No video

මම හොටෙල් එකක වේටර් කෙනෙක් | කවුරුත් නොදන්නා පොඩියගේ කතාව මෙන්න |

  Рет қаралды 122,866

Aharenna ඇහැරෙන්න

Aharenna ඇහැරෙන්න

7 ай бұрын

මම හොටෙල් එකක වේටර් කෙනෙක් | කවුරුත් නොදන්නා පොඩියගේ කතාව මෙන්න | @PodiYaXO | Aharenna
Salon Mirrors -
Location - No.90/A Kurunegala Rd, Ja-Ela 11350
Phone: 076 727 0000
Aharenna Production -
Aharenna Face Book Link(follow Us) -
profile.php?...
ඇහැරෙන්න KZbin නාලිකාව හරහා අපගේ නවතම වීඩියෝ නැරඹීම සදහා නාලිකාව Subscribe කර අප හා රැදී සිටින්න…
ඔබගේ වෙළඳ ව්‍යාපාරයේ, අධ්‍යාපන ආයතනයේ, සේවා ස්ථානයේ ප්‍රචාරන කටයුතු අප හරහා සිදු කර ගැනීමට පහත දුරකතන අංකය මගීන් What's App මගින් සම්බන්ධ වන්න….
072 8274448 - Aharenna Production
Credit goes to -
Januka Malinda
Gimhan
#podiya #reaction #aharenna

Пікірлер: 727
@PodiYaXO
@PodiYaXO 7 ай бұрын
උබ උබ වෙයන් උබටම උබ ගැන සතුටුවෙන්න පුලුවන් තැනකට වරෙං!! මේක බලලා ගන්න පුලුවන් දෙයක් තියනවා නම් ගනිම්❤
@hasiskitchen.
@hasiskitchen. 7 ай бұрын
PodiYa ♥️
@aharenna2975
@aharenna2975 7 ай бұрын
ආදරෙයි පොඩියා..පොඩියට ආදරේ සෙට් එක කෝ👉🏻
@INF_KAVEE
@INF_KAVEE 7 ай бұрын
ආදරෙයි පොඩියා අයියා කවදාවත් වැටෙන්න එපා ❤
@DAGAYA-h7z
@DAGAYA-h7z 7 ай бұрын
@MalinduSaranga-nh1sv
@MalinduSaranga-nh1sv 7 ай бұрын
❤️❤️🥺🥺
@ilsara
@ilsara 7 ай бұрын
මොනා උනත් පොඩියාගේ සෑහෙන හොද ගති ගුණ තියෙනවා අපි කාටත් ඉගෙන ගන්න හොද දේවල් . ඒක හින්දා ඌට ආදරෙයි
@HeartRelax-nh3lq
@HeartRelax-nh3lq 4 ай бұрын
වැටිල ඉන්න මට පොඩියගෙ කතාව පට්ට ගැම්මක්
@CeylonNet
@CeylonNet 7 ай бұрын
ආදරෙයි හදවතින්ම Podiyo 🥺❤
@mahiibeat
@mahiibeat 7 ай бұрын
හැබැයි පොඩියා ඔය බූට් එක කෑවෙ නැත්තන් අපිට පොඩියා කියන චරිතෙ නැති වෙන්නත් තිබ්බා🙂❤️
@madusankapathirana8476
@madusankapathirana8476 6 ай бұрын
Eka eththa machan😊
@chamalmatheesha7944
@chamalmatheesha7944 6 ай бұрын
Boot එකක් කියෙන එක අපි ඔක්කොම turning point එකක් කරග්ත්තොත් අපිව නවත්තන්න කාටව්ත්බෑ.. බුදු සරනයී ❤❤❤
@chutaareact
@chutaareact 7 ай бұрын
පට්ටම ආස චරිතයක්❤ තමන්ටම කියල brand එකක් හදා ගත්ත කොල්ලෙක් ..ආදරෙයි බොක්කෙන්ම❤😊
@jineshnilupul3225
@jineshnilupul3225 6 ай бұрын
උබවගේ open කතාකරන උන් අද අඩුයි එල ජය... මචන්
@sasinisewwandi5015
@sasinisewwandi5015 6 ай бұрын
හැම කෙනාම එක වගෙත් නෑ..ඔයාට එයාව නැති වුනේ ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න කියල හිත්න් ඔයාගෙ ගමන යන්න..කවදාවත් දෙවනි chance එකක් දෙන්න එපා ඔයාට riddapu කාටවත්.❤😢😊
@KavishkaNadimal
@KavishkaNadimal 2 ай бұрын
Your eyes are very beautiful
@harshanaprojects
@harshanaprojects 7 ай бұрын
කට්ටක් කන්න ඕනි තැනකට එන්න 😌දවසක හරියන්න ඕනි පැලෙන්න
@imashaudulanka-gc7kk
@imashaudulanka-gc7kk 7 ай бұрын
අද කාලෙ කෙල්ලො අහන්නම ඕනි එකක් 🥺
@shahanimadushika1173
@shahanimadushika1173 4 ай бұрын
ඇත්තට මගෙ ජීවිතෙත් පොඩි අයියා නිසා වෙනස් වුණා. හොද විදියට 💗
@sancharakayah
@sancharakayah 7 ай бұрын
පොඩියා කවුරු මොනා කීවත් සුපිරි චරිතයක් ❤
@mpsxyasiya7078
@mpsxyasiya7078 7 ай бұрын
පොඩියට පොඩියගෙම වීඩියෝ වල පලු යනකම් බැනපු උන් මේකෙ ඇවිත් හොද කිය කිය කමෙන්ට් දානව දැක්කම🥲
@dilanka2541
@dilanka2541 6 ай бұрын
මම ආස You tube කරන සුපිරි චරිතයක්❤❤
@LASITHKavidu-qz4ri
@LASITHKavidu-qz4ri 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ i❤
@GAMING.SADU.444.
@GAMING.SADU.444. 6 ай бұрын
බුට් එකක් කලා මෙ විඩියො එක බලන්නෙ 💔🙂
@SDTechnology1
@SDTechnology1 7 ай бұрын
සිරා කතාව බූට් එකක් කාලා ගොඩ ගිය මම 😊❤
@rasindudilsara7001
@rasindudilsara7001 7 ай бұрын
Ado ban aiiye @චරිතෙ අයියව ගේමුකො.😊❤
@TheGallery2
@TheGallery2 7 ай бұрын
මම ආසාවෙන් බලාගෙන හිටියේ පොඩියාව එනකල් ❤❤අද ඒ හීනය සෑබෑ වුනා කලිදු අයියේ!...
@aharenna2975
@aharenna2975 7 ай бұрын
🥰❤️
@Mr.Gaiyaaa
@Mr.Gaiyaaa 7 ай бұрын
ගේමක් ගහපු දෙන්නෙක් ❤
@aharenna2975
@aharenna2975 7 ай бұрын
🥰❤️🥳🥳
@slotDede90
@slotDede90 7 ай бұрын
මගේ 100k channel එකෙ ගහන්න මත් podiya aiya වගේ හෙන kattak කෑවා. සුපිරි kalidu aiya
@aharenna2975
@aharenna2975 7 ай бұрын
🥰🥳
@GaMiNgNaaNa
@GaMiNgNaaNa 6 ай бұрын
ආදරෙයි පොඩියෝ ❤ උබට කවුරු මොනවා කිවුවත් අපි ඉන්නවා උබත් එක්ක ❤️😊
@sljanubro0233
@sljanubro0233 6 ай бұрын
Podiya oya කොච්චර kunuharpa kiwwath ube athal වලට හැමෝම ආසයි.❤❤
@EDUARTSL
@EDUARTSL 7 ай бұрын
මම හැදුනේ කවද්ද ඒ උබේ video බලලා පොඩියා 👌🔥
@akalanakadilhara2565
@akalanakadilhara2565 7 ай бұрын
100% right.... podiya ...❤️😘 කවද හරි වටේ ගිහින් කැටේ පුරවගන ආවාහම ලොකු තැනක ඉදලා ඒ කැටේට කාසියක් දාලා පෙන්නපන් මාව ප්‍රතික්ෂේප කරේ අපරාදෙන කියලා ඒ තැනට එනකම් පට්ට ගේමක් ගහපන්...🙏❤️😘 මේ ලොකේ විශ්වාස කරනවා නම් එකම දෙන්න අපේ අම්මී තාත්තී විතරයි...❤️❤️❤️❤️❤️
@user-mm6iz4js3t
@user-mm6iz4js3t 6 ай бұрын
උබේ කතාව ලොකු ආදර්ශයක් අපිට
@DN-Travel
@DN-Travel 7 ай бұрын
ආස චරිතයක්. ගේමක් ගහපු එකෙක්❤
@prasa-uz1yq
@prasa-uz1yq 3 ай бұрын
ආදරෙයි❤❤❤❤
@nawaacreationstm5053
@nawaacreationstm5053 7 ай бұрын
මට ලොකු දෙයක් වැදුනා ඒ තමා බනින්නෙ කොච්චද ඒ තරම් අපි දියුනු යි...ඒක ඇත්ත ...❤
@techgeekacademy3906
@techgeekacademy3906 7 ай бұрын
12:50 බූටක් කාලා ගේමක් ගහන ගමන් utto❤
@HirushaVidushan
@HirushaVidushan 6 ай бұрын
ඔව් අයියේ එක ඇත්ත යාලුවෝ විස්වාස කරන්න හොදත් නැ කෙල්ලෝ විස්වාස කරන්න ත් හොද නැ 😭😭😭😭😭😭😭😭
@Sathsara_2006
@Sathsara_2006 7 ай бұрын
කවුරු මොනා කිව්වත් මෙකෙන් ගන්න දෙයක් තීනවා ♥️
@aharenna2975
@aharenna2975 7 ай бұрын
🥰❤️
@bushitha
@bushitha 6 ай бұрын
මේ මමම බලපන්කෝ කීපරක්නම් boot කාල තියේද කියල 😂 තාමත් ඒක ඇතැරෙන්නෙ නෑ මගේ පස්සෙන්ම එන්නෙ boot ම තමා 😅
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 7 ай бұрын
මේක එනකම් තමයි බලන් හිටියේ සුපිරි ❤️ පොඩියා අයියා ගැම්මක්❤️
@ALPHA._AV
@ALPHA._AV 6 ай бұрын
ආදරෙයි පොඩියෝ ගැම්මක් බන් උබ තමා නියම චරිතේ බන් love you කොල්ලො ❤❤🤘🤘💪💪🌷🌷
@GamingDragon1
@GamingDragon1 7 ай бұрын
ආදරෙයි පොඩියා අයියා කවදාවත් වැටෙන්න එපා ❤🥰🥰
@gamingzaga6130
@gamingzaga6130 7 ай бұрын
කාලිව ඕනේ ❤️❤️
@deept2302
@deept2302 6 ай бұрын
කෙල්ලොන්ටත් ඕකම තමා 😊
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
දැන්නම් Video Quality ආ....❤👀 හැබැයි starting එකෙ Music එක නැතුව තමාට ආවේණික MusicTrack එකක් Use කරානම් හොදයි නෙ🙂👍
@Oshini77
@Oshini77 6 ай бұрын
Respect PODIYA... Vini production දෙන්න පුලුවන් ද
@user-ww3kn5rn8q
@user-ww3kn5rn8q 6 ай бұрын
ජයවේවා මල්ලි ....ඔයාට ගොඩාක් duragamanak thiyanawa......ජයවේවා ....❤❤❤❤❤❤❤
@Uk_Jayathilaka
@Uk_Jayathilaka 7 ай бұрын
පොඩියා ගැම්මක් ❤ ඊලගට චරිතේ ගේමු කියන උන් මේ පැත්තට 👀
@jonny_babh
@jonny_babh 7 ай бұрын
අයියගෙ වීඩියෝ සෑහෙන්න කාලෙක ඉදලා බලනවා, ඵ්ත් දැනට බලපු සුපිරිම ඉන්ටවියු එක මේක ❤ #podiya
@ShalukaNirosana
@ShalukaNirosana 6 ай бұрын
ගැමිමක් බන් ගෙම ගහපන් ඡව වෙවා 🎉
@subasevana7842
@subasevana7842 7 ай бұрын
podiya harima awankai fully open minded guy there is lot of thing to think and learn through his speech deeply honest fellow we must respect to him too
@SV_S004
@SV_S004 7 ай бұрын
හැබැයි පොඩියගෙ කතාව 100% හරි
@KAIZER48499
@KAIZER48499 7 ай бұрын
උබට තව කෙල්ලො සියක් විතර හොයාගන්න්න පුලුවන් බ්න් ❤️❤️❤️
@RadinsaRanod
@RadinsaRanod 7 ай бұрын
පොඩියා කියන්නෙ මං දැක්කපු පට්ටම චරිතයක්. ela කොල්ලෙක්💝💪 ගැම්මක් තමා අයියෙ god luk✨🎇🎉
@Lovely_Moments0
@Lovely_Moments0 7 ай бұрын
මේ වීඩියෝ එක මරු ❤️ පොඩියා හිතුවට වඩා කට්ටක් කාලා ගේමක් ගහපු කොල්ලෙක් ❤
@aharenna2975
@aharenna2975 7 ай бұрын
ආදරෙයි❤️
@vlogger17215
@vlogger17215 5 ай бұрын
අයියේ හයිපයි සුප්පව ගමුකො ❤. Comment එක දැක්කොත් Reply එකක් දන්න. ආදරෙයි
@GAMINGVISU693
@GAMINGVISU693 5 ай бұрын
ගැම්මක් හුත්තො හැම දාම සතුටින් ඉදපන් මෙ අවුරුද්දේ ත් කුනුහරප කියහම්
@chathuranuwan3947
@chathuranuwan3947 6 ай бұрын
පට්ට අදහස් ටිකක් good luck ❤
@gnax.08
@gnax.08 7 ай бұрын
Uba kiyana dewal walin mama marama motivate wenwa bn. Samahark unta mewa dirawanne nathi wenna puluwan eth mata marama motivation ekak mata withrak newei gemak gahala thanakata enna inna , awankawa adare krla rawatuna kollonta me motivation ahaddi marama gut ekk enne. Podiya uba nm ape ekek bn 🥹🫶 Jaya wewa podiyaa ❤️ Gemak gahana hamaekatama jaya wenna onii ❤️
@user-lk8nu3ci6f
@user-lk8nu3ci6f 7 ай бұрын
Tik tok එකේ වීඩියෝ කෑල්ල දැකල ආවෙ 😊
@aharenna2975
@aharenna2975 7 ай бұрын
❤️😎
@user-nz8uq5bd9q
@user-nz8uq5bd9q 7 ай бұрын
MN adarei ubata podiyoooo marama adarayak ubata thynne ❤😊MN asama Patta charithayak ubata hariyanna oni bn uthuranna
@SlBusLk
@SlBusLk 7 ай бұрын
ඇත්ත කතාවක් සුපිරියි පොඩියා & කලිදු අයියා❤😍
@malishagamingtech1000k
@malishagamingtech1000k 7 ай бұрын
අදත් සුපිරි චරිතයක් අයියා ඇ පට්ට පොඩියා අයියා කියන්නේ පට්ට හොඳ අයියා කෙනෙක් ආදරේයි ඇ ❤❤❤❤❤😊😊😊😊😊
@aharenna2975
@aharenna2975 7 ай бұрын
🥰
@SLPROJECTBH86
@SLPROJECTBH86 7 ай бұрын
❤ ආදරෙයි බොසා ගැම්මක් 😊❤️
@Banakatha836
@Banakatha836 7 ай бұрын
ගොඩක් දුක හිතුන ආසම චරිතයක් ❤❤🥺🥺
@MalinduSaranga-nh1sv
@MalinduSaranga-nh1sv 7 ай бұрын
පට්ටම නිහතමානී චරිතයක්❤😊
@Natureofsrilanka818
@Natureofsrilanka818 7 ай бұрын
පොඩියගෙ සෙට් එක කෝ
@aharenna2975
@aharenna2975 7 ай бұрын
ආදරෙයි❤️
@HimashaPerera-yl3mf
@HimashaPerera-yl3mf 7 ай бұрын
Maniya oni kiyana aya...............🖤🖤🥺🥺🧿
@avtech3627
@avtech3627 7 ай бұрын
maniya onema thama
@avtech3627
@avtech3627 7 ай бұрын
maniya onema thama
@_Lokumallipm
@_Lokumallipm 7 ай бұрын
😢😢
@usgamer575
@usgamer575 7 ай бұрын
මොනවා උනත් උබ ඇත්ත කතා කරනවා බන් පොඩියා ඇත්තටම උබ සුපිරිම චරිතයක් ආදරේයි මචන් කවදාවත් කෙල්ලො විශ්වාස කරන්න හොඳ නැහැ කොල්ලො කෙල්ලන්ට බුට් තියනවා හැබැයි එහෙම කරන්නේ අනිවාර්යයෙන්ම කෙල්ලේක් ඒ කොල්ලට බුට් එක තියලා තියෙන්නම ඔනේ අනිවාර්යයෙන්ම
@deshanchathuranga5
@deshanchathuranga5 7 ай бұрын
නියමයි ඒ වීඩියෝ එකත් බැලුවා 👌👍😊❤️
@sachithra811
@sachithra811 7 ай бұрын
මරු thambnail quality dan ❤
@user-ww3kn5rn8q
@user-ww3kn5rn8q 6 ай бұрын
Malli oyage kathawa maru ...sakthiya aran idiriyathama yanna.......👌👌👌👌👌👌👌👌
@Solo_kitchenboy
@Solo_kitchenboy 6 ай бұрын
Aththa kathawa podiya gammak
@siththa-km9yx
@siththa-km9yx 7 ай бұрын
පොඩියගෙ කතාවනම් හදවතටම වැදුනා 🤍🤍🤍
@AshanShanika-dg1mo
@AshanShanika-dg1mo 7 ай бұрын
Ado gammak, adarei❤❤❤❤, jivithe alaveni patavata steaer kenekta adarei kivuve, e oya podiyo,samanayen mehwma kathavak magen kavuru hari ahannath uta sudusukan thiyenna oni, e sudusukan oyata thiyenava, gammak,a yeth adarei💯😍🥰
@shashikarukshan9897
@shashikarukshan9897 6 ай бұрын
පොඩියා ආදරේ හුත්තෝ එකෙන්ම 🤟🤟
@Harshanadilshab
@Harshanadilshab 6 ай бұрын
All the best with good luck podiya❤adryi kolo
@salidu1118
@salidu1118 6 ай бұрын
ආදරෙයි පොඩියා ❤
@geek_sLc
@geek_sLc 7 ай бұрын
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා 😎💙
@Bhashi894
@Bhashi894 7 ай бұрын
ආසම චරිතයක් බන් පොඩියා 🎉
@HiranNethmika3
@HiranNethmika3 7 ай бұрын
සුපිරි චරිතයක් ආදරෙයි පොඩියෝ🥺🥰
@pamodmanodya7471
@pamodmanodya7471 7 ай бұрын
podiya kiyana kolla gana hithan hitiya widha sampurna wenas una. gammak podiya and kalindu ayye
@be_good_person
@be_good_person 7 ай бұрын
සුපිරිම චරිතයක් ❤
@SanjanaDilshan
@SanjanaDilshan 7 ай бұрын
අඩො dope skain ගේමුකො බන් 🥺
@LakshanTechnic-SL
@LakshanTechnic-SL 7 ай бұрын
අදත් සුපිරියි බලාගෙන හිටියේ video aka එනකම් හිටියේ ❤❤100k ඉක්මනින් ghamu jaya වේවා 🎉🎉
@aharenna2975
@aharenna2975 7 ай бұрын
Adreyi🥰❤️
@dhammikarajapaksa5817
@dhammikarajapaksa5817 7 ай бұрын
සුපිරි ❤
@HarshaPrabath-ux9ud
@HarshaPrabath-ux9ud 7 ай бұрын
පට්ටම සතුටියි දැන් ඉන්න තැන් දැකිත්දි ❤
@Shenalyrics...
@Shenalyrics... 7 ай бұрын
සුපිරියක් බ්‍රෝ💝
@DhaneshikaMadhuhansini-ub2pi
@DhaneshikaMadhuhansini-ub2pi 7 ай бұрын
ආදරෙයි පොඩි අයියේ ❤
@rkvlog5072
@rkvlog5072 7 ай бұрын
මන් ආසම චරිතම වලින් එකක් .පොඩියා.ආදරෙයි
@viduntharumika5471
@viduntharumika5471 7 ай бұрын
podiya uba patta atal chrithyk bn much love
@ranushasenal1843
@ranushasenal1843 7 ай бұрын
kello kiyanne jarawak bn 🤣🤣 anika api kochchara marigena adare karath apita anthimata ithuru wenna ape ammai thaththai witharai😪😪 ithin eka nisa ubala kauruth dammama kello hoyanna epa 😪 mokada api talk karana da ganna kellak unath ekkenai habai athin api hoda thanakata awama ape passen ona tharam kello ei 😍😍 ithin eka nisa kollo wela ipadichcha apita etha kota oya eka eka passen yanna one na 🥰🥰 ithin eka nisa dammama ubala hoda gamemak gaha ganna ethakota apita awashsha labei😍😍
@manjulamalsha
@manjulamalsha 7 ай бұрын
ඇත්තම කතාවක් ,ආසවෙන් විඩියො එක ඉවර වෙනකම් බැලුවා ,ඉස්සරහට යමු...
@aharenna2975
@aharenna2975 7 ай бұрын
❤️🥰
@AVMRSHALI
@AVMRSHALI 7 ай бұрын
යකෝ බලද්දි හැම YT චැනල් කරන උන්ට මෙ තත්වෙට එන්න කලින් දුක්බරසින් ගොඩයි
@lushinitharunya3362
@lushinitharunya3362 6 ай бұрын
Harima hitha hoda kenek🥰.
@MOVIESSTUDIO8601
@MOVIESSTUDIO8601 7 ай бұрын
මන් විතර අනිත් චැනල් එක දන්නේ පොඩියා උඹට ආදරෙයි හැමදාමත් මන් මැසේජ් එකක් දාලා ඇති බලපන් ❤😊
@aharenna2975
@aharenna2975 7 ай бұрын
🤭❤️
@user-fv6jh8ky9q
@user-fv6jh8ky9q 7 ай бұрын
පට්ටම පට්ට චරිතයාක් තමයි අයියේ ඔයා❤
@teekputha
@teekputha 7 ай бұрын
Ee tika waduna sudda patta t m adareiii podiya aiyee❤
@teekhanalakhsan8522
@teekhanalakhsan8522 7 ай бұрын
Poodiya tami mawa wenas krpueka adarei podiyoo ❤️
@user-jg9vl2bw8z
@user-jg9vl2bw8z 5 ай бұрын
Lassana video ekak ❤❤❤
@Kavee_smz
@Kavee_smz 6 ай бұрын
Podiyo good luck kolo...❤❤❤❤❤❤
@Hdksshdkskss
@Hdksshdkskss 7 ай бұрын
පට්ට ම චරිතයක් පොඩියා❤
@Akash_290x
@Akash_290x 7 ай бұрын
Podiya ආදරෙයි ❤️❤️big fan kenek mama oyage
@kapilagihan2801
@kapilagihan2801 6 ай бұрын
Gemmak👊👊
@user-fy3jz3ip3o
@user-fy3jz3ip3o 6 ай бұрын
Sira kathawak aiye...❤😢
@aselasadaruwana4433
@aselasadaruwana4433 7 ай бұрын
ඔබට ආදරෙයි බං poddy❤
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 541 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН