Ahas Maliga | Episode 113 | 2018-07-18

  Рет қаралды 206,850

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 260
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q
@SamirRoy-hr6os
@SamirRoy-hr6os 6 жыл бұрын
Hiru TV
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
Hiru TV 👍 හිරු මොකද මේ drama එකේ නලු නිලියෝ අඩු වෙන්නෙ.😭😭
@kianmalika8104
@kianmalika8104 6 жыл бұрын
Hiru TV good
@sadunitharuka9456
@sadunitharuka9456 6 жыл бұрын
Mawaga adarayak marai
@amithapeiris1894
@amithapeiris1894 6 жыл бұрын
@@kianmalika8104 gossip teldrama teldrama
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 6 жыл бұрын
අහිංස නිසා සුරාජ්ට කරදරයක් වෙයිද රයිනි හරියට වැල්ලෙ මාලු විකුණන ගෑනියෙක් වගේ 😃😃😃😃😃
@dilruanuththara4425
@dilruanuththara4425 6 жыл бұрын
රවීගේ එක වයිෆ් කෙනෙක් තමා රයිනී.😆😆
@nadeekannn3761
@nadeekannn3761 6 жыл бұрын
ලස්සනයි අදත් ස්තුති 💓💓💓💞💞💕💕
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
මේ තරම් දුර ගිහින් නේද... සුරාජ් අයීයේ මගෙන් සුබ පැතුම් ....ශොක් කතාව ලස්සනයි ..!!
@dammikapriyadarshani1769
@dammikapriyadarshani1769 6 жыл бұрын
😊මොනද අම්මා මෙ කියන්නේ මන් තම පොඩියි නේ😂😂😂😂😂😂😂😂😂😂
@සුදුහoසිගමගේ
@සුදුහoසිගමගේ 6 жыл бұрын
අම්මයි පොඩ්ඩ්‍ නියමයි අනේ.පව් පොඩ්ඩ් ගුටි කනවා ඉවරයක් නැ .ලස්සනයි අදත්
@jeewanivirangi8774
@jeewanivirangi8774 6 жыл бұрын
Upeksha akkage acting Nam Maru 👍👍👍
@upulsantha3403
@upulsantha3403 6 жыл бұрын
Ahas maliga kathawe thiraya pitupasa sitina kollo tikanam patta wedakarayo niyamata wede karagena yanawa super. Sthuthiyi
@neetha4731
@neetha4731 6 жыл бұрын
Gayathri your acting soo good. And you have lovely smile. ☺☺
@senusenu1938
@senusenu1938 6 жыл бұрын
කුඩැල්ලව මෙට්ටෙ තියන්න බැනේ .අයියෝ් පොඩ්ඩි ඔයානම් ෂෝක්
@C424c424
@C424c424 6 жыл бұрын
සුරාජ් ගෙ අම්මට වැඩිපුරම රඟපාන්න තියෙන්න ඇත්තේ සුරාජ්ටයි පොඩ්ඩිටයි ගුටි දෙන්න විතරයි වෙන්න ඇති
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
අනේ අම්මීයෝ මේ තරම් වෙනස් දුර ගමනක් ඇව්ත් නේ...මේ ඩ්‍ර්ම එකේ හැමොටම සුබ පතනවා .ඔයාලගෙ වැඩේ කරන්න.බුදු සරණයි
@vimalpriyangana9467
@vimalpriyangana9467 6 жыл бұрын
අනේ මෙි සුරාජ්ගේ නංගි මරැ අප්පා
@angelmalaniangel6549
@angelmalaniangel6549 6 жыл бұрын
පත වහනේකින් සීකීරිටත් එක්ක එනවා.😂😂😂😂
@magewasthu2900
@magewasthu2900 6 жыл бұрын
ඈ......කුමාර අයියා 👩‍❤️‍එයත් ඉවරයි
@shamashama6341
@shamashama6341 6 жыл бұрын
අනේ කෝ මේ ධර්මේ කාලෙකින් දැක්කේ නෑ
@deepikapreyadarshni1128
@deepikapreyadarshni1128 6 жыл бұрын
කවුද සුරඡ්ගේ අම්මේ සිකිරිටි කියන්නේ 😁😁😁😁😁😁
@sudathnandana7423
@sudathnandana7423 6 жыл бұрын
අද අහින්ස දේවතාවිය මතු දවසක මගේ කොල්ල විනෂ කරපු යක්ෂනී වෙයි වැඩි ඇතක්නෑ
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
Sudath Nandana අනිවා මීනූට උන දේ දැක්කා නේ පව් මිනූ
@erandidilini7817
@erandidilini7817 6 жыл бұрын
මරුනේ අවිහිංසා දුව ලොකූ පත වාහනෙකින් එන එක මරුනේ අයියෝ මේ සුදර්මා සිහින ලෝකෙක කිමිදෙනවා
@sumithganga6414
@sumithganga6414 6 жыл бұрын
පොඩ්ඩි ඔයා ගුටි කනඑකමනේ වැඩේ.පව්
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
මේ සුරාජ් ගේ අම්මා නම් කෙලේහෙහි ගුන නොදන්න කෙනෙක් මෙච්චර කල් හම්බ කරන් කාපූ වාහානෙටත් බනිනවා හුචක්කුව කියලා අ
@inokasanjeewani6612
@inokasanjeewani6612 6 жыл бұрын
රයනි නියමයි රඟපෑම...පොඩ්ඩි පව් අප්පා😂😂
@rajah384
@rajah384 6 жыл бұрын
මමනමි මෙි කතාවට වඩා සිංදුවටයි ගොඩාක් කැමතී
@vimalpriyangana9467
@vimalpriyangana9467 6 жыл бұрын
රයිනි කියන්නේ මහා වෙිසියක් ඒකිගේ ඇක්ටින් වලින්ම පේනවා
@Sithu-py9bh
@Sithu-py9bh 2 жыл бұрын
සකලසූරිය මහත්තයාගේ ලොකුකම 😂😂😂😂😂
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
අයියෝ සුරාජ් උබත් ගුටිකෑව නෙද 😂😂😂😂😂😀😀😀😀
@lalithapathmini4668
@lalithapathmini4668 6 жыл бұрын
Kumara aiyatath hari geya ahenam....❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@wkdudayangani7570
@wkdudayangani7570 6 жыл бұрын
අයියො අද ලස්සනයි කො තාත්තා සුරාජ්ගේ තාත්තා
@kumarisujatha124
@kumarisujatha124 6 жыл бұрын
අහිංසා අක්කි අද හරි ලස්සනයි ඔයා
@grandpro7855
@grandpro7855 6 жыл бұрын
කුමාරට මල්සර දුන්න වැදිිගෙන එනව වගෙ❤
@melaniekason6012
@melaniekason6012 6 жыл бұрын
පොඩ්ඩි ඇයි ඔයතරම් ගුටි කන්නේ...රිදෙන්නෙ නැද්ද..😊😊😂
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
හි අනේ දෙයියනේ අර සකලසුරිය මහත්තයා දුන්න ලොකුකමද මෙි අතඅරින්නේ😃😃😃😃😃😃😃😃😃
@takshilakwt7667
@takshilakwt7667 6 жыл бұрын
නියමයි ෂෙරින්......රයිනිට ගහන්නයි තිබුණේ .....සුරාජ් ගෙ අම්මයි,අහිංසයි ඕනවට වැඩියි ....
@shashidias5347
@shashidias5347 6 жыл бұрын
අම්මෝ කුමාර අයියත් දැන් මල් කඩනවා.
@neluanand2912
@neluanand2912 6 жыл бұрын
👍👍👍👍👍👍ු👍👍👍👍 කො සුරජ්ගෙ තාත්තා... ..
@nilmininilmini2289
@nilmininilmini2289 6 жыл бұрын
koi ape ධර්මේ mama
@morayes
@morayes 6 жыл бұрын
ගහන එකේ ඉවරයක් නැහැනේ යකෝ මෙහෙමත් ගැහිල්ලක්
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 6 жыл бұрын
අම්මා නියමයි
@සුදුසුදු-ඵ8ස
@සුදුසුදු-ඵ8ස 6 жыл бұрын
කෝ මේ සුරාජ්ගේ තාන්තා අනේ එන්න කියන්නකෝ එයා නැනිව පලුයි 😃😃😃😃😃😃
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
රවි නපුරු විදිහට හිටියාට එයා සංවේදී කෙනෙක් ...අදත් ලස්සනයි😍 ස්තුතියි හිරු🌞
@maths6353
@maths6353 6 жыл бұрын
❤️❤️❤️👉😘
@nilanthishanika9122
@nilanthishanika9122 6 жыл бұрын
ma raini maha napuru ganiyak....aya laga inna lamaya raviga lamaya kiyala mata vitarada hitanne
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Ammo kumara aiyage muhune pem pata 😃😃😃😃
@maths6353
@maths6353 6 жыл бұрын
එල එල
@jandrajandra5712
@jandrajandra5712 6 жыл бұрын
විලිලැජ්ජැවේ බැහැ රයිනි චි විතරක්
@nandanadinadi147
@nandanadinadi147 6 жыл бұрын
Thanks 🙏 hiru
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Ammoooo kumara Aiyage manamala hinawa. Dan L💗ve eka niyamata yanawa.
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
පොඩ්ඩියේ පව්ලේ නම්බුව රැකපන් අනේ පව් පොඩ්ඩි ගුටි කාලා මැරෙයි
@janiduanuhas7495
@janiduanuhas7495 6 жыл бұрын
.
@sahilapalansahilapalan519
@sahilapalansahilapalan519 6 жыл бұрын
surajga Amma 😃😃😅😅😅
@samarasingh3065
@samarasingh3065 6 жыл бұрын
Ayyo raini oyagae suwami purusayada ravi anae lajjawe baha chi chi raini
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
අයියෝ මේ පොඩ්ඩි හැම තිස්සෙම ගුටි කනවා
@kapilanilantha3516
@kapilanilantha3516 6 жыл бұрын
පව් යකෝ පොඩ්ඩි කන ගුටිකෑමක්
@sandisandi4745
@sandisandi4745 6 жыл бұрын
Ammo menna Kumara ayya sudu hansy ekka mall kadamawa. Jaya mamgalam Kumara ayya.
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
Athatama wellya Malu kara ganiyak wagema thami
@dammikanilanthi2889
@dammikanilanthi2889 6 жыл бұрын
mamanam asama surajge ammatai nangitai.
@siwanyahearath63
@siwanyahearath63 6 жыл бұрын
ඇනපං යකු ඔකිට හෙමෙිබට 120රයිනි මෙිදා පාර කන්නේ සෙරින්ගෙන්
@taniya8884
@taniya8884 6 жыл бұрын
පොඩ්ඩි අම්මගෙන් ගුටි කනව ඉවරයක් නැහැ 🙅🙅🙅
@sandisandi4745
@sandisandi4745 6 жыл бұрын
Ane ahinsha oyage bolada wada nisa surajwa sudu van aheking ussagena yanawa Ara Amma kiyana sakalasuriya mahaththayage bodyguardsla.
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
අනේ පව් රවිගේ ලොකු දුව
@menikekwt9704
@menikekwt9704 6 жыл бұрын
කෝ රයිනි ගේ දුව කෝ?
@gayannishantha4514
@gayannishantha4514 6 жыл бұрын
පොඩ්ඩි ඔයාගෙ තාත්තා කෝ 💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼🌼 italy
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 6 жыл бұрын
Rainige daruwath Ravige wenna berida yaluwane.
@chandrachandra6516
@chandrachandra6516 6 жыл бұрын
Lassanai adah ko mehera dakke ne kaleken🙄🙄🙄🙄🙄
@renuharenuha5548
@renuharenuha5548 6 жыл бұрын
මරු අනෙ සුරච්ගෙ අම්මා
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
අයියෝ කෝ සුරාජ්ගේ තාත්ත.😢😢😢😢😢
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
ගොඩක් ලස්සනයි 💗💗💗💖💖💖
@manoriperera9780
@manoriperera9780 6 жыл бұрын
Me drama eka iwara unama poddeta thelmata beheth ganna wei gutema kala
@sadunisaduni3188
@sadunisaduni3188 6 жыл бұрын
Ahinsha duwa batha wahaneka enawa yanawa.... Sikutiy Ekka😁😁😁
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
avilla hitha hoda eka
@kaveeshaindu1981
@kaveeshaindu1981 6 жыл бұрын
රවියට එල කිරි වගෙ කැලි දෙකක් ඉන්න කොට මොකටද බන් අහිංසා පස්සෙ යන්නෙ
@sanjeewanisanjeewaninethmi9357
@sanjeewanisanjeewaninethmi9357 6 жыл бұрын
ලස්සනයි 😙😙
@anurashantha4092
@anurashantha4092 6 жыл бұрын
Au au kumara aiyatath pem malmala rayani mata penna be kata ahawaleka wage
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
අර සකලසූරිය දීපු ලොකූ කම අත් අරින්න එපා සුරාජ් අම්මා ගහයි මෝල්ගහෙන් 😃😃😃😃😃😉
@ඇනිසාගරිකා
@ඇනිසාගරිකා 6 жыл бұрын
හයියෝ
@sadamalisadamali8957
@sadamalisadamali8957 6 жыл бұрын
Kalani Hobey හායි
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
Sadamali Sadamali හායි
@ranjani-tc1wb
@ranjani-tc1wb 6 жыл бұрын
aka nam maru thamai weda arila apu ekatane ghewwe
@tharangaakash1122
@tharangaakash1122 6 жыл бұрын
Kalani Hobey gahanna ekak natuva mol gahen gahanne. aiyo salli
@sandisandi4745
@sandisandi4745 6 жыл бұрын
Rainege muna hariyata pora kala paradichcha ballek wage.
@samanliyanaarachchi6241
@samanliyanaarachchi6241 6 жыл бұрын
Surajaya patta
@ireshasandamali9910
@ireshasandamali9910 6 жыл бұрын
Adath lassanai kathawa 💞💞💞
@renunilushanilusha5098
@renunilushanilusha5098 6 жыл бұрын
අදර්ශයක් දෙන්න ඔනා කතාවක් වේලා ...බේබදු කම..මුලට දාන්න එපා. වේන රටවල ඔහොම නැහැ එවාත් හිතන්න මේවා ලියද්දී
@dhananjayapriyashantha9571
@dhananjayapriyashantha9571 6 жыл бұрын
සුරාජ්ගෙ අම්ම OVER ACTING නේද 😂😂😂😂😂😂🤣🤣🤣
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 6 жыл бұрын
රයිනි නපුරු වැඩීද මන්ද...
@magewasthu2900
@magewasthu2900 6 жыл бұрын
Dan nam ahinsa galawanawa boru එරික් pissu හොඳටම wadi wela😂😂🔫
@gunathilakeud8834
@gunathilakeud8834 6 жыл бұрын
kondayage fight eka hondai action wala ataramao wuna joke gatiyak tiyenawane machao.
@devika8334
@devika8334 6 жыл бұрын
thanks hiru tv adath lassanaiii
@nandanadinadi147
@nandanadinadi147 6 жыл бұрын
Rani nam one na Amma nam maru
@chandimajp7093
@chandimajp7093 6 жыл бұрын
Ada ahas maliga balanna welasaninma godauna
@neelapabalu7352
@neelapabalu7352 6 жыл бұрын
Ubath hoyagannaeanam anna e sampalen hoyaganin... Anee ammeee...
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
පොඩ්ඩි ගේ අම්මා නම් ඉතින් අපේ අම්මාම තමයි අම්මෝ❤️❤️
@danukadisanayaka8036
@danukadisanayaka8036 6 жыл бұрын
Kalani Hobey ඒහේමද මරැ ඇතී නේද..ඕයා ගුටි කනවා ඇති හොදට...😂😂😂😂
@나앵두-r1s
@나앵두-r1s 6 жыл бұрын
Kalani Hobey Ammata ohoma katha karanna epa🤫🤫🤫🤫
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
Shane Karunanayaka ඇයි අපේ අම්මාත් සුරාජ්ගේ අම්මා වගේ සැරයි ගහන්නේ හැදිමොටෙන්😭😭😢😢😢😢😢😢😢😢මන් පවු නැද්ද
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
Danuka Disanayaka ඔව් අප්පා ගහනවා අපේ අම්මා සැරයි
@danukadisanayaka8036
@danukadisanayaka8036 6 жыл бұрын
Kalani Hobey වේලාවට ගේදර නැත්තේ..😂😂😂😂
@dukavitharamai8821
@dukavitharamai8821 6 жыл бұрын
raini acuting super
@spriyadarshanies3588
@spriyadarshanies3588 6 жыл бұрын
Rayani awa wagema yanna😂😂
@dineshapriyangika2177
@dineshapriyangika2177 6 жыл бұрын
Me raini nitarama ravi hoyagena pissu belli wage enne ayage lamaya kata baradeelada
@giminirajapakshe8493
@giminirajapakshe8493 4 жыл бұрын
කාල වරෙන් රයිනි දැන්.....
@kumarisooriarachchi3951
@kumarisooriarachchi3951 6 жыл бұрын
niyamay maru
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
නකිරවියට හතර වටේ ගෑනු ඒමදිවට ලමයි ඒදිවට ඉලන්දාරියා වගේ තව කෙල්ලෝ හොයනවා😠😠😠
@sandisandi4745
@sandisandi4745 6 жыл бұрын
Yako surajge Amma Taj Mahal hadalath iwarai.
@abababab7812
@abababab7812 6 жыл бұрын
රවී රයිනි එ ළමයාත් රවිරාජ්ගේ රවී වැඩකාරයෙක් වගේ
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 6 жыл бұрын
Aiyo poddi guti kanawa iwarak ne
@disnahanrtn6367
@disnahanrtn6367 6 жыл бұрын
Man asa නිළියක් gayttri days කියන්න එයාට ලස්සන kata hadak රූපයක් tiyanawa හරියට kata hada රාණි මුකර්ජි wagi මූණත් ea wagi
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
මන් තමයි අද එක 😃😃😃🙈🙈🙈
@jayawathiesunetra5619
@jayawathiesunetra5619 6 жыл бұрын
W😾😿🙀😽👵
@sandyanilmini4546
@sandyanilmini4546 6 жыл бұрын
Ada nam poddi lassnai rathu gaumata
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
අමිමා අංගමිපොර වගේ
@mgmmmmm66mmm2
@mgmmmmm66mmm2 6 жыл бұрын
ha..ha..ha.. kumara aiyatath mal sara mal hi dunnen widala vagei balagena aiye... manjula saudi
Ahas Maliga | Episode 114 | 2018-07-19
22:05
Hiru TV
Рет қаралды 209 М.
Ahas Maliga | Episode 121 | 2018-07-30
18:59
Hiru TV
Рет қаралды 202 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Ahas Maliga | Episode 112 | 2018-07-17
19:51
Hiru TV
Рет қаралды 217 М.
Backside | Episode 12 | Final - (2024-12-29) | ITN
22:02
ITN Sri Lanka
Рет қаралды 81 М.
Ahas Maliga | Episode 123 | 2018-08-01
18:47
Hiru TV
Рет қаралды 197 М.
Ahas Maliga | Episode 117 | 2018-07-24
19:19
Hiru TV
Рет қаралды 217 М.
Ahas Maliga | Episode 116 | 2018-07-23
19:51
Hiru TV
Рет қаралды 213 М.
Ahas Maliga | Episode 115 | 2018-07-20
18:55
Hiru TV
Рет қаралды 221 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН