No video

ඔයාගෙ Air Ticket එක අඩුවට දා ගමුද?Top tips for Booking a Cheap Air ticket in Sinhala🛫💰

  Рет қаралды 7,842

Nira Diaries

Nira Diaries

Күн бұрын

හෙයි කට්ටිය,කොහොමද ඔයාලට.අද වීඩියො එකෙන් මම ඔයාලත් එක්ක ශෙයා කර ගන්නෙ අඩුවට එයාලයින් ටිකට් එකක් දා ගන්න පොඩි ටිප්ස් කිහිපයක්.
වීසා එක ආවට පස්සෙ හැමෝම ට්‍රයි කරන්නෙ ඉක්මනට ටිකක් එක දා ගන්න.හැබැයි සැලකිලිමත් නොවුනොත් මේ දේට ඔයාලට හිතා ගන්න බැරි ගානක් යන්න පුලුවන්.නිරපරාදේ ලොකු ගානක් වියදම් නොවී වැඩේ ගොඩ දා ගන්න නම් ඔයාට පොඩ්ඩක් කලින්ම හිතන්න වෙනවා...
මගෙ කන්ටෙන්ට් වලින් මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙත් රට යන්න ඉන්න ඔයාලට වැදගත් වෙන දේවල්.ඒක නිසා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හරි,නැත්තම් වර්කර් කෙනෙක් විදිහට හරි රට යන්න ඉන්න ඔයා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගත්තට පාඩුවක් වෙන්නෙ නෑ!

Пікірлер: 33
@Whatnowviral-jy1yk
@Whatnowviral-jy1yk Жыл бұрын
Pretty good tips bro...i may have to wait till my next vacation though..😅
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Well still you can use these and save some money..eh...
@mycatclips
@mycatclips Жыл бұрын
Awesome video....and valuable infos....
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks for the comment.let me know which one I'd your favorite
@nipunarohanage6512
@nipunarohanage6512 Жыл бұрын
very helpful machan
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks Machan.appreciate the comment🧡
@nethmishehana6778
@nethmishehana6778 3 ай бұрын
Thank you ❤
@NiraDiaries_
@NiraDiaries_ 8 күн бұрын
You're welcome 😊
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Good job Bro
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thank you so much 😀
@nikkibella6908
@nikkibella6908 11 ай бұрын
Mata kiyannako kauruhari amaricawe inna kenekta lankawata visit ekak enna tickert eka kiyak wenawada
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
ඇමෙරිකාවේ කොහෙ ඉදන්ද?නිව්යෝක් වගේ ඉදන් කටුනායකට ඩොලර් 2500 විතර යනවා..ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි...
@nikkibella6908
@nikkibella6908 11 ай бұрын
@@NiraDiaries_ mehemai..mama fb eken amarican kenek ekka join wela innawa.eyata mawa eheta ganna puluwanda?eyata kiyak vithara viyadama yaida?eya sinhala newe.local.
@nikkibella6908
@nikkibella6908 11 ай бұрын
@@NiraDiaries_ dolar 2500k kiyanne lankawe salli walin kiyakda?
@pmW5867
@pmW5867 5 ай бұрын
Transit ekk ticket ek book karam Eyalage Account number ekat CDM ekkin pay karana ek hoda online visa card ekk haraha pay karan ekad වැඩිපුරම hoda😢
@NiraDiaries_
@NiraDiaries_ 5 ай бұрын
පේමන්ට් මේතඩ් එක ලොකු අව්ලක් නෑ..ඒත් මාස්ටර් හරි වීසා හරි පාවිච්චි කලොත් සමහර විට ඔෆර් එකක් හරි ඩිස්කවුන්ට් එකක් හරි සෙට් වෙන්න පුලුවන්..
@dinith.kalhara.
@dinith.kalhara. 11 ай бұрын
Urgent🔴🔴🔴 Ticket එක pdf විදියට හම්බ වෙන්නේ අයියේ
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
😊..ඔව් මල්ලි..ඊ ටිකට්ස් එන්නෙ එහෙම..ඔයාගෙ ඩීටේල්ස් ටික හරිද කියලා බලන්න ටිකට් එකේ
@11Gaialee11
@11Gaialee11 4 ай бұрын
Aiya lankwe idl shimla fly krnn inn kenekta me dws wala ticket 3k ganna puluwan aduma airline eka mokakda ? Travel agent kenek contact karagann ekada hoda?
@NiraDiaries_
@NiraDiaries_ 8 күн бұрын
ශිම්ලා වගේ යනවනම් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න එක වාසි වෙයි....පොඩ්ඩක් බලන්න කීප දෙනෙකුට කතා කරලා කෝටේශන් කීපයක් අරන්..
@user-janaranjana
@user-janaranjana Ай бұрын
Kohomada tikat book karana kenek hoya ganne
@NiraDiaries_
@NiraDiaries_ 8 күн бұрын
ඔයාට ට්‍රැවල් ඒජන්ට් ඔෆිස් එකකින් කරගන්න පුලුවන්!
@NadishaKumari-tm8qq
@NadishaKumari-tm8qq 8 ай бұрын
Srilankan to qater price plzz
@NiraDiaries_
@NiraDiaries_ 8 ай бұрын
Around 500$...
@NishaNisha-dr7my
@NishaNisha-dr7my Жыл бұрын
👍
@chamilprasanna6465
@chamilprasanna6465 2 ай бұрын
Hello
@NiraDiaries_
@NiraDiaries_ 8 күн бұрын
Hi There"
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 11 ай бұрын
Visa eka enna klain khomda hritama ticket book krnne aiye
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
Visa ei kiyala 100% sure ekak thiyei nam oyata in Advance ticket ekak reserve karala thiya ganna puluwan.
@priyanthasw965
@priyanthasw965 3 ай бұрын
Number eka danna puluwan nam
@NiraDiaries_
@NiraDiaries_ 8 күн бұрын
මට අපේ ෆේස්බුක් පේජ් එකෙන් Msg එකක් එවන්න facebook.com/share/yNFSxJ1hkVM5E3gU/?mibextid=qi2Omg
@chamarachamara2934
@chamarachamara2934 Жыл бұрын
Machan oyage number eka dennako plz
@ireshahasitha8843
@ireshahasitha8843 Жыл бұрын
👍
Boarding Pass කියන්නේ මොකක්ද ?
7:15
Fly with Me
Рет қаралды 45 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 7 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
How to Book a cheap flight අඩුම ටිකට්
17:22
Amadeus basic in Sinhala
14:42
DIS J
Рет қаралды 2,6 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН