Life of a Medical Student / Doctor | දොස්තර කෙනෙක් වෙන එක හොඳයි ද?

  Рет қаралды 68,497

Shanika Madurapperuma

Shanika Madurapperuma

Күн бұрын

Пікірлер: 756
@Ushan442
@Ushan442 6 ай бұрын
Love your content and the transparency ❤ However truth has to be said.... If your primary intention is to earn money then being a doctor is not suitable for you.... Just as you said, the average salary of a doctor ranges to only around 100k to 200k... And that too after having to work tirelessly However a software engineer earns 400-500k even after doing an 08:00-05:00 job.... A manager in a good company also earns around 250-350k, And some don't even have to show up to work as they now have the option of working from home..... Some even do multiple jobs during weekends, etc So yeah, To earn a decent amount either you have to do private practice or reach the consultant level.... Which most or the time takes years, sometimes decades of practice So bottomline is If your main intention is to serve the society and save people's lives then medicine is the best choice for you However, if your main intention is to earn money then I'm afraid that you gotta think twice about doing medicine
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Exactly brother. That’s the truth that every student should know when choosing their carrier ❤️ thank you so much and i will pin this comment as everybody should see this.
@WidowMaker0003
@WidowMaker0003 6 ай бұрын
Exatcly, and the thing is if you have money... you can always fund doctors, hospitals or other philanthropy movements and help the world anyway. The Hierarchy for doctors is a result of very limited access to medical faculties in sri lanka. Very good video. Thank you for being honest
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
@@WidowMaker0003 thank you so much sir/madam ❤️
@Ushan442
@Ushan442 6 ай бұрын
@@ShanikaMadurapperumaThank you ♥️ and keep up the great content Yes I too had the misconception while I was growing up that doctors pluck money from trees….. But sadly that’s not the case , Especially now because the financial complexion of this country has changed very much after COVID struck and after the financial crisis …. A few years back … A salary of 100k-150k would have been adequate to manage most of our daily expenses and live a life … But now , with all the expenses sky rocketing their way to the top and with Taxes also on the increase That same salary is largely inaedequate…. Especially for doctors Who sometimes have to spend thousands of rupees for fuel because they usually travel a lot to and fro from the hospital they are based in So when you take all of that into account , The amount of money that a doctor is able to save for his family is very less when compared to other jobs And even migrating out of this country is not that easy for doctors … Because in order to do so you have to sit for foreign medical license exams such as PLAB ,AMC and USMLE Which can be very costly and sometimes very time consuming as well So yeah …as I said before , If you are coming from a life with financial difficulties and your primary concern is to earn as much as possible …. Then you gotta think twice before choosing medicine
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
@@Ushan442 well said brother. 100% correct. Thank you for your explanation and I appreciate your kindness ❤️❤️
@DewmiMishara
@DewmiMishara 6 ай бұрын
මේක බලපු වම doctor කෙනෙක් වෙන්න තිබ්බ ආසාව තව වැඩි උනා කිසිම ආඩම්බර කමක් නැතුව හරිම ලස්සන ට හැමදේම share කරගත්තා තවත් ලස්සන වෙලා හිනා වෙලා ඉන්න හැමදාම ගොඩක් ස්තූතී බුදු සරණයි 2025 A/L Bio
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️ wishing you the best ❤️
@Shizamonk23
@Shizamonk23 6 ай бұрын
salary madi lankawa athule
@shanzthomas5052
@shanzthomas5052 5 ай бұрын
den nm matath hithenava aparade chef knk wune kyla... chef knk wennathywa doctor knk wuna nm iwaray. niwaduwakwath naha chef job eke nm...
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
@@shanzthomas5052 mata samahara welawata hithenawa chef kenek wenna 😍 I love watching documentaries,movies of chef life .what an amazing job….(Ekane minissu kamathi thiyena deta neme nathi deta) 🙂‍↔️
@neellomar4445
@neellomar4445 5 ай бұрын
අපි දුවත් මෙඩිකල් fecalty ඉන්නෙ කරාපිටියෙ ඔය දුවගෙ වීඩියො එකෙන් ගොඩක් දෙවල් දැන ගත්ත අපි ගමේ සාමන්‍ය අය ලොකුවට ඉගෙනගෙන නැ. අපිටනම් ලොකු දෙයක් අපේ දුව ඩොක්ටර් කෙනෙක් වෙන එක බලමු ඉදිරියෙදි එයා කෙහොම කර ගනීද .කියල බුදුසරණයි ඔය දුවට
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
බුදු සරණයි sir/ma’am , ඔබගේ දුවට සුභ ප්‍රාර්ථනා කරනවා! ❤️
@tishannimesha9707
@tishannimesha9707 6 ай бұрын
ඇත්තටම doctor කෙනෙක් කියන්නෙ මොන තරම් කැපකිරීම් කරන මහන්සි වෙලා ද ඒ තැනට එන්නෙ කියලා හිතුනා doctor කෙනෙක් හොද වාහනේක යනකොට දැන් ඉදන් මට පෙනේවි කොච්චර කැපකිරීමක් උත්සහයක් ඒ ජීවිතය තුල ඇද්ද කියලා.මම දෙවිවරු කියලා දැක්කේ ඇත්තටම doctorsla තමයි .සුබ පැතුම් doctor ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much 🙏😇❤️
@pubudumanoj272
@pubudumanoj272 16 күн бұрын
Mata one professor kenek wenna😊❤
@TM.20TMkolla
@TM.20TMkolla 10 күн бұрын
ඇත්තටම මම තාම O/L කරලා නෑ . ඒත් මම දැන් ඉදන්ම මහන්සි වෙන්නෙ doctor කෙනෙක් වෙන්න. Thank you very much අක්කෙ ❤❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 9 күн бұрын
Thank you so much ❤️ Wish you all the best ❤️
@BDSBro
@BDSBro 6 ай бұрын
14:24 Here she starts talking about the salary. This comment is for the people who just click the video in order to find the salary.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you bro ❤️❤️❤️
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n 5 ай бұрын
ඇත්තටම වෛද්‍ය වෘත්තිය රැකියාවක්ම නෙවෙයි.ජීවිත ජීවත් කරවන්න පෘථිවියට දෙවිවරු ලබාදුන්න හාස්කමක්... 💫
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
❤️❤️❤️
@sachinrathnathilake480
@sachinrathnathilake480 5 ай бұрын
Haskamak neweigodak duk indala wadiya widyawa godanagapu aya nisa. Ada eyala Gen kauru katha karan na. Eyalage danumen hamba krnwa misak.. Specially hitlar yudewwo marala medicine develop kr.e anuwa wedanakaari history ekkkut tynw mewa pasupasa
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
@@sachinrathnathilake480 ❤️❤️❤️🫡🫡
@indikakarunarathna9011
@indikakarunarathna9011 3 ай бұрын
ඇත්තටම අක්කේ ඔයාගේ මේ කතාව ඇහුවම මගේ docter කෙනෙක් වීමේ ආසාව තවත් වැඩි උනා..... 💞මන් තාම මේක පටන් ගත්ත විතරයි මොකද මන් 2026 A/L bach එකේ 💞💞💞කොහොම හරි ඒ හීනෙට මන් යනවා.. 🌝Thanks akke🥰🥰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Give your best ❤️❤️ you can do it.Best wishes ❤️
@user-fx8fp5555aq
@user-fx8fp5555aq 6 ай бұрын
අක්කා 2014 මෙඩිසින් ඇවිත්, 2024 වෙද්දි ඩොක්ටර් කෙනෙක් වෙලා සතුටින් ඉන්නවා. 😍 මම 2024 pre-med කෙනෙක්, අක්කව දකිද්දි මට මාර සතුටුයි, අමුතු ගැම්මක් එනවා.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Congratulations nangi ❤️❤️ and thank you so much ❤️❤️ Enjoy faculty life 🤗😘
@nethulShihara
@nethulShihara 10 күн бұрын
Awrudu 10 k giyad
@hansika7101
@hansika7101 6 ай бұрын
මන් 1st shy ලියපු කාලෙ ඉදන්ම මන් youtube හැමතැනම search කර කර හෙව්වා මේ විදිහෙ video එකක්.... අන්තිමේ දි මගෙ ප්‍රශ්නවලට ලස්සනම උත්තර ටික හම්බුනා.... මන් මාර lucky අහම්බෙන් හරි මේ channel එක හම්බුන එකට.... Thank You so much Akki....😊❤️ අන්තිම වචන ටික තමයි video එකේ ආසම part එක....😍
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much nangi for your kind words ❤️❤️🤗
@wednesdayaddams728
@wednesdayaddams728 6 ай бұрын
@@hansika7101 planet 361 stories කියන චැනල් එකෙත් තව පුලුල් වකරපු වීඩියෝස් දෙකක් තියෙ අක්කා වගේම හරි ලස්සනට විස්තර කරල තියෙනවා ❤.ඒව් අයියත් කොලඹ මෙඩිකල් ෆැකල්ටි එකේමයි ඩොක්ටර් කසුන් කරුනාසේන කියල 2010 Al . එයාකුරුනෑගල දිස්ත්‍රික් ෆස්ට් මම හිතන්නෙ 🤔
@Chintha-h4e
@Chintha-h4e 5 ай бұрын
මම හරිම ආසයි මගේ දරුවෝ දෙන්නා doctersla වෙනවනම්
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
@@Chintha-h4e ❤️❤️❤️❤️
@Thusitha1-h5k
@Thusitha1-h5k 5 ай бұрын
Next intake එකේ intern යන්න ඉන්න ගමන් අපරාදේ මේ මගුල කරේ කියලා හිත හිත ඉද්දි හම්බුන වීඩියෝ එකක්😂♥️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Intern karaddi ehema hithei aye 🤭 Mama thaniyama ward ekk adinna una masa 5k withara and sathi dekak ward dekak baluwa 🫣 eka digata sathi dekama night 😁 ward staff eka hodin thiyaganna .Egollo help karanawa apita 🤗 enjoy your internship 🤗
@Thusitha1-h5k
@Thusitha1-h5k 5 ай бұрын
@@ShanikaMadurapperuma ♥️♥️♥️thanks akke
@Itslala35
@Itslala35 5 ай бұрын
හරි ආදරේ හිතෙන ඩොක්ටර් කෙනෙක්නේ🥰 පාඩම් කරන්න කම්මැලි හිතිලා වීඩියෝ එකක් බලන්න ආවහම මේක දැකලා බැලුවෙ. Thank you very very much for this motivation 🥰❤️ 2025 A/L
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much nangi. Good luck ❤️❤️
@saumyakumari3817
@saumyakumari3817 6 ай бұрын
මට මතකයි ඩොක්ටර් ඔයා ක්ලිනික් එකේ ඉද්දි පොලොන්නරුවේ වකුගඩු රෝහලේ..හරිම ප්‍රසන්න විදිහට හැමෝටම කතා කරා..ශොයි අනේ..අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි.😍❤ලෙඩ්ඩුන්ට හරිම කාරුණිකව කතා කරන හොද දොස්තර නෝනා කෙනෙක්..ජයෙන් ජයම වේව...😍❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Anee… Thank you so much miss ❤️❤️😘🤗 මාත් ආදරෙයි
@ishaniamodya1608
@ishaniamodya1608 5 ай бұрын
අනේ හරිම ලස්සනයි.සුරූපී දියණියක්
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
@@ishaniamodya1608 thank you so much ma’am ☺️❤️❤️
@roseannefernando5220
@roseannefernando5220 6 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඔයාට ගොඩක් සතුටින් ඔය වෘත්තිය කර ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ma’m ❤️❤️
@SucharithWasala
@SucharithWasala Күн бұрын
Thank you..doctor..❤️💫
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 сағат бұрын
❤️❤️
@roshanasanka9281
@roshanasanka9281 5 ай бұрын
ඔයා හිනා වෙලා කතා කරන විලාශය හරිම ලස්සනයි
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you sir 🙏
@nissankaarachchi2389
@nissankaarachchi2389 5 ай бұрын
අහම්බෙන් දැකපු video එකක්.නිරහංකාරව ගොඩක් දේවල් කියල දුන්නා❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much ..❤️❤️
@Meanwhile6
@Meanwhile6 6 ай бұрын
Attama doctor වෙන්න ඕනකමක් උනෙත් අනිත් අයට උදව් කරන තියන උවමනාවටමය්..මාව සතුටු වෙනවා ඒකෙන්.මන් හිතන්නෙ ඒ විදියට අනිත් අයව ඉබේම සතුටු කරන්න පුලුවන් . කොච්චර සැලරි එකක් උනත් වැඩක් නැහැ mentally satis නැත්තම්.☺️ ඒ වෙනුවෙන් උපරිමෙන් මහන්සි වෙලා කොහොම හරි med යනවමය්.❤ ආසාව තව වැඩි උනා අක්කෙ..thnks akke.❤ Mehem vd ekak klin hmebla nah
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️❤️ wish you all the best nangi ❤️❤️
@BleyaBilos
@BleyaBilos 6 ай бұрын
මගේ නංගි නැති වුණු දවසේ ඉදන් මන් හිතුවේ Doctor කෙනෙක් වෙනවා කියලා...ඒක ඉෂ්ට කරගන්න මන් ගොඩක් මහන්සි වෙනවා... මේ vedio ඒක ගොඩක් හොදයි....❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
I’m so sorry to hear that dear. Ow oyata eka karanna puluwan all the best ❤️❤️❤️🙏
@hashhash-bs8ch
@hashhash-bs8ch 6 ай бұрын
මමත් මගෙ නංගි නැතුවුන දවසේ ඉදන් doctor කෙනෙක් වෙන්න ඕනි වුනා. මේ අවුරුද්දට නංගි නැති වෙලා අවුරුදු 10ක් වෙනවා සහ මම දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔයාටත් ඔයාගෙ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි ❤
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 6 ай бұрын
Anee 😢
@chalanikarunarathna6654
@chalanikarunarathna6654 6 ай бұрын
​@@hashhash-bs8ch❤
@BleyaBilos
@BleyaBilos 6 ай бұрын
❤️❤️❤️
@pathmakumari4137
@pathmakumari4137 6 ай бұрын
පුතේ ඩොක්ර් කෙනෙක් වෙන්න සසර පිනක් තියෙන්න ඕන කියා ඔයාට හිතුනේ නැද්ද විශ්‍රාම යනවිට පින් කන්දක් එකතු වෙලා හරිම සතුටක් තියේවි හරියට තම වෘත්තීය ගෞරව සහිතව කලොත් ඔයා නම් ඉපදිලා තියෙන්නේම් ඒකට කියලයි මටහිතුනේ
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much madam,,❤️ ඒකට ඇස් වලට කඳුලුත් ආවා.❤️❤️ ඒ වචන වලට බොහොම පිං මැඩම්
@pathmakumari4137
@pathmakumari4137 6 ай бұрын
@@ShanikaMadurapperuma 🙏🙏🙏තෙරුවන් සරනයි
@ShehanMadushanka-lh6xu
@ShehanMadushanka-lh6xu 6 ай бұрын
හරිම ලස්සන හිනාවක් තියෙන dr කෙනෙක් ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️
@sanalisithuminiperer
@sanalisithuminiperer 6 ай бұрын
ඔයාගේ වීඩියෝ එක බලද්දි කෙනෙක්ව මතක් වුනා කඩියෙක් වගේ ward එකේ එහාට මෙහාට දුවන… keep it up dear ❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Hehe mawada mathak une.mamath eh wage tikak 🤭🤭🤭 thank you so much 😘😘❤️
@ruvanyasanayaka5820
@ruvanyasanayaka5820 5 ай бұрын
ඔබේ නිරහංකාර ඉදිරිපත්කිරීමට මගේ හෘදයාංගම ආචාරය
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@VindyaVindya-om8zi
@VindyaVindya-om8zi 6 ай бұрын
doctor කෙනෙක් වෙන්න තවත් ආස හිතුනා අක්කියො ❤😊 2026 Bio
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
❤️❤️ you will be
@sadunilakmali6628
@sadunilakmali6628 17 күн бұрын
ඩොක්ටර් කෙනෙක් වෙන ආසාව තවත් වැඩි උනා අක්කියෝ ❤❤❤😍😍🌼🌹
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 15 күн бұрын
Thank you so much Sanduni ❤️
@anilsagara6653
@anilsagara6653 6 ай бұрын
හෙද video එකක් ලස්සන්ට හිත ඇදල යන ආකාරයට present kala
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much sir ❤️❤️
@GAMINGjz4wz
@GAMINGjz4wz 5 ай бұрын
@jenuu_boy
@jenuu_boy 5 ай бұрын
4:55 යාළුවොන්ගේ උදව් කිව්වේ කොපි කරන්න පුළුවන් ද අක්කේ... ( නිකන් ඇහුවේ හිතිච්ච නිසා 🫠🤍 ) සෑහෙන්න වටිනා වීඩියෝ එකක් අක්කේ.. මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගත්ත එකට thankuu අක්කේ 😩❤️‍🩹
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Na naaa amaru dewal yaluwo kiyala denawa. Repeat unoth pass wechcha yaluwo class karala bari dewal kiyala padam karawanawa.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you malli ❤️
@subject1766
@subject1766 5 ай бұрын
හරිම සතුටුයි පුංචි දොස්තර නෝනා ... සුභ පැතුම් ඔයාට 💛💚💙❤💜️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much ❤️❤️
@NipunaRanathunga-h9z
@NipunaRanathunga-h9z 5 ай бұрын
අක්කට තෙරුවන් සරණයි...! කරන හැම වැඩක්ම හොඳින් සාර්ථක වේවා...! 🙏
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much ❤️❤️
@CP-ny2wm
@CP-ny2wm 5 ай бұрын
මාත් ඔතනට ඒන ගමන් අක්කෙ .තව අවුරුදු 3ක් ම තියනවා ඉතිං ඉවර වෙන්න . මේකේ OUTPUT ek ලස්සනයි වගේ පෙනුනට process ek ගැන තේරෙන්න Medicine යන්නම උනා 😢 . මුල් කාලේ නම් degree ek දාලාම යන්න හිතුනා 😐 දැන්නම් ඉතිං ඒකට පුරුදු වෙලා 😊
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Owww. Eka hari . Karanna deyak na ithin. Apine thoragaththe 😌😌 best of luck ❤️❤️😘
@CP-ny2wm
@CP-ny2wm 5 ай бұрын
@@ShanikaMadurapperuma 💜💜
@ch_9255
@ch_9255 6 ай бұрын
ඔයාට පුලුවන් නම් දන්නන අයගෙන් අහල USA වල undergraduate වල ඉදල doctor කෙනෙක් වෙන path එකත් කියල දෙන්නකො, අපි math physics දන්නව ඒත් මේ bio පැත්තෙ ඒව බබාලට කියල දෙන්නවත් වැඩිය දන්නෙ නෑ…. ඔයා ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනව ❤️🇺🇸
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Sure.mama hoyala balala karannam.thank you so much ❤️❤️
@sasinduakash292
@sasinduakash292 6 ай бұрын
අක්ක කොච්චර නිහතමානීද කිව්වොත් හැම comment එකකටම reply කරල ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️❤️ reply ekak balaporoththuwenneh hamoma comment karanne. Puluwan welawata reply karanawa hamotama ❤️
@Tttts-d3l
@Tttts-d3l 6 ай бұрын
මම 1st shy eka ලීවා...S3.එත් සකන්ඩ් ශයි කෝම හරි එනවා🥺❤🐰🐰🐰..එක ආසාවක් වගෙම හීනයක්.🥺❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Oyata puluwan 👏👏❤️❤️❤️
@Meanwhile6
@Meanwhile6 6 ай бұрын
Matath ohomamay me para nam kohmhru ynwa ❤
@Tttts-d3l
@Tttts-d3l 6 ай бұрын
@@Meanwhile6 ow aniwa.🥰❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
@@Meanwhile6 you can do it ❤️❤️
@nisansa.20
@nisansa.20 5 ай бұрын
මාත් ගියපාර ලිව්වා අක්කේ මට ACS , මේ පාර කෝමහරි යනවා 🥺❤️ වීඩියෝ එක දැක්කම තවත් ආස උනා හීනෙ හැබෑකරගන්න ❤ Thankyou akke ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Wish you all the best ❤️❤️❤️
@nisansa.20
@nisansa.20 5 ай бұрын
​@@ShanikaMadurapperuma Thankyou akki ❤
@harshadananjaya
@harshadananjaya 6 ай бұрын
ලංකාවේ doctor කෙනෙක් වෙන එක හොදයි මුදල් පැත්තෙන්. මොකද ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සෞක්‍ය ගැනුම තියෙන දැනුම ගොඩක් අඩුයි. ඒ ඒවගේම.. ලංකවේ doctors ලගේ service එකේ quality එක ගැන ප්‍රශ්න කරන්න ලංකවේ හරියට නීති නෑ.. (එහෙම නීති තිබ්බ නම් මේ වෙද්දීත් ලංකවේ ඉන්න specialist ගොඩ දෙනෙක්ට විරුද්දව complain කරලා.) UK වගේ නම් එහෙම පිස්සු කෙලින්න බෑ.. වගකීමක් නැතුව වැඩ කරොත් දොස්තර කමත් ඉවරයි. හිරෙත් යන්නයි වෙන්නේ. ඒක හින්ද ඒ වගේ රටක doctor කෙනකේ වෙනවට වඩා.. ලංකාවේ doctor කෙනෙක් වෙන එක මුදල් පැත්තෙන් ගොඩක්ම හොදයි. මොකද.. වැදගත් වෙන එකම දේ doctor කෙනෙක් කියන permit එක විතරයි. ඒ ඇරෙන්න තමන්ගේ service තමන්ට කැමති විදිහට කරන්න පුළුවන්. ඒක හින්ද කොහොම හරි කට්ටක් කාල ලංකාවේ doctor කෙනෙක් වෙන එක.. කෝටි පතියෙක් වෙන්න හොදම පාරක් තමයි.. මේකට ටිපර් වෙන අයට අවශ්‍ය නම් සාක්ෂිත් එක්කම මේවා පෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් වලට ගැලපෙන නීති හදන්න කැමති කෙනෙක්ට විතරයි. එහෙම නැතුව හැගීම් වලින් වැලලෙන්න හදන අයට නෙවෙයි.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
❤️❤️❤️ හරියටම හරි..
@Ranaweera-um
@Ranaweera-um 5 күн бұрын
@@harshadananjaya හොඳ comment එකක් ස්තුතියි
@Mxdif6d43
@Mxdif6d43 3 ай бұрын
I am a medical students. Doubts godak clear una. Thank you
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
My pleasure ❤️
@soulentertainment8037
@soulentertainment8037 5 ай бұрын
ජීවක පරපුරේ doctor කෙනෙක් වෙන්ඩ වාසනාව ලැබේවා...❤❤ keep it up and wish you all the best doctor
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much ❤️❤️
@pradeepchathuranga268
@pradeepchathuranga268 6 ай бұрын
ඔයා පුංචි කාලෙත් හරිම දක්ශයි .ප්‍රයිමරි ඉන්න කාලේ ප්‍රියංගනී ටීච එක්ක ඉන්ග්ලිශ් ඩ්‍රාම ප්‍රැක්ටිස් කරනව පහල ඉස්කෝලේ මේන් හෝල් එකේ ස්ටේජ් එක උඩ.අපි ලොකු පන්තිවල උනත් හරි ආසාවෙන් බලන් ඉන්නව ඩෝල් කෙනෙක් වගේ ඇක්ට් කරනව ..ආආ ඒ කාලෙ ඉස්සරහ දත් තිබ්බෙත් නෑ මතක විදිහට...චානකගෙයි ඔයාගෙයි පොටෝ එකක් තිබ්බ අපේ ගෙදර ඒක සොයන්න ඕන ....සුබ පැතුම් නංගී .....
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you ❤️
@aselaamarathunga7534
@aselaamarathunga7534 5 ай бұрын
Now you are in California ...congratulations
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
@@aselaamarathunga7534 thank you so much ❤️❤️
@wednesdayaddams728
@wednesdayaddams728 6 ай бұрын
Thank you akkaa ❤❤ akkage muna diha balan hitiyath stress adu wenawa .❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️😍
@Thaksalavaedu
@Thaksalavaedu 2 күн бұрын
oyanam doctor kenekge agaya hariyatama kiuva akke thank you
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma Күн бұрын
Thank you so much Thaksala 😍
@samarakoonamg7703
@samarakoonamg7703 5 ай бұрын
අර ගස් ලබු කතාව අනුව නම් ප්‍රයිමරි ගුරුවරුවරියන්ව නම් ඉතා හොදින් පේරන්ස්ලා බලා ගන්නවා එයාලත් ගොඩක් කැපවෙලා වැඩ කරනවා.
@nirmalajayakody1677
@nirmalajayakody1677 6 ай бұрын
ඉතාම ලස්සන ගුණ යහපත් වෛදවරියක්❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ma’am for your kindness ❤️❤️
@harinihiranya9561
@harinihiranya9561 5 ай бұрын
මාත් Bio කරන්නෙ 2026 AL Batch ❤ Thank u akke 🖤 for motivating us 🥺
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
❤️❤️❤️ wish you all the best ❤️
@harinihiranya9561
@harinihiranya9561 5 ай бұрын
@@ShanikaMadurapperuma ane thank u so much akkeeee 🥺🖤
@DrIWan2002
@DrIWan2002 6 ай бұрын
Akke පිටරට doctor කෙනෙක් වෙන විදිහ ගැන් video එකක් කරන්න please❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Okay 😘❤️
@SanaSana-pi3qo
@SanaSana-pi3qo 6 ай бұрын
හරිම ප්‍රසන්නයි ඔයා අනේ ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much 😊
@SandaliGeethma-vl9yo
@SandaliGeethma-vl9yo 5 ай бұрын
ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙන එක ගොඩක් අමාරුයි කට්ට ඕන තමා, ඒත් අක්කා ඒ අමරුකම ගනන් නොගෙන හිනා වෙවි ඒක කියනකොට ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස හිතෙනවා අක්කේ❤️❤️ මාත් හරිම ආසවෙන් ඉන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you sommuch and wish you all the best nanga ❤️❤️
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 6 ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා, බොහොම ස්තූතියි ❤❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
My pleasure sir ❤️❤️
@Shyaminie_6
@Shyaminie_6 Ай бұрын
Thank you akka🎉
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma Ай бұрын
😍😍
@Sithumini1234-u9g
@Sithumini1234-u9g 6 ай бұрын
I felt ❤ thank you for motivated us akki may your all dreams come true❤🙏🥰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
My pleasure nangi ❤️ wishing you all the best
@amichamodya5701
@amichamodya5701 6 ай бұрын
Oya harima cute akki.hitha niwenawa.😍.mageth hine doctor kenek wena eka.tnx me wage videos danawata.❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so mich ❤️❤️🤗
@senakabandara2831
@senakabandara2831 2 ай бұрын
ane thank you dr ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
❤️
@sciencewithnipun5711
@sciencewithnipun5711 5 ай бұрын
1 st shy mta BCC thibbe akke..Me shy eke second eka liynw..akkage me video eka godak loku motivation ekak una..thank you akke ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Anytime nipun ❤️❤️
@Chamodya_kawindi
@Chamodya_kawindi 5 ай бұрын
Ane 🥺❤harim wtina vedio ekak godak sthuthiiii akke oyge hinwth hri lssanai ❤❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much nangi ❤️❤️
@udaripathirana2054
@udaripathirana2054 5 ай бұрын
Doctor....dakka gaman well familiar face 1k neda kiyalai බැලුවේ.....mn negmbo duty krnne...good job i think.....good luck doctor....
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you miss ❤️❤️😘
@geethkumara2935
@geethkumara2935 6 ай бұрын
අනේ හරිම කරුනාවන්ත ඩොක්ට කෙනෙක්.ලස්සනයි .. ❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️❤️
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 2 ай бұрын
Doctor හරිම සිරියාවන්තයි හා කාරුණිකබව පෙනෙනවා. All the best.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma Ай бұрын
Thank you so much ❤️
@donal6830
@donal6830 5 ай бұрын
❤වැදගත් වීඩියෝ එකක් . ස්තූතියි doctor
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you too ❤️❤️❤️
@ramindakatuwala1580
@ramindakatuwala1580 5 ай бұрын
Its all about what you love (passion), what you are good at (skill), from what you can make money and what the country needs from you
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Well said sir 🙏❤️
@amayesha257
@amayesha257 6 ай бұрын
Hodta explain kla.Thank you akkiyo❤️😘
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️
@siripalasenadheera4316
@siripalasenadheera4316 5 ай бұрын
7 ඔබ තුමිය වෛද්‍ය වෘතියට හොඳටම ගැලපෙන කෙනෙක්. ජයවේවා. තෙරුවන් සරණයි.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much sir 🙏❤️
@LakmiHennayaka
@LakmiHennayaka Ай бұрын
❤❤❤hoda doctor kenek🎉🎉
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma Ай бұрын
Thank you ❤️❤️
@moonflower-lq6gl
@moonflower-lq6gl 6 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කි. ලස්සන දොස්තර නෝනා කෙනෙක් ❤️🐰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you ao much moon flower ❤️❤️
@kwkusum2831
@kwkusum2831 6 ай бұрын
Akka hari lassanayi ,hina wela katha karanawa harima nihathamaniyi
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️
@Arunodya_Peiris
@Arunodya_Peiris 6 ай бұрын
Thank you so much Akki ❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
My pleasure 😊❤️
@DahamiHettiarachchi-11
@DahamiHettiarachchi-11 6 ай бұрын
Ada thama Akkige video එකක් dekke.harima clear.❤ math bio karanne .2026 A/L 😊❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️ wish you all the best
@DahamiHettiarachchi-11
@DahamiHettiarachchi-11 6 ай бұрын
@@ShanikaMadurapperuma 👍❣️
@ThenukiFernando
@ThenukiFernando 6 ай бұрын
Thank you so much doctor ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Most welcome!🤗❤️
@rainywelsh2003
@rainywelsh2003 6 ай бұрын
Thank you soo much akki ...This is really helpful♥♥
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
My pleasure 😊 ❤️❤️
@Ms.panchi
@Ms.panchi 5 ай бұрын
Panchali akki wageemayi me doctor akkith 🤭❤️good luck akkah...oya hri shoi anee... 😩💗
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much nanga ❤️
@mohamadrilaf707
@mohamadrilaf707 5 ай бұрын
Highly appreciated your explanation, My daughter, it's not only a matter of job, but it's a precious service, you are very suitable for this field concerning Ur facial expression.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much sir for your kind words 🙏❤️❤️
@Gamini-c2v
@Gamini-c2v 5 ай бұрын
Thank uu akke..oya ane hri ma lassnai❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much 🥹🥹❤️❤️
@methyanichamodya-yv4rv
@methyanichamodya-yv4rv 6 ай бұрын
18:31 The last words that akka said about becoming a doctor is really amazing 🥹❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much nangi ❤️❤️❤️
@rushand8003
@rushand8003 6 ай бұрын
yes
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
@@rushand8003 ❤️❤️❤️
@NishanPerera-j1m
@NishanPerera-j1m 6 ай бұрын
The value carries with Medical Officer will not be existed to other professions regardless money. I encourage my daughter to get selected for medicine, who is doing biology for A/L.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
@@NishanPerera-j1m yes sir ❤️ You are 100% correct. Thank you sir for your comment
@SusanthaRanasinghe-kt4iy
@SusanthaRanasinghe-kt4iy 5 ай бұрын
Thank you duwa.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
My pleasure ma’am/sir 🙏🙏
@Chamodi_360
@Chamodi_360 7 сағат бұрын
Akke christmas, aluth awuruddata wage niwadu hambenawda medical faculty inna kale❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 сағат бұрын
Ow. Colombo nam 1 week gane hambenawa dekatama
@chalanirajasekara4886
@chalanirajasekara4886 5 ай бұрын
Salli hoyanna one nam doctor kenek nowee karanna wena jobs thiyenawa .. doctor kenek wenna one ekata godak asawen … happy to do my job ❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Yes ma’am exactly ❤️❤️ thank you so much ❤️❤️
@sahananjana2901
@sahananjana2901 5 ай бұрын
Happy to see this akka. I enrolled to med fac 2017- finished 2024 january 😅😅 Now Pathology demo.. 😅😅😅
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Hi malli.. thank you so much ❤️❤️ best of luck ❤️❤️
@sadali5364
@sadali5364 6 ай бұрын
Harima nihathamani akki oya❤thank you so much this vedio🥺❤️akki galpenne doctor knektm thm😊❤️.eka mgeth asam job ek❤️‍🔥
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much nangi❤️❤️❤️ yeah you’ll be one day❤️
@tt-uf8py
@tt-uf8py 6 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️
@chamathka111
@chamathka111 6 ай бұрын
Kohomahari doctor kenek wenawamai🤍❤ akki harima lassanayi 🤩
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️ yes you can do it ❤️
@iroshaniwijesinghe0318
@iroshaniwijesinghe0318 5 ай бұрын
Lassanata pahadili kala doctor kenek wenna thiyena dream eke awasa thawa wadi unaa 🥺❤️ thank you doctor ❤️💐🥰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you so much ❤️❤️❤️ wish you all the best
@Charmingdarlingv
@Charmingdarlingv 16 күн бұрын
Fabulous explanation from a gorgeous lady...❤🎉 Also, I have a request, akki. I feel sleepy and lazy most of the time and can't avoid from it..Are there any solutions ? 😢
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 15 күн бұрын
Tha k you so much. It’s very common Charming darling. Because no one enjoys studying 😌 sleepiness and laziness is very common among students.but you feel it excessively, you can go to a doctor and check whether there is any nutrient deficiencies.
@Charmingdarlingv
@Charmingdarlingv 14 күн бұрын
@ShanikaMadurapperuma Thank you akki🥰
@ShawolStay
@ShawolStay 6 ай бұрын
Loku loku wachana nethuwa hithe thibba prashna walata uththra dunna akke. Harima pehediliwa saralawa. Eththatama medicine yanna asawa wedi una. ❤ wish you all the best akke❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much nangi ❤️❤️
@isharamadurika8288
@isharamadurika8288 6 ай бұрын
Proud of You ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️❤️
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 6 ай бұрын
බුදුසරණයි අක්කෙ ඔයාට❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️ budu saranai 🙏
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 6 ай бұрын
You are very beautiful Dr.Akka ❤🧚‍♀️ Your smile is just 😍❤️‍🔥
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️
@OsandiPannilage
@OsandiPannilage 6 ай бұрын
හිනාව ලස්සනයි අනේ 😩❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you nangi ❤️❤️
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 6 ай бұрын
Private sector eke job hoda ekak karoth meeta wada salaries godak wedi. But manussayekge ledak hoda karala ganna pina salli walata ganna be. Doctor kenek wenna loku pinak thiyenna oni nangi. Oyage face eka dekkama penawa kind doctor kenek kiyala.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Eka thama akki matath kiyanna one une. Salli godak hamba karanna hithagena enawanam meeta wada hoda jobs one tharam thiyenawa. Eth meken labena satisfaction eka samaharunta watinawa ❤️❤️ thank you so much for your comment 🤗
@justice8250
@justice8250 6 ай бұрын
The curriculum is different in the colombo faculty now. In the second year, you have to learn all pharmacology, pathology, microbiology,parasitology and immunology. And you have 4 Continous assessments and a end of stream assessment which you have to face all modules in a single exam. And if have a cumulative mark less than 45 ,you have to repeat all 4 subjects. No study leave is given for the exam and you are not put into the junior batch. You have face the exam while doing clinical appoints and clinical sciences lectures and exams.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much for sharing madam / sir ❤️
@gaganaaloka1004
@gaganaaloka1004 6 ай бұрын
a good improvement would be to include timestamps because its already structured
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
I had no idea about that. Thank you my friend. I’ll do in future vdeos ❤️
@anushawickramarachchi505
@anushawickramarachchi505 6 ай бұрын
Nice to see you..!❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
❤️❤️❤️😘
@SurindaRupasinghe
@SurindaRupasinghe 6 ай бұрын
Harima prasannai ....kiyana de godak pahadiliwa kiyanawa ..
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️
@sfunny4278
@sfunny4278 6 ай бұрын
Anee akke oya nisa mata puduma asavak ave doctor kenek venna ❤❤ Anivaryen ee hine saba kara gannava man mata 1shy ekema akka hambuna nisa maara lucky me vage vedioes karana eka gana ❤ akka harima lassanai ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️ you can do it 🤗
@Oshiigirl..
@Oshiigirl.. 6 ай бұрын
Thankuuu ❤️❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
❤️❤️❤️
@WalterKIESEL
@WalterKIESEL 6 ай бұрын
Oya hinawa hemadama thiyaganna. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️❤️
@lihinirodrigo4813
@lihinirodrigo4813 6 ай бұрын
Mulin baluwe naa monawa kiyaida kiyala baya hinda. Mage heeneta badawak wei kiyala Comments balala positive kiyala danagena baluwe Thank you soo much .this was the best answer I found for those nasty questions roaming around my head just bc of others opinions❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much sis. Ignore others opinions. Do what your heart and the family say. They matter the most ❤️ best of luck. You’ll definitely live your dream one day.
@derekwick1
@derekwick1 5 ай бұрын
රජයේ campus ගිහින් Software Engineer කෙනෙක් උනොත් ලක්ශ 12ක් ගන්න පුලුවන් වයස 37 වෙද්දී ආසන්න වශයෙන් usd $3500 - 4000 අතර ලංකාවේ ඇතුලේ අපරාදෙ දක්ශම මිනිස්සු doctor කෙනෙක් වෙලා වයස 37දී ලක්ශ 3.50ක් ගන්නේ
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Exactly ❤️
@mohamadrilaf707
@mohamadrilaf707 5 ай бұрын
Dear, l already made a comment to this Dr, & l just intent to reply to your comment, my son also did bio Stream, 1st attempt he coudt But he turned to lT, now he s software engineer, but still mind whispers if would had been a doctor, and serve for the nation, l didn't oppose any way. Just l revealed my intention, thanks Bro.
@Dilshani343
@Dilshani343 6 ай бұрын
Thank you doctor akki😘😘❤❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
My pleasure ❤️❤️❤️
@hiruninimansa8681
@hiruninimansa8681 6 ай бұрын
Akke anthimata kiyapu wachana tika godak hithata danuna ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Thank you so much ❤️❤️
@SureshIdunil-mh9bp
@SureshIdunil-mh9bp 6 ай бұрын
Thank you so mush akki.❤mamath kavada hari doctor kenek venava . 2026 A/L Bio❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Wish you all the best ❤️ you can do it 🙌
@ajithariyasena6385
@ajithariyasena6385 5 ай бұрын
Specialist කෙනෙකුට පඩිය ලක්ෂ තුනක් තුන හමාරක් අතර ඇති.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 5 ай бұрын
Thank you sir 🙏
@RB-zl4wm
@RB-zl4wm 3 ай бұрын
very true
@mohamedshimar1315
@mohamedshimar1315 6 ай бұрын
I wanna become a doctor to serve others but also wanna earn much as i want. Because i want to get retreat for my hardwork.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
Yes 🙌 exactly. If you work smart no one can say you can’t earn from this job.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
How to migrate to Australia as a Sri Lankan doctor
16:35
SL Doc Diaries
Рет қаралды 11 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН