KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හම්බ කරන දේ ආරක්ෂා වෙන පින... | අහස් ගව්ව Ahas Gawwa | Ep 23
9:22
නිතර කළ යුතු "මරණසතිය" | අහස් ගව්ව Ahas Gawwa
16:19
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
VIP ACCESS
00:47
How Strong Is Tape?
00:24
පොඩි වෙලාවක් අටසිල් ගැනීම පවක් ද? | අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 20,211
Facebook
Twitter
Жүктеу
1
Жазылу 205 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер
@DanushkaDissanayaka-e5w
Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා බොහොම පිං ඔබ වහන්සේ ට
@chathuchathuri2592
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! මම හැම පසළොස්වක පොහොය දිනයකම අට සිල් සමාදන් වෙනවා. මින් ඉදිරියට හතර පොහොයටම සිල් සමාදන් වෙනවා. තෙරුවන් සරණයි....!!!
@janakaabeyrathne9963
2 жыл бұрын
Sadu sadu
@pansilupansilu1303
2 жыл бұрын
🙏🙏🙏
@thusharasanjeewa3298
2 жыл бұрын
සාදු සාදු ඔබගේ සත්පුරුෂ සංකල්පනා සදහා මාගේ ගෞරවය වේවා ...!!!
@m.h.jayasinghe4856
2 жыл бұрын
🙏🙏🙏
@janakawaraniyagoda8978
2 жыл бұрын
Sadu sadu sadu
@upekshaamarakoon4264
2 жыл бұрын
සාදු🌸සාදු🌼සාදු🌸🌼 නමෝ බුද්ධාය🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 හෙට කොහොම හරි සිල් ගන්ඩ එනවා මයි. ප්‍රවාහන අපහසුතා මද්‍ය යේ උවත් එනවා මයි🙏🙏🙏
@sewwandifernando1996
2 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹 සාදු සාදු සාදු ... නමෝ බුද්දාය බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස !!! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@oshanmudunpitiya5636
2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@nisansalajayarathna6408
2 жыл бұрын
සාදු... සාදු ...සාදු ...!!!🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!!🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
2 жыл бұрын
🙏 නමෝ බුද්ධාය ! 🙏 පින්වත් සත්පුරුෂ කල්යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා !🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@DulaBaggi-wr5gm
Жыл бұрын
පින්වත් අපේ ස්වමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය ලේබෙවා!!!!!!!!!
@nimeshadilrukshi6872
2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මා කල සියලුම පින් අනුමෝදන් කරමි....අනුමෝදන් වෙත්වා ..... සාදු සාදු සාදු ......🙏🙏🙏🙏🙏🙏🙏
@methuthathsarani
2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!
@jasinthasudarshani8014
2 жыл бұрын
බොහෝ සැරයක් සිල් ගන්න යන්න ආසාවෙන් උත්සාහ කළත් මගේම කර්මෙකට වෙන්න ඇති ඒ අවස්ථා නැති වෙලා ගියා.. ඒත් හෙට මං සිල් ගන්නවා. ඒ ගැන පුදුම සතුටකින් ඉන්නෙ. කහවණු සීය බැගින් දිනපතා අවුරුදු සීයක් හම්බ කරන කෙනෙක්ටත් වඩා එක දවසක් අට සිල් සමාදන් වෙන කෙනාට ආනිශංස ලැබෙන බව බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවානෙ. එවැනි උතුම් පිනක් කරගැනීමට ලැබීම ගැන හරිම සතුටුයි. සැම පෝයටම සිල් ගැනීමට තරම් වාසනාව තියෙන පිංවන්තයන්ට මාගේ ගෞරවය වේවා🙏🙏🙏 ඒ උතුම් රහතන් වහන්සේලා උදෙසාම රකින්නා වූ සීලය උපහාරයක්ම වේවා🙏🙏🙏
@shenaya1364
2 жыл бұрын
Sil ganna yanna Bari nm gedra idan sil samadan wenna. Adu gane pansil pada paha wath rakinna
@madushikaerandi3293
2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේලා සියලුම දෙනටෙ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා !
@tusharitushari6181
Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@TheQueen0921
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏🙏🙏
@LearnwithHASI
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ☸🙏🌺 ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏☸🌺 සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏☸🌺
@shyamaleeweerarathna4994
2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@w.aasanka597
2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@dushanmanamperi6226
2 жыл бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🌸🌼🏵️🌷.... මටද ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ....🙏🙏🙏
@weerakoondona5317
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@maduwanthi7205
2 жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 නමෝ බුද්ධාය ........ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා
@w.aasanka597
2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු.......සාධු......🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏
@kithsiripererakuragamage2118
2 жыл бұрын
සාධු.... සාධු..... සාධු.... පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා.....🙏🙏🙏
@chandimajayawardena1838
2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් ජිවිතයට ගලපා ගන්න කියාදෙන ඔබ වහන්සේලා නම් ඒකාන්ත වශයෙන්ම සත්පුරුෂයන්මයි, අවවාද අනුශාසනාම ලැබේවා ..!!! පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් ලෝවැසියන්ගේ යහපත පිණිසම වැඩ වාසය කරන සේක්වා ......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!! නමෝ බුද්ධාය .......!!!
@shaliniamasha8489
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා !!! සාදු !!!නමෝ බුද්ධාය !!!
@මධුෂාණි
2 жыл бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🙏🙏🙏
@uchithaindunil8104
2 жыл бұрын
සාධු සාධු සාධු !!! පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය අත් වේවා!!!
@srirajapaksha3494
2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏බොහොම පිං🙏🙏අපේ හාමුදුරුවනේ 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
@wasala2744
2 жыл бұрын
නමෝබුද්ධාය .. පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
@සිත්සැනසේවා
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@hiruninishadini6637
2 жыл бұрын
පින්වත් අමීතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@sankadilruk2532
2 жыл бұрын
පින්වත් ස්වම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සදු සදු සදු
@dilkisudarshani8005
Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@wwhwasa331
2 жыл бұрын
🙏🙏🙏💎💎💎☸️☸️☸️ 🌺🌺🌺🌹🌹🌹🌸🌸🌸 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි ...!!!නමස්කාර වෙිවා අපගේ පින්වත්ත සෘතවත් කල්යාන මිත්‍රයාණන් වහන්සේට ...!!!☸️☸️☸️💎💎💎🙏🙏🙏
@madudesilva7524
Жыл бұрын
නමෝ බුද්ධාය! 🌹☸️🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේට, පළමුනද, දෙවනුවද,තෙවනුවද, මාගේ නමස්කාරය වේවා!🙏 🌹සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏 තෙරැවන් සරණයි!🌹🙏
@subaviwijesinghe7312
2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻
@kumariedri7345
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swa5531
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌼🌼🌼
@සීමා-ප6ත
2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මම පාද නැමැද නමස්කාර කරමි 🙏 නිදුක් නිරොගි සුව දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා මෙ උතුම් ගෞතම සසුනේ උතුම් ධර්ම අවබෝධය ලබන්නට මෙ පින් හේතු වසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@shiranipririyangika3797
2 жыл бұрын
සාදු..සාදු..සාදු
@sachi_bbh4116
2 жыл бұрын
සාදු සාදු සාදු!!!! 🙏 ☸️ ✨
@asiriherath1838
11 ай бұрын
සාදු සාදු සාදු ...!!! පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!
@1naturelove
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@manelhenake9522
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@thakshilaamali5838
2 жыл бұрын
සාදු සාදු සාදු
@liyanagedon9748
Жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@yapakumara2431
2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@ayesh.3308
2 жыл бұрын
නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@nalinkumara7882
2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@wediringhe7006
2 жыл бұрын
අවුරුදු ගානක් සිල් රකිනව,🙏🙏🙏,සාදු සාදූ සාදූ ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Knowledgepluschanel
2 жыл бұрын
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
@janakadesilva4253
2 жыл бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
@K-Dramas-98
2 жыл бұрын
සාධු සාධු සාධු🌸🙏 නමෝ බුද්ධාය🙏☸️ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා...!!!
@reshde5973
2 жыл бұрын
🙏ගෞරවනීය පිංවත් ස්වාමීන්වහන්ස ,මාහට තිබුණු ලොකුම ප්‍රශ්නයකට පිලිතුරු ගෞරවනීය පිංවත් ස්වාමීන්වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබුනා.අපේ ගෞරවනීය පිංවත් ස්වාමීන්වහන්සේ ට පිංසිදුවේවා!!!🙏
@sasindugayashan5793
2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!!!
@HappyBoY-fb9rg
2 жыл бұрын
🙏🌹සාදු🌹🙏🌹සාදු🌹🙏🌹සාදු🌹
@sandyakalupahana8333
Жыл бұрын
Pinwath Swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya awaboda wewa!🙏🙏🙏
@dilusharavihari6957
2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@harshani5171
2 жыл бұрын
සාදූ ....සාදූ .....සාදූ.....🙏🙏🙏
@kavindunuwan
2 жыл бұрын
නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
@pansilupansilu1303
2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වමීන්වහස 🙏🙏🙏
@kaveeshadananji3297
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@lahiruishani1336
2 жыл бұрын
සාදූ සාදූ සාදූ !!!
@thusharafemale6408
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sammanipiyumika956
2 жыл бұрын
Pinwath swamin wahanseta Niduk nirogi dirgayusha labewa uthum u niwnama labathwa! Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@sudarshanisudarshani3826
2 жыл бұрын
තෙරුවන් සරණයි සාදූ සාදූ 🙏🙏🙏
@senulieperera7458
Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ වටිනා දර්මදේසනාවක් කරද්දි මොනගොනෙක්ද වාදනයක් දාල බාදා කරන්න බනක් අහනකොට සිත සන්සුන්ව ඒදර්මය ස්‍රවනය කරන්න දෙන්න😢
@ForeverFighter-h4m
2 ай бұрын
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔
@MadhuMadhu-rv1mw
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@leelanandabandaraherath2909
7 ай бұрын
බෙහෙත් බොන්න තියෙන අය මේ සිල් පදය රකින්නේ කොහොමද ස්වාමීන්වහන්ස 🙏🙏
@chamindrakodituwakku9116
2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@chanidissanayake5663
2 жыл бұрын
Pinwath swaminwahanseta namaskara kerami.
@gleefulang
2 жыл бұрын
Namo Budhdhaya!
@lakshmiherath9927
11 ай бұрын
සාදු සාදු 🙏
@ayeshasakunthala8247
Жыл бұрын
Sadu sadu sadu sadu 🙏
@LakminiAbeykoonPathiraja1991
9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@shalkirathnayake2003
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, සීල සමාදානය දිනයක් සම්පූර්ණ වන තුරු දන් වැලදීම නොකල යුත්තක්ද ස්වාමීනී..
@toptips2711
2 жыл бұрын
ඉර අවරට ගිය පසු ආහාර ගැනීමෙන් වැලකිය යුතුය . දිනයක් යනු පැය 24කි. එමනිසා පහුවදා උදෑසන වනතුරු සිල් සමාදන් විය යුතු ය. උදෑසන බුද්ධ පූජා සිදුකොට උදෑසන ආහාර ගැනීම සුදුසු ය.
@AhasGawwa
2 жыл бұрын
නමෝ බුද්ධාය! සිල් සමාදන් වන දිනයේ දහවල් 12.00 ට පෙර ආහාර ගැනීම අවසන් කරන්න. ඉන්පසු කැප ගිලන්පස පානයක් (පළතුරු යුෂ පානයක්, තේ පානයක් වැනි) වගේ අවශ්‍යතාව අනුව අරගත්තාට කමක් නෑ. පසුදින පාන්දර 5.30 න් පසු අරුණ උදාව වන තෙක් එසේ ආහාර ගැනීමෙන් වැළකී සිට, ඒ වෙලාවෙන් පස්සේ දන්පැන් වැළදීම කරන්න පුලුවන්. ඔබට උතුම් උපෝසථ සීලය සුවසේ ආරක්ෂා කරන්න වාසනාව ලැබේවා! තෙරුවන් සරණයි!
@shalkirathnayake2003
2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝමත්ම පින් ස්වාමීනී🙏🙏 සාදූ! සාදූ!! සාදූ!!!
@isurulokuyaddehige2846
2 жыл бұрын
namo buddhaya pinwath swamin wahanseta mage namaskaraya wewa saadu saadu saadu
@Dotsac6978
2 жыл бұрын
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏,පින්වත් ස්වාමින් වහන්ස සාමාන්‍ය දිනවලත් අපට අටසිල්සාමාදන් වෙන්න පුලුවන්ද? ඒ වගේම කැමති දවස් ප්‍රමාණයක් ? 🙏
@niroshakapuge6285
2 жыл бұрын
meweni uthum darma karunu apta kiya dena obawahanselata namaskara wewa...sadu sadu sadu
@Roshi0419
2 жыл бұрын
තෙරුවන් සරණයි!!!
@ridmamadushan
Жыл бұрын
තෙරුන්සරණයි ඔබ වහන්සේට
@chandra2838
Жыл бұрын
Pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath weawa🙏🙏🙏
@chalakasuranga9850
2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@supun_sandaruwan
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏
@sandeepawaduge5904
2 жыл бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏
@thilakasiriliyanage9682
Жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්ස මට පොඩ්ඩක් ඔබ වහන්සේ ගෙ දුරකථන අන්කය දෙන්න පුලුවන්ද පින්වත් ස්වාමීන් වහන්ස මම ඉන්නෙ ඔමාන් රටෙ මට පොඩ්ඩක් සිල් සමාදන් විම ගැන පුන්යානුමොදනාවෙන් ඉල්ලා සිටිම් තෙරුවන් සරණයි
@kapilasenanayaka1278
2 жыл бұрын
Namo buddhaya
@හිතනිවනබුදුබණ
2 жыл бұрын
Sadu sadu sadu... 🌸🌸🌼💐
@kavindibhuddikasthurirathn4560
2 жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස, පොහෝ දිනයන් නොවන දිනයක අටසිල් සමාදන් වීම අකුසලයක්ද යන්න පිළිබඳව පහදා දෙනු මැනවි.
@soniap607
2 жыл бұрын
Sadu sadu sadu namo buddhaya .
@dileepashiran8350
2 жыл бұрын
🙏🙏🙏
@himashinikumarasinghe6719
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි... මාගේ නමස්කාරය වේවා... ස්වාමීන් වහන්ස, මම පෝයට අටසිල් සමාදන් වෙනවා... ඒත් ස්වාමීන් වහන්ස... මාගේ අසනීප තත්ත්වයක් නිසා සුළු ආහාරයක් රාත්‍රීයට අනුභව කරනවා... එසේ කරන එක පව් සිදු වෙනවාද?... එසේත් නැත්නම් එම සිල්පදය පමණක් එම මොහොතේ පවාරණය කරන්නේ කෙසේද? ස්වාමීන් වහන්ස මා හට මෙය පහදා දෙනු මැනවි... තෙරුවන් සරණයි...නමෝ බුද්ධාය...🌼🌼
@nikeshalasewwandi6729
Жыл бұрын
Pinwath suwaminwahansa mama ratin pita palamu poya saipras rate gedara wedad karanagaman silsamadanuna obawahanseta namaskara wewe dadu sadu
@sandamaliathauda7028
2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🌸🙏🌸🙏🌸
@chamikarapro1410
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanrani6626
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mashisanjana244
Жыл бұрын
🙏🙏🙏🙏🌸
@ranukamigamuge9147
Жыл бұрын
සාදූ..සාදූ..
@muthumallawarachchi76
2 жыл бұрын
ස්වාමීන් වහන්ස මං නිතරම බන අහනවා. බොහෝ වෙලාවට මං නිදාගන්න ඉරියව්වෙන් තමයි අහන්නෙ. මගේ කොන්දේ සුලු ආබාධ තත්වයක් තිබෙන නිසා මට එතරම් වෙලාවක් කොන්ද කෙලින් තබාගෙන සිටීමට අපහසුයි. මට පහසු ඉරියව්ව නිදාගන්නා ඉරියව්ව නිසා මං එලෙස සිට බන ඇසීම පාපයක්ද ? මේ ගැන පහදාදෙන්න
@subodhinigalhenage9092
2 жыл бұрын
🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
9:22
හම්බ කරන දේ ආරක්ෂා වෙන පින... | අහස් ගව්ව Ahas Gawwa | Ep 23
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 14 М.
16:19
නිතර කළ යුතු "මරණසතිය" | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 43 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
7:37
උපෝසථ සීලය රැකගැනීමට දැනගතයුතු අත්‍යවශ්‍යම දේවල් | Things to know to protect the Atasil ...
වේණයික TV / Wenayika TV
Рет қаралды 20 М.
5:19
උපෝසථ සීලය මේ තරම් ආනුභාව යි ද?
Shraddha TV Daily
Рет қаралды 9 М.
10:01
ආයෙ කවදාවත් ඔයා දුකින් ඉන්නෙ නෑ | Ven.Mawarale Baddhiya Thero | මාවරලේ භද්දිය හිමි #darmadesana
Vidasun Tv
Рет қаралды 8 М.
50:40
මානසික පාලනය | අවස්ථා 5ක දී... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 17 М.
10:46
ඔබ තුළින් ඔබව ම දකින්න.. | අහස් ගව්ව Ahas Gawwa | Ep20
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 35 М.
56:38
216. අටසිල් (උපෝසථ සිල්) රැකීමේ ආනිසංස | ගංගමාල ජාතකය | 2023-12-29
Shraddha TV Dhamma Series
Рет қаралды 4,4 М.
7:48
පිරිත් අහන එකද හොඳ? කියන එක ද?...| අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 27 М.
11:27
බාගෙට සිල් ගැනීම ? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 7 М.
10:40
සමහරවිට යම් සිදුවීමක් මිස්වෙලා නොගියානම් ඔබ අද බන අහන්නේ නෑ ven. Welimada Saddaseela thero
Sanasuma TV
Рет қаралды 26 М.
8:31
පංසලේ සිට සිල් ගැනීම හා නිවසේ සිට සිල් ගැනීමේ ආනිශංස | පූජ්‍ය මාවරලේ භද්දිය හිමි
Sudarshana Youth Society
Рет қаралды 12 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН