ඇහි දාර පවා - Ahi Daara Pawaa (Lyrics) - Thanura Madugeeth | Rosa Sudui Adariye Teledrama Song

  Рет қаралды 395,277

Lyrix Junction

Lyrix Junction

Күн бұрын

Official Music Video - • Ahi Dara Pawa (ඇහි දාර...
● ARTIST | Thanura Madugeeth
● LYRICS | Amila Ruwan Nandasena
● MELODY & MUSIC | Ranjith Premaweera
All Credits go to the Original Artists.
#etunes #ahidarapawa #thanuramadugeeth #ඇහිදාරපවා #amilaruwannandasena #ranjithpremaweera #rosasuduiadariyeteledramasong #etunes #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs #lyrics #lyrix #trending #tiktok #2023songs #srilankanmusic #tiktokviral

Пікірлер: 240
@nilukajayasinghe6608
@nilukajayasinghe6608 6 ай бұрын
නොලැබේවි කියා හිත කිව්ව නිසා , මා එක්ක පවා මම තරහ උණා.😢😢😢❤❤❤
@devakavizmantha
@devakavizmantha 3 ай бұрын
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා - සංසාරෙ පුරා මට එන්න වුණා නොලැබේවි කියා හිත කිව්ව නිසා - මා එක්ක පවා මම තරහා වුණා සිහින වල මිස හිනාවක හැඩ නොදුටු මගෙ රෝස කුමරී රහස් මුමුණන දෑස අද හෙට දෙයිද ඉඟියක් ඇහැරී එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයෙ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරළලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයෙ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී
@kithsirirajarathne104
@kithsirirajarathne104 23 күн бұрын
ලස්සනයි...❤❤❤
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන තියෙන තුරු ඔයා මගේ විතරයි පන පරසම ඉන්න පන බුදු සරණයි පන උමා උමා උමා උමා උමා උමා උමා ❤
@WnaSanjeewa
@WnaSanjeewa 10 ай бұрын
ලස්සන සින්දු වක් ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
❤❤
@chandrikachandrika4339
@chandrikachandrika4339 11 ай бұрын
Mam me sinduwata ගොඩාක් ගොඩාක් godaaaaaaaaaak ආසයි ❤❤❤😊
@LyrixJunction
@LyrixJunction 11 ай бұрын
❤❤
@dewmijayakodi3072
@dewmijayakodi3072 10 ай бұрын
සංසාරේ පුරා මං ඉන්නවා ඒ ආදරේ මගේ වෙනකන් මේ ආත්මේ බැරි උනත් මං ලබන හැම ආත්මෙම ඔයාවම පතනවා හැමෝටම කලින් මට ලැබෙන්න මගේ වෙන්න කියලා... 😢❤
@LyrixJunction
@LyrixJunction 9 ай бұрын
❤❤
@WnaSanjeewa
@WnaSanjeewa 10 ай бұрын
මටම ගැලපෙන මසින්දූව.හරිමවෙදනාවක්ආදරෙයිකියන්නෙ.💖💖💖💖💖💖
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
❤❤
@pathumsuranga4190
@pathumsuranga4190 2 ай бұрын
Beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤
@preethiseneviratne1504
@preethiseneviratne1504 Ай бұрын
හරිම ලස්සන ගීතයක් ඔයා පුදූම ලස්සනට කියනවා පුතේ ..මං හුගාක්ම කැමති ගීතයක්
@PrasadiHansani-o2o
@PrasadiHansani-o2o Жыл бұрын
සංසාරෙ පුරා මට ඉන්න උනා.........😊🥺❤
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@sanujialoka
@sanujialoka Ай бұрын
Super song😮❤
@MaheshikaMaheshika-p9u
@MaheshikaMaheshika-p9u 2 күн бұрын
Favorite ❤️❤️❤️
@MadukaWeerasingha-vj3nl
@MadukaWeerasingha-vj3nl 6 ай бұрын
මගේ ජීවිතේම මේ සිංදුවේ,,
@LyrixJunction
@LyrixJunction 6 ай бұрын
❤❤
@vishakafernando5753
@vishakafernando5753 5 ай бұрын
දුකක් දැනෙන සිංදුව . ලස්සනයි ❤
@Rangikalakmali-o7c
@Rangikalakmali-o7c 27 күн бұрын
එසින්දුවටමාරඅාසයි❤❤❤❤❤👌👌👌👌💕💕
@udenisusantha4577
@udenisusantha4577 3 ай бұрын
Mara lassnai ❤❤❤❤
@dancingfriends.6058
@dancingfriends.6058 11 ай бұрын
😍😍😍💖💖💖👍මම අාසම සිංදුව.
@LyrixJunction
@LyrixJunction 11 ай бұрын
❤❤
@NidunikaDilki
@NidunikaDilki Жыл бұрын
ටකරමකට ගල් ගහනවා වගේ කටහඬක් තිබුනත් සිංදුව ඉවර වෙනකම් lyrics බලන් හැමදාම රෑට මේක කියන මම 🥴🥰🥰🥰
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤❤
@dulajpriyanga5280
@dulajpriyanga5280 11 ай бұрын
Owda
@ShashiWeerasingha-o8v
@ShashiWeerasingha-o8v 11 ай бұрын
නැහැ අනේ ඒ වොයිස් එක තමයි ඒ සින්දුවට ගැළපෙනම හඬ
@punsarakaushanka8010
@punsarakaushanka8010 6 ай бұрын
​@@ShashiWeerasingha-o8vඒක තමා❤
@sameerawickramanayaka4687
@sameerawickramanayaka4687 4 ай бұрын
Kawda ban uba me voice eka patta
@KanthiPerera-ji9oq
@KanthiPerera-ji9oq 3 ай бұрын
Beautiful song ❤🎉
@saliyanuwan2573
@saliyanuwan2573 6 ай бұрын
දැනෙන තනුවක් ❤
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන විරිගුට මොනි පන බුදු සරණයි පන පරසම ඉන්න පන උමා උමා උමා උමා උමා ❤
@Kalyani-d9v
@Kalyani-d9v Ай бұрын
Harima lassanai mn me sinduwa dawasata ke serayak ahanawada harkms lassanai ❤❤❤❤❤❤❤❤❤❤
@PrasadMihiranga-j1w
@PrasadMihiranga-j1w 2 ай бұрын
Lassana sinduwak 🌹🌹🌹
@madararajapaksha4062
@madararajapaksha4062 Жыл бұрын
favorite....❤
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@nilapriyangani7083
@nilapriyangani7083 6 ай бұрын
හරිම ලස්සනයි
@palikaprasadini2077
@palikaprasadini2077 Жыл бұрын
මගේ ආසම සිංදුව
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
@dammikaperera2411
@dammikaperera2411 6 ай бұрын
මම ආසම සිංදුවක්චුනා ❤
@AnandaWijewickrama-c6s
@AnandaWijewickrama-c6s 4 ай бұрын
පද සංකල්පනා ඉතාමත් ඉහලයි... අතීත වේදිකා සංගීතයේ පසුබිම හිඳ ගෙන වර්තමාන ගීතයේ හඬ මට අසුනා.. ගායනවා සංගීතය එකිනෙකට වෙන වෙනම අහෙනවා. ලස්සනයි. සොඳුරුයි..
@kumarieroshini6907
@kumarieroshini6907 2 ай бұрын
Nice❤
@sunethraganegala1278
@sunethraganegala1278 9 ай бұрын
සංසාරේ පුරා මටද ඉන්න උනා. ❤
@LyrixJunction
@LyrixJunction 9 ай бұрын
❤❤
@sheshanisheshani
@sheshanisheshani Жыл бұрын
ලස්සනයි ❤❤❤
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@annesenewiratne3811
@annesenewiratne3811 5 ай бұрын
Nice nice
@nalisunethra
@nalisunethra 11 ай бұрын
Sinduwa harima lassanai katahadath a wagema lassanai
@LyrixJunction
@LyrixJunction 11 ай бұрын
❤❤
@HarshaniAthapaththu-jv4zy
@HarshaniAthapaththu-jv4zy 6 ай бұрын
I love this song
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන ඔයා කෑම කැවද පන
@KapilaSenarath-vl6cj
@KapilaSenarath-vl6cj 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Godak lassanayi siduwa
@nilukshiprabodani2884
@nilukshiprabodani2884 2 ай бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම් පට්ටම එක
@nilukshiprabodani2884
@nilukshiprabodani2884 2 ай бұрын
අපේ තාත්තා කැමතිම............song එක
@SurangiDissanayaka-e4h
@SurangiDissanayaka-e4h 2 күн бұрын
@RanjaniSriyalatha-u8d
@RanjaniSriyalatha-u8d 5 ай бұрын
❤❤හරිම❤❤❤❤ ලස්සනයි ❤❤❤
@samanthikusum3851
@samanthikusum3851 9 ай бұрын
Mama asama sinduvak ❤❤❤
@LyrixJunction
@LyrixJunction 9 ай бұрын
❤❤
@SihinaGimhana-i4f
@SihinaGimhana-i4f 10 ай бұрын
❤Best & Super My favorite Song ❤
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
❤❤
@indikawettewa2509
@indikawettewa2509 9 ай бұрын
Superb 👍👍👍
@LyrixJunction
@LyrixJunction 9 ай бұрын
❤❤
@IndikasanjeewaniAthapaththu
@IndikasanjeewaniAthapaththu 3 ай бұрын
නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මං තරහ වුණා 💜️❤
@chamindachaminda149
@chamindachaminda149 2 ай бұрын
Nice
@LalithDammika-zc7cw
@LalithDammika-zc7cw 4 ай бұрын
mage asama sinduwa❤❤
@NipuniNisansala-j6f
@NipuniNisansala-j6f 5 ай бұрын
හදවතටමදැනුනාඑකනමි❤
@ruwansampath2753
@ruwansampath2753 4 ай бұрын
Super super .
@DanushkaSenanayaka
@DanushkaSenanayaka 3 ай бұрын
❤❤❤❤❤
@RashiniMaleesha-jr1sw
@RashiniMaleesha-jr1sw 11 ай бұрын
My Favourite ❤❤❤❤❤
@LyrixJunction
@LyrixJunction 11 ай бұрын
❤❤
@ASHVIDAMALSHANI
@ASHVIDAMALSHANI 10 ай бұрын
Love song ❤
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
♥️♥️
@ChaminiNadeeka-ng1od
@ChaminiNadeeka-ng1od 24 күн бұрын
My like ❤
@HappyArcticWolf-tj6ts
@HappyArcticWolf-tj6ts 2 ай бұрын
💙
@LilyYearwood-xe3ky
@LilyYearwood-xe3ky 2 ай бұрын
My favourite song ❤️❤️❤️
@lak-mk2xr
@lak-mk2xr 10 ай бұрын
ආසම❤
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
❤❤
@doni-jh1ho
@doni-jh1ho 8 ай бұрын
Nice ❤
@LyrixJunction
@LyrixJunction 6 ай бұрын
❤❤
@lasanthajayasinghe7530
@lasanthajayasinghe7530 11 ай бұрын
Nice song
@LyrixJunction
@LyrixJunction 11 ай бұрын
❤❤
@PushpaWickramasinghe-t4q
@PushpaWickramasinghe-t4q 9 ай бұрын
❤️මං අර මාසෙම සින්දුවක්❤️
@LyrixJunction
@LyrixJunction 9 ай бұрын
❤❤
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ හුස්ම තියෙන ක් ආදරය පන.පරසම ඉන්නේ පන බුදු සරණයි පන උමා උමා උමා උමා උමා උමා උමා උමා ❤
@SanjeewaSaman-s9q
@SanjeewaSaman-s9q 5 ай бұрын
මම ආසම සිංදුව ❤❤❤❤
@YasithYasith-fq5fs
@YasithYasith-fq5fs 5 ай бұрын
මම෴අාසමසිංදුව❤❤❤❤❤❤❤❤❤❤
@MahesaSiri
@MahesaSiri 6 ай бұрын
besutiful..song.🌹🌹🌹🌹
@LyrixJunction
@LyrixJunction 6 ай бұрын
❤❤
@SumanaWathi-b6l
@SumanaWathi-b6l Жыл бұрын
මං ආසම.සිංදු ❤❤❤❤
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@Dimmipabasara
@Dimmipabasara 10 күн бұрын
Aniwaren ❤❤❤❤
@nadeesha5790
@nadeesha5790 3 ай бұрын
Bhawanawak.. ❤❤❤
@lalithwishwakula717
@lalithwishwakula717 6 ай бұрын
❤️❤️❤️
@Rukshan-o3m
@Rukshan-o3m 3 ай бұрын
Biutiful song 💖🧜
@ThmaraChandrani
@ThmaraChandrani 5 ай бұрын
Nolabevi Kiya hitha kiuva nisa❤
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ.හුසම තියෙන ක් ආදරය පන පරසම ඉන්න පන බුදු සරනයි පන උමා උමා උමා උමා උමා උමා උමා උමා ❤
@AjanthaEkanayaka-h4s
@AjanthaEkanayaka-h4s 3 ай бұрын
😊❤
@AchiniGarusinghe-jg9mo
@AchiniGarusinghe-jg9mo Ай бұрын
ඇහි දාර පවා නුබ හෙව්ව නිසා..🥺 සන්සාරේ පුරා මට එන්න වුනා..❤️
@WarunaTennakoon-eu2qw
@WarunaTennakoon-eu2qw 4 ай бұрын
Best ever
@rakshikapiumali8168
@rakshikapiumali8168 9 ай бұрын
sansarepura mt inn una oya nisa mt oy aithi nethi unath mn oyta godak adrei
@LyrixJunction
@LyrixJunction 9 ай бұрын
❤❤
@fareehasaleem7801
@fareehasaleem7801 11 ай бұрын
I love this song ❤
@LyrixJunction
@LyrixJunction 11 ай бұрын
❤❤
@RanjaniSriyalatha-u8d
@RanjaniSriyalatha-u8d 5 ай бұрын
මේ සින්දු ව අහන්න කැමති අය මට මැසේජ් එකක් දාන්න
@ChandrikaChan-z2e
@ChandrikaChan-z2e 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ShamaliAnuruddika-ot4yc
@ShamaliAnuruddika-ot4yc 2 ай бұрын
Maraam asai❤
@nishamalimadhuka5829
@nishamalimadhuka5829 2 ай бұрын
Fav 😫💔🎧🥺🍃🌺
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන ඔයා උදෙ ඇයි පේන හිටියේ නැතෙ පන
@panchaleejayasinghe6468
@panchaleejayasinghe6468 Жыл бұрын
Beautiful song
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@amasankaasanka
@amasankaasanka Ай бұрын
මගේ පන බෝඩිමේ ක් අරගෙන ඉමු පන එතුකට ඉවර යි නෙ පන
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
සාංසරේ පුරා මට ඉන්න වුනා🎧✋
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@AthulaJanaka-s1u
@AthulaJanaka-s1u 6 ай бұрын
Sinbuwa lassanay❤❤❤❤
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 5 ай бұрын
❤❤❤❤❤❤❤❤ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
@hirominanayakkara3711
@hirominanayakkara3711 5 күн бұрын
👍❤️
@dharsanasuranjeewa3279
@dharsanasuranjeewa3279 23 күн бұрын
😊😊😊❤❤❤
@ishanilakshika4545
@ishanilakshika4545 Жыл бұрын
😌🎧💖
@LyrixJunction
@LyrixJunction 11 ай бұрын
❤❤
@achinisubashirathnayaka2197
@achinisubashirathnayaka2197 Жыл бұрын
❤🎉
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@smusic677
@smusic677 9 ай бұрын
Attada hu..dara wenna ati tama hoyanne
@LyrixJunction
@LyrixJunction 7 ай бұрын
❤❤❤
@lockup6568
@lockup6568 10 ай бұрын
❤♥️♥️
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
♥️♥️
@damai4603
@damai4603 Жыл бұрын
😘😍👍🌹🌹🌹
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@ShamaliAnuruddika-ot4yc
@ShamaliAnuruddika-ot4yc 2 ай бұрын
Epa wanne nati song akaka😊
@ursulakahandawala2920
@ursulakahandawala2920 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sanduniy
@sanduniy 4 ай бұрын
😮❤
@sisiraruwan3489
@sisiraruwan3489 Жыл бұрын
❤️😄
@LyrixJunction
@LyrixJunction Жыл бұрын
❤❤
@lalithathapaththu
@lalithathapaththu Ай бұрын
💗
@Lasantha-dj6kc
@Lasantha-dj6kc Ай бұрын
❤❤❤❤❤🎉
@Rianna-m3o
@Rianna-m3o 10 ай бұрын
❤😊😊😊😊
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
❤❤
@santhikasanthika4950
@santhikasanthika4950 10 ай бұрын
Hithata denena sindu hadanda lesiyen be😊
@LyrixJunction
@LyrixJunction 10 ай бұрын
❤❤
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන උදේට කෑම කැවද පන
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන මම තේ බොනවා පන
@sirynimasakorala7411
@sirynimasakorala7411 6 ай бұрын
🙏💙👍
@Nishaishadhi
@Nishaishadhi 6 ай бұрын
Fv ❤❤❤
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන මම දැන් යන්න ව පන
@amasankaasanka
@amasankaasanka 2 ай бұрын
මගේ පන ඔයා කෑම කැවද පන මම දැන් කෑම කනෙ පන
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН