Ahas Maliga | Episode 112 | 2018-07-17

  Рет қаралды 217,768

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 252
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q
@chiranhimaru2815
@chiranhimaru2815 6 жыл бұрын
Hiru TV thada
@surilikthes.vedioyasru3118
@surilikthes.vedioyasru3118 6 жыл бұрын
Hiru TV god
@w.nilminipiyanka7327
@w.nilminipiyanka7327 6 жыл бұрын
Hiru TV attaenma godak kamati Hiru TV
@chathurangalakshan8812
@chathurangalakshan8812 6 жыл бұрын
Hiru TV
@amarathungachandra9889
@amarathungachandra9889 6 жыл бұрын
Hiru TV Min h the same
@suhadaaradana1942
@suhadaaradana1942 6 жыл бұрын
පොඩ්ඩි මරු එයා දන්නවා අයියා ගැන කිඋවම අම්මගෙන් බේරෙන්න පුලුවන් කියලා,තැනට සුදුසු නුවන පාවිච්චිකලා,👍👍👍
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Fhhj Rtu poddige tikiri mole
@thilininimasha3703
@thilininimasha3703 6 жыл бұрын
රහසේ තනමු අහස් මාලිගා .හරිම ලස්සනයි සිංදුව.😘😘😘
@heshrilanka1687
@heshrilanka1687 6 жыл бұрын
පව් අනේ 😢😢 පොඩ්ඩි , ඔයා ලස්සනයි අනූ😗😗😗
@randiiresha338
@randiiresha338 6 жыл бұрын
Thanks හිරු 💖💖💖💖💖💖💖💖💖
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
පොඩ්ඩි මේ හැමදාම සැමිනා සැමිනා සැමිනා කියලා යන්නේ සැමිනාමද 😃😃😃😃😃😃
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Kalani Hobey 👍👍👍😃😃😃😃😃
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
Alaa Yonis 😃🙈🙈 අම්මා නිතරම අපෙනුත් අහපු ප්‍රශ්නයක් තමයි ඇත්තටම
@aariyasantha5766
@aariyasantha5766 6 жыл бұрын
Kalani Hobey
@kaveeshaindu1981
@kaveeshaindu1981 6 жыл бұрын
කතාව කිසිම වැඩකක් නැ කො සුරාජ්ගෙ තාත්තා නැතුව. මොකද උනෙ තාත්තට
@erandasanjeewa3220
@erandasanjeewa3220 6 жыл бұрын
Trip ekk gihin
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
kaveesha Indu ane ow appa darme mama ennako neda 😃
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi 8 күн бұрын
ආදර හසුන් 😊❤ අම්මෝ 😂 රවීගේ Piano 🎹 වාදනය 😮 රයිනි Vs ශෙරින් 😅😅😅
@m.s8006
@m.s8006 6 жыл бұрын
ලොයිඩගේ ගැනි..නලල් ඇටෙි පොලේ ගහගන ලොයිඩ පොල් ගැහුවට අපිට වැදුනද 😂
@nishap4659
@nishap4659 6 жыл бұрын
ලස්සනයි කතාව ..❣️💐❣️💐💐💐❣️❣️💐❣️💐💐💐❣️❣️💐❣️❣️💐💐❣️
@chandrachandra6516
@chandrachandra6516 6 жыл бұрын
He he heeee poddeye oyage mole maru neda kapatehhe lassanai ahas malega👍👍👍👍👍👍👍
@amanulrahumanamanulrahuman6563
@amanulrahumanamanulrahuman6563 6 жыл бұрын
කුමාර අයියේ මෙහෙටත් කේක් කැල්ලක් එවන්ඩෝ😂😂🎂🎂🎂
@ishumadushanihasthimuni9363
@ishumadushanihasthimuni9363 6 жыл бұрын
අනේ අම්මේ මේකී නම් මහා වෙට්ට පිත්තල වෙච්ච එකියක් 😂😂😂😂
@erandikasubodani5014
@erandikasubodani5014 6 жыл бұрын
ධර්මෙි අංකල් නිවාඩු ගිහිං 😅
@virahavedna9923
@virahavedna9923 6 жыл бұрын
එරික්ගෙ පහු ගිය කාලෙ මොලේ තිබුන...දැන් අන් ආපු ගොනා වගේ
@sudarshanisilva4731
@sudarshanisilva4731 6 жыл бұрын
රයිනි ඔයා නැති දවසට කතාව හරිම ලස්සනයි
@taniya8884
@taniya8884 6 жыл бұрын
Onna poddiye oyata bibikkan avihinsa duta bath 😍😍😍
@dukavitharamai8821
@dukavitharamai8821 6 жыл бұрын
paba akkage actin super
@erandidilini7817
@erandidilini7817 6 жыл бұрын
කන්න මොනාද තියෙන්නේ...තියෙනවා බිබික්කම් ...ඔයාලටත් ඔනෙද
@anusadamali1275
@anusadamali1275 6 жыл бұрын
අම්මෝ රහිනිගෙ ඇස් දෙක😲
@sudarshanisilva4731
@sudarshanisilva4731 6 жыл бұрын
අවිහින්සා හි සකලසුරිය මරැ නමි හිහිහි😎😂😂
@sisiragallage6782
@sisiragallage6782 6 жыл бұрын
Darme gaga laga gedarada thma nethte😉😉😉😉😉😉
@sudathnandana7423
@sudathnandana7423 6 жыл бұрын
දෙයියො බලයි හෙට අනිද්දට සුරාජ් කනකොට හතරවටෙන්.අම්මට තරු විසිවන්න. එවිට අහින්ස රත්තරන් නෙවෙයි තබක්ක වෙයි
@renunilushanilusha5098
@renunilushanilusha5098 6 жыл бұрын
නිවාඩුව ක් ලැබුණු ගමන් අම්මා ව අමතන්න . 😀😀😀😀😀😀😀😀😀
@kaveeshaindu1981
@kaveeshaindu1981 6 жыл бұрын
අනෙ බොල එරිකයො උබත් ගෑණු දෙන්නෙක් අරගෙනත් චිත්ත කෑලි වලගෙ මායාවල් වලට අහුවෙනවනෙ
@ushap619
@ushap619 6 жыл бұрын
Ko ban Surajge thaththa...Palui appa .😂😂😂😂😂
@avinduchathuranga175
@avinduchathuranga175 4 жыл бұрын
සුරාජ්ගෙ තාත්තා නැත්නම් වැඩක් නෑ
@nimeshamadushani5869
@nimeshamadushani5869 6 жыл бұрын
Adara hasun denne kawda gas gada gahana un wenna athi unuth😣😣💘
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
හායි සුරාජ් අහිංසා 🌹🌹🌹🌹🌹💗💖💖💖
@kanthiherath7520
@kanthiherath7520 6 жыл бұрын
AI RAIN I UBATH EKA GENIYEK HARIDA
@senash99wishva80
@senash99wishva80 6 жыл бұрын
Raine onawata wade 😊😊😊😊😊😊😊😊😊
@inokainoka413
@inokainoka413 6 жыл бұрын
කතාව ඉවරවෙනකොට නංගිගේ අතට බෙහෙත් බදින්න වෙනවා.
@irshanirshan6247
@irshanirshan6247 6 жыл бұрын
inoka inoka
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
ඉවරයි පොඩ්ඩ😁😁
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Lassanai godaaak thank you hiruuuu
@සදහැංගිලා
@සදහැංගිලා 6 жыл бұрын
ලොයිඩයාගේ නෑම්බි දැක්කේ නැ ගොඩක් දවසකින්😀😀
@madhuwanthifernando2316
@madhuwanthifernando2316 6 жыл бұрын
තියනවා බිබික්කං🤩
@namalherath7339
@namalherath7339 6 жыл бұрын
පබාලට පාර්ලිමේන්තුව ගිය රටක් සුරාජ් director board ගිය එක මොකක්ද
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Deeu mara game gahanne. ❤💗💕❤💗💕❤💗💕❤💗💕❤💗💕❤💗💕❤💗💕❤💗💕❤
@kalpanisewwandikalpani9563
@kalpanisewwandikalpani9563 6 жыл бұрын
Amma mata ohoma kiuwamai😃😃😃
@kalpanisewwandikalpani9563
@kalpanisewwandikalpani9563 6 жыл бұрын
+done Dinuj ☺
@kavindukavindu3197
@kavindukavindu3197 6 жыл бұрын
කන්න මොනවද තියෙන්නෙ.තියෙනවා බිබික්කම්😆😆
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 6 жыл бұрын
රාවි වහා බෝතලයක් එවන්නද බෝන්න 😁😁😁😁😁😁😁😁😁😁
@nadeekannn3761
@nadeekannn3761 6 жыл бұрын
මේ.....එරික් මොඩයා ඉදකීන්...........රායිනි කපටි අම්මාන්ඩි.
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
nandanaya lagadima illan nanawa kollangen
@rasika1365
@rasika1365 6 жыл бұрын
නාද්දියා හරිම ලස්සනයි රයිනිට වැඩිය සෙරින් ගොඩක් ලස්සනයි .සුරාජ්ගෙ අමිමට මට මොනවාහරි .කියන්න හිතෙනවා හරිම සෝක් අනේ
@LilGats
@LilGats 6 жыл бұрын
😔😔😔
@lalithapathmini4668
@lalithapathmini4668 6 жыл бұрын
Wicramata keyanawata wadiya hodai kelinma rainita keyanna aric sir..
@ranjanisunitha4710
@ranjanisunitha4710 6 жыл бұрын
කමු.කමු බිබික්කන් අයියො අපෙ ධර්මෙ කො
@devika8334
@devika8334 6 жыл бұрын
පවු පොඩිඩී ගුටි කලා මැරෙනව
@shenollorenzo1143
@shenollorenzo1143 6 жыл бұрын
අර ලොයිඩගේ සුකුරුත්තම නන්දිතා නළල් ඇටේ බිම ගහගෙන දේවාලේ පලි ගගහා යද්දී......... ලොයිඩා පොල් ගෙඩිය අරගෙන දේවාලේ බිම පෙරලි පෙරලි යද්දී.....................😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@suremideepika660
@suremideepika660 6 жыл бұрын
සුරාජ්ගේ තාත්තා නුවර ගියත් ගියාමයි තාම නෑ..😠😠😠
@ranjani-tc1wb
@ranjani-tc1wb 6 жыл бұрын
napuru raini malaminiyak wage baye bha
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
meniyange viswase dinagena inna du kumari 😀😀😀 Mata uba herunath sekai hane eththata mekinam maha weththa piththala wechcha ekiyek 😂😂😂😂😂😂 kanna monawada thiyenna thiyenawa bibikkan 😂😂😂😂
@ireshasandamali9910
@ireshasandamali9910 6 жыл бұрын
Adath lassanai kathawa
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 6 жыл бұрын
Suraj thama kawada hari othana wena horamagadi okkoma allanne...වික්‍රම ta duwanna wenawa
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
අනේ ඇත්තට මුන්ට මේ ආදර හසුන් දේන්නේ මොන ඒවුන්ද මන්දා අනේ මන්දා වුනූත් ගස්ගද ගහන හඩිඩෝ වේන්ඇති නැත්නම් මුන්ට ලියුම් ලියයිවැයි🤣🤣🤣
@chayasugandi5599
@chayasugandi5599 6 жыл бұрын
Lassaniiii 👍👍
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Ane poddi lassanai
@guhu9301
@guhu9301 6 жыл бұрын
lassanai adat katWa❤❤❤❤❤❤❤❤
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Erik hari moodai dawasaka erikta oni wenne suraj tamai
@diluka.s.perera3406
@diluka.s.perera3406 6 жыл бұрын
Anee koooo surajgeee thaththaaa kathawa lassanama eya hitiyama
@nimeshamadushani5869
@nimeshamadushani5869 6 жыл бұрын
Thiyanawa kanna bibikkan😂😂niwaduwak lebunu wigasa ammata katha karanna😂
@sanjeewanisanjeewaninethmi9357
@sanjeewanisanjeewaninethmi9357 6 жыл бұрын
ලස්සනයි
@shanikumari1475
@shanikumari1475 6 жыл бұрын
Ane surajge thaththa ko koheda giyeeeeeee🤔🤔
@kanthikumari471
@kanthikumari471 6 жыл бұрын
රයනි රවිට ලව්👍👍👍👍👍
@chamaliranasigha9901
@chamaliranasigha9901 6 жыл бұрын
Kanthi Kumari ravi raini thamai kalin set wela hitiye 😂
@kanthikumari471
@kanthikumari471 6 жыл бұрын
Chamali Ranasigha 😃😃😃😃
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Kanthi Kumari aniwaryenma matath hithuna eka
@chitrakapuge3071
@chitrakapuge3071 6 жыл бұрын
Dev ගානට ගේම දෙනව ඇත්ද රයිනි
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
සුරාජ් ගේ අම්මා කවදා හරි අහිංසාගේ තාත්තා සුරාජ්ට වරදක් කර වෙලාවට මීනුට වගේ මුල අමතකයි .. එතකොට අර අහිංසක මීනූ ට කියන ඒවා තමයි පස්සේ
@edu-ju5dg
@edu-ju5dg 6 жыл бұрын
Sadamali yhSadamali
@edu-ju5dg
@edu-ju5dg 6 жыл бұрын
Sadamali Sadamali u
@sanjeewanirathnayake9735
@sanjeewanirathnayake9735 6 жыл бұрын
සුරාජ් ගේ තාත්තා දාන්න එයාගේ කෑලි නැතිව කතාව පාලුයි
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
lassanai ahinsa digata andama
@malikahk9826
@malikahk9826 6 жыл бұрын
අපිත් හිරු ටීවී එකේ නාට්‍ය බලනවා අපට තෑගි නැද්ද
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
දේව්ගේ බැල්ම මනමාලකම😃😃😃😃
@shammimala7670
@shammimala7670 6 жыл бұрын
me Amma hoda ne poddeta gahanawa.ahensata waseyata adare karanawa
@adareiwasthu.loveyou5519
@adareiwasthu.loveyou5519 6 жыл бұрын
patta katha ..,,
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Aiyo me naki rawige reuwa kapanna kenek nane dewunam lassanata innawa.
@wasanasanjewani3054
@wasanasanjewani3054 6 жыл бұрын
ravige balmanm accara hida na ayage wedak wage mekanm lassanai katawanm
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
අම්මෝ මේ රහිනිගෙයි මායම්
@sudarshanisilva4731
@sudarshanisilva4731 6 жыл бұрын
Darme nathiwa kathawa kisima kala aliyak na suraj ge family aka nam maru harima asai
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Poddige nalawilla wadi onawata wada thodol wenwa mata penna ba kapati raini mata penna ba
@disnahanrtn6367
@disnahanrtn6367 6 жыл бұрын
Nadiya ලස්සනයි
@ravindradaviddevid8427
@ravindradaviddevid8427 6 жыл бұрын
කවුද කැමති බිබික්කන් කන්න...
@hewagenadee7880
@hewagenadee7880 6 жыл бұрын
Aiyoo podde 😁😁😁
@nayomidarmadasa473
@nayomidarmadasa473 6 жыл бұрын
Anne amme poddita Gahanna apa pau raththaran duwa
@asalevijeshinhadilshan7972
@asalevijeshinhadilshan7972 6 жыл бұрын
serin rainiga kanata ghapan
@priyaherath3676
@priyaherath3676 6 жыл бұрын
Mona unath ගයත්‍රී ගෙ duwa lassanai
@magewasthu2900
@magewasthu2900 6 жыл бұрын
Apoo raini katha karana vidiha pirimiyekta ohoma katha karanna hoda da 😞😞
@sajithchathuranga1249
@sajithchathuranga1249 6 жыл бұрын
Raini nm puduma kapati geniyak erikge katinma wachana ganna heti
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
thiyenawa bibikkan
@hewageranjith4451
@hewageranjith4451 6 жыл бұрын
Mata හිතෙනව සුරාජ් ge චරිතය ඕනෑවට වැඩියෙන් නෝන්ජල්කම පෙන්නුම් karanawa.. අම්මා kollawa බලෙන් කුමන හේතුවක් නිසාවෙන් hari පන්න පන්නා දෙනව , araki kollawa බලෙන් ma පැන පැන බදා gannawa.. සුරාජ් පිරිමි කමක් ශක්තියක් කොන්දක් නොමැති nonjalayek wage nami නැමී innawa.. මම කියන්නෙ සුරාජ් ge curator eka මෙතරම් nonjal මෝඩයෙක් karanna ඕනි na කියලා ..
@jeewanivirangi8774
@jeewanivirangi8774 6 жыл бұрын
Mokada ane helo kiwwa vidiha 😂
@pradeepkumara8989
@pradeepkumara8989 6 жыл бұрын
Raini ge aes 2ka nam😳🙄
@sandyanilmini4546
@sandyanilmini4546 6 жыл бұрын
Ane mage Avihinsa duwa😆poddi paw affa
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 6 жыл бұрын
Darme aiya kooo oya ....mata miniththuwak denn kooo oya
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Pawu ane poddi awinsha duwata bath katak kawanna raththaran
@nidudinu3808
@nidudinu3808 6 жыл бұрын
Mara😂😂😂 nangi🤣🤣🤣
@nidudinu3808
@nidudinu3808 6 жыл бұрын
Hi😁😁😁😁
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Mama asama caritha 4 k innawa ahinsa...surach..poddi...dewm..darme mamatath kemathi...
@thiliniekanayaka6332
@thiliniekanayaka6332 6 жыл бұрын
එහෙනම් ලියහන් :නිවාඩුවක් ලැබුන විගස අම්මට කතා කරන්න
@mahindakumara4689
@mahindakumara4689 6 жыл бұрын
Thilini Ekanayaka ehema hodai
@samandammikasamanddammika3940
@samandammikasamanddammika3940 6 жыл бұрын
ammoo eka😉😉😀😀
@m.s8006
@m.s8006 6 жыл бұрын
Thilini Ekanayaka පටිට කතාව නේ😂
@mgmmmmm66mmm2
@mgmmmmm66mmm2 6 жыл бұрын
me wena hadekatama piti passe enne dev thama. manjula
@aishavijayadas437
@aishavijayadas437 6 жыл бұрын
මෙකනම් මොඩයෙක් තමයී 😂😂😂😂😂
@wkdudayangani7570
@wkdudayangani7570 6 жыл бұрын
අනේ අංහිසා සුරාජ් ට ඉන්න දෙන්න
@sinhalabeautyspot
@sinhalabeautyspot 6 жыл бұрын
Dharme na meeenu na Dan ai a 🤔🤔🤔🤔🤔
@amaniomaya7164
@amaniomaya7164 6 жыл бұрын
mama godak kamatiammata
Ahas Maliga | Episode 113 | 2018-07-18
21:33
Hiru TV
Рет қаралды 206 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Umr so`qmoqlari | Erim kasal ekan [18.12.2024]
36:53
O'zMTRK O'zbekiston milliy teleradiokompaniyasi
Рет қаралды 63 М.
Ahas Maliga | Episode 117 | 2018-07-24
19:19
Hiru TV
Рет қаралды 217 М.
Ahas Maliga | Episode 123 | 2018-08-01
18:47
Hiru TV
Рет қаралды 197 М.
سریال جدید ترکی انتقام با بهترین دوبلۀ فارسی - قسمت ۱۵۱
46:09
Vendetta In Persian سریال ترکی انتقام
Рет қаралды 27 М.
Ahas Maliga | Episode 156 | 2018-09-17
20:58
Hiru TV
Рет қаралды 196 М.
Ahas Maliga | Episode 115 | 2018-07-20
18:55
Hiru TV
Рет қаралды 221 М.