Agni Piyapath Episode 02 || අග්නි පියාපත් || 11th August 2020

  Рет қаралды 282,359

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 272
@tharuneth4488
@tharuneth4488 4 жыл бұрын
අවුරුදු ගනන් අදින එකක් නැහැ කියලා හිතලා බලන්න පටන් ගත්තා. බලමු.රබර් ඉලාස්ටික් වගේ නම් එපා කෝටිපතියෝ වගේ ලස්සන ඇති කියලා හිතනවා
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
තාම හිතාගන්න බෑ මොනවද වෙන්නේ කියලා කතාවනම් ගොඩක් ලස්සනයි
@nilumusic9652
@nilumusic9652 4 жыл бұрын
කථාව නම් හොදයි වගේ ''වෙස්'' වගෙමයි...සාරංගගෙ රගපෑමනම් සුපිරි..
@lakshanwije8354
@lakshanwije8354 4 жыл бұрын
වැඩිය ටෙලිනාට්‍ය බලන්නෙ නෑ ඒත් මේක හිතට ඇල්ලුවා. ගොන්පාට් මල් කතාවලට වඩානම් මේවා මසුරන්
@nirosa.sadamalinirosa978
@nirosa.sadamalinirosa978 4 жыл бұрын
oylata hoda katawk
@sherikacader3556
@sherikacader3556 4 жыл бұрын
ඕනම චරිතයක් හොදට රගපාන්න පුළුවන් සුපිරි නළුවෙක් තමයි සාරංග. කතාව හොදයි වගේ ❤️
@surangiathapaththu6352
@surangiathapaththu6352 4 жыл бұрын
ඇයි අපේ ශලනි අක්කා
@madukaoman
@madukaoman 4 жыл бұрын
Wes ටෙලි nattiya wage wennad යන්නේ මේකත් wooowwww ehem uanoth තවත් ලස්සනයි ,,,
@champikakumari7083
@champikakumari7083 4 жыл бұрын
පට්ට සුපිරි කතාව .saranga නියමයි.
@navodyaamarakoon
@navodyaamarakoon 4 жыл бұрын
සාරංගයි ශලිනියි ඉන්නවනම් එච්චරයි මම ඕන කතාවක් බලනවා 😊😂
@minethmajayanayake1950
@minethmajayanayake1950 4 жыл бұрын
මාත් 😂
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 3 жыл бұрын
අම්මප 😁
@mihiranpradeep1000
@mihiranpradeep1000 3 жыл бұрын
😂
@happyalways9411
@happyalways9411 4 жыл бұрын
අද කතා රචකයාත් ඉන්නවා. සද්ධාමන්ගල සූරියබණ්ඩාර. දාමරිකයගේ (ඇන්ජලෝ ගේ අයියාගේ) චරිතය.
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
මට මෙක බලද්දි රණාලේ සමයන් බන්ධනාගාර බස් එකෙ අරන් යද්දි වෙඩි තියලා මරපු හැටි පෙන්නුවෙ . එක මතක් වෙනවා..
@shehanpushpakumara2500
@shehanpushpakumara2500 3 жыл бұрын
𝘼𝙢𝙢𝙤 𝙤𝙬
@madukaoman
@madukaoman 4 жыл бұрын
Wooowwww ලස්සනයි ගොඩක් ,,,සාරංග 👍👍👍👍🌹🌹❤️❤️
@lakshanwije8354
@lakshanwije8354 4 жыл бұрын
සාරංග ඇක්ටින් ෆට්ට ආ
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
සුන්දර රාත්‍රියක් වේවා යාලුවො හැමදෙනාටම තෙරුවන් සරණයි
@udariheenatigala352
@udariheenatigala352 4 жыл бұрын
මනුරංග පඩිපෙළ බහින හැටි මරු අතල් 😆
@sandrasandra3317
@sandrasandra3317 4 жыл бұрын
Kathawanam හොඳයි wage දිගටම බලමු
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
wes wagemai sarangage ragapama supiri salanith innawa super 😘
@MalkaShani
@MalkaShani 4 жыл бұрын
ඔයා පරිස්සමින් ගෙදර එන්න කියලා වයිෆ් කිව්වෙ මොනවට හරි පටලවන්න තමයි 😳
@dhammikasemali6773
@dhammikasemali6773 4 жыл бұрын
Matath hithuna. Wifege wadak මේක.
@ireshakularatne5816
@ireshakularatne5816 4 жыл бұрын
ලස්සනයි. බලන්න හිතෙනවා
@hmkherath1337
@hmkherath1337 4 жыл бұрын
බලන්න අාවා මමත් ඔන්න බලමු කොහොමද කියලා
@charithfonseka7732
@charithfonseka7732 4 жыл бұрын
Theme song එක පට්ට ලස්සනයි
@wadithagamage
@wadithagamage 4 жыл бұрын
*වෙඩි ඇනිමේසන් හා ඉම්පැකට් අවුල් එඩිටොර්...හරි appඑක හා Techniques දාගන්න...ඇනිමේසොන්වලට 😆😉😁*
@charithfonseka7732
@charithfonseka7732 4 жыл бұрын
සුලග ඉගිලි පුලිගු විසිරි වලා අතරට වැදී... ❤
@Buddikanirosh
@Buddikanirosh 4 жыл бұрын
අලුත් වුනු ස්වර්ණවාහිනීයට උණුසුම් සුබ පැතුම්... වෙස්, කෝටිපතියෝ වගේ පට්ට කියල හිතාගෙන බලනවා... දෙවෙනි ඉනිම වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ උනොත් ටටා බායි... 😎😎😎
@bhanukadulip
@bhanukadulip 4 жыл бұрын
මනු පලවෙනි කොටසෙදි කෝල් එකක් ආපුවම "එහෙමද" කියලා කූපාඩි හිනාවක් දැම්ම මතකද ප්‍රෙන්ස්.. ඒ හින්දා මට මනූ කියන්නෙ ඇත්තද බොරුද කියලා ශුවර් නෑ. මේක හිතනවට වඩා සංකීර්ණ කේස් එකක්
@surangiathapaththu6352
@surangiathapaththu6352 4 жыл бұрын
ඒ නරඔන අයව නොමග යවන්න.ඒ කොහොම වුනත් ⁣අපිට හිතුවෙවත් නැති දෙයක් වෙයි
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
මේකේ හෙඩින් එක බලන්න මාත් ඉත්තෙක් වෙන කවුදෝ අදින කියලා
@achinthaishara1656
@achinthaishara1656 3 жыл бұрын
Aniwa
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ලස්සනයි ගොඩාක් බලමු නේද ශලනියි ඉන්න නිසා කතාව ලස්සන ඇති
@sunethasunetha9992
@sunethasunetha9992 3 жыл бұрын
බලමු ලස්සන කතාවක් නේද මමකුවෙටි 2021.10.17.
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
කතාව ලස්සනයි කොහෙන් ඉවර වෙයිද මන්දා මෙ මනුස්සයා නොකරපු දෙයක් වෙන්න බැරිද..
@dinushabandara1157
@dinushabandara1157 4 жыл бұрын
ගේම් එක ශේප් එකේ දීලා තියෙන්නේ මනූගේ ගෑණි මට හිතෙන විදිහට...🙄 වෙන කාගේ හරි උවමනාවකට ශර්ට් එකේ ලේ පැල්ලමක් ගාලා, කාර් එකේ ලේ තැවරුණු රෙදි කෑල්ලක් දැම්මේ මනූගේ Wife කියලා මට හිතෙන්නේ...🤔
@tharakanuwanthika94
@tharakanuwanthika94 4 жыл бұрын
Wow oya niyamata aka hitala thinwa manuge wife gena matat sekai
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
අපිටත් දැනට ඒ හේතු සාධක මත සැකය ඔහුගේ බිරිඳ ගැන .ඔබ කියන කාරණාත් සමග මනුව ගෙදර ගෙන්න ගත්තෙත් කතා කරල ඔහුගේ බිරිඳ .ඒ ඇමතුමත් හරිම වෙනස් විදියට මනූගෙ මූනෙන් පෙන්නුව.
@janithdeshan6513
@janithdeshan6513 4 жыл бұрын
Hoda molayak
@k.b.tsandeepa4788
@k.b.tsandeepa4788 4 жыл бұрын
ha ha ha ha ha ha ha ha ha
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
වෙන්න පුලුවන් ඔයවගේ දේවල් මේ රටේ වෙල තියෙනව
@wajirawishwanath6190
@wajirawishwanath6190 4 жыл бұрын
පරිස්සමෙන් එන්න කිව්වෙ නිකන් නෙමෙයි🤔
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 жыл бұрын
හිතෙන විදියට මනු මොකුත් දන්නේ නැහැ
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Mamath hithanawa boho durata
@sathutuidedanmadu906
@sathutuidedanmadu906 4 жыл бұрын
Saranga patta super
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
සාරංග නියමේටම රග පානවා මේකත් වෙස් කාතාව වගේ
@malikam2151
@malikam2151 4 жыл бұрын
මම හිතන්නේ මනු මොකුත් දන්නේ නැතුව ඇතී කියලා හිතෙනවා
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
පොලිසිය රගපෑම් තාත්විකයි
@madukaoman
@madukaoman 4 жыл бұрын
Wes ඒකෙත් නිරපරාදේනෙ සාරංග hire giye ,,, හැබැයි ලස්සනයි ගොඩක් ,,,,,,, මේකත් a වගේම තම ,,,
@ninacreations6120
@ninacreations6120 4 жыл бұрын
ගාමිණී ගොඩක් දක්ශ විදියට රගපානවා .එයා මෙච්චර කල් කොහෙද හිටියෙ
@harshanigunasinghe9681
@harshanigunasinghe9681 4 жыл бұрын
Woow me grama ekanan maru😍😍😍😍
@corecore2696
@corecore2696 4 жыл бұрын
ලස්සනයි දැනට නම් ... බලමු ❤️❤️❤️❤️🌷🌷🌷🌷
@ishansrimal3015
@ishansrimal3015 4 жыл бұрын
මනුගේ ගැනි මටනම් සැකයි. ඒකි වෙන්නත් ඇති සමහරවිට ගේම් එක දෙන්න ඇත්තේ. ඔයාලට මොකද හිතෙන්නේ ..?? අම්මෝ සාරංගගේ ඇක්ටිංනම් පට්ට. වෙස් මතක් උනා...
@charithfonseka7732
@charithfonseka7732 4 жыл бұрын
මටත් හිතුනා. ඒකිට තමන්ගෙ මිනිහට කෙලවන මූනක්නම් නෑ හැබැයි 😂
@ireshakularatne5816
@ireshakularatne5816 4 жыл бұрын
ඔව් එයාට ඕන චරිතයක් ඔට්ටුයි ❤
@vero001eid3
@vero001eid3 4 жыл бұрын
ඔයා උඩ කමෙන්ට් එක කොපි කරලනේ ඔහොම කියන්නේ. 😂
@ishansrimal3015
@ishansrimal3015 4 жыл бұрын
@@vero001eid3 නැ අනේ මම කිව්වේ මට දැනුන දේ. මොකටද එහෙම කොපි කරන්නේ.
@සිංදුවිතරමයි-ළ8ඡ
@සිංදුවිතරමයි-ළ8ඡ 4 жыл бұрын
දිගටම බලන්න පුළුවන් වෙයි ආශවේන්
@udayanganigunasekara1696
@udayanganigunasekara1696 4 жыл бұрын
Shalaith niyamai queen wage
@sanjayadhanushkadhanush685
@sanjayadhanushkadhanush685 4 жыл бұрын
කො මේකේ E03 දන්න ඉක්මණට , very good drama number one
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
මටනම් හිතෙන්නෙ මනුරංග ඇත්ත කියන්නෙ. හැබයි කියන්න බෑ ඩබල් ඇක්‍ටින්ද දන්නෙ නෑ. වයිෆ්ගෙ වැඩක් වෙන්නත් බැරි නෑ. සාරංග හොදට චරිතය කරනවා. ශලිනිත් කතාවට එයි නේද ලගදිම
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
ශලිනි මෙකේ පොලිසියේ වගේ.....🤔🤔🤔🤔🤔🤔🤔
@kumarisandy8519
@kumarisandy8519 4 жыл бұрын
නියමයි සාරංග
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 4 жыл бұрын
වෙස් කතාව මතක් උනා
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai ❤️❤️❤️
@malikwt9429
@malikwt9429 4 жыл бұрын
ලස්සනයී කතාව
@swijayanthi7218
@swijayanthi7218 4 жыл бұрын
මේකෙ ඉන්න කට්ටියම නියමෙට රගපානවා
@charukajanitha9269
@charukajanitha9269 4 жыл бұрын
පට්ට කතාවක් .. .
@ninacreations6120
@ninacreations6120 4 жыл бұрын
දිනක්ශි එපා කතාවට plssss
@jayakodykody7917
@jayakodykody7917 4 жыл бұрын
කතාව ලස්සනයි
@latha6177
@latha6177 4 жыл бұрын
Ma kathawa baladdi mathak una samayan athulu bas akata wadi tiyapu akai matah sekai parissamin gadara anna kiwa ai saranga kiyana kathawa hari waeda ana manda balamu nada ediriyata
@vidurangasandeepa8671
@vidurangasandeepa8671 2 жыл бұрын
දියෝග ටැක්ස් ඉන්නවා 😹
@s.k3295
@s.k3295 4 жыл бұрын
Okkomath Hari ara wedi thiyapu scn eka Thama Katha 😂😂
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
මටත් තේරුනා හොඳයි වගේ කතාව
@udayanganigunasekara1696
@udayanganigunasekara1696 4 жыл бұрын
Sinduwe lassana 👍👍👍👍
@සුබානිඅනුරාදා
@සුබානිඅනුරාදා 4 жыл бұрын
සන්ගීතේ වගේ නොවේවා
@ranganaisuru3408
@ranganaisuru3408 4 жыл бұрын
අතරින් පතර ඉංග්‍රීසි දෙබස් පාවිච්චි කරපු එක හොඳයි . එකෙන් පොඩි ගතියක් එනවා ඩ්‍රාමා එකට
@kaushalyakaushalya2479
@kaushalyakaushalya2479 4 жыл бұрын
අයියෝ සාරාංග විදින දුක.... පඩි පෙළ... 😭😭😭
@sas-ko9cu
@sas-ko9cu 4 жыл бұрын
කෝටිපතියෝ වගේ මේකත්..ලස්සනයි වගේ
@nimeshudayakumara5543
@nimeshudayakumara5543 4 жыл бұрын
ඔව් පැට්ටෝ ආහ් ආහ් ආහ් ශලනිත් ඉන්නො ආහ් අහ් ආහ්
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ 4 жыл бұрын
ලස්සන කතාව හොදේ
@ThilinaSL
@ThilinaSL 4 жыл бұрын
1M subs 😍🍾🎂🇱🇰❤️
@dilinislg865
@dilinislg865 4 жыл бұрын
මනු වගේ තව කෙනෙක් ඇති ...අනිවාර්යයෙන්ම මේ ගේම් එක ප්ලේ කරන්නේ මනුගේ නෝනා
@thusharirathnayaka6593
@thusharirathnayaka6593 4 жыл бұрын
Katawa nam ලස්සනයි waga balamu
@prabhathdarshana6415
@prabhathdarshana6415 4 жыл бұрын
Me ara A/L classes yanna salli nathi ekata man kiwwa card tika aran denna matabuge number ekai school ekai address ekai ewapan kiyala .ath u thama eka kare na. Boruwata minussunge anukampawa ganna loka horek .danna danna aya danuwath karanna
@rashithara5743
@rashithara5743 4 жыл бұрын
Aruma Prabath ඔව් අප්පිරියයි ඇයි අර රනවිරො කියලා හිගා කන අය අපෙ ගොන් හැත්ත හිතන්නෙ මොනා හරි කරන් channel එකක් හදා ගත්තම ජිවිතෙම ගොඩ කියලා
@pravinminesh2678
@pravinminesh2678 4 жыл бұрын
Sanjana 😍
@surandichami6369
@surandichami6369 3 жыл бұрын
Mama adai balanna gaththe meka
@nasliyafathi8313
@nasliyafathi8313 4 жыл бұрын
Saranga ayya and dina akki dennama verry talented keep it up dennatama god bless u😍
@asdasdf1505
@asdasdf1505 3 жыл бұрын
🌹🌹🌹🌹මාඩූගාල්ල
@rashmi2849
@rashmi2849 4 жыл бұрын
Anduma hodanna illaddith manuge gani dunne nane mkakhari thiyenawa wage seen akak ayage
@nimeshudayakumara5543
@nimeshudayakumara5543 4 жыл бұрын
ශලනි ඉන්නවා ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ් ශලනි ආහ් ආහ් ආහ් ආහ් ආහ් ශලනි ආහ් ආහ් ආහ් ආහ්
@malithmadushanka136
@malithmadushanka136 4 жыл бұрын
OIC ඉන්නෙ කෝටිපතියෝ දර්මන්
@dilrukgunarathne1917
@dilrukgunarathne1917 4 жыл бұрын
Supiri 😍
@nimalpeduru4034
@nimalpeduru4034 2 жыл бұрын
Superb
@sjsj7451
@sjsj7451 4 жыл бұрын
ඊයා අප්පා.... පොලිසියෙ එජා කත් 2 උස්ස්පු කැත 😂😂
@donalperera7614
@donalperera7614 4 жыл бұрын
Indiya tali darma walin ukahagena sinhala samajaya nethi karanna vesikarapu poisan katagurndayak. Indiyaweta benala mehema achcaruwe hadagathta.ane ape daruwenge samaje hodatama tiyai. aiyo salli..
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Niyamai. 👌👍
@dinsad123
@dinsad123 4 жыл бұрын
Wife සම්බන්ධයි කියලා හිතෙනවා මේකට...🤔
@rekalakmali7378
@rekalakmali7378 4 жыл бұрын
ඔව් ඒ වගේ..
@zeusproductions8382
@zeusproductions8382 4 жыл бұрын
එපිසෝඩ් 2යි ගියේ මුන් ඒවත් හිතලා ඉවරයි පොඩ්ඩක් හිටපන් යකෝ
@dinsad123
@dinsad123 4 жыл бұрын
@@zeusproductions8382 හා😁
@Suba-i2s
@Suba-i2s Ай бұрын
මම හිතන්නේ මේ වගේ තව කෙනෙක් ඇති නිව්න්නු වෙන්න ඇති
@dhammikasemali6773
@dhammikasemali6773 4 жыл бұрын
Me sarangawa police yata genawe gedara adan hitapu ඇඳුම් pitinne. Dan kohomada මෙ office adum walin
@springcity7946
@springcity7946 4 жыл бұрын
උසාවි ගෙනියනකොට සුදු ඇන්දවලා ගෙනියන්නෙ කියලා පොඩි උන් පවා දන්නවා බං
@j.a.d.n.9875
@j.a.d.n.9875 4 жыл бұрын
Adath shalani nane.
@gayaniudayangani90
@gayaniudayangani90 4 жыл бұрын
Niyama natti mewa balannat asai
@wasanghawasantha258
@wasanghawasantha258 4 жыл бұрын
Aka waga dannak ennawa mama hitanna
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 3 жыл бұрын
ane me police ays bayayi ne appa...un gahanna wath danne naaa...😂😂😂
@mnnbbdbb8098
@mnnbbdbb8098 4 жыл бұрын
Anaa. Kasal. Susa
@vero001eid3
@vero001eid3 4 жыл бұрын
මනූ ගෙදර ඇවිල්ලා වොශ් දාලා සාමන්‍ය ඇදුමක් ඇදගෙන ඉන්නකොට තමයි පොලිසියෙන් ඇවිත් ඇරෙස්ට් කරේ.. දැන් ඉන්නේ ඔෆිස් ඇදුම් පිටින්... 🙄 කතාව එඩිට් කරනකොටවත් මේක පේන්නේ නැත්තේ ඇයි
@chathur468
@chathur468 4 жыл бұрын
usawi danna geniyaddi wedi thiyanne. eka nisa wena endumak enda wenna puluwan. nikam endan inna endum pitin usavi yanne nene
@springcity7946
@springcity7946 4 жыл бұрын
උසාවි ගෙනියනකොට සුදු ඇන්දවලා ගෙනියන්නෙ කියලා පොඩි උන් පවා දන්නවා බං
@vero001eid3
@vero001eid3 4 жыл бұрын
Yako e andan inne kalin dawase andan hitiya office kit eka. 😂
@mpmahanama2551
@mpmahanama2551 4 жыл бұрын
මාරම කෑල්ලක් මේක මිසිස්.....
@ishanweerasinghe8644
@ishanweerasinghe8644 4 жыл бұрын
1st comment 🙋‍♂️
@DOVEeditz
@DOVEeditz Жыл бұрын
2023
@thilininisansala8302
@thilininisansala8302 4 жыл бұрын
sathaya giri davi araunakota hoda drama ekak nathuwa hitiya
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
අනිවාර්යයෙන් ....සත්‍යානම් මම බලන්නෙ නෑ....ගිරිදෙවීනම් සම්මානයක් දෙන්න ඔනේ....👍👍👍👍👍👍👍👍
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
මේකත් ඉතින් කොටස් දෙකෙන් හොදයි කියන්න බෑ...හොද වෙයි වගේ 🤔🤔🤔🤔🤔🤔
@thilininisansala8302
@thilininisansala8302 4 жыл бұрын
nimesh udayakumara sathya balannada roshan ayya inna lassanaii balandako
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
@@thilininisansala8302 haaa balamuko ..mama balala kiyannam hodaida kiyalaaa
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 4 жыл бұрын
සුපිරි ඈ
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
"Aya" drama eka apama una.eka den balannema ne.mekata nam ehema wenna denna epa.
@ayishaasha3418
@ayishaasha3418 4 жыл бұрын
Aeya dan lassanai
@madusilva6276
@madusilva6276 4 жыл бұрын
Lassani ❤️❤️
@nadeeshalakshan5026
@nadeeshalakshan5026 4 жыл бұрын
Lassanai
@s.am.peopleschanel5075
@s.am.peopleschanel5075 4 жыл бұрын
Sarangane vitharak newe anith ekage actinnuth maru
@warnakulasuriyasandani734
@warnakulasuriyasandani734 4 жыл бұрын
❤️❤️🔥🔥
@AllIOne-yw4uj
@AllIOne-yw4uj 4 жыл бұрын
බුදු ගුණ අනන්තයි කතාව බලලා ඉවර වෙලා මෙම බලගතු පිරිත් දේශනාවට සවන් දෙන්න kzbin.info/www/bejne/iqDOlJWXipWXfbM
@TestOneOfficial
@TestOneOfficial 4 жыл бұрын
ක්‍රිකට් ගැන පලමුවරට ගයාන් කල හෙලිදරව්ව 👉 kzbin.info/www/bejne/aYfRkJmMlJyYrc0
@rashmi2849
@rashmi2849 4 жыл бұрын
Manu ahinsakayek wage kiyala thamai hithenne
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
ශලිනි රහස් පොලිසියේ වගේ.....
@Electrical-l8i
@Electrical-l8i 4 жыл бұрын
ආ පොන්නයා..මල් මල් මල් මල්..උබමෙතනත් මල්මල් ගෑනියෙක් ගැන හොයනවා..මල් මල් මල්
@Electrical-l8i
@Electrical-l8i 4 жыл бұрын
උබ හදන්නම බෑ..ගෑනු හිගන්නා
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
JURALIYA || EPISODE 20 || ජුරාලියා || 20th December 2024
21:18