Ahi Dara Pawa (ඇහි දාර පවා) | Group Song | Dream Star Season 11 | TV Derana

  Рет қаралды 2,719,866

Dream Star

Dream Star

Күн бұрын

Ahi Dara Pawa (ඇහි දාර පවා) | Group Song | Dream Star Season 11 | TV Derana
Watch Full Episode : • Dream Star Season 11 |...
Dream Star Season 11 | Top 11 ( Team 02 )
Contesters : Apurwa Ashawari, Malith Silva, Vidusha Rajaguru, Sandun Amarasinghe, Sanali Lihansa
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaoffi. .
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 1 200
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe Жыл бұрын
හැමෝගෙම ආදරනීය අදහස් වලට ගොඩාක් ස්තුතියි ආදරෙයි !! Sandun Amarasinghe ❤️
@ruchirakalhara5883
@ruchirakalhara5883 Жыл бұрын
Aderi
@AmiththaKaushalya
@AmiththaKaushalya Жыл бұрын
❤️
@harshaniSandamali-o8d
@harshaniSandamali-o8d Жыл бұрын
@rukiyh691
@rukiyh691 Жыл бұрын
Supiriii brdh❤ Good Luck
@Dula.88
@Dula.88 Жыл бұрын
Sandun aiye 🙎Your voice is very beautiful 🎼💝 not only that your performance is a amazing 🔥💛 you are the best competitor in the dream star 🌟🏆️🎉️May all your dreams come true 🙏☺️Good luck sandun aiye 🎉️🎶💖
@TharuNandun
@TharuNandun Жыл бұрын
සදුන්ගෙ කටහඩින් තමයි මේ සිංදුව ලස්සනටම ඇහෙන්නෙ😮... ඉස්සරහ වටේකදී සදුන්ගෙන් සම්පූර්ණ සිංදුව අහන්න ආස අය කෝ ❤
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe Жыл бұрын
බොහොම ස්තුතියි මචන් ❤
@MadhushanDhisanayake-di9qr
@MadhushanDhisanayake-di9qr Жыл бұрын
ඔව් ❤
@priyangikawanninayake3470
@priyangikawanninayake3470 Жыл бұрын
අනෙ ඔව්ව්🥺💞💞💞
@slbussong536
@slbussong536 Жыл бұрын
Yes Sandun Very good
@ehara6951
@ehara6951 Жыл бұрын
both of them should sing with same expressions
@sewwandithudawage_130
@sewwandithudawage_130 Жыл бұрын
මුලින් කියපු දෙන්නාට කියලා මුළු සිංදුවම අහන්න තිබුනානම් ❤😮
@sandunisandeepa98
@sandunisandeepa98 Жыл бұрын
Ou anee
@rosy6476
@rosy6476 Жыл бұрын
අනිවාර්යෙන් ❤️
@IshuuIshaara
@IshuuIshaara Жыл бұрын
ඒ girl ❤❤❤
@kumarijayakodi8495
@kumarijayakodi8495 Жыл бұрын
Harima lassanata kiyanawa e denna
@Dewmini-x1k
@Dewmini-x1k Жыл бұрын
ඒක මටත් හිතුනා ❤
@urekaranawaka3231
@urekaranawaka3231 Жыл бұрын
රෝස පාට ඇදන් ඉන්න girlge හැගිම් මාර ලස්සනයි 💗💗
@shamalipremarathna3213
@shamalipremarathna3213 Жыл бұрын
මූලින්ම සිංදූව කියපු දෙන්නා ලස්සනටම කිව්වා.මේ මූලූ සිංදුවම එයාලා දෙන්නගෙ හඩින් අහන්න තිබූනනම්❤❤❤
@kalyanidesilva5192
@kalyanidesilva5192 11 ай бұрын
Ane Sadun oya. denna mulu song. ekama. Ahanna. Asai
@dinushasewwandi5270
@dinushasewwandi5270 Жыл бұрын
සඳුන් අපූර්වා singing වගේම expressions නියමයි good luck all ❤
@WeerakoonmudyansalagaRathmathe
@WeerakoonmudyansalagaRathmathe Жыл бұрын
Good luck and all the best god bless your ❤❤❤❤❤❤❤
@tharangasangeewani4300
@tharangasangeewani4300 11 ай бұрын
Api Asi Ahne samporune Sinduwe Sadunge kaathdnm
@say_pawani
@say_pawani Жыл бұрын
දෙවියනේ ඒකනම් පිස්සුවක් ඇහුවට එපා වෙන්නෑ . අපූර්වානම් අපූරුයි 😍👌
@sandashidewmini1401
@sandashidewmini1401 Жыл бұрын
Aniwarayan maaa
@pasindudilhara2990
@pasindudilhara2990 Жыл бұрын
අපූර්වා ආශාවරී ❤ ඒ කටහඩනම් පිස්සුවක් ❤😍
@planhm6551
@planhm6551 Жыл бұрын
thats true..
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
Oh.. true ❤️❤️ අනේ ඇත්තමයි.. මේ ගීතය අපූර්වා ආශාවරීගෙ හඩින් අපට අහන්න හැකිවේවා... ❤️❤️❤️❤️
@SomalathaSomalatha-ui5uv
@SomalathaSomalatha-ui5uv Жыл бұрын
Sadun putea harima mhri♥️♥️♥️🌷🌷🌷👍
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
එයා ගොඩක් ලස්සනයි මුහුණේ හැගිම් පෙන්වන විදිහ ❤️😘
@akkakumari1311
@akkakumari1311 Жыл бұрын
අපුර්වා සදුන් හරිම ලස්සනයි ගායනා කරනව එබවගෙම එ හැගිමි හරිම ලස්සනයි
@nirmalaperera7399
@nirmalaperera7399 Жыл бұрын
Hamoma harima lassannata kiyannawa❤
@anilshantha5673
@anilshantha5673 11 ай бұрын
පලමුවෙන් කියපු නංගී ...හැගුම් බරයි.....එ ඇස් දෙක ලස්සනට රගපානවා
@nimashamadushani4463
@nimashamadushani4463 Жыл бұрын
sadun mallige acting & voice super🥰👌(ගැහෙන පපුවට...ඒ කොටසම ඔර්ජිනල් ගායකයා වගේමයි)
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe Жыл бұрын
බොහොම ස්තුතියි ❤🥰
@Everything-go3ik
@Everything-go3ik Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් 👌❤️ඇත්තටම ඇත්තමයි පට්ටම ලස්සනයි voice මාර විදියට මැච් වෙනව මුල් ගායනයට දශමයක්වත් අසාධාරණයක් කරල නෑ ... ඒ වගේම අපූර්වා සහ සඳුන් ලස්සනට කියනව
@AVEESH_OFFICIAL
@AVEESH_OFFICIAL 10 ай бұрын
සදුන් තමා මෙතන නියමෙටම කියන්නේ😍 vocal feel දෙන්නගේ combination එක පට්ට👌❤super..වචන නැ කියන්න. stage perform ❤සුපිරියක් තමා...❤💫
@kdHart456
@kdHart456 11 ай бұрын
අපූර්වගේ හැගීම් නම් මාර අපූරුයි...ලස්සනයි සුභ පැතුම් ❤
@s.b.mashoka3198
@s.b.mashoka3198 Жыл бұрын
අනිවාර්යයෙන් අපූර්වා අක්කට tele drama wala රගපාන්න අවස්ථාවක් හම්බෙන්න ඕනෙ❤
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
අපේ ලංකාවේ ලස්සන කටහඩ තියෙන දරුවෝ කොපමණ ඉන්නවද සුබ පැතුම් හැමෝටම ❤❤
@ChithraDewage
@ChithraDewage Жыл бұрын
අපුර්වා සදුන් ලස්සනයි ගායනා කරනවා❤❤❤
@liyo8178
@liyo8178 Жыл бұрын
අපුර්වා අෂාවරීගේ කටහඩනම් බාවනාවක්😘🥰😍
@saradamadhubhashini-kw2wu
@saradamadhubhashini-kw2wu Жыл бұрын
හුගක් ගෲප් සින්දු වල අපූර්වා ගෙ වොයිස් එක තමයි කැපිල ඇහුනෙ හරිම ලස්සනට. අවසානය තෙක්ම තරග කරන්නට අපූර්වාට වාසනාව ලැබේවා.❤❤❤🎉
@budvinsiyambalapitiya8270
@budvinsiyambalapitiya8270 Жыл бұрын
අපූර්වා ,සඳුන් සුපිරි දෙන්නත් එක්ක මේ සිංදුවෙ cover එකක් කලා නම් ❤
@pradeepnishanthi9813
@pradeepnishanthi9813 Жыл бұрын
අපුර්වා ලස්සනයි මැණිකේ ඒ හැගීම්..හැමදාම වගේ ඔයාගෙ ඒ හුරතල් acting බලන්න බලාගෙන ඉන්නවා....❤❤
@SenuriDismika2006
@SenuriDismika2006 11 ай бұрын
අපූර්වා අක්කගෙයි සඳුන් අයියගෙයි voice එක නියමයි...💖
@santhanimal7675
@santhanimal7675 Жыл бұрын
සදුන් අපූර්වා නිසා මේ සින්දුව නැගල යනව , මන් මාරම ආස සින්දුවක් මේක ❤❤❤ feel it
@nimalrathnasiri5497
@nimalrathnasiri5497 Жыл бұрын
ඇත්ත ඒ දෙන්නා මාරම ලස්සනට කියනවා 🌝♥️
@nisha_dulisha
@nisha_dulisha Жыл бұрын
Aniwa❤
@kushanheshan2608
@kushanheshan2608 Жыл бұрын
මෙ සින්දුවෙ පලමු ගායන ජොඩුව ලස්සනට ඇක්ටර් දෙනවා හරිම ලස්සනයි හිතට වදිනවා.එ වගෙම අනික් අයත්.
@AlonShaf-xq4li
@AlonShaf-xq4li Жыл бұрын
සදුන් අයියගෙ කට හඩින් මේ සිංදුව ගායනා කරලා Cover එකක් please ...🙂✌️
@ASV-m7h
@ASV-m7h Жыл бұрын
සදුන් අයියා මන් ආසම කෙනා.පට්ටම Voice එකක් තියෙන්නෙ.මාර විදියට feel වෙනවා.Wish your all the best brother.දක්ශ කලාකරුවෙකට ලැබිය යුතුම තැන ඔයාටත් හම්බෙන්න ඕන..ඉදිරියටම යමු.ඔයාගෙ හොද සින්දුවක් ඕනා....❤️☺️
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe Жыл бұрын
බොහොම ස්තුතියි ❤🙏😍
@ASV-m7h
@ASV-m7h Жыл бұрын
@@Sandun_Amarasinghe ❤️ බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න අයියේ ❤️❤️☺️ හොද සින්දුවක් ඕන හොදේ...😁
@buddhikalasantha5210
@buddhikalasantha5210 Жыл бұрын
​@@Sandun_Amarasinghe pattq
@BandaraAtthanayake-wc1xh
@BandaraAtthanayake-wc1xh 17 күн бұрын
​@@Sandun_Amarasinghe aneee oyaaa
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
පලවෙනියටම කියන මල්ලිගේ වොයිස් එක මාරම ලස්සනයි අනේ....ඔක්කොමල ගොඩාක් ලස්සනට කියනවා...❤️❤️❤️
@singernibm
@singernibm 9 ай бұрын
අපූර්වට සහ විදූෂට මල්වට්ටි දෙකක් තියල වඳින්න හිතෙනවා. ඒ දෙන්නගෙම පුදුම ලස්සන ගැයුම් තියෙන්නෙ ❤❤❤❤
@chamindarohana7465
@chamindarohana7465 10 ай бұрын
සදුන් නුයි අපූර්වා යි තමයි මේ සින්දුව ට ගැලපෙන්නේ .👍👍👍👍
@chamindasenevirathne2871
@chamindasenevirathne2871 7 ай бұрын
❤❤
@slbussong536
@slbussong536 Жыл бұрын
සඳුන් ලස්සනට ගායනා කරනවා සුභ පැතුම් 👍👍👍👍❤❤❤❤
@radpranasingha7341
@radpranasingha7341 Ай бұрын
සදුන් ගෙ ගායන හැකියාව ප්‍රබලයි හැගීම් දනවන බවත් ප්‍රබලයි.අපූර්ව ගෙ ලයාන්විත ගැයීමත් ආදරනීය හැගීම් නිරූපනයත් අතිශයින් ප්‍රබලයි.දෙදෙනා ගීය ඔවුන්ගෙම කරගෙන හරිම ආසාවකින් කීප වාරයක් අහන්න පෙලඹෙන සුළුයි සුභ පැතුම් .!!!
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
ඩ්‍රීම් ස්ටාර් සොයාගෙන ඔපදමපු ලස්සන , විවිධ වටිනාකමකින් යුත් මැණික් 💎 සමූහයක් ..... 💙
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda Жыл бұрын
Yes..manik kata godak...
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
මුල් ගායනයට මෙ හැමොම උපරිම සදාරනයක් කෙරා....❤❤❤❤❤❤❤
@NalakaMadusha
@NalakaMadusha 4 ай бұрын
අපූර්වට ලස්සන රූපයක් එක්ක හරිම ලස්සන vouch එකකුත් තියෙනවා ❤😊
@IreshPurankumbura
@IreshPurankumbura Жыл бұрын
මුලින්ම ඉන්න දෙන්න මාරම ලස්සනට ගායනා කළා❤❤❤❤
@thusharidammika3739
@thusharidammika3739 Жыл бұрын
එකඟ වෙනව අනිවාර්යයෙන් ❤
@sandunisandeepa98
@sandunisandeepa98 Жыл бұрын
Ouu
@anjanawegepitiya8497
@anjanawegepitiya8497 Жыл бұрын
අපූර්වා 💜 එයා හාවනාවක් 💖 singing and acting perfect 💛
@pathumlakshan8474
@pathumlakshan8474 Жыл бұрын
අපූර්වා අශාවරී පට්ට මං එයා ඉන්න දවස්වලට විතරයි බලන්නේ 😌❤
@DBOOK9810
@DBOOK9810 Жыл бұрын
Wow 😮 හැමෝගෙම voice මාරම ලස්සනයි ❤️
@sithuminiprabodha5
@sithuminiprabodha5 Жыл бұрын
Sandun/apoorwa /malith ❤️😍👍
@technogical
@technogical Жыл бұрын
Apurwa & sandun❤❤
@KawyaKavindi-m5j
@KawyaKavindi-m5j Жыл бұрын
සදුන්, අපූර්වා ලස්සනට ගායනා කරනවා 👌❤
@NimeshaSathsarani-j8q
@NimeshaSathsarani-j8q Жыл бұрын
සදුන් අපූර්වා බුදු සරනයි පුතේ ඔයාලාට😍
@lahiruprasad9232
@lahiruprasad9232 Жыл бұрын
orginal එක වගේම තව ටිකක් slow උනා නම් තව ටිකක් ලස්සන වෙයි කියලා හිතෙනවා. මේකත් ලස්සනයි. ❤මොකද ලස්සන හඩවල් ටිකක් තියෙන්නේ
@priyanfernando8246
@priyanfernando8246 9 ай бұрын
කට්ටියම ලස්සනට කියනවා අපූර්වාගේ හඬ නියමයි ඒවගේම විදූෂා දක්ෂ හැඩකාරියක් ❤
@Kpopliliy
@Kpopliliy 9 ай бұрын
Apu❤❤❤
@hashipoornima
@hashipoornima Жыл бұрын
E song ekata Sadun & apurwa dennage voice niyamai ❤️❤️
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
අපූර්වාගෙ හඬින් අහන්න තිබුනනම් සම්පූර්ණ ගීතයම ලස්සනට තියෙයි ......
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
ඔව්ව්ව්
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
අනේ ඔව් අපූර්වා දෝණියේ... සම්පූර්ණ ගීතය ඔයාගෙ හඩින් කියන්න අපට අහන්න... ජයවේවා ඉදිරියටම යන්න අවසාන මහා තරගයේදී හොදම ගීත ටිකක් අහන්න හැකිවේවා ..❤️❤️❤️❤️❤️ හැමදෙනාටම ජයවේවා.❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤
@sr7870
@sr7870 5 ай бұрын
Yes
@MalshaSewmini-cg2cm
@MalshaSewmini-cg2cm Жыл бұрын
සඳුන් අයියගේ වොයිස් එක නම් පිස්සුවක් 🥺❤️
@overthinking2620
@overthinking2620 11 ай бұрын
මුල් කොටස කියන girl ගෙ voiceඑක ..wooww 😍👌❤❤❤
@heshangiashinshana3896
@heshangiashinshana3896 Жыл бұрын
හැමෝම ලස්සනට සින්ග් කරනවා.. ආශාවරී අක්කා නියමයි.. ⁣🎉❤
@everythingmastersl2062
@everythingmastersl2062 Жыл бұрын
Sadun ❤ aporwa hodata galapenawa❤
@sadiyadawood8428
@sadiyadawood8428 Жыл бұрын
අපූර්වා... සඳුන් ❤
@charudissanayaka3748
@charudissanayaka3748 Жыл бұрын
E voice tika nam maru sandunge voice eka lassanai hegim prakashana maru malli❤
@nisansalanissanka6558
@nisansalanissanka6558 Жыл бұрын
apoorwa singing & performance amazing..❤😘
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
@SLMOVIECLUB-zn5df ane ow.wayasa 19i.
@Senu591
@Senu591 Жыл бұрын
​@SLMOVIECLUB-zn5df20යි .අපේ ස්කූල් එකේ
@WimalNandaCHANDRASEKARA
@WimalNandaCHANDRASEKARA 9 ай бұрын
​😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤N.p0p
@LokugeMallila
@LokugeMallila 7 ай бұрын
Mama nithrama ahana harima lassana songs
@LokugeMallila
@LokugeMallila 7 ай бұрын
L.mallika
@artoflife5259
@artoflife5259 11 ай бұрын
අපූර්වා ඇස් දෙකෙන් ලස්සනට හැගීම් ප්‍රකාශ කරනවා ❤
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
පලවෙනි වතාවට ඇහුවෙ මේ සින්දුව පුදුම ලස්සනට ඇහෙනව..මෙයාලනම් සැබෑම දක්ශයින්❤❤
@buddikayasitha
@buddikayasitha Жыл бұрын
Oya balanne rosae sudue aderiye lashsene kathawak
@nayanipiyumali2770
@nayanipiyumali2770 Жыл бұрын
Apooorwa nanga...voice lassani..mallige voice ekk mix unawa...wooow superb..🎉❤❤❤👏🏻👌🏻🌹❄
@thusharidammika3739
@thusharidammika3739 Жыл бұрын
සඳුන් පුතාගෙ හඬ ❤
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
අපූර්වා අශාවරී..මේ සීසන් එකේ දැනුනු මියුරුම හඩ...සොදුරුම රුව..අති විශිෂ්ට හැගීම් ප්‍රකාශනය...ඇය නැති ගෲප් සෝන්ග් වැඩක් නෑ වගේ දැනෙනව..තරගයේ ඉන්න කැපී පෙනෙන දක්ශම කෙල්ලට ..ජයම වේව .❤️❤️❤️❤️❤️❤️❤️❤️
@YasodaraGunarathne-ud8xq
@YasodaraGunarathne-ud8xq Жыл бұрын
Taragage inna dakshama taragakariya vidhusha rajaguru....
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
@@YasodaraGunarathne-ud8xq 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@YasodaraGunarathne-ud8xq
@YasodaraGunarathne-ud8xq Жыл бұрын
Dara ganna amaruine...😂😂😂vidusha tamai talentma girl ....othana inna...
@wihanganimnada4588
@wihanganimnada4588 Жыл бұрын
​@@YasodaraGunarathne-ud8xqඅම්මෝ විදූශා high pitch songs කියනවා අහන් ඉන්න ගියාම කන් බෙර පැලෙනවා 😢😢😢
@jinasiriabeykoon7201
@jinasiriabeykoon7201 Жыл бұрын
Vidusha
@nethmioshadi1234
@nethmioshadi1234 Жыл бұрын
Apurwa Akki oy nam dan pissuwak.....final inna oni akkioyooo ♥️♥️
@MSVDMOVIECLiP
@MSVDMOVIECLiP 11 ай бұрын
සින්දුව ආරම්භ කරන දෙන්නාගේ කටහඩ නම් මාරයි ..හරිම ලස්සනයි...ඒ girl ගෙ කටහඩ බාවනාවක්❤❤❤
@ChamiraBG
@ChamiraBG 5 ай бұрын
විදුෂාගෙයි , අපූර්වගෙයි voice එකනම් මරු…❤
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
ගොඩක් ලස්සන ගමනක් යන්න වාසනාව ලැබේවා oyala හැමෝටම සුපර් ❤❤💎
@karunathilakawl2963
@karunathilakawl2963 Жыл бұрын
SADUN PUTHA YOU ARE EXCELLENT I WHISH YOU BRIGHT FUTURE FROM KURUNEHALA FRIENDSS.............❤
@liyo8178
@liyo8178 Жыл бұрын
ඇහි දාර පවා ඔබ හෙවුව නිසා.. සන්සාරෙපුරා මට ඉන්න උනා../ 😔 නොලැබේවි කියා හිත කිවුව නිසා.. මා එක්ක පවා මම තරහා උනා..// 😍😘
@LakshaniNiroshika
@LakshaniNiroshika Жыл бұрын
Sadun & Apoorwa❤
@rishadtashiru5216
@rishadtashiru5216 Жыл бұрын
Next level Sandun malli ❤
@PramodyaDissanayake-cl8ri
@PramodyaDissanayake-cl8ri Жыл бұрын
අනේ ආශාවරී නම් පිස්සුවක් වෙලා දැන්
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
අනේ ඒ දෙන්නා නම් පිස්සුවක් මුල් දෙන්නා ❤️❣️ අපුර්වා ආශාවරි
@RathnayakaManike-gh4jh
@RathnayakaManike-gh4jh Жыл бұрын
අපූර්වා සදුන් beautiful ❤❤
@nadeerathamoji7140
@nadeerathamoji7140 Жыл бұрын
භාවනාවක් වගේ ඒ වොයිස් ටික ❤❤
@KasunChamara-t9v
@KasunChamara-t9v Жыл бұрын
සදුන් අමරසිංහ මල්ලි❤❤
@Yee.9
@Yee.9 Жыл бұрын
Apoorwa's facail expression❤️
@MashiHerath
@MashiHerath Жыл бұрын
Sandun ❤
@K.SSaduni-cb3dv
@K.SSaduni-cb3dv 11 ай бұрын
සඳුන් අයියා oyanam සුපිරි oya harima ලස්සනයි ❤❤❤
@SENUGAMING-ev4sw
@SENUGAMING-ev4sw 6 ай бұрын
අපූර්වා අක්කාගේකටහඩ තව බලන අය කෝ❤
@ThulinaDilshan-g1c
@ThulinaDilshan-g1c Жыл бұрын
Sadun apoorwa match couple 😊❤
@hansi03
@hansi03 Жыл бұрын
Sandun❤ apoorwa❤ malith
@aspaspasp123A
@aspaspasp123A Жыл бұрын
Apoorwa harima lassnaii oyge singing & performance. Awasana maha tharagaye sitiya yuthui. Oba good luck🎉🎉🎉
@nathashii4684
@nathashii4684 9 ай бұрын
සදුන්ගේ වොයිස් එක තමා ලස්සනම❤
@sulochanaiddamalgoda1055
@sulochanaiddamalgoda1055 Жыл бұрын
අපූරුවා❤බෙස්ට් ...
@chandaniwickramasingha7614
@chandaniwickramasingha7614 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤ හිතට තදින්ම දැනුනා..
@dineshMadusanka-um4nh
@dineshMadusanka-um4nh Жыл бұрын
ඒ වොයිස් ටික නම්.......පට්ටම ලස්සනයි.හැමෝටම සුබ පතනවා 🤪
@d.r7639
@d.r7639 Жыл бұрын
Sadunge voice ekak marama lassanai❤
@lakshanavishka1568
@lakshanavishka1568 Жыл бұрын
හරිම ලස්සනයි සියලු දෙනාටම සුභ ම සුභ අනාගතයක්ම වෙිවා මෙකද 👑 කිරුළ හිමි එත්කෙනාටයි
@planhm6551
@planhm6551 Жыл бұрын
apoorwa voice & performance amazing .she is real star...
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 Жыл бұрын
Yes dear absolutely its true ❤❤❤
@samankudage332
@samankudage332 8 ай бұрын
දෙරණ කරපු ඒවගෙන් ලස්සනම සහ හැම වයසකම අය රසවිදපු කවර් එකක් ................. 🌹💕
@sriyanikarunarathna6360
@sriyanikarunarathna6360 Жыл бұрын
Ashavari and sandun niyamai ❤️
@marybelleperera7172
@marybelleperera7172 10 ай бұрын
මම ආසම අපූර්වාට එයාගේ වචන හරිම clear voice එකත් හරිම ලස්සන යි එයා තමයි dreamstar වෙන්න තිබුනේ
@chamindidevindika7527
@chamindidevindika7527 Жыл бұрын
නදික සර් ඊයේ වැඩසටහනට ආවේ නැතතේ කිර්ති එදා නදික සර්ව අපහසුතාවයට පත් කරපු නිසානන්.කිර්ති ප්‍රසිද්දියේ නදික සර්ගෙන් සමාවගන්න ඕන.ප්‍රසිද්දියේ අපහස කරන්න පුලුවන්නන් සමාව ගන්නත් පුලුවන් වෙන්න ඕන.මොකද එදා නදික සර් කාලේ ගත්තේ හිනා වෙන්නවත් කැකිරි පලන්නවත් නෙමෙයි ඒ ලමයෙක්ට වටින උපදෙස් ටිකක් දෙන්න.දෙරන හරිනන් මේක ගැන පොඩ්ඩක් ඔයිට වඩා හිතලා හරි තිරනයක් ගන්න නදික සර් ඔතන ජජ් බොර්ඩ් එකේ ඉන්නම ඕන කෙනෙක්
@RumeshaChathumini-ui7rs
@RumeshaChathumini-ui7rs 11 ай бұрын
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.සදුන්,අපූර්වා තමයි හොදටම කලේ💛
@Saro3478
@Saro3478 Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.. ඒ තරම් ලස්සනයි ❤
@praveenavishkadezilva5540
@praveenavishkadezilva5540 Жыл бұрын
Apoorva Sister And Sadun Brother Are On A Different Level 💆🍃
@Nethumithu24
@Nethumithu24 Жыл бұрын
හරිම ලස්සනයී..භාවනාවක් වගේ..😌❤
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ 11 ай бұрын
අනේ හරිම ලස්සනයි 😍😍😍 සඳුන්, අපූර්වා නියමයී.🥺😍අනිත් අයත් හොඳයි.💖
@theekshanadeneth7141
@theekshanadeneth7141 9 ай бұрын
I addicted to this song cause of this version...! I would like to listen this song with Sandun, Apurwa & Vidusha's voice.💖💖💖
@devikapiyumi
@devikapiyumi Жыл бұрын
අපූර්වා....ෆී මේල් කවර් එකක් ඕනේ.... ප්ලීස්....අනේ......❤❤❤❤
@DinurangaKasun-up2br
@DinurangaKasun-up2br 11 ай бұрын
මුලින්ම කියන කේනානම් මරූ අනේ හදවතටම වදින්න කියනවා 😍✌️
@nilushajayanath268
@nilushajayanath268 Жыл бұрын
ඒ වොයිස් එක😍, මලිත් සුපිරි , keep up well💖✨️😍 ,ජයෙන් ජය💖💖💖
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
The Most Beautiful Derana Dream Star Group Song Ever🌷 ❤🌷❤🌷❤🌷❤🌷❤🌷❤🌷🙏 Apurwa, Sadun, Vidhusha, Anjalo
@suranganisilva9802
@suranganisilva9802 Жыл бұрын
ගායනා කරන්න හරිම අමාරු සින්දුවක් තමයි මේ ඉතින් 😘
@HasanthiCooray
@HasanthiCooray Жыл бұрын
හරිම ලස්සනයි ...මුල් දෙන්නගෙ හඬ නම් සුපිරි ...❤❤❤
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 3,4 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 55 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Piya Re Piya Re | Dasith Lakpura| Derana Dream Star Season 12 TV Derana
5:32
Dasith Lakpura Official
Рет қаралды 7 М.
Apoorwa Ashawaree Songs
55:50
LNC Vlog
Рет қаралды 76 М.
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 3,4 МЛН