KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Agni Piyapath Episode 68 || අග්නි පියාපත් || 11th November 2020
17:48
PIRIMI LAMAI || EPISODE 38 || පිරිමි ළමයි || 06th January 2025
21:11
To Brawl AND BEYOND!
00:51
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Agni Piyapath Episode 65 || අග්නි පියාපත් || 06th November 2020
Рет қаралды 211,400
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 259
@thusharakavinda5562
4 жыл бұрын
ටිරාන්ගෙ ආසාවට එකෙක් මිසිස් ගුනසේකර කියන්නෑනෙ යකෝ ඌ එක්කගෙන ආපු ලෝයරුත් කියන්නෙ සේනානායක කියලා 😂 හොද වැඩේ
@අම්මාසදකි-ච3ළ
4 жыл бұрын
😂😂😂😂
@ruwaninisansalahathwaik2597
4 жыл бұрын
😂😂
@RR-vs3po
4 жыл бұрын
😂😂🙉🙉🙉
@pushpawijerathna7714
4 жыл бұрын
😃😃😃😃😃😃😃
@sasibuddhika4442
4 жыл бұрын
😂😂😂
@npmblog8800
4 жыл бұрын
කවුද එන්නේ මාත් එක්ක විමලෙට බෝධිපූජාවක් තියන්න ඌ ගුටි කන එකමනේ වැඩේ 😀😀
@sumithrahearth
4 жыл бұрын
මම එනවෝ පොඩ්ඩක් ඉන්න 😀😀😀😀😀
@chamarianushka9717
4 жыл бұрын
🙋🙋🙋
@chithradewage70gmail.comchithr
4 жыл бұрын
ow ane bodipujawak thiyamu
@anneperera1684
4 жыл бұрын
පව් අප්පා විමලේ😓😓
@champaperera8964
4 жыл бұрын
I😊😊😊
@Gune-qp7hu
4 жыл бұрын
කතාව ඉවර වෙනකොට විමලෙ ගුටිකාලම ඉස්පිරිතාලෙ ඉදී වගේ 😀😀😀
@apesithuveli_7506
4 жыл бұрын
නොට්පිකේෂන් ආපු ගමන් දුවලා එන සෙට් එක ..කෝ....✋ උස්සන්න ❤️
@Official-qd7zs
4 жыл бұрын
මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන අය මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා..❤️❤️❤️😘😘😍😍🤩
@erandierandi7197
4 жыл бұрын
@@Official-qd7zs cc
@sasinihashara5256
4 жыл бұрын
මට නිකමට හිතෙනවා මනු තමා මෙතන game එක play කරන්නේ කියලා.
@udaramadushan6985
4 жыл бұрын
ඒක තමයි ඇත්ත..කතාව හෝදට බලන්න තේරෙනවා
@senkadagala5634
4 жыл бұрын
ඕක ඉතිං හරිටම දන්නෙ කතාව ලියපුකෙනානෙ sasini
@mallikajayasooriya4935
4 жыл бұрын
ඔව් එදා දැක්කඩ ෆිස්ටල් එක ගත්ත විදිහ. හොද පුරුද්දක් තියෙනවා මනුට්
@bestthings5476
4 жыл бұрын
ඔක්කොම එපි youtube mobile balapu අය ලයික් කරන්න 😍😍👍🏼
@apesithuveli_7506
4 жыл бұрын
විමලේ ,සරෝජනි ...ආහ්..ලව් එක 😄👈
@susilpriyantha3336
4 жыл бұрын
Ehema thama hubby.wify
@soulanthrax
4 жыл бұрын
හැමදාම ඔය වගේ ඉන්න.
@singha6372
4 жыл бұрын
විමලෙට පාතාල ඌෂ්නෙ වැදිලා. යන යන තැන ගුටි කනවා...😂😂😂😂😂😂😂😂😂😂😂😂.ගාමිණීගෙ ප්ලෑන් එකක් මේ..
@sumithrahearth
4 жыл бұрын
අම්මෝ කියලා වැඩක් නෑ 😀😀😀😀😀😀😃😃😃
@amilabrolk
4 жыл бұрын
ගාමිනිද කතාව ලිවුවේ.....
@latahapandu1176
4 жыл бұрын
Ou. Matath ehama hithuna.
@againethu7582
4 жыл бұрын
මේ ලෝයර් මාමාව අරගෙන අපිට එළුවා දෙන්න නඩු කතාකරන්න 🙄🙄😄😄😄
@nisansaladilrukshi7823
4 жыл бұрын
😂😂😂😂😂😂ඇත්තම තමයි
@amilabrolk
4 жыл бұрын
එලුවා කතාව එළි කරයි කියන බයට තමයි... ඌව අර පෙට්ටියට දැම්මෙ.. එලුවා තමයි දන්නෙ සීන් එක....
@kamanibalasooriya9267
4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@charithfonseka7732
4 жыл бұрын
මනූට ෆෝන් එකක් තිබිලා තියනවා එහෙනම්. කාටද කෝල් කලේ කියන එක ඊලග ප්රශ්නය
@susilpriyantha3336
4 жыл бұрын
Manurangane kathawe viraya ,eya dinanta.epaya.manuta udawkarana kattiyak innawa.mama hithanne pathale newe
@sanjayabandara6931
4 жыл бұрын
ගාමිණී ට
@SLMusicSeries
4 жыл бұрын
ඇයි එහෙනම් සරෝජනී ගාමිනි ගෙ ඇඟට හේත්තුව දාල හිටියෙ. දැං සරෝජනී හැදිල ඉන්නෙ ඔහොම යද්දි විමලේ නිකමටම හැදනව💖
@apesithuveli_7506
4 жыл бұрын
මේ ගෑනීගේ කට කන්න එපැයි....😄 සුජාතා මරැ👍👌👌
@අම්මාසදකි-ච3ළ
4 жыл бұрын
ගොඩක් දවසකින් ඉන්නවා සරෝජනීලා😍😍
@sumithrahearth
4 жыл бұрын
හ්ම්
@manexm1023
4 жыл бұрын
Wimalei’s acting is superb !!!
@nisansaladilrukshi7823
4 жыл бұрын
ඔව් නේද එයා හරිම දක්ෂයි
@danushkadanushka3390
4 жыл бұрын
කියලා වැඩක් නෑ අද නැති උනත් මනුරංගගෙ නන්ගි මරු ආ.
@apesithuveli_7506
4 жыл бұрын
මනූ අහුවෙයි ද මෙහෙම ගියොත්...දැන දැන මරැ කටට යනෝ නේ මනුත් ..අප්පා....කතාව එන්න එන්න ,ලස්සනයි ..💖
@susilpriyantha3336
4 жыл бұрын
Manu anthimedi okkoma hoyagannawa.Madavi asaranawenawa
@indikaherath1355
4 жыл бұрын
Tishith...akk anthimsta kohomada madaviwa...meet wenkota?????
@dildil1196
4 жыл бұрын
විමලේගෙයි ගාමිණීගෙයි තියන ලව් එක බලපල්ලකෝ😁😁😁😁🤣
@judeshan5243
4 жыл бұрын
උන් දෙන්නා සාකච්ඡා කරලා එකගතාවයකට එනවාලු, සරොජිනිව සාමදානයෙන් බෙදා ගන්න 😂😂😂
@chithradewage70gmail.comchithr
4 жыл бұрын
😁😁😁
@dildil1196
4 жыл бұрын
@@judeshan5243 🤣🤣🤣 විමලෙට බොන්න අරන් දුන්නොත් හැමදාම ඒකත් කරන්න බැරි නෑ ඔය විමලයා
@dildil1196
4 жыл бұрын
@@chithradewage70gmail.comchithr 😅😅
@Chutte
4 жыл бұрын
සේනානායක ගුනසේකර යකෝ මේක මර මගුලක් නේ 😂😂😂😂 ටිරානයාගේ හොම්බ තලන්න හිතෙන්නේ
@priyanthidabare1986
4 жыл бұрын
Hikz
@lankanew3007
4 жыл бұрын
එක නමි අැත්ත❤❤❤
@shiromipriyangika1053
4 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💞💞💞💞
@nadeeshanisamarawickrama990
4 жыл бұрын
අන්තිමට විමලේ ගාමිණි එක්ක අඩියකුත් ගැහුවා 😂😂😂😂
@ravidumlli4823
4 жыл бұрын
යකු.මෙ ගුටිකන එකේ ඉවරයක්.නැ.එ කතාවට මට විතරද හිනාහා ගියේ.😀😀
@sajeewanikarandeniya7638
4 жыл бұрын
මටත් හිනා ගියා හොඳටම
@ravidumlli4823
4 жыл бұрын
@@sajeewanikarandeniya7638 කොහොමද මෙකද කරන්නේ ලංකාවේ ද ඉන්නෙ
@sajeewanikarandeniya7638
4 жыл бұрын
@@ravidumlli4823 මමත් ලියනව පොඩ් පොඩ් දේවල් dear
@RR-vs3po
4 жыл бұрын
මනූ තමයි මහමොලකරු...එයා ගාව තමයි රහස තියෙන්නෙ.එයා ගහන ගේම තමා ඔය හැංගිලා තියෙන කතාව
@piyangikakumuduni6862
4 жыл бұрын
Anjalo marela natuwa ate
@radanikaradanika3162
4 жыл бұрын
Ane හිතාගන්න bha manu එහෙම kenek kiyala
@sanikaliyange8074
4 жыл бұрын
මේ ලෝයර් කෙනෙක් ද 🤣🤣🤣🤣කුලියට ගත්ත මනුස්සයෙක්ද ☝️☝️☝️☝️☝️
@malrasi144
4 жыл бұрын
පවුල් ජිව්තේ ව්නාස කරගන්නේ නැතිව තම තමන්ගේ අතින් උනු වැරදි අඩුපාඩු හාදාගේන සතුටින් පවුල් ජිව්තේ ගේවන්න පුලුවන් නම් කොච්චර පිනක්ද
@creativecollections8313
4 жыл бұрын
Adoo noo ... 😂 බෝධි පූජාවක් වත් තියා ගනිං විමලේ පටන් ගත්ත දවසේ ඉදලා ගුටි කන එකේ ඉවරයක් නැනේ 😂
@sumithrahearth
4 жыл бұрын
😀😀😀😀😀😀😃😃😃😛😛😛😛
@mallikajayasooriya4935
4 жыл бұрын
ඔව් අනෙ කරපු දෙයකුත් නැහැ
@හිතුමතේජිවිතේ-ච5න
4 жыл бұрын
විමලේ අහිංසකයා දෙන්නාගේ ලව් එක මරු අනේ අන්න එහෙම හොදට ඉන්නකෝ ..කොයිවෙලේ ගාමිණීයා කඩාපාත් වෙයිද දන් නැ මේ ටිරාන් නම් පෙන්න බැ අනේ හිතාගන්න බැ කවුද මෙක.පිටිපස්සේ ඉන්නේ කියලා මනුද ටිරාන්ද .... ඔනාවට වඩා උඩපනින්න එපා ටිරාන් .හිතනවාට වඩා ඉක්මනින් බිම වැටෙන්න පුළුවන් ....අම්මෝ විමලේ යන යන තැන ගුටි කනවා විමලේව බෙරගත්තේ ගාමිණී මොනවා හරි කරන්න කපටි කමින් ගාමිණී ගේ මිනිස්සුද දන් නැ
@weaponspecialist
4 жыл бұрын
තමන්ගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක හුරතල් වෙනකොට කොහොමද දැනෙන සනීපෙ??
@ivyfernando9350
4 жыл бұрын
Ekige age katha
@sumithrahearth
4 жыл бұрын
හ්ම් කාටද ආඩම්බර 😀😀😀😀😂
@judeshan5243
4 жыл бұрын
@@ivyfernando9350 සැප කදක් නේ 😂😂
@හේශාන්පෙරේරා
3 жыл бұрын
@@ivyfernando9350 ඒ ඇග හොදයි ඕයි
@sunitharanasinhgesr4648
4 жыл бұрын
අම්මෝ අද ව්මලේ ගේ හිනාව
@s.t.thushithushi1488
4 жыл бұрын
මේ ගාමිනියම තමායි අර මිනිස්සු දෙන්නව එවන්න ඇත්තේ විමලේ එක්ක රණ්ඩුවක් ඇති කරන්න..
@shakimunasinghe8943
4 жыл бұрын
ගාමිනි තමයි විමලෙට ගැස්සුවෙ.🤭 බොන්න දෙනවනන් මොකෙක් හරි කමක් නෑ🤣
@niroshi626
4 жыл бұрын
විමලේ දකිනකොටත් හිනා යනවා
@wickramagechamilakakasun4846
4 жыл бұрын
ලස්සනයි
@v9clothingstore
4 жыл бұрын
සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්.එකතු වෙන්න නොදත් ලෝකය අපිත් එක්ක👌
@kalanawijesinghe8897
4 жыл бұрын
මේ ටිරානයට දෙකක් අනින්න එකෙක් නැද්ද කට සමතලා වෙලා යන්න
@asalevijeshinhadilshan7972
4 жыл бұрын
Api animuda tiranta😁😁
@kalanawijesinghe8897
4 жыл бұрын
@@asalevijeshinhadilshan7972 අනිමු එහෙනන් 😂 රැල්ලක් හදමු
@mangalikaranasinha7401
4 жыл бұрын
mam yanna kiuala hithan inne sadudata e paththe...okage kata thalala vitak kanna wangediyak deelama enawa
@asalevijeshinhadilshan7972
4 жыл бұрын
@@mangalikaranasinha7401 👍👍😂
@priyankanuwan1976
4 жыл бұрын
ටිරාන් කන්නෙ ටිුෂිිගෙන්. බලන්නකෝ ඉස්සරහට.
@ausilanka7081
4 жыл бұрын
යකෝ ගුටි කන එකේ සීමාවක් නැනේ...😂
@jandrajandra5712
4 жыл бұрын
ලස්සනයි අදත් ගොඩක් ටිරාන් අනූන් ගේ දෙවල්වලට කයිනවා බුරුවා කැසීනො සක්කිලියා
@shamalijayathilake9495
3 жыл бұрын
Ayyooooo wimale guti kanawa owarayak na 😫😫
@siyanipathmalatha9607
4 жыл бұрын
කොහෝමද සරෝජනිගේ ලවි එක හමි හමි 💜️💜️💕💕💜️💜️
@radikajeewanthi6122
4 жыл бұрын
පව් විමලේ..😢😢😢
@TestOneOfficial
4 жыл бұрын
ගයාන් සේනානායක ක්‍රිකට් ජීවිත කතාව බලන්න එන්න 😍😍
@nelumrambukella8402
4 жыл бұрын
සරෝජනී බයවෙලාද කොහෙද විමලෙට පාතාලෙ එක්ක සම්බන්ධකම් තියෙනවා කිව්වම😂😂😂😂😂
@rajubai1353
4 жыл бұрын
ටිරාන්ගේ. කයිය. වැඩි. සැබෑ. ජීවිතේත්. එහෙමද. කතව. ලස්සනයි. ටිර්න්ගේ. කතාව. අඩු. කරන්න
@amilabrolk
4 жыл бұрын
ඒක මනු මුලදි කිවුවා නේද
@amilabrolk
4 жыл бұрын
මනු මැරිලා මාස 3යි ගෑනි වෙන කසාදයක් කලා...
@pradeepaweerasingha1411
4 жыл бұрын
අම්මෝ විමලේ 😁😁😁😁😁🤪🤪🤪
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
4 жыл бұрын
ගාමිණීයා නියමෙට විමලයාව ඇන්දුවා ඈ ගාමිණී කියන්නේ තනිකරම ගංකබරයෙක්
@srimasenavirathna990
4 жыл бұрын
😂😂😂😂විමලේ ටික දවසකින් ඇඟේ හිරි ඇරගත්තා නෙද මෙන්න පොරකුකුල්ලු දෙන්න එකට එක තැන 🤭🤭🤭🤭
@RR-vs3po
4 жыл бұрын
අර ලෝය කාරය කතා කරනකොට පන යනව අහන් ඉදලා.යකෝ කට පන එකෙක් දාල ඩබින් කරපංකො.උසාවි සංහතියම වලපල්ලෙ ඒ පවුර්ශයට..නොදකිං.
@Official-qd7zs
4 жыл бұрын
@Traveling with music මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න .. මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා.. 🤩🤩🤩
@rasi9280
4 жыл бұрын
කියල වැඩක් නැහැ එ් ලොයට මහවිකාරයක් පලවෙනි රන්ගනය වෙන්න අැති බයවෙලා
@amilabrolk
4 жыл бұрын
තාම ට්‍රේනින්... ට්රිරාන්ගෙ මිනිස්සුනෙ...
@GM-yi6ry
4 жыл бұрын
ඊයේ කොටසේම කෑල්ලක් නේ....ගල් 100😂😂😂😂
@pradeepnanayakkara6991
4 жыл бұрын
සුපිරිම සුපිරිම සුපිරි කතාවක් අදත්
@Sandun.is-bro
4 жыл бұрын
මානුව හව් වෙනවා කතාවේ ආරම්බය ගොඩක් හොදයි ලස්සනයි, අපී හිතන්නේ නැති කෙනෙක් එනවා කොහොමද යාලුවෝ ටික 👍
@jplife7773
4 жыл бұрын
ආ හ් ගෙදර ෙබාන්න බයිටි හදලා ෙදන්නං කියද්දි කොහොමද විමලයගෙ ලා හිනාව 🐸
@sanjayabandara6931
4 жыл бұрын
ඔයාට බොන්න ඔනෙ නම් ගෙදර අරන් ඇවිල්ලා බොන්න. මම බයිට් අදලා දෙන්නම් අන්න ගැනු.😁😁😁
@sumithrahearth
4 жыл бұрын
පුදුම පිනක් නේද 😀😀😀😀😀😀
@shakimunasinghe8943
4 жыл бұрын
ඔක්කොමත් කරල මේව කරන්න තියන හේතුව මෝඩ එකක් නන් දෙන්න එපා.මනු ගෙ wife marry කරපු එක plan එකේ තිබිල නෑ.
@amilabrolk
4 жыл бұрын
😂😂😂
@amilabrolk
4 жыл бұрын
ට්රාන් මොකාද මොනවාද ඌ ගහපු ප්ලෑන්ස්.. ටිරාන්ම නේද රෙජියට කිවුවෙ මමයි ඔක්කොම ප්ලෑන් කලෙ කියලා
@navodyamadushan4626
4 жыл бұрын
නියම බිරිදකගෙ නියම ගතිගුණ නියමෙට පෙන්නලා දෙනව සරොජනීගෙ චරිතෙන්...👌 සුපිරියම script එක තියෙනව
@nishikacoorey1530
4 жыл бұрын
ආව් සරෝජනීගෙ හිනාව බොලේ
@hewagewijith8085
4 жыл бұрын
ඇයි මෙ විමලෙගෙ ගෙදර දොරගුලු නිතරම වහල තියෙන්නෙ.. සරෝජනී විමලෙට හොදින් කීව ගෙදරට ගෙනත් බොන්න.. බලමු ව්මලෙගෙ ප්‍රතිචාරය..
@anneperera1684
4 жыл бұрын
මනූව සැකයිනේ. මං කිව්වේ පළවෙනි කොටසෙන්ම මනූ කාටද කතා කරා කියලා. මනූගේ රහසක් තියෙනවා මොනා හරි.🤔🤔🤔🤔
@senarathweerasekara252
4 жыл бұрын
මෙච්චර හොඳ නළුවෝ දාගෙන ගහපු නාට්‍යයට බූරැ ලෝයර් කෙනෙක් රිංගෙව්වා නේ.. උෘට රගපාන්න බෑ.. ඩ්‍රාම එකට ගත්තු ගෙදර අයිතිකාරයද කොහෙද😂😂
@nera2448
4 жыл бұрын
විමලයගෙ වැඩේම ගුටිකන එක. මේ සීන් ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මනුරංග වෙන්නත් පුලුවන් නැත්තම් ගාමිණිය හරි අැන්ජෙලෝ හරි.
@tharankacool5025
4 жыл бұрын
ගාමිණී අනේ
@uththarakumarasena
4 жыл бұрын
පව් අනේ විමලය
@hirunikumarathunge168
4 жыл бұрын
බොන්න ඔනෙම නම් ගෙදර ඇවිත් බොන්න. 🤨🤨🤨
@chandanarukshan4477
3 жыл бұрын
Ha hiruni
@amilabrolk
4 жыл бұрын
මනු CID එකෙ කෙනෙක්ද..?? මේ පතාලයන්ව මට්ටු කරන්න ආපු... රාජන්ගෙ සෙට් එකත් වෙන් කලා ස්පොට් එකට වෙඩි තිබ්බා ගාමිනිව බේරුවා රාජන්ට වෙඩි තිබ්බා.. රූත්ව බේරා ගත්තා.. ඒත් රූත්ට වෙඩි තිබ්බෙ නෑ..
@freecell9955
4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️❤️
@tharudivz4243
4 жыл бұрын
Tv ekei youtube ekei dekema episode baluwama wenask thiyenawa. Iye kotas adath repeat una..
@nilushimuthugala8079
4 жыл бұрын
Mrs senanayaka,,..na mrs gunasekara.hari kauru hari...wov,,,,
@priyasatheesan9476
4 жыл бұрын
ටිරානයා දගලනවා
@abhicreation524
4 жыл бұрын
6යකෝ මේ ගුටි කන එකේ සීමාවක් නෑනෙ 😂😂
@nadeenanayakkara7145
4 жыл бұрын
ada part eke editing nm tikak aul 😬
@senasameera2604
4 жыл бұрын
Himali💓💓2020
@shamalkakumuduni527
4 жыл бұрын
යකෝ මේ ටිරාන් කහින තරම් අනුන්ගේ දේපලවලට..සරෝජනි.🤔🤔🤔🤔
@wasanaranaweera6170
4 жыл бұрын
Me hamadeyakma karanne ගුණපාල wenna berida..🤪🤪🤪🤪
@chamilanilanthiperera1149
4 жыл бұрын
අන්තිමට මේක මනඃකල්පිත කතාවක් වෙයිද දන්නේ නෑ
@nirusudakum921
4 жыл бұрын
එහෙමද නැත්නම් මනූ දකින හීනයක් වෙයිද දන්නේ නෑ 😝
@nimashafernando2203
4 жыл бұрын
Nice👍
@nalawattagepinto3939
4 жыл бұрын
ටිරාන් මේ තමා කතාකරන්නේ කවුරැද කියලා හිතා ඉන්නේ ඒ මැරැනු .......
@dildil1196
4 жыл бұрын
Maara prehelikawak mekanam appa. මටනම් මනූව පට්ටම සැකයි
@amilabrolk
4 жыл бұрын
මනු FCID එකෙ කෙනෙක්.. මර්දනය කරන්න බැරි කැරලි පතාලයින්ව මර්ධනය කරන්න ආපූ...
@dildil1196
4 жыл бұрын
@@amilabrolk ආ මටත් එක හිතුනා.👍
@samansenavirathna5814
4 жыл бұрын
Thanks
@chandunimadushika3408
4 жыл бұрын
😍😍😍😍😍
@baw813
4 жыл бұрын
ව්මලයට පට්ටම පෝරියල් සේට් වේන්නේ ...
@dheerasammani2117
4 жыл бұрын
මේ ඔක්කොම මනූගේ ප්ලෑන් එකක් වගේ 🤔
@rasi9280
4 жыл бұрын
මරැ විමලෙයි ගාමිනියි
@nilushimuthugala8079
4 жыл бұрын
Mrs senanayaka,,..na mrs gunasekara.hari kauru hari...woh, !
@kurunagala1267
4 жыл бұрын
Gaminige set 1neda mee
@nithilasanjana7883
3 жыл бұрын
ගජමෑන්
@ranilanka407
4 жыл бұрын
👍👌💕
@romalperera5242
4 жыл бұрын
සුපිරි අනේ first comment
@liyanangesli3725
4 жыл бұрын
මනුව පොලිසියට අල්ල ල දෙනවද ටිරාන්
@sumithrahearth
4 жыл бұрын
හ්ම් අල්ලලා දෙයි වාගේ 😭😭😭😭😭
@slkumudu7427
4 жыл бұрын
Danam soi wemalei sarojani koi welawe gamini kadan panida danne habai😂😂😂
@dineshilayanga4394
4 жыл бұрын
Ane me tiranayage wade ice cream kanw😂
@srdillini7570
4 жыл бұрын
vimale saro love eke😆😆😆
@cfdo
4 жыл бұрын
Ammoo passe loku me ganige
@asalevijeshinhadilshan7972
4 жыл бұрын
Vimalyage kata hinda elligana kanawa😂😂😂😂
@sanduniakarsha4041
4 жыл бұрын
සරොජනිගෙයි විමලෙගෙයි ප්‍රේමේ අම්බෝ..
@a.m.n.ka.mn.k2384
4 жыл бұрын
💖💖
@jeewanamarasooriya496
4 жыл бұрын
යකෝ ගුටි කන එකේ සීමාවක් නැහැ🤣🤣
@uththarakumarasena
4 жыл бұрын
ගාමිණී යා yakoo
@jayanthakumara6668
4 жыл бұрын
🙄🙄🙄🙄
@maduwasanka8116
4 жыл бұрын
Ai yako gunasekara kiyala kiyapanko 😂😂😂
@edwardranasinghe1454
4 жыл бұрын
sivil pitin yanna keewama yanne police jeep eken. mona vihiluwakda
@manjulakrishantha1655
3 жыл бұрын
Kawda ඇන්ජිlowa mariwe
@nirakoralage8335
4 жыл бұрын
Maru..vimaleya illagena kanawa
@Ashi12390
Жыл бұрын
Wimale guti kana eke iwarayak na😁
@kmr4931
Жыл бұрын
Ekane 🙂
@udaramadushan6985
4 жыл бұрын
ගෙදර වැඩකාරිත් මනු තමයි දැම්මේ මං හිතන්නේ
@dul6990
4 жыл бұрын
මාත් හිතුවා,සමහර විට කෝල් කරේ එයාටද දන්නෑ
@amaamaamasha1252
4 жыл бұрын
Math hituwa😉
@maathraproductions3148
4 жыл бұрын
😮😮
@slkumudu7427
4 жыл бұрын
Wemale ellagenama kawa gaminige wadak thamai meka gamini sarojaniwa atha arala wemaleta set wela awage😂😂😂
17:48
Agni Piyapath Episode 68 || අග්නි පියාපත් || 11th November 2020
Swarnavahini TV
Рет қаралды 208 М.
21:11
PIRIMI LAMAI || EPISODE 38 || පිරිමි ළමයි || 06th January 2025
Swarnavahini TV
Рет қаралды 10 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
12:37
Регион отделяется от РФ? / Шольц в ярости из-за Путина
NEXTA Live
Рет қаралды 880 М.
3:47
කාසි වාසි Kaasi Waasi Film Full Song | ජීවිතේ සයිකලේ | Sajitha Anthony | Amandya Uthpali
STVProduction
Рет қаралды 15 М.
9:09
මීටර් 1500ක් උසින් තියෙන සංචාරක පුරවරේ | Tourists Destination | Haputale Travel Guide Video |
The Drifer
Рет қаралды 6 М.
17:46
Agni Piyapath Episode 70 || අග්නි පියාපත් || 13th November 2020
Swarnavahini TV
Рет қаралды 217 М.
30:04
ලංකාවේ සමුරායි වරයෙක් වෙන්න 🗡️🥋⛩️ මෙතනින් ඉගෙන ගන්න #samurai #ashensiriwardana #dangerzone #srilanka
ASHEN SIRIWARDANA
Рет қаралды 656
38:19
ඇයි අපිට මෙහෙම වුණේ ? | Why did this happen to us? | Prashna Pita Prashna | Samitha Ethudolaarachchi
National Library of Sri Lanka
Рет қаралды 23 М.
18:10
Agni Piyapath Episode 97 || අග්නි පියාපත් || 22nd December 2020
Swarnavahini TV
Рет қаралды 229 М.
18:48
SINTO || EPISODE 63 || සින්ටෝ || 06th January 2025
Swarnavahini TV
Рет қаралды 58 М.
5:09
Nada waya | නාද වයා - Kusal Rukshana - Official Music Video
Kusal Rukshana
Рет қаралды 14 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН