AI තහනම් වෙන්න පුළුවන් ඉස්සරහට @TechTrackShow | Malinda Alahakoon

  Рет қаралды 48,602

Business Advisor

Business Advisor

Күн бұрын

AI තහනම් වෙන්න පුළුවන් ඉස්සරහට @TechTrackShow | Malinda Alahakoon
Business Day Tickets - www.businessad...
Interview with Malinda Alahakoon (KZbinr at TechTrack)
Contact Details
TechTrack - / techtrackshow
Facebook Profile - / malindaalahakoon
Instagradm - www.instagram....
linkedin - www.linkedin.c...
Twitter - / malindaonline
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#AI #technology #malinda #srilankan #chatgpt #google #business #TechTrack

Пікірлер: 115
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 11 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@ranganawishvajith5400
@ranganawishvajith5400 11 ай бұрын
AI, Bitcoin දෙකම එක වගේ සමහර අයට තහනම් කරන්න ඕනී උනාට සමහර අයට මාරම වැදගත් ටූල් එකක්
@haZhPlay
@haZhPlay 11 ай бұрын
AI තහනම් කරොත් වෙන එකෙක් හෝ රටක් ඒක ආයි පටං ගන්නවා, ඒකෙන් සියළු ප්‍රයෝජන ගන්නවා. එතකොට AI නැති එවුංට ඒක නැතිවීම ගැන ප්‍රශ්ණ ඇතිවෙනවා, තේරුනාද? නෑ?
@channapradeep9443
@channapradeep9443 11 ай бұрын
හේතුව මොකක් උනත් දැන් අවෘදු 10 කට කිට්ටු වෙන්න අහන මනුස්සයෙක් මලින්ද අයියා. මොකක් කිව්වත් අහං ඉන්න පුලුවන් ❤❤❤❤❤
@sameeragimhan9439
@sameeragimhan9439 10 ай бұрын
Research ගැන කියවන්න පුළුවන් AI එකෙ නම මොකක්ද කිව්වෙ...ඒක පැහැදිලිව ඇහුන කෙනෙක් කියන්නකො
@dimuthdisk
@dimuthdisk 3 ай бұрын
මම ලෝකේ ප්‍රදාන පෙලෙ ගුවන් සමාගමක project manager කෙනෙක් විදියට වැඩ කරනවා..., ඒත් මට මගෙ ජීවිතෙ ගොඩක් මග හැරුනු දේවල් තියෙනවා...., ඒ ගොඩක් දේවල් මග හැරුනා කියලා තෙරෙන්නෙ මලින්ද ගෙ වීඩියෝවක් බලනකොටයි. ඇත්තටම මලින්ද කියන්නෙ භාන්ඩාගාරයක්, ජිවිතේට ගන්න පුලුවන් ගොඩයි මලින්දගෙන්
@worldofnissanka9222
@worldofnissanka9222 11 ай бұрын
මලින්ද අයියා.. ආදරණීය චරිතයක්..
@ravinduonline
@ravinduonline 11 ай бұрын
*ලි
@aatgsr6813
@aatgsr6813 11 ай бұрын
මලින්ද බන්. හොර මහින්දයා නෙවෙයි
@aravindapeiris126
@aravindapeiris126 11 ай бұрын
😂
@worldofnissanka9222
@worldofnissanka9222 11 ай бұрын
printing mistake bro 😂😂@@aravindapeiris126
@whythissis
@whythissis 11 ай бұрын
මහින්ද අයියා නෙවෙයි යකෝ මහින්ද මහත්තයා❤❤❤
@tharakamalli4366
@tharakamalli4366 11 ай бұрын
Good video ජය වේවා❤️ අයියාලා ❤❤
@LakshanM.G.S
@LakshanM.G.S 4 ай бұрын
Thanks BS Advisor and Mr.Malinda Got a super knowledge from you all.. Looking forward to joining with your next business day programme.. Thanks All the very best..!
@SenarathAutoService
@SenarathAutoService 5 ай бұрын
Superb ❤thanks
@smackfisachiya8476
@smackfisachiya8476 6 ай бұрын
මාරම පැහැදිලි කතාබහක්
@jayarathnemarasinghe9947
@jayarathnemarasinghe9947 11 ай бұрын
thank you so much dear
@sameerabalawardana
@sameerabalawardana 11 ай бұрын
මලින්ද කියන්නේ supiri වැඩ්ඩෙක්. All the best Thanks business advisor
@Biskole
@Biskole 11 ай бұрын
Chat gpt witharak madi . Ewagen mara wada gnn puluwn wadak karana manussayek ta 😊
@ishanvishwa
@ishanvishwa 11 ай бұрын
I just finished a full thesis from zero within 3 days using Chatgpt 4.0. I would have never been able to do that within that time if not for chatgpt. And I have to mention that I wrote that thesis for my wife. So I was not much knowledgeable about the subject too.
@erandajanaka3790
@erandajanaka3790 11 ай бұрын
Do you know what is the purpose of writing a thesis in higher education? BTW, in what subject she is studying and where? Using a tool like ChatGPT to write an entire thesis can have several negative consequences, both for the students themselves and for the educational system as a whole. Here are some of the potential drawbacks: Loss of Critical Skills: Writing a thesis is a significant academic undertaking that helps students develop essential skills, including critical thinking, research, analysis, and writing. By relying on AI to write their theses, students miss out on the opportunity to hone these skills, which are valuable in both academic and professional settings. Limited Understanding: Writing a thesis requires a deep understanding of the subject matter. When students use AI to generate content, they may not fully comprehend the material, leading to superficial knowledge and difficulty defending their work during oral examinations or discussions. Ethical Concerns: Using AI to write a thesis without proper attribution or acknowledgment can be considered academic dishonesty or plagiarism. Students who submit work generated by AI without giving credit to the tool or without proper authorization may face academic consequences. Decreased Personal Growth: The process of researching, writing, and revising a thesis is an opportunity for personal growth and intellectual development. It allows students to overcome challenges, build resilience, and gain a sense of accomplishment. Relying on AI for the entire thesis diminishes these personal growth opportunities. Missed Learning Opportunities: The journey of writing a thesis involves learning from mistakes, seeking guidance from advisors, and revising based on feedback. AI-generated work does not offer these learning opportunities, and students miss out on the valuable experience of overcoming obstacles and improving their work. Weakened Academic Rigor: Theses are meant to contribute to the body of knowledge in a particular field. If students use AI to produce their theses, the quality and rigor of academic research may suffer, potentially leading to a devaluation of academic degrees and research contributions. Reduced Creativity and Innovation: Thesis writing encourages students to think critically, creatively, and independently. AI-generated content may lack the creative and innovative insights that students bring to their work, limiting the advancement of knowledge. Inadequate Preparation for Future Challenges: Thesis writing is a training ground for future academic and professional challenges. Students who take shortcuts using AI may be ill-prepared to handle complex tasks and responsibilities in their careers.
@DIABETESHEALTHS
@DIABETESHEALTHS 11 ай бұрын
What is the University ?
@Chan-pv3mo
@Chan-pv3mo 11 ай бұрын
😮maru
@minagaming2278
@minagaming2278 11 ай бұрын
​@@erandajanaka3790chatgpt moment
@John-ep2on
@John-ep2on 11 ай бұрын
There are a lot of AI detectors, you may get lower mask if your lectures use it 😮
@priyanthiampavila
@priyanthiampavila 11 ай бұрын
Great discussion! Very impressive explanation. Malinda's speech is ear pleasant and eye pleasant of course. I just can't imagine your flow of speech. Good luck !
@rajuuncle5072
@rajuuncle5072 5 ай бұрын
Ear pleasant = euphonous
@amithjayasinghe99
@amithjayasinghe99 3 ай бұрын
Sam Altman ahan indala malinda ayya kiwwa tika, 4o ekat 10 Prompts denawa
@sriantharuna
@sriantharuna 11 ай бұрын
Grateful speech. Thank you.
@sumitratnayake
@sumitratnayake 11 ай бұрын
Cloud ? මෙහෙම හරි ද? ක්ලූඩ් නිවැරැදි වචනය දෙන්න 🙏
@DIABETESHEALTHS
@DIABETESHEALTHS 11 ай бұрын
I use AI chatgpt to create videos for my channel in english. It is about Diabetes. But KZbin may not Monitise that.
@anupachandula9699
@anupachandula9699 11 ай бұрын
Microsoft bing එකේ AI bot ටත් google access කරන්න ඉඩ දීල තියෙන්නේ නේද.
@rohankandamby9857
@rohankandamby9857 11 ай бұрын
Great video.Thank you for both of you.
@dileepasanjaya2756
@dileepasanjaya2756 3 ай бұрын
niwedakayata ow ow ow kiyana eka nawaththa ganna puluwan nam loku udawwak..
@SURANGA653
@SURANGA653 11 ай бұрын
මලින්ද අයියා කොහෙ හිටියත් එ විඩියෝ එක මං බලනවා
@SampathWickrama
@SampathWickrama 11 ай бұрын
Advice: content වලින් ගන්න තියෙන දෙයක් ගන්න..චරිත වලට වන්දනා කරන්න එපා.
@SURANGA653
@SURANGA653 11 ай бұрын
@@SampathWickrama මලින්ද අයියගෙ කන්ටෙන් වල ගන්න දෙයක් තියෙන නිසා සහ එ අදහස් වටිනාකමක් තියෙන නිසා තමයි කොහෙදි දැක්කත් බලන්නෙ .... මලින්ද අලහකෝන් කියන චරිතේ එ තත්වෙට අවිත් තියෙනවා ඒක එයාගෙ හැකියාව, එ හරුනම මලින්ද අලහකෝන් කියන්නෙ මගෙ හදවතේ චරිතේ හෝ මගේ ක්‍රශ් එක නෙමේ .. මං වන්දනා කරන්නෙ මයින්ද මාත්තියට විතරයි කවදත් 😌
@Ziscuit
@Ziscuit 11 ай бұрын
Bing chat is based on GPT 4 model right?
@prasa114
@prasa114 11 ай бұрын
malinda ayiya😍
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 11 ай бұрын
Kawadawath me loke technolgy akak haduna nam aka thahanam.karanna bee mokada technlogy akak kiyannae kawadawath nathara karala thiyanna puluwan deyak nemei
@jimin9814
@jimin9814 2 ай бұрын
Dont use chat gpt for academic work it indicates AI
@yehansampath8981
@yehansampath8981 11 ай бұрын
Great discussion 💙
@sarathsarath9673
@sarathsarath9673 11 ай бұрын
@shakthirathsara4247
@shakthirathsara4247 11 ай бұрын
data AI tool එකක ට upload කරන එකේ දි data safty එක කොහොමද guarantee කරන්නෙ??
@cybertechlk3618
@cybertechlk3618 11 ай бұрын
GPT api එකක් පාවිච්චි කරද්දී අර illegal දේවල් වලට දාල තියෙන rules එනවද? Dark Hat Hacking GPT වගේ tool එකක් හදන්න පුළුවන්ද api එකක් use කරල?
@VGS844
@VGS844 11 ай бұрын
@rajapakshabuddika3021
@rajapakshabuddika3021 11 ай бұрын
I tried to book a seat for the workshop but I couldn't. There is a problem with payment gate.
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 11 ай бұрын
Please contact us 0707 525555/0706 525555
@Crazyexplanation
@Crazyexplanation 11 ай бұрын
10:54 2017 transformers ආවට පස්සෙ කීවෙ transformer movie එකයි මෙකයි සම්බන්දෙ මොකක්ද 🤔
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 11 ай бұрын
Transforms film eka gena newei meke kiyala thiyenne.transformer kiyanne chat gpt wage llarge language model eke run wena technology ekak.
@Crazyexplanation
@Crazyexplanation 11 ай бұрын
@@IshanofficialYTchannel ♥️
@Maheshperera11
@Maheshperera11 11 ай бұрын
Supperb discussion ❤
@wasanthigurunada9247
@wasanthigurunada9247 11 ай бұрын
❤❤❤
@Tungsten-mn5wo
@Tungsten-mn5wo 11 ай бұрын
chatGPT 4 version eka Bing ai android version ekath ekka free available
@pasindumadusanka6215
@pasindumadusanka6215 11 ай бұрын
nice
@nissankafernando7427
@nissankafernando7427 11 ай бұрын
👍
@manuridilrukshi3532
@manuridilrukshi3532 11 ай бұрын
Do the you do the workshop on colombo or nearest
@tharushaya
@tharushaya 11 ай бұрын
poe account ekakin claude use karanna barida?
@thisallakpura5991
@thisallakpura5991 11 ай бұрын
👌👌
@Ufiner
@Ufiner 11 ай бұрын
Hello 👋
@davidfrank5191
@davidfrank5191 11 ай бұрын
AI hinda software field ekata mokak hari damage ekak weida
@malithperera7726
@malithperera7726 11 ай бұрын
R.O.I gena video ekk genna sir 🙏
@kumarawpsk7933
@kumarawpsk7933 11 ай бұрын
🙏🙏🙏🙏
@harshajayasekara4742
@harshajayasekara4742 11 ай бұрын
Can we use chat gpt paid version in order to make new subject material from samples (maths and science related)
@maanaya6694
@maanaya6694 11 ай бұрын
Malinda ayiya peya 24ma katha kalath api ahan innawa awadhaanen.😍
@piumiweerasinghe8095
@piumiweerasinghe8095 11 ай бұрын
Chat gp වලිනුත් මහ ලොකු දෙයක් කරන්න බෑ
@VisionVanguard69
@VisionVanguard69 11 ай бұрын
දන්න මගුල තමා 🤣. Prompt engineering හරියට ඉගෙන ගන්න😊
@piumiweerasinghe8095
@piumiweerasinghe8095 11 ай бұрын
@@VisionVanguard69 දන්නවා තමයි ,ඔයා වගේ බූරුවෝ නෙමෙයි හැමෝම , 🤭🤭🤭
@VisionVanguard69
@VisionVanguard69 11 ай бұрын
@@piumiweerasinghe8095 බූරු දෙන කවුද කියලා පේනවා කතා කරන විදිහෙන්ම 😁
@remixH1111
@remixH1111 11 ай бұрын
♥♥♥♥♥
@dinejaya7836
@dinejaya7836 11 ай бұрын
Tanikara Google eka wage
@manoribopitiya2744
@manoribopitiya2744 11 ай бұрын
මෙ වැඩසටහනට මම මෙ ලියන එක ගැලපෙන් නැතුව ඇති නමුත් . Google translate වලින් දැන් සිංහල භාශාව ටිකටික අයි වෙනබවක් පෙනව හරියට “සිතල යුද්දයක්” වගේ දෙමල භාශාවෙන් දැන් translate වෙනව වැඩියි ඔහොම ගියෙත් අපෙ භාශාව නැත්තටම නැතිවෙයි.
@alandiloshansvj3278
@alandiloshansvj3278 11 ай бұрын
Hoe do I registered on that programme
@Crazyexplanation
@Crazyexplanation 11 ай бұрын
google translate වලින් සිංහල අයින් වෙන්න යන්නෙ කියල මොනවගෙද තිබ්බෙ🤔
@manoribopitiya2744
@manoribopitiya2744 11 ай бұрын
@@Crazyexplanation Wikipedia එකෙ ගෙඩක් article (ලිපි ) සිංහලයට translate වෙලා නැ.
@Caldeira198
@Caldeira198 11 ай бұрын
කැලණිය නයා
@nnscreations
@nnscreations 11 ай бұрын
එහෙම අයින්වෙන බව පේනව කියන්න හේතුව මොකක්ද?
@INFINITY1223
@INFINITY1223 9 ай бұрын
Al තහනම් උනොත් හොදයි නැත්නම් මිනිස්සුන්ගෙ රැකියා නැතිවෙන්නේ
@gamenoob92
@gamenoob92 11 ай бұрын
☺️👍
@nuwansanjayaukwaththa633
@nuwansanjayaukwaththa633 11 ай бұрын
man godak obage channel eke videos balana kenek..but me wage gon part videos karanna epa ..meka karanna aththe some times views wadi pura gana wenna puluwan.. but me topic eke yatathe karapu programme eka moda chooon ekak... ada mulu lokema AI , machine learning ekka iisrahata yanne...ehema eke AI thahanam wenawa kiyala minissu gonata andana programme karanna epa...
@sampathrandeniya2211
@sampathrandeniya2211 11 ай бұрын
Owa kiyala wadak ne. Data scientist kenek genath katha karanna one dewal mehema aya ekka katha karala therumak ne. Subject eka nodanma kenekta meka hena loku unata. Subject eke inna ayata meya kiwa kathawa seeni bola kathawak kiyana eka therenawa.meyala hithan inne ai kiyanne chatgpt kiyala. Anemanda ithin.
@risijayasrikantha998
@risijayasrikantha998 10 ай бұрын
Why are you promoting those who robbed people with political patronage
@sasusantha1235
@sasusantha1235 11 ай бұрын
මෙකා පිස්සෙක්
@Biskole
@Biskole 11 ай бұрын
අමෝර් බුද්දිමතෙක් 😂
@aatgsr6813
@aatgsr6813 11 ай бұрын
දක්ෂ මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බොල. කුහකයෙක් උඹ
@tharakamalli4366
@tharakamalli4366 11 ай бұрын
😂😂😂
@ruupatv4862
@ruupatv4862 11 ай бұрын
Kuhaka kam Karanna epa ado
@jayashanthaperera2355
@jayashanthaperera2355 11 ай бұрын
Crypto කියන්නෙ නම් සුදුවක්. AI තහනම් කරනවා කියන එක විහිලුවක්. chatGpt සමහර ලමයිනුත් පාවිචචි කරනවා. අඩු ගානෙ degree එකට computer science විෂයක් හැට්යටවත් ඉගෙනගත්ත නැති එවුන්ට මු කියන ඒව මැජික් තමයි.
@XhenzuRam
@XhenzuRam 11 ай бұрын
hahahha..damn how tf AI getting banned? Almost every automation in ecommerce is integrated with AI...Damn son...Learn more about the subject 😭😂
@sampathrandeniya2211
@sampathrandeniya2211 11 ай бұрын
Malinda is not a data scientist. So he has no idea what he is saying. NLP kiyanne mokakda kiyalawath meya danne ne kiyala palaweniyata kathawa patan gaththa theninma therenawa. 😂
@XhenzuRam
@XhenzuRam 11 ай бұрын
@@sampathrandeniya2211 Fr bro... How do these illiterate people get to such a position in society lol
@wolfofwallstreet74
@wolfofwallstreet74 11 ай бұрын
​@@XhenzuRamDid you watch the whole video? He is talking about unethical things like child po*no , and governments could take some action against some AI tools like the social media bill these days. He is NOT talking about AI or Machine learning/deep learning/big data here, he is talking about AI TOOLS for small scale businesemen! This is a business channel bro...
@XhenzuRam
@XhenzuRam 11 ай бұрын
@@wolfofwallstreet74 Every good thing comes with negative consequences. U can't stop it sadly..So same goes with AI.. Therefore we shouldn't "KILL AI DEVELOPEMENT" due to its bad effects. Yh i agree on ur view of banning for small scale business. But isn't it a best alternative to license and track each product/tool on how its used and what for its used? Anyways at the end AI will be useful despite its bad effects and will save lives. Therefore it's our duty to work hard to minimize its bad effects. ✌
@ChameeraMadusanka-f3c
@ChameeraMadusanka-f3c 2 ай бұрын
Kohomada email walata repply karanna account ekak hadanne
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 34 МЛН
Flutter Intermediate - Lecture 8
28:48
စာလုပ်ပါ ( Sarlotepar Training )
Рет қаралды 10
Dark Matter ඇත්තක් ද? | Discussion with Malinda Alahakoon
17:31
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН