❤❤❤❤
@rasikathilakarathne2276
5 ай бұрын
සුපිරි 🙏🙏🙏👍 ඉක්මනින් හම්බ වෙමු..
@udyanisanjula4003
6 ай бұрын
නිදුක් නීරෝගි සුබ දිවියක් ඔබතුමන්‍ට 🙏🙏🙏💐💐
@DarshanaPriyawarna
6 ай бұрын
Eka supiri....etakota oya hira cros karapu line eke tama.api.hitiye.....passe dangatta...eke awlak na..e kale army.polis air pors nevy gamaraksaka stf sf comando...okkoma eka wage hitiye..............waniyalagen ajuwor kiyai piliciyeneut gahapu gahili...bs sanjiwa malli..good luck
@ruwanalahapperuma1240
6 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@abayasinghabandara1791
6 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා අයියා❤
@sandalalsirpaidmembers7552
6 ай бұрын
මේක 1M යනවා කියන කට්ටිය කෝ..❤
@dileepachandrakumara8048
6 ай бұрын
අද 1 වෙනියා උනා මේ වැඩසටහන එනකම් බලන්න ඉන්නේ
@PnS_2023
6 ай бұрын
🤣🤣🤣🤣
@スバダハマ
6 ай бұрын
රනවිරුවන් අපට සමිප කරන කැපකිරීම වෙනුවෙන් අපිට පුළුවන් යුතුකම මෙවැනි වැඩසටහන් වලට Like 👍 කරමු😊❤
@Telecom-transmission
6 ай бұрын
Excellent 👌 Sri Lanka Amy SF
@dns4563
6 ай бұрын
සංජීව අයියා ප්‍රසන්න සිල්වා සර්ගේ වැඩසටහනක් ගෙන්න
@SamudraGivon
Ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤❤
@RuchiraniyumiPremachandra
6 ай бұрын
හරියටම පැහැදිලිවම විස්තර කරනව...ඒක මරු...❤❤❤
@ShiromiNawarathna
6 ай бұрын
😍හතරවරම් නැති දෙවියෝ තමා රනවිරුවෝ.❤️ආදරෙයි හැමදාමත්...❤️ 👨✈️🇱🇰😘😘🙏🙏
@HirunaHansaka-lx6xg
6 ай бұрын
*අදත් සුපිරියි💖*
@kumara2619
4 ай бұрын
Adareyy.. sahodaraya hadavathinma..❤❤❤❤❤❤❤❤
@saddangalawasantha7943
6 ай бұрын
අදත් සුවිශේෂී විරුවෙක්....❤ ජයවේවා..
@WasanthGuna
6 ай бұрын
බුදුසරණයි ! රට බේරා දුන් රණවිරුවනි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤❤
@kosalakrishantha9026
6 ай бұрын
මරු ඩයල් එක හෙන ආතල් පොරක් වගේ ජය වේවා මචං❤️🙏
@DilinikaMadushi-ne6tj
6 ай бұрын
අහං ඉද්දි ගොඩක් දුක හිතෙනවා.ඒත් ආසම චැනල් එක මේ..
@rohangunawardana6064
6 ай бұрын
Amma ape eha gedara ravi aiya❤
@kasunpriyankara6951
6 ай бұрын
Heros❤🙏 budu saranai oba thumata❤
@달기-n9n
6 ай бұрын
Niyamai machoo.ape classmate kenek❤
@janakapriyantha6713
5 ай бұрын
සුපිරි වැඩ්ඩෝ 💕💕💕ආදරෙයි
@rimzerizana4362
6 ай бұрын
❤❤❤ අපේ රණවිරුවන් ආදරෙයි
@NilushsPriyadarshani
6 ай бұрын
Sf..😊❤...budusaranai wenasa balana hamotama..
@dahampasala4734
5 ай бұрын
සුපිරි 👍❤️
@ruwanalahapperuma1240
6 ай бұрын
බුදු සරණයි ❤️🙏
@sanjayabandara7412
6 ай бұрын
සුපිරිම බුලට් එකක් හොදට විස්තර කරා❤
@AjayGonba
6 ай бұрын
Sawdiye idan balanne. Supiri kollek adat. Jayawewa soyuranani
@sameerachathuranga3536
3 ай бұрын
Athal porak❤ kathawa maruwata kiuwa ahan inna balan inna puluwan 🥀
@vishwasenavirathna1730
5 ай бұрын
බුදු සරණයි
@lasanthakumara3923
6 ай бұрын
Wanesa TV 💗💗💗💗💗
@anakuma2781
4 ай бұрын
Wel wataram talk gosai
@udithasamarathunga8807
6 ай бұрын
ඉරනමඩු වලදි "වැව් සිරිය" දි ඉස්සල්ලම අපි සෙට් උනා..එදා match එකක දැක්ක ඒ මොරාල් එක SLLI එකෙන් එලියට එන දවසෙත් ඒ වගේම දැක්කා..වනිගේ...කොහෙදි හරි අපි සෙට් වෙයි ආයමත්..❤
@H.M.AnuradhaH.M.Anuradha
6 ай бұрын
අද වෙනස්ම එකක් ...❤❤
@AnilSantha200
6 ай бұрын
Ape bokkak tamai supire Rana kamiyek jaya wewa bs oyata
@sumuduvithanage647
6 ай бұрын
Patta lassanai storyline eka dena widiha. Kiyanna ona wachane gilinne nathuwa athal eke kiyala dannawa.. Patta ✌️
@amilawijethunga8161
6 ай бұрын
Garukaranna oina ayata garuthwayen katha karana hitha Honda niyama weera sebalek me .jaya wewaa....🙏
@chamarakumara1265
6 ай бұрын
ආඩම්බරයි ,දකුණෙ ගැම්මක්
@sameeramadusanka3613
6 ай бұрын
තව එකක් ඕනමයි මේ රණවිරුවගේ
@IrukaDilmal-n8o
2 ай бұрын
මාර වැඩ්ඩෙක් මෙයා නම් මමත් ආමි එකට එන්න මාර පිනක් කරල තියෙන්නෙ❤
@inojanuruddha5145
6 ай бұрын
බලපු වැඩසටහනක් වලින් ටිකක් වෙනස් වැඩ සටහන් ක්‍රියාන්විත වලට වඩා එයා ගෙ කතාව ටිකක් වැඩි නෙද
@shanntaify
6 ай бұрын
ඔව්
@sumuduvithanage647
6 ай бұрын
News walin passe highlights yanawa.. eka balanna .. 😂
@amalgunawardhane1990
6 ай бұрын
ඒ වැඩි ටික තමයි ලස්ස්නම .ක්‍රියාන්විත වකට වඩා එයාල කරපු ගේම ගැන කියන එක හිදයි. උබට ක්‍රියාන්විත විත්‍රක් අහන්න ශනික මෝචනේ තීද
@chanaplace2891
6 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjayarathnayaka8087
6 ай бұрын
❤❤❤ God bless
@ruchirashanaka9636
6 ай бұрын
විරුවාණනි,රට ජාතිය වෙනුවෙන් කල අසීමිත කැප කිරීම් වලට අප සැමදා ඔබට ණය ගැති වේ 🙏..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබට!!🙏
@ThilanSampath-kt5zw
6 ай бұрын
Niyamai ❤
@nimanthadunuvila4296
6 ай бұрын
1st like 1st comment ❤️❤️❤️
@LalithPerera-sb7bt
6 ай бұрын
Super 👌 👍 ❤❤❤
@GimhanRanaweera-bn8zx
5 ай бұрын
කියනවා වගේම කතන්දර පොත් ලියන්න පුලුවන් කතා❤❤
@SampathRodrigo-kd6nd
6 ай бұрын
සුපිරි වැඩ්ඩො තමයි ♥️👍
@janakathushara8467
6 ай бұрын
Dawasata ekak danna berida wanesa❤
38:43
කට්ටචරිච්චාන් SF රෙකී මිෂන් එක සහ මවිල් කෙලින් වෙන SF කෙවිල් සටන | WANESA TV
WANESA TV
Рет қаралды 140 М.
51:00
චන්දිම සර් පණ පිටින් අරන් ගිය, කොටි සතු යුධ ටැංකිය බ්ලාස්ටි කල ඇග කිළිපොලා යන මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 110 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
45:56
වැල්වැටිතුරේ ප්රභාගේ ගෙදරින් හමුවුණු සිංහළ ඉගෙනගත් බුදු දහම වැලදගත් දෙමළ ජාතිකයා @wanesatv
WANESA TV
Рет қаралды 20 М.
55:34
මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 176 М.
59:10
ගන්න බෑ කියූ මුහමාලේ 122 බංකරය කුඩුපට්ටම් කල ආමී මුණේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 184 М.
1:00:37
එතෙර ගොස් ටුටූ ට වැඩේ දුන් මෙතෙර වැඩකරු කමාන්ඩෝ කූගර් කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 520 М.
59:29
නාගතෙවන්තුරේ කදවුරට එල්ල වූ ප්රහාරයේදී ජීවිතය බේරා ගන්නා නිළධාරියකුගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 110 М.
49:52
කොටි ලීඩර් පූසාරී පණපිටින් අල්ලාගත් SF සිලාවතුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 191 М.
42:52
ලලිත් ජයසිංහ සර් මගේ ඇස් ඉදිරිපිට මියගියා | මම දින 7ක් කොටින්ට මැදි වුණා | SF උපුල් @wanesatv
WANESA TV
Рет қаралды 126 М.
40:10
හමුදාපති විකුම් කියන්නේ ලොසෙක් | අසේල ධර්මසිරි | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 6 М.
1:01:26
වෙල්ලම්කුළම් ඉතිහාසගත දිගුදුර මෙහෙයුම් හෙළිකරන SF රාජාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 237 М.
1:09:05
AKD - මෝදි එකඟතා ගැන විමසුමක්: ලංකාව ඩිජිටල් කරන්න ඉන්දියාවට දුන්නම කුමක් වෙයිද? | Patali Champika
AsianMirror
Рет қаралды 613
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.