KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Age Kathawa - ඇගේ කතාව | Episode 10 | 2023-09-12 | Hiru TV
43:38
Age Kathawa - ඇගේ කතාව | Episode 08 | 2023-08-29 | Hiru TV
47:12
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Как Ходили родители в ШКОЛУ!
0:49
GIANT Gummy Worm #shorts
0:42
Какой я клей? | CLEX #shorts
0:59
Age Kathawa - ඇගේ කතාව | Episode 09 | 2023-09-05 | Hiru TV
Рет қаралды 210,849
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер
@PiyumiDilshani-vw5tr
Жыл бұрын
දිනක්ෂි මේක සුපිරියටම කරනවා..good luck 😊❤🎉
@madudesilava8770
Жыл бұрын
හොද ආදර්ශයක් මේ කතාවෙන් කියලා දෙනවා එත් කී දෙනෙක්ද මේ දේවල් පිළිපදින්නේ.. ඉස්තුති හිරු දරුවෝ වෙනුවෙන් දෙන ආදර්ශයට බුදුසරණයි... කුවේට්
@nilukshikamaduwanthi2730
Жыл бұрын
දිනක්ෂි අක්කෙ ඔයා හොදට පැහැදිලි කරලා දෙනවා ගොඩක් ස්තුතියි.
@suddi3715
Жыл бұрын
කෙල්ලෙකුගෙ හොදම යාලුවා වෙන්න ඔනෙ තමන්ගෙ අම්මා. ❤
@Sishood405
Жыл бұрын
100%true
@sheronraveedhashyamsilva3234
Жыл бұрын
මමයි අම්මයි වගේ ඒත් අද එයා නෑ
@suddi3715
Жыл бұрын
@@sheronraveedhashyamsilva3234හැමදාටම අපි ලගින් ඉන්න කාටවත්ම්ම බැනෙ...අපි ලගින් ඉන්න කාලෙ අපි එයලා එක්ක සතුටින් ඉන්නයි ඔනෙ 😊
@maduabeykoon5831
Жыл бұрын
@@sheronraveedhashyamsilva3234😢😢❤
@Nishadi_Asha
Жыл бұрын
@@sheronraveedhashyamsilva3234 eya kohe hri idan balagen athi❤❤❤❤
@sewwandichathurika8267
Жыл бұрын
මෑත කාලයේ කතා බහට ලක්වුණු ටිහාරා නිර්මාණිගෙ කතාව ඇත්තටම හැමෝටම ආවර්ශයක් විදියට ඔයාල නිර්මාණය කරල තීනව.ඇත්තටම වටිනව..
@kavigirl7524
Жыл бұрын
හොදම යාලුවො කියලා නෑ.උන්ට වාසියක් වෙනවා නම්.එ වගෙ දෙකට උන්ට පෙලබෙන්න යන්නෙ පොඩි වෙලාවක්..එ හින්දා ගෑනු අපි පරිස්සමෙන්...🤧
@onithikaveesha9142
Жыл бұрын
ඇත්තටම මේ වගේ මෝඩ හීනමානෙන් හීන ලෝකවල ජීවත් වෙන හිතට වහල් වෙලා වැඩකරන කෙනෙක්ගෙ හොදක් නරකක් තේරුන් ගන්න බැරි දෙමව්පියන්ව රවට්ටන කෙල්ලො මේ සමාජයේ කොච්චර ඉන්නවද ඒ වගේ කෙල්ලොන්ට කවදාවත් ජීවිතේ හරියන්නෙ නෑ වරදිනවාමිසක් ඉක්මනින් සතුට හොයන් ගියාට කවදම හරි පයට පෑගෙන දූවිල්ලක් ගානට වැටෙනාවමයි එදාට ඇත්ත තේරුන්ගියත් පසුතැවෙන එක මිස වෙන කිසිවක් කරන්න නැත Best acting 👍
@dilsharachathumini105
Жыл бұрын
ඇත්තටම කෙල්ලෙක්ට හොදම යාලුවෙක් කියලා කෙනෙක් ඉන්න ඕනෙ නෑ...කෙල්ලෙක්ට හොදම යාලුවා ව්ව්න්න ඕනෙ තමන්ම මිසක් වෙන කෙනෙක් නෙවේ...
@jandrajandra1067
Жыл бұрын
දිනක්ෂි දුව ඔයාට ♥️ ස්තුතියි 👍♥️ තෙරුවන් සරණයි ♥️👌👌
@chamilahewavitharana4506
Жыл бұрын
ජීවිතේ හැමෝටම හම්බ වෙන්න ඕන තමන්ට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්න හරි යාලුවන්ව..නැත්නම් කොහොම කරත් ඉස්සරහට යාමක් නෑ...
@inn8182
8 ай бұрын
මේ කතාවට මමත් එකඟයි. මොකද අත්දැකීම් එක්ක මමත් දන්නවා අපි ඇසුරු කරන්න ඕනේ අඩියක් ඉස්සරහින් ඉන්න අය මිස වලට අදින අය නෙමෙයි.
@dinodidilmi9767
Жыл бұрын
මේ කතාව මේ ලගදි උනු ඇත්ත සිද්දියක්
@SachithraMaduwanthi-xn6vo
8 ай бұрын
දිණ්ක්ෂි අක්කේ ඔයා හොදටම තේරේන විදිහට කියලා දෙනවා සමාජයට හොද අත්දැකිමක් ඔයා දෙන නිසා ඔයාට ගොඩක් පින් ඒ උනාට මේ දේවල් සමහර අය පිලිගන්නේ නැනේ
@Wasana-t5h
11 ай бұрын
කතාවට රාග පාන්න හරි අදින අැදුම් චුට්ටක් සන්වර උනා නම් තවත් ලස්සනයි
@LeviAthan107
8 ай бұрын
උඹේ ඇස් දෙකට උණු වතුර දා ගනින්.එතකොට අසංවර ඇඳුම් පේන්නෑ
@mathsiseasy2024
Жыл бұрын
තව ගෑනු ළමේක්ට මෙහෙම කරන්න හිත හදාගන්නෙ කොහොමද මේව ආත්ම ගානක් සහ ගහන අපරාධ මෝඩ කෙල්ලන්ට හොද වැඩේ ඇයි බැරි තමන්ට තමන් ආරක්ශා වෙන්න දෙමාපියන්ට කන් දෙන්න්
@hasinduprobodya3235
Жыл бұрын
GOOD LUCK දිනක්ෂි අක්කෙ ඔයා Program එක හොදට Present කරනවා
@onithikaveesha9142
Жыл бұрын
Dinakshi akkage expression and Presentation best e wgema actresslat niyamai me wage samajeta deyak ganna puluwan programs digatama krnna
@MSMA1982
Жыл бұрын
මේව බලලා වත් හැදෙනවාද❓❓ අද ශ්‍රී ලංකාවේ 70/100මේ තත්වය. දෙමවි පියෝ තියනවා දේ කනට නොහැසන අයට හොද පාඩමක් ස්තුතී හිරු නාලිකාවටත් නිළියන්ටත් ස්තූතී,,
@PiyumiNimthera
Жыл бұрын
❤❤
@chandaniedirisinha9154
Жыл бұрын
මටනම් හොදම යාලුවෙක් කියල කියන්න කෙනෙක් නැ .
@noori981
Жыл бұрын
මටත්
@Shenumi
Жыл бұрын
ඇයි එ
@madushalakmali4134
Жыл бұрын
Matath
@dilharakulathunga4391
Жыл бұрын
Mtath
@marishavla1481
Жыл бұрын
හොඳ වැඩේ ඒ කෙල්ලගෙත් හිතුවක්කාරකම. නැහැදිච්ච යාළුවෙක් ආශ්‍රය කරලා අහිංසක කොල්ලවත් නැති කර ගත්තා මේ වගේ හිතුවක්කාර වුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ 😢😢
@samithagayashan9437
Жыл бұрын
100% Agree
@thusithaprasad780
Жыл бұрын
අද කාලෙ යාලුවෙක්වත් විස්වාස කරන්න බැ අම්මලා යාලුවො එක්ක කොහෙ හරි යන්න හැදුවම යන්න එපා කියන්නෙ අම්මලාට දැනෙනවා කරදරයක් වෙන්න යන්නෙ කියලා😥😥
@damithkumara2407
Жыл бұрын
දිනක්සි අක්කි 👍good lak💖💖💖💖💖💖💖💖💖💖💖
@nipuuu1751
Жыл бұрын
දිනක්ශි මරු අප්පා❤️
@RoshaniKaushalya-u3s
Жыл бұрын
කලුතර සිදුවීමද දිනක්ෂි අක්කෙ මේ ඇත්තටම අද සමාජෙ මෙහෙම විනාශ වුණු ජීවත මොන තරම් ඇතිද මේ වගේ වැඩසටහන් වලින්වත් අපේ සමාජේ වෙනස් වෙනව නම් මේ ලෝකෙ මොන තරම් ලස්සන වෙයිද අක්කා මේක හොදට present කරනවා
@PaBo151
Жыл бұрын
❤️🌝 main character 🥺❤️akki acting super 🤝 Good luck
@Shenu2002
Жыл бұрын
අක්කනේ ❤
@bindyasamadi7225
Жыл бұрын
😮❤Akka nisa
@dilsharaSewwandi-d4w
Жыл бұрын
ඇත්තටම මෙහෙම යාලුවෝ ඉන්නවද😢😢
@queensanku5615
8 ай бұрын
හිමාෂගෙ යාලුවා නේද අර ටික් ටොක් වල හිටියෙ කෙල්ලො කොල්ලො ගොඩාක් එක්ක.සැලුන් එකකද කොහෙද 🙁🙄🙁
@chandraherat1706
Жыл бұрын
යාලුවො නැ.අදර්සමත් කාතා වක්.අම්මා කියන.දෙ.අහන්න හැම.දුවෙක්ම
@sadunithakshila9512
Жыл бұрын
මේ ඔක්කොම දෙමාපියන් ගේ වැරද්ද තමා ඔක්කොටම මුල දරුවන් යහමගට ගන්න නම් දෙමාපියෝ හොද වෙන්න ඔනි
@thiliniperera3333
Жыл бұрын
තරිදු ❤ අයියේ ඉදිරියට තවත් හොද චරිතවලින් හමුවෙමූ.ජයවේවා
@malki7505
Жыл бұрын
Mewage genuth ennawa me wage katha adarshayata aran kauruhari ekkenekwath hadenna lokudeyak
@thiliniperera3333
Жыл бұрын
@@malki7505 තරිඳු charithya ragapanne mage aiya.eka charithayak witarai.eyata subapathuwe ekai dr
@kavinduchamalka2799
Жыл бұрын
අලුත් කෙනෙක් මරැ නේ හොදටම චරිතේ කරනවා ඉස්සර ට හොද වැඩ කරන්න පුළුවන් වෙන්න 😍
@චබියා-chabyy11
Жыл бұрын
කාලයක් උමාලිගෙත් හොද යාලුවෙක් දිනක්ශි...😂😂😂😂
@dulanjaligayathri4586
Жыл бұрын
😅😅
@shashikamadhushani9051
Жыл бұрын
Kohen giyath kunu adina un innwamai😁😁
@lakshika-537
Жыл бұрын
ඉතිම් දිනක්ශි උමාලිට මෙහෙම බලු වැඩක් කලාද නෑනෙ 😂
@Yohanadhithya-j9c
Жыл бұрын
@@lakshika-537ඊටවඩා බලු වැඩක් කරේ හැබැයි...😹💔
@lakshika-537
Жыл бұрын
@@Yohanadhithya-j9c ඒ මොකක්ද
@suranganisilva9802
Жыл бұрын
හරිම අගෙයි වැඩසටහන
@SandasuMihisara
28 күн бұрын
හොදම යාලුවෝ තමා අපිට හොදටම කරන්නේ 😂
@YoharaYohaea
29 күн бұрын
Dinakshi nam meka supiriyata karanawa🎉
@saranya549
Жыл бұрын
dinakshie your doing it so great❤🎉
@kaddd5541
Жыл бұрын
මෙි ටික කාලෙකදි වුන සිද්දය උඩ තටිටුවෙන් පැනල මැරුනෙ
@dilrukshl
Жыл бұрын
ඔව් නේද මේ එක තමයි
@chamilahewavitharana4506
Жыл бұрын
කලුතර සිද්ධිය
@sathminisachththra8828
Жыл бұрын
Ou neda aka wage thama
@subashini8135
Жыл бұрын
ahama da
@auffgaming6980
8 ай бұрын
ඒ කෙල්ල මගේ පන්තියේ
@malimapa2006
Жыл бұрын
පොඩි පොඩි වෙනස්කම් කරල මේ හදල තියෙන්නෙ අර ජනේලෙන් පැනල මැරුන ලමයගෙ සිද්ධිය .
@lakshanisilva9120
Жыл бұрын
ඔව් පබාරාගේ කතාවට සම්බන්ධයි
@DineshaLakminiRajakaruna-cb8kp
Жыл бұрын
Ow
@Hashininimsara-jr3uw
7 ай бұрын
ආදර්ශමත් කතාවක් ❤👍
@suranganisilva9802
Жыл бұрын
Good luck dinakshi 👍
@shivangishanel4273
Жыл бұрын
මේ අර තඩියා එක්ක ගිය කෙල්ලගෙ කලුතර සිද්ධිය නේ
@hirunihansala6902
Жыл бұрын
මේක කළුතර උන සිද්දිය වගේ. මේ වගේ ඒවා ගොඩක් වැදගත් සමාජෙට
@janellamarcos9380
Жыл бұрын
Matath hithuna. Punchi venaskam tikak thiyenne
@tharindunijanz800
Жыл бұрын
Ow matat eka thama mathak une
@dloved4456
Жыл бұрын
මේ kaluthara සිද්ධිය නේද
@Tharu127
Жыл бұрын
Dinakshi akka godak lassant me programme eka krnwa 👍♥️voice ekth lassani akk
@erandikaranasinghaarachige243
Жыл бұрын
Ane digatama denna me katawa.
@prabuddhiwijesooriya
Жыл бұрын
ඔහොම යාලු කමක් මටත් තිබ්බා.අම්මා හැම වෙලේම කිව්වා ඒ යාලුකම නවත්තන්න කියලා අම්මා කිව්ව දේ මම ඇහුවෙම නෑ.මට ඒ යාලුවා තරම් හොද කෙනෙක් හිටියෙ නෑ ඉතින්.අද මම ආදරේ කරන කෙනාට පිං සිද්ද වෙන්න මම ඒ ඇසුරෙන් මිදුණා.එයා නොහිටින්න අද මට මොනවා වෙයිද දන්නෙ නෑ.
@jeewanthidhakshina6179
9 ай бұрын
හිරු මගෙ පන වගෙ❤❤❤💐💐💐💐💗🌹🌷❤️💕 ඇත කතා 😢😢😢😢
@nishapereranisha4536
Жыл бұрын
හදවතට කන තියන්න කියලාද ඇය කියන්නේ එහෙම නැතිනම් 'තන' තියන්න කියලාද.හොදට ඇහුම්කන් දීලා බලන්න
@YasaVihanga-hc7ss
Жыл бұрын
Kana tana balan nethuwa eken adarshe ganin Hutto
@TharuAsha
Жыл бұрын
වැඩේ කියන්නෙ අම්මගෙ වරද පෙනුන එකීට තමන්ගෙ වරද නොපෙනුන එක...මේ වගේ එවුන්ට පව් කියන්න හොද නෑ...මෙහෙම වෙන්න ඕන.. අයාලෙ යන එවුන්ව නවත්තන්න සක්කරයටවත් බෑ කියන්නෙ ඕක තමයි
@kavidubandaraherath3266
8 ай бұрын
සැබෑ මිත්‍රත්වය පහදා දෙන අපූරු කතාවක්...
@SujaniMadhushika
Жыл бұрын
Oya lassanata acting karanawa lassanai nangi
@NeleeshaSasmindu4
Жыл бұрын
Lassanai akke ❤❤
@Shenu2002
Жыл бұрын
Best Acting Anusha akke ❤
@RandimaPiumali
10 ай бұрын
මටනම් හොද යාලුවෙක් තියා කොහොමත්ම යාලුවෝ නැ අවස්ථාවදි යාලුවෝ හිටිය උදව් අරගෙන දැන් මාව අදුරන්නෙත් නැ
@ruvinimaduwanthi2695
Жыл бұрын
Oya hodatama karanawa good luck dinakshi akke
@maheshikasandeepani5163
Жыл бұрын
Super acting anushoo ❤❤💖
@dermasaudi9393
Жыл бұрын
Dinaksi miss.oyata godaak pin.hoda.pahadili kereemak magaa aga.weulanava mokakda apaaa daruvoo lankawe 😢😢😢😢😢😢oyata.tharvan saransi thank you so much ❤❤❤❤❤
@sominasomina5017
Жыл бұрын
dinakshi ♥️♥️♥️♥️♥️👍
@zaraivy1769
Жыл бұрын
මේ අර බඩු පොට් එක්ක පින්නයෙක් එක්ක නටන එකී නේද 😑 සයුරි 😹 අර ටික් ටොක් එකේ හැමෝම පූසා පෙන්නන්න කියනවා ගගා පූසෙක්ව පෙන්නුවෙ 😒 ඒකිගෙ කටහඩමයි මේකෙ සයුරිගෙත් තියෙන්නෙ
@dedunusulochana4367
Жыл бұрын
ou a kella thama...
@zaara7560
Жыл бұрын
Eki thmai😂
@nishamandakini9020
Жыл бұрын
Apo eki hoda hoda natum tik tok eke natnawa😂😂😂
@queensanku5615
8 ай бұрын
ඔව් ඒකි තමයි 😂
@sugandhisugandhi661
Жыл бұрын
Supiri dinaksi❤❤❤❤❤
@noori981
Жыл бұрын
කතාව කියන දිනක්ශිගෙ ගවුමත් කාමාතුරයෙක්ගේ ආශාවන් අවුස්ස්නව වෙන්න බැරිද අන්තිමට පොඩි ළමයි විනාස වෙන්නෙ
@zaara7560
Жыл бұрын
😂😂😂😂😂😂
@zaara7560
Жыл бұрын
Lamasariya adinna amathaka wela😂
@chrishmikadalpadadu8774
Жыл бұрын
Dinakshi hndai pahadili krna widiha. Adagena hitapu aduma tikk palala thibbanm hndai. Eka palila wadi wage
@kumaribandara2442
11 ай бұрын
එහෙම වෙන කාගෙන්වත් ID එකකට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද .??.මේක මේ අර මෑතකදී කළුතර වෙච්චි සිද්ධිය නේද .?. ඉතිං මෙහෙම රවට්ටගෙන අරන් ගිහින් මොකක්ද කරන්න තියෙන්නෙ බලහත්කාරයෙන් දේවල් කරන්න තමයි . කාලකන්නි දර්ශන ...
@DulakashiDulakashi
Жыл бұрын
දිනක්ෂි අක්කේ ආදරේ දැනෙන තේරුම් කරා එත් මං කොහොමද මගේ කතාව එවන්නේ කියන්නකෝ අක්කේ
@GanashanMalni
Жыл бұрын
❤️👍ர்
@Sishood405
Жыл бұрын
Ammalata Danagann ona tamange duwalata hoda yaluwek wenna.. Em Un nm mehema wenne
@kaveekavee3726
Жыл бұрын
❤❤
@DimuthuGamage-vn4dj
Жыл бұрын
Meka eththata unu deyakda
@shehandilranga1535
Жыл бұрын
Amma mul thena thiyaganna varadinna ❤😊😢
@BabilonBaby-j6z
11 ай бұрын
Lassanata adinna
@hchjjchn6782
Жыл бұрын
wow.lassanai
@Aayun130
Жыл бұрын
මේ අර කලුතර උනු ටිහාරා කියන ලමයාගෙ කතාවද?මට හිතෙන්නෙ ඒකම කියලා...ඒ විදියමනේ මේ කතාවත්
@isurujayawardane6149
Жыл бұрын
Me ඉන්නේ පූසි 🐱 නේද? නියමයිනේ...
@nishamandakini9020
Жыл бұрын
😂😂😂🐂
@ruchiraperera1841
Жыл бұрын
congratulations anusha akke ❤
@sanjulasammani7060
Жыл бұрын
meka niymai dina karanawa❤️
@ChamaraRanjan-y1v
10 ай бұрын
Dinakshi akki oya lassanatama meka karanawa
@KalpaniNisansala1227
2 ай бұрын
කලුතර සිද්දියම්ස්‍යි😮😮😮😮😮
@anomasamanthi8280
Жыл бұрын
Dinaksi akkea good luck ❤
@wasntakomari8219
Жыл бұрын
මට අපේ ළමයි මතක් වෙනවා මේවා බනලකොට මාත් ගෙදර ඉද්දි ඔහොම කෑගහනවා මටත් ඔය විදිහටම කතා කියනවා 😭😭😭😭
@noori981
Жыл бұрын
බය වෙන්න එපා ඔයා පුලුවන් තරම් ඔයාට ලං කර ගන්න බලන්න ආදරෙන් කතා කරන්න වැඩිය දඩුවම් කරන්න යන්න එපා පුලුවන් හැම මොහොතෙම ලග තැනකට හරි එක්කන් යන්න නිතරම බණ අහන්න දෙන්න ඔයත් එයාලට ඇහෙන්න බං අහන්න ඔයාගෙ ජීවිතෙත් එයාලගෙ ජීවිතත් ඉක්මනට සතුටින් පිරේවි❤🎉
@irashamadhushani5097
Жыл бұрын
👍👍
@chandraakanthii477
Жыл бұрын
❤💔
@BinukaDahanayake
Жыл бұрын
Niyamata karanawa
@surangalasanaisuranga1649
11 ай бұрын
Hoda wede
@chandranichandra2864
Жыл бұрын
මේකි.පවූ..නැ..හොද.වැඩෙ.
@namalsamantha9335
Жыл бұрын
Dinakshige actiin nam niyamai
@SupunKaveesha-ys3ls
Жыл бұрын
මමත් ආසයි මෙ හෙම tmil කෙනෙක් වගෙ රගපාන්න
@hashinihashini6761
Жыл бұрын
මිතුරු wesen awa yakshaniyak mehema un me samaje innawa
@RoshanChamara-tc9xx
Жыл бұрын
Hoda wede okita den amaruwa hoda athi
@imanthafdo5972
Жыл бұрын
තමන්ගේ ammata aehumkkam denne nethi දරුවන්ට ohoma wenawa
@chamilakumariqf6xb
Жыл бұрын
Hoda wada damapiyan kiyana da ahannatiwa yaluwan wis wasakarla passa yanawata Hoda padamak adarsamat katawak
@WijithaKumara-p2c
11 ай бұрын
Me wage kathawake aththatame sidde una nede.
@AnuAnu-df9sd
Жыл бұрын
මෙි කලුතර ලමයාගෙ කතාව නේද අර හෝටෙලේ තටිටුවෙන් පැනලා මැරැනේ...ඒ කතාව අල්ලලා හදපු කතාවක් නේද මෙක
@prabathmadushanka86
Жыл бұрын
මටත් ඕකම හිතුන.බිමට පනින ටික විතරක් වෙනස් කරල😮
@sweetfoods8782
Жыл бұрын
Dinakshi akki innawansm kohomath Maru adrei akki budu saranaui
@akshaabesinghe2961
Ай бұрын
විහග පව් 😢
@PrasannaPradeep-x2f
Жыл бұрын
😮
@sarojahansamali9575
Жыл бұрын
ටික් ටොක් කරන තරූ නේද සයුරි
@asankaweerakoon7606
Жыл бұрын
Matath hithuna ara wesa badu set eke ekiyak neda
@ishansandaruwan4482
Жыл бұрын
Ou
@Kondaya_Online
Жыл бұрын
Ow
@jeewankumara7833
Жыл бұрын
😢😢😢😢😢❤
@WalpolaGunasiri
Ай бұрын
මෙදෙන්නගෙන් එකෙක් පත්තිනි අම්ම අනිකා කලිඅම්ම.
@SachithraMaduwanthi-xn6vo
8 ай бұрын
කවදාවත් යාලුවො විස්වාස කරලා මේ වගේ කරන්න හොද නැ
@nilukakumari9218
Жыл бұрын
හරියට oua vaga yaluwak uamaliga හොඳම yaluwana
@gayanidilrukshi6262
Жыл бұрын
Dinakshi akka hodata karano me wadasatahananammmm good luck
@jgffhggfgdgxzzx
Жыл бұрын
ගැ නු. ළමයි දෙමව් පියන්ට අකීකරු. වෙලා යාළුවන් ව. විස්වාස කලාම
@යක්කුඑලිබැස්සා
Жыл бұрын
දිනක්ෂි හොදටම කරා තමයි එයා ඔය කියන අැගේ කතාවට අර සාරංගගේ කලින් නොනාගේ කතාවත් දැම්මනම් එතකොට තමයි දිනක්ෂි හොදටම කරන්නේ එකත් දැම්මනම් හොද නැද්ද 😂😂😂😂😂
@dinushikagunasinghe8083
Жыл бұрын
උමාලිට එහෙම දාන්න බැරිවෙයි මොකද හොර මිනිහෙක් එක්ක ඉදලා සාරංගට අහු උන එකේ ඉදන් දාන්න එපැ ඒම උනොත් 😂
43:38
Age Kathawa - ඇගේ කතාව | Episode 10 | 2023-09-12 | Hiru TV
Hiru TV
Рет қаралды 106 М.
47:12
Age Kathawa - ඇගේ කතාව | Episode 08 | 2023-08-29 | Hiru TV
Hiru TV
Рет қаралды 88 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
7:57:21
මහ පිරිත l Maha Piritha l සර්ව රාත්රික පිරිත l All Night Pirith l පිරිත් දේශනාව l Pirith Chanting
Mediyawe Piyarathana
Рет қаралды 1,5 МЛН
12:46
යමු අපිත් එක්ක අම්බුලුවාවේ
Nishadi Kaushalya
Рет қаралды 152
16:22
Mix 1 - Melody: Her Portrait
Tint Creation
Рет қаралды 3,7 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 713 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,9 МЛН
LIVE 🔴 Hiru TV Salakuna Live | Anura Priyadharshana Yapa | Episode 467 | 2025-01-27 | Hiru News
Hiru News
Рет қаралды 2,1 М.
22:41
කැලේ මැදින් නුගේපොකුණට 👣 Vlog 01 @islandfishing SRI LANKA 🇱🇰
Island Fishing
Рет қаралды 1,4 М.
14:13
Маша и Медведь 💥НОВАЯ СЕРИЯ 2025💥 Звуки музыки 🎵⭐🎶 (серия 145) Masha and the Bear
Маша и Медведь
Рет қаралды 2,4 МЛН
41:09
Age Kathawa - ඇගේ කතාව | Episode 42 | 2024-05-07 | Hiru TV
Hiru TV
Рет қаралды 75 М.
21:26
Ape Pansala - Yasodhara Therani Wandanawa (දියුණුව ආරක්සාව උදාකරන යසෝධරා තෙරණි වන්දනාව)
Ape Pansala
Рет қаралды 589 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.