Air Hostess Day In The Life | Life As A Cabin Crew | What An Air Hostess Work In A Flight | Part 02

  Рет қаралды 40,578

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

Пікірлер: 494
@yeheli
@yeheli 3 жыл бұрын
Jay මගේ ජිවිතේ මට මුණ ගැහුණු හොදම Air hostess ඔයා ❤️මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා මේ Job එකේ නිරත වෙන ඒ හැමෝම මාවගත්ත ලෝක වල ජිවත් වෙන්නේ අනිත් මිනිස්සු හෙලා දකිනවා තමන් විතරක් උසස් කියලා හිතලා ගොඩක් අයගේ හිත් රිද්ද්න්වා .ලෝකේ ගොඩක් රටවලට මම ගිහින් තියනවා නමුත් ලoකාවේ Air hostess තමයි මේ මානසික මට්ටමින් ඉන්නේ විදේශීය රටවල් air hostesses ලා යලුවොත් ඉන්නවා එයාලා එහම නැහැ .ඉතින් ඔයා හොදම උදහරයක් එයාට සපයනවා ඒ උඩගු පහත් මානසික මට්ටමේ ඉන්න අයට ඔයා දිහා බලලා හැදෙන්න ගොඩක් දේවල් තියනවා .
@nirashaperera3416
@nirashaperera3416 3 жыл бұрын
Sahathika aththa...
@dulmancooray4356
@dulmancooray4356 3 жыл бұрын
මාත් ඕක කියල තියෙනව jay අක්ක එක්ක. අඩුම තරමෙ ප්‍රශ්නයක් ඇහුවත් සීන් කරල නිකන් ඉන්නවා. මන් දැක්ක මට එහෙම කරපු ගොඩක් අයගෙ jobs නැතිවෙලා තිබ්බ. මන් ඒකෙන් සතුටු වෙන්නෙ නැහැ මාත් ආස නිසා ඒ job එකට. ඒත් අපි හිතන්න ඔනි අපි දිහා කට්ටිය බලාගෙන ඉන්නව අපි පුලුවන් විදිහට ඒ අයට support කරන්න ඔනි කියන එක. Jay අක්ක වගේ නම් කිසිම කෙනෙක් ට වෙන්නත් බැහැ. කට්ටිය ඔක්කොම දැන් youtube හදාගෙන videos දානව jobless නිසා. ඒ කාලේ අපිට reply දාන්න නොතිබුන උනන්දුවක් ඇවිල්ල දැන් links එවනව. 🤣 අපි නම් හැම දාම jay අක්ක එක්ක විතරයි. අපි එක්ක ඉස්සර ඉදන්ම හිටියෙත් jay අක්ක විතරයි. Keep shining everyday akki Jay ♥️🥺🙏🏻
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Awee aweee OMG this made my day aneh atjthatama.../ you guys 😘😘😘😘 aththatama kenekwa wachana walin kochchara hitha hadanna puluwanda kiyala dananneh meh wage lassana comments kiyevvama 😘😘😘😘😘Much love my lovelies
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
@@dulmancooray4356 math dakka dan godak denek air hostess life gana katha karanawa .
@AishaHerath
@AishaHerath 3 жыл бұрын
අන්න ඒක තමා මමත් ඕක කියලා තියෙනවා . හරීම නිහතමානී Jaya 😘😘😘😘😘😘😘😘😘😘😘
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
මන් නම් කවදාවත් ප්ලේන් එකක ගිහින් නෑ.ඔයා කියන දේවල් එක්ක මන් ඒවා මවා ගන්නවා මෙහෙම ඇති මෙහෙම ඇති කියල. Good job akki.😍😍😍👌👌👌👌
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
sweet aneh.. kohomada aneh oyata
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
@@jaykulathunga5725 man nam hodin akkiyo.oyata kohomada ..parissamin inna hemoma mage akkiyo
@thishuseuwa4863
@thishuseuwa4863 3 жыл бұрын
මට හම්බවුන අාදරණියම ගොඩක් නිහතමානි හරිම ලස්සන ගුවන් සේවිකාවක් අක්කේ ඔයා😍 අැත්තටම අක්කේ ඔයාට ගොඩක් පිං මම හරිම අසාවෙන් ඔයාගේ videos බලන්නේ එවා මගේ dream එකට යන්න ගොඩක් වටිනවා මම හිතන්නේ මට විතරක් නෙමෙයි මේ Air hostess හීනය දකින හැමෝටම එ්ක වටිනවා....Thank you so much akki and God bless you 👑💓
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much Thishnu 🥰🥰😘😘😘
@saraniamaya3544
@saraniamaya3544 3 жыл бұрын
ඔයාගේ අත්දැකීම් මෙහෙම බෙදාගන්නවට ස්තූතියි....❤❤❤❤ පොඩී කාලේ ඉදන් තිබ්බ ආසාවක් තමා මේ ජෝබ් එක කරන එක ඉතින් ඒ ජොබ් එක ගැන මෙහෙම විස්තර කරනවට ඔයාට ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ස්තූතියි😍❤...ඉස්සරහටත් මේ වගේ vedios කරන්න.❤❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Saraniiii
@udarasewandi186
@udarasewandi186 3 жыл бұрын
You are the only person who showed the true meaning of proper air hostess. It’s actually a great help . Most of the people have really bad image. So good Job Jay. Emirates must pay you for doing this actually. Because inaway you are creating a great image for them also. 🥰😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much Udara
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මම මේ චැනල් එකට අලුත් ශ්‍රෙයාර් කලා සස්ක්‍ර්‍යිබ් කලා. කමෙන්ට් බැලුවහම තේරෙනවා කොච්චර හොද අවංක කෙනෙක් ද කියලා ඔබට සර්ව ආගමික නායකයින් ගේ පිහිටයී තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි ආරක්ෂාවයි 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤ 🙏
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
❤️❤️❤️❤️
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@jaykulathunga5725 ❤👍🌞
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Wow girly you are doing such a great job👍 keep it up love ❤️ you are a beautiful soul 😘 GBU ❤️🥰😘😍😇
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you! You too!my darling.. i am so glad was able to meet so many nice people like yall via YT
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Same here 😇🙏 Love you kella 😘😘😘❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
😘😘😘
@yesicandoit8
@yesicandoit8 3 жыл бұрын
@@LifeWithOme ome akka 😍
@tharasdiary7948
@tharasdiary7948 3 жыл бұрын
ආය කවදාවත් Cabin crew යන්නත් බෑ.ඒත් මේ වීඩියෝස් හරිම ආසාවෙන් බලන මම......😛 ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අක්කේ❤️ තැන්ක් යූ ආසාවෙන් ඉන්න හැමෝම වෙනුවෙන් අවංකවම මේ දේවල් ශෙයා කරගන්නවට.එහෙම අය අද හරි අඩුයි😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhhh thanks love
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
Very interesting & Thanks for sharing Jay.. 🥰🥰 Cabin crew job එක ගැන අහලා තිබුනට මේ තරම් දේවල් දැනගත්තේ අද තමයි...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my love
@dilininikeshala1241
@dilininikeshala1241 Жыл бұрын
Akki oya nam harima nihathamani kenek . Thank you cabin crew dreamerslata me karana udawwata ♥️
@piyumigunawardena2515
@piyumigunawardena2515 3 жыл бұрын
දැක්කාම යන්නම හිතුනා😐..අක්කාට thank you අපිට මේවා පෙන්නනවට....❤️ වෙන අය නම් එහෙම නැනෙහ්...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks nangooo
@shanayaray8814
@shanayaray8814 3 жыл бұрын
Wow got to know lot😌. You nicely explain. Love emirates now
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks you very much 🥰🙏🏽
@radhikadealwis2333
@radhikadealwis2333 3 жыл бұрын
Honestly made me so much respect over air hostesses
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you very much
@shamalidisanayaka6671
@shamalidisanayaka6671 3 жыл бұрын
Adai oyage video dakke.ane harima shooiii.attatama me gana kisima deyak Dana gena hitiye na.eth oya kiyana vidiya ahan inna asa hitenwa.thanks me wage video Aran anawata.oyage doni patiya kiti la denna hodin innawada.budu saranai!!!!🙂🙂🙂🥰🥰🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you Shamali . Ow aneh eyala hodin 🥰🥰
@madu7005
@madu7005 3 жыл бұрын
අනේ තව ටිකක් කලින් මේ විස්තර දැනගත්තානම්... anyway අක්කී ඔයා නිසා ගොඩාක් අය cabin crew සිහින සෑබෑ කරගනියි... ඒ ගැන සතුටුයි.. 😊
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ekanehhh matath hithila thiyenwa aneh eeka
@hashininikeshala8545
@hashininikeshala8545 3 жыл бұрын
Akki accommodation rules gana video ekakuth karnnako..😘😋 ..
@Bhagirasangi2001
@Bhagirasangi2001 3 жыл бұрын
You are one of the great teacher for those who are willing to join aviation industry..love you....😍😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Much Love girl
@harshanafernando3223
@harshanafernando3223 3 жыл бұрын
We look forward to hearing your flying experience as well. Thank you so much for sharing information about a favorite field. ✈️✈️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Sure will do in future videos
@kavibro3283
@kavibro3283 3 жыл бұрын
ඔයා වගේ හිතන , වැඩ කරන අය ඉන්නවනම් ඇත්තටම අපේ air line එකත් මීට වඩා ලස්සන වෙවි.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Kevin
@heshanijayasinghe2533
@heshanijayasinghe2533 Жыл бұрын
Good Evening..Akkii.....I have a big question to ask....Could you please tell me that I have undergone a thyroid surgery in 2008 .so I have to take Thyroxine pills daily under medication, is this affect to become a cabin crew member ? Will they reject who those taking Thyroxine pills.. Thank you
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
I am not sure about that love ❤️ will this affect flying
@heshanijayasinghe2533
@heshanijayasinghe2533 Жыл бұрын
@@jaykulathunga5725 Thanks a lot for your reply 🙏
@dilhaniweeraratne3564
@dilhaniweeraratne3564 3 жыл бұрын
Thank you jay akki for the every helpful video about cabin crew ♥️ Do more ✈️🦋
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Most welcome my dear
@rajithasenevirathna8999
@rajithasenevirathna8999 3 жыл бұрын
Part 2 eka danakan balan hitiye.....habai enna chuttak parakku una.anyway .😘😘😘😘 thank u akki 😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ekanehhhhh
@mahindakularathna4592
@mahindakularathna4592 3 жыл бұрын
Oya patta ලස්සනයී අක්කේ.කතාකරන විදිය අදින විදිය ඔය රතුපාට ටීශට් එකට ගොඩක් ලස්සනයී .😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear 😍
@mahindakularathna4592
@mahindakularathna4592 3 жыл бұрын
oya wage kenekgen reply ekak awath asai.oya godak නිහතමානී.elamaaaa.... akke oya marry krla inna kena krna job eka mokdda akke.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Eya kalin aircraft Engineer kenek dan business
@mahindakularathna4592
@mahindakularathna4592 3 жыл бұрын
Hmmm...👍👍❤️‍🔥 සදක් 🌕 අයිති අහසටනේ..🌫️.oyage wenna eya godak pin karanna athi akke.Beautiful life 🥰😘🛩️🛩️🛩️🛩️🛩️🛩️🛩️🛩️🛩️🛩️🛩️
@dewminiashanthi9350
@dewminiashanthi9350 3 жыл бұрын
Thanks akki තව video එකක් ඉක්මනටම කරන්න cabin crew life එක ගැන ❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thankssssss
@tharanihapuarachchi3997
@tharanihapuarachchi3997 3 жыл бұрын
Adath balanna chuttak parakku una...very interesting video akkiya...😘😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Tharani Baba
@lakshanlakshan4133
@lakshanlakshan4133 3 жыл бұрын
helpful video අක්කේ 👌❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks 😊
@roamwithshashauk
@roamwithshashauk 3 жыл бұрын
You’re doing a great job as always hun. Very worth to all those who’re interested ❤️❤️ kee it up 👏👏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Baby
@spcreations3334
@spcreations3334 3 жыл бұрын
Part 02 vedio eka upload karanakan aasawen balaana hitiyee.. aththatama harima shoi akki oya..♥️🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dal
@__n_i_d_u_l_a__2278
@__n_i_d_u_l_a__2278 3 жыл бұрын
fly කරන vlog එකක් ඔනේ.pasenger කෙනෙක් විදියට හරි අක්කී.💖💖💖💖
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
Ow akke 😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehh ow matath yanna oneh eeth koheda . Thama safe nahaneh
@__n_i_d_u_l_a__2278
@__n_i_d_u_l_a__2278 3 жыл бұрын
Emirates මේ දවස් වල fly කරන්නෙ නෑද්ද..අක්කි
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Karanawa dear
@nimeshanimesha7606
@nimeshanimesha7606 3 жыл бұрын
Vedio eka adath harima interesting ❤️❤️ lv you so much akki .....stay safe 😷❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
You too .. take good care
@Achinidilhara991
@Achinidilhara991 Жыл бұрын
ඔයා ලස්සන වෙලා සුදු♥️♥️
@HappyBabyandMom
@HappyBabyandMom 3 жыл бұрын
Air hostess කෙනෙක් වෙන්ඩ ආසාවක් තිබිලා නැහැ කවදාකවත්. හැබැයි ඔයාගේ මේ videos බලද්දී, හිත තුල චිත්‍රයක් මැවෙනවා මමත් uniform එක ඇඳන් ඉන්නවා වගේ.. 🤗 මම මේ videos බලන තරුණ කෙනෙක්නම් අනිවාරයෙන් try කරනවා air hostess කෙනෙක් වෙන්න... Truly you are a role modal for young generation who eagerly hope to become an air hostess. God bless you and your family Jay.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
aweee that comment though... Thank you so much hon
@yashiamanda8893
@yashiamanda8893 3 жыл бұрын
thanks a lot akki.oya harima lassna airhoster kenek mm dakapu.e wgema nihathamani..Emirates wala interview gana api danganne kohmada akki .
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks My dear. man aniwaryen danuwath karanawa.naththam man kalin video ekaka explain kara onema air line ekaka danaganna vidiha
@ayeshasachini2479
@ayeshasachini2479 3 жыл бұрын
Mannan ithin cabin crew kenek wenna newei inne eth hema video ekakma balanwa akkige 😊😊😊
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks pattooo
@peatotdavid5673
@peatotdavid5673 2 жыл бұрын
Akki oyala flight ake lavatoryes clan karanne naa tools abjust karanawa akata adala aircraft cleaning section akakthiyenawa neada
@madupremasiri7131
@madupremasiri7131 3 жыл бұрын
මෙන්න අක්කි මගෙ දැවෙන ප්‍රශ්නේ..😄..අක්කි ඊලග පාර පුලුවන් නම් ඔයාලගේ medical test එක ගැන විස්තරයක් දෙන්න.... love you ..and ...miki baba...😍😍😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Heheh medical test eka gana idiriyedi video ekak karannam aniwaryen 🥰
@madupremasiri7131
@madupremasiri7131 3 жыл бұрын
@@jaykulathunga5725 😘
@erandierandi7255
@erandierandi7255 3 жыл бұрын
My dream job...thank you akkii 🥰❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Go for your dream 🥰🙏🏽
@dewindidariju5193
@dewindidariju5193 3 жыл бұрын
Thankyou so much akki . Oya harima hondai. Oya katha karanawa balan inna asai. Oya apita kiyala dena dewal walata gdk thankyou akki. Good luck 😍❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much 😊
@DanukaAriyawansa
@DanukaAriyawansa 3 жыл бұрын
Best wishes dear J!!! Keep shining 🌟
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
oh brother Danuka ❤❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Sankuu suduuu
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
@@jaykulathunga5725 Hi Jay akkio 😁❤❤❤
@new726kanchanamadhubhashin8
@new726kanchanamadhubhashin8 3 жыл бұрын
Akki dental problems godkm blpnw neh me job ekt දතක් ගැලෙව්වොත් hina weddi penne nathi දතක් උනත් api select wenne ndd ?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
aiyoo ehema naha... mageth galawala thiyenneh
@new726kanchanamadhubhashin8
@new726kanchanamadhubhashin8 3 жыл бұрын
@@jaykulathunga5725 thank you akki ඒ problem එක මගෙ ඔලුවට හැම වෙලේම වද දුන්නා අහපු හැමෝම කීවෙ යන්න බෑ කියලා . ඔයා නිසා දැන් ඔලුව නිදහස් .
@sanjuweerasinhe8380
@sanjuweerasinhe8380 3 жыл бұрын
Thanks a lot jay akki❤aththata godak denage dream ekk airhostess kenek wenw kiyna eka❤️itin ekht uduw krnwt aththatm thanks😊😊me vedioes blala asawen inn ayt me jobe ekht ynn twt asa hitei..❤❤❤❤❤❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Sanjuuu
@fdo6814
@fdo6814 3 жыл бұрын
Thank you aunty oyage videos balala cabin crew gena godak dewal igena gaththa Aunty ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
thanks baba
@pavicreations3148
@pavicreations3148 3 жыл бұрын
tnq soo much akka..😘💖 my dream job💗
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
All the best
@avishkashamod2978
@avishkashamod2978 3 жыл бұрын
තවත් මේවගෙ Videos ඔනී ☺️♥️🌏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
🥰🥰
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
Do you have medical drugs in the aircraft? Do you aware of whether doctors or nurses are traveling as passengers to whom you can call in that situation?
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Of course we Do and we are train for it
@Aishu96.
@Aishu96. Жыл бұрын
Akki, I'm planning to apply for Emirates this year. You're an inspiration to young crowd, you made career and family beautifully. Akki, I have a doubt... Would you be able to clear for me please? When we fly as a crew to Colombo on duty. Can I go directly to home without heading to the hotel? I'm looking forward for your reply 🙂
@hiruniswarnamali3588
@hiruniswarnamali3588 3 жыл бұрын
Mamath flight ekaka gihin nh.oya kiyana dewal mn mawa gnnawa.me photo ehema dakiddi maarama sathutui .akkige videos walin mn gdk dewal dana gaththa. Gdaak adarei akki.♡♡♡Bs!
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear
@jmahi4533
@jmahi4533 3 жыл бұрын
Jay you are such a pure soul. Mage school batch eke girls innawa SL air lines, Emirates, Qatar airways inna. Ane ammo eyala hari posh wela dan. Issara machan,uba kiyala katha karapu aya dan, only speaking in English. Sinhala danne nathi gaanata inne. School friendsla aduranne nathi gaanata inne.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehehe .. unfortunately some people do behave like that .
@sewminiferdinando7394
@sewminiferdinando7394 3 жыл бұрын
Dream job♥️💫Thank you akki😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Most welcome 🙏🏽
@oshadhipathirana5717
@oshadhipathirana5717 3 жыл бұрын
Addicted 💆♥️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
It’s a good one 🥰
@thenujashenal6164
@thenujashenal6164 3 жыл бұрын
You're very lovely person my dear darling.😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
My dream job,Thank you so much for help us ❤❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Don’t keep it as a dream for so long
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
Definitely thank you so much Jay sister
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
Yet I'm 18 years old but I'm waiting to join with Emirates I'll have a long time, I imporve my English knowledge these vacation
@senayafernando1456
@senayafernando1456 2 жыл бұрын
Akki is red lipstick compulsory for an airhostess can we only wear eye makeup and foundation
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
it is must for emirates my dear
@senayafernando1456
@senayafernando1456 2 жыл бұрын
@@jaykulathunga5725 Thank you akki but won't wearing makeup daily damage your skin
@haritha_5859
@haritha_5859 3 жыл бұрын
අක්කෙ,cabin crew apply කරන කොට අපි ලග ඒ වෙද්දි passport එකක් තියෙන්න ඕනෙද ? කොල්ලෙක්ට select වෙන්න ගොඩක් අමාරුද? Btw thank you so much...oya mata maara motivation ekak akke ✌️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hasitha emirates ekatanam Ehema naha . Namuth samahara air lines wala illanawa . Man emirates ekata join wrnakota passport ekak thiya plane ekaka gihin thibbaneh wath naha 😂
@nethmikawya4490
@nethmikawya4490 3 жыл бұрын
@@jaykulathunga5725 sri lankan air line eke illanawada akki??
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Man Sri Lanaken sambandawa godak details dan eh naha . Namuth balamu idiriyedi man balala kiyannam. Habayi ithin passport ekak hadala thiyena Ekanam hodayi
@nethmikawya4490
@nethmikawya4490 3 жыл бұрын
@@jaykulathunga5725 ha akki.thank you .
@pasandidayananda4164
@pasandidayananda4164 3 жыл бұрын
I have teeth protruding (doesn't appear too much & not wearing a brace) is it a disqualification? Need a reply.....
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
it wont be an issue
@nassmealo1649
@nassmealo1649 3 жыл бұрын
I really proud of u my dear Allah bless u always
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much
@manushijayarathna1054
@manushijayarathna1054 3 жыл бұрын
Thank you Thank you THANK YOU SOO MUCH .💖💖✨️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Most welcome
@ronaldsebastian7931
@ronaldsebastian7931 3 жыл бұрын
Hi akki puluwan nm open day process eka kohomda ynne kiyla krnnko. Mulinma giyma mokda krnna kiynne usa check krnwda nattam CV check krnwda e wage open day eka gana pahadili video ekk one.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
man video ekak kalin karala thiyenawaneh
@sandalihansika3181
@sandalihansika3181 3 жыл бұрын
❤️❤️Thank you akkii 🥰🥰waiting for next video ❤️❤️❤️love you akkii 😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Sure 🥰
@niwieeeishere5737
@niwieeeishere5737 3 жыл бұрын
👍Thanks akki air hostess kenek ge life ekaka danne nathi godak dewak igena gaththe oyagen 💓
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
most welcome
@madurangilakshika5124
@madurangilakshika5124 Жыл бұрын
Can visually impaired people who use lenses for air hostess job apply for this?
@sandunimalsha1712
@sandunimalsha1712 3 жыл бұрын
Godak wadgath video ekak akki 😘Thanks akki♥️🌼
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
අදත් ඉවර වෙනකම්මබැලුව හරිම අපුරුයි..පොඩි දෙයක් අමතක උනාද පැසෙන්ජර්ස් ල වෙල්කම් කරන විදියත් කියනවද..එනව්න්ස්මන්ට් එක...ඒක කවුද කියන්නෙ කොහොමද..ඒ විස්තර ටිකත් කියන්න අක්කි හරිම අපුරුයි. මේ කියාදෙන එව්ව
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe good one .. Eeka normaly Purser karanneh . Habayi language speaker kenek innawanam lankawe wage nam Sinhalese . Eya sinhala PA eka karanawa 🥰
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
ස්තුතියි අක්කා..හරියට කැබින් කෲ කෝස් එක කරනව වගේ දැනෙන්නෙ ඔයාගෙ මේ විඩියෝස් බලද්දි හරිම අපුරුවට කියලා දෙනව..ඒකට ගොඩක් පින්.දිගටම යමු මේ විදියට ..චැනල් එකට උපරිම සහාය දෙන්නම් ශෙයාර් කරලා
@dul6740
@dul6740 Жыл бұрын
අක්කි දන්නෙ නැති නිසා අහන්නෙ emirates වල අපි බුද්දාගම කියල තෝර ගන්නවද අක්කි apply karaddi oyage yaluwo hitiyada buddism අය
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Ithin mamath Buddhist neh . Ehema aagam prashma Naha
@sithmi6092
@sithmi6092 Жыл бұрын
Akko me oyage katha nisamayi matath cabin crew knek wenn asawa awe aththtm oya hema deyakma share kragannawa ehema aya hari aduyi.Eth hema sudusu kamakma thibila usa witharak madi unoth pass wenne nahene neda 😔😔
@bhagyaparindi9915
@bhagyaparindi9915 2 жыл бұрын
Aneh you're so cute akki🥺😍😘💖
@rashmikakusuminda9976
@rashmikakusuminda9976 3 жыл бұрын
අක්කියෝ කොහොමහරි යනවා මන්.ඔයාගේ videos ගොඩක් උදව් වෙනවා ඒකට.ආදරේයි හැමදාම ඔයාට .😍😘😘😘😘😘😘😘😘😘😘😘😘 video එක ඉවර වේගෙන එනකොට දුක හිතෙන්නේ මට විතර ද? 😭🤧
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhh thanks babyyy
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Oyt පුළුවන්
@rashmikakusuminda9976
@rashmikakusuminda9976 3 жыл бұрын
@@hirusenevirathna6737 තැන්ක් යූ.... ❣️
@kw6439
@kw6439 3 жыл бұрын
Thank you akka for all the details about the job. It's very helpful for me. Please can you make a video about how we can apply?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
well i did mention it on previous videos my dear.
@Aesthetic-ms8qv
@Aesthetic-ms8qv 3 жыл бұрын
Thank you Jay akki ❤️ I really addicted your videos 🥰🙈
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks girly
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
මම එයාර් ලයින් හතක විතර ගිහින් තියෙනවා.හොඳම සර්විස් එක ලැබුණේ කටාර් එයාර් වේස් එකෙන්.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aniwaryen math piligannawa eka. Service eka athin rating number one
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
@@jaykulathunga5725 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@renukawijayanthi328
@renukawijayanthi328 3 жыл бұрын
I addicted ur videos. ❤ thanku very much ❤❤❤❤ air hostess ලට අයුතු යෝජනා කරදර වෙනව කියන්නෙ ඇත්තද්. plzz answer for this.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Heheh man eka gana issarahata kiyannam . Air Hostess kenek minimum age eka 21 ayuthu karadara wenna tharam podi naha naha
@uthpalaparami8882
@uthpalaparami8882 Жыл бұрын
Air hoster is the my dream i'm in grade 8... i Watch many videos about air hoster.. but i cant get any informatuon..but akka you tella that very clearly and you tell that very nice &attractful..one day Im goimg my dream surely☺️💕 you inspire me very well... My grammer has lot of mistakes💔 sry.. but i tried to comment you in english🙈 tnqq soooooo much akka for that videos❤️😚 im watching all that vidoos🌸
@kavindyaperamuna4673
@kavindyaperamuna4673 3 жыл бұрын
Thank you so much for the informing us about cabin crew job.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Most welcome
@malithdilshan4528
@malithdilshan4528 3 жыл бұрын
Akka lassanata katha karanawaa.good luck
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much
@roshinikulasekara3975
@roshinikulasekara3975 3 жыл бұрын
air hostess kiyanne mage dream job eka nemei. Podi kale idan man asa une teaching walata.den man teacher kenek. Ane a unata oyage video man hari asawen balanawa. Oya hari shok nihathamany.mn ekata hari kemathy.ithin hodata wada karagna yanna channel eke. Best of luck akke
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much Roshini 🥰🥰🥰🥰
@sadeepanirathnayaka9454
@sadeepanirathnayaka9454 3 жыл бұрын
Akki ane emiratesla lankawata dn evith open days karanne nedd..egena visthara tikak karannako
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Eyala danata kohewath karanneh naha . Covid hinda . Open days thibboth boho durata online assessment karai
@onceamommy
@onceamommy 3 жыл бұрын
Very interesting! 🥰🥰 Something I didn't know about and you explained nicely... ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks hon
@onceamommy
@onceamommy 3 жыл бұрын
@@jaykulathunga5725 ♥️♥️♥️
@chanchaladewanmini8101
@chanchaladewanmini8101 3 жыл бұрын
Before watch your videos i haven't any idea to be a cabin crew akka 😥. But after watch your cabin crew video series now i want to be a cabin crew akkiii ❤ i want to be a sri lankan air hostess .
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my dear
@madushankaliyanage2827
@madushankaliyanage2827 3 жыл бұрын
❤️❤️... Akke oya fly karaddi emergency cases valata face karala thiyenavada? Emergency landings vage.. Ehema thiyenavanm e ganath video ekak karannako.. 😁
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
hehe man idiriyedi iyanam Madushanka
@madushankaliyanage2827
@madushankaliyanage2827 3 жыл бұрын
@@jaykulathunga5725 hari akke thank you❤️❤️
@nelumwijesekera3108
@nelumwijesekera3108 3 жыл бұрын
Boo, you are not just sharing your experiences but you are doing a social service❤❤❤❤👌👌👌... we are glad & proud that we got someone like you to have company with❤❤❤All the very very best boobaa❤❤❤ love you always.. 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Awee awee thanks my girl . Much love 💓
@aseniyainduwara387
@aseniyainduwara387 3 жыл бұрын
Mama dekapu hodama youtuber👍👍👍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Malla
@hansikalpana3213
@hansikalpana3213 2 жыл бұрын
Tatoos krla thiyanava nm mekt aply krnn berid.plzz reply ekk denna 🥺
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 3 жыл бұрын
අක්කෙ ඔයා දන්න හොඳම Cabin crew college or institute එකක් කියන්න .
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
ehemanam man danneh naha dear
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 3 жыл бұрын
pirimi ayata oya job eka hodayida?
@shanalinimthara1943
@shanalinimthara1943 3 жыл бұрын
akke qatar airways wage join wenna experience thiyenna one na neda.qatar airways wala awuruddata kochchara sarayak normally sri lanka wala interviews thiyanawada
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Qatar Emirates de karama Ehema experience balanneh naha . Interviews lanakwe kavada thiyeida kiyannanam baha . Mokada godak dan online assessments thiyenneh . Ehema thibboth aniwaryen man danuwath karannam
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 3 жыл бұрын
great job..nice explain..
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks 😊
@apinodannalankaithihase4556
@apinodannalankaithihase4556 3 жыл бұрын
Cabin crew male yanna job expirence oneda? Audit firm job expirence ekak widhiyata ganna puluwandha
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
man video ekak karanawa
@كافندياصندل
@كافندياصندل 3 жыл бұрын
අක්කි air hostess කෙනෙක් වෙන්නනම් A/L වලට මොන වගේ subject එකක්ද කරන්න ඕනෙ ?
@ronaldsebastian7931
@ronaldsebastian7931 3 жыл бұрын
Eka oyage kamaththa. Habai oya language ekk kloth eka oyata hodai
@كافندياصندل
@كافندياصندل 3 жыл бұрын
Thanks ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Exactly
@abcmahesh8072
@abcmahesh8072 2 жыл бұрын
Hello akki I'm just 15 yrs old..doing ols next yr..my one and only dream is to become a flight attendant...could pls you tell me how can I go to my target after my ols ....hope you reply me😊
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Hey hon have a separate career goal in your life . Become a cabin crew can be an optional . But my honest advice is to have you well focused career path . Wish all the luck to you ❤️
@jmahi4533
@jmahi4533 3 жыл бұрын
Passengerslage food and beverages store wenne kohomada flight eke. Crew membersla inna place ekay podi space ekak nisa.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Podi naha kella . Usually we have 3 galleys ( kitchen ) all the food trays places in compartment inside carts . Plenty of space so
@hirunimadushani5751
@hirunimadushani5751 2 жыл бұрын
අක්කෙ interview eke idala ගුවන් සේවිකාවක් වෙනකන්ම ඔයාට කොච්චර cost ekakda දරන්න උනේ.chuttak mata e gana kiyanawada 🙂
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ehema cost ekak naha . Anthimata medical eh wage dewal walata 40000 wage gevva
@hirunimadushani5751
@hirunimadushani5751 2 жыл бұрын
Thank you akke 😊😍
@dewdunipathirage2139
@dewdunipathirage2139 Жыл бұрын
Akki mt maths text ekh gena poddk dengnn oni e genth vedio ekk krnnako mona wge gananda enne
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Ehema deyak naha
@shakeermohamed2774
@shakeermohamed2774 3 жыл бұрын
Katha karana vidiha lassanai... aakarshaneeyai... good job... Profile & name 1 mage husband ge... mama girl kenek akki...💙💙💙
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you very much
@yesicandoit8
@yesicandoit8 3 жыл бұрын
Air hostess kenek wenna o/l best result ma thiyenna onida akke
@h.raigamamali2885
@h.raigamamali2885 3 жыл бұрын
Ane niwadu gena video ekak karanna plzzzz
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
man kalin kivva dear
@mihirithathsarani3389
@mihirithathsarani3389 3 жыл бұрын
Oyage video ekak ahamben dekala thamai cabin crew kenek wenna Mata asa hithune☺😊😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe Thanks Mihiri
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Akkiyoo oyta kiynna puluwnda flight ekka cabin crew memberslata passe udin inne kauda kiyla plz
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
man videos wala kalin pahadili karala thiyenawa dear
@ronaldsebastian7931
@ronaldsebastian7931 3 жыл бұрын
Purser
@sadalisandeepani8009
@sadalisandeepani8009 3 жыл бұрын
අනේ අක්කෙ please මට මේකට reply එකක් දෙන්න . අක්කා interview එකට ගියාට පස්සෙ max test එකක් තිබ්බාද.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Max test kivve ?
@hiru2546
@hiru2546 3 жыл бұрын
@@jaykulathunga5725 maths test..akki reply ona.
@dammitrabi6711
@dammitrabi6711 3 жыл бұрын
Akki thawa thawath cabin crew videos karannako. Love you akki
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehehe anith aya tharaha weida danneh naha
@pansalagedarasriyani2669
@pansalagedarasriyani2669 2 жыл бұрын
Ethkota akke usually hamadama vage fly karanvada . Sathiyata davas kiyak vage fly karanavada.
@rosifernando1362
@rosifernando1362 7 ай бұрын
Doctorslata puluwnda join wenna medical cure walata
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 44 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
QnA Session 1| Personal Details | YouTube Income Source
23:46
Jay Kulathunga
Рет қаралды 81 М.
Basic Qualifications Required to Become an Air Hostess..
16:32
Aviation Voice
Рет қаралды 12 М.