Ahas Maliga | Episode 70 | 2018-05-18

  Рет қаралды 264,168

Hiru TV

Hiru TV

Күн бұрын

Subscribe Now : goo.gl/u2hM32
Ahas Maliga
Watch All Episodes - goo.gl/Yi1FFT
----------------------------------------------------------------------------------
Ahas Maliga | අහස් මාළිගා
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.co...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 336
@manjanafernando9714
@manjanafernando9714 6 жыл бұрын
30 වසරක යුද්ධයේ නිමාකල අද වගේ දිනයක විජයග්‍රහනය සමරන්නට අප වෙනුවෙන් ඇස් ඉස් මස් දන් දුන් සියලුම රණවිරුවන් බැති සිතින් සමරමු...අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සියලුම විරු දේවතාවුන්ට පින් අනුමෝදනා කරමු 🙏🙏🙏🙏🙏
@niluniluka3614
@niluniluka3614 6 жыл бұрын
manjana fernando 👏👏👏👏👏👏👌👌👌👌👌❤❤❤❤❤❤
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
manjana fernando අනිවාර්යෙන්ම
@sankotesankote3261
@sankotesankote3261 6 жыл бұрын
manjana fernando respect for you dr
@anushka4162
@anushka4162 3 жыл бұрын
Aniwaa
@h.asanju506
@h.asanju506 6 жыл бұрын
රවිගේ යාළුවා රවි ඉස්සරහා හොදට රගපානවා..හැම දේම දැනගන..එරික්ට උදවි කරනවා..
@KamalTharanga-c1k
@KamalTharanga-c1k Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@renudubai3380
@renudubai3380 6 жыл бұрын
අදත්.. ලස්සනයි කතාව.. ee... wagema... Sinduwat godaaak... lasshnai, ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Renu, Dubai, ඒකනෙ
@renudubai3380
@renudubai3380 6 жыл бұрын
Niwantha Prasara 😃😃
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
අහිංසා ඔයා,එඩ්ඩිරීක් ඔයත් වගේම ඔයාලා හැමොම හොන්දට ඔයාලගේ වැඩේ කරනවා..
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
ආදරෙයි හැමදාමත් . Mama Doni ඒකනෙ
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
මැට්ටියි පව් ඉස්සරලා හිටිය මැට්ටියි කෝ අනේ එයාට මං ගොඩාක් කැමති ගොඩාක් ආදරෙයි ❤😍
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
නංගගේ අක්කීගේ ආදරෙ නම් ශෝයී අනේ
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
ආදරෙයි හැමදාමත් . Mama Doni ඇත්ත
@sisterkanti9722
@sisterkanti9722 6 жыл бұрын
අනේ රයිනිට කොමිිපැනි එකෙන් ⁣කොටසක් දෙන්නකෝ දුකයි අනේ එයා අඩනවා බලා ඉන්න බැ 😃 😃 😃
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
සුරාජ් අයීයේ...ඔයා ගොඩාක් ලස්සනයි .හොන්දයී ...මම කැමතිම චරිතයක්..ඔයාලා හැමොටම බුදු සරණයී ..!
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
ආදරෙයි හැමදාමත් . Mama Doni සුරාජ් විතරද
@sadasada463
@sadasada463 6 жыл бұрын
Ane me akkai nangi dennama hariyanne ne amaya tamai hoda
@wackumara
@wackumara 6 жыл бұрын
redda...me kella hondai nangit hondai dan tamai niyama kella set une...amaya mokedda.
@sadasada463
@sadasada463 6 жыл бұрын
Chathura Amaradasa 😂😂😂😂
@reshanmadushanka8647
@reshanmadushanka8647 6 жыл бұрын
sada sada @ issarahata hariyai... balannako
@amithchamara9318
@amithchamara9318 6 жыл бұрын
මට ඒකි නැතිව ජිවත් වෙන්න බෑ මම ඒකිට ඇත්තම ආදරෙයි දේව්😂😂😂😂😂😂
@randiiresha338
@randiiresha338 6 жыл бұрын
Thanks හිරු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
ලස්සනයි ගොඩක් කතා ව ස්තුතියි හිරු
@giadabivona8478
@giadabivona8478 5 жыл бұрын
Name song 13:47 please
@chandrachandra6516
@chandrachandra6516 6 жыл бұрын
Obe namen pana pudannam .adah lassanai katawa b.s....💗💗💗💗💗💗
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
chandra chandra6 දිවිය ඇතිතෙක් එය රකින්නම්
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
ආදරෙයි ඔයාලා හැමොටම......
@pathmidilsha858
@pathmidilsha858 6 жыл бұрын
god bless you.suraj aiyatai ahinsatai.very nice.super👌👌👌💖💕💖💕💙💕💖💕💖💕💖💖💕💖💕💖💕💖💕💕❤💕❤💕❤💕❤❤💕❤💕❤💕❤❤❤j.p
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
කපට් ගෑනි රයනි දෙන්න තියෙන්නේ හොම්බට ලස්සනයි අදත් කතාව 👌🌹❤️💕😍🌷😍💕😘💕🌷🌹❤️👌😘😍🌼
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Ramani Gurusinghe හොම්බට හැටක්ද
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
Niwantha Prasara හැටක් නෙමෙයි එකසිය ව්ස්සක් අනින්න ඔන ඔය බැල්ලිට
@sasah.p.5484
@sasah.p.5484 6 жыл бұрын
Sehr gute Serie
@Ashani-sq6er
@Ashani-sq6er 6 жыл бұрын
දැන් කවුරුවත් අහන්නෙ නැහැ මැට්ටි කො කියලා
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Santi Ashani අලුත් මැට්ටි හොදයිනෙ
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
මගේ ජීවිතේ ඔය හදේ නම්.... හදේ රිද්මේ මේ තමයිනම්.... පණට පණ මෙන් ළඟ ඉන්නම් මා ආදරෙන්.... ඔබේ නාමෙන් පන පුදන්නම් දිවිය ඇති තෙක් ඒය රකින්නම්... සිතට සුව දී ලඟම ඉන්නම් ආදරෙන්.......D❤H
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
මගේ සිහිනෙ ඔබයි දු මේ සන්සාරේ ආත්මයක් ගානේ
@indraniherath8792
@indraniherath8792 6 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි
@ashichatu8952
@ashichatu8952 3 жыл бұрын
Me kale ahas maliga patta lassanai appa dan apa wejaw
@chathubro7126
@chathubro7126 6 жыл бұрын
මම ඇත්තටම ආදරෙයි අහිංසාට දේව්. මීට බේබදු රවී😃
@ushap619
@ushap619 6 жыл бұрын
Upekshage acting niyamai.Thathvikai.
@villageboy8364
@villageboy8364 6 жыл бұрын
Aiyo raviya hasthi rajan namaskaran ki....abiyasan kiyanawane ravi mahaththayo.ganu idiriye rata rajya pawa athariya ravi bro
@sanjeewani.sanjieewansanji4881
@sanjeewani.sanjieewansanji4881 6 жыл бұрын
Attama kathawa dev .daring gattata passe adarae perannawa.
@piumiwasanweerasekara3641
@piumiwasanweerasekara3641 6 жыл бұрын
Rainige ragapamanam mare maru.
@dammikapriyadarshani1769
@dammikapriyadarshani1769 6 жыл бұрын
ලස්සනයි කතාව . ඉතින් රයිනි අපායෙ ඉන්න නැතුව යන්න කො රවිගේ දිවිය මාළිගාවට .😂😂😂😂😂😂😂😂😂😂
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
dinu රවීගෙද
@ruwankumara9406
@ruwankumara9406 6 жыл бұрын
Plz rawee reula Kapala daiparak ahanna..😍😍😍😍
@ishumadushanihasthimuni9363
@ishumadushanihasthimuni9363 6 жыл бұрын
මන් ඒකිට ඇත්තටම ආදරෙයි දේව්.. අනේ රවී අන්කල් සල්මන් කාන් පරාදයි 😉😉😉
@salalahsll7382
@salalahsll7382 6 жыл бұрын
ishu madushani Hasthimuni 9
@ishumadushanihasthimuni9363
@ishumadushanihasthimuni9363 6 жыл бұрын
??????
@amithchamara9318
@amithchamara9318 6 жыл бұрын
ishu madushani Hasthimuni 😂😂😂😂😂😂😂😂😂
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
ishu madushani Hasthimuni වියපත් ඹබරා
@vihagivihagi927
@vihagivihagi927 6 жыл бұрын
අදත් ලස්සනයි 👌👌👌😘😘
@fatmakhadr7360
@fatmakhadr7360 6 жыл бұрын
deaw aney ravita godakma very hodata balaganna eya adanawa paw 😢😢😢😢😢😢
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Fatma Khadr තව ටිකෙන් වැටෙනව
@fatmakhadr7360
@fatmakhadr7360 6 жыл бұрын
+Niwantha Prasara atthatama ow aney paw harema lassana tele drama ekak mama harema ashawen balanne ahasey maliga thanak you very much see you agaeing 😃😃😃😃😃😃👍👍👍👍👍✋✋✋✋✋✋
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Fatma Khadr and thanks
@angelmalaniangel6549
@angelmalaniangel6549 6 жыл бұрын
අදත් කතාව ලස්සනයි එත් උදාරි අදින ඇදුම් වලටනම් මං නම් කෑමතිම නෑ පොඩ්ඩක්වත්....
@randikawijerathna3740
@randikawijerathna3740 6 жыл бұрын
udari akki gdk hodata ragapanava appa......lassanai.....
@ruwanimadusani8140
@ruwanimadusani8140 6 жыл бұрын
adath lassanai kathawa
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
දුරකථනයකින් මම ඔබ අමතමි😁😁😁😁😁😁😁😁😁😁😁
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Kumari Khan හමුවිය නොහැකි නිසා
@udayanganideepika630
@udayanganideepika630 6 жыл бұрын
Ubata werrda Ravi😥😥😥 Maru Maru niyami kathawa
@ahmedram9514
@ahmedram9514 6 жыл бұрын
පොඩ්ඩී ඔයත් ශෝක් .... ඔයාලා ඔක්කොමලා හොදයි ... බුදුන්ගේ සරණයි ඔයාලාට ...
@umalidisanayaka4220
@umalidisanayaka4220 6 жыл бұрын
හේ හේ අහස් මාලිගා💓💓💓💓💓💓💓😍
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Wasanthi Disanayaka රහසේ තනමු අහස් මාලිගා
@gayannishantha4514
@gayannishantha4514 6 жыл бұрын
අදත් ලස්සනයි කතාව 👍👍👍👍👍👍👍👍👍 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 italy
@KuKu-du4ke
@KuKu-du4ke 6 жыл бұрын
parana mattiye api godak adarei oyata..ko oya...me mattith hodai eth api oyata kamathie...
@JetFlys1232
@JetFlys1232 6 жыл бұрын
Ku Ku ow
@JetFlys1232
@JetFlys1232 6 жыл бұрын
Ku Ku math e wage adarayak
@nayomisanjeewaranasinha8233
@nayomisanjeewaranasinha8233 6 жыл бұрын
Kathawa lassanai budusaranai
@anurajayarathna4629
@anurajayarathna4629 6 жыл бұрын
ආදරේයි ගෝඩාක් ඔයාට💗💗💘
@sumith4927
@sumith4927 6 жыл бұрын
Apith kathawe hama kotasakma balanawooo...
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
ᄋ ᄋ හ්ම්ම්ම්ම්ම්ම්
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
ᄋ ᄋ හ්ම්ම්ම්ම්ම්
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
රහසේ තනමු අහස් මාළිගා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@hgghgfhj4915
@hgghgfhj4915 6 жыл бұрын
අලුත් මැටිටිත් අවුලක් නැ😁
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Hggh Gfhj ඔව්
@prabodlakshan7068
@prabodlakshan7068 6 жыл бұрын
atthathama raviyooo adare obage ballatha daapan ahinsatha obage adare wage nemai . lassana aadarayak tiyanawa sures laga ..
@sumith4927
@sumith4927 6 жыл бұрын
Wishwa ubanam patta actress kenek bn.
@hansiekanayake8793
@hansiekanayake8793 6 жыл бұрын
Textiles filed eke king ge wife adinne ekama suits ane....ayiyo ahasmaliga team eka plz raini ge adum gena awadanaya yomu karanna.
@priyankasarojini6761
@priyankasarojini6761 6 жыл бұрын
godak lassnai sinduwa
@kaushisayakkara9006
@kaushisayakkara9006 6 жыл бұрын
Lassanai
@priyanthakumara2417
@priyanthakumara2417 6 жыл бұрын
ලස්සනයි කතාව
@MalishaMalisha-n7y
@MalishaMalisha-n7y Ай бұрын
❤❤❤❤❤
@mgmmmmm66mmm2
@mgmmmmm66mmm2 6 жыл бұрын
lassanai song aka godak pani kurullage wada manjula
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
MGmmm Mm66mmm පැණි කුරුල්ල
@sanjeewani.sanjieewansanji4881
@sanjeewani.sanjieewansanji4881 6 жыл бұрын
Lassanai bs ❤❤❤❤
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi Ай бұрын
මං ඒකීට ඇත්තටම ආදරෙයි 😅😅😅
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
oke namak gamak edras ekak nane ban
@devidisanayaka1307
@devidisanayaka1307 6 жыл бұрын
Dura kathanayakin ma oba amsthami.......
@sanjusupun3769
@sanjusupun3769 6 жыл бұрын
udari ma charithata galpnna nha 😕😕😕😕😕😕
@angelmalaniangel6549
@angelmalaniangel6549 6 жыл бұрын
ඇට්ටින්නම් රයිණී රයිණිනම් ඇට්ටීන්...😃 😃 😃
@nilanthikumari3021
@nilanthikumari3021 6 жыл бұрын
පවු රවි ඇත්තටම ආදරෙයි අහිංසට
@IndianVideoSongsGallery
@IndianVideoSongsGallery 6 жыл бұрын
oya banda gannakooo rawi..ochchara dukaynam
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
රයිනි බොරුවට රඟපානවා තව උගුලක් අටවන්න
@JetFlys1232
@JetFlys1232 6 жыл бұрын
nilanthi kumari nha
@sigithisigithi7973
@sigithisigithi7973 5 жыл бұрын
Ane amaya ko😢😢😢
@wilegodagamage1408
@wilegodagamage1408 6 жыл бұрын
Peni kurulla 👍👍👍👍😘😘😘😘😘
@sandysandy6727
@sandysandy6727 6 жыл бұрын
මේ අලුත් මැට්ටිව අයින් කරලා පරන කෙනාව එක්ක එන්න.
@chandansampath8929
@chandansampath8929 6 жыл бұрын
Rave oya nam niyami .. I love you...
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
chandan Sampath රවීත් ආදර වන්තයෙක් වෙලා
@grandpro7855
@grandpro7855 6 жыл бұрын
ඔහොම තමයි රයිනි අනුන්ගෙ පවුල් කැඩුවම
@shanikakumari7852
@shanikakumari7852 6 жыл бұрын
Vishwa nam supiri..
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Shanika Kumari සුපර්
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
Gorakaya😊ravi😅😅😅😅
@rashmisamudhi7466
@rashmisamudhi7466 6 жыл бұрын
Appooo amya ko oya . Oya thmi hariynne mattita
@ඉසුරීඉසුරි-ඝ1ඪ
@ඉසුරීඉසුරි-ඝ1ඪ 6 жыл бұрын
rainiwa pannalama danna ainsa
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
බිව්වම කොහොමත් ඇඩෙනවා වගේ නේද රවී😂😂😂
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Ramani Gurusinghe තනි ඇහැට ඇඩුනද
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
Niwantha Prasara මට නෙමෙ අනේ
@nishanthidasanayaka6706
@nishanthidasanayaka6706 6 жыл бұрын
📞📞📞📞📞mama oba amathami👌👌👌👌
@sandeepanisndeepani4508
@sandeepanisndeepani4508 6 жыл бұрын
Call ekata address na thaththe........ekath narakama na....
@cycloneboom1110
@cycloneboom1110 6 жыл бұрын
Udari is very beautiful
@madumadu9239
@madumadu9239 6 жыл бұрын
haiyo matti ko me matti epa ane amaya dennako
@sewwandifernando1456
@sewwandifernando1456 6 жыл бұрын
අදත් ලස්සනයි කතාව.....
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Sewwandi Fernando හැමදාම
@adareimanadareimelowekatat589
@adareimanadareimelowekatat589 6 жыл бұрын
Eya ravige ketha .katahada vitharai lassana
@lkmalimali1747
@lkmalimali1747 6 жыл бұрын
Erik ahuwenna epa oya rainita 👍👍👍
@hemachandrani7484
@hemachandrani7484 6 жыл бұрын
Poddinam👌👌👌👌👌🌷🌷🌷😍😍😍
@ajithweerakoon9110
@ajithweerakoon9110 6 жыл бұрын
me comments kiyeuahama diwa vikagena marenna hithenava
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
එරික් අනිනවකො හොම්බට දෙකක් රයිනිගෙ.. 😡😡
@arandakumara9287
@arandakumara9287 6 жыл бұрын
Oya kiuwoth arik ahawi neda
@amithchamara9318
@amithchamara9318 6 жыл бұрын
Cs chathu madu 😂😂😂😂😂😂
@_____hiru___7_9_9___
@_____hiru___7_9_9___ 6 жыл бұрын
🙏😊🙏🙏
@නිශාදිවත්සලා
@නිශාදිවත්සලා 6 жыл бұрын
අම්මෝ මේ රයිනි නොදකින් මේ කපටි කදුලු 😆😆😆😆😆😆😆😆
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Manjer karayai raini penna ba
@chamiladissanayaka5064
@chamiladissanayaka5064 6 жыл бұрын
Oyai mai wagee neda sudu
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
අර යට මගෙ මැට්ටි කියනවා වගේ මටත් හොද නමක් දාන්නකෝ😍😍😍😍😍😍😍
@Mahinda71
@Mahinda71 6 жыл бұрын
man dannada namak
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
kumara italy ane epo
@arandakumara9287
@arandakumara9287 6 жыл бұрын
Adarei oyata godak
@pasidukavshan9571
@pasidukavshan9571 6 жыл бұрын
ලස්සනයි වගෙ අද නම් ගොඩක්
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
Pasidu Kavshan හැමදාම
@nathashihasadaree7757
@nathashihasadaree7757 6 жыл бұрын
Aiyo me metti hariyanne nehe ko amaya akka eyawa ganna
@sandyanilmini4546
@sandyanilmini4546 6 жыл бұрын
Adat godak lassanai katawa
@user-charulatha
@user-charulatha 6 жыл бұрын
ko balanna rainiga katullu anavada kiyala easdaka dakkama bayahetanawa bayatama katullu eannaha.
@nilmini9054
@nilmini9054 5 жыл бұрын
දේවි හොද මොලකාරයා
@සුදුනෝනා-ච7ඹ
@සුදුනෝනා-ච7ඹ 6 жыл бұрын
පිරිමින්ට බිවුවම පිස්සු 😀😀😀
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
සුදු නෝනා බිව්වම නේද
@sumith4927
@sumith4927 6 жыл бұрын
සුදු නෝනා piwwama newe bewwama.
@සුදුනෝනා-ච7ඹ
@සුදුනෝනා-ච7ඹ 6 жыл бұрын
හරි ඩැං 🌺🌺
@taniya8884
@taniya8884 6 жыл бұрын
උඔට ඇත්තටම වෙරිද රවී😂😂
@KumariKumari-vl8mz
@KumariKumari-vl8mz 6 жыл бұрын
එරික්ඔයවිදිහටම.ඉන්න
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
Rainige mayanwalata erik rawatenna epa
@niwanthaprasara4544
@niwanthaprasara4544 6 жыл бұрын
අහිංසා සඳමාලි මායම් 64
@kumarinilminikumarinilmini1050
@kumarinilminikumarinilmini1050 6 жыл бұрын
Maru ravi
@fahimsara2847
@fahimsara2847 6 жыл бұрын
meya hari na
@nishap4659
@nishap4659 6 жыл бұрын
ලස්සනයි අදත් කතාව ..තෙරුවන් සරනයී ඔබසැමට සුභ ම සුභ රත්‍රියක්
@renukadamayanthi7697
@renukadamayanthi7697 6 жыл бұрын
Nisha P cv
Ahas Maliga | Episode 71 | 2018-05-21
22:06
Hiru TV
Рет қаралды 246 М.
Ahas Maliga | Episode 72 | 2018-05-22
20:52
Hiru TV
Рет қаралды 233 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Ahas Maliga | Episode 73 | 2018-05-23
20:33
Hiru TV
Рет қаралды 246 М.
Ahas Maliga | Episode 75 | 2018-05-25
18:25
Hiru TV
Рет қаралды 229 М.
Ahas Maliga | Episode 74 | 2018-05-24
20:48
Hiru TV
Рет қаралды 245 М.
Ahas Maliga | Episode 81 | 2018-06-04
22:15
Hiru TV
Рет қаралды 224 М.
Ahas Maliga | Episode 117 | 2018-07-24
19:19
Hiru TV
Рет қаралды 217 М.