AI PIN - Phone එකට සමුදෙනවානම් මෙන්න භාණේඩේ

  Рет қаралды 244,178

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 491
@ChanuxBro
@ChanuxBro 11 ай бұрын
KZbin වලින් සාර්ථක වෙන හැටි දැන්ගන්න www.youtube.com/@masteracademylk
@akalankasahanpriya2552
@akalankasahanpriya2552 11 ай бұрын
ආරම්භයක් විදියට පට්ටම හොඳයි. හැබැයි මම හිතනවා ඉදිරියට voice command වගේ දේවල් privacy එක ගැන හිතලා wireless handsfree හරහා කරගන්න පුලුවන් වෙයි කියලා. ඒ වගේම ඇත්තටම projector එකක් විදියට අපිට මීට වඩා දේවල් view කරගන්න පුලුවන් උනොත් ඒකත් ගොඩක් වටීවි.
@chamildunidu5241
@chamildunidu5241 11 ай бұрын
Intro එක මෙහෙම එනවා නම් තව අවුරුදු ගානකින් කොහොම product එකක් එලියට එයිද 1st step එක මරු ❤🎉
@Pramod_Madusanka
@Pramod_Madusanka 11 ай бұрын
මේක trend වුනොත් Google, KZbin වගේ companies ads පෙන්නලා සල්ලි හම්බකරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපිට ඒ වගේ දැනට free හම්බවෙන services ගොඩක් සල්ලි දීලා ගන්න වෙනවා.
@manushaviran4945
@manushaviran4945 11 ай бұрын
ඇයි අපි මේ දේවල් chanuxbro ගෙන්ම දැන ගන්නෙ.... fatta...thank you..for this..
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 11 ай бұрын
වෙන අයට ඔය වගේ මිල අධික දේවල් Review කරන්න ආර්ථක හැකියාවක් නැතුව ඇති.
@seriousfunny
@seriousfunny 11 ай бұрын
🙄Laksha 2i ganakne loku ganak na @@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@tharindujayasingha9103
@tharindujayasingha9103 11 ай бұрын
මම නම් ගොඩක් කැමතී මේ වගේ සිවයිස් එකකට ස්කීන් එකට ඇඩික්ට් වෙලා රූප බල බලා ඉන්නවට වඩා එශිනෙද වැඩ ටික කරන්න වුවමනා වෙන දේවල් ටික මෙහෙම කරන්න ලැබෙන එක ගොඩක් වටිනවා මට නම්
@thawiyagaming571
@thawiyagaming571 11 ай бұрын
මේ වගේ දෙයක් එනවට මමත් කැමතියි ❤.. ඒත් මොබයිල් ෆොන් එක අපි ගොඩක් වැඩ වලට යූස් කරනව.. ඔය ගැජට් එකේ හැමදේම කෘතීමව සිද්ද වෙනව.. හැබැයි මොබයිල් ෆෝන් එක තරම් interest එකක් නැහැ.. මොකද මොබයිල් ෆෝන් එකේ ෆිල්ම් එකක් බලන්න display එකක් තියනව, ඔය ගැජට් එකේ display එකක් නැහැ. මට හිතෙන විදිහට මොබයිල් ෆෝන් එක ඕකට වඩා හොදයි කියල හිතෙනව..
@suvicooperations
@suvicooperations 11 ай бұрын
Kochchara karath pc eka replace wenne naha monawa karannat softwere and apps one Siduwak ahannat okaya webapps one anith eka tama spotify api hari connect wenawa ai unata oka ai newei softwere ekakma tamayi use wenne Anika photoshop premire pro, development gattot ubuntu linux wala wage programming wage dewal karanna pc one.. Oket android mada danne naha tiyenne oket softwere use wela tamayi email okkoma access wenne oke wenasakata thiyenne gesture, face, voice detedction witarayi... Oke ai and softwere wala dekema blend ekak thiyenne api oke apps gattot agora wage apps oke ati booking walata mokada ewa access wennama one Man kiyana de oyalata terenawa ati kiyala man hitanawa oke operating system ekak thiyenawa.. e kiyanne softwere ekak oke apps thiyenawa ewa voice walin wada karana widiyata gird command dila thiyenne Kochchara karat pc (operating system windows,Linux,Mac,android,iOS,Ubuntu (Linux)) replace wenne naha mokada owa okkoma develop karala thiyenne pc ekakain Godak welawata oke use wenne Linux ekko Linux wala lite version distro ekak hariyata kivvot android wage Android hadala thiyenne Linux walin wage Okey ehema software (operating system) eka base wela thiyenne Mona unat ehema deyak nati wenne naha
@srilankanlibrary3263
@srilankanlibrary3263 11 ай бұрын
මොබයිල් ෆෝන් වලින් මොලේ තියන ගොඩක් මිනිස්සු දැන් ඈත් වෙමින් ඉන්නෙ
@sfcreation8470
@sfcreation8470 11 ай бұрын
ඔයිට වඩා දියුනු කරන්න පුලුවන් මම හිතනවා වැඩිකාලයක් යන්න කලින්. හිතන්න අපි පාවිච්චි කරන ඇස් කණ්නාඩි වලින් capture කරන්න පුළුවන්. ඒකෙම වෙනම display තියෙන තාක්ෂණය අපි ඕන තරම් films වල දැකලා තියෙනවා. මන් හිතන්නෑ ඒකට එච්චර කල් යයි කියලා . ඒක මීට වඩා interesting වෙයි අනිවාර්යයෙන් 💫
@mccartoon8763
@mccartoon8763 11 ай бұрын
ඒ ක තියෙනවා
@SadewNimnada-rw9fg
@SadewNimnada-rw9fg 11 ай бұрын
විභාගෙ දි තිබ්බනම් මරු 😂♥️
@jeewaka59
@jeewaka59 7 ай бұрын
හොරකම අතාරින්න. හොරහිත අත්හරින්න දැනෙන සතුට අපමණයි....
@JAKaroke-pf2ie
@JAKaroke-pf2ie 11 ай бұрын
😊පොදු ස්ථාන වල ඔක පාවිචිචි කරන්න අමාරුයි 😊ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති කෙනෙක් ට ඔක පාවිචිචි කරන්න බැහැ (ඔක වැඩ කරන්නේ English language ඵකේන්) 😊මම හිතන්නේ smart phone ඵක පාවිච්චි කරන ඵක හොදයි මොකද ඔකේ පැහැදිලිව විඩියෝ පින්තුර බලන්න අමාරුයි 😊හැබැයි අර (translate) භාෂා පරිවර්තනය වැඩේ නමි හොදයි 😊අතේ පලදින ඹරලොසුවක් වගේ හැදුවනමි හොදයි ඔක ඔය ඇදුමේ ගහගෙන ඉද්දි කොහෙ හරි වැටිලා නැති වෙන්න පුළුවන් තාම අරමිභය විතරයි ඉස්සරහට බලමු ✔
@anzworld10
@anzworld10 11 ай бұрын
මටනම් ඕකෙන් වැඩක්ම නෑ😂😂. ඔය මගුලට කියව කියව ඉන්න එපා වෙන්වා.. හිතට දැනෙන විදියට මේ ඔබන විදිය තමා නියම feeling එක මටනම්❤❤
@hastHIKASadihinsa-xg4lm
@hastHIKASadihinsa-xg4lm 11 ай бұрын
English bane itin ai walatath sinhala ba 😅
@anzworld10
@anzworld10 11 ай бұрын
​@@hastHIKASadihinsa-xg4lmow ekath atta😂😂
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 11 ай бұрын
ජීවිතේ chanux bro ගෙ,දැක්ක ලස්සනම වීඩියෝ එක
@lokithnimsara
@lokithnimsara 11 ай бұрын
2007දි 2008දි අනාගතේ ගැන තිබුන ෆිල්ම් වල තිබුන දේවල් දැන් ඇත්ත ලෝකෙට එන්න පටන් අරන් 😮❤
@slathalking
@slathalking 11 ай бұрын
හරි විදිහට ඉස්සරහට ගියොත් අනාගත ලෝකයේ ලොකු වෙනසක් කරන ස්මාර්ට් ගැජට් එකක් ❤
@reviewbox__
@reviewbox__ 11 ай бұрын
Film වල වගේ AI එක මිනිස්සු පාලනය කරන දවස වැඩි ඈතක නෑ😮
@shortscapestudio
@shortscapestudio 11 ай бұрын
Attk
@minukamkx3956
@minukamkx3956 11 ай бұрын
ehema dewale nane wena channce eke nathima tharanne thama
@reviewbox__
@reviewbox__ 11 ай бұрын
@@dtzouwo it means War
@heshandananjaya4222
@heshandananjaya4222 11 ай бұрын
ඇත්ත බන් ලෙසටම කෙලවෙන කාලෙ වැඩි ඈතක නෑ වගේ...🙂
@SS-vs2st
@SS-vs2st 11 ай бұрын
අනිත් අය ඉස්සරහ Voice command එකක් දීල Search කරන්න පුළුවන් දේවලුත් තියනව බැරි දේවලුත් තියනව. එතනදිනම් පුද්ගලිකත්වය, රහස්‍ය බාවය කියන දේටනම් ලොකු ගැටලුවක් වෙනව නේද??🤔🤔🤔
@biantibianti5640
@biantibianti5640 11 ай бұрын
your corect
@SS-vs2st
@SS-vs2st 11 ай бұрын
@@biantibianti5640 👍
@seriousfunny
@seriousfunny 11 ай бұрын
🙃okata ara ELON MASK ge neura chip eka gahuwann hari
@SS-vs2st
@SS-vs2st 11 ай бұрын
@@seriousfunny ඒක ඊට වඩා ලොකු බලපෑමක් කරන්න ඉඩ තියනව අපිට
@seriousfunny
@seriousfunny 11 ай бұрын
@@SS-vs2st 😁Mole palnaya kroth
@TRICKLK
@TRICKLK 11 ай бұрын
අදත් සුපිරියක්❤
@charithdayantha
@charithdayantha 11 ай бұрын
මේක මම කලින් දැකල තිබ්බට ලංකාවේ මේ වගේ දෙයක් introduce කරයි කියලා හිතුවේ නෑ
@Tsanimalworld
@Tsanimalworld 11 ай бұрын
තමන්ටම රොබෝ assistant කෙනෙක් ❤
@STVideoOfficial1
@STVideoOfficial1 11 ай бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@dimuthulakshan9930
@dimuthulakshan9930 11 ай бұрын
Adoo ඒක සුපිරික් නියමයි ❤❤❤
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 11 ай бұрын
විභාග වලට යද්දි නම් ඔක මරු වගෙ
@damithchandana2359
@damithchandana2359 11 ай бұрын
My one😂
@ardawq9309
@ardawq9309 11 ай бұрын
Minisa phone ekata abbahi vima thulin rogiyoku vimata hethuwa me thakshanaya hoda deyak wei man hithana vidihata minisa phone ekata abbahi vima manasika rogin bawata pathve hamarai danatamath jayawewa chanux malli ❤ good video 👍👍👍
@nipuna_
@nipuna_ 11 ай бұрын
මොනවා තිබ්බත් වැඩක් නෑ game ගහන්න බෑනේ😅💔
@gemingmaduwa928
@gemingmaduwa928 11 ай бұрын
😢
@buddikadeshan3032
@buddikadeshan3032 11 ай бұрын
ඉස්සරහට දියුනු වෙලා ආවොත් පුලුවන් වෙයි 👍
@WasanthaKumara-v8e
@WasanthaKumara-v8e 11 ай бұрын
අයියෙ Redmi 12c Phone. එකටත්‌ ගේන්නකො වීඩියො එකක්..😊
@Virusprodctions
@Virusprodctions 11 ай бұрын
මේක මරු. ගොඩක් කාලය ඉතුරු වෙයි වගේ
@tishanscomment
@tishanscomment 11 ай бұрын
Sorry වෙන්න ඕන මෙහෙම කීවට.. ඒත් මට නම් දැනෙන විදියට phone එක කවදාවත්ම මේකෙන් නම් replace කරන්න බෑ😊.. අනික මේ item එක practical නෑ ..❤
@_worldscope
@_worldscope 11 ай бұрын
Yes. Not yet .
@chinthakajanith6016
@chinthakajanith6016 11 ай бұрын
ඔව් ඒක ඇත්ත..
@Mr_Sachiya_
@Mr_Sachiya_ 11 ай бұрын
Aniwa
@isuruudara5938
@isuruudara5938 11 ай бұрын
😂😂😂
@chinthakajanith6016
@chinthakajanith6016 11 ай бұрын
බස් එකේ යද්දි තමා ආතල් එක කතා කර කර 🤣
@I.A.C.DwijerathnaWijerathna
@I.A.C.DwijerathnaWijerathna 11 ай бұрын
ගොඩාක් advance AI technology එකක්‌ mobile phone වලටම ආවනම් හැමොටම තවත් හොඳයි නේද.
@isurushort
@isurushort 11 ай бұрын
Keypad phone ➡️ smartphone ➡️ next level 🔥
@chamodishankha359
@chamodishankha359 11 ай бұрын
keypad nathi keypad 4n ekak
@narmosl5521
@narmosl5521 11 ай бұрын
✌️✌️✌️ ජය වේවා අයියේ
@lifeofart3189
@lifeofart3189 11 ай бұрын
translate , photo , video ekai , email ekai ,health , online order ekainam mata hodai.
@asirimaduranga8697
@asirimaduranga8697 11 ай бұрын
ඕක සාර්ථක වුනොත් සාර්ථක වෙන්න ගොඩ කාලයක් යයි.
@Yenuka_K
@Yenuka_K 11 ай бұрын
Adath supiriyak thama❤🔥
@wayambapuranews8317
@wayambapuranews8317 8 ай бұрын
කොහොම උනත් සුපිරියක් වෙයි .....ලෝකේ තක්ශනය ඉදිරියට මිස පස්සට නෙමේනෙ
@anurajayasinghe2589
@anurajayasinghe2589 7 ай бұрын
හොඳ තාක්ෂණය ක්..❤ Thanks
@TharinduLakshan-d2n
@TharinduLakshan-d2n 7 ай бұрын
Aiye hand free akakin voice aka dila kannadi dekakin video balanna thibbanan hodai ❤❤❤geme ahema play karanna supiri
@techworldpro8893
@techworldpro8893 11 ай бұрын
Video එකක් photo එකක් එහෙම edit කරගන්න ගියහම තමයි තරු පේන්නෙ. අනිත් එක internet නැති තැනකදි ඕක කොච්චර ප්‍රයෝජනයක් වේවිද කියන එකත් ප්‍රශ්නයක් 😌.
@tharakamuthumal8569
@tharakamuthumal8569 11 ай бұрын
Hologram technology එකට ආවොත් mobile ඩස්ප්ලේ වගේ ඒක මරු.
@jellycrot1898
@jellycrot1898 11 ай бұрын
smart phone ekak nathnm pc ekak ona neda oka setup karaganna. photos videos balanne kohomada. thawa online order karanwanm bank card details kohomada enter karanne.
@mrboygaming1350
@mrboygaming1350 11 ай бұрын
මේක පට්ට මං නම් හිතන්නේ ෆෝන් වලට වඩා සුපිරි වේවි ❤️
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 11 ай бұрын
මේ ගැන හිතෙන දන්න දේ තමයි Chanux bro සුපිරියටම ළගදිම කෙළවෙන බව.
@KaveeshaPallegama
@KaveeshaPallegama 11 ай бұрын
පොඩි පශ්නයක් තියෙනවා එකේ නෙට්වර් කනෙක්ට් කරන්නේ කොහොමද අනික නෙට්වර් ස්පිඩ් එකත් එක්ක ඔකේ තියෙන පොරොමන්ස් වෙනස් වෙනවද
@TravelingLife_AlOne
@TravelingLife_AlOne 11 ай бұрын
කොහෙද දැන් මේක තාම තියෙන්නෙ🤔🤔
@KDJayakody
@KDJayakody 11 ай бұрын
Mata witharada hithenne, mekata wenama subscription fee ekakuth gewanna wei kiyala
@AmaGurusinghe
@AmaGurusinghe 7 ай бұрын
මේක ඔයාගත්තෙ කොහොමද? අපිට ගන්න පුලුවන්ද?
@kaveeshanethmadu579
@kaveeshanethmadu579 11 ай бұрын
Aniwaren ai pin eke video ekak one chanux ayye
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 11 ай бұрын
මේක කවුරුත් ගන්න එකක් නෑ. කිසිම ආසාවක් නෑ. Photo video ගත්තත් ඒවබලන්න display divice එකක් ඕනම වෙනව.
@Kaveesha_Perera.
@Kaveesha_Perera. 11 ай бұрын
Translater එක නම් පට්ට
@suvicooperations
@suvicooperations 11 ай бұрын
Kochchara karath pc eka replace wenne naha monawa karannat softwere and apps one Siduwak ahannat okaya webapps one anith eka tama spotify api hari connect wenawa ai unata oka ai newei softwere ekakma tamayi use wenne Anika photoshop premire pro, development gattot ubuntu linux wala wage programming wage dewal karanna pc one.. Oket android mada danne naha tiyenne oket softwere use wela tamayi email okkoma access wenne oke wenasakata thiyenne gesture, face, voice detedction witarayi... Oke ai and softwere wala dekema blend ekak thiyenne api oke apps gattot agora wage apps oke ati booking walata mokada ewa access wennama one Man kiyana de oyalata terenawa ati kiyala man hitanawa oke operating system ekak thiyenawa.. e kiyanne softwere ekak oke apps thiyenawa ewa voice walin wada karana widiyata gird command dila thiyenne
@DXENETEXIN
@DXENETEXIN 11 ай бұрын
Ethakota chanuk bro oyage videoth balanna wenne na.meka nikan fancy gadget ekak witharai😅
@skusky264
@skusky264 11 ай бұрын
Kattiya inna thenakadi horen deyak search karanna one unahama?
@kasunshalithasandaruwan9433
@kasunshalithasandaruwan9433 11 ай бұрын
Bank Acount තප්පරයක් යනකොට හිස් කරන්න පුළුවන්
@thimoththarushika
@thimoththarushika 11 ай бұрын
මේක පෝන් එක වෙනුවට replace කරන්න පුලුවන්ද හැමතැනම මෙහෙම කතා කර කර යද්දි privacy issue එකක් නැද්ද
@RajuBhai-dy2fo
@RajuBhai-dy2fo 11 ай бұрын
This technology also can be used for a smart watch.
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
අද මිනිස්සු පොන් එකෙන් කරන්නේ විඩියෝ බලන එක ඉතින් කොලිටි නැතිව මොනව බලන්නද හරියට ටිවි එක වෙනුවට පජේක්ටර් එක අවා වගේ පලක් වෙලානැනේ?
@TharinduLakshan-d2n
@TharinduLakshan-d2n 7 ай бұрын
Mobile phone akathama ai thakshanaya awanan hodai kiyala hithenawa phone hand free akkama
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 11 ай бұрын
එළම. ඔබට ජයවේවා 💐 🙏
@nayantha5329
@nayantha5329 11 ай бұрын
පුද්ගලිකත්වය සහා ආරක්ෂාව තමයි ලොකු අවුල.
@dinethchamara6887
@dinethchamara6887 11 ай бұрын
කට්ටියට වැල් බලන්නත් බැරි වෙනවා 😂😂😁
@SaiKrishnaskph
@SaiKrishnaskph 11 ай бұрын
මේක හරියට දැනටමත් තියෙන Smart watch එකක් ඇගේ එල්ලන් ඉන්නව වගේනෙ. 😂😂😂 i have no reason to Buy This 🥴🥴 (Smart watch දැකලවත් නැති කෙනෙක්ට Magic) 😢
@projecthublifeincode
@projecthublifeincode 11 ай бұрын
එතකොට chanux ගේ video බලන්න වෙන්නෙත් නෑ 😅
@Parliment-lovers
@Parliment-lovers 11 ай бұрын
Ubuy app එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@shortscapestudio
@shortscapestudio 11 ай бұрын
Mewa anagathedi enw kynne minissunge privacy ekt mewa lokuwata affect wenw😢
@Uk_Jayathilaka
@Uk_Jayathilaka 11 ай бұрын
100,000 ට අඩුවෙන් gaming, streaming,graphic deaign වලට හොද pc build එකක් ගේන්නකො අයියා.❤😢
@janith_3333
@janith_3333 11 ай бұрын
​​@@Merigo-de-piyareසිරාවටම 😹
@Nethma.
@Nethma. 11 ай бұрын
ඕකට වඩා ෆෝන් එක හොදයි...❤️‍🩹🍻
@wolfcode5950
@wolfcode5950 11 ай бұрын
Item eka nm maru. habai podi practical issue ekak thiyenawa wage.
@Hasinihasini-hp5oh
@Hasinihasini-hp5oh 10 ай бұрын
Apita sinhala language eka use karanna puluwanda english nathuwa
@chandimalchandimal5739
@chandimalchandimal5739 11 ай бұрын
භාෂාව මාරු කරගන්න බැරිද ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් වැඩ කරගන්න පුළුවන්ද
@amila00
@amila00 11 ай бұрын
Not intrust ai... ස්මාර්ට් පොන් එකක් නැති ai එක ප්‍රයෝජනයක් නෑ... තාක්ෂණය උනත් ඕනවට වඩා පහසුවෙන එකත් creativity එකට හානියක් කියලයි මට හිතෙන්නෙ....
@sahanyt6324
@sahanyt6324 11 ай бұрын
Ayiye vivo v15 eka selfie camera we awull enawada kiyannaki pizz
@DjchamaRemix
@DjchamaRemix 10 ай бұрын
එකත් වටින gadget එකක් වෙයි ඉදිරියට 👍
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
එහෙම තොරතුරු දෙන්න පුලුවන් එකට දිල තියන එවා විතරයි.දැනටත ඔව තියනවා ගුගල් එකෙන්
@KALINDU01
@KALINDU01 11 ай бұрын
Next gen.❤❤❤
@chathurajayashan9250
@chathurajayashan9250 10 ай бұрын
Mama university student kenek..280kt withr gnn hoda laptop ekk recomend krnn puluwnda..tikk hard use krnna kmthi..eth game ghnna newi...aurudu 5k withr use krnn kmthi...275kt macbook air m1 ekkt yana ek paduida.....
@buddikadeshan3032
@buddikadeshan3032 11 ай бұрын
දැන් නම් Smartphone කම්මැලි මේ වගේ Item ඉස්සරහට දියුනු වෙලා එනවනම් සුපිරි ❤😍
@shortscapestudio
@shortscapestudio 11 ай бұрын
Game ekk ghnne komada 😐
@lesanduthilakarathna
@lesanduthilakarathna 11 ай бұрын
@@shortscapestudio game withrd bn ublt ona
@Mylife-myrules..297
@Mylife-myrules..297 8 ай бұрын
@@shortscapestudioගේම් කියන්නෙ උබල වගේ කාල කන්නින්ට අත්‍යාවශ්‍ය උනාට හැමෝටම ඕනෙ නෑ
@Mylife-myrules..297
@Mylife-myrules..297 8 ай бұрын
@@shortscapestudioගේම් කියන්නෙ උබල වගේ කාල කන්නින්ට අත්‍යාවශ්‍ය උනාට හැමෝටම ඕනෙ නෑ
@pasanhasalanka
@pasanhasalanka 11 ай бұрын
Man hithanne phone eka Neuralink wage deyakin replace weyi kiyala 🤔
@janani_jayasinghe
@janani_jayasinghe 11 ай бұрын
Me voice command eken privacy ekt gataluwak nadda 🤔
@Maashbro21
@Maashbro21 6 ай бұрын
අයියෙ මේක english විතරද?සිංහලට හරවන්න බෑද?
@nandanadayarathna1945
@nandanadayarathna1945 11 ай бұрын
ai pin eka lankawe paavichchi karanna puluwan kawadada?
@IndikaMahesh-lt6qp
@IndikaMahesh-lt6qp 11 ай бұрын
මිනිස්සු මිනිස්සු විදිහට දකින්න කැමති නැති අයට නම් හොදයි ..
@ashandulanjana2336
@ashandulanjana2336 11 ай бұрын
smart phone ochchara durata replace wei kiyala hitnna amarui wage ...
@ashinsanawijerathna9731
@ashinsanawijerathna9731 11 ай бұрын
මේ ලෝකෙ මොන මොන ගැජට් ආවත් smartphone❤️ වලට ගහන්න පුලුවන් ගැජට් එකක් එයි කියල හිතන්න අමාරුයි.
@Rashini06
@Rashini06 11 ай бұрын
අයියෙ give away එකක්වත් නැද්ද ලගදි😁
@K_125-u1t
@K_125-u1t 11 ай бұрын
photos,videos බැලීම වගේ display එකක් අත්‍යවශ්‍ය දේවල් වලට holographic display එකක් වැනි දෙයක් මේ ai pin එකට එකතු වුනොත් තවත් හොද වේවි.
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 11 ай бұрын
දැන් තියෙන ඔක්කොම කෞතුකාගාරෙට යන සීන් එකක් තියෙන්නේ
@madushansubasinghe
@madushansubasinghe 11 ай бұрын
Next leave gen item ekkanm ai pin thamayi
@Ameesha-c6e
@Ameesha-c6e 11 ай бұрын
Chanu aiya mini samart 4n gana video ekak karannako pilz
@shantharake8274
@shantharake8274 11 ай бұрын
Ethakota youtube video ekak balanna one unoth kohomada balanne
@imethnanayakkara7663
@imethnanayakkara7663 11 ай бұрын
නියමයි අයියේ
@charithjayanath1292
@charithjayanath1292 11 ай бұрын
Wade hodai, eth kage hari horen photo ekak gahann bari wenna, cameara eka ayin karan nama hari
@MultiDeilon
@MultiDeilon 11 ай бұрын
මේක මොබයිල් ෆෝන් එකට කිසි සේත්ම විකල්පයක් වෙන්නේ නැහැ . අමතර උපාංගයක් විදියට නම් ඒක වටිනා කමක් වේවි . සාමාන්යෙන් අපි වැඩි පුරම ෆෝන් එකේ පාවිච්චි කරන ඇප්ස් වෙන්නේ fakebook , KZbin , instar , tik tok වගේ දෙවක් අපේ ලයිෆ් ස්ටයිල් එකට සම්බන්ද දේවල් . ඒවා අපේ රුප එක්ක බැදිලා තියෙනේ . මේකේ image, video වලට කිසිම සම්බන්දයක් නැහැ එක ස්ක්‍රීන් එක වටින්නේ එක නිසා . නැතුව මේක සාර්ථක නැහැ ෆෝන් එකට විකල්පයක් විදියට .
@SavijaRajakaruna
@SavijaRajakaruna 7 ай бұрын
කොහොමද මේක ඕඩර් කරන්නේ
@Maleesha999
@Maleesha999 11 ай бұрын
nextgen ❤❤
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 11 ай бұрын
Shaa niyamai
@Thushara65523
@Thushara65523 11 ай бұрын
ඒකනම් මරු
@Nipunchamod207
@Nipunchamod207 11 ай бұрын
ඔක අපිට එපා ඔක office වලට හොදයි හැබැයි ගොඩක් අයට ජොබ් නැති වෙයි ඔක ලංකවට අවොත් 😓 මිනිස්සු දියුනු වෙනො එක සතුටුයි ලංකව තමත් එක තැන එකට දුකය් ඉ
@DilaMachan
@DilaMachan 11 ай бұрын
ඉස්සර තිබ්බ pager එක upgrade වෙලා.
@slrandunu7345
@slrandunu7345 2 ай бұрын
Api phone ekata Ai pin eka connect karaganna oneda ntttn kohomda ape phones wala items Ai pin eka find karagnne
@thashendanuja________
@thashendanuja________ 11 ай бұрын
Patta bro ❤
@Senahewa
@Senahewa 7 ай бұрын
Gaana keeyakda? Kohoda ganne?
@amarabandurupasinghe2389
@amarabandurupasinghe2389 11 ай бұрын
ඕක තව අවුරුදු 10 කින් විතර ගහනවා ඇහැට. එතකොට ස්මාර්ට් පෝන් කැලේ
What can Apple Vision Pro do Explained VR AR MR in Sri Lanka
21:24
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 6 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 356 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
I tested the Humane AI Pin - It's not good.
23:10
Mrwhosetheboss
Рет қаралды 2,7 МЛН
Galaxy A55 5G in Sri Lanka
11:31
Chanux Bro
Рет қаралды 113 М.
I bought the most UNBREAKABLE Tech Ever!
34:14
Mrwhosetheboss
Рет қаралды 8 МЛН
Artificial Intelligence 🧠 🇱🇰 Episode 01
18:12
Chanux Bro
Рет қаралды 189 М.
The Thinnest Smartphone in the World.
16:34
Mrwhosetheboss
Рет қаралды 20 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 6 МЛН