KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කම්කරු දිනේ|kamkaru dine
10:38
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
34:46
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Chain Game Strong ⛓️
00:21
"අම්මවත් දන්නෑ මගේ තාත්තා කවුද කියලා " | 3 Posha Family
Рет қаралды 515,963
Facebook
Twitter
Жүктеу
1
Жазылу 580 М.
Ashen Senarathna
Күн бұрын
Пікірлер: 936
@3poshafamily
9 ай бұрын
මගේ ඇත්ත ජීවිතය ලෝකෙටම පෙන්නුවට ඔයාට පිං අශේන් මං ආදරෙයි ඔයාට ජය ❤
@Pissa_Production_UL_UL
9 ай бұрын
ත්‍රීපෝෂ Family ❤ උබ නියම ගේමක් ගහපු කොල්ලෙක් අයියේ 🖤
@dilshikapolonnaruwa3081
9 ай бұрын
Oya denna polonnaruwe mth polonnaruwe mge aiyai maith oya dennge wayasamai Oya kiyna vidiht oylge gewal paththema aiylge gewal dakkot dawsaka oyalawa ktha krnn asai..❤
@shaveeenpamuditha2610
9 ай бұрын
Dan aiye oyaa me labunu chance aken uparimaya gnn,aluth content create krl idiriytm ynn, oyaage hama content vachanayakin hri support krnv, idiriytm yann labenna oniii❤👊
@MJanaChathu
9 ай бұрын
අනේ අයියෙ ඔයාගෙ නෝනයි බබයි හරි ශෝක්...දෙවි පිහිටෙන් ඔයාලට යහපතක්ම වෙන්න ඕනා
@deepaltv1079
9 ай бұрын
❤
@RIDMixchannel.-if8fh
9 ай бұрын
ඒ කථාව ඇතුලේ ගන්න ලොකු ආදර්ශයක් තියනව🥺❤️ලස්සන පවුලක්.🙏බුදුසරනයි.🙏❤️
@mgsmadhumalee325
9 ай бұрын
ඔයාව හදා වඩා ගත්ත අම්ම තාත්තාට ගොඩක් පිං..ඔබ අද ඉන්න තැනේ සතුට පින ඒ අම්මට..දවසක එ් අම්ම එක්කත් වීඩියෝවක් දාන්න..පාරට වැටෙන් නැතිව ඔයාව හැදු වැඩූ අම්ම කොච්චර හොද කෙනෙක්ද.බුදුසරණයි !
@w.athilinawathie4957
9 ай бұрын
ඇත්තටම ඒ අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටිනා අම්මා කෙනෙක්.❤ඒ අම්මාටයි මේ ආදරණීය Comment එක
@KavindyaDisanayaka
9 ай бұрын
මෙයා අශේන් අහන හැම ප්‍රශ්නෙකටම මාර ජෙනුවින් විදියට උත්තර දෙනවා.. හැම දේටම කෙලින් උත්තරෙ එ වෙලේම ශනික දෙනවා.. වාව්❤🎉
@දේශපාලනවලත්තුවා
9 ай бұрын
මටනම් අනිත් කිසි දෙකින් වැඩක් නෑ.වෙන්න ඕනේ අපේ රටේ හැම කොල්ලෙක් කෙල්ලෙක්ම මෙන්න මුන් දෙන්නා වගේ විශ්වාසෙන්,ආදරෙන්,සතුටින්,සැහැල්ලුවෙන් ජිවත් වෙන එක විතරයි..! 3 පෝෂ ෆැමිලි..උබලට ජයෙන් ජය..!!!
@දේශපාලනවලත්තුවා
9 ай бұрын
@patrickxavier-hu3dm දැක්කද උබ..උබගේ තියෙන කුහක ගතිය..උපන් දා ඉදන් අම්මගේ අප්පාගේ පිඩනෙට අහුවෙලා හැදුන උබලා වගේ උන් කැමති නෑ කිසි එකෙක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා දකින්න..ඕක ක්‍රමක් ක්‍රමයෙන් වැඩුණු මානසික ලෙඩක්.විහිළුවකට නොගෙන බෙහෙත් ගනින් නැත්නම් උබ හොඳ පෝරියල් එකක් කනවා අනිවා ඩෙෆා...
@nimaaththanayaka4618
9 ай бұрын
පට්ට කොල්ලෙක් .හොයා ගන්නව නම් හොයාගනිල්ලා එහෙම එකෙක්.ජයම වෙන්න ඕනේ මල්ලී.ඔක්කොමටම වඩා ආදරෙයි wife ට ලෝකෙම ඉස්සරහ ඒ දුන්න ගෞරවයට ❤
@VindhyaPerera.
9 ай бұрын
අනේ හරි ලස්සනට කතා කරනවා, හැමදාම සතුටින් ඉන්න 3 පෝෂ ෆැමිලි.... ❤️
@sachirathnayake5815
9 ай бұрын
කියන්න දෙයක් නැත...සුපිරි කොල්ලෙක් ❤❤❤❤❤❤ලස්සන පව්ලක්..දවසින් දවස දියුණු වේවා....සතුටින්ම ඉන්න ලැබේවා..ජීවීතේ දිනන්න ශක්තිය ලැබේවා..
@udenika5732
9 ай бұрын
අවංකවම කතා කරන කොල්ලෙක්..පවුල් ජීවිතේ සාර්ථක වෙලා සතුටින් ම ඉන්න බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@NavishkaNivanjalee._1
9 ай бұрын
දුකක් වින්දොත් සතුටක් නැ කියන අයට කනට ගහලා මේ කොල්ලා පෙන්නන්න ඕන 👊❤️
@ExcitedBloomingFlower-hg8mr
9 ай бұрын
අපේ ashen malliya මාර හොඳයි ...❤..ඒවාගෙම ada ඇවිල්ලා ඉන්න punchi පවුලට සදා ජයම පතමි ....theruwansaranai ❤❤❤❤
@nimmiyatawatte3003
9 ай бұрын
පොලවේ පය ගහලා ජීවත් වන මිනිසුන් ගැන මෙහෙම කතා කරන්න ,පොලොවේ පය ගහලා ජීවත් වන අපේ නීතිඥ ,ව්‍යපාරික,ගායක,නිවේදන යන හැම දේටම දක්ශ අශේන් පුතාට ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා.පුතාට තෙරුවන් සරනයි !
@bi_comdidul
9 ай бұрын
Presenter කෙනෙක් වෙන්න පුලුවන් හඬක් තියෙනවා. Try කරලා බලන්න.. ❤
@ThakshilaLiyanage-ds6zu
9 ай бұрын
ආස හිතෙයි❤
@SritheenDanushshika
9 ай бұрын
❤🎉🎉🎉
@ThakshilaLiyanage-ds6zu
9 ай бұрын
මාර relax කොල්ලෙක් ජීවත් වෙන්න ලේසියි ඒ වගේ මනුස්සයෝ එක්ක
@PremasiriQatar
9 ай бұрын
හිත හොද නිර්භීත කොල්ලෙක්. අසේන් කියන්නෙත් හදවත හොද කොල්ලෙක්. හැමෝටම සුභ අනාගතයක් වේවා. බුදුසරණයි 🌹ජේසු පිහිටයි 🌹🙏🙏🥰🥰
@dinithinisansala5015
9 ай бұрын
ඇත්තටම අශේන් ඔයාගේ දැක්ක වටිනාම විඩියෝව මේ මම.. අද ඉරිදා උදේ 9.40 ට මං මේක බලන්නේ මෙල්බන් ඉදලා.... ටිකක් හිතින් වැටිලා හිටපු දවසක.... ඒත් ..මේ සහෝදරයගේ ප්‍රබෝධමත් චතුර අව්‍යාජ කඩිසර , උනන්දුව පිරි , බුද්ධිමත් , තේරුම්සහගත වචන .. මහා පුදුමාකාර ශක්තියක් මගේ හිතටත් දුන්නා... ඇත්තටම සුපිරි ජිවිතයක්.. සම්පුර්ණ දිනපු ජිවිතයක් කියන්නේ, අම්මා තාත්තගේ සල්ලී වලින් කුමාරයෝ වගේ පිස්සු නටන අය නෙමෙයි. තමන්ම තමන්ට වටිනාකම් හදාගන්න අය.. අම්මා තාත්තා දුන්නු තැනට වඩා, අඩිගානක් යහපත්ව උඩට නගින දරුවෝ.. අද ගොඩාක් තරුණ අය තමන් වරද්ද ගන්න හැම දේටම , තමාට කලා නොකලා ,වරද දාන්නේ දෙමාපියන්ට .. එහෙම සමාජෙක තමාව දුකට දාපු දෙමාපියන්ට වෛර නොකර, හැමදේම, යහපතට , දියුණුවට ආශිර්වාදයක් කරගෙන, හදවතින්ම හිනා වෙන ඔයාලට ,විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා සහෝදරයා !!!! ඔයාටත් අශේන් !!!!! ❤🌷❤🌷❤🌷❤🌷❤🌷
@mihirihadawath2623
9 ай бұрын
දැන් මොලය පාවිච්චි කරලා හොද ගතිපැවතුම් ආරක්ෂා කරන්න පටන් ගත්ත අලුත් ජිවිතේ.තව තව ඔපනන් වන්න ශක්තිය ලැබේවා
@kaigagraphic
9 ай бұрын
උබ වගේම අශේනුත් මගේ වයසේ මචං. උබ ගහන ගේම මරු. දිගටම කරන් පලයන්.. මට හිතෙනවා උබේ මාර හිනාව පට්ට අවංකයි කියලා එච්චරයි. ජය
@madikagunasekara9538
9 ай бұрын
මල්ලී මමත් පරාක්‍රම සමුද්‍රයේ..හරිම සතුටුයි ඔයා ගැන..අදයි මම විස්තර දැනගත්තේ..ඔයාට සුභ පැතුම්..❤❤❤
@Mahsusnakamsm
9 ай бұрын
අනෙහ් එ කපල් එකෙ ආදරෙ..හොද කට්ටක් කාල ගොඩ ගිය කොල්ලෙක්❤
@Nayar_Riddle33
9 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@DiliniSadareka-v4y
9 ай бұрын
මරු ඒ ඔයාගෙ වචන ටික තවත් මනුස්සෙයෙක්ට ගොඩ යන්න ගොඩක් වටිනවා🙏🥺
@Hirudi0509
9 ай бұрын
හරිම නිහතමානී සුපිරි කොල්ලෙක්... ඉස්සරහට යන්. අපි හැමෝම ඉන්නවා ඔයාලා එක්ක ... ❤❤🎉🎉🎉🎉
@shyamasam16
9 ай бұрын
මල්ලි ඔයාගෙ වීඩියෝස් වල ඇත්ත ජීවිතේ කෑල්ලක් අන්තර්ගතයි ඒක තමා ලස්සනම "ත්‍රීපෝශ හම්බෙන්නෙ බබාට හැබැයි කන්නෙ අම්මා.." "තාත්තගෙ පෝශනේ අම්මටයි බබාටයි දුන්නම තාත්තට ඉතින් මන්දපෝෂණේ තමා " ඒව ඉතින් වෙඩි වගේ ඇත්ත. සරල ලස්සන පවුලක්❤ ඔයාගෙ දෙමාපියන්ට නිරෝගී බව දීර්ගායුෂ ලැබේවා. එයාල උතුම් මිනිස්සු දරු බර කරට ගත්තු. සතුට සදා රැදේවා! All the best
@Chanatv6
9 ай бұрын
සුපිරි කොල්ලෙක්❤❤ ජයවේවා මල්ලී❤❤
@AnuSadanethu
9 ай бұрын
Kollla patta avanakay බොරු ශෝ නෑ . කියන්න ඕන එක කියනවා . මාත් පොලොන්නරුවේ . ජය වේවා කොල්ලො❤❤❤
@erandagunawardena8994
9 ай бұрын
මෙච්චර දේවල් ඒ කතාවේ තියෙනවා හෙඩින් එකක් විදියට ගන්න, ඔබටත් කුණු රස ඇරෙන්න වෙන දේවල් ඕනෙම නෑ.ඔච්චර දේවල් තියෙන කතාවේ අම්මවත් තාත්තා කවුද කියලා දන්නේ නැති එක තමයි හෙඩින් එක. අනේ අපේ ලංකාවේ system change කරන්න ආපු අශේන් ලා
@Sithmikawya102-
9 ай бұрын
ඒ කොල්ලගේ තියෙන්නේ හරි පැහැදිලි කතාවක් ❤️
@akalankashyamal
9 ай бұрын
කවුරු මොනා කීවත් මාර ගේමක් ගහන නියම කොල්ලෙක්😍 මාස්ටර්ව දන්නේ ලයිව් ගේම් ගහන කාලේ ඉඳන්මයි💙
@isuruudara2526
9 ай бұрын
මේ MN Master ද?
@akalankashyamal
9 ай бұрын
@@isuruudara2526 නෑ මේ Masterbro
@AshanNanayakkara
9 ай бұрын
මම මචන් ලොවෙත් යූ ටියුබ් වීඩියෝ වලට කමෙන්ට් කරන්නේ නෑ හැබැයි ඔයා ලස්සනට කතා කරනවා bro ජය❤️
@anuradharanathunga270
9 ай бұрын
Presenter කෙනෙක් වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා මල්ලි ඔයාට... 👍ඔයාගේ හිනාවට ඇස් වහ වදියි.. දෙහි කපන්න...😊
@sihalayoutubechannel-youtubech
9 ай бұрын
😂
@ADGamage-o7s
9 ай бұрын
😂😂
@DodgeChallenger-rk3xf
7 ай бұрын
යකෝ ඌ ඇස් වහ විස්වාස කරන්නෙ නෑ කීවා නේද 😬😬
@Thimiragkd
9 ай бұрын
සුපිරි කොල්ලෙක්..❤❤❤ ඉහළටම යන්න ලැබේවා❤
@SusanthikaSewvandi
9 ай бұрын
ඇත්ත ලෝකේ ජීවත් වෙන මිනිස්සු ❤❤❤❤ මාරම ආස දෙන්නෙක්
@Nawoodnimsara504
9 ай бұрын
ලස්සන සුපිරි කොල්ලෙක් ❤🙂
@Asanka_Lakshman
9 ай бұрын
උගෙ රියැලිටිය මේක. සුපිරි. ❤
@asankachandrasiri4810
9 ай бұрын
මේ වගේ කොල්ලො මුලූ ලොකෙටම අදර්සයක්...සහොදරයා මචන් උබට මගේ සුබ පැතුම්...අපිට හොද උදාහරණයක් මචන් උබ...අශෙන් මචන් උබටත් ගොඩක් ස්තුතියි සහොදරයා...මේ වගේ වැදගත් දෙවල් සමජෙට දෙනවට?
@samanthisandamalit4642
9 ай бұрын
තව තවත් ඔයාලට හරි යන්න ඕනී සියලුම බලාපොරොත්තු එලෙසම ඉටු වේවා ජයෙන් ජයම වේවා
@human-rights379
9 ай бұрын
මම හිතුවට වඩා ලොකු දැනුමක් තිබෙන කොල්ලෙක්, ජය වේවා මල්ලි!!
@DamayanthiDamayanthi-bj4ol
9 ай бұрын
කෙනෙක්ගෙ මතුපිට බලලා හිනාවෙන මිනිස්සු දන්නැ ඒ ජිවිත ඇතුලෙ මොනතරම් සංවේදි කතා තියෙනවාද. තාත්තා කව්රැ උනත් හරි උත්සහාවන්ත පිරිමියෙක්. ලස්සන බිරිදක් ලැබිලා තියෙනවා. වාසනාවන්ත පුතෙක් ඉන්නවා ඔයාගෙ ජිවිතේ හරිම සාර්ථක යි. බුද්දිමත් මොලයක් තියෙනවා . අම්මා තාත්තා නැති කෙනෙක් කවදාවත් අවජාතක වෙන්නැ සතුටින් ඉන්න මල්ලි ❤️
@kanchanalakmini379
9 ай бұрын
හරිම ආදරේ හිතෙන පවුලක් , ජීවිතේ ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ , දුක් විදින හැම කොල්ලෙක්ටම කෙල්ලෙකුටම උතුරන්න හරියන්න ඕනේ ,බුදු සරණයි ❤❤❤
@smadhushani9569
9 ай бұрын
බුදු සරනයි මල්ලි .ඔයාට කවදාවත් වරදින්නැ .ඔයාව හදාවඩා ගත්ත එ අම්මට දීර්ගායුෂ ලැබෙින්න ඔන.පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයි මල්ලි ❤️❤️❤️
@XhhdhdiuuHdudh
9 ай бұрын
සමාජෙට හොද දේ ලබාගන්න පුළුවන් ඒ දරුවන්ගෙන් ඔයාලා සියළුම දෙනාට තෙරුවන් සරණයි
@jayanianu7140
9 ай бұрын
මේ කතාව ඇතුලේ කෙනෙක්ට හැදෙන්න ජීවිතේ තේරැම්ගන්න පුලුවන් හරවත් කතා ගොඩක් තියනවා...🍃
@user-ig2er
9 ай бұрын
ඇද කුද කියන හැමෝටම ලස්සන ජීවිතයක් ලැබේවා❤😂
@sugathnishantha4461
9 ай бұрын
🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖
@TechAndEarn4007
9 ай бұрын
Aniwaren
@AyshiaAyshia
9 ай бұрын
අමෝ තාව ටිකක් කතා කරන්න තිබුනේ අස හිතේනවා අහන් ඉන්න මේවගේ දක්සයන්ට තැනක් දෙන්න අසෙන් අයියේ තාව ටිකක් තිබුනානම් කියලා හිතුන අය තව ඉන්නනවාද ආදරේයි තුන්දෙනාටම අසේන් අයියේ ඔයටත් ගොඩක් පින් මේ කර දෙට❤❤❤🙏
@nilunilu2203
9 ай бұрын
අනේ ඔයාලට කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ඕන
@RavinduPramod-od6ry
9 ай бұрын
අශේන් අයියේ මූ මරු ගේමින් ගැහුව. එදා ඉදන් අපි දන්නව මරු චරිතෙ ❤🥰
@Rakshithalive24
9 ай бұрын
Master කිව්වාම කව්ද නොදන්නේ 😢 අපරාදෙ හැබැ තාම ඇද්දා නං හොද තැනක
@dinukagunasekara3463
9 ай бұрын
ඇත්ත ඇති හැටියෙන් ලැජ්ජා නැතුව ගැම්මට කියන හිත හයිය කොල්ලෙක් ජය වේවා ❤
@dhananjalamjasinghe1025
9 ай бұрын
කාගෙවත් ඇද හොයන්න ඕන නෑ එයාලා ලස්සනට ජීවත් වෙනවා ❤ හැමදාම ආදරෙන් ඉන්න ඔයාලා❤ ඔයාලගෙ බබාට මං ගොඩාලියක් ආසයි එයා හරි ලස්සනයි ❤ ඔයාගෙ කතාව දක්ෂයි හොදට කතා කරනවා❤
@himasharasanji910
9 ай бұрын
Oya presenter kenek wenna one ayye @Sudesh Priyan ඒ තරම් clear, proud voice ekak tyenne ❤❤
@Sachiwithfood
9 ай бұрын
කිසිම ලොකුකමක් නෑ ❤❤❤ අවංකව කතා කරනවා
@GAYANIRATHNASEKARA
9 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්..මේක බලද්දි හිතට හරි සැනසීමක් දැණුනා 🥰❤
@හංසිගේපන්හිද
9 ай бұрын
හිනා වෙලා වීඩියෝ කරනකොටම හිතුනා මල්ලී ඔයාට ගොඩක් දුක හිතෙන ජීව්ත කතාවක් ඇති කියලා.❤❤❤ආදරෙයි තුන්දෙනාටම
@paramirathnayake9295
9 ай бұрын
පොලොන්නරුවේ කොල්ලා . ජය වේවා ❤❤❤
@LakmaliChan
9 ай бұрын
❤❤❤❤❤❤
@IndraLanka-s1i
3 ай бұрын
ඇත්ත කතාව .අපි සතුටින් ඉදලා අනිත් අයට පෙන්නන්න ඕනේ. ඒක ලෝකෙට දෙන ලස්සන තෑග්ගක්. Thankz asheen
@shehankawishka6804
9 ай бұрын
Kellage Appearence lassanai Kollage Personality eka Lassnai ❤
@chamthkamandiw1388
9 ай бұрын
ගොන් කමෙන්ට් කියනවට වඩා මේක අහන එක හොදයි...මොන ගේමක් ගහල හරි සතුටින් ඉන්නවනේ...මේකප් බිංදුවක් නැතුව ඒ අක්කගේ ලස්සන
@chandimabandara2138
9 ай бұрын
ජීවිතය අනුන්ට ඕන විදිහට ❤ජීවත් නොවී තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න. ඒකයී . අශේන්ට සහ මේ වගේ සියලුම මිනිසුන්ට ❤ජය වේවා 🙏 දයිවය අහසේ ලියවිලා අවසන් පෑනෙන් ලියවිලා තිබිච්චා මකන්න බෑ. ඒත් පැන්සලෙන් ලියපුවා මකලා උඹලට ඕ❤න විදිහට හැම එකාටම ලියාගෙන ❤ජීවීතය ජය ගන්න පුලුවන් ❤💛💜️💙💚🌟🌞🌹
@nirmalaveerasingh7204
9 ай бұрын
දෙන්නගේම හිනාව නම් මරු ජයවේවා ඔබ දෙපලට
@රංගවිරාජ්
9 ай бұрын
දැන් අපේ ආදරණීය පවුලක්.❤❤❤❤❤
@himafernando5789
9 ай бұрын
video eka skip nokara baluwa😇💔.harima wadagath interview ekk❤️🥺.idiri jiwetheta suba pathanawa hadawathinma❤️😇🥺
@ChethanaWeerasingha
9 ай бұрын
අනේ සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හැමදාම බුදුසරණයි💐 තුන් දෙනාටම ❤
@GayanSampath-s5v
9 ай бұрын
අඩේ ෆට්ටම වීඩියෝ එකක්. ෆට්ටම ලස්සනයි වාගේම ෆට්ටම ආදරනීය වීඩියෝ එකක් බන්😊
@Samoshi_D_Kumarasiri
9 ай бұрын
මාර clear වචන ❤.හරි ආසයි අයියෙ අහන් ඉන්න ❤!
@satheeshavidanagamage
9 ай бұрын
Ane shok. Marama adarshamath kathawak. Katta kapu minissu ❤
@thhagwvbbebnnhanavqiqnvsv
9 ай бұрын
බුදුසරණයි පවුලේ සැමට බුදුසරණයි අයියේ❤❤
@mihiribandara6170
9 ай бұрын
Ashen ge nonage hinawai me malli ge nonage hinawai eka wage lassanai
@Vishmi122
9 ай бұрын
ලස්සනයි අනේ ඔයාලා සතුටින් ඉන්න
@Sanduvlogs1
9 ай бұрын
ජිවිතේ දිනලා ඉවරයි සහොදරයා,තව ලොකු ගමනක් යනවා,තුන්දෙනටම බුදු සරනයි ❤❤❤❤
@EmCn-bp9dr
9 ай бұрын
ඒ මේක මාර සැහැල්ලුයි වගේ දැනුනට මාර බර කතාබහක් ඕඉ 👍
@nishanthiabeysinghe-qf7bp
14 күн бұрын
නිවේදකයට වැඩිය හොදට කතනයක් තියෙනවා මොහුට.නියමයි.හොද බුද්දියක් තියෙනවා.හැමදෙනාටම බුදු සරනයි
@chinthakmaduranga6831
9 ай бұрын
මෙ ආපු ගමන නවතින්න එපා දිගටම යන්න සුබගමන්
@MaheshMahesh-j4h8e
9 ай бұрын
ජීවිතේ තව දේවල් ජයගන්න සුබ පතනවා
@SithuSuja
9 ай бұрын
මිනිස්සුන්ගේ ජීවිත වල කොච්චරනම් හැංගුන කතා ඇතිද 😢
@kumarihamyekanayake-fy7km
7 ай бұрын
හරිම උත්සාහවන්ත දරුවෙක් බුදු සරණයි පුතේ ඔබසැමට
@DilrukLasantha
9 ай бұрын
එයා නම් හරිම නිහතමානී කෙනෙක්
@MadushaniThilakarathna-qx3ee
9 ай бұрын
ආසාවෙන් බලපු වීඩියෝ එකක්..තෙරුවන් සරණයි නංගි මල්ලි පුන්චි දෝනිටත්❤️❤️❤️
@HashaniNavodya
9 ай бұрын
මොනවා තිබ්බත් වැඩක් නැ සතුට පිරුනු ලස්සන පවුලක් නැත්තම්❤🥺..ඔයාලා හරි පින්වතයි..මිනිස්සු ඉතිම් කවද්ද හොදක් දැක්කේ..ඔයාලා ඔයාලගෙ ගමන යන්න..මං නම් දැක්ක ලස්සන ම පවුලක් ඇත්තටම ❤❤❤
@DineshEdirisooriya
9 ай бұрын
Presenter කෙනෙක් වෙන්න පුලුවන් හඬක් තියෙනවා.❤
@ashenpriyanjan5075
9 ай бұрын
ජීවිතේ 50% ක් උඹ දිනලා ඉවරයි මචං. ඉතිරි ටිකත් උඹ දිනනවා. මේ ආපු වගේම ගැම්ම අරන් ඉදිරියටම පලයන්. උඹට ඒ හයිය තියෙනවා. අශේන් කියන්නේත් හොඳ කොල්ලෙක්. ඒ වගේ උන් ලඟින් තියාගනින්.
@learnwithus4007
9 ай бұрын
Social media kiyanne kohomath.succuss ban hariyata content danwanam viral wanawanam Salli unlimited hoyana pukuwan .Ada job kiyanade wadaknne minissu godak me online walata gihin.iwarai
@ශශිනි
9 ай бұрын
😂
@Shilpakala
9 ай бұрын
😂😂
@UpulShantha-g3y
9 ай бұрын
0❤ ❤ ❤❤❤ ❤@@learnwithus4007
@B2Kඇන්ටා
9 ай бұрын
,..
@renukakumari5890
9 ай бұрын
අනේ හරිම ෂෝක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට
@SiThuWa-fz6xd
9 ай бұрын
ආසාවෙන් බලනවා මෙයාලගෙ වීඩියෝ ❤
@surangijayawickrama8616
9 ай бұрын
ලස්සන හමුවීමක් දෙන්නටම ගොඩක් ආදරෙයි ,අනේ හිනා යනවා අන්තිම ටිකට බුදු සරණයි ,ලස්සනයි පුතු පැටියා ,❤❤❤❤❤
@lakshithaperera5110
9 ай бұрын
ඒ තරුවේ කතාව නම් පට්ට අශේන් . .
@ChandanaSusena
4 ай бұрын
Patta kathavk Appreciate your confidence ❤❤❤❤❤
@avanthiee
9 ай бұрын
❤තව තවත් සාර්ථක වේවා!
@anushakumari175
9 ай бұрын
බුදුසරණයි නංගි මල්ලියෝ දරු පැටියටත් බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි ආදරෙයි පට්ට ම ආදරෙයි කොල්ලෝ
@LakmaliChan
9 ай бұрын
අනේ මමත් පොළොන්නරුවේ. කිසිම ලැජ්ජාවක් නැතුව කියනවා පරාක්‍රම සමුද්‍රයේ වාඩියක කියලා. ඒකම ඇති නිහතමානී බව තහවුරු කරන්න. බුදු සරණයි.❤❤❤❤❤
@Ushabeatz24
9 ай бұрын
අනිවාර්යයෙන් මමත් පොලොන්නරුවේ
@SuratvStudio
9 ай бұрын
මමත් පොළොන්නරුවේ තමයි
@nihalbandula8247
9 ай бұрын
මනුෂ්‍ය යින් වන අපේ ගොඩක් දුබලතා තියෙනවා ඒවා හඳුනාගෙන නිවැරදි කරගෙන ඉදිරියටම පලයන් පුතා ❤❤❤❤❤❤
@avindigunarathna8959
9 ай бұрын
ජයවේවා සුපිරි කොල්ලෙක් ❤
@ChanakaSandaruvan
9 ай бұрын
Jaya wewa sudesh aiya ape gamata uba ආඩම්බරයක් 🎉❤❤ bs akkatath❤
@NKGBoy
9 ай бұрын
සුපිරි කොල්ලෙක් ❤️😍
@SethmikaDineth-t2e
3 ай бұрын
Kauru kohoma kiwwath oyala dennata godak aya kemathi machan... ubala sathutin innawa dakithdi apitath sathutui.. adarei 3 posha famili ❤
@sumudusuranga5489
9 ай бұрын
Ane Ashenge nona wagema Rosamalak....oyala Dennagema Lassana paul Dekata "JESU KUMARU" Pihitai !!!❤❤
@ishanilakshika573
7 күн бұрын
අනේ ශෝක් අනේ ඔයාලා සතුටුයි ඔයාලා අද ඉන්න තැනට වඩා තවත් ඉදිරියට යන්න හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා ❤️❤️🙏
@ruvi94
9 ай бұрын
හරිම ලස්සනට ප්‍රශ්න වලට උත්තර දෙනවා...👍❤️
@NimashaAthuluwage
9 ай бұрын
මන් ඔයාලගෙ video බලලා නෑ මීට කලින් මේ බලපු පලවෙනි වැඩසටහන..ඇත්තමයි ඔයාලගෙ ආදරේ මරු..හැමදාම සතුටින් ඉන්න ඔයාල..හදවතින්ම සුභ පතනවා..good luck
@palithawijetunga2757
9 ай бұрын
8
@SajithDilshan-lm8nj
9 ай бұрын
❤ බුදු සරනයි තුන්දෙනාටම ♥️
@nishanekanayaka4697
9 ай бұрын
මල්ලි ලස්සනට කතා කරනවා ඔයාට වරදින්නේ නැහැ ඔහොම ඉස්සරහටම යමු. Ashen super job 🎉🎉🎉❤❤❤❤
@JANTHUPRODUCTION93
9 ай бұрын
කෙටියෙන් සරලවම කිවුවොත් එක නියම කතාවක්...ආදරනිය විනාඩි කිපයක්.....❤️👍
@Thenukiapsara1111
Ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤ඒ වගේම උතුරන්න වගේ හරියන්න ඕනි❤❤
10:38
කම්කරු දිනේ|kamkaru dine
3පෝශ family
Рет қаралды 132 М.
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 40 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
21:18
ආදරේදි බලාපොරොත්තු වෙන්නේ ආතල් එකක් | Kalana Gunasekara
Ashen Senarathna
Рет қаралды 54 М.
54:14
චූටිගේ උපන්දිනය දවසේ මම දුන්නා අමතක නොවන Suprise එකක් ♥️ Propose කරන්න සුළු මොහොතකට පෙර!
Anjali Rajkumar
Рет қаралды 434 М.
19:54
වීඩියෝව අතරතුර ලකාගෙන් සිකාට කාර් එකක් තෑගී.."මේක යූටුබ් සල්ලිනම් නෙමෙයි"
KONARA VLOG
Рет қаралды 538 М.
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 529 М.
25:20
"ආදරේට මං කවදාවත් උපදින්න දෙන්නේ නෑ"
Ashen Senarathna
Рет қаралды 99 М.
18:15
"ප්‍රසිද්ධය එනකොට එයා වෙන කෙනෙක් ගාවට ගියා", මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්නේ වරදිනකම් 3posha Family
KONARA VLOG
Рет қаралды 211 М.
20:10
ඇයි දෙවියනේ අමාලිට මෙහෙම දෙයක් වුනේ ? කවුරුත් නොදන්නා කතාව මෙන්න - Amali Life Story
Nilame
Рет қаралды 594 М.
9:41
වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New
Suresh Wickramasooriya
Рет қаралды 2,3 МЛН
22:37
"එතන තමා ඇත්ත ආදරේ" 💖
Ashen Senarathna
Рет қаралды 340 М.
15:34
නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ
Ashen Senarathna
Рет қаралды 106 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН