No video

Ahi Dara Pawa | Karaoke with Lyrics | (ඇහි දාර පවා) | Thanura Madugeeth | Official Karaoke Video

  Рет қаралды 181,457

InstrumentalAlchemy

InstrumentalAlchemy

Күн бұрын

● ARTIST | Thanura Madugeeth
● LYRICS | Amila Ruwan Nandasena
● MELODY & MUSIC | Ranjith Premaweera
__________________________
LYRICS ✍️
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න වුනා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුනා
සිහින වල මිස හිනාවක
හැඩ නොදුටු මගේ රෝස කුමරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න වුනා
ගැහෙන පපුවට කන් දිදී
හෙට මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න වුනා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුනා
Key Words:
ahi dara pawa oba sewwa nisa, ahi dara pawa, ahi dara pawa oba sewwa nisa karaoke, ahi dara pawa oba sewwa nisa cover, ahi dara pawa oba, sewwa nisa original song, ahi dara matha duka, ahi dara, pawena wala athara karaoke, ahi dara pawa oba sewwa nisa karaoke ahi dara pawa karaoke

Пікірлер: 31
@dmaduwanthi4253
@dmaduwanthi4253 10 ай бұрын
ඒ song එක භාවනාවක්.. ඇත්තමයි මාරම ලස්සනයි ❤
@Instrumental_Alchemy
@Instrumental_Alchemy 10 ай бұрын
🙏😇😍
@wijerathnad.kwijerathna6308
@wijerathnad.kwijerathna6308 9 ай бұрын
​@@Instrumental_Alchemy1:55
@LaksiriBandara
@LaksiriBandara 9 ай бұрын
භාවනාවක් වගේ සින්දුවක් ♥️
@Instrumental_Alchemy
@Instrumental_Alchemy 9 ай бұрын
aththamai
@senuimeshi2209
@senuimeshi2209 6 ай бұрын
Aneee මන් දැක්ක දෙවියන් ඔබයි song eke karoke eka dannko plz
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 10 ай бұрын
ලස්සන සිංදුවක්❤
@Instrumental_Alchemy
@Instrumental_Alchemy 10 ай бұрын
🙏😇
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 10 ай бұрын
@@Instrumental_Alchemy ❤
@shamendrasilva529
@shamendrasilva529 7 ай бұрын
නොලැබේවි කියා සිත කීව නිසා මා එක්ක පවා මම තරහ උනා...
@thisarathejan3385
@thisarathejan3385 4 ай бұрын
❤❤❤❤❤❤❤
@user-Ishu12
@user-Ishu12 10 ай бұрын
ඒ song eka niyamai ane පට්ට mage asama song eka niyamai ww 🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹😘😘😘😘👌👌👌
@Instrumental_Alchemy
@Instrumental_Alchemy 10 ай бұрын
oya asa thawa sindu kianna apita
@maheshakaushani9668
@maheshakaushani9668 10 күн бұрын
❤❤❤
@user-dc5yu6sl8b
@user-dc5yu6sl8b 8 ай бұрын
Wow marama lassanai 😊
@visalsamarawickrama9721
@visalsamarawickrama9721 4 ай бұрын
Lassanai godak❤
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 8 ай бұрын
Ala ala neyamae ❤❤❤❤
@amasankaasanka
@amasankaasanka 21 күн бұрын
මම දැන් යන්න ව පන
@user-rs1of5yf4h
@user-rs1of5yf4h 10 ай бұрын
Pattay❤❤
@Instrumental_Alchemy
@Instrumental_Alchemy 10 ай бұрын
thanks stay blessed 😍
@user-ct6ze6fd5i
@user-ct6ze6fd5i 10 ай бұрын
❤❤❤ adarei pana❤❤❤
@Instrumental_Alchemy
@Instrumental_Alchemy 10 ай бұрын
U too stay blessed 💓
@user-vq7kk6kp9n
@user-vq7kk6kp9n 9 ай бұрын
❤❤❤❤
@Ms..yashmi
@Ms..yashmi 10 ай бұрын
❤️
@DayaWathi-kh8ng
@DayaWathi-kh8ng 8 ай бұрын
Mara lassanai
@user-bm1qb6pr3z
@user-bm1qb6pr3z 8 ай бұрын
😍👌
@ushafernando8392
@ushafernando8392 9 ай бұрын
😂 i can sing that🎉❤
@anomapriyadarshi2433
@anomapriyadarshi2433 10 ай бұрын
❤❤❤
@gihanimadushika7140
@gihanimadushika7140 10 ай бұрын
❤️❤️❤️💗
@Instrumental_Alchemy
@Instrumental_Alchemy 10 ай бұрын
thank you 😇
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Ahi dara pawa Oba hewwa nisa- Thanura Madugeeth ( Cover )
4:06
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН