ืබුදුගුණ භාවනාව කරන පිළිවෙළ... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 59,363

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 232
@strangerinceylon3639
@strangerinceylon3639 2 жыл бұрын
විවිධ භාවනා කරන පියවරවල් සහ ක්‍රමය එක්කම දිගටම මෙවැනි වීඩියෝ කරන්න ස්වාමීන් වහන්ස. භාවනා series එකක් වගේ කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි ස්වාමීන් වහන්ස.
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 2 жыл бұрын
kzbin.info/aero/PLOVSurY-z0uSIgg0j21_bN-QOYPOXTJy-
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
පිවිතුරැ නිවන් මඟ බලන්න සද්දාසිල ස්වාමින් වහන්සෙගේ
@heshandharmawardhana
@heshandharmawardhana 2 жыл бұрын
"මේ අහස අඟලින් අඟල මැන ප්‍රමාණ කරත්, මුහුදේ ජලය බිංදු මැන ප්‍රමාණ කරත්, මහා මෙරූ පර්වතය අබ ඇටයක් තරම් කුඩා තැනක සැඟ වුවත්, මේ මහා පෘථිවිය නිය සිල අතරේ සැඟ වුවත්, මවන ලද සුළඟකින් හිමාලය කන්ද සොලවලා දැම්මත්, මේ සියළු දේ කළත්, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ ප්‍රමාණ කරන්න පුළුවන් කෙනෙක් නම් නැත."
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 Жыл бұрын
🙏🙏🙏
@kgdisanayaka1554
@kgdisanayaka1554 Жыл бұрын
🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
අසිරිමත් අද්භූත වූ ආශ්චර්ය වූ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අපට ඉස්මතු කොට දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ගෞරවණීය ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! මිහිරි සිත ප්‍රොමෝදයට පත් කරවන දහම් කරුණු කාරනා කියා දෙන පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! නමෝ බුද්ධාය .......!!!
@ymnlkyaparathna8628
@ymnlkyaparathna8628 Жыл бұрын
ඒ මාගෙ තථගතයන් වහන්සේට මාගෙ ජීවිතය පුද වේවා. සාදු සාදු සාදු
@thilinisenadheera3869
@thilinisenadheera3869 2 жыл бұрын
බුද්ධෝපි බුද්ධෝ භන්‍යෙ වන්ණං.. කප්පං පිචෙි අංඥම භාසමානෝ.. කීයේත කප්පෝ චිර දීඝ මන්තරේ.. වන්නෝන කියේන තථාගතස්ස... සාධු සාධු සාධු 🙏🙏🙏
@renuka9438
@renuka9438 2 жыл бұрын
මේ සඟරුවන දෑසින් දකින්න ලැබීමත් පිනක්.... එසේනම් ශාස්තෘන් වහන්සේගේ ගුණ කඳ සිහිකිරීම කොතරම්ම පිනක්ද!
@thilinisenadheera3869
@thilinisenadheera3869 2 жыл бұрын
ඒ භාග්‍යවත් වු අරහත් වු සමිමා සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !........ සාධු සාධු සාධු 🙏🙏🙏 . තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ... නමෝ බුද්ධාය !.......
@lasithdushmantha2693
@lasithdushmantha2693 Жыл бұрын
අසීමිත වූ ගුණ ඇති මාගේ අනන්ත ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🌼☸️
@kaushikashehani9113
@kaushikashehani9113 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
නිතර නිතර අප සරණ ගියා වූ භාග්‍යවතුන් වහන්සේ සිහි කරමින් උතුම් බුද්ධානුස්සතිය වඩන්න....!!!
@heshandharmawardhana
@heshandharmawardhana 2 жыл бұрын
"අනන්තව පැතිරී ගිය - අප මුනිඳුන්ගේ ගුණ කඳ ගුණ වශයෙන්ම සිතමින් - නුවනැතිව වසන සමණා පළමුවෙන් වඩන්නේ බුදු ගුණ භාවනාවයි"
@narajapaneselanguageinstit7744
@narajapaneselanguageinstit7744 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! ඒ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🌹🌹🌹 අනන්ත බුදු ගුණයන්ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
බුදුන් වදිමි මම..🌷🌷🌷🌷 බැතින් වදිමි මම..🙏🙏🙏🙏🌺🌺🌺 සාදු සාදු සාදු
@Dilrukshi1-k3c
@Dilrukshi1-k3c Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!අමා මෑණී තථාගත මගේ බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා!ජීවිතය පුජා වේවා!🙏🙏🙏
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
අපිට බුද්ධානුස්සතී භාවනාවේ ආනිසoශය කියා දුන් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ! ඔබවහාන්සේට නිදුක් නිරොගි සුවයම ලzබි චිරාත් කාලයක්ම ශාසනික කටයුතු කරගෙන යzමට ධයිර්‍ය ශක්තිය ලzබේවා උතුම් වු සෝවාහන් සකුර්දාගාමි අනාගාමි අර්‍ය්හත් ඵලයට පzමින උතුම් වු නිර්වාන සම්පත්තියම අවබෝධ කර ගනිත්වා ! සම්මා සම්බුදූ සරනයි ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි ! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍨🍨🍨🍨🌷🌷🍨🌷🌷🌷🌷🍨🍨🌷🌷🍨🍨🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷🌷
@kalingaruwanofficial2420
@kalingaruwanofficial2420 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏 ,පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@manke7562
@manke7562 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු !!!
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@subadawasaktv6238
@subadawasaktv6238 Жыл бұрын
මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 අප්‍රමාණ ගුණයෙන් යුත් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
නමෝ බුද්ධාය ....!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා ....!!! 🙏🙏🙏🙏☸️☸☸☸️
@udarajeewantha3314
@udarajeewantha3314 Жыл бұрын
සාධු සාධු සාධු .... බොහොම පිං අපේ හාමුදුරුවනේ .... පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!!
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය භාවනා පුහුණුව ලබා දුන් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය දීර්ඝායුෂ ලැබෙවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සාධූ සාධු සාධූ 🌹🌹🌹🙏🙏🙏
@ChadralathaRanasinghe
@ChadralathaRanasinghe Жыл бұрын
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේ වා තෙරුවන් සරණයි
@pushpakumari2194
@pushpakumari2194 21 күн бұрын
මමත් බුදු දහමේ ඇලී ජීවත් වෙන්න පූරුද උනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් දේශිත පටිච්ච සමුප්පාදය මම ගොඩක් වෙලා කීප වතාවක්ම ශ්‍රවනය කරල තේරුම් ගත්ත මට චක්‍රයක් වගේ දැනුනා ලොකු සතුටක් දැනුන උන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏☸️🌼භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . උතුම් බුදු ගුණ මෙනෙහි වීමෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැඩේවා...! 🙏🌸පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි .
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
උතුම් බුදු ගුණයන්ට මාගේ නමස්කාරය වේවා!!!
@piyumanthikaushalya5990
@piyumanthikaushalya5990 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏
@thilinisenadheera3869
@thilinisenadheera3869 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කියන්නේමය... කල්පය පුරාම කියන්නේය.. බුදු ගුණ කියමින්ම කල්පය ගෙවියන්නේය.... නමුත්, බුදු ගුණ කල්පයකටවක් කියා නිම කල නොහැක්කෙිමය.........
@dinasirimarabagenilminis5062
@dinasirimarabagenilminis5062 2 жыл бұрын
අනේක වාරයක් පිං ස්වාමිණි කතරට වැටුණු සිහිල් දිය පොදක් වගේ ඒ දහම් අවවාදය 🙏🙏🙏
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වෙවා බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අප සරන.ගියාවු.අපගේ.තථාගත.සම්මා.සම්බුදුරජාණන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🏼🙏🏼🙏🏼
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු !!සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏
@joyjoseph3856
@joyjoseph3856 Жыл бұрын
තෙරුවන් ස්වාමින්වහන්සේ බොහොමත්එ පින් ඔවහන්සේට දීර්ඝායුෂ වේවා
@WishwayenEha
@WishwayenEha 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා,අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, ගුණ කදම්බය කියා නිම කළ නොහැක, ඇත්තෙන්ම උන්වහන්සේගේ ගුණ, විශ්මයක් සහ ඔබ වහන්සේ පවසන ආකාරයටම අපහට ආරක්ෂාවක්,ආනිශංස රාශියක් තියෙනවා, මමත් නිරන්තරයෙන්ම අනිත් භාවනාවන් සිදු කරන අතරතුර බුද්ධානුස්සතියත් වඩනවා ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Жыл бұрын
සාදු.. සාදු.. සාදු.. තෙරුවන් සරණයි.
@ajithkumarasirimullegama7883
@ajithkumarasirimullegama7883 2 жыл бұрын
අප සරණ ගිය භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷
@sachithkavindaperera6763
@sachithkavindaperera6763 2 жыл бұрын
සාදු සාදු පිංවන්ත ස්වාමින් වහන්ස 🙏❤ මේ ධර්මය අප හට පහදා දෙනවට 🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 🪔සාධු......සාධු.....සාධු......🙏🙏🪔 ඒ ථතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹
@English_without_a_teacher
@English_without_a_teacher 7 ай бұрын
මං අද යහමගක ඉන්නවනම් ඒ මේ වගේ පිංවත් ස්වාමීන් වහන්සේලා නිසා. සාදු සාදු සාදු... මට කළ්‍යාණ මිත්‍ර ඇසුරම ලැ⁣බෙම්වා. 🙏🙏🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය දීර්ඝායුෂ ලැබෙවා !!!සාධූ සාධු සාධූ 🙏🙏🙏🌹🌹🌹
@Dilrukshi1-k3c
@Dilrukshi1-k3c Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!
@thilinisenadheera3869
@thilinisenadheera3869 2 жыл бұрын
පසුතලය හරිම ලස්සනයි.....
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 💐සාදු 💐සාදු 💐🙏🙏🙏🙏🙏🙏🙏
@ND-wf4ws
@ND-wf4ws Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🙏
@anushaprabodhani2971
@anushaprabodhani2971 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sanduniyumi3947
@sanduniyumi3947 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !! නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තිය ලැබේවා !
@jayamangalikadeer3959
@jayamangalikadeer3959 4 ай бұрын
සරලව පැහැදිලිව දහම් කරුණු වදාරණ කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා .....
@WannigeSiriyawathi-hz1ni
@WannigeSiriyawathi-hz1ni 20 күн бұрын
තෙරැවන් සරනයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව පත්බාවය දිර්ගායුශ ලැබෙිවා .සාදු සාදු සාදු
@user-qi8yr3ro4z
@user-qi8yr3ro4z 11 ай бұрын
ඔබ වහන්සේ ලාට ගොඩක් පින් මම දැන් මේභාවනා කරන්වා ටික කලෙක ඉදන් ඒ ගැන තොරතුරු දැන ගන්න හරිම ආසයි භාවනා කීපයක්ම මාරුවට කරන්වා බුදු ගුනභාවනාව හැමදාම කරනවා හිතට හැරිම සැනසීම මයි පෝන් එකෙන් අහගෙන කරන්නේ ඒ වැරැද්දක් ද දන්නේ නෑ ඔබ වහන්සේලාට මේ ගව්තම බුදු සසුනේම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ND-wf4ws
@ND-wf4ws Жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින් .. ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@indraeeejothimuni3250
@indraeeejothimuni3250 8 ай бұрын
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 2 ай бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@nidushanmaduranga
@nidushanmaduranga Жыл бұрын
ආදරේයි මහමෙව්නාවට පණ වගේ..අද මන් පින් කරන්නේ මහමෙව්නාව නිසා..
@sasankaheshan2530
@sasankaheshan2530 4 ай бұрын
මාගේ බුදු පියානන් වහන්සේගේ ට නමස්කාරය වේවා බුදු හිමියනි 🙏🙏🙏
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට .
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
ඒ භාගවත් අරහත් වු මගේ බුදු පියන්නට නමස්කාරම වෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 2 ай бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය labawa sadu sadu sadu
@jandrajandra1067
@jandrajandra1067 11 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏
@NishaniDeepika-om1jr
@NishaniDeepika-om1jr Ай бұрын
පින් වත් ස්මීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Harshana1
@Harshana1 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@tnisansala1339
@tnisansala1339 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 2 ай бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 2 жыл бұрын
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
@uniquegirl96
@uniquegirl96 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස. ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා... 🙏🙏🙏🌼🌼🌼
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු.......සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏
@Sasa.Bw1111
@Sasa.Bw1111 9 ай бұрын
අපේ ගෙවල් ලග ආච්චි කෙනෙක් බුදු ගුණ භාවනා ව කරා.ඒ ආච්චි හිටපු කාමරේ ගිනි ගත්තා ඒත් ඒ ආච්චි නිදාගෙන හිටිය ඇද වටේට ගින්දර ඇවිල්ලා තිබ්බේ නෑ .ආච්චි ට එක පාරටම අවදි වෙලා ගෙදර අයට කතා කරලා ගින්න නිව්වා.ඇත්තටම එහි ආනිසංස තියෙනවා කියලා මට හිතුනේ ඒ දවසේ ඉදලා 🙏❤️
@user-np2he3ur5n
@user-np2he3ur5n 3 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ❤
@bngla7552
@bngla7552 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@Gagana4899
@Gagana4899 11 ай бұрын
බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස..!
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය
@doc4321
@doc4321 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@senalisarangika9361
@senalisarangika9361 9 ай бұрын
ඔබ වහන්සේට බොහොම පින්... හිතට හරිම නිදහස් කලබලකාරී බවක් නැහැ
@gayanrathnasiri9129
@gayanrathnasiri9129 7 ай бұрын
එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🙏🙏🙏🌼
@Kawshi3333
@Kawshi3333 Жыл бұрын
Godak pin pinwath swamin wahansa 🙏🏽
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
සාධූ සාධූ ස්වාමීනි "භගවතෝ තස්ස සාවකෝ හමස්මි"
@malirathnayake3383
@malirathnayake3383 Жыл бұрын
තෙරුවණ් සරණයි !හාමුදුරුවනේ .🙏
@ayeshamaduwanthi3110
@ayeshamaduwanthi3110 3 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nirashanethsarani4682
@nirashanethsarani4682 Жыл бұрын
බොහොම පිං ස්වාමීන්වහන්ස,🙏
@scape_200
@scape_200 2 жыл бұрын
🙏🙏🙏
@wasanthigeethani7059
@wasanthigeethani7059 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@user-fq1np9nm9q
@user-fq1np9nm9q Жыл бұрын
නමස්කාර වෙවා අපෙ හමුදුරුවනේ
@RashmiShashikala99
@RashmiShashikala99 8 күн бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස.🙏🙏🙏
@LalithaRathnayake-w2n
@LalithaRathnayake-w2n Жыл бұрын
Pinwth swamin wahansa oba wahanseta deerghau wewa sadu sadu sadu...
@neverdownyt5338
@neverdownyt5338 2 жыл бұрын
නමෝ බුද්ධාය.!!!🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා !!
@wajiranakandala4131
@wajiranakandala4131 2 жыл бұрын
🙏🌻🙏🌻 මහමෙව්නාවාසී ලංකාවාසී ,ලෝකවාසී.සියළුම උතුම් ආර්‍යය මහ සඟ රුවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏
@krishandissanayake3307
@krishandissanayake3307 Жыл бұрын
@RamYa-u1e
@RamYa-u1e Ай бұрын
A bagiyawath arahath budurajanan wahanseta mage namaskarayawewa 🙏🙏🙏🙏mage jivithaya pujawewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@nadg6432
@nadg6432 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ashanadithya1592
@ashanadithya1592 2 жыл бұрын
""नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻🇮🇳भवतु सब्ब मंगलम।।🇱🇰 मेने किया हुई सभी पुण्य swapnil wagmare मेरा कल्याण मित्र केलिए अनुमोदन करता हूँ 🙏🙏🙏🌹🌹🌹🙏🙏
නිතර කළ යුතු "මරණසතිය" | අහස් ගව්ව Ahas Gawwa
16:19
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 38 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 185 МЛН