Airline Pilot

  Рет қаралды 111,321

Aviation Voice

Aviation Voice

Күн бұрын

Airline Pilot
ගුවන්නියමුවකුගේ කාර්යය භාරය..
Social Media Accounts:
Website: www.aviationvo...
Facebook: / aviationvoice
Instagram: / aviation_vo. .
Twitter: / aviation_voice
KZbin: / aviationvoice
#AirlinePilot #SriLankan #Pilot

Пікірлер: 115
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 2 жыл бұрын
මෙතුමා සිදු නාට්ටියේ පිරිවෙනේ සාදුගේ චරිතේත් රගපානව බුදුසරණයි
@nilanikusumala8133
@nilanikusumala8133 2 жыл бұрын
ජේසු පිහිටයි සර් අවුරුදු 20ක සර්විස් එකක් ගොඩක් ස්තූතියි ඔබතුමන්ලා ව දැක ගැනීම ගැන දේවාශිර්වාද ලැබේවා ඔබගේ දෑත් ආශිර්වාදයෙන් අසීරු වාදයට ම බලවත් වීමයි දීර්ඝායුෂ ලැබේවා
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමා ගේ තිික්ෂණ බුද්ධියට මම වැඩිපුරම මැදපෙරදිගට ගුවන් ගත වෙලා තියෙන්නේ මේ එයාර් ලයින් වල ආදරෙයි පට්ටම ආදරෙයි ජිවිත රැසක් ඔබ ඔය දෑතිින් එහෙ මෙහෙ යන ගමනට දිිර්ඝයු සහ සුබ පැතුම් 🙏🙏🙏🌷❤
@nimalbandara8487
@nimalbandara8487 2 жыл бұрын
අපිටත් දැනගන්න තිබුනා සින්හලෙන් කතා කරානම් .. ගොඩක් වටිනවා..
@tharakadeneth2587
@tharakadeneth2587 2 жыл бұрын
ඔබතුමන්ගෙ දැතට 🙏🙏🙏උතුමි දළදා සමිදු පිහිටයි අරස්සාවයි.🙏🙏🙏සියලු දෙවියන්ගෙ පිහිටයි අරස්සාවයි.අපෙ පිටරට සිහින අද සැබැ වෙලා තියෙන්නෙ මෙ වගෙ දක්ෂයින් නිසා.අපෙ රටෙ මෙවන් දක්ෂයින් තව තවත් බිහිවෙවා.
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
Respect to the All pilots ❤️ #Aviation
@deepthiherath8883
@deepthiherath8883 2 жыл бұрын
මෙයා ,ආසයි මං පියාඹන්න film එකේ රගපාන්න හිට්යා
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
Captain da? First officer da?
@griselanemeloon7463
@griselanemeloon7463 2 жыл бұрын
Srilankan Airlines Pilot.......❤❤❤
@arunashanthakodithuwakku4495
@arunashanthakodithuwakku4495 2 жыл бұрын
මම හරිම පින්වන්තයි ඉන්නේ සවුදි ආරාබියෙ 4පාරක් චිරාත් මහත්තයා පදවපු ගුවන් යානයේ ගිහින් තිබෙ තෙරුවන් සරනයි ඔහුට
@hnpjayasena
@hnpjayasena 2 жыл бұрын
Senior Captain Shiran A. Silva (Rtd)
@gangayapa2645
@gangayapa2645 2 жыл бұрын
ඔහු නේද සිදු නාටයේ රගපැවේ
@hnpjayasena
@hnpjayasena 2 жыл бұрын
@@gangayapa2645 ඔව්
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
දැකීමත් satutak aadambarai obatuma oll runder කෙනෙක් good bless 🇱🇰🇱🇰🇱🇰🇱🇰👏❤️
@kulanvithanage8463
@kulanvithanage8463 2 жыл бұрын
අපිටත් දැනුම ලබාගන්න සින්හලෙන් කතාකරන්න මහත්මයා .ගොඩක් ස්තුතියි .
@esalageeth8535
@esalageeth8535 2 жыл бұрын
දැනුම ලබා ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න සිංහල කතා කරන්න !!!
@DileepaMangala
@DileepaMangala 2 жыл бұрын
Captain Shiran. My good friend ❤️
@cdm3553
@cdm3553 2 жыл бұрын
එතුමා රංගනයේ නියැලී තිබේද ?
@shiromifernando9311
@shiromifernando9311 2 жыл бұрын
බුදු සරනය් ඔයා ලා ට
@manojpremarathna1900
@manojpremarathna1900 2 жыл бұрын
Love my dream 🏆️
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 2 жыл бұрын
කැමතිම චරිතයක් ....බුදුසරනයි සර් ......
@MohamedFahim-xk7ee
@MohamedFahim-xk7ee 2 ай бұрын
Good speech sir ❤❤🎉🎉 devi phitai
@donamalika3908
@donamalika3908 2 жыл бұрын
God bless you and all 🙏🙏🙏🙏
@seriyapehebiya9059
@seriyapehebiya9059 2 жыл бұрын
Oba thumata dirga ausha shaktiya dahriya nowaduwa labewa 🙏🙏🙏🙏
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
මම ඉස්සර ගියේ srilankan. කැබින් ක්‍රෑ එකේ මාර ලොකුකම .දැන් යනකොට යන්නෙ එමිරේට්ස් එකේ.ඒක හරිම සැප පහසුයි.අනික අපි කොච්චර කලත් srilankan පාඩුයිලු නෙ.
@PAHAN10208
@PAHAN10208 2 жыл бұрын
එකනම් ඇත්ත පුදුම ලොකු කමක් තියෙන්නෙ එයාලගේ
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
@@PAHAN10208 එමිරේට්ස් නියමයි.උන් අපිට හොදට කතාබහ කරලා අව්‍යශය දේවල් දෙනවා.srilankan උන්ට වදින්න ඕනෙ
@sadunilanka7304
@sadunilanka7304 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
@@sadunilanka7304 කොහෙද ඉන්නෙ
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 2 жыл бұрын
Oba siyalu denatama Theruwan Saranayi, Dalada Samindu pihitai, siyalu Dewi rakawaranayi ❤️
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 2 жыл бұрын
budusarani
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
🙏✌👍❤🌹 ආයුබෝවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප නිරතුරුවම ඔබ සැමටම ලැබේවයි අපගේ පැතුම
@janujanujanu-wc3pe
@janujanujanu-wc3pe 2 жыл бұрын
තෙරුවන් සරනයි හැමෝටම
@ariyarathneachala6234
@ariyarathneachala6234 2 жыл бұрын
Excellent job
@nandaratnasandya7560
@nandaratnasandya7560 2 жыл бұрын
Obathuma dakemath sathutak.❤
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 2 жыл бұрын
තෙරුවන් සරණයි
@rukahanmedia3083
@rukahanmedia3083 2 жыл бұрын
ශ්‍රී ලංකා ගුවන් සේවය සමග මම විවිධ රටවලට ග සංචාරය කර තිබෙනවා.ඒ වාර අනන්තයි.අපි කැමතී එදා ලෝකයෙන්ම එක වුන මේ ගුවන් සේවය නැවත ඒ තත්වයට එනවානම්.කාර්යමන්ඩලය ඉතා අනර්ගයි..අපි හැමදාමත් ශ්‍රී ලංකා ගුවන්සේවයට අාදරෙයි. සැලකිලිමත් විය යුතුයි: ඉමිග්ග්‍රේශන් එකේ සේවය කරන යම් යම් සමහර හිගන නිලධාරීන් මිනිස්සුන්ගෙන් වංචනිකව උපයන සල්ලි තරයේ හෙලාදකිනවා.
@b.a.g.
@b.a.g. 2 жыл бұрын
My dream 😇
@padminiillangathilaka188
@padminiillangathilaka188 2 жыл бұрын
God bless you all
@lalithkumara3329
@lalithkumara3329 2 жыл бұрын
Oyala සුපිරි
@mallika6841
@mallika6841 2 жыл бұрын
ටෙලි නාට්‍යයක හිටියා වගේ මතකයි දන්නේ නෑ ඉතින් එක වගේ අය කොච්චර ඉන්නවද නේද සරණයි දෙවි පිහිටයි
@nilminimarambe6217
@nilminimarambe6217 2 жыл бұрын
Sidu tele drama eke hamuduruwo.
@DileepaMangala
@DileepaMangala 2 жыл бұрын
ඔබ හරි. මෙතුමා දක්ශ නළුවෙක් සහ ගායකයෙක්.
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
ඔව් සිදු ටෙලිනාට්‍යය
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
ඔව් මෙයා තමයි
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Budusaranai
@aviationinformation2338
@aviationinformation2338 2 жыл бұрын
My dream
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 2 жыл бұрын
සිදු කතාවෙ පිරිවෙනෙ ලොකු හාමුදුරුවෝ
@tamarakumari3601
@tamarakumari3601 2 жыл бұрын
Safe journey sir.
@sunetraj9585
@sunetraj9585 2 жыл бұрын
සමිමා සමිබුදු සරනයි
@mallika6841
@mallika6841 2 жыл бұрын
සිදු ටෙලිනාට්‍ය ස්වාමින්වහන්සේට රඟපෑවේ සර් නේද
@cdm3553
@cdm3553 2 жыл бұрын
ඔව් මටත් මතකයි.
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
He is a actor .ASI mama piyabanna film.
@pathiranakumari5640
@pathiranakumari5640 2 жыл бұрын
බුදුසරනයි
@PRO-sg5eg
@PRO-sg5eg 2 жыл бұрын
💙♥️
@maheshkularatne991
@maheshkularatne991 2 жыл бұрын
Good luck Shiran. Hope to see you soon
@priyaniwickramasinghewickr9711
@priyaniwickramasinghewickr9711 2 жыл бұрын
god bless u
@anurishakulasekara8949
@anurishakulasekara8949 2 жыл бұрын
Very good .
@geethawijayarathna2119
@geethawijayarathna2119 2 жыл бұрын
God. Blaees. You. Sar
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good
@harshanharshan4228
@harshanharshan4228 2 жыл бұрын
God bless you 🙏
@chandimagunasekara7653
@chandimagunasekara7653 2 жыл бұрын
Godaak nihathamaani pilot kenek..
@rupikasugathapalage2988
@rupikasugathapalage2988 2 жыл бұрын
budu saranai
@thisaradewmin-fs5zp
@thisaradewmin-fs5zp 9 ай бұрын
Bio karala dubai wala pilot kenek wenna puluwnda
@krisnhokumar6651
@krisnhokumar6651 2 жыл бұрын
Theruwan saranai
@armalynlyn5824
@armalynlyn5824 7 ай бұрын
සේවයට ගරුකරණවා
@robinhood1556
@robinhood1556 2 жыл бұрын
Is this re uploaded video?
@nisalneth
@nisalneth 2 жыл бұрын
pilot kenek wenna ona sudusukam kohomada wenne ewage vedio ekak denna plz
@tharanganeeaththnayaka7093
@tharanganeeaththnayaka7093 2 жыл бұрын
❤❤❤
@lipe2379
@lipe2379 2 жыл бұрын
ආසයි මන් පියාබන්න එකේ හිටියේ මෙයා ද?
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
I have so many experiences in flying. I'll tell you one thing. Sri lankan pilots walking at the air port... ALI PUKEN. They think... I dont know... Say hi atleast.. No
@chanulkahawatta4178
@chanulkahawatta4178 2 жыл бұрын
👍❤
@anushakumara4247
@anushakumara4247 2 жыл бұрын
Shiran im sri TV sathutui dakimath
@shiromiweerasinghe1901
@shiromiweerasinghe1901 2 жыл бұрын
This pilot acts in the Sidu teledrama as the priest in the pirivena
@ruwanindikac7244
@ruwanindikac7244 2 жыл бұрын
❤️❤️❤️❤️
@induamarasingha7630
@induamarasingha7630 2 жыл бұрын
👍🙏
@leenafernando7276
@leenafernando7276 2 жыл бұрын
💖🇱🇰✌️💪
@armalynlyn5824
@armalynlyn5824 7 ай бұрын
ඇත්තම කථාව දාණ වඩියේ එකත් සිංහල භාෂාවෙන් දාන්න මොකද මෙිිවා බලන්නේ ගොඩාක් ඉංගිුරිසි නොදන්න අය බව කරුණාවෙන් සලකන්න
@SamsungGalaxy-ds6pu
@SamsungGalaxy-ds6pu 2 жыл бұрын
සිඳූ ටෙලි නාට්‍යයේ පිරිවෙනේ ලොකු හාමුදුරුවන්ට හිටියේ මෙයා නේද
@charlesamarasekara506
@charlesamarasekara506 2 жыл бұрын
YES
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
Pilot කෙනෙක් වෙන්නෙ කොහොමද
@ggwmbandara8329
@ggwmbandara8329 2 жыл бұрын
Plane elawanna puluwan unama thamai🤪🤪🤪
@beetofmusic9006
@beetofmusic9006 2 жыл бұрын
Aviation college ekakata apply karanna?
@arunashanthakodithuwakku4495
@arunashanthakodithuwakku4495 2 жыл бұрын
ත්‍රිවිල් එලවන්න පුලුවන් ද
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
උසස්පෙල ගනිත අංශය
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
ගොඩක් අය එයාෆෝස් ෆයිලට් ලා.එයාලගෙ අවුරුදු ගාන ඉවර උනාම එක එක එයාලයින් වලට යනවා.ඒක තමා හොදම සහ ලේසිම දෙය.
@lalithkumara3329
@lalithkumara3329 2 жыл бұрын
Army eke kattiya inne horu ekkan yanna
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Me මහත්තයා raga paanawa neda
@thilakshi4551
@thilakshi4551 2 жыл бұрын
Sidu drama 1hitiya neada
@darshijay8391
@darshijay8391 2 жыл бұрын
Whose that co -pilot
@kavindu_prabashwara_2574
@kavindu_prabashwara_2574 2 жыл бұрын
Dream not came true 🥺
@dilumiasmitha
@dilumiasmitha Жыл бұрын
🥺🥺🥺
@ibnaas7447
@ibnaas7447 2 жыл бұрын
My ambition is to become a pilot But I missed this ambition 😥😭
@hathavariya2053
@hathavariya2053 2 жыл бұрын
Acting Pilot 😊
@chatj9832
@chatj9832 2 жыл бұрын
At a loose! ?? How can we say we provide good customer service!! I don’t blame the people working at SL airlines but the management! It’s a bleeding business!!!
@esalageeth8535
@esalageeth8535 2 жыл бұрын
See how american based airlines treats to customers we may down in modern infrastructure yet we are excellent in the service
@chatj9832
@chatj9832 2 жыл бұрын
@@esalageeth8535 no use giving customer service at a loses! USA has different flight options , you can’t compare to a budget USA airline to our National airlines!! Agree we Sri Lankan’s provide great customer care! But end of the day SL airlines is one big burden to the nation ! Running a Airline business is not easy even for the most developed countries!!
@esalageeth8535
@esalageeth8535 2 жыл бұрын
@@chatj9832 what to do this is our country, seen a great company collapsed due to corrupted leadership it was a misfortunate to witness it, we missed a great chance to being high in international level SL is a great product with their dedicated employees not the management
@chatj9832
@chatj9832 2 жыл бұрын
@@esalageeth8535 I totally agree with you ! We have some of the best pilots, fling crew , and great engineering person attached to SriLankan !!! as you mentioned correctly due to high miss management and politicians managing we have lost one of the best industries ! Just imagine our children who has studied to be pilots, Aircraft Engineering, what is the future ? It’s sad May be the same way what India did should hand over to a private organization! Let’s hope for the best !!
@Dinakara-xu3zm
@Dinakara-xu3zm 2 жыл бұрын
අපි ඔබ තුමන්ලවගේ, දැන උගත් කමක් නෑ, හරියට සිරි ලකේ "දියවන්නා....ගුබ්බෑයමේ" තප්පුලන 225 හ වගේ, (ජනරාල් සරත් හැර) කිසිම හය හතරක් දන්නෙ නෑ,, ගමේ ඉස්කෝලෙට ගියෙ, වැස්සකට විතරයි! ඉන්ගිරිසි තියා සිංහලවත් බෑ (ලියන්න) ආයුබොවන් අපට, "දියවන්නා....ගුබ්බෑයමේ" 225 හ වගේ. අපට සරල සිංහලෙන් හා දෙමල බහින් කියාල දෙන්න හැකිනම්, ඔහෙලට පිංසිදුවෙයි, ආයුබොවන්! (අපේ මිනිබිරී තමා මේව ලියල දුන්නෙ)
@gihanuduwanage7775
@gihanuduwanage7775 2 жыл бұрын
Airline Drivers..
@rasithkaveesha1373
@rasithkaveesha1373 Жыл бұрын
Q
@chamindumadushanka7860
@chamindumadushanka7860 2 жыл бұрын
Sidu.eke.loku.hamuduruwo.meya
@cdm3553
@cdm3553 2 жыл бұрын
නෑ පිරිවෙනේ ලොකු සුමංගල ලොකු හාමුදුරුවෝ
@chamindumadushanka7860
@chamindumadushanka7860 2 жыл бұрын
Ow.ow
@chandumarathnayaka8858
@chandumarathnayaka8858 2 жыл бұрын
Budusaranai
@akithadeshanga8299
@akithadeshanga8299 2 жыл бұрын
❤❤❤
Beautiful Female Pilots In Cockpit | Airplane Take Off | Pilot View
13:25
Aviation Attract
Рет қаралды 1,2 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 22 МЛН
CABIN CREW IN T-SHIRTS - SRI LANKA'S NEW AIRLINE!
18:36
Josh Cahill
Рет қаралды 565 М.
Colombo International Airport | Sri Lanka Airport | CMB | 2024 | Sri Lankan Airlines | Kathmandu
6:00
BishnuVlogs - 1.2K views - 1 hours ago
Рет қаралды 3,1 М.
Sri Lankan AirLine Engineers 747 hangar | 02.07.2022 | Epi 47
23:52
Guwan Serisara
Рет қаралды 13 М.
Inconsistent Flights on SriLankan Airlines - What Went Wrong?
18:39