Ape Pansala - Yasodhara Therani Wandanawa (දියුණුව ආරක්සාව උදාකරන යසෝධරා තෙරණි වන්දනාව)

  Рет қаралды 308,955

Ape Pansala

Ape Pansala

6 ай бұрын

Ape Pansala - Yasodhara Therani Wandanawa (දියුණුව ආරක්සාව උදාකරන යසෝධරා තෙරණි වන්දනාව)
වෙන් කර ඇත:-
ප්‍රකාශන හිමිකම් දරන්නාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම ආකාරයකින් මෙම වීඩියෝ පිටපත් කිරීම, ප්‍රවාහ කිරීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා නොකරන්න. ලිඛිත අවසරයකින් තොරව භාවිතා කිරීම නීති විරෝධී ය.
--------------------------------------
Reserved:-
Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
----------------------------------
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
--------------------------------------------------------------------
Join us with our Temple, the world's first channel to bless the hearts of all the world with Buddhism and Godliness...
--------------------------------------------------------------------
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
See you another day with a video like this
------------------------------------------------------------------------------------------
#yasodaratheraniwandanawa#pirith#araksakagatha#mahapiritha#apepansala

Пікірлер: 582
@pathmawathiedeegodagamage7434
@pathmawathiedeegodagamage7434 23 күн бұрын
උතුම් යසෝදරා මහ තෙරණින් වහන්සේගේ පිහිට මගෙ පව්ලට ලැබේවා 🙏🙏🙏
@ranjaniranjani8126
@ranjaniranjani8126 16 күн бұрын
සාදු සාදු සාදු උතුමි රාහුල මාතා යාසෝ්දාරා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj 3 ай бұрын
රාහුලමාතාවගේ ආනූභවයෙන් මගෙත් කිරි සිහිනය වෙනුවෙන් හීන දකින සෑම අම්මාවරුන් ගේ සිහින ඉක්මනින් සැබෑ වේවා
@thilinapathum348
@thilinapathum348 20 күн бұрын
රාහුල මාතා ය⁣ශෝධරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.
@Gayanika9746
@Gayanika9746 4 ай бұрын
යාභිරූපා දස්සනීයා... භික්ඛුණී සංඝ.. සෝබනී සාහාසවා පරික්ඛීණා ... වීතරාගා මහිද්..ධිකා තන්මහා පුණ්‍ය වතින් පරිනිත්.. බුතින්.. වන්දාමි රාහුල මාතා යශෝදරා...තී 🙏🙏🙏
@deepanimallika7359
@deepanimallika7359 3 ай бұрын
Harima pin ma gatawa man soyamin hitiye
@samadhiedirisooriya7508
@samadhiedirisooriya7508 2 ай бұрын
❤❤❤
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 ай бұрын
❤🙏🏻🙏🏻🙏🏻
@a_mirage
@a_mirage 2 ай бұрын
@ApePansala
@ApePansala Ай бұрын
🙏🙏
@user-vy9eg8vc5t
@user-vy9eg8vc5t 13 күн бұрын
උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏
@TuhGhh-wk9pm
@TuhGhh-wk9pm 18 күн бұрын
යශෝධරා තෙරනියගෙ ආනුභාවයෙන් මගෙ හිතෙ සැනසීම ඇති කෙරෙවා,🙏🙏🙏 සියලුම දුක් පීඩා දුරැ වේවා මාගෙ අම්මා නිදුක් නීරෝගී වේවා 🙏🙏 මගෙ මහත්තයගේ සැනසීම ඇති වේවා 🙏🙏🙏 පවුලේ අයගේ දුක් පීඩා නිවේවා 🙏🙏🙏 සාදු සාදු සාදු යශෝධරා තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ireshamadhushani1439
@ireshamadhushani1439 17 күн бұрын
උතුම් රාහුල මාතා යසෝදරා මහරහත් තෙරණින් මෑණීයන් හට මාගේ නමස්කාරය වේවා. සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@user-yj7tw2dh7n
@user-yj7tw2dh7n 4 ай бұрын
මන් උදේ හවස පහන පත්තු කාරලා වන්දනා කරනවා මගේ කරදර ගොඩක් අඩුවුනා,සාදු.🌹සාදු
@m.n.k2276
@m.n.k2276 3 ай бұрын
සාදූ සාදූ අනුමෝදාමී 🙏 බුදුසරණයි
@PawaniKoshila-or2cw
@PawaniKoshila-or2cw Ай бұрын
Kohomada pahana thiyenne oya matath thiyenna ona.kiyala dennko kohomada karanne
@southernboys1324
@southernboys1324 25 күн бұрын
අති උතුම් වූ රාහුල මාතාව ට මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ගේ බැල්ම පිහිට මා හට ලැබේවා .මං ප්‍රාර්ථනා කරන පතිවත මා හට රැක දී මගේ දරු දෙදෙනා හා මගේ ආදරය සමග එක වහලක් යට ජීවත් වීමට මා හට පිහිට ලැබේවා .සාදු ...සාදු ...සාදු ..
@manikeherath7338
@manikeherath7338 7 күн бұрын
Manga Balaporothu.ituwawa
@dineewasana4442
@dineewasana4442 Ай бұрын
උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා
@ApePansala
@ApePansala Ай бұрын
🙏🙏
@SadaminiVithanage-p3n
@SadaminiVithanage-p3n Ай бұрын
උතුම් යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් රජයේ පිලිගත් ස්ථීර රැකියාවක් මට ලැබේවා...සාධු සාධු සාධූ 13:34
@malinanda9030
@malinanda9030 Ай бұрын
යසෝදරා මතාවගේ අනුහසින් ආනුභාවයෙන් යසොදරා තෙරනියගේ ආසිර්වාදයෙන් මගේ ජිවිතයට පැමිනි ප්රස්න ඉක්මනට නිදහස් කරගෙන පිනට දහමට ලැදිව කාටවත් කරදරයක් නැතිව ජිවත් වීමට ශක්තිය ධෙයිරිය ලැබේවා ..සාදු .සාදු🌹🌹🌹🌹🙏🙏
@user-cy7mx4mg9s
@user-cy7mx4mg9s 21 күн бұрын
උතුම් මහාතෙරින් යාශොධරා මෑණියන්ගේ පිහිටෙන් දුක දුරු කර සතුට සැනසීම ලබා දෙත්වා සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏
@pushpaherathmudali571
@pushpaherathmudali571 20 күн бұрын
උතුම් වූ රාහුලමාතා මහතෙරණින් වහන්සේගේ ගුනානුභාවයෙන් මාහට ඇති දහසක් කරදර දුරුවී සිතට සැනසීම උදා වේවා🌹🌹
@dineewasana4442
@dineewasana4442 Ай бұрын
උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මාහට හෙට දිනය වන විටම යන්න ලැබේවා
@ApePansala
@ApePansala Ай бұрын
🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 14 күн бұрын
උතුම් යශෝධරා මාහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@VirajiniBois-dx6wn
@VirajiniBois-dx6wn 2 ай бұрын
මේ ලෝකෙ සිටින උතුම් ම කාන්තා රත්නයක් යශෝදරා මහ රහත් තෙරණිය කියලා කියන්නේ . සාදු සාදු
@wajirasamantha-do8dg
@wajirasamantha-do8dg Ай бұрын
යසෝදරා මහ රහත්මෙහෙණින් වහන්සේගෙ පිහිටෙන් මගේ කකුල සනීප වේවා සනීප වේවා සනීප වේවා. සාදු සාදු සාදු !!!
@ApePansala
@ApePansala Ай бұрын
🙏🌸
@ganavathiganavathi-wr5wd
@ganavathiganavathi-wr5wd 22 күн бұрын
රාහුල මාතා යසෝදරා මහා රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Sudda329
@Sudda329 6 ай бұрын
යශෝදරා තෙරණියට නමස්කාර වේවා........🙏🙏🙏 සාදු🙏 ....සාදු🙏....සාදු🙏
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 6 ай бұрын
උතුම් පවිත්‍ර කාන්තා රත්නය වූ යශෝධාරා මහරහත් තෙරණියගේ ශ්‍රී ගුණ ආනුභාවයෙන් ජිවිතයට සතුට සැනසීම උදා වේවා......🙏සාදූ..සාදූ🙏..සාදූ....🙏🙏
@NeeshaPerera-hi2rl
@NeeshaPerera-hi2rl 3 ай бұрын
😊😊😊😊😊
@sanjivaathanayaka5762
@sanjivaathanayaka5762 3 ай бұрын
Sadu sadu yashodara Mahara rahatan wahanseta mage namaskaraya wewa. A satyanu balayen mage pawle seyalu female araksha wewa.
@m.n.k2276
@m.n.k2276 3 ай бұрын
සාදූ සාදූ අනුමෝදාමී 🙏
@nayanipriyagika1846
@nayanipriyagika1846 2 ай бұрын
Sadu sadu saaadu
@pradeepakumudene3777
@pradeepakumudene3777 2 ай бұрын
Sadu sadu sadu
@KuruduhewageKusumpala-jd5dn
@KuruduhewageKusumpala-jd5dn 4 ай бұрын
යශේදරදරා මහා රහත් තෙරණිය ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා මගේ කුසේ සිට්න මේ දු පැට්‍ ය නිරේගිමත් ලස්සන අපේ වාසනාව වේවා මගේ කරදර නැතිවේවා
@user-fz1gw3wx9w
@user-fz1gw3wx9w 4 ай бұрын
ගැබිනි මවුවරුන්ට විශේශ ගාතාවක් තියෙනවා ඒක අහන්න.තෙරුවන් සරණයි ඔබට .
@AnushaAtthapatthu
@AnushaAtthapatthu Ай бұрын
මගේ පවුලේ සැමට යශෝධරා මහ තෙරණිය ගේ පිහිට සැනසුම උදා වේවා
@VimukthiKanishka-zp7xe
@VimukthiKanishka-zp7xe 15 күн бұрын
උතුම් රාහුල මාතා යශොදරා මහරත් තෙරණියගෙ ආනුබාවයෙන් මගෙ සිතෙ තියන සිතුම් පැතුම් ඉටුවෙවා සාදු සාදු සාදු
@chamaedirisingha2630
@chamaedirisingha2630 20 күн бұрын
උතුම් වූ යශෝදරා මාතාවගේ පිහිටෙන් සියලු දුක් කරදර දුරු වේවා...සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා ...සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
@dineewasana4442
@dineewasana4442 Ай бұрын
උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !
@wasanasubasinghe7677
@wasanasubasinghe7677 Ай бұрын
රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏 සියලු දුක් දුරු වේවා වාසනාව උදා වේවා ..🙏🙏
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf Ай бұрын
උතුම් රාහුල මාතා යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺❤️❤️❤️❤️
@user-dl2ks4sx3n
@user-dl2ks4sx3n Ай бұрын
යශෝදරා තෙරණියට නමස්කාර වෙිවා. සාදු සාදු සාදු මාගේ සිහිනය සෑබෑ වෙිවා.
@LovlyCraft
@LovlyCraft Ай бұрын
උතුම් වූ යශෝදරා මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...මතු බුද්ධත්වය ලැබේවා
@sachiniprashadi4669
@sachiniprashadi4669 Ай бұрын
උතුම් යශෝදරා මහා රහතන් වහන්සේගේ පිහිටෙන් ඉෂාර නැවත මාත් සමග සතුටින් ජීවත් වීමට සිතේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@DfQa-gw6dv
@DfQa-gw6dv Ай бұрын
උත්තර රී ත යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ පිහිටයි මට‍ ලැබේවා මගේ මේ දුක් ගින්න නිවේවා
@user-yf9sw7qf5y
@user-yf9sw7qf5y Ай бұрын
උතුම් වූ යශෝදරා තෙරණියගෙ පිහිටෙන් මාගෙ අම්මාගේ සියලු රෝග දුරු වී මාහට ඉක්මනින් විදේශයකට යාමට හැකිවේවා🙏🙏🙏🙏 මාගේ නමස්කාරය යශෝදරා තෙරණින් වහන්සේට🙏
@l.nilikasilva6983
@l.nilikasilva6983 Ай бұрын
පින්වත් යසෝදරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹
@AsinsalaOshani-in1rl
@AsinsalaOshani-in1rl Ай бұрын
උතුම් යශෝඪරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා !!!..මාගේ දුක් කරදර නින්දා ප්‍රශන්සා නය කරදර දුරු වී සතුට සැනසුම උදා වේවා!!!.
@user-mx8oz6cw9h
@user-mx8oz6cw9h Ай бұрын
උතුම් යසෝදරා මහා තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා නමස්කාර වේවා 🙏🙏🙏
@m.n.k2276
@m.n.k2276 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිරිසිදු ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 . මේ ආත්මෙදිත් සංසාරෙ පුරාමත් මටත් හැමදෙනාටමත් අවංක උතුම් සංසාරයෙන් එතෙර වෙන්න උපකාර කරන පින්වත් ආදරයක්ම හමුවේවා හිමිවේවා අහිමිනොවේවා 🙏🙏 ❤
@user-kd5gg7cp4b
@user-kd5gg7cp4b 4 ай бұрын
පින්වත් යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු
@ChandimaSomasiri
@ChandimaSomasiri 27 күн бұрын
යසෝදරා තෙරනියගේ පිහිටයි ආරක්ෂාවයි
@Nandalatha-xl8wm
@Nandalatha-xl8wm 29 күн бұрын
යසෝදරා මහරහත් තෙරනින් වහන්සේ ගේ ආසිර්වාදයෙන් මමත් මගේ නිවසේ සැමත්, සියලු ලෝකවාසීනුත් දියුනුවෙන් දියුනුවට පත්වේවා!!!
@user-no9dm6tz2g
@user-no9dm6tz2g 17 күн бұрын
යශොදරා මහා රහත් තෙරණිය ගෙ පිහිටෙන් මන් ප්‍රර්ථනා කරන පින් ඇති දරුවෙක් මා හට ලබා දි මහාට පිහිට වෙනවා 🙏🙏🙏
@AshenDhananjaya-wb6ob
@AshenDhananjaya-wb6ob 24 күн бұрын
යශෝදරා රහත් තෙරණින් වහන්සේට වැදුම් පිදුම් කරන්න ගත්ත දවසේ සිට මගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා 🙏🏻🙏🏻🙏🏻
@buddhikapriyadarshana2954
@buddhikapriyadarshana2954 17 күн бұрын
සාදූ සාදූ සාදූ...🙏🙏🙏 උතුම් වූ යශෝධරා මහ තෙරණියගේ පිහිටින් මාගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය ඉක්මනින් විසදලා ඒකට විසදුමක් ලැබේවා 🙏🙏🙏
@DahamiSathsarani-lc1su
@DahamiSathsarani-lc1su Ай бұрын
යශෝධරා මහාරහත් තෙරණියගේ පිහිට ලැබේ වා...! සාදු සාදු සාදු !!!
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj 3 ай бұрын
මගෙත් මගේ මහත්තයාගේත් ඒ වගේම මේ ලෝක දාතුවේ වෙසෙන සෑම මනුෂ්‍ය ආත්මයකම සියලු ලෙඩ දුක් සුව වී නීරෝගී සම්පත්තිය ලැබේවා
@user-cy7mx4mg9s
@user-cy7mx4mg9s 21 күн бұрын
යශොධරා මහා රහත් තෙරණිය ගෙ පිහිටෙන් උතුම් මව් පදවිය ලබන්නට පෙරැමි පුරවනවා යශොධරා මැණියන්ගෙ පිහිටෙන් ඉක්මනින් මව් පදවිය ලබන්නට හැකි වෙවා කියා ප්‍රාර්ථනා කරනවා උතුම් වූ යශෝධරා මැණියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
@sajeewanirajakaruna6482
@sajeewanirajakaruna6482 Ай бұрын
උතුම් යසෝදරා තෙරණියගේ ආනුභාවයෙන් සියලුම දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා ! නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා 🙏
@mallikagunawardhana1374
@mallikagunawardhana1374 Ай бұрын
කාන්තා රත්න්‍ය්ක් ව් ඔබ ගෙ මෙහිමන් මගේ පුතාගේ සයලුම ප්‍රර්තනවන් ඉස්ට වේවා
@wasanadilrukshi5497
@wasanadilrukshi5497 Ай бұрын
උත්තරීතර වූ මහා බලසම්පන්න උතුම් වූ යසෝධරා තෙරණියගේ පිහිටෙන් මගේ දුක නැති වී නිවනම ලැබේවා මගේ කුසේ සිටින දරුවා රැක දේවා.🙏🙏🙏
@moganking2247
@moganking2247 Ай бұрын
යසෝදරා මහා, තෙරණි, මාතාවගේ, පිහිටෙන්, මගෙ, සියලු, කරදර, දුරු, වේවා
@m.n.k2276
@m.n.k2276 3 ай бұрын
මේ වෙලාවෙ මේ උතුම් ගාතාව මට අහන්න සලස්වපු උතුම් විශ්වයට ගොඩක් ස්තූතියි ස්තූතියිවන්ත වේවා🙏🙏🙏 . මට ඇතුලු ලෝක වාසි සියලුදෙනාට අවංක ආදරේ හිමිවේවා අහිමිනොවේවා 🙏🙏 . සැනසීමම උදාවේවා 🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
මම රෑට නිදියන්න ඇවිත් මගේ පෝන් එකෙන් අහන්නේ .ඉන්නේ මැදපෙරදිග .ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 රහත් යශෝදරාමහා රාහුල මාතාවට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@zunemob2327
@zunemob2327 3 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 උතුම් වූ මහා රහතන් යසෝදරා මහ තෙරනියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 මැද පෙරදිග ඉන්න අපිට මෙ අසන්න ලැබිම ඉතා භ්‍යවත් ස්වාමීන් වහාන්සේට ගොඩක් පිං ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏 🙏
@user-ix2xq1bt4s
@user-ix2xq1bt4s 3 ай бұрын
Yashodara maharahath theranoyata mage namaskaraya wewa... sadu sadu sadu
@ayomiperera8008
@ayomiperera8008 2 ай бұрын
👃👃👃👃👃
@manikchandrika107
@manikchandrika107 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthikumudini4418
@nilanthikumudini4418 6 ай бұрын
සාදු සාදු සාදු ,උතුම් රාහුල මතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 4 ай бұрын
යශෝධරා මහ රහතන් වහන්සේ ගේ ආශීර්වාද යෙන් මාගේ පවුලේ සියලු දෙනාටම නිදුක් ,නීරෝගි සුවය ලැබේවා කායික මානසික ශාරීරික සුවය ලැබේවා ලැබේවා ,ලැබේවා
@faisu3217
@faisu3217 Ай бұрын
යශෝදරතෙරණියට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 යශෝදර මහ තෙරණියගෙම පිහිටලැබෙිවා🙏🙏🙏💐💐🙏🙏🙏
@harshiw5744
@harshiw5744 Ай бұрын
සැමොගේම සිහින සැබෑ වේවා.. සාදු සාදු සාදු 🙏🏽
@dfgdfg2889
@dfgdfg2889 4 ай бұрын
යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🏿 සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@SadaminiVithanage-p3n
@SadaminiVithanage-p3n Ай бұрын
උතුම් යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් රජයේ පිලිගත් ස්ථීර රැකියාවක් මට ලැබේවා...සාධු සාධු සාධූ
@user-ix2xq1bt4s
@user-ix2xq1bt4s 3 ай бұрын
Yashodara maharahath theraniyata mage namaskaraya wewa.. sadu sadu sadu. Mage ratata ledak dukak karadarayak nathiwa mata mage ratata yanna labewa. Mage ස්වාමියා දරුවන් ඇතුළු පවුලේ සියලු denama araksha wewa...
@NimeshaDilukshi-uw9gt
@NimeshaDilukshi-uw9gt 2 ай бұрын
Yashodara maha rahath theraniyt mage namaskrya weva sadu sadu sadu🙏🙏🙏
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 2 ай бұрын
යසෝදරා මහ රහත් තෙරණියගේ පිහිටෙන් සියලුම දෙනා ..සුවපත් වේවා !!🌹🌹🌹🌹🌹
@chamithsadeepa9965
@chamithsadeepa9965 3 ай бұрын
උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ මහානුසම්පන්න ආනුභාවයෙන් මගෙත් මගේ සදීපගෙත් බැදීම ආරක්ෂා කර දී අපි දෙන්නට එකතු වී යහපත් සාර්ථක නිදුක් නීරෝගිමත් විවාහ ජීවිතයක් ගෙවීමට හැකියාව ලබාදෙන්න.... අපි දෙන්නට පැමිණි ඇති දුක් කම්කටොලු මග හරවා ගනිමින් ජීවත් වීමට ඔබවහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්න.......🙏🙏🙏
@m.n.k2276
@m.n.k2276 3 ай бұрын
තුන් ලෝකයෙන්ම උතුම් පිරිසිදු ආදරයේ ප්‍රතිමූර්තිය උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 සාදූ සාදූ සාදූ අනුමෝදාමී 🙏 සාදූ ..🙏🙏🙏🙏🙏❤
@aceroyt1577
@aceroyt1577 2 ай бұрын
සාදු සාදු සාදු රාහුල මාතා යශෝදරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 මටත් මගේ දරුවෝ දෙන්නටත් යශෝදරා මහ තෙරණියගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 3 ай бұрын
සාදූ. සාදූ. සාදූ. යසෝදරා මහරහත්. තෙරනින්. වහන්සේට. මාගේ. නමස්. කාරය. වේවා. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏
@m.n.k2276
@m.n.k2276 3 ай бұрын
උතුම් නිකෙලෙස් ප්‍රවිත්‍ර ආදරයේ ප්‍රතිමූර්තිය උතුම් රාහුලමාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 එතුමියගෙ ආනුභාවය බලයෙන් මටත් මේ ලෝකෙ හැමදෙනාටමත් අවංක උතුම් සංසාරයෙන් එතෙර කරවන්න උපකාර කරන පින්වන්ත ආදරයක්ම හමුවේවා හිමිවේවා අහිමිනොවේවා 🙏🙏 ❤
@user-kx3uy7bw8y
@user-kx3uy7bw8y 4 ай бұрын
මට හොදින් වැඩ කරගැනීමට වාසනාව sakthiya ලැබේවා රාහුල mathawani sadu sadu
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 4 ай бұрын
රාහුල මතා ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️
@kavindusandaruwan8719
@kavindusandaruwan8719 6 күн бұрын
නමෝ බුද්ධාය !!! 🙏 බුදුසරණයි !!! 🙏 තුන්ලොව අනුත්තරීය කාන්තා රත්නය වු රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාධූ ! සාධූ !! සාධූ !!!! 🙏
@user-zr6bb7gc3p
@user-zr6bb7gc3p Ай бұрын
යසොදරා මහරහතන් තෙරනියගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Doniwasana-b4g
@Doniwasana-b4g Ай бұрын
යශෝදරා මහතෙරනියගේ ආනුභාවයෙන් බලාපොරොත්තුවන දරු සම්පත නිදුක් නීරෝගී පින් වත් පුතකු ඉපදේවා.....අනික් දරුවන්ටත් නිදුක් නීරෝගී සුව ලැබේවා....
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
පිං වත් අපේ ස්වාමීන් වහන්සේට යශෝදරාමහා රහතන් මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 මටත් මෙි උතුම් පිරිත් දේෂනාවෙන් සුව නින්දක් ලැබේවා .🙏🙏🙏🤲🤲🤲🌹🌹🌹🌹💐💐💐💐🌻🌻🌻💮💮
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .යශෝදරාමහා රහතන් මෑණියන්ට මාගේ ජිවිතේ පුජා කරමි පුජාම වෙිවා 🙏🙏🙏 ❤❤❤❤
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 4 ай бұрын
උතුම් ඌ යසොධරා තෙරණියං වහන්සෙට මාගේ නමස්කාරය වේවා මටත් මගේ පවුලේ අනිකුත් අයටත් පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු
@SlMobile-uo6hi
@SlMobile-uo6hi 2 ай бұрын
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏 රාහුල මාතා යසෝදරා තේරණින් වහන්සේට මගේ නමස්කාර්ය වේවා 🌹🌹🌹🌹🌹
@asakuwait7343
@asakuwait7343 2 ай бұрын
උතුම් උත්තරිත යශෝදරා මහරහතන් උත්තමාවියට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@renukajayakodi2396
@renukajayakodi2396 3 ай бұрын
පින්වත් තිරිනියට මගේ නමස්කාරය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු
@srilanka4213
@srilanka4213 5 ай бұрын
යසෝධරා මහරහතන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා .ඒ උතුම් ගුණ බලයෙන් මාගේත් ,දරුවන්ගෙත් ,මහත්තයාගෙත්,පවුලේ සැමගෙත් දියුණුව සැලසේවා .🙏🙏🙏
@user-gc8qq7ph4u
@user-gc8qq7ph4u 3 ай бұрын
යශොධරා මහරහත් තෙරණින් වහන්සට නමස්කාර වේවා..මාගේ දරුවා කීකරු බුද්ධිමත් දරුවෙක් වේවා!!!
@malinanda9030
@malinanda9030 3 ай бұрын
උතුම් පවිතරත්නය වු රාහුල මාතාවගේ අනුහසින් අනුභාවයේන් මට වැඩ කරන්න හොද ගෙයක් ඉක්මනට ලැබේවා..🌹🌹🌹🌹🙏🙏🙏🙏
@sunitasunita9697
@sunitasunita9697 5 ай бұрын
යශෝ මහරහත් තෙරණින් වහන්සේගෙ පිහිටයි මට ඇති අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷
@dineshabalasooriya1961
@dineshabalasooriya1961 3 ай бұрын
ඒ උත්තම යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@user-zg3fx2dm7h
@user-zg3fx2dm7h 5 ай бұрын
උතුම් යසෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටෙන් මාගේ ශරීරයේ හටගෙන තියෙන මේ ආතරයිට්ස් රෝගය සුවයෙන් සුවයට පත් වේවා!!!!!සාදු සාදු සාදූ 🎉🎉🎉🎉🎉🎉🎉
@UserUser-ku3rg
@UserUser-ku3rg 4 ай бұрын
නමස්කාර වේවා උතුම් රහත් තෙරණියට 🙏🙏🙏
@anojamalkanthi2955
@anojamalkanthi2955 3 ай бұрын
උතුම් පරම පවිත්‍ර වු යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🪷🪷🪷🪷🪔🙏🙏🙏
@tharusaseera
@tharusaseera 3 ай бұрын
උතුම් වු පවිත්‍ර කන්තා රත්නය වු යශොදරා තෙරනියන්ගෙ අනුභාවයෙන් ම කුසෙ සිටිනා දරුවා නිදුක් නිරොගි වාසනා වන්ත පින්වත් දරුවෙකු වෙවා , දරුවා නිසි කලට කරදර බදාවක් නොවි බිහි වෙවා ,තෙරුවන් සරනයි , පින්වත් යසොදරා තෙරණියන්ගෙ පිහිට ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏
@sonatraso3840
@sonatraso3840 5 ай бұрын
Sadu Sadu Sadu yasodara maha theranin wahansege ashirwada ya mage duta lebeeewa.
@anandika4567
@anandika4567 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා
@ChamariDarshika-hm6hx
@ChamariDarshika-hm6hx 5 ай бұрын
Pinwath yasodara maha rahath theraniyata mama wadime mage namaskaraya vewa sadu sadu sadu🙏🙏🙏🙏
@sugandikalakmali9153
@sugandikalakmali9153 29 күн бұрын
Yashodara theraniyage pihita ලැබේවා ...එතුමියට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@raniheen281
@raniheen281 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 යසෝධරා තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය. වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Sachi20019
@Sachi20019 2 ай бұрын
උතුම් රාහුල මාතා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා !! 🙏
@dinushairangani9573
@dinushairangani9573 5 ай бұрын
සාදු සාදු සාදු රහුලමතාවට මාගේ නමස්කාරය වේවා !
@JayasingaJayasinga-id2ml
@JayasingaJayasinga-id2ml Ай бұрын
යශොදර මැනියන්ගෙ පිහිටින් මගෙ සමිපත් කුමාරගෙ අසනිප ඉක්මනි සුව වෙවා යශොදර මැනියන්ගෙ පිහිටයි
@ApePansala
@ApePansala Ай бұрын
🙏🙏
@user-bx4uh2cr2c
@user-bx4uh2cr2c 2 ай бұрын
Rahula matage pihiten lowa wasan sema මව්වරුන්ගේ kiri sihiny සැබෑ වේවා
@indranimallika5297
@indranimallika5297 5 ай бұрын
Utum Rhula mata yasodara maha rahat teranin wahanseta mage namaskaraya wewa! Sadu ! sadu !! Sadu !!!
@evonnilani3240
@evonnilani3240 4 ай бұрын
උතුම් යශෝධරා මහරහත් තෙරණියගේ ආනුභාවයෙන් සියලු කරදර හා ලෙඩ රෝග දුරු වේවා!
@dushkanthanevil5186
@dushkanthanevil5186 Ай бұрын
sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තියන පස්න වලට විසදුමක් ලැවෙවා මගෙ චුටි දුවගෙ ලෙඩ දුක් සියල්ල දුරුවෙ නිරොගිව යින්න ලැබෙවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@user-zp1sy6lm2v
@user-zp1sy6lm2v 3 ай бұрын
මමරැටනිදියන්න...ගිහිලා..ම..ෙග්..ෙපා්න..එෙකන....හැමදාම..අහනවා...කු..ෙවිටි..ඉන්ෙන්....ෙගාඩක්..පිං..ස්වාමින්..වහන්ෙස්ටයරය🙏🙏🙏
@user-lq1nz4fv2p
@user-lq1nz4fv2p 4 ай бұрын
මගේ යශොදරා උත්තමාවියට මගේ නමස්කාය වෙවා !!!සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 20 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
බුදු ගුණ සත්‍යක්‍රියාව. පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
27:38
ඉතිපිසෝ ගාථාව 108 වරක්  Ithipiso Gathawa
48:41
Dhamma Chintha ධම්ම චින්තා
Рет қаралды 278 М.
#starman #superman #viral #shorts
0:28
Starmaan
Рет қаралды 28 МЛН
Слепой узнал о измене своей жены😳
1:00
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 35 МЛН