වායු තුවක්කු උණ්ඩ ( air gun pellet )

  Рет қаралды 20,931

Outdoor sports in srilanka

Outdoor sports in srilanka

Күн бұрын

Пікірлер: 53
@nimeshpiumantha3966
@nimeshpiumantha3966 2 жыл бұрын
ලංකාව තුළ ඉලක්කයට වෙඩි තැබීමට ඉගෙන ‌ගන්න තියෙන ස්ථාන සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා... ❤❤❤
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
ඉස්සරහට කරමු 😊❤️ සහෝ...
@prtech7805
@prtech7805 Жыл бұрын
Hellow point වල penitraion එක අඩු වුණාට soft tissue වලට කරන Damage එක ගොඩක් වැඩි. Cartrige Rifle වල HPBT Jaccket ඉරිලා Expand වෙලා ලොකු damage එකක් කරනවා. ඒ වගේම තමයි SPBT තුඩ මොට වෙන තරමට damage එක වැඩි. දුර target වලට හොඳ. Cartrige Rifle ammo වර්ග ගැනත් video එකක් අරන් එන්න ❤🎉
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Air rifle walata aluth ayata me video 1 godakma wadagath. Caliber size, Pellat warga, ewayen kerena kaaryaya hodata pahadili karanawa. good job saho. Jaya wewaa. 💪💪💪👍👍👍
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
ස්තූතියි සහොදරයා😊👍❤️
@eazymaths3960
@eazymaths3960 2 жыл бұрын
නියමයි ගොඩක් දේවල් දැනගත්තා...පැලට් එක ඊයම් වලින් පුරවලා වෙඩි තිබ්බොත් වැඩි හානියක් කරන්න පුලුවන්...
@mohamedjunaid479
@mohamedjunaid479 Жыл бұрын
Maga laga thiyanna Chinese air rifle model b3 2 ekak hodaida bro
@KavinduKrishan-y4s
@KavinduKrishan-y4s Ай бұрын
GAMO brand eke gun hodha nadd.❗
@sriyanthagunasekara
@sriyanthagunasekara Жыл бұрын
Good video and full instructions
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 Жыл бұрын
Thankyou bro ❤️😊
@sadunpradeep9116
@sadunpradeep9116 2 жыл бұрын
Spain .22air gun. ladar akak kiyada
@georgetenison7695
@georgetenison7695 2 жыл бұрын
so good go on dear
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Thankyou sir❤️😊
@indika857
@indika857 2 жыл бұрын
Good work
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Thankyou sir❤️😊
@chamindabandara4801
@chamindabandara4801 11 ай бұрын
Ganna thiyenne koheda unda iwarai mahiyanganeemama ganna lagama thana koheda
@NewswireSrilanka2005
@NewswireSrilanka2005 4 ай бұрын
hali ela
@STEFANPODDA-r8e
@STEFANPODDA-r8e Ай бұрын
හිරවෙච්ච උන්ඩ ගන්නේ කොහොමද
@SandyaAnurudhdhika-mg4tp
@SandyaAnurudhdhika-mg4tp Жыл бұрын
Rilaunta tyanna puluwan hoda thuwakkuwa saha unda wargaya mokdda
@KavinduKrishan-y4s
@KavinduKrishan-y4s Ай бұрын
Gama reply magnum , diana
@randikakumara8768
@randikakumara8768 Ай бұрын
ඇසකට වැදිලා තුවාල වුනොත් කර්මය පස්සෙන් එන බව හිතා ගෙන වෙඩි තියපල්ලා
@07Alpha
@07Alpha 2 жыл бұрын
ලංකාවේ CO2 air pistols ගන්න තියෙනවාද ......?
@minulsarath8227
@minulsarath8227 2 жыл бұрын
Oya unda 1 paaraida use karanna puluwan
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Be bro
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
ඉලක්කයට හානියක් නොවන උණ්ඩ වර්ගය කියනවද,මැග්නම් පෙලට් නිසා අහම්බෙන් රිලව් මැරිලා තියෙනවා. හිතලා මරන්නෙ නෑ වැදුනම පොඩ්ඩක් රිදෙන පෙලට් වර්ගයක් තිබුනොත් හොදයි.
@usmanjunaid9422
@usmanjunaid9422 Жыл бұрын
මගේ ළග තියෙන්නේ b3 2 model gun power the bro
@rajeewa1618
@rajeewa1618 2 жыл бұрын
සතුන්ගෙ ඇග ඇතුලෙ රැදෙන පෙලට් නිසා සතා නොමැරුනත් පසු කාලීනව හානියක් වෙනවද? ඊයම් වලින් හදල තියෙන නිසා ගැටලුවක් නැද්ද?
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
ඔව්,පසු කාලීනව ඒවා පැසවලා සතා වේදනා විඳලා මැරෙන්නෙ.ඉතින් ඒක නිසා තමයි සතෙකුට වෙඩි තියනව නම් එකපාරට මැරෙන්න තියන්නෙ..
@rajeewa1618
@rajeewa1618 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 Thanks Lot
@GGbro0001
@GGbro0001 2 жыл бұрын
මේවගේ මිල ගණන් කොහොමද
@Thaveesha127
@Thaveesha127 Жыл бұрын
ඔය උණ්ඩයක් මිනිසෙක්ට වැදුනොත් මැරෙනවද
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 Жыл бұрын
නිවැරදි ස්තානයට වැදුනොත් මැරෙන්න පුලුවන් .හරියට පොල්ලකින් ඔලුවට ගැහුවත් මැරෙනවා වගේ...පිහියකින් හරි තැනට ඇන්නොත් මැරෙනවා වගේ
@helikopter6857
@helikopter6857 Жыл бұрын
.177 cal - ඇත්ත rifle වල නෑ .22 cal - entry level rifles .25 cal - baby browning පිස්තෝලෙ .30cal නම් දන්නෑ...
@sanvirukarunathilaka5446
@sanvirukarunathilaka5446 2 жыл бұрын
♥️♥️♥️
@shalikachathu2722
@shalikachathu2722 Жыл бұрын
පෙනට්‍රේට් තියන උන්ඩ කියන්නෙ කොයි එකද? ඔයාගෙ 4න් nambar eka dennako puluvannam naththam
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p Жыл бұрын
වල් ඌරට මොකක්ද හොදම පැලට් එක ඩුබයි ඉන්නේ අරන් එන්න
@Thaveesha127
@Thaveesha127 Жыл бұрын
CO2 gun කියන්නෙත් airgun වලටද
@lasithimanga5942
@lasithimanga5942 Жыл бұрын
කොහෙද ගන්න තියෙන්නෙ
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 Жыл бұрын
වීඩියෝ එකේ shop වල නම්බර් දාල තියනව .රන්ජිත් ගන් සෙන්ටෙර් ,ඉනාමලුව දබුල්ල ,නිම්රොඩ්ස් තුවක්කු සමාගම ,රයිෆල් පොයින්ට් තුවක්කු සමාගම ,යක්කල house of archery
@geethnayakarathna7724
@geethnayakarathna7724 2 жыл бұрын
ඒකට කියන්නෙ ගම්‍යතාවය බ්ං
@madhushankaishara5247
@madhushankaishara5247 2 жыл бұрын
Slag pellet ගන්න තැනක් තියෙද
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
තාම නම් නෑ බ්‍රෝ.ගැමෝ හැමර් පෙලට් එක නම් තියනව රන්ජිත් ගන් සෙන්ටෙර් එකේ .😊❤️
@kavindu0727
@kavindu0727 2 жыл бұрын
Brother oywa contact krgnt puluwn contact nb ek dnnkoo..
@madhushankaishara5247
@madhushankaishara5247 2 жыл бұрын
Gamo pellet නම් වැඩක් නෑ
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@kavindu0727
@kavindu0727 2 жыл бұрын
Mokdda hoda pellet brand eka
@madhushankaishara5247
@madhushankaishara5247 2 жыл бұрын
@@kavindu0727 h&n excite එක හොඳයි ,damage pellet නෑ එවගෙ.
@kavindu0727
@kavindu0727 2 жыл бұрын
@@madhushankaishara5247 tnx brother
@kavindu0727
@kavindu0727 2 жыл бұрын
@@madhushankaishara5247 koheda brother ewwa gnta tiyenne
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Amazing Bamboo Crafting idea | Mini Bamboo Slingshot
8:56
The ETC
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41