රට යන්න බෑග් එක හදමු| Hand luggage and Main luggage arrange

  Рет қаралды 87,164

Nilu VLogs

Nilu VLogs

10 ай бұрын

Пікірлер: 347
@loku840
@loku840 9 ай бұрын
මාත් රට යන්න ඉන්නේ ඔයා තරම් එක තැනකවත් මේ තරම් පැහැදිලි කරලා තිබුනේ නෑ ගොඩක් වටිනවා, තෙරුවන් සරණයි 🙏බොහොම ස්තුතියි
@sachanidinushika8404
@sachanidinushika8404 10 ай бұрын
සති දෙකකින් විසිට් එකක් යන්න ඉන්න නිසා බැලුවා.. ඇත්තටම අදහසක් ගන්න ගොඩාක් වටිනවා.. ලිස්ට් එක අප්ඩේට් කලා මේකේ දේවල් එක්ක..ස්තූති ❤
@Thegoldzoo
@Thegoldzoo 9 ай бұрын
ළඟදී සංචාරය කරන්න බලාපොරොත්තුව ඉන්න මටත් බොහොම වැදගත් උපදෙස් ටිකක්. සතූතියි දුවට.
@wayasandu6490
@wayasandu6490 4 ай бұрын
අක්කි ඇත්තටම ඉස්සෙල්ලාම රටකට යන කෙනෙක්ට හුගක්ම වැදගත් වීඩියෝ එකක් මේක 🥺 හැමදේම පැහැදිලිව කියලා දෙනවා...Thank u soo much akkii..❤✨️
@sangeethwarnakulasuriya7235
@sangeethwarnakulasuriya7235 4 ай бұрын
හරිම පිළිවෙලට කියලා දෙනවා හරිම ලස්සනයි බොහොම හොඳයි ස්තුති
@g.g.dayawansha329
@g.g.dayawansha329 9 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ඔයා පොඩි දරුවෙක් උනාට අත්දැකීම් බහුල කෙනෙකුටත් වඩා ඉහළයි.
@niluvlogs
@niluvlogs 9 ай бұрын
❤😘
@thameemr
@thameemr 10 ай бұрын
ගොඩක්ම වටිනා video එකක්
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 8 ай бұрын
ගොඩක් වටින video.1
@subadramanel04
@subadramanel04 10 ай бұрын
හුගක් වටිනවා දුව .ඇත්තමයි ඔයාට මන් හරිම ආදරෙයි .අනිවාර්යයෙන් ඔයාගේ video බලනවාමයි .රට යන කෙනෙකුට මාරම වටිනවා .අනේ ඔයා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි පුතේ ❤️
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@tharinduhansaka5114
@tharinduhansaka5114 Ай бұрын
සිරාවටම ගොඩක් වටිනව සහෝදරී 👌👊 Respect 💪🫡🙏
@larakamel2570
@larakamel2570 3 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් දරැවෝ..💖💖
@kavishaishadi1737
@kavishaishadi1737 9 ай бұрын
Can see clearly how much you are strong . All the very best for your future!!!
@lazashorts1234
@lazashorts1234 9 ай бұрын
ගොඩක් වටින video එකක් රට යන්න ඉන්න අයට
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 10 ай бұрын
Thanks, Nilu. It's a very🙂 useful video. All the best.
@lakmalkodithuwakku3656
@lakmalkodithuwakku3656 4 ай бұрын
ගොඩක් වටින තොරතුරු ටිකක්.ස්තුතියි
@thanujabalasooriya7815
@thanujabalasooriya7815 10 ай бұрын
Atthatam supiri akke.godak pin oyala dennatam.❤❤❤
@wapdamayanthi4248
@wapdamayanthi4248 10 ай бұрын
බොහොම පැහැදිලියි. ස්තුතියි දුව.
@chathurikasubashini7550
@chathurikasubashini7550 10 ай бұрын
Harima wadagath video ekak. Bohoma sthuthi nangi❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@nayomiabewardana3520
@nayomiabewardana3520 2 ай бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එකක් ...🌹🌹🌹
@ChamilaSwarnakanthi
@ChamilaSwarnakanthi 4 ай бұрын
❤❤❤❤Bohoma වටිනා අදහස් budusarani
@kanchanasamarasinghe5394
@kanchanasamarasinghe5394 10 ай бұрын
Very important vedio ..Thanks ❤❤❤
@akilaperera715
@akilaperera715 8 ай бұрын
Citrizin , piriton wage antibiotics aran yannath doctor kenekgen prescription ekak oneda?
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
සංචාරය කරන්න ඉන්න මටත් වැදගත් ස්තුති යි ජයවේවා!
@niluvlogs
@niluvlogs 9 ай бұрын
❤😘
@D.V.Lucky3294
@D.V.Lucky3294 5 ай бұрын
I think this video will be helpful to everyone who is traveling for the first time..Thanks a lot..Dear..👍
@chamodhasaranga-lo5gl
@chamodhasaranga-lo5gl 10 ай бұрын
Really valuable video.Good explanation.Thankyou ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@user-po3ot3ew4x
@user-po3ot3ew4x 4 ай бұрын
28:28 March 09 ynne inna mta godak details labuna akkiyo thank you soomuch
@ruwanchinthaka4283
@ruwanchinthaka4283 3 ай бұрын
Karavala halmasso vage deval aran yanna puluvanda..aeva kohomada aran yanne
@bgamaraala1110
@bgamaraala1110 5 ай бұрын
නියමයි හුඟක් දේවල් දැනගත්තා.
@navodyakauminisamaranayaka609
@navodyakauminisamaranayaka609 10 ай бұрын
ගොඩක්ම වටිනවා අක්කේ මේ video එකත් ❤️❤️❤️🙏
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@anomadamayanthi2206
@anomadamayanthi2206 10 ай бұрын
Harima wtinawa patiyo. Oyata budu sarani.
@NadeejaEashaniKulathunga-vb7um
@NadeejaEashaniKulathunga-vb7um 10 ай бұрын
ගොඩක් හොද video එකක් අක්කේ . මේ දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි . මමත් ලගදිම රුමේනියාවට එන්න ඉන්නේ.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
Congratulations ❤
@cousins982
@cousins982 Ай бұрын
Very Informative video. Thank you❤
@user-ny7yz3yk6c
@user-ny7yz3yk6c 4 ай бұрын
Thank u nagna..
@janakanavarathna8319
@janakanavarathna8319 5 ай бұрын
Thanks for the information nangi . Oya api hithanne nathi godak dewal kiuwa.
@ridminil4054
@ridminil4054 9 ай бұрын
Informative vedio❤❤
@malithiwarsha3703
@malithiwarsha3703 6 ай бұрын
ගොඩක් වටිනවා😊
@smh6353
@smh6353 Ай бұрын
Thank you so much.very usefull ❤
@Dimeshajkumari
@Dimeshajkumari 9 ай бұрын
Mn hand laggage ekak geniyanne na..athe giyanne hand bag eka witharai.hand laggage eka laga tiya ganna puluwan ne.mage laggages 2kama main yanne..eka aulak nane..
@BuddhiPabasara12
@BuddhiPabasara12 5 ай бұрын
Very Important ♥️♥️ thank u soo much ❤
@ravindraoss7063
@ravindraoss7063 3 ай бұрын
Great video. You doing great job 💯👍♥️
@thisararahubbathda8986
@thisararahubbathda8986 10 ай бұрын
Mama inee denmark ..... ගොඩක් අය බර ප්‍රශ්න නිසා අසරණ වේනවා .. ඒනිසා දැනුවත් කිරීම වටිනවා ..
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@udarichathurika9758
@udarichathurika9758 10 ай бұрын
Luggage eke bara 35k kiyala kiyanne badu pack kalama mulu luggage ekema tiyana baratada? natnam luggage eketa ganna bag eke bara ataarala full packing eke barata vitarada? kiyala kiyanna puluwanda nangiya.😊
@sasankalakshan5961
@sasankalakshan5961 10 ай бұрын
super explain thank you so much good luck
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@ravindrachamara8019
@ravindrachamara8019 9 ай бұрын
Atthatama godak watinw mis....😊
@asfarts6764
@asfarts6764 6 ай бұрын
Thanks..... ගොඩක් ස්තුතියි
@Shenudil
@Shenudil 10 ай бұрын
Thank you illapu video eka dunnata manika ❤️💫
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@lehansadulanjali5660
@lehansadulanjali5660 10 ай бұрын
Godak use full video ekak naga❤thank you soo much..❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@user-en9lz5mh3f
@user-en9lz5mh3f 5 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤
@niluvlogs
@niluvlogs 5 ай бұрын
🥰
@pulasthishamil
@pulasthishamil 9 ай бұрын
hand laggage eke power bank daganna plwnda?
@nishanthakarunasena7678
@nishanthakarunasena7678 7 ай бұрын
Thanks godak watina video ekak . Nangi cute oya
@Babymochi2759
@Babymochi2759 5 ай бұрын
ගොඩක් වටිනව 💙
@Thinuksenlitha
@Thinuksenlitha 10 ай бұрын
ඔයා ට ගොඩක් පින් මේ වගේ හොඳට පැහැදිලි ව දැනුවත් කලාට..🙏 ගොඩක් වටිනා video එකක්..❤️
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@ireshahasini6464
@ireshahasini6464 6 ай бұрын
Oya kiuwa instant medicine eke name eka danna puluwan da nangi.unata bonna puluwan kiuwe reta.thank you
@wimalwasantha5830
@wimalwasantha5830 10 ай бұрын
ගොඩක් වටිනවා thanks,
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@bandulaekanayaka-vf1pv
@bandulaekanayaka-vf1pv 4 ай бұрын
Mama. Aurudu. Ganak. Rata yanna. Haryana. Bage hadana vidiya danagena hitiye na. Ape amma Thamai. Aurudu. 22. Wenakam. Haduve. Godak. Thanks. Mee vage video. Ekak dammata❤❤❤❤
@danushika90
@danushika90 28 күн бұрын
Very informative ❤
@niruukariyapperuma716
@niruukariyapperuma716 Ай бұрын
hi, ara samahan panadol wage ewa main luggage danna oneda.?kohomada ewa genna puluwan
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 10 ай бұрын
Thank you so much ❤ 🥰 godak watina video ekak
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@user-ff5hn5tq4f
@user-ff5hn5tq4f 2 ай бұрын
Hand bag eke emergency panadol wage puluwan da?
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 9 ай бұрын
Super advice ❤ thank you
@niluvlogs
@niluvlogs 9 ай бұрын
❤😘
@lasithaprabath5128
@lasithaprabath5128 2 ай бұрын
Main lagage eke beheth prescription nathuwa genna puluwanda
@dilainromaniavlogs
@dilainromaniavlogs 10 ай бұрын
Thanks nangi . . Godak vatina video ekak ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@narmadas97
@narmadas97 10 ай бұрын
Good explanation
@thisuwaduge20031
@thisuwaduge20031 10 ай бұрын
ගොඩක් වටිනවා අක්කෙ ❤️✨️
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@pushpamalawickramage8627
@pushpamalawickramage8627 8 ай бұрын
Thank you...godak wedagath
@user-jg9iu4sw3v
@user-jg9iu4sw3v 4 ай бұрын
Godak wedagath Thenk you nangi ❤❤❤
@arunalakmal5776
@arunalakmal5776 9 ай бұрын
මම දන්න විදියට මිස්ට බීන් තමා හොඳටම බෑග් එක බැලන්ස් කරේ 😂😂😂😂
@sithumiahinshaahinsha7196
@sithumiahinshaahinsha7196 4 ай бұрын
Thank you dr❤❤❤
@user-hb3oy7jl1q
@user-hb3oy7jl1q 8 ай бұрын
අක්කි 7kg hand luggage එකට අමතරව පොඩි side bag එකක් දාගෙන ගියාට අවුලක් නැද්ද? අක්කිගෙ main luggage එක ගත්තෙ කොහෙන්ද? එතකොට එකෙ උස පළල කීයද? 🥺
@asankam1608
@asankam1608 9 ай бұрын
Kohenda bag ganne Rata geniyanna
@thusharapathirana528
@thusharapathirana528 8 ай бұрын
Thank you soo much dear❤
@uthpalaja
@uthpalaja 10 ай бұрын
This is Brilliant Nangi . Thanks a lot ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@madhavisiriwardana9430
@madhavisiriwardana9430 9 ай бұрын
අර අන්තිමට පෙන්නපු බෙහෙත් එක මොකද්ද.. කියන්න පුලුවං ද plz
@JAYASIRI_RANJITH_15
@JAYASIRI_RANJITH_15 10 ай бұрын
Very useful video for first time air travellers.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
💖
@nadirakaluarachchie
@nadirakaluarachchie 9 ай бұрын
Godak wedagath vedio aka oyata thanks
@nehansakausalya3608
@nehansakausalya3608 7 ай бұрын
thaks nangiya❤
@mathandream
@mathandream 10 ай бұрын
So useful thank you so much sister ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@gimhaninisansala2758
@gimhaninisansala2758 10 ай бұрын
Honda video ekak. Thank you!.🥰❤❤ Lankawe face cream, lotion ohedi use karanna puluwan da? Climate eka aulak nadda
@niluvlogs
@niluvlogs 10 ай бұрын
අව්ලක් නැ. සීතල කාලෙ නම් ටිකක් ඔයිල් ඔෆ් ඩෙරමි වගෙ ක්‍රීම් හොදයි හම වේලෙන හින්ද
@user-cw9tb1oj2c
@user-cw9tb1oj2c 10 ай бұрын
Good video thankyou නංගී ❤❤❤ 👍👍👍😊
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@chandisakunthala7270
@chandisakunthala7270 10 ай бұрын
Thanks nangi godak watinawa
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@user-ni9eq7kh8o
@user-ni9eq7kh8o 4 ай бұрын
Hand bag ekak genayanna barida
@MaheshMMusic
@MaheshMMusic 3 ай бұрын
Very useful video 👌
@maduperera7243
@maduperera7243 9 ай бұрын
ස්තුති... මමත් යන්න ලැහැස්ති
@user-bm4cs4dq1y
@user-bm4cs4dq1y 10 ай бұрын
Api enne hotel weter job ekata.puluwanda e gana video ekak karanna.thawa rumeniya walata visa gahanna kochchara kal yanawada?
@dulanashen2161
@dulanashen2161 6 ай бұрын
Trimmer ekak aran yanna one mokeda
@deepthirangika9725
@deepthirangika9725 9 ай бұрын
Oyata puluwanda ara unata ganna beheth eke nama danawada video eke pahadili na
@RaviSadaruwan-li2fy
@RaviSadaruwan-li2fy 8 ай бұрын
බොහොම පින්
@ConfusedGarden-ot9ek
@ConfusedGarden-ot9ek Ай бұрын
Ane nangi plz riply karanawada.apita lipstik akak powder akak ahema wenama podi hand bag akaka dagena yanna puluwanda
@user-wl2qd9ug6n
@user-wl2qd9ug6n 4 ай бұрын
Thanks nangi
@PrabodhaniPerera
@PrabodhaniPerera 10 ай бұрын
Thank you attatama godak watinawa.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@rexxengaming1027
@rexxengaming1027 9 ай бұрын
Ticket ගන්න විදිහ ගැන video එකක් දාන්නකෝ
@vindhharshani9672
@vindhharshani9672 7 ай бұрын
කරපිංචා කොළ , රම්පෙ කොළ වේලලා අරන් යන්න පුළුවන්ද? තහනමක් නෑ නේද?
@SamanMali-wd5ii
@SamanMali-wd5ii 8 ай бұрын
Thank you
@dhananjanarajakaruna5527
@dhananjanarajakaruna5527 10 ай бұрын
Great video! ❤ Akke, Romania waladi api lankawe use karana Visa /Master card walin transaction karanna, ATM walin Romanian lei ganna puluwan da? Natnam api cash aragena ena eka da hoda.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
Man eka karla nati nisa danne na. Godak hodai doller or euro walata maru karan aran ena eka
@PrasangaKumara-x5e
@PrasangaKumara-x5e 19 күн бұрын
Thanks godak vatina pahadili kirimak
@sangeethalakmali9819
@sangeethalakmali9819 8 ай бұрын
Good job thanks😍😍😍😍
@niluvlogs
@niluvlogs 8 ай бұрын
❤😘
@piyumidarshi
@piyumidarshi 2 ай бұрын
Thank you so much ❤
@NavoRajapaksha
@NavoRajapaksha 4 ай бұрын
Thank you akke❤️
@user-ed9tu9hq1j
@user-ed9tu9hq1j 8 ай бұрын
Thanks ❤❤
@samithchathuranga4927
@samithchathuranga4927 4 күн бұрын
Palenne nethi wenna bubble wrap gahanna
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 199 М.
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 152 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
I suspect someone is playing tricks, but I have no evidence
0:27
Когда встаёшь первым после посадки самолёта
0:34
Время горячей озвучки
Рет қаралды 1,5 МЛН
NEW MAFIA EPISODE INCOMING 🖤
0:34
Alan Chikin Chow
Рет қаралды 10 МЛН
I suspect someone is playing tricks, but I have no evidence
0:27
Clowns abuse children#Short #Officer Rabbit #angel
0:51
兔子警官
Рет қаралды 57 МЛН