No video

කෘතිම බුද්ධිය සහ අනාගතය..!..! with

  Рет қаралды 217,926

KAALI Projects

KAALI Projects

Күн бұрын

Пікірлер: 852
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
Time stamp දාල තියෙන්නේ. ආයෙ ඕනි වුනොත් ටක් ගාල හොයාගන්න..! 0:00 Intro 00:36 AI එකක් වෙන්නෙ කොහොමද? 06:36 AI වලින් මිනිස්සුන්ට කෙල වෙනවද? 08:37 නිර්මාණශීලීත්වයට කෙල වෙනවද? 15:19 Film වල කෘතිම බුද්ධිය? 18:30 තානෝස් හරිද? 20:53 සෝෆියා නංගි? 22:39 ලෝකෙ job වලට කෙලවෙන හැටි..! 24:20 AI කලාකාරයෝ..! 26:50 ලෝකෙ මාකටිං වලට වෙන දේ..! 33:31 ඊලඟ ලෝකෙ හම්බකරන ක්‍රම..! 36:11 ජූඩ් ගියා..! (ICET) 39:25 ලඟම ගේමක්? 41:48 ඩිජිටල් කුණු..! 47:14 Big Data අවුල..! 51:05 මෝඩම Generation එක..! 53:47 තණ්හාවේ තලය..! 1:07:10 ඇදගෙන යන talk එක
@silentmusicyt
@silentmusicyt Жыл бұрын
awulak ne bn
@lakshithadilshanmakavita
@lakshithadilshanmakavita Жыл бұрын
Ow me wlwakata sound cut wewi apahu load karana gaman blnne 😂😂
@cliflix1042
@cliflix1042 Жыл бұрын
360p bamlo thama
@my42avnik29
@my42avnik29 Жыл бұрын
වෙන උන් video එකක් දාලා සම්පූර්ණයෙන්ම බලන්න කියලා වැලලෙන කාලේ කාලි අයියා විතරක් time line කඩලා දෙනවා 😶
@murder1028
@murder1028 Жыл бұрын
Apph cut wewi play wenne😂
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤🤘 ලමයිනේ මන් කලේ expertට කතා කරන්න දීල කතාවට බධා නොකර හිටපු එක..මම දන්න චුට්ට කියල කතාවට බධා කරනවට වඩා ඔයාලට හොදක් ඒකෙන් උනා කියල හිතනවා...😊 කාලි ඉතින් මේම එකක් කිව්වම මාව බලෙන්ම ගෙන්වනවනෙ ඒකයි ආවෙත්, මන් AI ගැන දන්නේ හරි පොඩ්ඩයි හහ් හා
@slcricketgamer5333
@slcricketgamer5333 Жыл бұрын
Halo dilshan ayye
@kAviYahh
@kAviYahh Жыл бұрын
🧠❤
@shehan_hemachandra_official
@shehan_hemachandra_official Жыл бұрын
ඩිලෝ 👍👍
@Dill_Neon
@Dill_Neon Жыл бұрын
ඒක අපිට අවුලක් නෑ ඩිලා අයියේ❤ ඔයා කිව්වා දේවලුත් වැදගත්
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
ඩිලා ❤
@kalanagaveesha9768
@kalanagaveesha9768 Жыл бұрын
බුද්ධිමත් මිනිස්සු එක්ක කරන බුද්ධිමත් කතා මිල කරන්න බෑලූ ❤❤
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
ඇත්ත
@piyushaakash2535
@piyushaakash2535 Жыл бұрын
මේක ඇත්තක්
@M.b.liyanage
@M.b.liyanage Жыл бұрын
එකගයි ☺️❤
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
Malinda alahakon sir thmi methana porakata inne 🔥
@charithjayanath1292
@charithjayanath1292 Жыл бұрын
Aniwa
@manishkaprovideos3456
@manishkaprovideos3456 Жыл бұрын
මලින්ද අලහකෝන් අයියා ඇවිදින පුස්තකාලයක් නයිස් කාලි❤️‍🔥 job welldone❤️‍🔥
@SKH_SL
@SKH_SL Жыл бұрын
ලග්න වලට කොහොමද කියලා හොයන්නෙ නැතුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් ඒ කාලේ ඉඳලා මේ වගේ දැනුමක් දුන්නා නම් අද හැමෝටම සුභයි!❤️🔥
@dulamalinawoproductions7590
@dulamalinawoproductions7590 Жыл бұрын
💯👍
@DhanushkaSooriyaarachchi
@DhanushkaSooriyaarachchi Жыл бұрын
💯👍
@podda3015
@podda3015 Жыл бұрын
මේව තමයි බං ඇත්තටම ප්‍රොජෙක්ට් වෙන්න ඕනි. මලින්ද අයියා තනියම දෙයක් උගන්නනවට වඩා එයාව ප්‍රශ්න කරද්දි එන දැනුම පට්ටයි 💪😍
@suty4635
@suty4635 Жыл бұрын
අනේ කවුරු හරි උදව් කරන්න...අදවත් උදව්වක්බලන් මේක කමෙන්ට් එක දාන්නෙ මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි අපි පිහිටක් වෙන්න ලොකු පිනක් 071 712 0484.ස්තූතියි
@Gamenimatechnic
@Gamenimatechnic 3 ай бұрын
akke oyata online salli hoyanna puluwanne
@ridmajayaweera7776
@ridmajayaweera7776 Жыл бұрын
මලින්ද අයියාගේ දැනුම ගැන කියන්න දෙයක් නෑ ❤
@upulpriyantha5928
@upulpriyantha5928 Жыл бұрын
ආත්මය පැහැර ගෙන ගොස් රොබො නිර්මාණය 👽
@somecringefighters
@somecringefighters Жыл бұрын
@@upulpriyantha5928
@dulagaming8350
@dulagaming8350 Жыл бұрын
ඇත්තටම අවුරුදු ගානක් ඉගන ගන්න ඕනි දෙයක් පැයෙන් සරලව පහැදිලිව තෙරෙන්න කියනවා ❤
@dulamalinawoproductions7590
@dulamalinawoproductions7590 Жыл бұрын
💯👍
@shehan_hemachandra_official
@shehan_hemachandra_official Жыл бұрын
දවස් 500ක් විතර මහන්සිවෙලා හොයන දැනුම පැයයි පොඩි කාලෙකින් දුන්නට කාලි උබට කාලි අම්මාගේ පිහිටයි.. ❤❤ඩිලා සහ මලින්ද අයියා. ❤ thank you තුන් දෙනාටම. ❤❤❤
@nipunanirmana8964
@nipunanirmana8964 Жыл бұрын
අම්මෝ ඒකේ අන්තිම ටික ❤ නොකියා රෙදී ගැලෙව්වා... මේ වගේ එවා දාන්න කාලී... දෙයක් ගන්න පුලුවන් මේ වගේ බුද්දියක් තියෙන මිනිස්සු එක්ක 😍 ජයවේවා
@samaelshen
@samaelshen Жыл бұрын
මලින්ද, ඩිලාන් අයියල එක්ක ළඟදීම ඉක්මනට තව topic එකක් ගෙන discussion එකක් ඕනේ කාලි අයියේ! ☺️👍🔥
@zoombro6711
@zoombro6711 Жыл бұрын
සාමාන්‍යයෙන් මම දිග discussion වීඩියෝ එක දිගට බලන්නෙ නෑ. Skip කර කර අවශ්‍ය දේ විතරයි අහන්නෙ බලන්නෙ. ඒත් මේ discussion එකනම් excellent🔥එක තත්පරයක් skip කරේ නෑ. ආසම චරිත ටිකක් හිටියෙ. තව ගේමු මේ වගේ useful discussion වීඩියෝ සෙට් එකක් මලින්ද අයියලා එක්ක 😀❤️
@SL-qs7qo
@SL-qs7qo Жыл бұрын
සිරා මාත් skip නොකර බැලුවමද කොහෙද
@sehankanishka5488
@sehankanishka5488 Жыл бұрын
මෙච්චර වෙලාවක් skip කරන්නේ නැතුව බලපු එකම youtube discussion එක ❤ super video එක 😊😊
@SL-qs7qo
@SL-qs7qo Жыл бұрын
සිරා
@chathuaberathne
@chathuaberathne Жыл бұрын
Me also👍
@S2K_Gaming
@S2K_Gaming Жыл бұрын
විනඩියක්වත් skip කරපු නැති මම කාලි project + @TechTrackShow + @DaysofDilshan වෙනම ලෙවල් එකක් ඈ සුපිරි ..........
@moonlighting4661
@moonlighting4661 Жыл бұрын
කම්මැලිකමක් නැතුව අහන් ඉන්න පුලුවන් දීර්ඝ වඩසටහනක්. මේ දැනුම බෙදා දෙන්න කැප වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි❤
@myselftechnic8505
@myselftechnic8505 Жыл бұрын
එහෙනම් රවිදු සර් එක්ක මේ සෙට් එකම physics 2.0 එකත් එක්ක හම්බෙමු ❤️
@e233su
@e233su Жыл бұрын
😂මලින්ද ආවෙ නැ.බොරුවට රැගුවා අනුරාද
@_PASINDU
@_PASINDU Жыл бұрын
මලින්ද අයියා දවසක් උනත් කතා කරන එක අහන් ඉන්න පුළුවන්. ඇවිදින පුස්තකාලයක්❤️
@SahinduFernando
@SahinduFernando Жыл бұрын
මේ පාර content ඒක සර්ව සම්පූර්ණයි. අන්තර්ගතය, සංස්කරණය, ශබ්ධ, පසුබිම් සංගීතය…. Next Level!
@sleverything3357
@sleverything3357 Жыл бұрын
මලින්ද අලහාකෝන් කියන දේවල් ඇත්තටම අහන් ඉන්න ආස හිතෙනවා, වේලාව ගෙවෙනවා හොයාන්න බෑ, ඇත්තටල මාර perfect එයාගේ අදහස් ,clearly පැහැදිලි කරනවා, දන්න දැනුම මට්ටම හිතාගන්නවත් බෑ ,හිතාගන්නත් අමාරුයි ඕන සංකල්පයක් පැහැදිලි කරන්න ගේන ඒයාගේ සරල උපමා ,වචන පැටලෙන්නෙවත් නැතුව ඉක්මනින්ම කියනවා, එක subject එකක් කියාලා නෑ ,පුළුල් දැනුම් සාම්භාරයක් තියෙනවා, පුදුමේ කියන්නේ ඒ ඔක්කොම එක තැනකට ගෙනල්ලා හරි ලස්සනට ගලපනවා, ගේන තර්කයක් උනත් ලස්සනට බිදලා දානවා, වෙලාවකට හිතෙනවා එයාත් A.I. එකක්ද කියලා😅😅😅❤
@clearmind-as
@clearmind-as Жыл бұрын
කෘතීම බුද්දිය පිලිබද මානව බුද්දිමය විග්‍රහයක් great job❤,thank you so much malinda ayya❤❤❤
@FlyingEurope-RR
@FlyingEurope-RR Жыл бұрын
Tach එකේ Malinda Alahakoon වගේ updated මිනිස්සු ගෙන්නලා.. කාලිගේ ආතල් වචන ටිකකුත් දාලා.. විහිළු, ආතල් වලින් එහාට ගියපු views උනත් permanent Crowd එකක් හදාගන්න පුළුවන් , දැන් තියන තත්වෙත් එක්ක අපේ මිනිස්සුන්ගේ , . මිනිස්සුන්ට වටිනා දෙයක් දීලා. උබට like එකක් දාපු එකෙක් , connect එකක් දාපු එකෙක් නෙමෙයි මම. ඒත් මගේ මේ comment එක දාන්නීත්ත් Algorithms එකට. . ❤❤❤
@sapumal6927
@sapumal6927 Жыл бұрын
කියන කථාවට ගැලපෙන්න video editing , animation ,presentation සුපිරියි.. බලන්න ආසයි❤❤❤
@sisirakumara2580
@sisirakumara2580 Жыл бұрын
eeka nm aththa
@ImalChatura
@ImalChatura Жыл бұрын
“The coming era of Artificial Intelligence will not be the era of war, but be the era of deep compassion, non-violence, and love.” Really Really import podcast... Absolutely Amazing... Thank You Guys... ❤️
@ONYXLENO
@ONYXLENO Жыл бұрын
imal sir super❤❤❤❤
@ImalChatura
@ImalChatura Жыл бұрын
@@ONYXLENO ❤
@MacslenoDroid
@MacslenoDroid Жыл бұрын
imal Ayya 😊😊❤️❤️❤️
@ImalChatura
@ImalChatura Жыл бұрын
@@MacslenoDroid ❤
@ACTION-VERSE
@ACTION-VERSE Жыл бұрын
The king is came
@chalibeats
@chalibeats Жыл бұрын
දාලා තියෙන Background music එකත් එක්ක Horror Movie එකක් බලනවා වගේ බැලුවේ...සිරාවට සීන්එකට බය හිතුනා බන් 🥲🥲🥺
@virajedirisinghe2709
@virajedirisinghe2709 Жыл бұрын
මෙව්වනෙ interview ආයෙ සුපිරියක් තමා ❤️ මාර දැනුමක් ගත්තෙ
@SHENIRA
@SHENIRA Жыл бұрын
"වැදගත්" කාලි 🤘
@SL-qs7qo
@SL-qs7qo Жыл бұрын
මේක continue උනොත් මරු... ඉවර වෙන් නැති දීර්ඝ conversation එකක්.. but knowledge එක ගන්න මරු..
@rohithasilva3809
@rohithasilva3809 11 ай бұрын
KZbin එකේ පිට පිට දෙපාරක් බලපු එකම බුද්ධිමත් වැඩසටහන❤
@shortsyt98
@shortsyt98 Жыл бұрын
මලින්ද අයියා එක්ක බලද්දි අපි දන්නෙ මොනාද කියලා හිතෙන්වා 🥺❤️
@fightergang004
@fightergang004 Жыл бұрын
මලින්ද අයිය 🔥🔴 ඩිලා & කාලි Bhoom💥💪
@Shashiya__
@Shashiya__ Жыл бұрын
ආසම චරිත Malinda And Dilshan ❤️ Malinda Aiya නම් සුපිරියක් 🔥
@W4_Psycho
@W4_Psycho Жыл бұрын
බලන්න පටන් ගත්තා ආශාවට ඒත් නිතරම හිතුවා මේක මන් නිදහස් වෙලාවක හරියට බලන්න ඕනි කියලා එහෙම හිතලා සෙව් කරත් එක්ක ඒත් වැඩක් නෑ මේක ඉවර වෙනකන්ම යන්න දුන්නෙම නෑනේ. ඒ තරමට මන් ආසම කතාවක් තිබ්බේ. හැබැයි පටන් ගත්තේ වෙනම එකකින් ඉවර කරේ තවත් මරුම එකකින් මට නම් පට්ට
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
අද නම් මරු..මාර පරාසයක දැනුමක් නේ මලින්ද අයියට තියෙන්නේ..අපි කැලේ..
@24929
@24929 Жыл бұрын
Thumbnail එකේ පොඩි දෙයක් හැදෙන්න තියෙනවා මන් හිතන්නෙ 🙄 ... Best Discussion ever 😌 ❤
@sanjayabandara1365
@sanjayabandara1365 Жыл бұрын
අපි කරපු රස්සවත් එක්ක මේවා තේරෙනවා අඩුයි ඒත් එත් ඒ කතාව රසවත් තුන්දෙනාටම ❤
@Cactusloversl
@Cactusloversl Жыл бұрын
dan video henama digai adarei aa KAALIII wenada wagema wadagath ekak 1st long comment maye hithe
@DilshanK255
@DilshanK255 Жыл бұрын
ආසම දේ තමයි, කතාවක් ඉවර වෙන්නේ තවත් කතාවක ආරම්භයක් විදිහට
@kavindunethsara11
@kavindunethsara11 Жыл бұрын
Ammo payayi winadi 10k iwara wenakan balapu dhigama video eka ❤️
@prabhashwarasooriyarachchi6307
@prabhashwarasooriyarachchi6307 Жыл бұрын
මලින්ද අයියා කියන්නේ ඇවිදින පුස්ථකාලයක් ❤ පුලුවන් ඉක්මනට තව වීඩියෝ එකක් ඕනේ මලින්ද අයියා එක්ක❤❤❤❤
@okithbrolk8466
@okithbrolk8466 Жыл бұрын
Mun ටිකට මම mechara adare ai kiyala mata thama hithaganna ba.. ❤🎉
@broony8547
@broony8547 Жыл бұрын
What a great discussion.. Hats off to Malinda ayya..😮
@yoshithadeshan5201
@yoshithadeshan5201 Жыл бұрын
මලින්ද අයියා නම් මාර මොලයක් ❤
@maheshcompany3918
@maheshcompany3918 Жыл бұрын
අඩ්ඩේ. මේක සුපිරි කතාවක් නේහ්. අපේ සෝෂල් මීඩියා එකේ ඇල්ගොරිදම් එක අපිම හදාගත්‍තොත් හොඳ රටක් හදාගන්නත් බැරි නෑ
@chanukaranaba
@chanukaranaba Жыл бұрын
සුපිරි කතාබහක් .. දෙවනි කොටසකුත් ඕන. මේ හැම ටොපික් එකකම අපිට (රි)සර්ච් කරන්න පාර්ට් එකක් තියෙන එකත් පට්ට ඉන්ටරෙස්ටින්ග්.. තැන්ක්ස් කාලි .. මෙහ්, මුල් චැනල් එක අමතක කරන්නත් එපා බන් ❤
@idusaralakmuthu-vd2oe
@idusaralakmuthu-vd2oe Жыл бұрын
ආසම මාතෘකාවක් ❤️ ආසම 3 දෙනා එක්ක ❤️💯
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya Жыл бұрын
yo yo welcome to squad🤟
@avishkapasanka2695
@avishkapasanka2695 10 ай бұрын
කොච්චර අවදානෙන් අහන් හිටියද කියනවනම් කලුවරත් වටිල මදුරුවොත් කල අම්බානක සුපිරිම පහදිලිකිරීම් සුපිරි වීඩියෝ එකක් ජයවේවා 3න් දෙනාටම❤❤❤
@maheshlakmal6045
@maheshlakmal6045 Жыл бұрын
මලින්ද අයියා කීව රටේ නම මට‍ මතක විදිහට ග්වාතමාලාව. රුචිර සර්ත් ඒ ගැන වීඩියෝ එකක් කලා මට‍ මතකයි..
@ThusithKaushal
@ThusithKaushal 4 ай бұрын
සුපිරි වැඩසටහනක් මලින්ද අයියට ජයවේවා! ❤❤❤👍👍 කාලි අයියටත් 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@Meeya336
@Meeya336 Ай бұрын
අපි බෙට්ට රෙවාගෙන A/L වල පයිතන් ඉගෙන ගන්නවා වෙන රටවල් වල පොඩි උන් පොඩි කාලේ ඉදන්ම කෝඩින් ඉගෙන ගන්නවා 😂 බලපන්කෝ මේ රට අනික යකෝ මේ මලින්ද අයියාගේ මොලේ 😳අඩො next level හිතා ගන්න බෑ✌❤
@kAviYahh
@kAviYahh Жыл бұрын
21:19 Airrak youtuber Sophia ekka kerapu dating seen ekak thiyenewa Kali aiye poddk balanneko 😮❤
@kavi_44.12.5
@kavi_44.12.5 Жыл бұрын
පත නැවක හැප්පුනා වගේ.....❤️👏 නියමයි
@dilanthawalpola
@dilanthawalpola Жыл бұрын
Am I the only one feeling a positive vibe when watching these kinds of videos, especially from Mr. Malinda? These are great videos amidst the online crap. Keep it up, Kaali.
@wtdssrilanka4880
@wtdssrilanka4880 Жыл бұрын
මේ වගේ යෙදවුම් වලින් ඇත්තටම ලොකුවටම ප්‍රයෝජනයක් තියෙන්නෙ දක්ෂයින්ගෙත් දක්ෂයින්ටම තමයි.
@MachineExportShort
@MachineExportShort Жыл бұрын
මේක අහන්නම ඕනි එකක් ❤
@ravindudilmin4016
@ravindudilmin4016 Жыл бұрын
කාලිගෙ කාලෙකින් බලපු හොඳම වීඩියෝ එකද මන්ද ❤️ මලින්ද අයියා 👌🔥
@surangadeepaal8271
@surangadeepaal8271 Жыл бұрын
මෙහෙමයි මචං කාලි ai එකක් අල්ලං අපි දැඟලුවට මගෙනම් මේ ගැන තියෙන්නෙ වෙනමම ආතල් එකක් ....... මමත් උඹත් මලින්දයත් අනිත් එකත් අපි හැමෝම ai tools තමයි ... අතීතය ගැන කතා අහල ඇතිනෙ... හෙන විශාල යෝධ මිනිස්සු ඊට පස්සෙ ඔලුව ලොකු ඇඟ පොඩි මිනිස්සු ඊටත් පස්සෙ අපි වගේ හෝමෝ සේපියන් සේපියන් මිනිස්සු ... ඔන්න ඔය පිලිවෙල අනාගතයට දාල බලපංකො ai robot කෙනෙක්ව ටාගට් කරල..... අපද්‍රව්‍ය දාල විදුලිය නිපදවන යන්ත්‍ර , කෘතිම ගර්භාෂ වගේ අමතර කොටස් එකතු කරල ජාන තාක්ෂණය එකතු කරන් robot කෙනෙක් හැදුව කියමුකො... අර පාට්ස් වල විශාලත්වය හින්ද හදන්න වෙන්නෙ දඩ robot කෙනෙක් අතීතෙ යෝධයෙක් වගේ ... ඒත් ඒකෙ විශාලත්වය හින්ද බලශක්තිය දෙන්න අපද්‍රව්‍ය කන්දක් දෙන්න වෙන හින්ද පාට්ස් කුඩා කරල අලුත් සහ ප්‍රමාණයෙබ් කුඩා robot කෙනෙක් හදනව..... ඇඟ ඇතුලෙ පාට්ස් කුඩා ජලාට ඔලුවෙ පාට්ස් හදාගන්න බැරිවෙලා ඔලුව ඇඟට සාපේක්ෂව ටිකක් ලොකු උනොත් අර සේපියන් සේපියන් කට්ටියර කලින් අයගෙ විදියට .... ඔහොම හිතාගෙන ඉස්සරහට යද්දි මටනම් පේන්නෙ මමත් කලින් හිටපු පිස්සු සෙට් එකක් ai රොබට් කෙනෙක් කියලයි..... මගෙ වයර් එකක් කැපුනොත් මට හිතෙන්නෙ නහරයක් කැපුන කියල ..... බැටරි ලෝ වෙද්දි මට දැනෙන්නේ බඩගිනියි කියල ...... මම වැඩ කරන්නෙ හිතන්නෙ සහ හැසිරෙන්නෙ කොහෙන් හරි කොහොම හරි මට ඇතුල්වුණු දත්ත මත පදනම් වෙලා..... මට තේරෙන්නැත්තෙ උඹලට පිස්සුද මට පිස්සුද කියල විතරයි බං.....
@pathtohappiness4711
@pathtohappiness4711 Жыл бұрын
Malinda's knowledge and skills could take us into a new era with prosperity and peaceful future. Thanks for the episode.
@lahirurushan
@lahirurushan Жыл бұрын
කාලි , ඩිලා , මලින්ද අයියාලා මල්පාත්ති වල ලස්සන සුවද හමන මල් තමයි😍✌️🌻
@praneeth210
@praneeth210 Жыл бұрын
1:08:27 මේක තමයි නියම කතාව ❤
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 Жыл бұрын
මලින්ද අයියගෙ උදාහරන ගැලපිල්ලනම් මරු😲
@user-tp9jz4br6d
@user-tp9jz4br6d Жыл бұрын
මේවා තමා බන් ටීවි එකේ උනත් කතා කරන්න ඕනි මාතෘකා අපෙ සමාජෙ අම්මලගෙ අක්කලගෙ ඔලු ටික හෝදන්න උන්ටම ඕනි ගොන් කතා ටිකක් දාලා ඔලුටික විනාස කරන වෙලාවෙ මේ වගේ හොද අප්ඩේට් මිනිසුන්ගෙ කතා බහක් වටිනවා 🎉
@suppa33-r5y
@suppa33-r5y Жыл бұрын
Godak watina video ekk ❤ good luck kaali🎉
@Nuwanwijesooriya.
@Nuwanwijesooriya. Жыл бұрын
ගැම්මක් බොසාලා 🔥🔥🔥❤️🤝
@ROCKAFORYOU
@ROCKAFORYOU Жыл бұрын
Dila බොසා listing to others skill එක develop කරගෙන වගේ!🖤 Anyway solid conversation guys!🔥
@hansiraweththasinghe5385
@hansiraweththasinghe5385 Жыл бұрын
අද apple ලගේ අලුත් apple vision pro AR glasses දෙක release උනා මම හිතනවා ෆේස්බුක් එළියට දැම්මට වඩා ඇපල් එළියට දැම්මට පස්සේ මිනිස්සුන්ට ලොකු උවමනාවක් එයි කියලා
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
ජීවිතයට physic ❤❤❤❤
@Upek12
@Upek12 Жыл бұрын
math sirge live eka blala awe 😍
@Hiruumadhushan
@Hiruumadhushan Жыл бұрын
අද නම් සුපිරියක් බොසා........great job machn....❤
@lakshithadilshanmakavita
@lakshithadilshanmakavita Жыл бұрын
හරි මේක බලල තේරුම් අරන් ඉවරයි.. අලුත් එක දාන්න.. ❤
@shezanalavi1369
@shezanalavi1369 Жыл бұрын
What does this guy @TechTrackShow do during his free time? Study the world?. ..Lol. His knowledge is mind blowing. Thank you for this video
@nihalwijesiri1957
@nihalwijesiri1957 Жыл бұрын
මේ මේ කාලි උබට main channel එකකුත් තියෙනවා හොදේ මාස 8කින් video දාලා නැති😅
@h.s_industries
@h.s_industries Жыл бұрын
3:56 - ඒක පේන්න ගත්තේ, මහජනතාවට ඒක පාවිච්චි කරන්න ලැබුණාට පස්සේ... මොකද මීට කලිනුත් එහෙම දේවල් තිබුණාට, ඒ ගැන ඉගෙනගන්න මිනිස්සු විතරයි වැඩිපුර ඒ ගැන දැනගෙන හිටියේ හා ඒවා පාවිච්චි කළේ... 5:11 - GPT-4 එකට free access දෙනවා නේද BingChat එකෙනුත්...? (OpenAIලාට ගෙවලා GPT-4 access ගත්තාම හම්බවෙන features ටික ඔක්කොම ලැබෙන්නේ නෑ ඒත්...) 7:39 - මං තනියෙම හිතලා එහෙම නිර්මාණයක් කරන එක වෙනුවට තවත් AI එකක උදවු ඇතුව AI එකකින් චිත්‍ර ඇඳලා බැලුවා... Google Bard එකට කිව්වා මගේ හිතේ තියෙන idea එක. පස්සේ මං ඒකෙන් ඇහුවා, ඒ දේ චිත්‍රයට නගනවා නම්, මොනවගේ දේවල්ද ඒ චිත්‍රයේ අඩංගු වෙන්න ඕනි කියලා... ඒ විදිහට අහ අහා, මං Google Bard එකෙන් සම්පූර්ණ චිත්‍රය සම්පූර්ණයෙන් මගේ හිතේ මැවිලා තියෙන විදිහටම text based විදිහට විස්තර කරගත්තා පුළුවන් තරම් කෙටියෙන් අකුරු 4000කට අඩුවෙන් තියෙන්න. පස්සේ මං ඒක copy කරලා Bing එකේ AI image generator tool එකට දැම්මා... එතකොට මං හිතුවා වගේම හොඳ චිත්‍රයක් ගන්න පුළුවන් වුණා මට... 10:00 - Music කියන්නේ ශ්‍රව්‍ය හා දෘ‍ෂ්‍ය මාධ්‍යයක් කියලා දැන් කිව්වාට, තව කාලයක් යද්දී ඒ සංවේදන දෙකට අමතරව තවත් සංවේදන music හරහා මිනිස්සුන්ට දෙන්න පුළුවන් වෙයිනේ... 22:39 - labs.withgoogle.com/ 24:50 - kzbin.info/www/bejne/pn-zYoCnot-UkMk | David Guetta, Alan Walker වගේ මිනිස්සු දැනටම AI පාවිච්චි කරනවා... ඒ නිසා, ඒ වගේ මිනිස්සු හැළිලා යන්න තියෙන ඉඩ අඩුයි අළුතින් ඔය නිකං ඉන්න කොල්ලො කුරුට්ටො අතට AI ගියා කියලා... මොකද ඒ මිනිස්සු නිකංම AI එකක් පාවිච්චි කරන එකට වඩා යමක් දන්නවා... 28:03 - Google SGE
@crypticTV
@crypticTV Жыл бұрын
10:25 Music video 32:00 Online rapid business disruption 33:20 AI next - not VR 39:20 STEM irrigation LK 43:00 Attention algorithm 46:00 Solution - Do not show - based 47:47 Big data - not based 50:56 Onlyfans 51:05 Politics manipulation 53:35 party politics vs individual politics 53:47 - Important bit 55:40 Ideals vs desires - cognitive dissonance (typical Lankans) - however Nordic countries are socialist democracies 58:50 Duty of politicians 1:00:00 individualism is from a person, collectivism is from government 1:02:40 Leftist parties 1:05:35 conclusive Vulnerability - Lankan greed and ego
@hashankannangara8723
@hashankannangara8723 Жыл бұрын
පොර නිකන් ප්‍රශ්න අහන්නෙ පාරෙදි සෙට් වෙලා කතා කරනව වගේ😂 මලින්ද bro ගොඩක් Explain කරල දේවල් කියන නිසා හොඳයි නැත්නම් අහපු ප්‍රශ්න නම් සාමාන්‍ය AI සම්බන්ධ පොදු ප්‍රශ්න, මලින්ද වගේ knowledge එකක් තියෙන මනුස්සයෙක් එනව නම් කලින් හොඳට රෙඩි වෙලා හොඳ ප්‍රශ්න ටිකක් හදා ගන්න ඕන.
@nextgraphics.9275
@nextgraphics.9275 3 ай бұрын
මම online business කරන කෙනෙක්...මට කතා කරනව කොහෙවත් ඉදල අපි එකතුවෙලා ගේමක් ගහමු කියල...හැබැයි ඇත්තටම එන්නෙ ඌ මගෙන් ගේමක් ගහගන්න😂එක නිසා මම කියනව මම හොයාගෙන දේවල් ඉගෙනගන්නව වගේම ඔයත් උවමනාවෙන් කරන්න...එකතුවෙලා ගොඩයන සීන් නෑ🤝👀එක මගේ කුහක් කම...අරූගෙ කපටිකම...😂
@Gihara.
@Gihara. Жыл бұрын
මලින්ද අයියයි ඩිලයිත් එක්තරා ආකාරයක Ai දෙකක් වගේ තමා. මොන ප්‍රශ්නෙ ඇහුවත් ලොකු උත්තරයක් තියනව. 😁
@dtagentff6375
@dtagentff6375 Жыл бұрын
අනාගතයට උචිත අන්දමින් නව පරපුර තරාතිරමක් නොබලා රටට ලෝකයට පෙන්වන නව නිපැයුමක් (Ai,Robotic,Programing)වැනි තාක්ෂණය පෙන්වන එළිදැක්වීමට අවස්තවක්(දිනයක්) පටන් ගන්නවන් ලොකු දෙයක් කාලි අය්යෙ❤️.
@upulpriyantha5928
@upulpriyantha5928 Жыл бұрын
මිනිහාගෙ,වීනාසය
@pubba2491
@pubba2491 Жыл бұрын
වටිනවා ❤ තුන්දෙනාම
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. ජයවේවා 👍🙂❤
@tharaka.dissanayake
@tharaka.dissanayake Жыл бұрын
සුපිරි ආ ❤️ . තැන්කිව් මචං තුන් දෙනාටම ❤️❤️❤️
@yanjana5815
@yanjana5815 Жыл бұрын
අන්තිම ටිකනම් ලන්කාවෙ රැඩිකල් උන් ගැන 100% ඇත්ත කතාව
@isharanayanajith3527
@isharanayanajith3527 11 ай бұрын
මේක ඇත්තටම 10 හ 12 පාරක් අහන්න ඕනි , වෙනම මාවතක් මේක
@chethakahenry
@chethakahenry Жыл бұрын
ඩිලා අයියාත් වැඩිපුර අහගෙන ඉදියා.😂❤ Anyways patta 🔥
@MOTIVATIONALHUB20000
@MOTIVATIONALHUB20000 Жыл бұрын
1080p full video එක බැලුවා තප්පරයක් වත් ඇරියෙ නෑ හැබැයි තේරුනේ නැති තැන් ආපස්සට විනාඩි ගනන් බැලුව සුපිරි කතා ටික 🎥👥
@dasun1453
@dasun1453 Жыл бұрын
Thank you guys ❤❤❤
@mrdemonlk
@mrdemonlk Жыл бұрын
49:06 Algorithm එකකට මිනිස්සු manipulate කරන්න සැහෙන්න පුළුවන්. Tiktok විතරක් නෙමෙයි Facebook එකටත් නොසැහෙන්න ප්‍රශ්න අවා දත්ත අවභාවිතාව ගැන. Data එක්ක මිනිස්සු manipulate කරන එක හරිම ලේසි දෙයක් Algorithm එකකට.
@thescorpion69
@thescorpion69 4 ай бұрын
අඩෝ ජූඩගෙ ඇඩ් එක 😂
@yanjana5815
@yanjana5815 Жыл бұрын
රටේ ඉස්සරයට යන ක්‍රමවේදය ගැන විඩියෝ එකක් ඕනි මලින්ද අයියත් එක්ක
@sl_cafe
@sl_cafe Жыл бұрын
පසනෑලිටීස් තුනක්.මරු 👌.වොයිස් එකට මොන මන්ගල්ලයක්ද කාලියො කලේ.ඩිලා කොහොමත් විදිනවා වගේනෙ කතා කරන්නෙ.ඌ කියන මගුල් තේරෙන්නෑ බන් 😪
@mokshafernando9463
@mokshafernando9463 Жыл бұрын
Dilshan අයිය කතාව අහන් ඉන්නවා අපි වගෙම 😊😊
@kalana_Madhuranga
@kalana_Madhuranga Жыл бұрын
සුපිරි 🔥💯
@kdgimhank
@kdgimhank Жыл бұрын
ගොඩක් රටවල් වල ලොකෙම පාවිච්චි කරන software and apps තියනවා අපේ මොකක්ද තියන්නේ. ? ( ඔයාලට තෙරේන්නැ මන් අහන ප්‍රශ්නේ ඇයි මෙච්චරපි පරක්කු. මෙ ප්‍රශ්නේ හොදටම මලින්ද අයියා තෙරුම් අරන් ඉන්නවා❤)
@sethum_jay
@sethum_jay 10 ай бұрын
කම්මැලිකමක් නැතුව අහන් ඉන්න පුලුවන් දීර්ඝ වඩසටහනක්.....
@SLLAKTECH
@SLLAKTECH Жыл бұрын
vena de bln inna dilshan ayya
@ashan123jayalal
@ashan123jayalal Жыл бұрын
Thank you...❤
@amilakumarathilaka92
@amilakumarathilaka92 Жыл бұрын
Waddo 2k ekka supirima kathawak..... pattaaa❤❤❤❤ kali maru a
@hasithnimeshana7330
@hasithnimeshana7330 Жыл бұрын
20:00 දී කිව්වනේද අපි AI වලට purpose එකක් විදියට ලෝකේ ආරක්ෂා කරන් ඉන්න කියලා දීලා.ලෝකෙ පැවැත්මට අපි බාධාවක් කියල අපිව විනාශ කරන්න හදන එක නිකම් Hank,iron man එකතු වෙලා Ultronව හදලා එයාටත් ඒ අරමුනම දීලා Ultron පෘථිවියේ ආරක්ෂාවට මිනිස්සු විනාශ කරන්න හදනවා වගේ වැඩක්(not in the mcu but in the comic)
@AABCTech
@AABCTech Жыл бұрын
ඔය තන්හාවේ තලය ගැන කියන segment එක ගැන කියන්න ගිහින් මට මේ දවස් වල fb වල සෑහෙන්න බනින්වා කට්ටිය😂😂😂 වමේ උඩ කොටුවේ ඉන්න කැමති මම වමේ උඩ කොටුවට දාපු රටකම ඉදන් ගේමක් ගහන මම❤❤
@vishwarathnayaka7361
@vishwarathnayaka7361 Жыл бұрын
marama watinawa
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
නියමයි බොස්.. ආසම චරිත ඔක්කොම ඉන්නේ. ජය 💯💯❤❤⭐⭐
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
ආගම, දේශපාලනය සහ අරගල සාපය..!
57:37
White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි
1:18:02
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44