No video

සිතේ වෙහෙස සංසිඳුවන ආනාපානසති භාවනාව | Anapanasathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 159,950

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#Bhawana #Anapanasathiya #AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 515
@ashani9116
@ashani9116 Жыл бұрын
මට අවුරුදු 18 යි දැන් ඔබ වහන්සේගෙ දර්ම දේශනා වලට මන් ඇබ්බැහි වෙලා ඒකට හේතුව ගොඩක් සරල විදිහට තේරුන් කරගන්න පහසු විදිහට දේශනා කරන ආකාරය ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
ඒ ඇබ්බැහිය පුතාව හැම කරදරයකින්ම, ජීවිතේ තියෙන හැම පලිබෝදයකින්ම ඔයාව බේරයි. හොද ඇබ්බැහිවීමක්. තෙරුවන් සරනයි පුතාට .
@ePumma
@ePumma Жыл бұрын
🙏
@madhushantech4930
@madhushantech4930 Жыл бұрын
matath 19i,math dan godak wadasatahan balanawa
@random_memes818
@random_memes818 10 ай бұрын
Mata 21 math
@dharmapriyaliyanaarachchi9913
@dharmapriyaliyanaarachchi9913 10 ай бұрын
L
@renukadamayanthi-tg9sb
@renukadamayanthi-tg9sb 10 ай бұрын
මට දැන් අවුරුදු 16. හැම දවසක්ම හරි සැහැල්ලුවෙන් සන්සුන්ව ගෙවන්න ඔබ වහන්සේල මට උදව් කරනවා. බුදු දහමම තමයි ලෝකෙ උතුම්ම දර්ශනය. පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න මට දැන් ඒ හැම දෙයක්ම දරාගන්න පුලුවන් වෙලා මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුණගැහුණු නිසා. 🙇‍♂️🙇‍♂️🙇‍♂️
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 4 ай бұрын
තෙරුවන් සරණයි දුවට
@Thara889
@Thara889 4 ай бұрын
මට stress /depression තිබ්බ කෙනෙක් මම ගොඩක් තරහ ගන්න කෙනෙක් ..මන් ටික ටික ඔබවහන්සේට දර්මය අහන්න යොමු උනා දැන් මට තෙරේනවා පරිනත මට්ටමකට ඇවිත් කියලා .වෙන දා වගේ මට තරහ යන්නෙ නෑ ඔබවහන්සේට මේ දර්ම කරුණු අප සමග බෙදාගන්නවාට ඔබ වහන්සේ මේ සංසාරේ මාර්ගයේ දුකින් නිදහස් උතුම් නිවන ලැබේවා.. 🙏❤නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදු 🌼
@sujanikarunanayaka4644
@sujanikarunanayaka4644 11 ай бұрын
මට අවුරුදු 15 යි . මට ඇත්තටම ධාර්මිකව ජීවත් වෙන්න ගොඩක් කැමතියි. ඔබ වහන්සේලාට මේ වගෙ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ ව ස්තූති වන්ත වෙමි...
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
හරිම ප්‍රනීත ,පියකරු, දිවඔසුව පෙන්වා දෙන පින්වත් සංඝරත්නයට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!🙏🙏🙏
@SaddharmaSewana
@SaddharmaSewana 2 жыл бұрын
💓
@gertysibil6589
@gertysibil6589 Жыл бұрын
♥️🙏🙏🙏🌹🌹🌹
@janithgamage2512
@janithgamage2512 Жыл бұрын
🙏🙏
@khnishanthi
@khnishanthi Жыл бұрын
​@Saddharma Sewana සද්ධර්ම සෙවන para
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 Жыл бұрын
Theruwan saranai oyata
@hansikamadhumali9175
@hansikamadhumali9175 Жыл бұрын
මං විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ළමයෙක්.මට මගේ ජීවිතේ ආව ප්‍රශ්න වලට ශක්තියක්මත්ම මුහුණ දෙන්න උදව් වුනේ ඔබ වහන්සේගේ මේ සරල පැහැදිලි කිරීම් එක්ක ජීවිතේට ලබා දෙන ගැඹුරු සත්‍ය දහමයි.. පිං ස්වාමීන්වහන්ස.. 🙏❤️
@mrmosanda
@mrmosanda 21 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Nishm457
@Nishm457 Жыл бұрын
මට අවුරුදු දාසයයි. ඇත්තටම හිස්ව ගත කරපු කාලය දැන් වෙනසක් තියෙනවා කියල දැනෙනවා..බුදු සරණයි
@kasunsenanayake.official
@kasunsenanayake.official 2 жыл бұрын
තවතවත් පින් ඇත්තෝ අසා වීර්‍ය වඩත්වා!!🙏
@akilageethanjana5733
@akilageethanjana5733 8 ай бұрын
සසරගැන බිය පැමින ඇත ,ඉක්මනින් බුදුන් දැක නිර්වානය අවබෝධ කරගත යුතුව ඇත ,ඉපදීමෙ සිට අප බණ්ධනයන්ගෙන් බැදෙන්නේය එය ලෝක ස්භාවයයි මෙ සියල්ලම අනිත්‍යය .මේ අදිතාලම් මගින් වැරදි නිවැරදි කරගෙන මාගේම වීරියෙන් බුදු දේශනා මගින් නිර්වාන මාර්ගයට යමි .එයට වීරිය මා විසින් යොදවනු ඇත .☸️🙏
@chamathkanethmi3779
@chamathkanethmi3779 5 күн бұрын
ඔබ වහන්සේගේ වචනයකින් පවා හරිම සරලව අපට දහම් කරුණු පැහැදිලි කරනව හිත නිවනව. බොහොම පින් අපෙ හාමුදුරුවනේ ..🌸🌸✨️
@vidujayawardana9506
@vidujayawardana9506 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ මා රැස් කල යම් පිනක් වේද ඒ පින අනුමෝදන් වේවා..
@piyumanthiwijesundara5343
@piyumanthiwijesundara5343 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@kumudumanju3539
@kumudumanju3539 Жыл бұрын
🙏🙏🙏🌼🙏🙏🙏
@kcdramashortsandphotos
@kcdramashortsandphotos 6 ай бұрын
මට අවුරැදු 16යි.මම හැමදාම ඔබ වහන්සේ දේශනා කරන බණ අහනවා.මගෙ ප්‍රශ්න ගොඩක් විසදුනා මේ ධර්ම දේශනා නිසා.දැන් ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගත කරනවා.ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින් වහන්ස
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු
@uniquenessnature4081
@uniquenessnature4081 2 жыл бұрын
අද තමයි හරියටම ආනා පාන සති භවනාව ගැන දැන ගන්න ලැබුනේ ... පිංවන්ත සුවාමින්වහන්සට දීර්ඝආයු ලැබේවා .
@risithisharanya8775
@risithisharanya8775 8 ай бұрын
අවුරුදු 19 ඉදන්ම ජීවිතේ හොදින් හදාගන්න මේ බණ පද , භාවනා පැහැදිලි කර දෙන ඔබවහන්සේ නිදුක් නීරෝගි වේවා ! 🥺බුදු සරනයි
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
භාවනාව ගැන ඉතාමත් සැහැල්ලු දේශනාවක් මම මගේ ජීවිත කාලෙටම ශ්‍රවණය කළාමයි සැහැල්ලු දේශනාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබ වහන්සේට අපගේ නමස්කාරය🙏🙏🙏
@sithuminiprarthana6922
@sithuminiprarthana6922 9 ай бұрын
ඇත්ත 🙏🙏
@user-ub3ku8tm4y
@user-ub3ku8tm4y Ай бұрын
ගෞරවයනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏
@buddhisenasinghe385
@buddhisenasinghe385 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා .... දීර්ඝායුෂ ලැබේවා... තව තවත් ධර්ම කරුණු පැහැදිලි කිරීමට ශක්තිය ලැබේවා... උතුම් නිර්වාණයට ඉක්මනින් ළඟාවේවා🙏🙏🙏🙏🙏🌺☸️
@buddhisenasinghe385
@buddhisenasinghe385 Жыл бұрын
සාදු සාදු සාදු🙏
@kasuniprasadi6968
@kasuniprasadi6968 4 ай бұрын
හරිම පැහැදිලිව භාවනාව ගැන විස්තර කියලා දෙනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං සිද්ද වේවා මේ කරනු ලබන කුසල කර්මයෙන් 🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 4 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@user-np2he3ur5n
@user-np2he3ur5n 3 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@chandrasriyalatha6949
@chandrasriyalatha6949 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@user-ke8yb6ck7n
@user-ke8yb6ck7n Жыл бұрын
මාගෙ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ආයුෂ බොහෝ වේවා.පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🥰❤️
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@shanikaishani8000
@shanikaishani8000 Жыл бұрын
U
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 Жыл бұрын
අපට මහත් අනුකම්පාවෙන් දහම් අවවාද ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු සාදු , සාදු ...........!!! ප්‍රණීත ප්‍රියමනාප දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා .......!!! නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!! නමෝ බුද්ධාය ......!!!
@SarathPerera-it7it
@SarathPerera-it7it 2 ай бұрын
Cgy Gv M
@pushpanilanthi6984
@pushpanilanthi6984 11 ай бұрын
අහන් හිටිය ටිකටම හරිම සැහැල්ලුවක් හිතට දැනෙනව අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරනව පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@wasanthadissanayak3878
@wasanthadissanayak3878 9 ай бұрын
@RavinduAchinthana
@RavinduAchinthana Ай бұрын
මම වැඩිය බන අහන්න කැමත්තක් තිබ්බේ නෑ. ඒත් ඔබ වහන්සේගේ බන දෙසුම් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. පුලුවන් හැම වෙලාවකම එකක් හරි අහනෝ. අපේ කාලේ අපේ හාමුදුරුවෝ
@AnushaRathnayaka-sb8wf
@AnushaRathnayaka-sb8wf 4 ай бұрын
සාදු ,සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@HarshanaKavinda-ru5mv
@HarshanaKavinda-ru5mv 9 ай бұрын
පිං හාමුදුරුවනේ ..මමත් අද ඉදන් පටන් ගන්නවා..තෙරුවන් සරනයි🙏
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏
@user-hj1di2jx7n
@user-hj1di2jx7n 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 7 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු
@anushaprabodhani2971
@anushaprabodhani2971 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@mallikaherath2281
@mallikaherath2281 Жыл бұрын
Theruwan.sarani obawahanseta mama pin anumathan karami namo buddaya
@KumaRi-bs1nx
@KumaRi-bs1nx Жыл бұрын
බොහොම පින් ඹබ වහන්සේට 🙏ඉතාමත් පැහැදිලි වදියට අපට ධර්මය අවබෝධ කරදෙනවට,මම උපතින් කතෝලික කෙනෙක් නමුත් මම බුදු දහමට ඉතාමත් ලැදියි, ඹබ වහන්සේ ඇතුළු තුනුරුවනට මාගේ නමස්කාරය වේවා🙏
@nimalnimal5669
@nimalnimal5669 Жыл бұрын
ආනාපානසතිය පිළිබද දැනුම ලබාදුන් ඔබවහන්සේට ස්තුති වන්ත වෙමි!!පින් සිදු වේවා!! තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!!
@wanuradhaw
@wanuradhaw 2 жыл бұрын
සාදු! සාදු! සාදු!
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Pasindu412
@Pasindu412 10 ай бұрын
මේ කටහඩ පැහැදිලි,කථාව අහන් ඉන්න ආසයි.😊
@Lifehack358
@Lifehack358 Жыл бұрын
උතුම් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේට සසර කෙලවර උතුම් නිර්වානය ලැබේවා.. මා හටත් ඒ සසරේදී තව තවත් ඔබවහන්සේගෙන් දහම් අසන්නට ලැබේවා... 🙏
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 2 жыл бұрын
අහෝ ආශ්චර්යය යි ........!
@pahan9607
@pahan9607 6 ай бұрын
මගේ ජිවිතේ වෙනස් කරපු තැන යොවුන් දහම් සක්මන 2024 ඔබ වහන්සේලාට බොහොම පිං පිස්සෙක් වගේ හිටපු මං අරමුණක් ඇති මිනිහෙක් කරාට. නමෝ බුද්ධාය 🙏🌺
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
🙏🙏🙏
@thamashathilini7220
@thamashathilini7220 11 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට බොහොමත් පිං සරලව මෙය අවබෝධ කර දුන්නාට උතුම් වූ නිර්වාණ අවබෝධය වහ වහා ලබත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු.ලබත්වා.තෙරැවන්.සරනයි🙏🏼🙏🏼🙏🏼
@asirimathbudusasuna
@asirimathbudusasuna 2 жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස ස්වාමින් වහන්සේ කියලා දෙන සේම මෙම භාවනා පුරුදු කරමි🌸🙏🙏🙏🙏
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 2 жыл бұрын
නමෝ බුද්ධාය
@najithbasnayaka1677
@najithbasnayaka1677 Жыл бұрын
පිං සිදුවේවා අපේ හාමුදුරුවනේ ....ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා....
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
sadu sadu sadu !!!!!!!!!!
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු
@nethuminethumi818
@nethuminethumi818 Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@justicelanka2584
@justicelanka2584 Жыл бұрын
අති විශිෂ්ඨයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏❤️ ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් නිවන ප්‍රත්‍යක්ෂ වේවා 🙏🙏🙏
@champaranasinghe756
@champaranasinghe756 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!! 🙏🙏🙏
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 Жыл бұрын
ස්වාමින් වහනසේට දර්මය අවබෝඳ වෙිවා 🙏🙏🙏🙏🙏මටද නිවන් අවබෝද වෙිවා.
@RshGayan
@RshGayan 6 ай бұрын
සාදු 🙏පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hy6hg7hb5w
@user-hy6hg7hb5w 8 ай бұрын
අපේ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!!
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 8 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakawijesinha
@janakawijesinha 2 жыл бұрын
නමෝ බුද්ධාය! 🙏🙏🙏
@nishadigunawardana
@nishadigunawardana 14 күн бұрын
ඔබ වහන්සේට පින්.සාදු සාදු සාදු
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj Жыл бұрын
පින්වත් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ..... 🙏🙏🙏
@dilininadeeshani5204
@dilininadeeshani5204 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නිරෝගී වෙත්වා .සුවපත් වෙත්වා
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා. පින්වන්ත ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි .
@englishsongs2665
@englishsongs2665 9 ай бұрын
පිංවත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!❤
@bhagi6076
@bhagi6076 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය...🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සෙට උතුම් ධර්මයම අවබෝද වේවා තෙරුවන් සරනයි
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
@reetaperera5644
@reetaperera5644 3 ай бұрын
සාදු සාදු සාදු
@berifaia9401
@berifaia9401 17 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandaniDias-im2ns
@NandaniDias-im2ns Ай бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu
@venurisilva8764
@venurisilva8764 3 ай бұрын
ලෝකයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
අසුභ භාවනාව ගැනත් video එකක් කරන්න ස්වාමින් වහන්ස🙏
@user-oo3qr8jf8c
@user-oo3qr8jf8c 5 күн бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා...
@athulanonis5367
@athulanonis5367 6 ай бұрын
සාදු !සාදු !සාදු!☸️
@upulpriyantha3483
@upulpriyantha3483 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@AjithChandanaGamage
@AjithChandanaGamage 3 ай бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට
@LittleFeetPreSchoolWithPreyant
@LittleFeetPreSchoolWithPreyant 8 ай бұрын
බොහොම ස්තුතියි හමුදුරුවනේ
@chinthakapradeep3160
@chinthakapradeep3160 2 жыл бұрын
පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
@dftshhgfieggbbch4402
@dftshhgfieggbbch4402 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@user-ye3xu8wv5l
@user-ye3xu8wv5l 11 ай бұрын
තෙරුවන් සරනයි. ඔබ වහන්සේට.
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@shermilamallawarachchi9187
@shermilamallawarachchi9187 2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.ඒ භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා🙏🙏
@Lakmaljkdlakmal
@Lakmaljkdlakmal 2 ай бұрын
අපේ හාමුදුරුවන්ගේ දර්ම දේශනා ඉතාමත් පැහැදිලි🙏🙏🙏🌏🌏🌏
@NandawathiKumari-ik7hp
@NandawathiKumari-ik7hp Ай бұрын
මට අවුරුදු 18යි.මම පොඩි කාලෙ ඉදන් භාවනා කළා .. ආනාපානසති භාවනාව හිත එක අරමුණක තියන්න ගොඩක් ලේසියි.මෙක වඩද්දී.❤
@nandanigamage8395
@nandanigamage8395 6 ай бұрын
බුදුසරණයි
@UdaniTharuka
@UdaniTharuka 24 күн бұрын
අපේ උතුම් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් නාමස්කාර කරමි.. දැවෙන තැවෙන සිත් මෙහෙම සුවපත් කරන අපේ උතුම් ස්වාමීන් වහන්සේ 🙏🙏🖤
@WathsalaNishani-nz3wz
@WathsalaNishani-nz3wz 4 ай бұрын
පින් සිදුවේවා ඔබ වහන්සේට.
@kandyRoyalcakes
@kandyRoyalcakes Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා 🙏
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 2 жыл бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻❤
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
අද තමයි මගේ සිතට සහනයක් ලැබුණේ ස්වාමීන්වහන්සේට ආනාපානසතිය භාවනා කරන්න පැහැදිලි කිරීම ගැන ගොඩාක් පින් තෙරුවන් සරණයි
@pathmailangamge5717
@pathmailangamge5717 Жыл бұрын
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු ...
@milindarathnayake7
@milindarathnayake7 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 2 жыл бұрын
සාදු🌸සාදු🌼සාදු🌸🌼
@dinushasandamai632
@dinushasandamai632 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු අපමණක්ම පින් අපේ හාමුදුරුවනේ
@thanushaminsara6088
@thanushaminsara6088 3 ай бұрын
Swameen wahanseta pin sidu wewa. Metharam phadiliwa deshawa karanawa niduk wewa nirogi wewa suewapath wewa
තනිකම දරාගන්නේ කොහොම ද?  | අහස් ගව්ව Ahas Gawwa
52:29
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 210 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
ආනාපානසතියෙන් විමුක්තිය කරා , HASALAKA SEELAWIMALA THERO
49:54
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 73 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 210 МЛН