Air rifle shops in srilanka( ලංකාවේදී වායු තුවක්කුවක් මිලදී ගන්න තිබෙන ආයතන )

  Рет қаралды 297,795

Outdoor sports in srilanka

Outdoor sports in srilanka

Күн бұрын

Пікірлер: 391
@enigmagermany2303
@enigmagermany2303 2 жыл бұрын
ඉතා හොඳ වීඩියෝවක්, Thank you. Riflr Point හොඳ තැනක් නොවේ. ඔවුන් පාරිභෝගිකයා රවටනවා. තවද ඔවුන් ගනුදෙනුකරුවන්ට නරක ලෙස බැණ වදියි.
@entertainmentbymark7058
@entertainmentbymark7058 2 жыл бұрын
හෙතුව මම හිතන්නෙ ගන් නිසා වෙන්න ඇති
@pathirana64
@pathirana64 2 жыл бұрын
අපේ තෝමස් සමාගම තමා හොදම අවම ගානකට ඉහලම ගුනත්වයෙන් යුතු නිශ්පාදනයක් එතුමාගෙන් ගන්න පුලුවන්
@tharangadias6557
@tharangadias6557 2 жыл бұрын
Monawada neednes & proceediers
@udaraasanka871
@udaraasanka871 2 жыл бұрын
කොහෙද මේක තියෙන්නේ...9m එකක් කියද...
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
ඕන වෙලාවක ගිහින් මුදල ගෙවල ගන්න පුලුවන් ද
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 2 жыл бұрын
ආයතනයේ දුරකතන අංකය ලබාදෙන්න. ස්තුතියි.
@gameinghero1378
@gameinghero1378 2 жыл бұрын
Kohend ganna puluwn
@enigmagermany2303
@enigmagermany2303 2 жыл бұрын
Good video. Very informative. Please continue to post more.
@untoldstories7496
@untoldstories7496 Ай бұрын
All these companies keep 200% to 300% profit margin (compared to USD prices abroad, not quite sure about the tax they gotta pay to SL government though). Even the entry level guns are crazy expensive here...
@chandanamarasinghe
@chandanamarasinghe 3 жыл бұрын
Good video, i wish someone will organize a competition in Sri Lanka.
@kumarnisanthan9906
@kumarnisanthan9906 2 жыл бұрын
Definitely one day. I am a UKPSA competion shooter and I would like to do that in my motherland.
@enigmagermany2303
@enigmagermany2303 2 жыл бұрын
4. Rifle Point , Don't go to them. They are cheats. You have to pay 500/= to see the rifle. If you refuse to pay they scold and chase you out of the shop. Rifle Point is a very bad place.
@sureshpushpakumara1007
@sureshpushpakumara1007 3 жыл бұрын
Thank you very much your video Good job, keep it up hold.
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou very much ❤️👍😊
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 Dan video dannema nadda
@07Alpha
@07Alpha 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 full metal airsoft pistols ලංකාවේ ගන්න තියෙනවාද...? spring powered නම් වඩාත් හොඳයි.
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
@@07Alpha ms archery එකේ balanna
@07Alpha
@07Alpha 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 Thank you...
@leadergaming6635
@leadergaming6635 3 жыл бұрын
අපෙ ගෙදර ප්ලාස්ටික් එකක් තියෙනවා
@Dhanushka95
@Dhanushka95 2 жыл бұрын
වායු තුවක්කුවක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
@M.pereraPerera
@M.pereraPerera 11 күн бұрын
Vayu thivakkuvak ganne kohomda
@user-zc6yx4sb7r
@user-zc6yx4sb7r 2 жыл бұрын
තෝමස් සමාගම තමයි හොද කියලා කියන්න පුලුවන්
@sunilshantha490
@sunilshantha490 2 ай бұрын
Math gattha eakak thomase eken harima suhada sili sewawak thiyana gewana mudalata watina deyak denawea
@SunilShantha-x5l
@SunilShantha-x5l Ай бұрын
Kiyada
@mohamedfahim4456
@mohamedfahim4456 3 жыл бұрын
Super malli.niyamai
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou 🙏❤️
@sesaruwan2605
@sesaruwan2605 2 жыл бұрын
Thanks brother ❤❤❤
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
❤️😊🙏
@ranjith1966528
@ranjith1966528 3 жыл бұрын
Good job putha ❤
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou sir🙏❤️
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
Mr ranjith oya air gun use karanawada
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
ස්තුති හොඳ video එකක්
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou ❤️👍
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
Good job putha
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou sir❤️🙏
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
ස්කෝප් තහනම්.22 තහනම්.ඊට වඩා හොඳයි කැටපෝලයක් ගන්නව
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Pcp gun 1ta air pump karanna wenama pump 1k tiyeda
@HeraldRansinghe
@HeraldRansinghe 2 ай бұрын
27:16 Ò000000000⁰0​@@prasannamaheshileperuma1746
@dimuthulakshan9881
@dimuthulakshan9881 6 күн бұрын
අඩො ඔව් බන් මෙහෙ පොල් වතුවල පොල් නැ සත්තු කනව තුවක්කුවක් ගන්න බැලුවෙ 😂 උබ කිව්ව එක තමා ගන්න වන්නම වෙන්නෙ😢
@DhammikaGunawardana
@DhammikaGunawardana Ай бұрын
ඔවා මොකටද කැප්ප තුවක්කුවක් හද ගත්තා නම් අස් කුරු 5ක්‌ දාලා වෙඩි තියෙනවා නේ දෙපැත්ත ගැහෙන්න
@Weaponmaster35
@Weaponmaster35 6 ай бұрын
Paint ball gun akak gana kohomada
@madushikapriyadarshanimadu1490
@madushikapriyadarshanimadu1490 2 жыл бұрын
Pathuran thuwakku nadda methana
@chamaranishshanka5261
@chamaranishshanka5261 10 ай бұрын
Matath gun ekak ganna ona rilaw innawa asawatath ekka ganne,,❤Onama welawaka ganna puluwanda,
@lkawijerathna3682
@lkawijerathna3682 2 жыл бұрын
Thomas samagama hodai Katha karanda Dianne ne eka ugannada Oita. Wedeya hoda wei
@flashsl7958
@flashsl7958 2 жыл бұрын
තෝමස් සමාගමෙන් ගන්න... සාධාරණ මුදලකට ගන්න පුලුවන් හොද ප්‍රමිතිය එක්කම
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
පුලුවන් .ඔයා කැමති ආයතනයකින් මිලදී ගන්න ..😊❤️
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
ඉස්සරහට තව ජර්මන් නිශ්පාදිත වායු තුවක්කු වීඩියෝ එකක් එනවා බ්‍රෝ😊😊
@chathushkalakminu345
@chathushkalakminu345 2 ай бұрын
Thomas samagama koheda thiyenne machoo
@anurasubasingha3365
@anurasubasingha3365 2 жыл бұрын
Wts 800 black sport gun aka kiyak veyida
@AL-qm1fx
@AL-qm1fx 2 жыл бұрын
තෝමස් ගන් සෙන්ට එකේ ඔක්කොම හොදඉ. ඔෆිස් එලෙන් කෝල් වලට ආන්ස කරද්දි එයාලට තියන කලබලේ තමා අව්ල. කතාව ඉවර වෙන්න කලින් කෝල් එක කට් කරල ඉවර ඉ
@niranjanweerasekara138
@niranjanweerasekara138 29 күн бұрын
ඒකනං ඇත්තම ඇත්ත තමා
@sunethgunarathne9502
@sunethgunarathne9502 3 жыл бұрын
Supiri. Wts gatta rifle ekak & Ms archeri gaththa pistol dekakma thiyenawa. Qualiti badu. Nimrod patta gann. 280000 wage wenva wavu pistolayak. Ai ganan
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
Ow nimrod ganan wadi tamai. Mage wts gun 1ta scope 1k ahuwa. 28k kuwwa. Tawa 2k dala tawa gan 1k gataki😀
@sunethgunarathne9502
@sunethgunarathne9502 3 жыл бұрын
@@prasannamaheshileperuma1746 ow ah eknn athta. 280000 deela gamma baduwama mma 80000 gatht. Nimrod warranty dennth na echchr gann illuwta.
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
@@sunethgunarathne9502 80ta gatte gun ekaka. Pistol 1kda
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
Brake baral air gun walata use karanna hoda oil monawada.
@nalinmadushanka2362
@nalinmadushanka2362 3 жыл бұрын
Airgun ekak onama kenekta ganna puluwanda nathnam monawa hari wathkam pennanna onida pls riply
@inokapriyadarshani7101
@inokapriyadarshani7101 10 ай бұрын
ලංකාවේ 22lr bullet ගන්න තියනවද
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 6 ай бұрын
වායු පිස්තෝලයක් ගන්න පුලුවන්ද..හොදම ඒවා මාගේ ආරක්ෂාවට ..අවස්‍යය සහතික පත් මම ඉදිරිපත් කරන්නම්.....❤❤❤
@Madushankamadu-y8s
@Madushankamadu-y8s 2 ай бұрын
Ona welawaka ganna pluwannada visatra monwada denna oni
@nilandananjya7431
@nilandananjya7431 3 жыл бұрын
මහත්තයෝ ඒකෙන් මොනවගේ වැඩද කරන්න පුළුවන්..
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
Malli air rifle gana wistara hoya gattada
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
Gun 1k gattada
@ranjithpushpakumara1465
@ranjithpushpakumara1465 2 жыл бұрын
පුකට වෙඩි තියන්න පුලුවන්
@fajilkhan1
@fajilkhan1 2 жыл бұрын
@@ranjithpushpakumara1465 😁
@tektok6630
@tektok6630 2 жыл бұрын
වදුරො මරන්න පුලුවන් 😂 කම්මැලි වෙලාවට විදුරු කුඩු කරන්න පුලුවාන් 👍
@ruwanhapuarachchi6892
@ruwanhapuarachchi6892 2 жыл бұрын
Sotgan 2ula kita tiyanawada
@rasikagayan2999
@rasikagayan2999 2 жыл бұрын
අයියෙ ඔය තුවක්කුවකින් මනුස්සයෙක්ට වැදුනොත් ජීවිතේටත් හානි වෙන්න පුළුවන්ද දන්නෙ නැති හින්දා අහන්නෙ
@rasikagayan2999
@rasikagayan2999 2 жыл бұрын
කියන්නකො අයියෙ
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
පුලුවන් .ඒත් නියමිත ස්ථානයට වදින්න ඕනෙ
@rasikagayan2999
@rasikagayan2999 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 එතකොට මේවා පිස්තෝල වගේ පොඩි සයිස් නැද්ද
@randikakumara8768
@randikakumara8768 Ай бұрын
සතුන්ට ඔව ලින් විදලා ඇසක් තුවාල වුනොත් අපිටත් ආත්ම ගානක් රිටන් ඒක හම්බ වෙනව.තුවාල නොකර එලවන්න විකල්ප නෑද්ද.තුවක්කු කට බෝල නැතිව
@bullybro2132
@bullybro2132 Күн бұрын
Attak eknm❤
@surensoysa8672
@surensoysa8672 2 жыл бұрын
Very usefull information for sport shooting minded people.
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Thankyou ❤️😊🙏
@AjithKumara-c6j
@AjithKumara-c6j Күн бұрын
Pats wala milagnnam dannako
@SadunDhananjaya
@SadunDhananjaya Ай бұрын
වායූ පිස්තෝල නැද්ද
@arunashantha6963
@arunashantha6963 2 ай бұрын
Gewime at denne nedda
@isharamadu6078
@isharamadu6078 3 жыл бұрын
Silwa rifale hos dadugama ona akak thiyenawa
@sanjayaraaj9406
@sanjayaraaj9406 Ай бұрын
Pistol තියෙනව ද
@royperera4194
@royperera4194 3 жыл бұрын
Thanks broooooo....
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou ❤️👍
@PasinduGamage-fz9xe
@PasinduGamage-fz9xe Ай бұрын
😊
@psanju7
@psanju7 3 жыл бұрын
Very usefull video. Thanks a lot
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou bro ❤️👍
@BgSenavirathna
@BgSenavirathna 2 ай бұрын
මී 100 ක දුර දිග වේඩි තියන්න පුලුවන්ද රිලවි ඵලවිම සදහා ගාන කීයද දැන ගන්න පුළුවන්ද??
@tharindulakshan1516
@tharindulakshan1516 3 жыл бұрын
Lankwe hadana eka den kiyada, eken koccra dura wadinawada,
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
දුර කියන්නෙ මචෝ මීටර් 200 කිව්වට වැඩක් නෑ effective දුර තමයි වැදගත්.ඒ කියන්නෙ බුලට් එකෙන් හානි කරන්න පුලුවන් දුර.සාමාන්‍යයෙන් ලංකාවේ හදන එක මීටර් 100ක් හොදට ටාර්ගට් ගන්න පුලුවන්.ඒකෙ විශේෂත්වයන් ගැන මං වීඩියෝ එකක් කරල තියනව.ඒක බලන්න.ඒකෙ පවර් එකත් හොදටම ඇති ගෙවන ගානට වටිනව.👍❤️
@dineshthilanka6707
@dineshthilanka6707 2 жыл бұрын
Meke bulat ganna thiyenne kohenda.
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
මොකක්ද ගන් එක
@WipulaUbeywarna
@WipulaUbeywarna Жыл бұрын
වායු තුවක්කු දැන් ඕන නෑ,දැන් ගෙදරදි ස්ලින්ග් ශොට් ගන් ට්‍රිගර් රබර් කැටපල්ට් ඉතා අඩු වියදමකින් හදනව
@nalinmadushanka2362
@nalinmadushanka2362 3 жыл бұрын
wayu rifle ekak ganna monawada awashya karana sudusu kam wathkam ehema balanawada nathnam onama kenekta ganna puluwanda
@nalinmadushanka2362
@nalinmadushanka2362 3 жыл бұрын
Ou
@SDMervin
@SDMervin 4 ай бұрын
❤❤❤
@indumadura3286
@indumadura3286 6 ай бұрын
කඩවත තියෙන්නේ 👍💪
@udaraasanka871
@udaraasanka871 2 жыл бұрын
පිස්තෝලයක් කීයක් වෙනවද.....
@flashsl7958
@flashsl7958 2 жыл бұрын
තහානම්
@sandeepalakshan2929
@sandeepalakshan2929 2 жыл бұрын
Licence oneda apita ganna puluwnda hobby ekata wage thiyagnna thahanamak nadda
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Ehema lision awashya ne.shop eken eka denawa.thahanam nehe
@techtraveler1468
@techtraveler1468 3 жыл бұрын
Ft video eka
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou ❤️
@madawasrinipun3517
@madawasrinipun3517 3 жыл бұрын
.22 caliper danna puluwan pcp air gun ekak ganna puluwanne kohenda kiyalath video ekak danna
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
.22 කැලිබර් එක දැන් අවුරුදු 4කට කලින් ඉදල තහනම් බ්‍රෝ .ඊට කලින් ගෙන්නපුවා තියනව සමහර ආයතන වල.මං ඒගැන වීඩියෝ එකක් දාන්නම්.❤️thank you .🙏
@dilshanumayanga576
@dilshanumayanga576 3 жыл бұрын
22de akak ganna puluwan set karala denna ko
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
@@dilshanumayanga576. 22 gun 1k labunada
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
@@dilshanumayanga576 monawada brand 1. Price kohomada
@dilshanumayanga576
@dilshanumayanga576 3 жыл бұрын
@@prasannamaheshileperuma1746 matath oni 22 gan akak
@chamikagunasekara3522
@chamikagunasekara3522 3 жыл бұрын
රජරට වායු රයිෆල් ආයතනයේ ලංකාවේ හදපු වායු රයිෆල් නැද්ද..
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
නැහැ.ලංකාවේ හදන වායු රයිෆල් තියෙන්නෙ තෝමස් තුවක්කු සමාගම ,කඩවත විතරයි.ඔබට දැන් නම ,ලිපිනය දුරකතන අංකය සදහන් කර සහ ඔබගේ ජාතික හැඳුනුම් පතේ ජායාරූපයක් watsapp යැවීමෙන් නිවසටම ගෙන්වාගත හැකියි.
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
077 188 4496 contact kawinda sadaruwan in thomas gun center.youtube chanel eken number eka dunne kiyanna.
@peramanagesanath1560
@peramanagesanath1560 3 жыл бұрын
Wayu pisthola nadda
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
රන්ජිත් ගන් සෙන්ටෙර් එකේ තියනව
@B.tharidiGimhanidaSilva
@B.tharidiGimhanidaSilva Жыл бұрын
Delivakaran nadda
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 Жыл бұрын
Delivery karanawa godak ayathana walin.call ekak dela balanna
@patricksamaraweera6920
@patricksamaraweera6920 3 жыл бұрын
👍🙏
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thankyou sir
@manelmangalica7134
@manelmangalica7134 3 жыл бұрын
Revolver lankawe pawichchi karanna puluwanda?
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Puluwan .lankawe badu ne.gennana eka තහනම් කරල තියෙන්නෙ.
@priyanthapushpakumara604
@priyanthapushpakumara604 Жыл бұрын
ඇඹිලිපිටියේ නැද්ද
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 Жыл бұрын
කුරියර් කරල ගෙදරට ගෙන්න ගන්න බ්‍රෝ
@RandikaSameera-wc6zv
@RandikaSameera-wc6zv 8 ай бұрын
Obe thiyena aduma pistal eka mokakda
@kapilasaparamadu661
@kapilasaparamadu661 3 жыл бұрын
නිවසට හෝ ඉඩමට අනවසරයෙන් ඇතුළු වෙන කෙනෙකුට පහරදෙන්න නීතිමය ගැටලුවක් නැද්ද?
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
එහෙම පහර දෙන්න නීත්‍යානුකූලව නම් බැහැ.වායු තුවක්කුවකින් වෙඩි තියන්නත් බැහැ.මතකනේ අර කොට්ට්වෙ ඉස්කෝලෙ ළමයෙකුට වෙඩ් තියල ඩොක්ටර් කෙනෙක් උසාවි දැම්මා.අනවසරයෙන් කෙනෙක් ඇතුලු වෙනව නම් ඔයාට ඒ කෙනාට පහර දෙන්න බැහැ.අල්ල පොලීසියට බාර දෙන්න ඕන.ඒක තමයි නීතිය.බැරි ව්ව්ලාවත් ඔයා පහර දෙද්දි ඔහු මියගියොත් ඔයාට තමයි මිනීමැරුම් චෝදනා එල්ල වෙන්නෙ.එහිදී ඔබගේ නිවසට ඇතුලු වීම වරදක් උවත් ඔබට කිසිම පුද්ගලයකුට හානි සිදු කිරීමේ බලයක් නැහැ.හැබැයි ලංකාවේ දෙකක් තුනක් ඇනල තමයි පොලීසියට බාර දෙන්නෙ.ප්‍රස්නෙ මතුවෙන්නෙ මැරුනොත් තමා.සමහර විට හාට් ඇටෑක් තියන කෙනෙක් උනොත් අව්ල්.ඒ හැමෝටම වඩා හොදයි ඔයාගෙ ගෙදරට අනවසරයෙන් ඇතුලු වෙන්න පුලුවන් තැන් වහන එක.ඒ කියන්නෙ තාප්ප දාන එක.ඊට පස්සෙ හොද එලාම් සිස්ටම් එකක් සහ කැමරා සිස්ටම් එකක් ,ලයිට් දාල ගේ ආරක්ෂා කර ගන්න එක.ලොකු වත්තක් නම් වැට හොදට ගහල තැනින් තැන එලාම් සිස්ටම් හයි කරන්න.රෑට ආවොත් සද්දෙ එනවනේ.අනවශ්‍ය දේවල් කරන්න එපා.නිකන් තමන්ගෙ ජීවිතේ හිරේ යවා ගන්න එපා.ඒකෙන් රටට සමාජෙට වැඩදායි දෙයක් කරන්න .😊එල💪
@dumindawijerathna4333
@dumindawijerathna4333 3 ай бұрын
​@@outdoorsportsinsrilanka3003ea wunata dakka neda last week eke waliweriye gedarakata horu 2k avith ganu kenawa rape karala tibba. ra gedara CCTV tibba.horu ewa tyeddi avith tyenne.ea wage welawakata meka arakshawata hodai neda.
@AjanthaPushap
@AjanthaPushap 14 күн бұрын
Mata. Onea. Rilawu. Waduro. Bayakarannea. Habayi I. Bayayi. Policiyea. Allan. Yayi. Kiyala
@sahankaushalya2477
@sahankaushalya2477 Ай бұрын
අම්පාර අවට කොහෙද තියන්නෙ
@nalindarathnayaka2657
@nalindarathnayaka2657 2 жыл бұрын
ජීවිතාරක්ෂාවට හොද පොඩි රයිෆල් ටිකක නම් ටිකක් කෙමෙන්ට් කරන්නකෝ❤️🥺🥺🥺
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
ජීවිත ආරක්ෂාව කියන්නෙ ව්ව්නම දෙයක් .ඔයාට හොරෙක් උනත්,මංකොල්ලකෑම් උනත්,ඔයාගෙ ජීවිතයට හානියක් කරන්න ආවත්.ඔයාට ලංකාවේ නීතියට අනුව වෙනත් කිසිම පුද්ගලයකුට කිසිම හානියක් කිරීමට ඔයාට අයිතියක් නෑ .එහෙම කලොත් ඔයා පුද්ගල ඝාතනයට තැත් කිරීම සම්බන්දව වැරදිකරුවෙක් වෙනවා.ඔයාට ජීවිතේ ආරක්ෂා කරගැනීමට ඕනෙ නම් සටන් කලාවක් පුරුදු වෙන්න .ඒ වගේම මරන තර්ජනයක් තියනව නම් ඒවා ඔප්පු කරන්න පුලුවන් නම් ඔයා අයත් පොලීසියේ oic හමුවෙලා ඔයාට පුලුවන් ජීවිත ආරක්ෂාවට බලප්‍රත්‍ර තුවක්කුවක් ලබාගැනීම .තුවක්කු තියෙන්නෙ ජීවිත ආරක්ෂාවට නෙමෙයි බ්‍රෝ ...ඒවා අපි භාවිතා කරන්න ඕන වගාවට හානි සිදු කරන වනසතුන් පාලනය කරන්න ,ක්‍රීවක් වශයෙන් ,ආදී කාරනා සදහා .එහෙම නැතුව තුවක්කුවකින් ඔයාට කිසිම පුද්ගලයකුට හානි සිදු කරන්න හැකියාවක් නෑ.ඔයාට දැන් තේරුම් යන්න ඇති කියල හිතනවා.. 😊🙏අපේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්නවට ස්තූතියි ❤️
@nalindarathnayaka2657
@nalindarathnayaka2657 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 ගොඩක්ම thanks කමෙන්ට් එකට 🥺❤️ ගොඩාක් උවමනාවෙන් තේරුම් කලා ❤️❤️❤️
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
@@nalindarathnayaka2657 මං ඔයාගෙ ඔය වැඩේට ගැලපෙන තුවක්කුවක් ගැන වීඩියෝ එකක් ඊලගට කරනවා.ඒවගේම ඔයාගෙ ප්‍රශ්නය වගේ ප්‍රශ්නයකට මං වීඩියෝ එකක් කරන්නම් ඉස්සරහට
@nalindarathnayaka2657
@nalindarathnayaka2657 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 අනෙ ගොඩාක් ස්තූතියි ❤️🥰🥺 ඔයාල වගෙ KZbinrs ල තමයි ඉන්න ඕනි ❤️🥰 හරිම සතුටුයි කව්රුවත් මම දැකල නෑ ඔයා වගෙ KZbinr කෙනෙක් ❤️ බලාගෙන ඉන්නව ඒ වීඩියෝ එක එනකම් ❤️
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
තැන්කූ බ්‍රෝ...ඔයාලා තමයි අපිව දිරිමත් කරන්නෙ.❤️
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 3 ай бұрын
පැනටි හිර වෙනවා ඔයිල් කරත් වැඩක් නැ රිලවි හොදට ඉන්නවා
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
Mama lagadi wts 800fps Air rifle ekak gatta. Ekata 3-9x32eg scope eka set wenawada. Hunting walata use karanna puluwanda
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
සෙට් වෙනවා.hunting පුලුවන් .හැබැයි වදුරොන්ට ,ඉත්තෑවන් ,පුලුවන් වෙයි.ඊට වඩා ලොකු සත්තු බැරි වෙයි.ඔලුවට හෝ කිහිල්ල යටට තිබ්බ නම් හරි
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 eke e number wala teruma pahadili karanawada. Mama me subject eketa aluth
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 3-9x32eg scope 1k market eke kiyak wage weida. Penena range 1 koiwageda
@virajweerarathna2800
@virajweerarathna2800 3 жыл бұрын
ඔයත් කැමතිද මචන් වායු තුවක්කුවකින් ඔලුවට හරි කිහිල්ලට හරි කව් රු හරි. තියනවා නම්.😂✌
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
@@virajweerarathna2800 mama hunting yanne na machan. Ehema ahuwe scope eke power eka gana adahasak ganna ona nisai. Waradawa hitanna epa
@SLBusBoy5545
@SLBusBoy5545 2 жыл бұрын
Kiyak withara wenawada oka
@madhushankaishara5247
@madhushankaishara5247 3 жыл бұрын
Hutsan air rifle eka hodada ayye gamo eka wagema
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
ගැමෝ එකේ ප්ලාස්ටික් කෑලි වැඩියි .හට්සන් එක හොදටෝම හොදයි .ඔප්ශන් අතින් නම් ගැමෝ ඉස්සරහින් ඉන්නෙ
@playstationgameplay1309
@playstationgameplay1309 2 жыл бұрын
Air raifle ekak ona kohomd ganne..help me . License ehema kohomada ganna one ..
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Oya kemathi shop ekakin ganna puluwan .man number dala thiyanawa .lision eka e shop eken denawa
@pathirana64
@pathirana64 2 жыл бұрын
තෝමස් එකට යන්න ලයිසන් එක දෙන්නේ එයාලමයි
@ගිහානයා
@ගිහානයා 2 жыл бұрын
අයියා ඕකක් කීයක් වෙයිද දැන් සාමාන්‍යයෙන් .😘😘❤️❤️❤️💪
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
බ්‍රෝ අලුත් ගනන් ගැන වීඩියෝ දාල තියනව .ඔයා කැමති ආයතනයකින් මිලදී ගන්න❤️😊
@indrakumara3649
@indrakumara3649 11 ай бұрын
fon Namba demmanam hodai
@Test-gg1wg
@Test-gg1wg 3 жыл бұрын
Pitarataka idan gun ekk genna puluwan da.awulak wei da
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Be.costom eken check unoth.eyala eka thiyagannawa.
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 6 ай бұрын
ලයිසන් එකක් වෙනම ගන්න ඕනිද
@SankalpaManage2
@SankalpaManage2 7 ай бұрын
ගන්න කලින් නීතිමය අවසරයක් ඕනෙද ❤
@chamodyadasangith5889
@chamodyadasangith5889 3 жыл бұрын
ඔයවගේ විඩියො දාන්නත් හිටියෙ
@BChandrasri
@BChandrasri Жыл бұрын
වඳුරන් තියන එක කීයද.
@ThusanthaPathirana-z8v
@ThusanthaPathirana-z8v Жыл бұрын
Okata giyahama yana unta banina eka baduth epa wenawa
@tironlakshan1283
@tironlakshan1283 3 жыл бұрын
මම කුලියපිටියෙ මට gun එකක් ගන්න තියෙන ලගම තැන මොකක්ද
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thomas gun center kadawatha eken ගෙදරටම ගෙන්නගන්න පුලුවන් ,ඒ ඇරෙන්න ඔයාට කොළඹ ආවොත්.නිම්රොඩ්ස් එකෙන් සහ රයිෆල් පොයින්ට් එකෙන් ගන්න පුලුවන් .ඒ වගේම ඔයාට ආසන්නව නම් ගම්පහ අර්ච් හවුස්` එහෙත් තියනව .ඒක ඔයාගෙ බජට් එක සහ ඔයාගෙ චොයිස් එක අනුව වෙනස් වෙනවා.නිකන් ගන්නන්වාලෙ ගන්න එපා .හොද එකක් ගන්න .නම්බර් වීඩියෝ එකේ තියනව
@tironlakshan1283
@tironlakshan1283 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 ගෙදර ගෙන්නනකොට කොහොමද වැඩේ වෙන්නේ. එතකොට ලයිසන් ඕනේ නැද්ද
@ටැක්ටර්පිස්සො-ජ7ඝ
@ටැක්ටර්පිස්සො-ජ7ඝ 2 жыл бұрын
@lionnova nambare තියෙනවා da.
@gawlal1225
@gawlal1225 2 жыл бұрын
Mama matara bulat samaga gun akak ganna ganna puluwanda?
@asithakumara9007
@asithakumara9007 3 жыл бұрын
මොණරු මරන්න තහනම්ද..?? උන්ව මරන්නෙ නැතුව රිදෙන්න විතරක් තියන්න පුලුවන් ගන්, බුලට් වර්ග තියෙනවද ලංකාවෙ..??
@rangalakmal9970
@rangalakmal9970 3 жыл бұрын
Malli police report gramasewaka certificate araganna oneda rifle ekak ganna.ehema nathnam arakshaka amathayanshe register wenna oneda.
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
නෑ.ඒ කිසිම දෙයක් අවශ්‍ය නෑ.ඔයාගෙ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරල ගන්න පුළුවන් .ග්‍රාමසේවකගෙන් ලියුමක් ගන්න පුලුවන් නම් හොදයි ඔයාගෙ හොදට.ඒක අවශ්‍ය නැහැ.මං ඒගැන ඉස්සරහට වීඩියෝ එකක් දානවා.ඒක බලන්න
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 3 жыл бұрын
Math wts eken air rifle 1k gatta. Name, address, identity eke photos, phone number dunna. Wena mukut illuwe na. Rifle 1k gannada inne
@tharushagimhan-tk4qg
@tharushagimhan-tk4qg Жыл бұрын
Nawa mila ganan keseda
@sanjeewararamanayaka
@sanjeewararamanayaka 3 ай бұрын
Ane ban mata T. 56 ganna thenak kiyapanko
@thGR8rv
@thGR8rv 2 ай бұрын
😂 Afghanistan
@sampathbandara7712
@sampathbandara7712 Жыл бұрын
දුණු සහ ඊතල මිලගනන් කොහොමද ?
@SameeraJayanga-rg1cw
@SameeraJayanga-rg1cw Жыл бұрын
දබානෙං, හේනානිගලින්,,😂
@snsnada9360
@snsnada9360 6 ай бұрын
මෙම අංකයට 0007 වන්නියල ඇත්තො අමතන්න.
@Keshdeofficial
@Keshdeofficial 2 жыл бұрын
air pistol wala price list ekk video ekk dnna barid
@nalakakulathunga715
@nalakakulathunga715 3 жыл бұрын
Aththa thuwakkuwak ganna nadda parliament eke meeharakta thiyala danna
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
🤣🤣🤣🤣
@SanjuSanju-sv4hg
@SanjuSanju-sv4hg Жыл бұрын
matara ganna thanak nadda bro...
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 Жыл бұрын
ගෙදරටම කුරියර් කරගන්න
@madhushasanjeewa1684
@madhushasanjeewa1684 2 жыл бұрын
Hunting walata hoda air rifle akak kiyannako bro
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Hatsan 135,125,weiruch hw 95,
@madhushasanjeewa1684
@madhushasanjeewa1684 2 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 thankx bro
@madhushasanjeewa1684
@madhushasanjeewa1684 2 жыл бұрын
Hw95 ganna thiyenne koheda
@NamalBandara-rk2hl
@NamalBandara-rk2hl 5 ай бұрын
ඉලක්ක වලට වෙඩි තබන එක කීයද
@mirondeepika3198
@mirondeepika3198 3 жыл бұрын
pistal nadda
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
රන්ජිත් ගන් සෙන්ටෙර් එකේ තියනව
@AththaNayaka-i8o
@AththaNayaka-i8o Жыл бұрын
Mata oyalage numdar ekak dawada mahattaya
@BHERY578
@BHERY578 Жыл бұрын
අඩුම තියෙන්නෙ කීයටද .
@chamithukiduwara4260
@chamithukiduwara4260 2 жыл бұрын
Air pistot ekak aduma kiyak witara weid
@sasithajayalath6302
@sasithajayalath6302 3 жыл бұрын
Chinese b1 ekak ganna puluwan thenak kyanna puluwanda.
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
Thomas eka,ranjith gun center ,air rifle shop yakkala.ඒත් chaina වායු තුවක්කුව ගන්න එපා මචෝ .ඊට වඩා 1000කින් හොදයි තෝමස් තුවක්කුව.එක ගැන මම රිවිව් එකක් දාල ඇති.ඒ වීඩියෝ එක බලන්න .තෝමස් තුවක්කුව ගන්න එක හොදයි කියල මට කියන්න පුලුවන් .සල්ලි වියදම් කරන එකේ හොද එකක් ගන්න
@sasithajayalath6302
@sasithajayalath6302 3 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 WTS 800 Ekak tyenawa mn gawa. B1 ekak asawata wage ganna baluwe. Ganath adu nisa
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
ඒක ඔයාගෙ අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා.හැබැයි තොමස් එක තරම් පවර් ෆුල් නෑ.තෝමස් එකේ නම් 18000/=,රන්ජිත් එකෙනුත් අහල බලන්න .
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
පුලුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරල ජර්මන් බ්‍රැන්ඩි ,හරි හට්සන් හරි සුපිරි බ්‍රැන්ඩි එකකට යන්න👍🙏
@sasithajayalath6302
@sasithajayalath6302 3 жыл бұрын
@@outdoorsportsinsrilanka3003 hema shop ekakatama wage kta krla beluwa. B1 nehellu. Oya kiuwa wage passe hoda air rifle ekakma gattanm hari
@nasrulaslam5355
@nasrulaslam5355 3 жыл бұрын
Koheda tiysnne shop eka pls rpl
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
මගේ ශොප් එකක් නැහැ .මේ වීඩියෝ එකේ දාල තියෙන්නෙ ලංකාවේ තියන ශොප් ගැන .ඔයා කැමති ආයතනයකින් මිලදී ගන්න පුළුවන්
@PeelingPeely001
@PeelingPeely001 9 ай бұрын
Mata ona rilawn maranna
@JayanthaHw
@JayanthaHw 6 ай бұрын
තවත් රටට කේලවෙින වැඩක් වගේ යකො සතේක් මැරේනවනමි අැයි මනුස්සයේක් මැරේන්නේ නැද්ද,,,
@tharindulakshan1516
@tharindulakshan1516 3 жыл бұрын
Lankawe hadana eka kiyada den
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
30,000/=හා 35000/=
@playstationgameplay1309
@playstationgameplay1309 2 жыл бұрын
100000// wage germany air rifle ekak ganna puluwan weida
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 2 жыл бұрын
Ow .puluwan
@Okdmuthukumarakumara
@Okdmuthukumarakumara 5 ай бұрын
Podi gun thiyeda ganna
@jayanifurniture8597
@jayanifurniture8597 3 жыл бұрын
වායු තුව්ක්කුවක් කීයක් වෙනවද අඩුම
@outdoorsportsinsrilanka3003
@outdoorsportsinsrilanka3003 3 жыл бұрын
අඩුම නම් 18000/= ඉදල තියනව චයිනීස් ඒවා.ඒත් ඒවා ගන්න එපා.ඒවා ඉක්මනින් කැඩෙනවා.අඩුවෙන්ම ගන්න තියෙන්නෙ ලංකාවේ හදන එක 30,000/=35000/=.ඒක හොදයි .ඊට වඩා වියදම් කරන්න පුලුවන් නම් ජර්මන් බ්‍රැන්ඩි එකකට යන්න
@shanthanishantha6365
@shanthanishantha6365 3 жыл бұрын
Wayu pistal ekak nadda
@pathirana64
@pathirana64 2 жыл бұрын
තෝමස් එකේ තියෙනවා 35000 ට හොද කොලිටි ගන් එකක්
@akashakash-m4z
@akashakash-m4z Жыл бұрын
​@@pathirana64රිලවට මැරෙන්න තියන්න පුලුවන්ද
@snsnada9360
@snsnada9360 6 ай бұрын
@@akashakash-m4z පුළුවන් ඔලුවට තිබ්බොත් One shot nock out.
@newitemsworld201
@newitemsworld201 2 жыл бұрын
Ayyee ආයතනය thibunata number eewath thibunanam thawath හොඳයි 🙏
@buddikadilsan3579
@buddikadilsan3579 2 жыл бұрын
Kohada thiyanna
@GayanBandaea
@GayanBandaea 2 ай бұрын
කියක් වෙනවාද
Best air pistol (හොදම වායු පිස්තෝලය )#airgun #airpistol
8:58
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Nakatomi Shoulder Holster from 1791 Gunleather
13:01
top 5 airgun in srilanka
8:41
Outdoor sports in srilanka
Рет қаралды 124 М.
වායු තුවක්කු උණ්ඩ ( air gun pellet )
14:01
Outdoor sports in srilanka
Рет қаралды 20 М.