Agni Piyapath Episode 58 || අග්නි පියාපත් || 28th October 2020

  Рет қаралды 193,129

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 261
@malrasi144
@malrasi144 4 жыл бұрын
රෝගාතුරු වු සියලු සත්වයන්ට නිදුක් නිරෝගි සුවය ලැබ් දිර්ඝායුශ ලැබේවා!!! තේරුවන් සරණයි
@Sandun.is-bro
@Sandun.is-bro 4 жыл бұрын
🙏🙏🙏🙏ow
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
බුදු සරණයි
@bestthings5476
@bestthings5476 4 жыл бұрын
ගාමිණි යි විමලේ යි මෙ දෙන්නාට වඩා ගුටි කන දෙන්නෙක් හිටියොත් අටපටිටමට කියන්ට ඔනැ හොදේ 👍🏼👍🏼😀
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අප්පෙ පව් විමලෙ . මොනවත්ම දන්නෙ නැහැ . අහක ඉදලා පැටලිලා වැඩියෙන්ම ගුටි කනවා
@subasrilanka8134
@subasrilanka8134 4 жыл бұрын
අනිවාර්යෙන් ම
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
😂😂😂😂😂
@maithrisilva8985
@maithrisilva8985 4 жыл бұрын
Apinsm randuvena pihi anum tiyena ava gedara ayatavat balannadenna kamati naa
@kantyserlaka858
@kantyserlaka858 4 жыл бұрын
Aneee pawww ekanm athamii yaluuu
@priyangarkk481
@priyangarkk481 4 жыл бұрын
කතාව බලන හැමෝටමත් මුළු ලෝවාසී සියළු දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 පරිස්සමින් ඉන්න 🙏🙏
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
ඔබටත් එසේම වේවා
@sachithlakshitha4267
@sachithlakshitha4267 3 жыл бұрын
Theruwan Saranai...
@renurenu7857
@renurenu7857 4 жыл бұрын
ගාමිණී මහ පරාල ඇණයක් මට නම් පේන්න බැරි චරිතයක් තමා👎👎👎
@w.savinduhashintha199
@w.savinduhashintha199 4 жыл бұрын
දෙන චරිතය රඟපාන්නේ හිතුන හිතුන විඳියට නෙවෙයි නේ රඟපාන්නේ 😹🖕නළුවගෙ අවුලක් නෙවෙයිනේ
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
විමලයා පවු අර ගෑනිට මිනිස්සු දෙන්නවම ඕන..
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
@YOU TOO SEE එයා ඩොක්ටර් කෙනෙක්ද...??
@nihalgunatilake8269
@nihalgunatilake8269 4 жыл бұрын
@@w.savinduhashintha199 aaaa
@abvir8339
@abvir8339 4 жыл бұрын
ow u me para maleth naha . kalakanniya 😃
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
විමලෙ පවු කියලා හිතෙන්නෙ කාටද🤓🤓🤓
@nera2448
@nera2448 4 жыл бұрын
විමලෙයා නම් මරැ පොර. මේ නාට්‍යයේ පේන්න බැරිම එකා ගාමිණියා.
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
එක නම් ඇත්තමයි නේද..
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
ට්‍රිශී මනූට ලව් ❤ ඒත් මනූ කිව්වනෙ ට්‍රිශිට මිනි මරලා කසදෙ නවත්තන්න ඕන නෑ කියලා
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
තමන්ගේ මිනිහා ඉස්සරහ හොර මිනිහා බදාගන්නවා ,,,,අනේ අම්මෝ ,,,
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
ලස්සන කතාවක් වෙන drama වල කතා ව දිගු කරන්න වෙන වෙන කැළි එකතු කරන්න ගිහින් drama එක නාස්ති කරනවා නමුත් මෙ drama එක එහෙම නෙවෙයි එක දිගට ලස්සනට ගලා ගෙන යන්න කතාව ගලපාල තියනවා සුබ පැතුම් ....
@user-fg4zq6py7y
@user-fg4zq6py7y 4 жыл бұрын
අයියෝ ව් මල අයියා පව් අනේ හැමදාම ගුටි කනවා විමලෙට සාධාරණයක් කරන්න ඒ චරිත ටිකක් එහා මෙහා කරන්න
@shamalkakumuduni527
@shamalkakumuduni527 4 жыл бұрын
යකෝ මේ මනුට ඒ ටිකට මතක නැනේ..එයාමයි කිව්වේ ටිරාන්ගේ මගුල නවත්තන්න කියලා..දැන් අහනවා වෙඩිතිබ්බේ ඇයි කියලා....
@sayurimadushani4513
@sayurimadushani4513 4 жыл бұрын
කතාව එන්න එන්නම, ලස්සන වෙනවා....................🙂🙂
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
නැන්දම්ම හරි මෝඩයි උද්දච්චයි
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
ඒ එයාගේ හැටි මෙයා 😂🤣😂
@udithasooriyaarachchi9549
@udithasooriyaarachchi9549 4 жыл бұрын
මේ කතාවේ හැමෝගෙම ඇක්ටින්නම් නියමයි .මරු.......
@jplife7773
@jplife7773 4 жыл бұрын
විමලෙයි ගාමිණි යි ඉන්නකල් බලනවා එචිචරයි🤷🏿‍♂️
@zumrahfouzi5759
@zumrahfouzi5759 4 жыл бұрын
ගාමිනීගේ චරිතේ හරිම වෙනස් එකක්, වෙන ටෙලි ඩ්‍රාමා වල මේ වගේ චරිතයක් දැකලම නෑ 🤨
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ගාමිණී විමලෙයි මෙ කතාවට අරන් තියෙන්නේ පොර 🐓 පොරය සින් එකට නෙ අප්පා 🤭🤭🤭
@v9clothingstore
@v9clothingstore 4 жыл бұрын
සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
විමලේ , ගාමිණියා ...සෙල්ලම් ගෙයක් දාලා..නොවැ😅😅 මේ ගෑනී මොකෙක්ද මන්දා ..යකූ මිනිසුන් දෙන්නම ඕනා ඒකිට..😄
@corecore2696
@corecore2696 4 жыл бұрын
😃😃😃
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
@@corecore2696 😄😄👈
@judeshan5243
@judeshan5243 4 жыл бұрын
සරොජිනි කැමති ත්‍රිසම් එකට 😂😂
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
@@judeshan5243 ඈ🤣
@chamilamanage7885
@chamilamanage7885 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@dimuthusanchita8498
@dimuthusanchita8498 4 жыл бұрын
Meke wimalaya thma supiri arthal .🤣🤣
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
දැන් මේ සරෝජනී කාටද ආදරේ 🤔🤔🤔
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
එකනෙ දෙන්නම ඔන
@asalevijeshinhadilshan7972
@asalevijeshinhadilshan7972 4 жыл бұрын
A genita minisu Dennama onee
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
@@asalevijeshinhadilshan7972 😂👍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
@@mallikajayasooriya4935 ඒ වගෙ 😂
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
සමකෝණී ත්‍රිකෝණ ප්‍රේමේ 😂🤣😂
@Lgo-d6g
@Lgo-d6g 4 жыл бұрын
Hospital eke hitapu මාදවි කොහොමද ඔච්චර ඉක්මනට අැවිත් car එක follow කරන්නේ?🤔🤔
@chamarachathuranga5635
@chamarachathuranga5635 4 жыл бұрын
Ou ne
@sihinakadalla5602
@sihinakadalla5602 4 жыл бұрын
Meka drama ekak nisa thamai ehema wenne.😅😅
@priyankanuwan1976
@priyankanuwan1976 4 жыл бұрын
Paul walker ගෙ නංගි මාධවිි. Fast and Furious කැලේ
@creativecollections8313
@creativecollections8313 4 жыл бұрын
😂😂
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
ඒකනි මාත් බැලුවේ 😂
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
පට්ට ලස්සනයි කතාව තාමත් කුතුහලයක් ඇති කරනවා හිතාගන්න බැරි විදියට
@Sandun.is-bro
@Sandun.is-bro 4 жыл бұрын
ජිවිතේ මල් මන් රට ඉන්නේ කල් සැම දමා බලනවා කතාව
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Sandun.is-bro
@Sandun.is-bro 4 жыл бұрын
@@sumithrahearth hei sumi kohomada oy patthe toraturu
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
@@Sandun.is-bro හොදින් ඉන්නව
@dinushadinusha1895
@dinushadinusha1895 4 жыл бұрын
ලසනයි කතාව මන් හැමදාම බලනවා 🌹🌹🌹🌹🌹🌹🌹
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
විමලේ😁😂😂😂😁😁😁😂😂
@nera2448
@nera2448 4 жыл бұрын
කෝටිපතියො එකේ හිටපු සෙට් එකක් මේකෙත් ඉන්නවා. ඩිංකයි අංජලියි හිටියනම් මීටත් වඩා සුපිරි .
@creativecollections8313
@creativecollections8313 4 жыл бұрын
අංජලීට රඟපාලු නිලිය පසු කාලයේ දකින්න ලැබුනේ නැහැ නේද ? ටෙලිනාට්‍ය වල ඇය ඉතාලියේ රෑපලාවන්‍ය ආයතනයක සේවය කරන ගමන් කෝටිපතියෝ රඟපෑවා කියලා මධ්‍ය වල සඳහන් උනා තව මියුසික් විඩියෝවලත් රඟපාලා තිබුනා දැන් නම් දකින්නත් නෑ වගේ නේද ?
@nera2448
@nera2448 4 жыл бұрын
@@creativecollections8313 හ්ම් . ඉතාලියෙ වෙන්න අැති ඉන්නෙ
@malithpriyashan3518
@malithpriyashan3518 4 жыл бұрын
Tv eketh balala youtube eketh balana set eka 👍 ekak danna
@さくら2021
@さくら2021 4 жыл бұрын
මාධවී හොස්පිටල් එකේ ඉදලා ඇවිල්ලා ආපහු බබාව ගන්න අර වාහනේ ලගට යනකන්ම ඒ වහනේ බඩගෑවද.
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ 4 жыл бұрын
හොද වැඩේ යකො මාදවි හොස්පිටල් එකෙ ඉදන් ආවෙ කපිර් එකෙන්ද මේක කතාවක් නිසා හොදයි
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
සරෝජිනීගෙ මරු ෂොට් එක
@angelmalaniangel6549
@angelmalaniangel6549 4 жыл бұрын
ආදරෙට පුළුවන් ජිවිතෙම ලස්සන කරන්න වගෙම ආදරෙට පුළුවන් ජිවිතෙම විනාස කරන්නත්
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
අප්පා මරු වලිය
@fffkad7375
@fffkad7375 4 жыл бұрын
හරිනමි මෙි අමිමයි දුවයි ගමිනියට ගහන්න ඔිනි
@fffkad7375
@fffkad7375 4 жыл бұрын
හොදවැඩෙි සරෝජනි කරේ
@saharaa7979
@saharaa7979 4 жыл бұрын
Wimale and Sarojini Best actor and actress
@තනුජානිර්මලී-ථ5ත
@තනුජානිර්මලී-ථ5ත 4 жыл бұрын
අග්නි පියාපත් ❤️❤️❤️❤️❤️❤️❤️
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
මෙි ගාමිණී විමලෙ හැමදාම ගුටි කනවා පවි 😃
@TheVnv23
@TheVnv23 4 жыл бұрын
සරෝජනී ඇවිත් කියපු වෙලාවෙ කිසි කතාවක් නැතිව පොලීසියට ගිහින් පැමිණිලි කලානම් ඉවරනෙ විමලයෝ....
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
යකෝ මේ ගාමිණී අනුන්ගේ ගෙවල් වලට බලෙන් රිංගලා යකෝ ගහන්නේ මේ ගාමිණී නම් මරන්නම ඔනේ සරෝජනි අනේ මන්දා ගැනියේ එක මිනිහෙක් තොරගන්නවාකෝ ඔයි මේ මනුට පිස්සුද අනේ රිජිට කියපුදේ මේ වෙද්දි මතක නැ මට නම් සාමදි පෙන්න බැ
@navig8204
@navig8204 4 жыл бұрын
එක හිත දෙතැනක නතර වෙලා...නේද සරෝජිනියේ...
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
අම්මෝ සරෝජනි ...(එකසිත දෙතැනක නතර වෙලා .) දැන් එතකොට සරෝජනි කාටද ආදරේ..
@indikaherath1355
@indikaherath1355 4 жыл бұрын
Pompiyo gemata avith
@blackrider9521
@blackrider9521 4 жыл бұрын
Aththatama swarvahiniya neme dan mawai udu yatikuru wela thiyemme
@radikajeewanthi6122
@radikajeewanthi6122 4 жыл бұрын
විමලෙ පව් අනේ හැමදාම ගුටි ..🤣🤣🤣
@sewwandifernando9268
@sewwandifernando9268 4 жыл бұрын
Sadini acting 👍🏻💯
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සනයි අදත් ගොඩාක්
@slgihanboy9588
@slgihanboy9588 3 жыл бұрын
සරෝ ඉලක්කෙටම ගැහුවා.😅😅
@Ashi12390
@Ashi12390 Жыл бұрын
Apo me ganu kiyana jathiyanam
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
😶😶
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
විමලයො මරු වලිය හොදද🤣🤣🤣🤣🤣🤣
@dilhanithakshila1847
@dilhanithakshila1847 4 жыл бұрын
ට්‍රිෂී මැර වැඩ වලින් අෑත් වෙයි කියලා හිතෙනවා..එ්ත් මනුරංග හරි අාත්මාර්තකාමීව හිතන්නෙ.
@sachinidias357
@sachinidias357 4 жыл бұрын
මටනම් හිතන්නෙ මනුරංගයි, ඇන්ජලෝයි යලුවෝ ඒ දෙන්නගේ ගේමක් මේ....ඇන්ජලෝ ඉන්නවා....
@dilhanithakshila1847
@dilhanithakshila1847 4 жыл бұрын
එහෙම වෙලා අැන්ජලෝ හම්බ වුනත් ට්‍රිෂී අාපහු කැමති වෙන එකක් නෑ අැන්ජලෝ එක්ක යාලු වෙන්න.
@aaaa-ls5rm
@aaaa-ls5rm 4 жыл бұрын
නෑ ඇන්ජලෝයි ටිරානුයි ගහපු ගේමක් මේක...අැන්ජලෝ මැරුණේ නෑ..
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
සමහර විට එහෙමත් වෙන්න පුළුවන් මටත් හිතෙනවා ආන්ජලෝ මැරිලා නැහැ කියලා
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 4 жыл бұрын
ටුිුරි නියමයි 👍😅🌷🌷💖💖💐💐🐦🐦🐦
@hithaishiaradya7412
@hithaishiaradya7412 4 жыл бұрын
ට්‍රිශී මනුගේ අතට දුන්නේ මොකක්ද
@samanmaleekumari8807
@samanmaleekumari8807 4 жыл бұрын
ඇන්ජලෝ ගෙ චරිතෙට ඉසුරු දාල ඇන්ජලෝ එලියට ගත්ත නම් පට්ට..
@ozeevlogs6264
@ozeevlogs6264 4 жыл бұрын
ඇන්ජලෝගේ චරිතයට එන්නෙ සංගීත් සතරසිංහ
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
ඒක නම් හරිම හොඳයිකැමති එහෙම මයි හොඳ අදහසක් මමත් කැමති එහෙම වෙනවාට
@nandarajapakshe7356
@nandarajapakshe7356 4 жыл бұрын
@@ozeevlogs6264 ඇත්තමද......👍👍👍
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 4 жыл бұрын
ගාමිනි මැරෙන චරිතයක් නෙමෙි
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
මනූගෙ නංගි 😍 අමුතුම ලස්සනක්☝️😍
@indikaherath1355
@indikaherath1355 4 жыл бұрын
Athkota.... as dombe ( gaminige nangi)
@mpmahanama2551
@mpmahanama2551 4 жыл бұрын
Ussagena selllam karanna puluwan neee
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
අද පරක්කු උනා ...😭😭😭😭
@sanu5387
@sanu5387 4 жыл бұрын
පරක්කුයි තමා.මං ඔයා එනකම් සිය සැරයක් විතර ඇවිත් කමෙන්ට් බැලුවා
@sanu5387
@sanu5387 4 жыл бұрын
හිරූ ඇයි අර වගේ පෝස්ට් එකක් දාලා තිබූණෙ..මොකද උනේ චැනල් එකේ.ඔයා එතන කාටවත් රිප්ලයි කරලා තිබුනෙත්නෑනේ
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
@@sanu5387 සුදූ..ඉන්නවා මැණික ...එපා වෙලා හිටියේ අනේ...එකයි.පරිස්සමෙන් සතුටින් ඉන්න මැණික තෙරැවන් සරණයි 🙏🙏🙏
@sanu5387
@sanu5387 4 жыл бұрын
@@apesithuveli_7506 ඇයි ඒ මට කියන්න බැරි දෙයක්ද ම්ම්..මං ඩිලීට් කරන්නම්
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
@@sanu5387 මැට්ටී මං කලින් දැම්මා කමෙන්ට් එකක් ඒක නොට්පිකේෂන් ආවා ඔයා ඒක බලන්න ...මං ඒක ඩිලිට් කරා..හරි නෑනී..දුකයි පොඩ්ඩක් මට...දැක්කේ නැද්ද ඔයා...
@RANU113
@RANU113 29 күн бұрын
මනුරංගගේ අම්මා සුජාතට සලකන විදිය නම් ඇත්තටම ගොඩාක් හොදයි කව්ද ස්වන්ස්ලට එහෙම සලකන්නේ 😊❤️
@Buddikanirosh
@Buddikanirosh 4 жыл бұрын
පාන් කපන පිහිය ගෙනත් තීයෙන්නෙ මිනී මරන්න 🤣🤣🤣 Lol🔫🔫🔫
@corecore2696
@corecore2696 4 жыл бұрын
😃😃😃
@shamalkakumuduni527
@shamalkakumuduni527 4 жыл бұрын
සරෝජනි මරැ අදනම්..
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
ඕ අයි සී කියනව පැමිණිල්ල ගේන කෙනාට සාක්ෂි ගේන්ඩලු පොලිසියනෙ හොයන්ඩ ඕන පොලිසීය රගපෑම් වැඩක් නෑ
@lasadunirajapaksa3958
@lasadunirajapaksa3958 4 жыл бұрын
මේක nm හිතාගන්න අමාරුයි
@tiktok-wo3vf
@tiktok-wo3vf 4 жыл бұрын
දැන් සතුටුද ගාමිනිට හොද වැඩෙි සරෝජිනි නොලඅබෙන ආදරයක් හොයනවා
@sanikaliyange8074
@sanikaliyange8074 4 жыл бұрын
මරු වලිය 🤣🤣🤣🤣🤣☝️☝️☝️
@gayanmitchel2068
@gayanmitchel2068 4 жыл бұрын
ඉන්නවා බලනවා
@niroshanbandara9496
@niroshanbandara9496 4 жыл бұрын
Sikka, tamai, great ,,
@sriyanigamage9859
@sriyanigamage9859 4 жыл бұрын
Maga pula aywath maga ratha triveda හමුදා we saylu දෙනාටම ..hospital seyaly dantamth policepati atulu seyaly dantamth jasu pitai hamdamth .
@anomadamayanthi1035
@anomadamayanthi1035 4 жыл бұрын
මමනම් සරෝජනීව මරනව කෙලින්ම 😏😏😏😏
@nishantisrilanka9578
@nishantisrilanka9578 4 жыл бұрын
මේ කතාව මාර අවුලක්
@kumariwijekoon582
@kumariwijekoon582 4 жыл бұрын
Gamini dakkama mata Granvil Rodrigo mahathmayawa mathakuna.Gaminige acting superb
@sriyanigamage9859
@sriyanigamage9859 4 жыл бұрын
Ma sekurti honwath wadi.awagm tami manoga tatha pabayek waga.
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
gaminiya anunge gewal walata ringala wali danawa ganige aitikaraya wage...meka maha amunsayekne appa
@සඳකැලුමි.කැලුම්
@සඳකැලුමි.කැලුම් 4 жыл бұрын
Ganiyak da..daraiwin karanna..😃😃😃😃
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි 💕💕💕💕සුබ රාත්‍රියක් 💕💕💕💕💕♥️♥️♥️
@dammidammayanthi1738
@dammidammayanthi1738 4 жыл бұрын
Niyama waliya
@parameedisanayaka2163
@parameedisanayaka2163 4 жыл бұрын
යකෝ මේ සරෝජනි මොන ජාතියෙ ගෑනියෙක් ද මන්දා
@artcraftstudio560
@artcraftstudio560 4 жыл бұрын
Car 1 door lock karanna epai....lamayawa nikanma aran giya
@ashmiraperera6212
@ashmiraperera6212 3 жыл бұрын
Sarojini yakuuuuu 🤣🤣🤣🤣
@rejirajapaksha5648
@rejirajapaksha5648 3 жыл бұрын
ගාමිනියගෙයි විමලයගෙයි ඔලු ගෙඩි රබර්ද බන් 😂
@malshimalshi5754
@malshimalshi5754 4 жыл бұрын
Sarojanita vimalayata wada gaminige rase wetila wage
@sandysandy6727
@sandysandy6727 4 жыл бұрын
Me kalakanni minimaru gamini balahathkarayen gewal walata ringala a minissunta wada denawa.
@inokakariyawasam1477
@inokakariyawasam1477 4 жыл бұрын
අය්යෝ ගාමිණි යි විමලෙයි 😁😁😁😁
@dinurirajapaksha9049
@dinurirajapaksha9049 4 жыл бұрын
වලිය නම් මරු ....නියම ඇක්ටින්...
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
බඩගාඟන ආපු ගාමිණියා මේකිගේ ගෙදරට ආපු ගමන් චංඩියා වෙලා .
@nishanthiliyanage7785
@nishanthiliyanage7785 4 жыл бұрын
Me police karayat hariyata ape game policeye wge 🤣🤣🤣🤣🤣🤣🤣
@mnnbbdbb8098
@mnnbbdbb8098 4 жыл бұрын
Yakoo. Sarojani. Koi. Minihata da. Adraa
@hamedkhalaf1414
@hamedkhalaf1414 4 жыл бұрын
Wimale great oya
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 4 жыл бұрын
Meka wimale gahana game ekak kiyala hithenne mata witharada?😂🤣😂
@malikam2151
@malikam2151 4 жыл бұрын
අපොයි ව්මලේ අපේ මිනිස්සුනම් ගැනීයි මිනිහයි දෙන්නාම මරනවා
@senasameera2604
@senasameera2604 4 жыл бұрын
Himali💓💓2020
@jdhhhd7196
@jdhhhd7196 4 жыл бұрын
Vimale maru
@samansenavirathna5814
@samansenavirathna5814 4 жыл бұрын
Thanks
@samman3815
@samman3815 4 жыл бұрын
What did she gave to Manuranga?
@blackrider9521
@blackrider9521 4 жыл бұрын
Ane kawruhari kiyanna me game eka paly karana molakaraya kawda kiyala
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
හිතා ගන්න බැහැ නූල් බොලයක් වගෙ,ටිරාන් සැකයි වගෙ
@blackrider9521
@blackrider9521 4 жыл бұрын
@@mallikajayasooriya4935 nehe meka karanne tiran newei
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 4 жыл бұрын
Manuranga kiyala hithenne balamu
@blackrider9521
@blackrider9521 4 жыл бұрын
@@azmiyaaroufe6483 math hithanne eya thamai
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ 4 жыл бұрын
හොද වැඩේ යකො පට්ටා රෙස්ලින් ගෙමනෙ මිනිහායි හොර මිනිහායි ඇඩෙනෙවා බං මේවාට
@ajithuw
@ajithuw 4 жыл бұрын
මනමේ කුමාරි වැදි රජාට කඩුව දීල. ගලකින් ඔලුවට පත බෑවා කියහන්කො..
@sjsj7451
@sjsj7451 4 жыл бұрын
කව්ද මේ වන්දනා
@lakshithadilshan5151
@lakshithadilshan5151 4 жыл бұрын
Me katawe hariyata oluwata gahanwa polu walin gal walin ohoma gahana taramata oluwa ituru wnw ati😁
@iromikumari7605
@iromikumari7605 4 жыл бұрын
Enakan unne balan
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 234 М.
🔴 LIVE | 1st ODI - Sri Lanka tour of New Zealand 2024/25
Gaming Gaiya-GG
Рет қаралды 101
ТИПЫ ЛЮДЕЙ в САМОЛЕТЕ !
29:26
A4
Рет қаралды 12 МЛН
chor chor chor 🤣 #shortsvideo
0:16
arati sahani & jyoti 2.0
Рет қаралды 20 МЛН
Сериал: "10 лет слепоты". Серия 2 | nnotochka
0:59
Duy Beni 14. Bölüm
2:22:58
Duy Beni
Рет қаралды 3,6 МЛН