කෘතීම බුද්ධිය නිර්මාණය කරන්නේ කොහොමද? (How A.I is Created?)

  Рет қаралды 218,466

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 522
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
නියමයි ගොඩක් වටිනවා ඔබතුමා උත්සහ කරනවා ලංකාවේ මේ මගින් දියුණුව කරා රැගෙන යන්න ශ්‍රීලාංකිකයන් මේ සඳහා සංකල්පීය වශයෙන් සකස් වෙච්ච් මනසක් තියෙන්නේ එය ඔවුන්ගේ උරුමය ජයවේවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
මමත් හිතන්නේ එහෙමයි. ගොඩක් ස්තුතියි
@thimiradhilshan4336
@thimiradhilshan4336 3 жыл бұрын
Oba niweradi🌹
@leolol9598
@leolol9598 3 жыл бұрын
Well explained.. thank u
@leolol9598
@leolol9598 3 жыл бұрын
@@ScienceWithRuchira sir mata AI gena 3D printing wage fallow karanna puluwan place ekk kiyanna puluwanda plz ma hari asai me subject ekata sir🙏🙏🙏
@sahanlahiru2268
@sahanlahiru2268 3 жыл бұрын
Superb, artificial intelligence ekai, artificial life ekai video dekama well explained, sahenna watinawa me uthsahaya
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏
@warunaudara5915
@warunaudara5915 3 жыл бұрын
ශ්‍රී ලාකීය විද්‍යාඥවරයෙකු. අමුතු ගැම්මක් එන්නේ.. ඔබගෙ දැනුමට ඉතා ගරු කරමි. ❤💯🤯
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
obata sthuthi dirimath kireemata
@demonrhythms8761
@demonrhythms8761 3 жыл бұрын
hmm aththamai😍
@thimiradhilshan4336
@thimiradhilshan4336 3 жыл бұрын
Sirawatma gemmak hithata
@sachindugimhan3140
@sachindugimhan3140 3 жыл бұрын
Hm
@maniyatech9768
@maniyatech9768 3 жыл бұрын
@@ScienceWithRuchira sir habarakada daham pasalaka tika kalayak teach kalada ? sir wagema sir kenek apita igannuwa mathakai ! ❤️
@chandanamanamperi1971
@chandanamanamperi1971 3 жыл бұрын
මොරටුවට අලුතින් AI degree එකක් ඇවිත් තියෙන නිසා ඒකට යන්න උනන්දුවෙන් ඉන්න අයට ගොඩක් වටින video එකක්....keep it up sir...👍👍👍
@oldbola4125
@oldbola4125 3 жыл бұрын
ow :)
@sanjanakumara6236
@sanjanakumara6236 3 жыл бұрын
Aniwa brooo 😎💪
@sanjanakumara6236
@sanjanakumara6236 3 жыл бұрын
Aniwa brooo 😎💪
@rashmikagamage6839
@rashmikagamage6839 3 жыл бұрын
it is not new it is has been there for a long time
@immdbidisooriya4845
@immdbidisooriya4845 3 жыл бұрын
@@rashmikagamage6839 ඒක M.Sc
@Ravinda44
@Ravinda44 3 жыл бұрын
ඉතාම පැහැදිලිය. අති විශිෂ්ඨයි. ඔබට ජය ආචාර්ය රුචිර.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
ඔබතුමා වැනි උගතුන් රටට සම්පතක් . ඒ වගේම තමුන්ගේ දැනුම තව කෙනෙකුට කියාදීම මේ ආත්මේදිත් උපදින හැම ආත්මයකදීත් දැනුමෙන් ඉහලටම යන්න හේතු වාසනා දෙන පුන්‍ය කටයුත්තක් තෙරුවන්සරණයි
@malindasampath1718
@malindasampath1718 3 жыл бұрын
නියමයි සර්.. අහිංසක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබ තුමාගේ දැණුම බෙදා දීම ගැන ගොඩාක් ස්තුතියි . ඒ වගේම සතුටුයි ..❤️❤️❤️👍
@nauraprabath992
@nauraprabath992 3 жыл бұрын
ඔබතුමාගේ චැනලය වටා දිනෙන් දින බුද්ධිමත් පිරිස වැඩි වැඩියෙන් වර්ධනය වේවා
@nilanthathilakarathna5804
@nilanthathilakarathna5804 3 жыл бұрын
ඔබ නම් සැබෑම scientific කෙනෙක් ඔබට බොහොම ගරු කරනවා මොකද ඔබ වගේ කෙනෙක් ඉන්නෙ ඔබම විතරයි මොකද ඔබ සතු දැනුම අනිත් අයට බෙදලා දෙන්නේ ඔබම විතරයි ඔබට ගොඩක් පින් මේ කාර්යය දිගටම කරගෙන යන්න ඔබට පුළුවන් වෙවි යම් කිසි දිනක මේ මුළු රටම වෙනස් කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා
@himalkosala8136
@himalkosala8136 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා සර්. Computer subject එක කොයි තරම් දැනන් සිටියත් සර් මේ කියල දුන්න දෙයින් තවත් බුද්ධිය වැඩි උනා හොදට අවබෝධ උනා..ගොඩාක් ස්තූතී මේ වගේ වැදගත් කරුනු අරන් එන එකට .
@itmastersajith
@itmastersajith 3 жыл бұрын
ස්තුතියි සර් machine learning ,AI මාත් ඉගෙන ගන්නවා හැබයි මෙතරම් සරල පැහැදිලි කිරීමක් මන් කවදවත් අහල නැ... හැම lecturer කෙනෙක්ම මෙතුමාවගේ උනානම් කියල හිතෙනවා..
@pensala4731
@pensala4731 3 жыл бұрын
ගොඩක් හොදයි.. ගොඩක් වටිනව.. ලන්කවට මෙවෙලවෙ ඔන සර් වගේ අය.. ලන්කාව වෙනස් කරන්න පුලුවන් සර් වගේ අයගේ දනුම සමාජයට දිමෙන් විතරයි.. වෙනසට ටික කලයක් යනව... දිගටම කරගෙන යන්න.. අපි දිගටම සර් එක්ක ඉන්නව..
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@wanitharathnayake6676
@wanitharathnayake6676 Жыл бұрын
ඉතාමත්ම ස්තූතියි.මෙි පිළිබදව තවත් දුරට කියා දෙන්න .ගවුරවයෙන් ඉල්ලාසිටිනවා.😊
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
බොහෙම ස්තූතීයි බොහොම පිං තේරෙන සිංහලෙන් කියලා දෙනවට
@living-with-BuddhaDharma
@living-with-BuddhaDharma 9 ай бұрын
Great Presentation of ANN! Soon I will define the concept of Quantum Computing! 💐🌻🎥😇💜
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
මේ වගේ දේවල්වලින් අපිව දැනුවත් කිරීම පිලිබදව ගොඩක් ගරු කරනව ඔබතුමාට❤️🔥
@creativemediaworld9796
@creativemediaworld9796 3 жыл бұрын
අපි නොදන්න දේවල් දැනගන්න ඔබේ වීඩියෝ ගොඩක් වටිනව.ඔබට පුලුවන් නම් DNA පිලිබදව සහ ක්ලෝනිකරණය පිලිබදව වීඩියෝ එකක් කරන්න ස්තුතියි.
@Vishwa-nq3gv
@Vishwa-nq3gv 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ ලංකාවේ ඉතුරු scientist ලා ටික වෙන්න ඇති ..ඔබ තුමා කරන මේ වැඩේට ගොඩක් ස්තූතියි අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
@bEMotion3195
@bEMotion3195 3 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි මේ වගේ දැනුම කරුණු, ඒ වගේම දාර්ශනික, තාර්කික ඥානය අපිට කියා දීම සම්බන්ධයෙන්. ජය වේවා!
@nishanbandara9182
@nishanbandara9182 3 жыл бұрын
ගොඩාක් ස්තූති සර් මේ සංකල්ප සරලව රසවත්ව කියල දෙන එකට..මේ සංකල්ප විශයක් විදියට නීරස උනත් ඔබතුමා ඒක ඉතාම පැහැදිලිව රසවත්ව කියල දෙනවා.. එකට ඇත්තටම ගොඩාක් ස්තූතී..ඒ වගේම පිංසිද්ද වෙනවා උබතුමා නිහතාමානීව අපේ දැනුම වැඩිදියුනු කරනවට 🙏 ...
@nadundananjaya2863
@nadundananjaya2863 3 жыл бұрын
ලංකාව වගේ රටක් ඉස්සරහට එන්න නං හමදාම නට නට ඉදල බෑ ව්ද්‍යාවේ පෙරලියක් වෙන්නම ඕන.මේ වගේ දෙයක් ඒකට ලොකු පිටිවහලක්.ගොඩක් පිං.♥️♥️♥️🇱🇰
@damn7502
@damn7502 3 жыл бұрын
සිංහල ව්ද්යාඤයෙක් දකිනකොට එන සතුට කියල නිම කරන්ඩ බෑ❤👍💪
@S.k.de.Music234
@S.k.de.Music234 3 жыл бұрын
You are 100% correct .bro
@virtualworld9522
@virtualworld9522 3 жыл бұрын
රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට ඔබතුමන්ගේ දැක්ම අවශ්‍යයි . ජතික මෙහෙවරක් ලෙස .ජය වේවා ..!
@Ishuu_213
@Ishuu_213 3 жыл бұрын
සර් ගොඩක් හොදට තෙරෙන්න කියා දෙනවා කියන එක සර්ට බුදු සරණයි සර් ❤
@prazaakv282
@prazaakv282 3 жыл бұрын
මාරයි, ලංකාවෙ පළවෙනි චැනල් එක මේක මේ වගේ වටින දෙයක් දෙන 🔥🔥🔥🔥
@Universetothemind
@Universetothemind 3 жыл бұрын
හුගක් ස්තූතියි ඔබතුමාට මේ දෙන දැනුමට. තාක්ෂණය ගැන හොය ඉන්න අතර තුර අහම්බෙන් හම්බුනේ. AI, Mathematics, Physics, Geology ගැන ඉගෙනගන්න තියන ආසාව නිමාවක් නෑ.
@FAvio331
@FAvio331 2 жыл бұрын
Sir තාරකා විද්‍යාව ගැනයි ක්වන්ටම් physics ගැනයි basics වල ඉදලම video series එකක් කරන්න පුළුවන් නම් වටිනවා ♥️
@sachsach8687
@sachsach8687 3 жыл бұрын
සර් සුපිරි...අැත්තටම පිස්සු වගේ.. එ් තරම් නියමයි, හොදටම පැහැදිලියි.....ස්තූතියි....පින් සර්
@PereraAjith
@PereraAjith 3 жыл бұрын
ඔබ තුමාට පිං , ජාතියක් අවදිකරන්න දරණ බුද්ධිමය උත්සහයට
@chandanigamage8067
@chandanigamage8067 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කීරීමක් . ඔබට බොහොම ස්තුතියි .
@mastermax4658
@mastermax4658 3 жыл бұрын
ඉතාමත් සරලව නියම හැදින්වීමක්.ගොඩක් වටිනව ❤️
@tharukamadushan9553
@tharukamadushan9553 Жыл бұрын
අපේ රටට වටිනා සම්පතක් ඔබතුමා. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 3 жыл бұрын
ඔබ තුමා ගැන ඇත්තටම ආඩම්බරයි. පහත කාරණය ගැනත් පොඩි පර්යේෂණයක් කරල බලන්න. ඉපදුණ දවසේ ඉදලා පූස් පැටියෙක්ව පරිසරයට විවර නොකර ටික කාලයකට පස්සෙ අසනීපයක් (විශේෂයෙන්ම බඩේ අමාරුවක් ) හැදුන අවස්ථාවක මුල්වරට පරිසරයටට මුදාහැර බලන්න ඒ සතා වෙන පැලෑටි දහස් ගනනක් අතර තියෙන " කුප්පමේනිය" නැමති ශාකය සොයාගෙන ආහාරයට ගන්නේ නැද්ද කියා? මෙම තත්වය ඔබගේ තර්කය සමග කෙසේ ගැලපෙන්නේ දැයි පහදා දෙන්න.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඉතාම ඇත්ත. ඉතාම වටිනා අදහසක්. මම මේ වීඩියෝ එකෙන් සඳහන් කලේ අපේ සාමාන්‍ය මේ ගැන තියන අදහසයි. නමුත් මේ කරුණ ඉතාම ඇත්ත. මට නම් මේ ගැන කියන්න අදහසක් නෑ
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 3 жыл бұрын
@@ScienceWithRuchira Your genuineness is commendable.
@lalithdias6426
@lalithdias6426 3 жыл бұрын
අනන්ත සංසාරේ පටන් ලෝක සත්වයා පුරුදුකල රාග ද්වේෂ ආදී විඤ්ඤාණයන් රාග "රාග අනුශය"ද, ද්වේෂ "පටිඝ අනුශය" ද වශයෙන්ද තැන්පත් වී ඇත. අප යමක් (නිමිත්ත) දුටු විට එයට එක් වරම සිත ඇදී (ගතිය) යන්නේ සංසාරේ අප එය (නිමිත්ත) සමග ඇලි හෝ ගැටී (ගතිය) ඇති නිසා බවයි මා දන්නා පරිදි බුදු දහමට අනුව. වැඩිදුර විස්තර සදහා "වහරක සදහම් දේශනා" තුල පහත දේශනාව අහන්න සුවපත් වෙත්වා... www.waharaka.com/deshana/listen.php?SermonId=CD066-51
@sksolo4363
@sksolo4363 3 жыл бұрын
I addicted to those contents on your videos. So i m doing Als in this year in bio stream. When I m on youtube i m watch only your videos. Those always keep me touch in science and my subjects. Thank you very much sir for your well explanations.
@warunaprashan7960
@warunaprashan7960 3 жыл бұрын
නියමයි සර් මේ වගේ ඒව බලනකොට අපිට ලොකු ගැම්මක් එන්නෙ.ඉගෙන ගන්න ලොකු ආසාවක් එන්වා.මේ වගෙ තවත් වීඩියෝ දාන්න සර්❤️
@wijayawicrama5131
@wijayawicrama5131 3 жыл бұрын
ඇත්තටම ඉතාමත් වටිනා video එකක්.. AI singularity ගැනත් කතා කරන්න පුළුවන් ද ඔබතුමාට
@hashankannangara8723
@hashankannangara8723 3 жыл бұрын
The greatest explanation I ever watched!!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ගොඩක් ස්තුත්යි
@cartoonnetworke5628
@cartoonnetworke5628 3 жыл бұрын
නියනයි සර් ගොඩක් වටිනවා ඉදිරියටත් මේවගෙ වීඩියෝ කරන්න🙏❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@kumariadhikari4244
@kumariadhikari4244 6 ай бұрын
හරිම පැහැදිළියි.. ඕනෑම කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන්.ස්තූතියි.
@punisher5982
@punisher5982 3 жыл бұрын
ඔබ තුමා ගේ සංකල්ප ගොඩක් වටිනවා ජයවෙිවා 👍
@apipasdena325
@apipasdena325 3 жыл бұрын
අපේ රටේ හයියක් ඔබ... අපට ඔබව ඉදිරියේදී අතිශයින්ම ප්‍රයොජනවත් වෙවි... ජය.....
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේවනේ ට්‍රෙන්ඩින් වෙන්නෙ ඕන රටක් වෙනස් වෙන්නනම් ❤🙏
@aslakmal6913
@aslakmal6913 3 жыл бұрын
Ov e unata trending wenne views thiyenne kisima wadak nathi dewal walata
@chathuramaduranga1708
@chathuramaduranga1708 3 жыл бұрын
Nathnam . Dan trending wenne entertainment
@manjulaamarasuriya6143
@manjulaamarasuriya6143 2 жыл бұрын
සිංහල වෙිිවා english වෙිිවා යොදා ගන්න වචන එ අදහස් අමිිමො ඔබතුමා ජාතික වස්තුවක් !!! නිදුක් නිරොගි වෙිිවා !!!
@dinithkumudika6459
@dinithkumudika6459 3 жыл бұрын
machine learning, neural networking, data science wage subjects walata warthamana lama parapura unandu krwnna dmma hoda adithalamak meka. great work sir💯
@jeewanandawarnasooriya9442
@jeewanandawarnasooriya9442 3 жыл бұрын
ඉතා වැදගත් බුද්ධිමය සාකච්ඡාවක්..
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
කෘතිම බුද්ධිය ගැන පැහැදිලි කලාට බොහොම ස්තුතියි .
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@dumindaautoelectronics1134
@dumindaautoelectronics1134 3 жыл бұрын
ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් නම් ඉතාම හොඳයි
@secondeye3927
@secondeye3927 Жыл бұрын
Sirge me motivation eka ape rate issaraha generation ekata loku haiyak..e danuma godak wadagath apita ratak widiyata issarahata yanna..bohoma pin sir 🙏🙏🙏
@HashanSenevirathne
@HashanSenevirathne 10 ай бұрын
මාරම වැදයක් කරුනු ටිකක් මොළේ ට දාගත්තා💙💙
@praneethvishwa8005
@praneethvishwa8005 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.මමත් AI වලට ගොඩක් කැමතියි.තවත් මේ ක්ෂේත්‍රය ගැන තොරතුරු ගේන්න.ජය වේවා.
@kumarahewageict9992
@kumarahewageict9992 3 жыл бұрын
මම බලපු ලස්සනම වීඩි⁣යෝ එක. පැහැදිලිම දේශනය. ස්තූතියි. දිගටම කරන්න .
@chandanakumara4570
@chandanakumara4570 2 жыл бұрын
Congratulation sir. May you have change our country best knowledge of science maths and philosophy.Thank you Sir..
@yasithcreation9864
@yasithcreation9864 2 жыл бұрын
This is very clear explanation.I love your videos. There are very important our knowledge
@sinethudayantha4617
@sinethudayantha4617 3 жыл бұрын
One of the best explanations. Details are reliable, no any conflicts among arguments, good flow of explaining even if this is very complicated topic. Guess it helped your scientific background to develop this. Wishing you good future!
@banukasithara1162
@banukasithara1162 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමාගෙ දැනුම අපි හැමෝටම ලබාදෙන එකට
@GeethMilan
@GeethMilan 2 жыл бұрын
Such a great scientist !! Commendable Dr.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
අති විශිෂ්ඨ video එකක් ❤️ thank you sir 🙂❤️
@aslakmal6913
@aslakmal6913 3 жыл бұрын
Excellent simplified explanation , thank you !! Sir
@rohithasamarawickrama1810
@rohithasamarawickrama1810 Жыл бұрын
Thank you sir for explaining about a complex topic in simple, understandable manner.
@jayalathmunasinghe8376
@jayalathmunasinghe8376 3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනක් !!!
@dilshanbandara9709
@dilshanbandara9709 2 жыл бұрын
ඔබතුමා බුද්ධි ගබඩාවක් ඔබතුමා වැනි පුද්ගලයෙක්ගෙ වීඩියෝ බැලිමට ලැබීම මහා භාග්‍යයක්
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 3 жыл бұрын
දැනූම බෙදා හැරීම පිළිබඳ ස්තුති වෙමි.
@nishanthapradeeprockmusici2815
@nishanthapradeeprockmusici2815 Жыл бұрын
විශිෂ්ඨ ගුරුතුමා. 🙏🏆️🎖️️🌍.
@buddhikachamalkumara9632
@buddhikachamalkumara9632 3 жыл бұрын
Very good 👍 sir.. Wel done.. do more and more...
@mohanpremathilake915
@mohanpremathilake915 3 жыл бұрын
Superbly done. Thank you for the valuable content!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad you enjoyed it!
@kamalmanjula
@kamalmanjula Жыл бұрын
හරි හොඳයි ඉතා පැහැදිලිව කියලා දුන්නා
@pasanjith8426
@pasanjith8426 Жыл бұрын
Thank you so much sir ❤❤❤ auch a simple but deep explanation it worth so much 🎉❤❤thank you again and again❤❤
@prasannarupasinghe7
@prasannarupasinghe7 3 жыл бұрын
තෙරුවන් සරණයී සර්ටත් පවුලේ සැමටත් .
@ssp183
@ssp183 3 жыл бұрын
Sir විද්‍යාත්මකව මතක ශක්තිය වැඩි කර ගන්නෙ කියලා කියා දෙන්නකෝ.....
@bandarajayasekara4435
@bandarajayasekara4435 6 ай бұрын
Dear sir, how is it understood that the functional nature of brain work and mind? Can the artificial intelligence do thmind work?
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
ගොඩක් ස්තූතී සර්...ලංකාවෙ ඉන්න අනිත් බුද්දිමතුන්ටත් තමන් දන්න දැනුම මේ වගේ video හදල දාන්න හිතුනනම් කොච්චර වටිනවද♥️♥️♥️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔය කියන රැල්ල අපි ඇති කරමු.
@chandanakumara4570
@chandanakumara4570 2 жыл бұрын
You are most value scientist when I have seen present.sir
@dhammikaweerasingha9894
@dhammikaweerasingha9894 Жыл бұрын
Great! Got a clear idea about the term weight. Thanks. 🙋‍♂
@indikasanjeewa7323
@indikasanjeewa7323 3 жыл бұрын
මේවගේ වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි මටනම් පැහැදිලි මදි.. පරමාණු බෝම්බයක් නිපදවන ආකාරය එහි පිපිරීම ඇති වෙන්නේ කොහොමද කියන එක ගැනත් vidio එකකින් කියලා දෙන්න සරලව
@pulariga3114
@pulariga3114 3 жыл бұрын
dear professor please can you make the video about "machine learning"
@gayanpeiris4227
@gayanpeiris4227 Жыл бұрын
Thank you so much for sharing your knowledge 🙏
@malshisathsarani5196
@malshisathsarani5196 3 жыл бұрын
ඔබ තුම නම් නියමායී 😲😲❤️❤️❤️
@malshisathsarani5196
@malshisathsarani5196 3 жыл бұрын
ලන්කාවේ💪💪💪💪
@Thisalwerasekara
@Thisalwerasekara 3 жыл бұрын
Very good introduction to ML and AI 👍
@indunethranaweera5858
@indunethranaweera5858 3 жыл бұрын
A wealth of knowledge..👌❤️
@manujabandara8487
@manujabandara8487 3 жыл бұрын
ස්ර්, හරියටම explain කලා. ස්තුතියි
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
සොයා සොයා හිටියේ ස්තූතියි.ඔබතූමාට
@jothirathana4060
@jothirathana4060 3 жыл бұрын
වටිනවා
@tharusha561
@tharusha561 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්... 🥰🥰🥰🥰🥰🥰🥰
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 3 жыл бұрын
I have no words to thank u sir...pls do more n more....
@thamidurandilbandara415
@thamidurandilbandara415 3 жыл бұрын
a nice video! :D loved it!
@Az_Maxium
@Az_Maxium Жыл бұрын
*Thanks sir❤️. Keep it up 👍🏻*
@dineshsampath6974
@dineshsampath6974 3 жыл бұрын
Grat explanation sir.way you explane eney body can understand..thanks lot 🙏🙏🙏💐💯
@mzdef2382
@mzdef2382 2 жыл бұрын
Good explanations. If could continue further.it would be better. Specially I have to mention your pleasen behaviour. Thanks
@pulasthinarada6381
@pulasthinarada6381 3 жыл бұрын
ඔබගෙ දැනුමට ඉතා ගරු කරමි.
@saticin
@saticin 3 жыл бұрын
ඉතාම පැහැදිලිය. අති විශිෂ්ඨයි
@rusirunethmina6241
@rusirunethmina6241 3 жыл бұрын
sir mathaka shakthiya wedi karanna puluwanda? kohomada karanne.video akk karanna puluwanda
@im.a1anna
@im.a1anna 3 жыл бұрын
Just subscribed today, what an interesting Channel and a beautiful mind. More power Sir.
@Maplmath
@Maplmath 3 жыл бұрын
සර්. ඇස ,නාසය හා ⁣සම මගින් ලබා දෙන සංඥාවන් මොළය හදුනා⁣ගන්නේ කෙහොමද කියලා පැහැදිලි කරන්න?
@jayatungadoolwala
@jayatungadoolwala 3 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් .ස්තුතියි
@vihanganimsara9172
@vihanganimsara9172 3 жыл бұрын
සර් හොද වීඩීයො ekak thawa vidiyo karanna robo thakshanaya gana
@khtechsider
@khtechsider 2 жыл бұрын
Thank you sir for i,m interesting a topic this. අද දැනගත්තා මේ artificial interlligent play වෙන්නේ කොහොමද කියන්න දැනුම ❤👍💡📢🖥️📱📲
@heyenglishsl220
@heyenglishsl220 3 жыл бұрын
Superb. What a Great service to our country.
@shevibes650
@shevibes650 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.....හරිම වටින වැඩක් සර් මේ කරන්නෙ......
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 3 жыл бұрын
උබේ දැනුම අවශ්‍යයි අපට ඉදිරියට
@shanthapadmananda6479
@shanthapadmananda6479 3 жыл бұрын
පැහැදිලි රූපරාමු හා ගැලපෙන උදාහරණ භාවිතා කරමින් ඉදිරිපත් කළ වීඩියෝව අනර්ගයි. බුදුදහමෙහි ඇති අභිධර්ම ඇසුරින් හැඟීම් නිර්මාණය වන ආකාරය ලොජික් ගේට් පරිපථයකින් සකස් කර ගත හැකිද ? එසේ වුවහොත් අනාගතයේ දී මිනිසා කෘතිමව බිහිවේවි .
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
AI War Case Study | Chatgpt vs Bard AI vs Bing AI | Simplebooks
16:34